දෙවියන් ඇඳහීම පිළිබඳව...Maha Rahathun Wadi Maga Osse...

  Рет қаралды 122,209

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 88
@niriellesumanamithreethero8664
@niriellesumanamithreethero8664 4 жыл бұрын
බොහෝ ම වටිනාකමක් තියෙනවා දේශනාව තුළ, ඔබ වහන්සේ නීරෝගී වේවා ......!
@sulakshi752
@sulakshi752 3 жыл бұрын
🙏🙏සාදු සාදු සාදු 🙏🙏
@dineshmadhusanka2576
@dineshmadhusanka2576 Жыл бұрын
Theruwan saranai...Oba wahanseta niduk nirogi dergausha lebewa...🙏🙏🙏
@tinkgrow3393
@tinkgrow3393 2 жыл бұрын
සාදු සාදු සාදු ...!
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු. !!!🙏🙏🙏
@priya83621
@priya83621 6 жыл бұрын
එහෙයි අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 6 жыл бұрын
සියළු සත්වයාටම අවබෝදය පිනිසම හේතු වේවා......! සාදු...... සාදු....... සාදු.......!
@amithkumara4662
@amithkumara4662 8 жыл бұрын
ඔබ වහන්සේ නිවන් දකිත්වා.සධු...සාධු...සාධු....
@hffigghxgkfd8543
@hffigghxgkfd8543 3 жыл бұрын
Sadu sadu Sadu ඔබ වහන්සේට දීර්ඝායුෂ labawa බුදු sarani
@roshanmalwaththa1739
@roshanmalwaththa1739 4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වාහන්සෙට....සාඋු සාඋු සාඋු සාාා.....
@blinkandarmylover3532
@blinkandarmylover3532 4 жыл бұрын
..ඔබ වහන්සේ නිවන් දකිත්වා,,,, සාදු ..සාදු ...සාදු ..
@dinithkeshan3972
@dinithkeshan3972 3 жыл бұрын
සාදු සාදු සාදු
@samalidey1141
@samalidey1141 3 жыл бұрын
Sadu sadu sadu sa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upulalahakoon5717
@upulalahakoon5717 2 жыл бұрын
Sadu sadu
@kushanchiranga260
@kushanchiranga260 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
🙏🙏🙏
@nadeeshaninisansala715
@nadeeshaninisansala715 5 жыл бұрын
Niduk වෙත්වා ,සුවපත් වේවා , mage ජීවිතේ පූජා කර wadinawa oba වහන්සේට ,එතරම් nirmalai
@thakshilaupamali967
@thakshilaupamali967 6 жыл бұрын
ඔබ වහන්සෙට තෙරුවන් සරනයි
@BeliveArts
@BeliveArts 2 жыл бұрын
🙏🌸
@maheshpriyantha4084
@maheshpriyantha4084 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️Oba wahanse niwan dakithwa
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@asangawanasinghe9523
@asangawanasinghe9523 7 жыл бұрын
oba wahanse niwan dakithwa.. sadu.. sadu... sadu.
@ranjanimudalighe4331
@ranjanimudalighe4331 7 жыл бұрын
තෙරැවන් සරණයි ඔබවහන්සේට
@udenibandara2584
@udenibandara2584 4 жыл бұрын
Pinwath swamin wahanseta maage namaskaraya wewaa. !!! Mage jeevithe ekama pihita Uthum Buddha rathnaya, Uthum damma rathnaya, Uthum sanga rathnaye pihita pamani mata aththe.
@premalalkumara4103
@premalalkumara4103 6 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි ...!!!!
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
Api sarana giye Ape SAMMA SAMBUDHU RJANAN Wahanse witharai. Dewiyan kendara. Nakath. Kodiwina sarana nogiyemu. Namo buddaya. 🙏🙏🙏
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 5 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා
@tharindinawoda5840
@tharindinawoda5840 2 жыл бұрын
sadhu sadhu
@dilanishanika8562
@dilanishanika8562 4 жыл бұрын
සාදු සාදු සාදු ....!!!!
@imalkashehari2514
@imalkashehari2514 5 жыл бұрын
Sadu sadu sadu..oba wahananseta uthum chathuarya saththya awaboda karaganimata oya pina hethu wewa....namo buddhaya
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 6 жыл бұрын
තෙරැවන් සරණයි සාදූ සාදූ සාදූ
@pkthilakarathna9548
@pkthilakarathna9548 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 5 жыл бұрын
Sadu sadu sadu 🌷🌷🌷🙏🙏🙏
@subashihettiarachchi1441
@subashihettiarachchi1441 4 жыл бұрын
Theruwan saranai oba wahanseta🙏
@duleeshasinethra3960
@duleeshasinethra3960 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@i.j.l.1191
@i.j.l.1191 3 жыл бұрын
NAMOO BUDDHAYA !!!! SADUU SADUU SADUU !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinitharanathunga4631
@dinitharanathunga4631 6 жыл бұрын
Sadu sadu aba wahansata pin
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
තෙරැවන් සරනයි
@amilachamara9916
@amilachamara9916 6 жыл бұрын
sadu sadu sadu!!!
@omanm1883
@omanm1883 5 жыл бұрын
Sadu sadu sadu 🌹🌹🌹theruwan saranaie
@padmiwijesinha3666
@padmiwijesinha3666 7 жыл бұрын
uthum niwan ssmpath labewa
@sooryaprasad7741
@sooryaprasad7741 7 жыл бұрын
Sadu sadu.......sadu sadu
@rajikananayakkara8646
@rajikananayakkara8646 7 жыл бұрын
Sadhu...sadhu sadhu Oba wahanseta uthum chathurarya. Sathyaya awaboda wewa....
@Fatma-ns1jt
@Fatma-ns1jt 5 жыл бұрын
සාදු.සාදු.සාදු
@gangawijayananda6780
@gangawijayananda6780 6 жыл бұрын
Theruwan saranai Ape suwamin wahanseta 🙏🙏🙏
@hperamune7423
@hperamune7423 3 жыл бұрын
Sahdu sahdu sahdu.
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 4 жыл бұрын
Sadu sadu saadu..
@susanthaamaraveera2250
@susanthaamaraveera2250 5 жыл бұрын
ape suwamin wahanseta samma sambudu saranai. deviyan gen pihita illuwath kamak ne eth manussayo deviyan gen pihita illanne weradai weda kara karamai ithin deviyan pihita weida
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
සාධු සාධු සාධු
@sujithkankanamge
@sujithkankanamge 4 жыл бұрын
Sadu...Sadu...Sadu...
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 8 жыл бұрын
sadu sadu sadu Dubai
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
🌻🙏🌻🙏🌻🙏🌻
@franklin10133
@franklin10133 3 жыл бұрын
Itin හාමුදුරුවරු ay owa danagena pansalwla දේවාල hdnne
@senuandlithu514
@senuandlithu514 7 жыл бұрын
Sadu.sadu.sadu.
@priyantharajapaksha3976
@priyantharajapaksha3976 6 жыл бұрын
Wiranga Koralage
@rmharunashantha3440
@rmharunashantha3440 7 жыл бұрын
සියලු සංස්කාරයන් නැසෙන සුලු බව විශ්වාස කරන්නේනම්.එයම අැති.චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට.....
@jagathgunasekara1003
@jagathgunasekara1003 7 жыл бұрын
sadu sadu theruwan saranai
@jagathgunasekara1003
@jagathgunasekara1003 7 жыл бұрын
sadu sadu theruwan saranai
@jagathgunasekara1003
@jagathgunasekara1003 7 жыл бұрын
sadu sadu theruwan saranai
@jagathgunasekara1003
@jagathgunasekara1003 7 жыл бұрын
sadu sadu
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
Rmh Arunashantha 🙏🙏🙏
@gaminigamage696
@gaminigamage696 6 жыл бұрын
Sadu sadu !!!!!!!.
@udithapushpakumara2913
@udithapushpakumara2913 5 жыл бұрын
Deviyanta pin anumodan kirima mithree sithak athikara genimata awashya deyak.....
@nadeekaweerasingha5884
@nadeekaweerasingha5884 6 жыл бұрын
saadu saadu saadu
@rmharunashantha3440
@rmharunashantha3440 7 жыл бұрын
අපි ඹක්කොම විශ්වයේ අංශු නේද..විශ්වයට අපේ පන මිදුනුවිට වෙන්නෙ මොකක්ද කියල කවුද දන්නෙ..බුදුන්බු වහන්සේ සහ දහම වුනත් මෙම විශ්වයේ අපූරැ නිර්මානයක්....අාරෝග්‍යා පරමා ලාභා....සන්තුට්ඨී පරමං ධනං....විශ්වාසා පරමාඥාතී ......නිබ්භානං පරමං සුඛං.......
@thilaknishantha9430
@thilaknishantha9430 5 жыл бұрын
sadu
@dewapaksajayarathna2212
@dewapaksajayarathna2212 7 жыл бұрын
ou eka hari .dewiyan apata kiyanne darmayehi hasirenna man udau karanna m
@nihalrohini6170
@nihalrohini6170 8 жыл бұрын
sadu sadu dudu sasunata
@susilsusil4435
@susilsusil4435 6 жыл бұрын
නියම බුදුන්වහන්සේ වහන්සේගේ දර්මය මග යන්නෝ ඔය මිත්තයෘ දේවාල පසු පස නොයති .ක්‍රිස්තියානි .මුස්ලිම් අය ඔහුන් අදහන ආගම් පමණක් අදහති .බෞද්ධයන් දේවාල ගානේ යති
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
Susil susil 👍👍
@kavishkakulathunga6914
@kavishkakulathunga6914 5 жыл бұрын
Ona taram Inna chatholic muslim Aya dewalw yana
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@tesstess7005
@tesstess7005 8 жыл бұрын
a lady is asking the wrong question.
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 6 жыл бұрын
Boru kiyanna epa ape hamuduruwane, koheda budu piyanan wahanse deviyan adaheema thahanm kale. unwahanse pahadiliwa "Dewatha bali" gana deshana kala neda. me deshanawa tikak hari. obawahanse mama garu karana kenek. e unata me deshanawa waradi kiyalai mage hageema
@tuanbapoo5826
@tuanbapoo5826 5 жыл бұрын
Umbata witaray ban hari de terune budurajanan wahanse kisima dawasaka kisima deyak tahanam kale na
@tuanbapoo5826
@tuanbapoo5826 5 жыл бұрын
Yam deyak kalanakota ehi honda anisansa saha naraka anisansa tamay deshana kale
@Sanv123
@Sanv123 5 жыл бұрын
Mata pudumai oya mehema kiyana eka gena. Ai haamuduruwonta kiyanne boru kiyanna epa kiyala? Oyata sure da? Karunu kaarana nodena chodana nokaranalesa maithreeyen kaarunikawa illanawa.. Ariyagnana haamuduruwo deshana kale karunu kaaranaa denagena, namuth oya ohoma kiyanne mona karunumathada? Koheda Buduhamuduruwo deshanakale deviyanwa adahanna kiyala? Rathana suthraye Buduhamuduruwo deviyanta kiwuwa diwa re deke minissunwa rakinna kiyala... Oya kiyanne maargapala lebu deviwarugenanam eka hari, nethnam oya kiyanawidihata "satharabodhiya" ta amatharawa deviwaruth namkarannawei.. Mokada margapala labapu utthamayo stheerai, a uththamayo wenaswenne nehe kawadaawath.. Dewiwaru pinwath minissunta udawu karanawa thawa kusal karaganna, maargapala labanna. Oyama hithanna adahanna kiyanawachane theruma.. Api ahala thiyenne Buddha, dhamma, Sangha kiyala witharai.. Oya "Dajagga suttraya" ahanna, eke mokakkda deshana kale? Biyak, thethi geneemak, lomudehe geneemak ho lomu dehe geneemak wethoth Buddha, dhamma, sangha guna sihikaranna kiyala kiyanne.. Mamanam danne tikai, wereddak kiwuwanam samawenna, theruwansaranai..
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
@@Sanv123 ස්වාමීන්වහන්සේලාට වඩා බණ දන්න පණ්ඩිතයන්ට අනුසාසනා කරන්න යන්න එපා... ඔය දේවතාබලිය කියන්නෙත් දෙවියන්ට පිං අනුමෝදන් කරන එකමයි කියල අති ගෞරවනීය සෝම හාමුදුරුවෝ පවා පැහැදිලි කලා. දේවාල ගානෙ වට්ටි උස්සන් යන්න ඕන දුර්වලයන්ට ( මමත් කාලයක් එසේ දුර්වල වී සිටියෙක්මි. නමුත් නිහතමානීව ධර්ම කරුණු අවභෝධ කරගැනීම නිසා එකම සරණ තෙරුවන වූ නිසාත් පසුව ඒ නීච ක්‍රියාකලාපය අත්හැරීමි..)එහෙම යන්න දීල අපි උපේක්ෂාවෙන් බලන් ඉමු නැත්නම් ඒ නොනැවෙන හිත් එක්ක වාද කරල අපිත් අකුසල් රැස් කර ගන්නවා. තෙරුවන් සරණයි ...
@Sanv123
@Sanv123 3 жыл бұрын
@@hanswiseman ඔව් ඒක ඇත්ත... ඔයා හරි.. ලේසි නෑ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධම්ම මාර්ගයේ යන්න, හැම තැනම මිත්‍යාවයි වැරදි දේවලුයි, ඒක තමයි ලෝකේ ස්වභාවය, ඒව නවත්වන්න බැහැ, ඕවයින් ගැලවෙන්න එකම පිහිට ඒ උතුම් කල්‍යාණමිත්‍ර සංඝරත්නයේ ධර්ම ශ්‍රවණයයි.. නැත්තං පොතපතින් හරි සම්මාදිට්ටිය ඇතිකරගැනීම පිනිස කටයුතු කිරීමයී.. අපිට වැරදුනත් ත්‍රිවිධරත්නයට වරදින්නෑ කවදාවත්ම. ස්වාමීන් වහන්සේලාගේ දේශනා වැරදී කියල "Nipuna Bandara Karunarathne" හිතනවානම්, ඒ ගැන ස්වාමීන් වහන්සේ නමකගෙන් අසා දැනගන්නවානම් ඒකෙන් යහපත එයාටමයි. වැරදි මතවලට ගියොත් ගියාමයි, ගොඩ එන්න හරි අමාරුයි, අපිටත් වැරදුනතැන් පෙන්වාදුන්න නිසයි මෙහෙම හරි බේරිලා ඉන්නෙ, ඒ චේතනාව මතයි comment එකක් දාන්න හිතුනේ.. තෙරුවන් සරණයි!!!
@herathjayathissa218
@herathjayathissa218 4 жыл бұрын
බුදුන් වහන්සේගේ ධර්මයත් කාලයත් සමග නැතිවියන බැවින් එය රැක ගැනිම සදහා සක්‍ර දෙවියන්ට භාරදි ඇති බව පැවසේ එබැවින් දෙවියන්ට කෘත ගුන සැලකිම. පිරිසිදුසිතින් කිරිම සහා පිං පෙත් අනුමොධන් කිරිම දිර්ග කලක් දෙව භක්තිය ඇති කිරිම සදහා කරන ක්‍රියා පිපිවෙලක් තමයි දෙවියන්ට පුජා වට්ටියක් තියන්නෙ . එහේම ක්‍රියා පිලිවෙතක් කවුරැ හො ඇති කරාද එය බුදුධ ශාසනය ආරක්සා කර ගැනිම සදහා කරන ලද ක්‍රියාවකි දෙවියන්ද බුදුන්ට රහතන් වහන්සේලාට රජවරැන්ට.උපාසිකාවන්ට සියලුම සත්වයින්ට විවිධ ස්වරැප වලින් උදව් උපකාර කල අවස්ථා ඇත එබැවින් අප සියලු දෙනා මේ දෙවයන් යන කෙට්ටාසය මතු පර පුරට දායද කිරිම සදහා දෙවියන් උදේසා පුජා පවත්වන්න නැත්නමි මතු පර පුරෙ දායාදක් වශයෙන් 0765479433
@sakunthachamikaphotography2448
@sakunthachamikaphotography2448 4 жыл бұрын
උඩ තියෙන එක ඇහුම්කන් දුන්නෙම නැද්ද
@duleeshasinethra3960
@duleeshasinethra3960 Жыл бұрын
බයයිනෙ බිස්නස් නැතිවෙයි කියලා ... 😂 උබ බය වෙන්න එපා .. පොල් ගහ පෙන්නලා මේ පොල් කිව්වට අපේ උන් පිලිගන්නෙම නෑ .. ඒ අඹ කියන්නෙ .. ඔය පූජා වට්ටි ටික එහෙම්මම එයි.. බය නොවි ඉදහ්න්
@anuramahawattage4244
@anuramahawattage4244 6 жыл бұрын
Mehemath vihilu. Dhen inna hamuduruwo Buddha Dharshanaya uganwanne nehe monawa hari palhellak kiyala eka thawa ekekta kiyala video karala KZbin dala salli hoyana wede witharai koranne
@ඉසුරුඅතාවුද
@ඉසුරුඅතාවුද 2 жыл бұрын
😂😂😂😂
@krishanthagetamanna7889
@krishanthagetamanna7889 6 жыл бұрын
සාදු සාදු සාදු ...!
@nimalJayakody-i6x
@nimalJayakody-i6x 3 ай бұрын
🙏🙏🙏
@eshansenadhi6885
@eshansenadhi6885 3 жыл бұрын
🙏🙏🙏
ගැටෙන සිතෙන් මිදෙන මඟ...(Maha Rahathun Wadi Maga Osse)
19:44
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 119 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 77 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 970 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
දන් දීමේ අානිශංස...Maha Rahathun Wadi Maga Osse...
1:07:54
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 265 М.
ලොව දුර්ලභම කාරණා තුන..Maha Rahathun Wadi Maga Osse..
15:02
දන්දීමේ ආනිශංස....Maha Rahathun Wedi Maga Osse
1:07:54
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 2,5 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 77 МЛН