කාය, චිත්ත, ධම්ම, වේදනා(සතර සතිපට්ඨාන ධර්මය) Maha Rahathun Wadi Maga Osse...

  Рет қаралды 216,115

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

8 жыл бұрын

මෙම අති දුර්ලභ දහම් කරුණූ Mp 3 ආකාරයෙන් බාගත කර ගන්න - download781.mediafire.com/e44s...
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 243
@sangeethmadushan7679
@sangeethmadushan7679 2 жыл бұрын
තථාගත අරහත් ලෝකවිදූ ශාන්තීනායක වු සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා . තථාගත සිරි සද්ධර්මයට මාගේ නමස්කාරය වෙත්වා . මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙත්වා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@B.Y.-ds1xs
@B.Y.-ds1xs 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@m.kalindu1576
@m.kalindu1576 2 жыл бұрын
අති දුර්ලභ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dilusandamali8808
@dilusandamali8808 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උතුම් ධර්මය මටද සියලුම දෙනාට ද අවබෝධ වේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාවෙන් කිසිම දුකක් කරදරයක් සිත් පීඩාවක් නොවේවා සාදු සාදු සාදු
@deepapriyadarshani7651
@deepapriyadarshani7651 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා....
@dilusandamali8808
@dilusandamali8808 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏. මේ උතුම් ධර්මය මා හට ඉක්මනින්ම අවබෝධ වේවා අසත්පුරුෂයන් මගේ ජීවිතයෙන් දුරස් වේවා සත්පුරුෂ ඇසුර ම ලැබේවා. අකුසල් සිත් ඇති නොවේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@sagarikajayasingha2924
@sagarikajayasingha2924 3 жыл бұрын
සිල්වත් වූ,පුණ්‍ය වන්ත වූ,බුදු පුත්‍රයාණන් වහන්ස ,ඔබ වහන්සේ අපි වැන්නවුන් උදෙසා කරන කැපවීමට පුණ්‍ය අනුමෝදනා කරමින් ,මම ඔබවහන්සේ වන්දනා කරමි.
@user-vb8jm4mg7x
@user-vb8jm4mg7x Ай бұрын
obawahansege ath hareema poth thulin jeewana gamana wenas kara gath ma , mema desana nisa labana sanaseema mulu mahath lokayatama labewa!!!! Oba wahanseta ama niwanma labewa!!!🔆🔆🔆🔆🔆
@sumanasamara3274
@sumanasamara3274 Жыл бұрын
පින්වත් අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 2 жыл бұрын
සාදු සාදු සාදු අපිට මෙ දර්ම දෙසනාවල් අහන්න ලබලා දෙනවට බොහොම පින්
@nirashahapugoda9569
@nirashahapugoda9569 4 жыл бұрын
මම හොයපු, අහන්න ඕනි උන ධර්ම දේශනා. ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි!! පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏
@gamingwithsantaff7138
@gamingwithsantaff7138 3 жыл бұрын
O
@gamingwithsantaff7138
@gamingwithsantaff7138 3 жыл бұрын
Oo
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@manikrathnayaka7402
@manikrathnayaka7402 4 жыл бұрын
සියල්ල නිසරු බව කියා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සියලු දෙනා ජීවිත අවබෝධය ලබා ගනිත්වා. මට ද ධර්මාවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි සැමට
@buddikabuddika9833
@buddikabuddika9833 15 күн бұрын
🙏සාදු සාදු
@Kanti-cx7kp
@Kanti-cx7kp 4 жыл бұрын
සාධූ ..සාධූ ..සාධූ ..!!!පිංවත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!පිංවත් සුවාමීන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේම උතුම් නිර්වාණය අවබෝධ වේවා ...!!!
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 11 күн бұрын
අනේ සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේහාමුදුරුවනේ
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා සාදු 🙏 සාදු 🙏 🇱🇰🇰🇼
@lakmalikaushalya7342
@lakmalikaushalya7342 Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@sithrusadaham1692
@sithrusadaham1692 Жыл бұрын
sadu sadu dadu . ape jiivitha suwapath karana oba wahansege jivithaya suwapath vii diirgausha la bewaaaaa. sadu sadu sadu.
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු...... සාදුකාර දී වන්දනා කරමි.. 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට අවබෝධ කර ගත් දේ බොහෝ ය.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ඔබකොතැනක වැඩ සිටියද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@buddikaadikarinayake5128
@buddikaadikarinayake5128 Жыл бұрын
🙏🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍යය මේ භවය තුලදීම මටද අවභෝධ වේවා.
@shaandilshan7641
@shaandilshan7641 24 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ධර්ම දානයක් වේවා🙏🙏🙏
@sumananona5950
@sumananona5950 5 жыл бұрын
සාධු සාධු සාධු පැහැදිලි ධර්ම දෙසන වක් තෙරුවන් සරණයි අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi 7 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷 පින්වත් සංඝරත්නයට 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@AnushaHimali
@AnushaHimali 11 күн бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙවා!🙏🙏🙏
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze 9 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷 පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@chanukatharindu4422
@chanukatharindu4422 2 жыл бұрын
සාදු සාදු සාදු🙏.තෙරුවන් සරණයි ඔබවහන්සේට.
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! අමාමහ නිවනම ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! උතුම් තෙරුවන් සරණයි !
@nadeekaperera9840
@nadeekaperera9840 4 жыл бұрын
ඔබ වහන්සෙට තුනුරුවන් සරණයි..! දීර්ග අයුෂ ලැබේවා....! සාදු සාදු සාදු...!🙏🙏🙏
@upulfernando2379
@upulfernando2379 3 жыл бұрын
L
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 2 жыл бұрын
sadu sadu sadu අපිව මෙ දුක්කිත සසරින් එතෙර කරන්න ඔබ වහ්න්සෙ මෙ කරන කර්ත්වයට අපගෙ නම්ස්කාරවෙවා.
@lasanthavidyarathna1254
@lasanthavidyarathna1254 6 ай бұрын
සාදු සාදු සාදු තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂයත් ලැබේවා
@user-qb1if9sk8c
@user-qb1if9sk8c Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@weerasinghemalani8678
@weerasinghemalani8678 4 жыл бұрын
සාදූ සාදූ සාදූ සද්ධා බුද්ධි සම්පන්න වේවා!!!. ගෞරවණීය ස්වාමීන්වහන්සේ සුවපත් වෙත්වා උතුම් නිර්වාණය අවබෝධ කර ගනිත්වා බාධක දුරු වේවා.
@chandaniandawattakankanamg6877
@chandaniandawattakankanamg6877 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 3 жыл бұрын
නිදුක් නීරෝගි සුව ලැබේවා ,ස්වාමීන්වහන්සේට .🙏🙏🙏
@shanthinilmini8127
@shanthinilmini8127 2 жыл бұрын
M 9tn8
@shanthinilmini8127
@shanthinilmini8127 2 жыл бұрын
GM. .. the
@FreeFire-vl7eo
@FreeFire-vl7eo 4 жыл бұрын
සියළු ලෝ සත සියළුදේ අනිත්‍ය දැක නිවන කරා යොමුවේවා...!!!
@mihindukulasuriyafernando4907
@mihindukulasuriyafernando4907 3 жыл бұрын
Saadu Saadu Saadu!!! Dharmadanayata godak pin sidu wenawa!!!
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 5 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@yamunayamuna6551
@yamunayamuna6551 4 жыл бұрын
සාධු .සාධු .සාධු .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .නමස්කාර .වෙිවා .තුනුරැවන .සරණයි .අපේ .ස්වාමීන් .වහන්ස්.පැහැදිලි .සාධු .සාධු .සාධු .
@surendrawanniarachchi8680
@surendrawanniarachchi8680 Жыл бұрын
සියලු දෙනා හට නිවන් සුව අත්වේවා
@suramyapeeris3703
@suramyapeeris3703 Жыл бұрын
තෙරුවන් සරනයි ,,,,,අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@gineshprasanga8451
@gineshprasanga8451 8 жыл бұрын
උතුම් ධර්ම දේශනයක් සාදු,,,,සදු
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 Жыл бұрын
Sadu.safu.sadu.🙏🙏🙏🙏🙏🙏
@nimalj6428
@nimalj6428 Жыл бұрын
Eka darma paniwidayakin niwanata maga penwadun suwamin wahahansa namaska wewa. ......!!!nirogi suwayama labewa...sadu sadu sadu.
@neeladahanakgama4512
@neeladahanakgama4512 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ta
@kalpanawijesinghe2212
@kalpanawijesinghe2212 Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
@nisheenishee4616
@nisheenishee4616 Ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@lalithakothalawala4763
@lalithakothalawala4763 Жыл бұрын
Sadu sadu sadu.. Namaskara veva.. Himiyani.. Obavahanseta.....🙏🙏🙏🌻🌻🌻🌻
@champikakothalawala9572
@champikakothalawala9572 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු..
@chandrarathnayake3243
@chandrarathnayake3243 2 жыл бұрын
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස නිදුක් නිරෝගි භාවය ලැබෙිවා සාදු සාදු සාදු
@ridma_abhishek
@ridma_abhishek Жыл бұрын
තෙරුවන් සරණයි ❤️🙏
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 6 ай бұрын
සාදු 🙏🙏🇱🇰🇰🇼 මෙම ධර්ම ය.මට අවබෝධ වේවා ධහරණය වේවා
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Oba wahanseta sammasambudu saranayi pinwath suwaminwahansa
@anjurathnayaka3071
@anjurathnayaka3071 6 жыл бұрын
සාදු සාදු සාදු ... හාමුදුරුවනේ .ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@user-ep3rr1wn1esamidu
@user-ep3rr1wn1esamidu 4 жыл бұрын
තුන් රුවණේ සරණයි මා බුද්ධ පුත්‍රයාණන් වහන්සේට සාධු` සාධු` සාධු`
@charithapriyadarshana6983
@charithapriyadarshana6983 2 жыл бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
👏👏👏 නමස්කාරය වේවා
@dumindathushani6640
@dumindathushani6640 5 жыл бұрын
Oba wahansege me uthum darmaya siyalu denatama awaboda karaganimata hethu waasana wewaa. saadu saadu saadu...!!! Oba wahanseta theruwan saranai...
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 Жыл бұрын
Oba wahanse uthum. NIWANIMA NIWI SENASEWAAAA. ( AWABODA KARAGANNAMA. BERUWA THIBUNA SATHARA SATHIPATTANA DARMATHAWAYA. HODIN WETAHENAWA ) SADU SADUSADU
@malaniwidanapathirana6752
@malaniwidanapathirana6752 2 жыл бұрын
Sadu sadu sadu
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@samnayanananda8516
@samnayanananda8516 3 жыл бұрын
සාදු සාදු සාදු......
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Sadu🙏🌻🌼🙏sadu🌻🌼🙏sadu🌻🌼🙏oba wahansata dalada samidu pihitai🌼🙏🌻🙏🌻🙏🌼🌻🙏🌼🙏🌻
@NandaniDias-im2ns
@NandaniDias-im2ns 24 күн бұрын
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏
@lakibroo5936
@lakibroo5936 3 жыл бұрын
මාගේ නමස්කාර ය වේවා
@ruwandisanayaka9758
@ruwandisanayaka9758 4 жыл бұрын
සාදු.සාදු.සාදු.🙏🙏🙏🌼🌼🌼
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 Жыл бұрын
Apage pinwath. kalyanamithra buddaputhrayananwahansa. obawahanse uthum NIWANINMA NIWI SENASEWAAA SADU..SADU...SADU
@ireshapriya5911
@ireshapriya5911 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 3 жыл бұрын
සාදු සාදු සාදු
@chamindadesilva5979
@chamindadesilva5979 8 жыл бұрын
සාධු` සාධු` සාධු` නිවන්සුවම අවබෝධ වේවා .
@namunuranawaka5931
@namunuranawaka5931 6 жыл бұрын
Chaminda De Silva සාධු සාධු සාධු ...
@chamaboy2407
@chamaboy2407 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@sarojioman2827
@sarojioman2827 4 жыл бұрын
Pinwath swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@vijithabandarajayasooriya6605
@vijithabandarajayasooriya6605 2 жыл бұрын
Deergausha laba wadawasana sekwa. Buddha puththan namamahan
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@tilinamadusanka71
@tilinamadusanka71 4 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@mallikaqatar9092
@mallikaqatar9092 8 жыл бұрын
සාදු ..සාදු ..සාදු .සුවාමින්වහන්ස
@nissankapiradep188
@nissankapiradep188 2 жыл бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nilminialahakoon5119
@nilminialahakoon5119 Жыл бұрын
🙏🙏🙏නිදුක් වේවා ! නීරෝගි වේවා ! උතුම් නිර්වාණයම වේවා !🙏🙏🙏
@user-mv7fv5lz3f
@user-mv7fv5lz3f 5 жыл бұрын
Sadu.sadu.sadu s
@champikasembapperuma8972
@champikasembapperuma8972 4 жыл бұрын
MAGE SHANTHI NAYAKA WU AMA MENI BUDU PIYANAN WAHANSA OBA WAHANSETA MAGE NAMASKARAYA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 OBAWAHANSE NIROGI WEWA SUWAPATH WEWA DIRGAUSHA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 7 жыл бұрын
සාදු.....!!! සාදු.....!!! සාදු.....!!!!!!
@priyanthinilminipriya8591
@priyanthinilminipriya8591 6 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා
@kumsreskumare8521
@kumsreskumare8521 5 жыл бұрын
sadu,,,,,,sadu, ,,,sadu oba whansata niwan suwa labawa, , Cyprus
@jayasekarapemawathi418
@jayasekarapemawathi418 7 ай бұрын
Sadu🎉🎉sadu🎉🎉sadu🎉🎉
@user-eq7lg8zg2s
@user-eq7lg8zg2s 10 ай бұрын
Saadhu saadhu saadhu 🙏🙏🙏💮🌼🌸
@kts4741
@kts4741 2 жыл бұрын
ඔබ වහන්සේට නීරෝගී සම්පත් ලැබේවා!!!
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
Apage pinwat gaurawaniya suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu oba wahanseta niduk nirogi suwaya ha dirgayusama wewa sadu sadu sadu Teruwan saranai 🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼
@nadikanadika6981
@nadikanadika6981 5 жыл бұрын
සාදු සාදු සාදු !!!
@indikadenuwara2877
@indikadenuwara2877 6 жыл бұрын
Obawahanse patanna u bodiyakin utum nirwanaya awabodakaraganitwa
@jayalathrathnayake7687
@jayalathrathnayake7687 4 жыл бұрын
නොදන්නා දේ කියාදුන්න ඔබ වහන්සේට ගොඩක් පිං සාදු සාදු සාදු
@thanujakumari137
@thanujakumari137 Ай бұрын
සාධු සාධු සාධු
@22asanga
@22asanga Жыл бұрын
Sadhu…sadhu…sadhu 🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු
@chandaniranaweera2971
@chandaniranaweera2971 4 жыл бұрын
🌷🌷🌷Unlike karapu pinwthun darmayata anugathawa💚💚💚 budurajananwahanse saranagiya🌹🌹🌹 silwath pinwathunwewa 🌷🌷🌷darmaya awabodawewa👍👍👍 🌻🌻🌻sadu sadu sadu🌻🌻🌻
@anurahewa5140
@anurahewa5140 8 жыл бұрын
saadu! saadu! saadu! ethaama watinaa uthum dharmayayak padilikala pinwath swameen wahanseta niduk nirogi suwa deergayu wewaa! prarthanaa karannaa u uthum bhodiyakin athi uthum u niwaninma sanaseemata mea kusalaya hethu wewaa waasanaa wewaa! mea uthum dharma desanaya loka sathwayaage hith suwa pinisa prachaaraya kireemata nan ayurin katayuthu kalaau siyalu pinwathuntath siyalu loka sathwayintath sasara dukin ath midee athi uthum u nirwaana shaanthiya shaakshaath karaganeemata mea athi uthm u dharma karunu hethu wewaa waasanaa wewaa! thunuruwan saranai!
@rohinijdn9029
@rohinijdn9029 8 жыл бұрын
සාදු
@lalithsiriwardena8696
@lalithsiriwardena8696 2 жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Sathera Sathipattanamai wadanna oney Pinwath dakinna oba daragana inna Toilet deha obata mata niwema lebenwa 🙏🙏🙏
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 2 жыл бұрын
Oba wahanseta niduk nirogi suwayama labewa! ! !
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🌹🌹🌹
@priyanthimahaarachchi428
@priyanthimahaarachchi428 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthamapalagama2390
@lasanthamapalagama2390 6 жыл бұрын
sadhu sadhu obawahanseta uthum niwan maga awabodhawewa sadhu sadhu
@manojprasanjith6799
@manojprasanjith6799 5 жыл бұрын
Obawahsnsetaniwanawabodayalabrw
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 53 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 49 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 60 МЛН
Galigamuwe Gnanadeepa Thero - සතිපට්ඨාන දේශනා 1
54:03
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 169 М.
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 53 МЛН