No video

සෝවාන් ඵලයට පත්වීමේ මාර්ගය...Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 53,316

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!

Пікірлер: 76
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු """සාද!!!"සාදු!!! පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 7 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 පින්වත් සංඝරත්නයට අපගේ නමස්කාර වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi 8 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷 පින්වත් සංඝරත්නයට 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 6 ай бұрын
සාදු සාදු සාදු
@upulhemantha9402
@upulhemantha9402 4 жыл бұрын
සාදු සාදු සාදු අති පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nalikaherath7934
@nalikaherath7934 3 жыл бұрын
🙏🙏🙏
@t.wchandra3347
@t.wchandra3347 2 жыл бұрын
Oba wahnseta me bhawayema niwan suwaya lebewa sadu
@letswakeup5992
@letswakeup5992 2 жыл бұрын
සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් ශ්‍රී සද්ධර්මයටත් ආර්‍ය සංඝ රත්නයටත් නමස්කාර වේවා.. දේශනාව සම්පූර්ණයෙන්ම ඇහුවා.. පුදුම සුන්දර මාර්ගයක්
@kumudinijayaweera1335
@kumudinijayaweera1335 2 жыл бұрын
සාදු සාදු
@chitrakanthi4424
@chitrakanthi4424 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි පින්වත් අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත්වෙවා මට මහරහතන් වැඩි මග ඔස්සේ වැඩ සටහනේ tp එවන්න නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹
@supunmadu3098
@supunmadu3098 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sumanasamara3274
@sumanasamara3274 Жыл бұрын
පින්වත් අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
@SD-ug4ws
@SD-ug4ws 4 жыл бұрын
Matath me athmayedima sowan margapalaya labaganimata me pin hethu wewaa.. theruwan sarani.
@nirashahapugoda9569
@nirashahapugoda9569 4 жыл бұрын
පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
@nalindakodithuwakku4334
@nalindakodithuwakku4334 3 жыл бұрын
Oba bana ahnawada
@vineethaaweerasuriya7153
@vineethaaweerasuriya7153 3 жыл бұрын
දැයේ පිනට පහළ වූ පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@saulsincere4581
@saulsincere4581 2 жыл бұрын
I guess Im asking the wrong place but does anyone know a way to get back into an Instagram account..? I somehow forgot the login password. I love any assistance you can offer me!
@kasecastiel5826
@kasecastiel5826 2 жыл бұрын
@Saul Sincere instablaster =)
@saulsincere4581
@saulsincere4581 2 жыл бұрын
@Kase Castiel I really appreciate your reply. I found the site on google and Im in the hacking process atm. Takes a while so I will get back to you later with my results.
@saulsincere4581
@saulsincere4581 2 жыл бұрын
@Kase Castiel it did the trick and I actually got access to my account again. I'm so happy:D Thanks so much you saved my account :D
@kasecastiel5826
@kasecastiel5826 2 жыл бұрын
@Saul Sincere Glad I could help :)
@chathidu7927
@chathidu7927 3 жыл бұрын
අපිට මේ ධර්මය කියලා දෙන ඔබවහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින හේතු වේවා! තෙරුවන් සරණයි!
@yashodhara2630
@yashodhara2630 9 ай бұрын
Swamin wahanseta thruwan saranai
@chamindajayalath6289
@chamindajayalath6289 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@shamilasamaranayaka1502
@shamilasamaranayaka1502 3 жыл бұрын
Me katuka sansarayen athmideemata siyaludenatama meya hethu karanawak wewa...sadu sadu sadu.🙏🙏🙏
@pandusenanayake5240
@pandusenanayake5240 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේ වා.......
@Nimala80
@Nimala80 4 жыл бұрын
සාදු සාදු සාදු..........!!!
@nandaahtauda9406
@nandaahtauda9406 4 жыл бұрын
Sadhu sadhu saadhuuu.... Pinwath swamin wahanseta dhrghausama lebewaa......saadhuuu......🌷🌷🌷🌷🌷🙏🙏🙏
@h.dharani2886
@h.dharani2886 3 жыл бұрын
තෙරුවන් සරණයි
@thenuranga
@thenuranga 2 жыл бұрын
කළ්‍යාණමිත්‍ර ආශ්‍රය / සද්ධර්මය ශ්‍රවනය / ශ්‍රවනය කළ ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මේ සද්ධර්මය ශ්‍රවණය කළ මටත්,මේ ලෝකයේ සියලු සත්වයන්ටත් මේ කුසල කර්මයේ මහිමයෙන්ධ ර්මඥානයම පහළ වී මේ භවයේම මේ ඝෝර කටුක සංසාරයෙන් මිදීමට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද වී නිවනට පත් වේවා. නමෝ බුද්ධාය !!!
@chamwelder527
@chamwelder527 2 жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻
@secretsofworld1557
@secretsofworld1557 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! 🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 4 жыл бұрын
සුවපත් වේවා !
@sltimeline4140
@sltimeline4140 3 жыл бұрын
ස්තූතියි ස්වාමීන්වහන්ස!
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@janakadisanayaka5322
@janakadisanayaka5322 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@lahirumadusanka6518
@lahirumadusanka6518 2 жыл бұрын
Sadu sadu sadu sadu....
@wasanakumari802
@wasanakumari802 4 жыл бұрын
සාදු .....🙏සාදු.....🙏 සාදු.....🙏
@bandaradarashana8842
@bandaradarashana8842 4 жыл бұрын
සාදු සාදු සාදු අනුමොදන් වේවා
@daynidayni500
@daynidayni500 3 жыл бұрын
Sadu.sadu.sadu..🙏🙏🙏
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 4 жыл бұрын
Siyalu sathwayo nidukwethwa neerogiwethwa suwapathwethwa dukin midethwa. Sadu sadu sadu.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🙌🙌
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
Sadu 🙏🙏 Sadu 🙏🙏 Sadu 🙏🙏 Gaurawaniya wandaniya pujaniya Ape pinwath suwamin wahanseta parthaniya bodiyakin uthum nirwanaya sakth sath wewa 🙏🙏🙏🙏
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 Жыл бұрын
🙏🙏🙏
@malanirupasinghe8272
@malanirupasinghe8272 2 жыл бұрын
Sadu sadu saduuu
@ireshiekanayake2487
@ireshiekanayake2487 2 жыл бұрын
🙏
@janakanilantha1034
@janakanilantha1034 2 жыл бұрын
සාදු සාදු සාදු මම විශ්වාස කරනවා මම මගපල ලත් සංඝයා වහන්සේ නමක් දැක්කා කියලා.
@gayanasanka8373
@gayanasanka8373 4 жыл бұрын
තුණුරුවන් සරණයි ...
@chandaniandawattakankanamg6877
@chandaniandawattakankanamg6877 4 жыл бұрын
Sadu sadu sadu.
@kalyaniherath9990
@kalyaniherath9990 3 жыл бұрын
සමිදානෙණිමගෙහිතටහරිමසතූට්යබොහොමපැහැදිලියිමමත්රොගියෙක්තමායිතාමසූළුකාලයක්තූලදීඹබවහන්සෙටමාර්ගපලණවන්අවබොධවෙවාදීගායූවෙවානිරොගිසූවයලැබෙවා
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 18 күн бұрын
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
@hasithadilan5196
@hasithadilan5196 4 жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalakabandara6688
@nalakabandara6688 4 жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjayamudalige8591
@dananjayamudalige8591 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏
@anushakudabaduge1746
@anushakudabaduge1746 3 жыл бұрын
Sadu sasu sadu
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 3 жыл бұрын
Safu safu safu me ànisansavala anubhavayen nivan avaboda pinisama hethu vasàna veva
@dhumindarnamalx5047
@dhumindarnamalx5047 4 жыл бұрын
Sadu sadu sadu
@sajisoysa8244
@sajisoysa8244 4 жыл бұрын
සාධු සාධු සාධු ..
@dineshfernando5327
@dineshfernando5327 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..!!!!
@kasunrathnasiri8030
@kasunrathnasiri8030 3 жыл бұрын
🙏🙏🙏🙏
@akilaasiri2635
@akilaasiri2635 2 жыл бұрын
" ලෝකයට යන්න ඇරල ඔබ නවතින්න. " මහ තේරුමක් ඇති දෙයක්. ඔබ වහනසේ උතුන් නිවන සාක්ශාත් කරත්වා !!
@kumaripathma9258
@kumaripathma9258 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@user-eq7lg8zg2s
@user-eq7lg8zg2s 15 күн бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@gayanasanka8373
@gayanasanka8373 4 жыл бұрын
kochcharanam uthum da me darmaya...samata තුණුරුවන් සරණයි
@RaisNation
@RaisNation 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Sadu sadu sadu Gaurewaniye pin weth suwamin wahanseta bohoma pin theruwen sarenai Dirgausha lebewa !!!
@user-yh2pv7sz5n
@user-yh2pv7sz5n 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු
@kamalajayasinghe3307
@kamalajayasinghe3307 3 жыл бұрын
සාදු සාදු සාදු ...
@veenagamini2572
@veenagamini2572 3 жыл бұрын
සාදු සාදු සාදු
@udayajayasinghe5338
@udayajayasinghe5338 4 жыл бұрын
සාදු සාදු සාදු!!
@dasunrathnayaka6980
@dasunrathnayaka6980 2 жыл бұрын
🙏🙏🙏
@tharindukahandawa8635
@tharindukahandawa8635 3 жыл бұрын
Sadu sadu sadu
@anulaherath724
@anulaherath724 3 жыл бұрын
J
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏
@samaneeliginger
@samaneeliginger 4 жыл бұрын
සාදු සාදු සාදු!!
ඔබත් සිත පැවිදි කරගන්න...Maha Rahathun Wadi Maga Osse
25:28
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
77-සෝවාන් ඵලයට පත්වෙන හැටි
31:20
Mahaneni Dhyana Wadaw
Рет қаралды 10 М.