සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණ...Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 2,628

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

Пікірлер: 18
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 5 күн бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@poornikapoornika9227
@poornikapoornika9227 6 күн бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 නමෝබුද්ධාය 🙏🙏🙏🌹🌹🌹💐💐💐
@kasunchamara5755
@kasunchamara5755 Күн бұрын
🙏සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@sanadayadilhani7360
@sanadayadilhani7360 2 күн бұрын
සාදු ....සාදු ......සාදු .....🙏🙏🙏
@BachuSabra
@BachuSabra Күн бұрын
උතුම් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සී තුන් වන්දි තුන්වරං සාරිපුත්තාදී තේරා නං ආගතං පටී පාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං!!
@kleelawethililalila8431
@kleelawethililalila8431 5 күн бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා
@induwijayarathna4069
@induwijayarathna4069 4 сағат бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏
@rodneybennett1559
@rodneybennett1559 6 күн бұрын
සාදු🙏🏼
@tharangadissanayake7005
@tharangadissanayake7005 4 күн бұрын
සාදු සාදු සාදු
@UpulUpul-kj1mr
@UpulUpul-kj1mr 5 күн бұрын
Pinwath swamin wahanseta mage namaskaryama wewa sadu sadu sadu
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 5 күн бұрын
සාධු සාධු සාධු!
@chandrikadasanayake2944
@chandrikadasanayake2944 5 күн бұрын
🙏🙏🙏
@anuralatha
@anuralatha 5 күн бұрын
🙏🙏🙏😇
@T.M.SRathnayake
@T.M.SRathnayake 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshsandaru7648
@dineshsandaru7648 2 күн бұрын
🌸🙏🙏🙏🌸
@RamushK-zt2nv
@RamushK-zt2nv 2 күн бұрын
1. සක්ඛාය දිටිටිය කියන්නේ තනිකර අපිට නොපෙනෙන ලොකය සහිත අධර්-ම දිශ්ටිය. එක කැඩුනාම දිව්‍යලොක ප්‍රෙත අසුර බ්‍රහමලොක පවා පෙන්න ගන්නවා. 2. සීලබ්බතපරාමාස - වැරදි සිල්, පන්සිල් රකින්නේ නැතුව මහා සිල් තියෙන එවා රකින්න යනවා, මිත්‍යා සිල්වල පදිංචි වෙනවා, එක කැඩුනාම පංචසීලය සිථීර සීලයක් වෙනවා වෙනස් වෙන්නේ නෑ, ආයේ එයා අතින් කැඩෙන්නේ නැ. 3. විචිකිච්චාව - බුදුන් වහන්සේ කෙරෙහි, පෙර බුදුවරු කෙරෙහි, අනාගත බුදුවරු කෙරෙහි, මෛත්‍රි බොදිසත්වයො කෙරෙහි සහා මේ මහා සංඝයා කෙරෙහි ඇති සැකය, මාර්-ඝඵලවලට පත් වෙන්න තියෙන සැකය කැඩුනාම, ස්තීර විශ්වාසයක් පහල වෙනවා, එකට අපි කියනවා අචල ශද්ධාව කියලා. ඒ ශද්ධාවට පත් වූ කෙනා සොවන් ඵලයට පත් වෙනවා. -------------------------------------------------------------------------------------------------------- සොවන් ඵලයට පත් වුනාම කෙනෙක් දැනගන්න කොහොමද?. උත්තරය විය යුත්තේ : ආකාශයේ වලාකුලු අතර දිව්‍ය විමාණ තුලින් දෙව්‍යංගනාවන් සහා දෙවිවරු අහසේ ගමන් කරන චායාව පහල වෙනවා, යන යන හැම තැනම දෙවිවරු ඉන්නවනම් මනුශ්ශලොකේ පෙරෙතයන් ඉන්නවනම්, යක්ශයන් ඉන්නවනම් පෙනෙන්නට ගන්නවා. එහෙම පෙන්නේ නැත්තම් ඔහු හො ඇය සොවන් නෙමේ. මොකද හෙතුව මේ ලොකේ කිසිම දැනුමක්, සත්‍ය හො වෙවා අසත්‍ය හො වෙවා සියලු දේ දැකගන්නට වාසනාව පහල වෙනවා. එකයි සොවන් වෙනවා කියන්නේ, විණිවිද පෙනෙන නුවණ ලැබෙනවා කියන්නෙත් මෙකට. ඉතින් මෙතැනට එන්න කලියෙන් තව පදවියක් තියෙනවා....එක දැනගෙන ඉන්න එපැය. රහත් උනාට එක දන්නෙත් නැනේ. ගෙයක් හදනකොට ගෙයක අත්තිවාරමක් තියෙනවා, මේ උඩ තියෙන කරුණු දැනගත්තට මදි, හීන ලොකේ මවාගත්තත් අත්තිවාරම දැනගන්න එපැය. මම හිතන්නේ නැ මේ හාමුදුරුවො එක දන්නවා ඇති කියලා. පව් ඉතින් මෛත්‍රි සම්බුද්ධ රාජ්‍යය වෙනකම්ම ඔහොම්ම යන්න වෙවි, අග්‍ර ශාවක දෙනම සංජිය පරිබ්‍රජකයාගෙන් දැනුම අරගෙන කට්ටිය රැගෙන ගියා වගේ, සංජය පරිබ්‍රජකයාට ඒ වෙදනාව දරාගැනීමට නොහැකියව ලේ අතීසාරය පවා වෑලදුනා කියලයි සදහන් වෙන්නේ. ඉතින් ඒ සංජය පරිබ්‍රජකයා වගේ ඊලඟ සම්බුද්ද රාජ්යයේ වෙන පෙරෙ නිමිති මේ රාජගිරියේ අරියඤඤාණ හාමුදුරුවො අරගෙන ඇති යැයි මම විශ්වස කරනව, මට මෙ හමුඩුරුවො රහතෙක් ලෙස, රහත් භවය කෙසෙ වෙතත් සොවන් පලයකට පැමිනුන ලෙස විශ්වස කල නොහැකි. මොකද එසේ පැමිනුණානම් වෙන ක්‍රම වෙදයක් තමඉ උන්වහන්සේ අනුගමනය කරන්නේ. අවුරුඩු 5කට කලින් කිව්ව බනම තමඉ ආයේ කියන්න වෙන්නේ. අලුත් වෙන්නේ නැ. එහෙම නොවෙන්නේ අවශ්ය කරන ගුරුවරු හම්බු වෙල නැති නිසා.
@champaliyange1325
@champaliyange1325 4 күн бұрын
🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 2 күн бұрын
🙏🙏🙏
උතුම් ධර්මයේ ගුණයන්...Maha Rahathun Wedi Maga Osse
24:44
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 1,1 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
සෝවාන් බව දැන ගන්නෙ කෙසෙ ද?. @sasaranewathuma
10:30
sasara newathuma සසර නැවතුම
Рет қаралды 18 М.
මෙය නොදැනීම ජීවිතයේ ලොකු වරදක්
5:18
Dhamma dayada ධම්ම දායාද
Рет қаралды 237
උදෑසන කෙටි ධර්ම දේශනය....Maha Rahathun Wedi Maga
14:15
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 1,8 М.
Laugh & Learn Table Manners - Practical Table Etiquette ( Part 2 )
15:48
Click with තෙන්නේ
Рет қаралды 130 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49