No video

විකෘති ප්‍රේතිය දුන් පණිවිඩය...Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 2,761

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

Пікірлер: 15
@user-cm4ws8kz9k
@user-cm4ws8kz9k 2 ай бұрын
මමද සියලු සත්වයෝ,,සංසාර දුකින් මිදෙත්වා,,සංසාර භයෙන් මිදෙත්වා,,සංසාර රෝගයෙන් මිදෙත්වා,,නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@damayanthikumari6621
@damayanthikumari6621 2 ай бұрын
සාදූ සාදූ සාදු මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා බැදෙන තරමට රිදෙන බවත් අත්හරින තරමට නිවෙන බවත් මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් ගතයුතු හොදම දහම් අවවාදය ලෙස මම මැනවින් තේරුම් ගත්තෙමි සෑම සියළු දෙනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
@metusinhga9481
@metusinhga9481 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lalithsenevirathne2587
@lalithsenevirathne2587 2 ай бұрын
සාදු!!!සාදු!!!සාදු!!! 🙏
@lalithsenevirathne2587
@lalithsenevirathne2587 2 ай бұрын
සාදු!!!සාදු!!!සාදු!!!
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 2 ай бұрын
මමත් හැබැහින්ම අත් විදපු දෙයක් තියෙනව .මෙික ගිය අවුරැද්දෙ පොසොන් පෝය දවසෙ රැ අට පහුවෙලා වගේ වුනේ .මමයි මගේ මහත්තයයි දන්සැල් යන්න කතා වෙලා අල්ලපු ගෙදර නංගටයි මල්ලිට යි කතා කලා එයාල එනකල් එලියෙ ඉන්නගමන් අපේ ගේ ලග ගෙදරක මැරැනු නංගි ගැන කතා කරමින් හිටියා .එයා එකතැන් වෙලා හිටියා පිලිකාවක් හැදිල .මම ලගින්ම ඇසුරැ කරපු නංගි කෙනෙක් .ජිවත් වෙලා ඉද්දි ගෙදර ඉදන් මට මගෙ නම කියල කැ ගහල කතා කරනවිදියටම නම කියල අක්කේ කියල කැ ගැහුව .අපි දෙන්නටම ඇහුනා .හරියට මාස⁣ දෙකකින් මගෙ මහත්තයා නැති වුනා .මම පින් දහම් කරනඑක සිලගන්න එක කරනව.මෙි⁣ ජිවිතේ ගැන හරි බයක් ඇති වුනා .
@home_ceylon
@home_ceylon 2 ай бұрын
😢
@niroshanlakmal5734
@niroshanlakmal5734 2 ай бұрын
අනේ 😪😪
@megaya1427
@megaya1427 Ай бұрын
Koheda oyala
@kasthurii656
@kasthurii656 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@nishadidesilva1953
@nishadidesilva1953 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@navodyadinura8564
@navodyadinura8564 Ай бұрын
🙏🙏🙏
@pasindumanodara4742
@pasindumanodara4742 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@piyumanthikaushalya5990
@piyumanthikaushalya5990 2 ай бұрын
🙏🙏🙏🙏
@user-lg3vu7we9l
@user-lg3vu7we9l 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
අපාය යනු සංකල්පයක් පමණද?..Maha Rahathun Wadi Maga Osse
28:17
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН