No video

උතුම් සෝවාන් ඵලය ලබන්නේ කෙසේද?...Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 64,437

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!
මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

Пікірлер: 125
@CharityDeA
@CharityDeA 4 жыл бұрын
මට මුලින්ම උතුම්වූ දර්ම මාර්ගය අවබෝධය වෙන අයුරින් විවර කර දුන් මේ පින්වත් ස්වමින්වහන්සෙට මාගේ උත්තම නමස්කාරය වේවා! 🙏🙏🙏 භාග්‍යවත්වූත් අරහත්වූත් සම්මාසම්බුදු රජාණන්වහන්සේ මට මුලින්ම හදුන්වාදුන්න මගේ අම්මාට මා අවබෝධ කරගන්නා සෑම දර්ම කාරනයක් පාසා පින් අනුමෝදන් වේවා!🙏🙏🙏
@nandaniperere8543
@nandaniperere8543 3 жыл бұрын
Sadu SaduSadu...
@shamindanilantha1994
@shamindanilantha1994 3 жыл бұрын
Ehemai. Hadawathinma ekagai.theruwan saranai. Chathurarya sathya dharmayo awabhoda wewa.. sadh sadu sadu...
@isuruartgallery5333
@isuruartgallery5333 3 жыл бұрын
මේ තරම් වටින උතුම් ධර්මයක්‌ වටහා දුන්නට.ඔබ වහන්සේට බෝම පිං අපේ ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි. 🙏🙏🙏සාදු සාදු සාදු...
@hpathirana
@hpathirana 4 жыл бұрын
සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏
@nadeekarajakaruna5122
@nadeekarajakaruna5122 4 жыл бұрын
මෙි ජිවිතය දුකක් මයි බැදිමි නිසාම යි දුකක් ඇති වන්නේ ඉවසිලිමත් බවින් මයි මෙිදුකෙන් මිදෙන්න වෙින්නේ .මෙිජිවිතේම මාර්ඝ ඵලයක් ලැබේවා .
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Penkata purawana gaman Dakenamu ape ama newan
@sumanasamara3274
@sumanasamara3274 Жыл бұрын
අපේ හාමුදරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏සාදු 🌹🌹සාදු 💞🌷💐
@nirashahapugoda9569
@nirashahapugoda9569 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
@indirasenanayake8825
@indirasenanayake8825 3 жыл бұрын
buddha puththan namami
@pushpakumari2194
@pushpakumari2194 3 жыл бұрын
අනේ සාධු සාධු සාධු සාධු සාධු උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසම මේ උතුම් ධර්ම දේශනව උපකාර වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා
@deepikaminipura9930
@deepikaminipura9930 4 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය ඉක්මනින් අවබෝදවේවා මේ සසරේ දුක්භව අවබෝධ වීමෙන්ම අමාමහ නිවනින් සැනසේවා
@MethSithArana
@MethSithArana 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏සාධූ! සාධූ! සාධූ! 🙏 මේ ඝෝර සසරින් මිදෙන්නට යන ගමනේ පළමු පියවර වූ සෝවාන් ඵලයට පත්වීමට හැකියාව තිබේනම් එය කොතරම් නම් සුවයක් ද! මේ සසරේ සිතත් කයත් ඇතිව ඉපදෙන කොතන නමුත් දුකක්මයි.එනිසාමයි භාග්‍යවතුන් වහන්සේලා මේ සසරේ දුක දේශනා කරන්නේ.අපටත් අපේ ජිවිතය ආයේ භව අටකට යන්නේ නෑ කියලා අභීත නාද පවත්වන්න ශක්තිය මේ ජිවිතයේම ලැබේවා! සියලු දෙනාටම ධර්මාවබෝධයම වේවා!!! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@warunawickramasinghe850
@warunawickramasinghe850 4 жыл бұрын
.
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
karunakara nirapekshathwa maga web eka balanna
@sumithpriyashantha3551
@sumithpriyashantha3551 2 жыл бұрын
උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....! දැනගැනීමට අවශ්‍යම වු කරුණු රැසකට පිළිතුරු ලැබුණා. මේ වෙනුවෙන් මහන්සි වූ සියලු අය සුවපත් වේවා.!
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 11 ай бұрын
මහා සංඝරත්නයට නමස්කාරය වේවා !
@g.ysriyalatha411
@g.ysriyalatha411 2 жыл бұрын
චතුරාර්ය සත්‍ය අවබෝධ ය වෙිවා සාදු සාදු සාදු නිවන් මගපල පිනිස හේතු වාසනා වෙිවා
@Shasindu-sithara
@Shasindu-sithara 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@buddhasirithero7565
@buddhasirithero7565 3 жыл бұрын
උතුම් ධර්මය අවබෝධ වේවා
@gamunusanjeewa5583
@gamunusanjeewa5583 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@iromikaushalya8423
@iromikaushalya8423 11 ай бұрын
මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@surangamadushanka3591
@surangamadushanka3591 Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya wewa
@chamalhewawasam4968
@chamalhewawasam4968 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@priyanganimathotaarachchi9993
@priyanganimathotaarachchi9993 2 жыл бұрын
Theruwane ananthama guna belen ඔබ වහන්සේට niduk nirogi suwayama labewai pathami
@nadeekapiyarathna6655
@nadeekapiyarathna6655 4 жыл бұрын
Oba wahansege darmaya harima pehedili oba wahanseta niduk nirogi deergayusha suwa lebewa 🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻
@godakandedammika4763
@godakandedammika4763 3 жыл бұрын
CJllll
@yamunayamuna6551
@yamunayamuna6551 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@sahan7510
@sahan7510 2 жыл бұрын
ස්මින්වහන්සේගේ නිදුක් නීරොගිබව දිර්ගායුශ නිර්වානය සදහා මේ කුසලය හෙතුවෙව
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Oba wahanseta niduk nirogi suwayama labewa! ! !
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@sameeraindikaindika7854
@sameeraindikaindika7854 4 жыл бұрын
Theruwan saranai hamuduruwane thama thulin thama dekimath thama thulin margayak dekimak. Thama thulin alokaya dekimath yana karana kese visthara Kara diya hekida
@sunandaliyanage8547
@sunandaliyanage8547 11 ай бұрын
Sadhu sadhu sadhu! Oba wahanseta mage wandanawa wewa! Me uthum daham karunu apata pahadilikara dena pinen oba wahaseta uthum niwanama awaboda wewa!
@lalithagunasekara5765
@lalithagunasekara5765 11 ай бұрын
උතුම් ඩර්මය අවබොඩය කර ඩුන්නාට පින්
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
🌷 🌷sadu 🌷sadu 🌷sadu Pinwath suwamin wahanse athulu siyalu denatama niduk neerogi deergayu suwa labewa theruwan saranai
@chandaniandawattakankanamg6877
@chandaniandawattakankanamg6877 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏
@ranjanijayakody1258
@ranjanijayakody1258 2 жыл бұрын
සාදු !සාදු !!සාදු !!!මේ උතුම් චතුරාය්‍යි සත්‍යය වහ,වහා, අවබෝධ වේවා !!!ස්වාමීන් වහන්සේ ට දීඍයුෂ ලැබේවා !!!
@k.w.g.rekhanianthi4196
@k.w.g.rekhanianthi4196 Жыл бұрын
Sadu Sadu Sadu. Budusaranai.
@dammikaperera4465
@dammikaperera4465 3 жыл бұрын
Magae namaskarayama .wawa..Saud Saud sadu
@LathaJagoda
@LathaJagoda Жыл бұрын
ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබෙිවා. සාදු සාදු සාදු.
@chamilasiriwardhana7603
@chamilasiriwardhana7603 3 жыл бұрын
Namaskara wewa ape hamuduruwane. ...theruwan Saranai...
@lifestyle1358
@lifestyle1358 4 жыл бұрын
Sadu sadu sadu...!!!
@pasindunishshanka3235
@pasindunishshanka3235 3 жыл бұрын
Siyalu sathwayo uthum nirwanaya awaboda kragnithwa✨
@user-eq7lg8zg2s
@user-eq7lg8zg2s 10 ай бұрын
Mewan asirimath dhahamak deshana karanna wu uhum Buddha puthrayanan wahanseta Niduk neerogee Suwapath bhawaya deergayusha athwewa 🙏🌼🙏🌼🙏🌼
@PiyanandaniKumari-ur6hv
@PiyanandaniKumari-ur6hv 2 ай бұрын
Theruwansaranay obawahanseta 🎉🎉🎉🎉🎉
@sujithrajitha5051
@sujithrajitha5051 3 жыл бұрын
Sadu sadu sadu...☸️
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 жыл бұрын
Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deergausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Pinwath Swaminwahansa
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Theruwen sarenai Gaurewaniye sath purusha weth suwamin wehanse oba wehanseta bohome pin !!saadu saadu saadu !!!
@tilinamadusanka71
@tilinamadusanka71 4 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@indranipandikorala6105
@indranipandikorala6105 4 жыл бұрын
Oba wahanseta bohoma pin
@lakshanmaduranga5798
@lakshanmaduranga5798 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@chandanikarunaraththna1266
@chandanikarunaraththna1266 Жыл бұрын
උත්තම රහතන් වහන්සේ ට මා⁣ගේ නමස්කාර ය වෙිවා !!!!!!!!!!!!
@buduhimisarana6728
@buduhimisarana6728 3 жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@champikasembapperuma8972
@champikasembapperuma8972 4 жыл бұрын
MAGE SHANTHI NAYAKA WU AMA MENI BUDU PIYANAN WAHANSA OBA WAHANSETA MAGE NAMASKARAYA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 OBAWAHANSE NIROGI WEWA SUWAPATH WEWA DIRGAUSHA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nipunmissaka33
@nipunmissaka33 4 жыл бұрын
Godak Pin Gaurawaneeya Swameen Wahansa . Theruwan Saranayi !!!!Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinithijungkook5334
@dinithijungkook5334 3 жыл бұрын
Sadu sadu 🙏
@m.kalindu1576
@m.kalindu1576 3 жыл бұрын
අනිත්‍ය වූ රූප, වේදනා ,සංඥා සංකාර , විඤ්ඤාණ කියන ප0චඋපාදානස්කන්දය නිත්‍ය වශයෙන් අරගෙන සිල්පද බිදගන්න එපාය කියලා දේශනා කලේ අනිත්‍ය වූ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේ මයි... 🙏🙏🙏
@FaisalFaisal-og8qx
@FaisalFaisal-og8qx 4 жыл бұрын
Namaskarawewa sadu sadu saadu
@threekal2
@threekal2 4 жыл бұрын
පින්!
@niroshagamage2965
@niroshagamage2965 4 жыл бұрын
🙏🙏🙏
@sriyanimahathantila7724
@sriyanimahathantila7724 3 жыл бұрын
භාවනාව පුගුන කල විට ඔබට බොහෝ දේ වැටහේවි. පුා⁣යෝගිකව සියල්ල දැකිය යුතුයි. නුවනින් මෙනෙහි කරන්න එයද ඔබට උපකාරි වෙිවි.
@shamindanilantha1994
@shamindanilantha1994 3 жыл бұрын
Ehemai. Theruwan saranai.. obatath me bhawayedima chathurarya sathya awahodha wewa.. sadu sadu sadu..
@wasanthaamarasinghe9098
@wasanthaamarasinghe9098 4 жыл бұрын
Thruwansaranai sadu sadu sadu
@chanzjeevz864
@chanzjeevz864 4 жыл бұрын
සාධූ සාධූ සාධූ....!!! තෙරුවන් සරණයි...!!!
@tharangaroshini7719
@tharangaroshini7719 3 жыл бұрын
🌻🌻🌻
@anuramadanayaka
@anuramadanayaka 6 ай бұрын
මේ උන්වහන්සේගේ ධර්මය අත්තිවාරම ගැන ප්‍රශ්න තියෙනවා ඒවා මිච්ඡා ආජීවයට වැටෙනවා
@Nimamunu
@Nimamunu 3 жыл бұрын
🙏
@thusharahippola2186
@thusharahippola2186 3 жыл бұрын
සාදු... සාදු... සාදු... !!!
@sandamaliwasana3631
@sandamaliwasana3631 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🌷🌷🌷
@techidea5451
@techidea5451 3 жыл бұрын
Budu saranai
@amallanka4061
@amallanka4061 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dmvix300
@dmvix300 2 жыл бұрын
🌹🌹🌹
@deeshaneranga8872
@deeshaneranga8872 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa🙏
@kathri1006
@kathri1006 4 жыл бұрын
Here it is important to understand sanna. Through grasping there is the idea/ thought/feeling, that there is I ,a firm belief. When one opens the mind without nimiitta to infinity, one observes I manifestation and the firmness of belief of I. As one continues to observe this way, one sees ,as cause and effect, the pahana sanna, with anitta/ anatta sanna. Slowly one realises what has arisen, what is perceived through the senses is already dead, what is grasped and identified as I, ever so Important. Then slowly one realises emptiness devoid of self.
@nimanthadarshana25
@nimanthadarshana25 2 жыл бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@Mudith_Vancouver
@Mudith_Vancouver 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@i.j.l.1191
@i.j.l.1191 3 жыл бұрын
NAMOO BUDDHAYA !!! SADUU SADUU SADUU !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhushinanayakkara2789
@madhushinanayakkara2789 3 жыл бұрын
Sadu sadu sadu
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 4 жыл бұрын
me samaga nirapekshathwaya bana ahanna...........sakkaya dittiya danaganna
@keshalakulatilaka75
@keshalakulatilaka75 3 жыл бұрын
සෝතාපන්න යනු කුමක්ද. කොහොමද සෝතාපන්න වෙන්නේ. වටේ යන්නැතුව සුනීතට කියපු විදිහට කියන්න.
@sirani6551
@sirani6551 4 жыл бұрын
🌹🙏🙏🙏
@chandaniperera9117
@chandaniperera9117 3 жыл бұрын
Sadhu sadhu sadhu..
@anilrasanga3400
@anilrasanga3400 11 ай бұрын
Darma karunu pahadiliwa sakachcha kara.ape swaminwahanseta uthum u margapala awaboda vimata meyama hethu wasanawewa!
@knowledgehub4562
@knowledgehub4562 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 3 жыл бұрын
💐💐💐
@prasadperera8231
@prasadperera8231 4 жыл бұрын
Does anyone know where this priest lives?
@chithranijayasinghe7708
@chithranijayasinghe7708 3 жыл бұрын
හේතුන් patichcha sambuthan හේතු bhangaa nirujjathi
@chithrajayanthi6309
@chithrajayanthi6309 3 жыл бұрын
Apa.labu.ma.jivithayadima.sovan.margapalayata.laga.vimata.labava🙏🙏🙏
@AjithKumara-cb1cr
@AjithKumara-cb1cr Жыл бұрын
Sadu
@damayanthikumari6621
@damayanthikumari6621 Жыл бұрын
Pinwath swaminwahansa wenath kenekuge daruwek hadanavita taman ediriyedi ho kohe ho daruweku hadana shabdayak asena vita tamange daruwa hadanavita tamanta danena dukama Ara pita daruwa kerehit athiwena wedanawa aka samanawa danenawa.ahi darmathawayak tiyeda swaminwahansa
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
othana wachana tikak vitharaiy kiyenne thama thulin dakina akaraye udaharana kipayakin visthara karanna
@nimalnimalnimalnimal908
@nimalnimalnimalnimal908 4 жыл бұрын
SAADU
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
nuwanin dakina kramawedaye kiyanna
@thasinduguruge2307
@thasinduguruge2307 2 жыл бұрын
Watina prsna tikak
@electronicwadda
@electronicwadda 3 жыл бұрын
Me aranya koheda
@user-hd8jm7qb1k
@user-hd8jm7qb1k 9 ай бұрын
සෝතාපන්න වෙන්න පහසු වන විදිහට කියන්න වැල් වටාරම් වැඩී
@oshadipathirana5714
@oshadipathirana5714 4 жыл бұрын
O
@surekawijesinhe653
@surekawijesinhe653 4 жыл бұрын
Bs
@hashanmadushanka2786
@hashanmadushanka2786 3 жыл бұрын
උන්වහන්සේ veda vasanne kohedaaaaa......??????
@sithimutucumarana3449
@sithimutucumarana3449 4 жыл бұрын
7) kzbin.info/www/bejne/d2bYg42Ngpx-pck ..කවුද ඔබේ ණයකාරයෝ
@indirasenanayake8825
@indirasenanayake8825 3 жыл бұрын
buddha puththan namami
@sanujamethmal9188
@sanujamethmal9188 4 жыл бұрын
ස්වාමින්වහන්ස, සත්කායදිට්ටය යන්නේ අර්ථය මම යයි යමෙක් ඉන්නවා යන බව කොහෙන්ද තොරාගත්තේ? සත් කියන්නේ සාරයි යන්නයි. කය කියන්නේ පටිඡ්ච වීමටයි. සත්කායදිට්ටිය කියන්නේ රාග ද්වේශ මෝහ සමග පටිඡ්ච වීම සාරයි යන අදහසයි. ඇස,..,.. දුක් විසින් දක්නුගේ සත්කායදිට්ටිය ප්‍රහාණ වේ. සත්කායදිට්ටිපහාන සූත්‍රයේ විස්තර කරන්නේ එලෙසයි. මම නැති කිරීමෙන් සත්කයදිට්ට ඉවත්වන බව බුද්ධ දේශනාවනම් නෙමේ.
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
hariyata hari......mehema desana ahala minissu sowan wenne naha
@sriyanimahathantila7724
@sriyanimahathantila7724 3 жыл бұрын
සක්කාය දිධිථිය මිස සත්කාය දිධිථිය නොවෙි.
@user-mi5nd1zj2z
@user-mi5nd1zj2z 3 жыл бұрын
සක්කාය දිට්ඨිය කියල නිවැරදි විය යුතුය. මම අහල තියෙන විදිහට නම් සක්කාය කියන්නෙ මමත්වය දිට්ඨිය කියන්නෙ දැකීම නැත්නම් දැඩිව අල්ලා ගැනීම.
@devindriperera2797
@devindriperera2797 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@Shasindu-sithara
@Shasindu-sithara 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@malkanthimunasinghearachch3326
@malkanthimunasinghearachch3326 6 ай бұрын
🙏🙏🙏
@mcpastrykitchen3721
@mcpastrykitchen3721 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@madhushinanayakkara2789
@madhushinanayakkara2789 3 жыл бұрын
Sadu sadu sadu
@chandaniperera9117
@chandaniperera9117 3 жыл бұрын
Sadhu sadhu sadhu..
@surekawijesinhe653
@surekawijesinhe653 4 жыл бұрын
Bs
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@dmvix300
@dmvix300 2 жыл бұрын
🙏🙏🙏
ඔබත් සිත පැවිදි කරගන්න...Maha Rahathun Wadi Maga Osse
25:28
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 165 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
කර්මයේ කර්මඵල විශ්වාසය rajagiriye ariyagnana thero
29:37
ධම්මානුසාරී Dhammanusari
Рет қаралды 41 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 165 МЛН