Mahamaya (මහමායා) | Memories of a Lifetime

  Рет қаралды 142,084

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Пікірлер: 463
@Nadyapriya
@Nadyapriya 4 жыл бұрын
හැර ගිය කුමාරයා තව දුරටත් සිදුහත් නොවන කල වැටහේවි ඔබට සැබෑ මහමායා ප්‍රේක්ෂකයා බව
@ractsr7797
@ractsr7797 4 жыл бұрын
😪😪😪😪
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
🥺🖤
@dasunvimi9718
@dasunvimi9718 4 жыл бұрын
මේක බලද්දි ඇස් වලට කදුලු පිරුන කොල්ලො ඉන්නවද මන් වගේ ❤️🙄 කුවේනි කියන්නෙ කියන්න තේරෙන්නැති අමුතු පිස්සුවක්.මැරෙන්න කලින් එකපාරක් හරි කුවේනි ප්‍රිසංගය ඇස්දෙකෙන් බලාගන්න පින තිබුනොත් ඇති 🙏
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
මම ඉන්නවා, මගෙ සීයගෙ මළගමට වත් එහෙම කඳුළු ආවෙ නැ 😒
@achalaperera2046
@achalaperera2046 4 жыл бұрын
නැතුව පපුවේ මොකක්ද බරක් හිරවෙලා 😞😞😞
@shenmusic6512
@shenmusic6512 4 жыл бұрын
මගේ comment ek බ්‍රෝ 🙏❤️😘😥😢😢
@s.manujaya6639
@s.manujaya6639 4 жыл бұрын
මටත් කදුලු ආවා චරිත කියන්නේ ම්නිස්සුන්ගේ හදවතට නිර්මාන කරන කලාකාරුවෙක්
@hksm87
@hksm87 4 жыл бұрын
Mekanam pissuwak. ammoooooooo.papuwata hena barai neda
@kavinuweerakkody9886
@kavinuweerakkody9886 4 жыл бұрын
30 වෙනකන් ඉන්නෙකයි දැන් වැඩියෙන්ම අමාරු ❤️ කුවේණි concert එකේ කලින් වීඩියෝ එක අප්ලෝඩ් වුණු දවසෙම වගේ මන් චරිත අයියගෙන් ඇහුවා, "මේ වගේ ඕඩියන්ස් එකක් ඉස්සරහා මේ සිංදු ලියපු මනුස්සයගේ සන්තෝසේ බලන්න ආසයි. තලංගම අංකල්ගේ වීඩියෝ එහෙකුත් ළඟදිම අප්ලෝඩ් වෙයි නේද" කියලා... එතකොට චරිත අයියා කිව්වේ ඊළඟ ක්ලිප් එක එනකන් ඉවසන්න කියලා... අද ක්ලිප් එකක් ආවා. ලංකාවේ මිනිස්සුන්ට සිංදු ඇහෙන කාලෙක, හොය හොය අහන්න හිතෙන සිංදු ලියපු ආදරණීයම මනුස්සයෙක්ගේ ක්ලිප් එකක් ආවා. මෙච්චර කල් ඉවසන් හිටියට දැන් අගෝස්තු 30 වෙනකන් ඉවසගෙන ඉන්න අමාරුයි වගේ දැනෙනවා. මොකද මනුස්සයෙක්ගේ හිතට එන සිතුවිල්ලක් ගානේ ඒක ඒ මනුස්සයගේ පෞද්ගලික දේපළක් වුනාට, ඒ හිතුවිලි වචන විදිහට එළියට දැම්මට පස්සෙ, ඒවා හැම මනුස්සයෙක්ට අයිති කතන්දර වෙනවා! තමන්ට ෆීල් වුණු දේට අනිත් මිනිස්සුත් ආදරේ කරන්න ගන්නවා! ඒ වගේ දෝරේ ගලපු ආදරයක අයිතිකාරයෙක් තමයි තලංගම අංකල් ❤️ ඒත් වීඩියෝ එකේ තිබ්බේ මන් හිතුවට වඩා වෙනස් දෙයක්. ප්‍රතාප් අයියගෙ ප්‍රශ්නෙන් පස්සෙ එළියට එන්නේ අම්මෙක්ගේ හිතේ ගැඹුරුම තැනක හිර කරන් හිටපු වේදනාවක්. මහාමායා ලියවෙන්න ඇත්තේ එදයින් පස්සෙ ඔහේ ගෙවුණු ඒ හුස්මවලට ආපහු පණ දෙන්න වෙන්නැති. අකුරක් අකුරක් ගානේ මහාමායා ෆීල් වුනේ අද! එදාටත් වඩා ඒ සිංදුවට ආදරේ කරන්න ගත්තේ අද! එදාටත් වඩා මේ සුන්දර මනුස්සයට ආදරේ කරන්න ගත්තේ අද!!! දැනෙන දේ මීටත් එහා අකුරුවලට පෙරළන්න මට තේරෙන්නෙ නැහැ. ඒත් පුපුරු ගහන වේදනාවක් එක්ක අවුරුදු ගාණක් ජීවත් වුණු අම්මෙකුගෙයි තාත්තෙකුගෙයි හැඟීම් අපි මෙච්චර කල් අහපු හැම සිංදුවක් පිටිපස්සෙම තියෙනවා කියලා අද මන් දැනගත්තා. සිංදුවක් අහනකොට පොතක් කියවනකොට ඒ නිර්මාණයේ වටිනාකම මිසක්, අදාළ නිර්මාණකරුවගේ පෞද්ගලික ජීවිතේ අදාළ කරගන්න ඕනෙ නැහැ කියලා මන් දන්නවා. හැබැයි මට මේ වචන ටික නොලියා ඉන්න බැරි වුනා. තලංගමයන්ගේ ගීත අහපු, කියවපු, රස විඳපු හැම දෙනාම වෙනුවෙන් මන් කියන්නේ... "හැමදේටම හැමදාටම ස්තූතියි" ❤️
@chethanaguruge2120
@chethanaguruge2120 4 жыл бұрын
🌹❤❤
@tharindudissanayake3903
@tharindudissanayake3903 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@සචින්තරුෂ
@සචින්තරුෂ 4 жыл бұрын
♥️♥️
@kavindahewawitharana2957
@kavindahewawitharana2957 4 жыл бұрын
Woha....what a story..great artist and a huge blessing
@lakshansomarathna1267
@lakshansomarathna1267 4 жыл бұрын
❤️❤️❤️
@Chakraayudha
@Chakraayudha 4 жыл бұрын
ඊයෙ මේ වීඩියෝ එක දකිනකන් මම හිතාගෙන හිටියෙ "කම්පා නොවන් මහමායා" කියන්නෙ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම යාම ගැන සුද්ධෝදන රජතුමා මහමායා දේවියට කියන ගීතයක් කියල. වැඩි දෙනෙක් එහෙම හිතාගෙන ඉන්න ඇති. ඒත් ඊයෙ මේ විනාඩි දෙකට පුළුවන් වුණා අපි හැමෝටම පුදුමාකාර විදිහක කම්පනයක් ඇති කරවන්න. සරල භාෂාවෙන් කිව්වොත් අපිව උස්සල පොළොවෙ ගහන්න. සසරින් මිදී වඩිනා පුතු සිදුහත් නෙමෙයි කියල තේරුම් යද්දි, සුද්ධෝදන රජතුමා චන්ද්‍රසේන තලංගමයන් බවටත්, මහමායා දේවිය කළ්‍යාණි අමරසිංහයන් බවටත් පරිවර්තනය වෙද්දි ජීවිතේට අහලවත් දැකලවත් නැති කෙනෙක්ව ළඟම යාළුවෙක් විදිහට දැනෙන්නෙ, ඇස්වලට කඳුළු පිරෙන්නෙ මේ විනාඩි දෙකෙන් ඒ ගීතය තුළ මෙච්චර කාලයක් හැංගිලා තිබ්බ වේදනාව පුදුමාකාර විදිහට මතු කරල පෙන්නන හින්ද වෙන්න ඇති. Charitha Attalage, කලින් දවසකත් කිව්ව වගේ... ඔයා පිස්සෙක්. තව අවුරුදු ගාණක් ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නම ඕනෙ පිස්සෙක්. ♥️
@Chakraayudha
@Chakraayudha 4 жыл бұрын
If this doesn't make you cry, i don't know what will. ❤️
@nilan1526
@nilan1526 4 жыл бұрын
Seriously
@pinkiegirl27
@pinkiegirl27 3 жыл бұрын
Oh good, I’m not the only one
@massinasl
@massinasl Жыл бұрын
Seriously
@diaspasindu
@diaspasindu 4 жыл бұрын
ජීවිතේම බයික් කරගත්තු මට දෙපාරක් ජීවිතේ ගැන හිතන්න දෙයක් ඇති උනා චරිත අයියෙ. 😭
@pasindukuruppuarachchi4848
@pasindukuruppuarachchi4848 4 жыл бұрын
ට්‍රෙන්ඩින් නම් වෙන එකක් නෑ... එත් රෑල්ලට නොයා දිගටම උඩු ගම් බලා පිනපන්... මෙච්චර කොලිටි වැඩ කරන උබලා සෙට් එකට හදවතින්ම රෙස්පෙක්ට්... දිගටම කරන් පලයන් ජයෙන් ජය
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
Trending කියන tab එක දැනටමත් කුණුගොඩක් වෙලා ඉවරයි. ඒ නිසා ඒක ඇතුලට යන එකත් මේ නිර්මාණ වලට අගෞරවයක් වගේ 😐
@pasindukuruppuarachchi4848
@pasindukuruppuarachchi4848 4 жыл бұрын
@@BhashanaLiyanage aniwa machan... yanne nathi tharamata hodai...
@Tharuffffex
@Tharuffffex 4 жыл бұрын
@@BhashanaLiyanage ow bn eka nm attha
@gamikarasanjana
@gamikarasanjana 4 жыл бұрын
@@BhashanaLiyanage අනිවා එක නම් ඇත්ත
@sriyaniperera3701
@sriyaniperera3701 4 жыл бұрын
Me concert eka kandy walta enne nadda.. Waiting pls.
@TechTalksLK
@TechTalksLK 4 жыл бұрын
චරිත අයියේ... ඔයා මේ මනුස්සයට මහ පුදුමාකාර වටිනාකමක් දෙනවා අයියේ.. ❤️❤️❤️❤️❤️
@ChathuraPathiranaArachchi
@ChathuraPathiranaArachchi 4 жыл бұрын
ඒ නිහතමානී මනුස්සයා මේ දෙන වටිනාකම ඉහලින්ම සුදුසුයි 🙏
@ChaniraDulanjayaR
@ChaniraDulanjayaR 4 жыл бұрын
ගතින් වයෝවෘද්ධ වූවත් සිතින් තාරුණ්‍යයේ සැරිසරන අපේ කාලයේ පද වැල් ගොතන්නා ❤️ චන්ද්‍රසේන තලංගම මහතාට දීර්ඝායුෂ! 🎶🇱🇰
@ayeshaperera6631
@ayeshaperera6631 4 жыл бұрын
අනේ මන්ද චරිතය music වලින් මිනිස්සුන්ගෙ හිත් එක්ක සෙල්ලම් කරන්නෙ....රෝහන වීරසින්ග සර් ට බයක් නැතුව විශ්‍රාම යන්න පුලුවන් ඊලග පරපුවෙ මාස්ටර් ඇවිල්ල ඉන්නෙ 😍😍
@shashikarathnayake7624
@shashikarathnayake7624 4 жыл бұрын
තමන්ගෙ දරුවා නැති වුන එකේ වේදනාවත් දරාගෙන බිරිඳගේ දුක තුනී වෙන්න ගීතයක් ලියන්න කොච්චර ලස්සන හදවතක් තියෙන්න ඕනද.....
@kalpawijesooriya8482
@kalpawijesooriya8482 4 жыл бұрын
මට අදයි ඒ සිංදුවේ අර්ථය තේරුනේ...කලින් හිතුනේ සිදුහත් කුමරු ගිහි ගෙය අත හැර යාම නිසා සුද්ධෝදන රජතුමාට ඇතිවන වේදනාව සගවා මහමායා දේවිය සිටියානම් සිතා කියවෙන ගීතයක් කියාය. ඒත් එය සම්පූර්නයෙන්ම වෙනස් බව මේ වීඩියෝවෙන් තේරුනා. මේ ගීතයේ කියවෙන මහමායා චන්ද්‍රසේනයන්ගේ බිරිදය. කුමාරයා අවුරුදු 10කට කලින් ( බයිසිකල් අනතුරකින් 🤔) මිය ගොස් ය. සුද්ධෝදන රජු තලන්ගමයන් ය. ❤
@binarakr
@binarakr 4 жыл бұрын
සිරාවට මටත් දැනුයි තේරුණේ💔
@nadunprabodana
@nadunprabodana 4 жыл бұрын
Adee sirawta bn
@gamikarasanjana
@gamikarasanjana 4 жыл бұрын
ඇත්ත
@gathikaratnayaka2904
@gathikaratnayaka2904 4 жыл бұрын
Original song eke theruma siduhath kumaraya gihige herayama gena thamai. Methana original song eka ynne na, "Kampa nowan mahamaya" kiyana kella withrai repeat krnne, me scenario ekath ekka adala nisa. Eth original song eka siduhath kumarayage nikmayama gena "nissara u sansaraye duk wedana niwana niya, puthunu ape herada giye yasodara ha bilindu putha".
@storyteller274
@storyteller274 4 жыл бұрын
😂😂😂
@ruchraheshan958
@ruchraheshan958 4 жыл бұрын
තලංගම ශුරීන් හට චිරාත් කාලයක් චරිත් සමග ම ඉදිරියට ගුණාත්මක සංගීත රසාස්වාදය බෙදාදීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සැමට දීර්ඝායු.. 🙏
@anuhassachethana6532
@anuhassachethana6532 4 жыл бұрын
චරිත තලංගමයන්ගෙ නැතිඋන පුතාගෙ ඉඩ යම්තාක් දුරට පුරනවා. ඒක දැනෙද්දි මාර සතුටක් දැනෙන්නෙ 😍. උබ නම් පට්ටයි අයියෙ ❤️🔥
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
A true artist stand for his values, passion and meaning of life without being a slave of opportunity, and fame. Charitha is a national treasure!!
@ravinduinduwara
@ravinduinduwara 4 жыл бұрын
කම්පා නෙවන් මහාමායා........ 😥🙏 චන්ද්‍රසේන තලංගමයන් ගැන නොඇසූ කතාවක්. මෙච්චර කාලෙකට හිතුනෙම නෑ ඒ පදවැල් අස්සෙ මෙහෙම කතාවක් හැංගිලා ඇති කියලා.
@sudeepwarnabharana5019
@sudeepwarnabharana5019 4 жыл бұрын
මටත් හිතුනෙම නෑ මේ video එක බලනකංම😥.
@ravinduinduwara
@ravinduinduwara 4 жыл бұрын
@@sudeepwarnabharana5019 ඒක තමයි
@avishkamadushanka5751
@avishkamadushanka5751 4 жыл бұрын
@@ravinduinduwara sirawata bn kawadawath hithuwe na mehema katahwak athi kiyala
@s.manujaya6639
@s.manujaya6639 4 жыл бұрын
සංවේදී හදවත් ඇති හොඳ නිර්මාන රසව්දින්න පුලුවන් අපේ කාලේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්න එක ගැන ආඩම්බරයි. මේ සින්දුවට කමෙන්ට් කරපු හැම කෙනේක්ටම ස්තුති කරලයි මන් මේ කමෙන්ට් එක දාන්නේ
@ishankavindu
@ishankavindu 4 жыл бұрын
ඒ අම්මගෙ කටහඩ 💝 ඒ වචන මුළු ඇගම හිරිවට්ටනව.💝
@lakshithasandaruwan4093
@lakshithasandaruwan4093 3 жыл бұрын
😢
@LahiruGunawardane3
@LahiruGunawardane3 4 жыл бұрын
1:00 මේ හැමදේම අස්සේ ලාංකීය සංගීතේ අපිට අපහු ගෙනත් දුන්නෙත් ඒ චරිතමයි .
@MiranthaPerera
@MiranthaPerera 4 жыл бұрын
චරිතනම් සංගීත පුරාවෘත්තයේ පන්නරය - චන්ද්‍රසේන තලංගම, දීර්ගායු වේවා ඔබ දෙපලටම..
@subashgamage3982
@subashgamage3982 4 жыл бұрын
චන්ද්‍රසේන තලංගමයන් තමන්ගේ අමිහිරි අත්දැකීම සිදුහත් බෝසතාණන්ගේ ජීවිත කතාවෙන් අපි අතරට ගෙනාපු අපුරුව. චරිත අයියේ බොහොම පින් මේ වගේ ගීත අපි අතරට ගෙනාවට. මේක එලියට ඇවිල්ල අවුරුද්දක් වෙලත් කව්ද හිතුවේ ඇත්තම තේරුම පද පේලියේ හැංගිලා ඇති කියල. මේක බලන්න පටන් ගත්තෙම සට සට ගාල කඳුළු වැටෙන ගමන්. ආයේ ඒකම ඇති කොච්චර හිතට දැනෙනවාද කියන්න චරිත-තලංගම සුසංයෝගය
@wayanthasandaruwan8519
@wayanthasandaruwan8519 4 жыл бұрын
වෙනස කියන වචනෙට නියමම අර්ථ දැක්වීමක්...පිදිය යුත්තන් පිදීම කියන උතුම් ලක්ෂනයෙන්ම චරිත අයිය ඇතුළු සමස්ත ටීම් එකේම ඉදිරි ගමන කිරි ඉතිරෙන ගමනක් කියල පැහැදිළියි
@ChabodaSanjayaOfficial
@ChabodaSanjayaOfficial 4 жыл бұрын
පිස්සු හදවන්න එපා අයිසේ. පිස්සෙක් වගේ අහනවා අන්තිමට දාපු සිංදු දෙක. ගැම්ම බ්‍රෝ. පට්ටම ❤
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 4 жыл бұрын
මේ video clip එක බලද්දී මුලිම පුදුම සතුටක් දැනුනේ ඒ සතුට එක්ක හදවත කෙනිත්තිලා ගියා සතුටට ඒත් එක්කම ප්‍රතාප් මල්ලිගේ ප්‍රශ්නෙත් එක්ක දෙන උත්තරයෙන් මොකද්ද ඒ කිව්වෙ කියලා හිතාගන්න බැරි විදිහට චන්චල උනා හිත. නැවත නැවත දෙතුන්පාරක් අහන්න හිතුනා ඇයි කියලා දන්නේ නෑ දෙතුන් පාරක් අහනකොට මගෙ හිතට මෙවැනි අදහසක් ආවා එදා සිදුහත් කුමාරයාව අසිත තාපසයට පෙන්වද්දී එදා සතුටට සිනහා වී දුකට හැඬුවා ඒ වගේ හැඟීමක් මට දැනුනේ. විශිෂ්ට පදරචනයක් වෙනත්ම විදිහක අරුතක් ලබා දුන්නා මේ clip එක මේ සින්දුවට. චරියෝ හරිම සතුටුයි මට ඇහට කඳුලක් ආවේ නෙල්ලී ගෙඩියේ රස වගේ දුක සතුට ඔක්කොම මිශ්‍ර උන හැඟීමක් එක්ක උඹ බෙහෙත් නෙල්ලි ගෙඩියක් බං හිතේ තියෙන හැම සංවේදනාවක්ම ස්පර්ශ කරන 🖤🖤🖤🙏🙏🙏🇱🇰
@harshaprasad9636
@harshaprasad9636 2 жыл бұрын
හැමදාම ඇහුවත් නිකම්වත් හිතුනෙ නෑ ජීවිත අත්දැකීමක් අලලා කරපු නිර්මාණයක් කියල.. නියමයි චරිත අයියෙ නියමයි ❤️💪
@Nadyapriya
@Nadyapriya 4 жыл бұрын
සෑම කලා කෘතියකම ප්‍රේක්ෂකයා නොදකින කලාකරුවට පමනක් ස්පර්ෂ වන කතාවක් ඇතුලත් ය. කලාකරුවාගෙන් අසා දැන ගන්නවා හැර වෙනත් මගක් නැත. "ඔව් ඒක ඇත්ත" කියා ඔබ reply කරන්න හැදුවත් ඔබට එය වැටහී නැත 🙂
@NaveenHerath22
@NaveenHerath22 4 жыл бұрын
හරියට හරි. තේරුම් ගත්තට අවබෝධය ලබා ගත හැක්⁣කේ ස්ව අත්දැකීමෙන් මය.
@taptowooferbass7885
@taptowooferbass7885 4 жыл бұрын
Sahathika eththa.
@-umeshkrishantha-9359
@-umeshkrishantha-9359 4 жыл бұрын
අදයි මෙ සිංදුව පිටිපස්සෙ තියෙන ඇත්තම කතාව තේරුම්ගත්තෙ.! 😢 දැං ඒ සිංදුව අහන ඕනෙම මනුස්සයෙක්ට හිතට තලංගම සර් ගෙ වේදනාව පොඩි හරි විදිහකට දැනෙයි.!
@hansidilrukshi6596
@hansidilrukshi6596 3 жыл бұрын
මට හොදට දැනුණ තාත්ත කෙනෙක් හැටියට ඒ දේ ගැන දුක්වෙන හැටි. ..
@taniyad9309
@taniyad9309 Жыл бұрын
Mekata comment ekak nodama beriuna.ඇත්තටම නියමයි.ගෞරවය කියන දේ උපරිමයෙන් දැණුනා
@akalankawithanaarachchi7823
@akalankawithanaarachchi7823 4 жыл бұрын
ඒ කතාව අත්ත "නැති උන ගොඩක් දේවල් අපේ ජීවිත වලට ගෙනාපු උබ මහ පුදුම මනුස්සයෙක් අයියේ " 😕❤️🇯🇵🇱🇰
@ractsr7797
@ractsr7797 4 жыл бұрын
මේ වීඩියෝ එක නිකන් මට අකුණක් ගැහුවා වගේ .දවස පුරාවටම මෙකය් මතක් වෙන්නේ. දැන් සින්දුව ඇහෙද්දී මැවෙන්නේ වෙනම චිත්‍රයක් . ඇහෙද්දී කලින් හැගීමට වඩා වෙනස් Deep Pain එකක් දැනෙන්නේ. මේ වීඩියෝ එකම බලන්න .කොච්චර meaningful ද ? චරිත කියන නම කියද්දී අහස ගුගුරන සද්දෙත් එක්ක ආලාප් එකක,චරිතව පෙන්නන effect එක
@tharindudissanayake3903
@tharindudissanayake3903 4 жыл бұрын
සින්දුවේ වචන කොච්චර මිමිනුවත්..... මේක තමයි එතකොට කතාව. චන්ද්‍රසේන සර් වාසනාවන්තයි වටිනාකමක් කියන්න බැරි එයාගේ නිර්මාණ, නියම වටිනාකමක් දෙන්න පුලුවන් මනුස්සයෙක් අතට ලැබිලා තියෙන නිසා. චරිත අයියේ ඔයා නම් 🔥 👏❤️
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
ඇස් වලට කදුලු ආව. චරිත අයියේ හැමදාම ආදරෙයි
@sudipadananjaya2478
@sudipadananjaya2478 4 жыл бұрын
siravata matath kadulu ava
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
Apahu baluwa ayeth aduna bn 😥
@sonalidileeshiya6454
@sonalidileeshiya6454 4 жыл бұрын
සින්දුවේ තේරුම දැනගන්න කලින් සින්දුව ඇහුවා දවසට එක පාරක් හරි හැබැයි එදාට වැඩිය අද ඒ සින්දුව feel උනා අහන සැරයක් ගානේ ඇස් දෙකට කදුලු ඉනුවා ..... පුතෙක් දෙමාපියන්ට කොච්චර වටිනවද දහසක් බලාපොරොත්තු තියන් ඉන්න ඇති පුතා ඉපදුන දවසේ ....... චරිත හැමෝටම තව හොද දෙමාපියෙකුගේ පුතෙක් වෙන්න බෑ ඒත් ඔයා ඒක කරා ......
@vpowerrc
@vpowerrc 4 жыл бұрын
Goosebumps all the way ❤️
@vibhusithajananjaya1114
@vibhusithajananjaya1114 4 жыл бұрын
exactly !!!
@shash112234
@shash112234 4 жыл бұрын
♥️♥️
@kazun6900
@kazun6900 4 жыл бұрын
අහිමිවීමක දුක විඳින දෙමව්පියන්ට සතුටක් දුන්න චරිතට ගොඩක් පිං 🙏
@vibhusithajananjaya1114
@vibhusithajananjaya1114 4 жыл бұрын
කම්පා නොවන්..... කම්පා නොවන්..... ❤️❤️❤️ කම්පා නොවන්..... කම්පා නොවන්.....😔 😔😔 කම්පා නොවන්.....................................🙏🙏🙏 කව්ද හිතුවෙ මේ වගෙ වචන දෙකක්, මෙච්චර ලස්සනට මෙහෙම අහන් ඉන්න පුලුවන් කියලා. චරිත | සුපුන් 🙏❤️
@nimantha007
@nimantha007 4 жыл бұрын
චන්ද්‍රසේන තලංගමයන්....සියලු ශ්‍රේෂඨයන් අතර අති සුවිශේෂ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨයෙක්....❤️❤️❤️❤️
@usharasarani8485
@usharasarani8485 4 жыл бұрын
පිස්සු හැදුනා වගේ..අද තමයි මේ සින්දුව ගැන හරියටම තේරුනේ..ඇස් දෙකට කදුලු පිරුනා ඒක බලනකොට.. ❤
@yamiyaas
@yamiyaas 4 жыл бұрын
ශ්‍රී ලාංකීය වත්මන් සංගීත කලාවේ ආධ්‍යාත්මික සලකුණ - චරිත අතලගේ
@sanira.8945
@sanira.8945 4 жыл бұрын
මේ ෆොටෝ එක මම කුවේනි Documentary එකෙ දක්ක. එත් මට හිතුනෙ නාහා මෙච්චර ලොකු කතාවක් ඒක අතුලෙ තියෙනව කියල. තලන්ගමයන් Lyrics කොච්චර හිතෙ අමාරුවෙන් ද ලියන්න අත්තෙ කියලා.මෙ සින්දුවෙන් මට " Don't judge a book by it's cover " කියන Phrase එක හොදට සනාත කරා.
@dileeshalakshan7175
@dileeshalakshan7175 4 жыл бұрын
මෙච්චර දවස් සිංදුව ඇහුවට ඒකෙ මේ වගේ තේරුමක් තියෙනවා කියල හිතුනෙම නෑ. දුක හිතුන මේකටනම් තලංගම ශූරීන්ට දීර්ඝායුශ ලැබේවා😍❤️
@ranjeewahewage7694
@ranjeewahewage7694 4 жыл бұрын
I felt mr.thalangama and his wife grief to my core... That’s true essence of music ♥️ And that’s Charitha Attalage... A true artist...
@Writter2005
@Writter2005 Жыл бұрын
ගේය පදරචකයෙක්ට දෙන්න පුලුවන් උපරිම වටිනාකම ❤
@darkrider49
@darkrider49 4 жыл бұрын
අැත්තටම කඳුලු අාවා අැස් දෙකට😍
@himaldilsara6159
@himaldilsara6159 4 жыл бұрын
තලංගමයන් හා චරිතයන් සදා කල් වැජඹේවා...❤️❤️❤️❤️🙏🙏🙏 සංගීතයේ සීමාවෙන් ඔබ්බට ගිය පංචශිඛ චරිතයාණෙනි තුන් ලෝ උතුම් වන්නාවූ පද්‍ය මහේශාක්‍ය තලංගමයාණෙනි..භාව මණ්ඩල අමා සයුරක ගිල්වනු වස් ⁣තවත් සුමියුරු සුප්‍රතිශ්ඨ ස්වරයන් ගොතනු මැනවි....දීර්ඝායු.. ❤️❤️❣️❣️❣️❣️
@xtreme_lk
@xtreme_lk 4 жыл бұрын
ගාන්ධර්වයන් දෙදෙනාම අප භූමියෙන් බිහිවී තිබීම ඉමහත් ආඩම්බරයකි.
@Hasicha
@Hasicha 4 жыл бұрын
ඇගේ හිරිගඩු පිපුනා.. කදුළු ආවා.. සිදුහත් කුමරැගේ අභිනිශ්කරමණයන් පසු සුද්ධෝදන රජුගේ දුක ගැන ලියවුනා යැයි සිතූ ගීතය.. තලංගමයන්ගේ ජීවිත කතාව යැයි සිතුවේම නැත.. Charitha Rakshitha Attalage Supun Perera ❤️❤️
@nisala12
@nisala12 4 жыл бұрын
දහස්වාරයක් අහල තිබ්බ මේ ගීතයේ හැගීම අද තමා බොක්කටම වැදුනේ...
@NCKSMUSIC
@NCKSMUSIC 4 жыл бұрын
Ada idan ahanne wenama sinduwak🙂❤️ Charitha you frekin Genius❤️
@rajindahettige6955
@rajindahettige6955 4 жыл бұрын
ප්ලේලිස්ට් එකේ හැංගිලා තිබ්බ ජීවිත කතාවක් ආයෙමත් මනසින් අහන්න සලස්වපු වීඩියෝවක්.චරිත අයියා පිං ඔයාට...🙂
@dily8427
@dily8427 4 жыл бұрын
දෙව්දතුන් පිරි ලොවක මහාමායන්ගේ දුක නිවන්න සුද්දෝදනයන්ගේ හිත සනසන්න පැමිණි චන්න (චරිත) ... අලුත් සිදුහත් කතාවක් ලියනා වගයි..🍃
@lasithaudayanga
@lasithaudayanga 4 жыл бұрын
Why are u doing this bro 😔 we dont deserve this much of greatness as sri lankan music fan base ... Literally goosbumps in each and every second 💟
@MrAlien-hk9fx
@MrAlien-hk9fx 4 жыл бұрын
මාව මේ තරම් සංවේදී කරපු මගෙ ජීවිතේ අහපු එකම පදරචනය සහිත ගීතය...... ස්තූති කුවේණි...
@anuradharanaweera9935
@anuradharanaweera9935 4 жыл бұрын
කම්පා නොවන් චරිත අයියා...සුබයි...ගමන....රහයි වෙනදට වඩා....ඉදිරියට ජය.....❤️
@neele6639
@neele6639 4 жыл бұрын
මනුස්සකම දන්න චරිත අයියගෙ ලොකු රසිකයෙක් වීම ගැන මම ආඩම්බර වෙනව ❤️❤️ ඉස්සරහට වැඩ ටික කරන් යන්න චරිත අයියෙ අපි ඉන්නව ඔයාට ❤️❤️
@lakshan618
@lakshan618 4 жыл бұрын
waiting
@sathsaraliyanage2871
@sathsaraliyanage2871 4 жыл бұрын
චන්ද්‍රසේන තලංගමයන් ගැන නොඇසූ කතාවක්.... ඇත්තටම ඇග හිරි වැටිලා ගියා..🙏
@Rushini559
@Rushini559 4 жыл бұрын
❤️කම්පා නොවන් මහාමායා ❤️ 💙Charitha💙
@janithaanuhas8242
@janithaanuhas8242 4 жыл бұрын
හිතාගෙන හිටපු තේරුම සම්පූර්නෙන්ම කනපිට හැරුනා😣. අද ඉදන් ආය අහන්නෙ වෙනම සින්දුවක්.
@fawaziqbal
@fawaziqbal 4 жыл бұрын
Memories of Mahamaya බලලා ආයේ ඇවිත් මාහාමායා බලද්දී දැනෙන දුක හරියට මගේම කෙනෙක් නැති උනාම එන ෆීලීන්ග් එකක්. මෙච්චරකල් සුද්ධෝන රජතුමා සහ මාහාමායා දේවී ගැන හිතාගෙන හිටයට ඇත්තටම එතන ඉන්නේ චන්ද්‍රසේන තලංගම මහත්තයා සහ ඔහුගේ බිරිඳ කියලා දැනෙද්දි,සිංදුවේ තේරුමයි ලිරික්ස් එක්කයි අහද්දි කෑගහලා අඩන්න ඕනී වගේ. Thank you Charitha❤️ and Supun ❤️ And we all love your lyrics Mr. Chandrasena Thalangama ❤️ You lost one but you will have not only charitha and the team but also the millions of youngsters who are loving yours and charitha's combination ❤️
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
Waiting..
@PeaceNotePlease
@PeaceNotePlease 4 жыл бұрын
I literally got a goose bump watching this trailer and so emotional. Charitha Attalge is truly an amzing gem of an artist. Finally Mother Lanka can breath in peace with this realization.
@hugcreations8789
@hugcreations8789 4 жыл бұрын
thank u charitha ayye ayya gana danagena masa keepayai eth meka thamai api kalantharayak hoyapu de trending ena ekak na ( lankawa 3 weni loke ratak nisa) eth api try karamu jayen jayama wewa !
@imsuudara
@imsuudara 4 жыл бұрын
මේක බලලා ගොඩක් අයගේ ඇස් වලට කදුලු එන්න ඇති...සන්වේදි කතාවක් තුල අදි සන්වේදි ගීතයක්..
@dileeshalakshan7175
@dileeshalakshan7175 4 жыл бұрын
ඇත්තටම කදුලක් ආවා 😓 දුක හිතුනෙ නැත්තන් වැඩක් නෑ මේක අහලා
@hansidilrukshi6596
@hansidilrukshi6596 3 жыл бұрын
මට ඇත්තටම ඇස් වලට කදුලු ආව . ගොඩක් දුක හිතුන. මට මේ ෆුල් විඩියො එක බලන්නෙ කොහොමද.please
@ruchira_perera
@ruchira_perera 3 жыл бұрын
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
ඉක්මනට ඔක්කොම ඕනි
@pramukaweerasinghe
@pramukaweerasinghe 4 жыл бұрын
Charitha and Chandrasena Thalangama is just absolutely awesome..A True Legend..
@Rav_Here
@Rav_Here 4 жыл бұрын
ඉස්සෙල්ල දාපු සින්දු දෙක තාම අහනවා, දැන් තව එකක් ඒ වගේම හැමතිස්සෙම, තලන්ගම sirගෙ කතාවකුත් ඕනි. And we're waiting for this song!
@itssandeepa
@itssandeepa 2 жыл бұрын
I’m shocked 🥺❤️ Respect 🫡 Charitha Attalage 🇱🇰😎
@RavinduHerath
@RavinduHerath 4 жыл бұрын
ඕක එදා live බලද්දී 😍🙃 අන්තිමටම දැම්ම මහමායා edit එකත් release කරන්න 😭
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
Live බලන්න වාසනාව නොතිබ්බ අයට හිත රිදෙනව මේව දැක්කම 💔
@namalekanayake101
@namalekanayake101 4 жыл бұрын
කියලා වැඩක් නැ💔
@RavinduHerath
@RavinduHerath 4 жыл бұрын
Kuweni show එකක් කොහොම හරි බලපන් මචං.. කොහොම හරි
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
බයික් පදින මගෙ යාලුවො පරිස්සමින්. Film එකකට කියන්න ඕනා දේවල් විනාඩි ගානකින් කිව්වා.❤
@upmindpsychologysrilankael2338
@upmindpsychologysrilankael2338 4 жыл бұрын
ඇත්තටම මොකද උනේ ,ඔයා දන්නාවද
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
🥺🖤
@xxl8826
@xxl8826 4 жыл бұрын
තලංගම ශූරීන්ට මාගේ හදපිරි ප්‍රනාමය වගේම චරිතගේ සංගීතමය ආගමනය අපේ කලාවට වාසනාවක් ඇත්තටම මේ විනාඩි 2 කට ඇතිකරවපු ඒ හැගීම වචනයෙන් කියන්න බැරි තරම් . ඔබට මේ කලාවේ චිරාත් කාලයල් වැජබෙන්නට හැකි වේවා. කම්පා නොවන් මහමායා..❤
@sachithm2012
@sachithm2012 4 жыл бұрын
කමිපා නොවන් ආදරණීය මහාමයාවනි😔😔😔😔😔😔 දිර්ඝ ායුෂ තලංගමයානණි🙏 අවසරයි ශ්‍රි ලාංකීය මානුෂවාදී සංගීතය අලුතින් ලියන්නට❤️❤️ චරිත🤗
@themiyadanikadasun2002
@themiyadanikadasun2002 4 жыл бұрын
කම්පා නොවන් සද මහාමායා කුමාරයා හැරදා ගියා🥺♥️අද තෙරැම දැනුනෙ♥️
@hasithamalewana7247
@hasithamalewana7247 4 жыл бұрын
ලංකා සංගීතයේ තවත් එක් හැරවුම් ලක්ශයක්... ❤️🎧 Good Luck චරිත අයියෙ🎶✋
@lasithavijayakumar1901
@lasithavijayakumar1901 4 жыл бұрын
Waiting
@shanilkadilshan3092
@shanilkadilshan3092 4 жыл бұрын
වචන වලට සිමා කරන්න බැරි හැගිමක් ♥️
@pasindunuwansara5454
@pasindunuwansara5454 4 жыл бұрын
කලාකරුවෙකුට දෙන්න පුලුවන් උපරිම ගෞරවය දුන්නා ගොඩක් පින් ආදරේයි
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 4 жыл бұрын
කඳුළු ටික ඔක්කොම කනට බේරිලා සීතලට වේලුනා.. "කම්පා නොවන්" කොටස ආයිත් අහන්නෙ කොහොමද කියලා කල්පනා කරේ..
@kaushika1100
@kaushika1100 4 жыл бұрын
Well said kashmi..... feeling is the feeling. We can get it only by the touch of a heart like this....
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 4 жыл бұрын
Kaushika Sameera Thank you kaush!
@praveensathsara5174
@praveensathsara5174 4 жыл бұрын
සසරින් මිදී පුතු වඩිනා රගේ නොසැලි බලන් මහාමායා ❤️....... මේ ටික අහනකොටත් මාර සැහැල්ලුවක් දැනෙන්න හිතට... |සියවසේ රචකයා චන්ද්‍රසේන තලංගම💙🌸|
@rishandanushka8259
@rishandanushka8259 4 жыл бұрын
මං youtube account එක හදලා අවුරුදු ගානක් වෙනවා ඒත් මේ මගේ පලවෙනි youtube කමෙන්ට් එක..මේ වගේ සිංදු කරන වැඩ්ඩෙක්ට කමෙන්ට් එකක් නොදා බෑ..👌👌
@shanilka1994
@shanilka1994 4 жыл бұрын
ඇස් වලට කදුලු ආව චරිත අයියේ!
@surangadikowita2621
@surangadikowita2621 4 жыл бұрын
මට මතකයි චරිත කිව්ව කොහේදි හරි... ''පප්පට (චන්ද්‍රසේන තලංගම) අනිවාර්යයෙන් සාධාරණයක් ඉෂ්ට කරනවාමයි'' කියලා.. මේ තියෙන්නෙ ඒකෙන් කොටසක් විතරයි... ඇසට කඳුලක් නොවැටුනානම් ඒක මහා පුදුමයක් ❤️❤️ චරිත, චන්ද්‍රසේන තලංගම ඔබ අපිට සම්පතක් ❤️❤️
@sandalisewmini1887
@sandalisewmini1887 4 жыл бұрын
Thalangamayan charithage kaud
@domlans681
@domlans681 7 ай бұрын
@@sandalisewmini1887 නෑදෑයෙක් නේද පප්ප කියන්නෙ ඒකනෙ
@ashankasr
@ashankasr 4 жыл бұрын
I just read the video description. This is a perfect team with a perfect leader.
@xtreme_lk
@xtreme_lk 4 жыл бұрын
You are one of rare set of people, who reads the description of a video. 👌🙏
@cherieSAJ
@cherieSAJ 4 жыл бұрын
හදවතෙ පැදි රචකයාට දීර්ඝායූ වේවා ❤️
@lakshikumanayaka4810
@lakshikumanayaka4810 4 жыл бұрын
Waiting...🙂
@Vomitha
@Vomitha 4 жыл бұрын
සිරාවටම දුක හිතුනා 🥲😌
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 4 жыл бұрын
ඒක බලද්දි හදවතේ විදුලි කොටනවා වගේ දැනෙනනවා. එහෙම වෙලා මොහොතකින් ඇස්වලට කඳුලු උනනවා. තමන්ගේ අහිමි දරුවා වෙනුවෙන් දුක් විඳින අම්මෙක්ට තාත්තෙක්ට දරුවෙක් වෙන එකම පිනක් ❤️ ආදරෙයි . ❤️ ජය ම වේවා මැරෙන්න කලින් එකපාරක් හරි කුවේනි ප්‍රිසංගය ඇස්දෙකෙන් බලාගන්න පින තිබුනොත් ඇති 🙏❤️
@dilnuwankalpa4120
@dilnuwankalpa4120 4 жыл бұрын
Charitha Ayyah Meka Film ekk wage. Aththatama Ahata kadulak awa 😢❤️
@shamilrathnayake2976
@shamilrathnayake2976 4 жыл бұрын
මේකට හිරිගඩු පිපුන් නැත්තන් ඌ මනුස්සයෙක් නෙවෙයි🥺😍
@RCEKD
@RCEKD 4 жыл бұрын
Very first ever in ma whole life giving hyper thumbs up for this Sri lanakan production .. whole new level of goosebump on me broh..❤️🇱🇰👌
@gangulkalhararathnayake735
@gangulkalhararathnayake735 4 жыл бұрын
මහමායා සිංදුව අහපු පලවෙනි දවසේ ඇස් වලට කඳුලු ආවා.. මොකද කියලා තේරුනේ නෑ.. අද තමා තේරුනේ එදා දැනිච්ච වේදනාව මොකක්ද කියලා..🤟🏻❤️
@hasindus
@hasindus 4 жыл бұрын
Speechless
@venurikavindya6666
@venurikavindya6666 4 жыл бұрын
Tears and goosebumps... ❤ speechless.. 🖤
@chathunliyanage7851
@chathunliyanage7851 4 жыл бұрын
ඒකට නං ඇඩුනත් එක්ක❤ respect😎🤚
@NayaniDilshani
@NayaniDilshani 6 ай бұрын
Respect charitha aiya...♥️♥️
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 4 жыл бұрын
අනේ මංදා බං...කියන්න වචන නෑ හැක් වෙලා❤️
@sulonilhan4558
@sulonilhan4558 4 жыл бұрын
I was shocked..Can't wait till Sunday
@rajithafernando5298
@rajithafernando5298 4 жыл бұрын
I don’t have words to say. Listening the song after watching this short video clip, make my eyes wet. Charitha ayya we really need more stuffs like these. Love you ❤️❤️❤️❤️❤️❤️
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 4 жыл бұрын
කම්පා නොවන්..❤️
@EshanAdithaya
@EshanAdithaya 4 жыл бұрын
මනුස්සයෙක්ගෙ හිතේ හිරවෙලා තිබ්බ හැගීම සෑහෙනලොකු වේදනාකාරීව දෙන්න පුලුවන් කම ලැබුනු ඔයා මට🔥 බ්‍රෝ.කාලෙකට පස්සෙ දැකපු සුපිරිම වීඩියො එකක්♥️
@rugatravels
@rugatravels 4 жыл бұрын
Respect uou charitha brother. You are the best. Respect again, again ,again , again, again, again AGAIN..... ❤️❤️ පුලුවන්නම් තලන්ගම සර්ගේ සම්පූර්ණ SPEECH EKAH DANNA
Mahamaya @KuweniLiveinConcert (ft Supun Perera)
11:07
Kuweni by Charitha Attalage
Рет қаралды 871 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Sunil Edirisinghe and Kasun Kalhara singing 'Oba ma Samaga' by Pandith Amaradewa
7:08
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Gad Elmaleh Teaches Jimmy the Moroccan Hip Thrust
7:48
The Tonight Show Starring Jimmy Fallon
Рет қаралды 6 МЛН
Kuweni the Musical (Live)
12:17
Kuweni by Charitha Attalage
Рет қаралды 6 М.
Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
8:57
Kuweni by Charitha Attalage
Рет қаралды 4,2 МЛН