ඔබත් එකතු වෙන්න රාහුල මහා සෑය තනන්න 🙏🏻|

  Рет қаралды 4,686

Mahamevnawa Galle  මහමෙව්නාව ගාල්ල

Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල

Күн бұрын

Пікірлер: 70
@mahamevnawaGalle
@mahamevnawaGalle 4 ай бұрын
රාහුල භද්‍ර මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකෙරෙමින් පවතින 🔴ශ්‍රී රාහුල භද්‍ර මහා සෑය🙏🏻🪔 ශ්‍රී රාහුල මහා සෑයේ ඉදිකිරීම් සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දී සදානුස්මරණීය පුණ්‍ය නිධානයක් ඔබ සතු කරගත හැක. 📌ගිණුමේ නම :- චෛත්‍ය සංවර්ධන කමිටුව 📌ගිණුම් අංකය :- 92098575 📌බැංකුව :- ලංකා බැංකුව 📌ශාඛාව :- ඇල්පිටිය ▶️චෛත්‍ය සංවර්ධන කමිටුව, මහමෙව්නාව භාවනා අසපුව, බටුවන්වෙන, ඇල්පිටිය. විමසීම් 076 88 47 482 📌️ මාර්ගය : අධිවේගී මාර්ගයෙන් කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් පැමිණ ඇල්පිටිය දෙසට නගරය පසු වී අළුත්ගම පාරේ 2 Km පැමිණි පසු ඇල්පිටිය මහමෙව්නා භාවනා අසපුව හමුවේ...
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@IsharaMadushani-hp5xt
@IsharaMadushani-hp5xt 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io 4 ай бұрын
@@mahamevnawaGalle 🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io 4 ай бұрын
සාදු සාදු සාදු... ඉදිවෙමින් පවතින උතුම් රාහුල මහා සෑ රජාණන් වහන්සේට දුර සිට හෝ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@amithkithsiri1899
@amithkithsiri1899 4 ай бұрын
සාදු🙏සාදු ,,,,රාහුල සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! සෑ රජාණන් වහන්සේට උපස්ථාන කිරීමට මා හට අවස්ථාව ලැබේවා ....සාදු🙏සාදු ...
@pavithramadubhashinithennakoon
@pavithramadubhashinithennakoon 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗
@pathmakumari4137
@pathmakumari4137 4 ай бұрын
සාදූ සාදූ සාදූ අපිත් එන්නම් සාරිපුත්ත මහා සෑය වන්දනා කරන්න ඔයාලත් එන්න පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින් වහන්සේලා ට තෙරුවන් සරනයි නමෝබුද්ධාය සැමටම දීගායු වේවා නීරෝගි වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@BipanaAli
@BipanaAli 4 ай бұрын
Sadu Sadu Sadu!!!
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍ර වූ උතුම් රාහුල මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏 ඉදිවෙමින් පවතින රාහුල මහ සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔🪷🪷🪷🙏🙏🙏
@dhamma.85
@dhamma.85 4 ай бұрын
සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!! මාගේ නමස්කාරය වේවා.! නමෝ බුද්ධාය.!!! තෙරුවන් සරණයි. !!! සාදු සාදු සාදු.!!!🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 4 ай бұрын
sadu sadu sadu
@sumudunanayakkara5129
@sumudunanayakkara5129 4 ай бұрын
සාදු සාදු සාදු!!!! ඒ උත්තම රාහුල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@gdgjkSiri
@gdgjkSiri 4 ай бұрын
සාදු සාදු සාදු !!!මෙවැනි උතුම් පින්කම් කරන්නට වාසනාව ලැබේවා !!!
@dhamma.85
@dhamma.85 4 ай бұрын
ඒ ‍භාග්‍යවත් වු රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා රැස් විහිදුවමින් වැඩ සිටින උතුම් සෑරදුන්ට මම නමස්කාර කරමි.! මාගේ නමස්කාරය වේවා.! සාදු !!! සාදු !!! සාදු !!!
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 4 ай бұрын
සාදු සාදු සාදු .එ්උතුම් රාහුල baddra මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස් කාරය වේවා.සාදු සාදු සාදු .🌺🌷🌹🌺🌷🌹🌺🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏
@NuwanGunasekara-h1c
@NuwanGunasekara-h1c 4 ай бұрын
Sadu sadu sadu🎉🎉🎉
@maheshsandaruwan5130
@maheshsandaruwan5130 3 ай бұрын
රාහුල මහා සෑයට අප සියළු දෙනාගේම නමස්කාරය වේවා...!!! සාධු සාධු සාධු ☸️🙏🙏🙏☸️
@p.asrangith1570
@p.asrangith1570 15 күн бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු.උත්තම මුනිගුන සැමදා රැව් පිළිරැව් දේවා
@Crystalmind2561
@Crystalmind2561 4 ай бұрын
අනේ මේ සෑයට උපස්ථාන කරන්න,ගඩොලකින් හරි මේ සෑයට දායක වෙන්න එන්න පුදුම ආසාවකින් ඉන්නේ..ඒ රාහුල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@NelumMuthumali
@NelumMuthumali 3 ай бұрын
අනේ මේ සෑය හදනවා දැන ගත්ත දවසේ ඉදන් මටත් මේ සිතුවිල්ල ම ආවා.මගෙ දරුවන් දෙන්නා,මහත්තයා එක්ක දායකත්වය දෙන්න පතනවා.අපේ දරුවන් ට ඒ පින ඉක්මනින් උදා වේවා 🙏🙏🙏
@LakshaniWalgamage
@LakshaniWalgamage 3 ай бұрын
Mata මට කියනන්කො ඇල්පිටියට ඇවිල්ලා මොන බස් එකෙද යන්න ඔනි ...කියලා ගොඩාක් පින්
@ThamaraPiyasekara
@ThamaraPiyasekara 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏ඉදි වෙමින් පවතින රාහුල මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏රාහුල මහා සෑ රජාණන් වහන්සේගේ අසිර්වාදයෙන් ලෝ වැසි සත්වයා සුවපත් වේවා 🙏🙏🙏🙏
@rohiniigk9886
@rohiniigk9886 4 ай бұрын
තෙරුවන් සරණයි! අපටත් ශ්‍රමදානයකට සහභාගි වීමට අවස්ථාව ලැබේවා! 🪔🪔🪔🪔🪔🪔 💐💐💐💐💐💐💐 🙏🙏🙏🙏🙏🙏🙏
@chamindasenarathna159
@chamindasenarathna159 4 ай бұрын
සාදු ....සාදු .....සාදු උතුම් රාහුල මහරාහතන් වහන්සේගේ උතුම් සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... මම නමස්කාර කරමි .... උතුම් පුණ්‍ය කටයුතු වලට දායක වුණු සියලු ලොකු කුඩා සියලු දෙනාටම උතුම් නිර්වනයම ඇති වේවා ... දෙනෝ දාහක් දෑත් එකතු කර වන්දනා කරන උතුම් සෑ රජානන් වහන්සේ ඉදිකිරීමේ පිං බලයෙන් සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ... ලෙඩදුක් කරදර බාධක අපල උපද්‍රව දුරුවී සියලු දෙනාටමත් සෙත් වේවා .... බුදු සරණයි
@PradeepRoshan-u7i
@PradeepRoshan-u7i 4 ай бұрын
සාදුසාදු🙏🙏🙏🙏සාදුසාදු
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 4 ай бұрын
සාධූ...!!! සාධූ...!!! සාධූ...!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@dilhani2342
@dilhani2342 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@jasmineflower9411
@jasmineflower9411 4 ай бұрын
විය යුතු යුතුකම්! 🙏 අපි වෙනුවෙන් අපිට හිතාගන්නටවත් බැරි සේවයක් සිදු කරපු මේ උතුමන් වහන්සේලට කළගුණ දක්වන්නට පෙළ ගැසෙමු! 🙏☸️🙏
@lakshmansampath9948
@lakshmansampath9948 4 ай бұрын
සාදු සාදු සාදු . ලංකාවෙ නොසිටියත් පිං සිතින් අනුමෝදන් වෙනවා ..සාදු සාදු සාදු .
@Umeda...840
@Umeda...840 4 ай бұрын
සාදු සාදු සාදු ..මමත් මෙදින පාදමේ කොන්ක්‍රීට් අතුරීමේ කටයුතු වලට සහභාගි උනා .. මා ලැබූ උතුම් අවස්ථාවක් , මගඟු පුන්‍ය කටයුත්තක් , මෙසේ උපස්ථාන කටයුතු වලට සහභාගි වෙන්න ලැබීම...අපෙ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේසා විශාල පිනක් කර ගන්න ලැබුනෙ . අපෙ පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් නීරෝගීව දීර්ඝායු සම්පත්තියම ලබත්වා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io 4 ай бұрын
@@Umeda...840 🙏🙏🙏 ඔබ විසින් උපස්ථාන කටයුතු වල නිරත වෙමින් කරන්නාවූ උතුම් පුන්‍ය කටයුත්ත මා විසින් කරන්නා වූ පිනක් සේම දුර සිට ඉද අනුමෝදන් වෙමි නිර්වාණ ශාන්තිය උදෙසාම ඔබට මට හේතු වේවා සාදු සාදු සාදු..🙏🙏🙏🌷🌷🌷
@sunandabuwanayaka5330
@sunandabuwanayaka5330 4 ай бұрын
සාදු සාදු මමත් අනුමොදන් වෙවි
@Umeda...840
@Umeda...840 4 ай бұрын
@@Shalika-ti4io තෙරුවන් සරණයි ...නමෝ බුද්ධාය ...🙏🙏🙏
@Umeda...840
@Umeda...840 4 ай бұрын
@@sunandabuwanayaka5330 🙏🙏🙏
@LakshaniWalgamage
@LakshaniWalgamage 3 ай бұрын
අනෙ මට කියනවද ..ඇල්පිටිය බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා මොන බස් එකෙද යන්න ඔනි 😢
@srimasenavirathna990
@srimasenavirathna990 4 ай бұрын
සාධු සාධු සාධු මට උපස්ථාන කර ගැනිමට නොහැකි උනත් එ උතුම් රාහුල සෑරජානන් වහන්සේට උපස්ථානය දුර සිට නෙතින් දැක සතුටු සිතින් සාදර ගෞරවයෙන් මම සාධු සාධු සාධු කියා අනුමොදන් වෙමි අනුමොදන් වෙත්වා 🙏🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io 4 ай бұрын
@@srimasenavirathna990 🙏🙏🙏
@Udenikapriydarshni
@Udenikapriydarshni 4 ай бұрын
සාධු ...සාධු ...සාධු ..මමත් ඒ පින අනුමෝදන් වෙමි
@liyanagedilhani1644
@liyanagedilhani1644 4 ай бұрын
සාදු සාදු සාදු
@upuludaya1289
@upuludaya1289 4 ай бұрын
Papuwa.palenna.tharam.daru.dukin.enna.mata.mage.budun.wahansege.darmaya.tharam.wena.sanaseemak.thawath.na.oba.wahanseta.pin.sidu.wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@a.n.j.
@a.n.j. 4 ай бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@PandulaBandara-m4z
@PandulaBandara-m4z 4 ай бұрын
Uthum theruwanata is wewa. Sadu Sadu Sadu 🙏 🪷
@nimeshakalpani
@nimeshakalpani 4 ай бұрын
Sadhu...Sadhu....
@swarnalatharajasuriya2958
@swarnalatharajasuriya2958 4 ай бұрын
මටත් sree රාහුල maha saarajanan වහන්සේට mage hadapiri namaskaraya වේවා නමෝ buddahya
@priyanthalal6926
@priyanthalal6926 4 ай бұрын
සාදු...සාදු..සාදු...🙏🙏🙏
@RimansaInduraani
@RimansaInduraani 4 ай бұрын
සාදු සාදු සාදු මමත් ඒ පින් අනුමෝදන් වෙමි
@chandanividanage403
@chandanividanage403 4 ай бұрын
Sadu sadu sahabagi wemata nohaki uwath sadu sadu kiya me pin anumodan wemi
@LDLPremalatha
@LDLPremalatha 4 ай бұрын
Sadu sadu sadu
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w 4 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 4 ай бұрын
🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@buddikaathugala298
@buddikaathugala298 4 ай бұрын
NAMO BUDDHAYA!!!
@swarnalatharajasuriya2958
@swarnalatharajasuriya2958 4 ай бұрын
මටත් saarajanan වහන්සේට උපස්ථාන කරන්න හැකියාව vasanava ලැබේවා teruvan saranai නමෝ buddhaya
@suranjithcamila8048
@suranjithcamila8048 4 ай бұрын
🙏🙏🙏
@NissaraKandy
@NissaraKandy 4 ай бұрын
💐💐💐🙏🙏🙏
@asokakarunaratne969
@asokakarunaratne969 4 ай бұрын
sadhu
@nilurajapaksha6810
@nilurajapaksha6810 4 ай бұрын
රාහුල මහ සෑය හදන.තැනට යන පාර දන්න කෙනෙක් කියනවද.සෑය.ඉදිකරන තැන.වැඩ කරන්න පුළුවන්ද.දුරකතන අංකයක් තියනවනම් දාන්න.තෙරුවණ් සරණයි
@mahamevnawaGalle
@mahamevnawaGalle 4 ай бұрын
Description එකේ විස්තර ඇත.
@DhammananadaThero
@DhammananadaThero 4 ай бұрын
මොකද මේ හාමුදුරුවරු කරන්නේ
@Grewfgrhh
@Grewfgrhh 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා බුදු රජාණන් වහන්සේගේත්, රාහුල මහරහතන් වහන්සේගේත් ගුණ සිහිකරමින් ඒ උතුමන් වෙනුවෙන් උපස්ථාන කරනවා.. ඒ උතුමන්ට වෙහෙරක් හදනවා
@sampathpushpakumara9446
@sampathpushpakumara9446 4 ай бұрын
🙏🙏🙏
@kokilavithana2349
@kokilavithana2349 4 ай бұрын
🙏🙏🙏🙏
@buddhikaabeysinghe7095
@buddhikaabeysinghe7095 4 ай бұрын
🙏🙏🙏
@thulmieranga8131
@thulmieranga8131 4 ай бұрын
🙏🙏🙏🙏
@SurekachathuraniWeerasinghe
@SurekachathuraniWeerasinghe 4 ай бұрын
🙏🙏🙏
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero
1:14:50
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 71 М.
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 14 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН