Tap to unmute

ඔබේ හිතට වැඩිපුර දුක දැනෙන්නේ ඇයි ? | Venerable Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 23,493

Mahamevnawa

Mahamevnawa

Күн бұрын

Пікірлер: 90
@rumeshihansika3226
@rumeshihansika3226 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි
@JayanthiFonseka
@JayanthiFonseka 4 ай бұрын
අපගේ පින්වත් ලොකු සුවාමින්වහන්සෙට මගේ නමස්කාරය වේවා නිරොගි සම්පත් ලැබේවා උතුම් ධර්මාවබෝධය ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
@sewwandifernando4240
@sewwandifernando4240 9 ай бұрын
පින්වත් ගුරු දෙවිදුට මාගේ නමස්කාර ය වේවා ...🙏🙏🙏❤️
@MalAji-y2i
@MalAji-y2i Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්මින්වහන්සේට .............
@aneeshaaneesha8958
@aneeshaaneesha8958 Жыл бұрын
නිවන් දකිත්වා පින්වත් swaminwahanse
@harhtharht6164
@harhtharht6164 Жыл бұрын
❤❤❤🙏🙏🙏 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි .!🙏🙏🙏❤❤❤
@Budusarany
@Budusarany Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, වචනයෙන් වචනය ඉතා සංවරව සංයමයෙන් ඒ අපගේ අමා මෑනි බුදු පියාණන් වහන්සේ දේශනා කළ දුකේ හට ගැනීම ,දුකේ නැති වීමත් අපූර්ව ආකාර්‍යෙන් විස්තර කළ සේක....
@janakaj5464
@janakaj5464 2 жыл бұрын
සාදු සාදු සාදු.....
@ayonavindya1224
@ayonavindya1224 Жыл бұрын
සාදු සාදු සාදු!!!!!!
@ArunaShantha-i2q
@ArunaShantha-i2q 10 ай бұрын
මාගේ ගුරු දෙවිදුන් වහන්සේ ට නමස්කාර වේවා
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු
@dananjaya2623
@dananjaya2623 2 жыл бұрын
පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🌼🌼🌼🙏🙏🙏 පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට 🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
@gayathrikanchana8066
@gayathrikanchana8066 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanapushpakumara8502
@chandanapushpakumara8502 2 жыл бұрын
සාදු .සාදු.සාදු🙏🙏🙏
@slionz1473
@slionz1473 Жыл бұрын
Sadu sadu pinwath Loku swameenwahansa Theruvansaranai Namobuddhaya
@sulakkanatero5478
@sulakkanatero5478 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුශ ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය පරිපූර්ණ ලෙස අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා !
@janakachandrasekera39
@janakachandrasekera39 2 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි .
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
දීර්ඝායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස ...
@dimuthupriyankara8484
@dimuthupriyankara8484 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@anushajayaweera404
@anushajayaweera404 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ....සාධු ...සාධු ...සාධු ... වටිනා දහම් දේශනය පින්වන්ත සත්පුරුෂයාණන් වහන්සේ අපගේ ලොකුස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .... උතුම් ශ්‍රී සද්ධර්මය ආශ්චර්‍යයි .. ඒ.උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. උතුම් දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ..සාධු ..සාධු ..සාධු ... මම හැදූ වැඩූ දෙමාපියන් ගුරුවරුනට අනුමෝදන් වෙත්වා සාධු ..සාධු ..සාධු .. සියලු සත්වයෝ මේ පින්බළමහිමයෙන් සුවපත් වෙත්වා ...සාධු ..සාධු ..සාධු .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ නිදුක් වේවා ...නීරෝගී වේවා ..සුවපත් වේවා .දීර්ඝායුසම්පත්තියම ලබත්වා ..සාධු ..සාධු ..සාධු .. පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ....ඒ.අමාසුව විදින දින බොහෝදුර නොවේවා ... සාධු ..සාධු ..සාධු ... ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි. 🙏🙏🙏
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu, obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ..සාදු ... පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු
@Ruksh885
@Ruksh885 2 жыл бұрын
Sadu sadu sadu anumodami
@jdmalani7465
@jdmalani7465 2 жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌺🍀🌸🌷🌹🌻🌼🏵️🥀💐🙏🙏🙏
@yasithperera5700
@yasithperera5700 7 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@sandamalivijawrdna5084
@sandamalivijawrdna5084 2 жыл бұрын
සාදු..සාදු..සාදු..අපගේ පින්වත් ලොකු ස්වාමින්.වහන්සේට ගොඩාක් පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@thilaniweerasinghe6113
@thilaniweerasinghe6113 2 жыл бұрын
🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@MP_0507
@MP_0507 2 жыл бұрын
පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා! තෙරුවන් සරණයි !!! 🙏🏽🙏🏽🙏🏽
@brilliantbox2463
@brilliantbox2463 7 ай бұрын
Thruwan saranai
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏සාදු සාදු 🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
@swarnahadirampela2488
@swarnahadirampela2488 2 жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@manelpeiris3222
@manelpeiris3222 2 жыл бұрын
සාධු සාධු!! ඉස්සර අපි මොනවද දැනගෙන හිටියේ,බුදු දහම ගැන.අපේ ඇස් පෑදුවාට අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ දීර්ඝායු ලබත්වා!ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම ලබත්වා!!!
@DigitalAsapuwa
@DigitalAsapuwa 2 жыл бұрын
සාදු..සාදු..🙏🙏🙏
@liveeye413
@liveeye413 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏
@namaldasanayaka4779
@namaldasanayaka4779 2 жыл бұрын
Sri gouthama sambhuddha
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
අපගේ බුදු රජාණන් වහන්සේගේ කරුණාව නම් හරීම පුදුමයි.. කාටත් තේරෙන විදියට දුක ගැන කියලා දෙන මේ දේශනාව නම් සැබැවින්ම විස්මිත දේශනාවක්.. මේ දේශනාව අපට සරළ බාෂාවෙන් කියාදෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිදු වේවා!
@malih7831
@malih7831 Жыл бұрын
සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙිමි
@AmaraGun-tb1ns
@AmaraGun-tb1ns Жыл бұрын
​@@malih7831😂😂
@ayonavindya1224
@ayonavindya1224 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 2 жыл бұрын
හා හරිම ලස්සනට සරලව අපේ හිතට යන අයුරින් ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සිල්වත් සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රි සද්.ධර්මය අපහට.. පැහැදිලිව..කියාදෙන.අපගේ.ගුරැදේවෝත්තම.පින්වත්.ලොකුස්වම්න්වහන්සේ.නිදුක්වෙත්වා.නිරෝගි.වෙත්වා.දිර්ගායු.ලබත්වා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
හරිම වටිනා පැහැදිලි දේශනාවක් .මේ උතුම් බණ පද අපගේ දෙලොවම සුවපත් කරනවා .ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ගුරුදේවෝත්තමයන් වහන්සේට . උන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏
@අත්තනායක-ඡ4ය
@අත්තනායක-ඡ4ය 2 жыл бұрын
පූජනීය වන්දනීය උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුමම නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙවා නිවන දුර නොවේවා ඔබ වහන්සේට
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chitrajayasuriya2259
@chitrajayasuriya2259 2 жыл бұрын
NAMO BUDDHAYA! Apgey Sasthrun wahnsay desana kranlda aschrywath chathurarya sathya drmya nerathruwama apgey sethsathanwalata desana keremata dewa rathree wehsawu magey grudewothamyanan wahnseyta magey gowrwneya namskarya wewa!!! Sadu I sadu!! Sadu!!! Neduk nerogesuwa dergausa labewa.
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@shaliniamasha8489
@shaliniamasha8489 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු ...
@SomindraKannangara
@SomindraKannangara 2 жыл бұрын
නමෝ බුද්ධාය මෙතරම් පැහැදිලිව බුද්ධ වචනයම ඉස්මතු කරනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!
@budumaga9149
@budumaga9149 2 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලොකු ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮
@dipthilatha1669
@dipthilatha1669 2 жыл бұрын
Loku swamin wahansata niduk nirogi deergaayusha lebewa 🙏🙏🙏
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .
@athulaperera6209
@athulaperera6209 2 ай бұрын
ගෞරවණීය අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu Жыл бұрын
Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!! Saaduu..saaduu..saaduu.
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 11 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@ashanfdo2508
@ashanfdo2508 2 жыл бұрын
🙏🙏🙏🙏
@bhanud9258
@bhanud9258 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@udayanganipitigalaarachchi7832
@udayanganipitigalaarachchi7832 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GamingandTechnology796
@GamingandTechnology796 2 жыл бұрын
සාධු සාධු සාධු
@sumedasampath4868
@sumedasampath4868 2 жыл бұрын
🙏🙏🙏🌸💐🌹
@themind5589
@themind5589 2 жыл бұрын
Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻
@vensasanarakkhita
@vensasanarakkhita 2 жыл бұрын
Sabba Dānam Dhamma Dānam Jināti
@walterrodrigo4252
@walterrodrigo4252 2 жыл бұрын
Apata therena aurin srisaddarmaya kiyadena pinwath suwamin wahanseta magenamaskaraya WEWA🙇🙇🙇
@maroon31
@maroon31 2 жыл бұрын
🙏🌺🙏🌺🙏🌺🙏
@champaperera6953
@champaperera6953 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@anjanibagai1882
@anjanibagai1882 2 жыл бұрын
🏵️🏵️🙏🏻🙏🏻🙏🏻🏵️🏵️
@damayanthiwickramathilaka7784
@damayanthiwickramathilaka7784 2 жыл бұрын
🙏🙏🙏
@nilukaloluwagoda5851
@nilukaloluwagoda5851 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@vensasanarakkhita
@vensasanarakkhita 2 жыл бұрын
🙏🙏💌
@a.n.j.3219
@a.n.j.3219 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@dasunrathnayaka6980
@dasunrathnayaka6980 2 жыл бұрын
🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@piumimadusha
@piumimadusha 2 жыл бұрын
🙏🙏🙏
@hgfh4tu700
@hgfh4tu700 2 жыл бұрын
🙏
@keshaniyaggahawita6587
@keshaniyaggahawita6587 Жыл бұрын
🙏🙏🙏
@ireshaanjanie9058
@ireshaanjanie9058 2 жыл бұрын
🙏🙏🙏🙏
@induniljayasekara2032
@induniljayasekara2032 11 ай бұрын
🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
🙏🙏🙏🙏
@JayanthiFonseka
@JayanthiFonseka 4 ай бұрын
🙏🙏🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 76 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 23 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
සසරේ අතරමං නොවන්නට...  | Most Ven. Kiribathgoda Gnanananda Thero
11:26
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
Рет қаралды 1,5 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 76 МЛН