මගේ මාමණ්ඩි නැන්දාඅම්මයි ❤️

  Рет қаралды 123,960

Maheshi Madushanka official❤️

Maheshi Madushanka official❤️

Күн бұрын

‪@maheshimadushankaofficial4357‬

Пікірлер: 108
@Calie-c5c
@Calie-c5c 7 ай бұрын
මහේෂි දුවට, සම්පත් පුතාටත් පුංචි දුවලා පුතාලට තුනුරුවන් ගේ ආශීර්වාදය ලැබේවා. දැඩිමුන්ඩ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏
@sarananayakkara6843
@sarananayakkara6843 Жыл бұрын
මගේ ජීවිතයේ මම දැකපු ....ලස්සන.....හිතක් තියෙන ලස්සන ම නිලිය තමයි මේ.... හැමෝටම උදවි කරන.....හරිම නිහතමානී ....හරිම සරල හොඳ අම්මා කෙනෙක් ...ගොඩක් හොද බ්රිදක්.....හැමදාමත් සතුටින් ඉන්න....තුනුරුවන් සරනයි ....සියලු දෙවියන්ගේ පිහිටයි ....🙏🙏🙏😘
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අපි මේ පාර දළදා සමිදුන්ගේ පෙරහැර බලන්න ආවා . කොව්වර දුර හිටියාත් , දළදා මාළිගාවට සහ ගැටඹේටත් යනවා . මමයි අම්මායි උදේ දලදා මාළිගාවේ පූජාවට ඇවිල්ලා උදේ ආපුවහම හවස් වෙනකම් ඉදලා යනවා දලදා මාළිගාවට එනවා කියන්නේ හිතට මාර නිදහසක් දැනෙනවා අක්කේ
@ManoshiSenevirathna-rd1ro
@ManoshiSenevirathna-rd1ro Жыл бұрын
මහේෂි නංගි මං ඔයාගේ husband දැකලා තියෙනවා...හේතුව මං වැඩ කරේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම supermarket chain ඒකක Kandy outlet ඒකක ..ඉස්සර Mr.සම්පත් එනවා uniform එකෙන්ම ගෙදරට මොනාහරි අරන් යන්න....අනේ මහේෂි මාරම උසයි එයා...හැබැයි කිසිම ලොකු කමක් නෑ නංගි...හරිම හොඳයි.අපිට respect කරලා යන්නේ...ගොඩක් airhosrets ල ඉන්නවා Kandy....ඒ හැමෝම අපිත් එක්ක fit......හරිම හොඳයි ඔයාලා........ෂෝක් අනේ...මට සතුටුයි මෙහෙම.කියන්න ලැබුණ එකත් මහේෂි...ආදරෙයි
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
අද සාමාන්‍යයෙන් තියෙන කෙනෙකුට වුනත් කෑම වේලක් පිරිමෙහෙන එක ලොකු දෙයක් මහේශි. අත්දැකීමෙන් කියන්නෙ. ඔයාලට ගොඩක් පින්. ❤❤❤❤
@dineshsadakalum621
@dineshsadakalum621 Жыл бұрын
❤❤❤
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 10 ай бұрын
​@@dineshsadakalum621🎉🎉🎉🎉🎉🎉
@geethajayasundara627
@geethajayasundara627 Жыл бұрын
මෙහෙම දෙයක් දැකිමත් සතුටක්.යහපත් දැකිමකින් කරන සියලු ප්‍රර්තනා ඉටු වේවා
@sewminirathnayaka323
@sewminirathnayaka323 11 ай бұрын
ම්න් පොඩි කාලේ ඉදලා ආසම නිලියක් .. එත් දැන් මෙහෙම දකිනකොට ගොඩක් සතුටුයි..මොක්ද් මෙච්චර සරලව, තැනට ඕන විදියට ජිවත් වෙන සාමාන්‍ය පවුලක් කෙනෙක් හින්දා .😘🌼😊
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Oya ගොඩාක් hoda කෙනෙක් duwa ❤oyage babalatat ගොඩාක් hoda purudu ugannala tiyanawa ❤jesu පිහිටායි බුදු සරණයි දුව ❤❤❤
@shanikaranaweera8192
@shanikaranaweera8192 Жыл бұрын
Oya godak hitha hoda hri charm ගැහැනියක්.oyata thawa hri ynna ona mis.godaak pin පවුලටම
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 10 ай бұрын
ලොකු පිනක් තමයි නංගී.. මේ කාලේ හැටියට කෑම වේලක් ආදරෙන්.. සතුටෙන්.. ඒ පින් බිමේ ඉදලා මහත්තයා දරුවෝ එකතු කරගෙන රටට ලොකු ආදර්ශයක්.. දුන්නට👍 දෙවි පිහිටයි🙏
@NilukaPriyadarshani-sp1yl
@NilukaPriyadarshani-sp1yl 8 ай бұрын
Aththamai nangi oya daruwo denna polawe paya gahala inna puluwan widiyata hadanawa.posh nathi bola babala wenuwata guna garuka widiyata.good luck nangi
@matildaranjani3946
@matildaranjani3946 10 ай бұрын
Maheshi duwa oyla ge family ekata subapathum ..oya harim pin wanthai.... hoda mahathayek labila thiyenwa... oya lage babala mahathaya wage.. harim sweet .dooniya...🧚 ❤❤ 👩‍👩‍👦‍👦💐💐 suba gaman ...theruwan sarani ....sathutin inna ... 🙏🤗🤗🌹🌹🌹🌹
@thusharihemanthika3959
@thusharihemanthika3959 Жыл бұрын
ලොකු පිනක් ඔයාලා හැමෝටම, බුදු සරණයි සිය පවුලටම
@reoboy3026
@reoboy3026 Жыл бұрын
අනේ මේ අපේ පැත්තේ ඉන්නේ. බුදු bulumulle. අපේ. ගමේ ඔයාලට මහත්ය ගෙ අම්මා තාත්තා අපි හොඳට අදුර නව හරිම සතුටු
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
දළදා මාළිගාවට ජනවාරි පළවෙනිදාට එනවා . ,අලුත් අවුරුද්දට එනවා . මගේ උපන් දිනේට එනවා හිතට මාර නිදහස්
@Dilru6666
@Dilru6666 11 ай бұрын
උතුම් පිංකමක් ... අද කාලේ හැටියට කෙනෙකුට කන්න කෑම වේලක් දෙන එකම උතුම් පිනක් තෙරුවන් සරණයි ඔබ සැමට 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@Sanda981
@Sanda981 Жыл бұрын
තෙරුවන් සරනයි ඔයාලට ආදරෙයි මහේෂි❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඇත්තටම කිව්වොත් මම මේ ලංකාවේන්ම යන්න ආසම තැන දළදා මාළිගාව , ගැටඹෙට උදේ ගියොත් අම්මායි මායි හවස් වෙනකම් ඉදලා එනවා .අපේ ගෙවල් ගොඩක් දුර අපි කෑගල්ලේ ඒත් අපි හවස් වෙනකම් ඉදලා එනවා .
@dilrukshisanju3483
@dilrukshisanju3483 Жыл бұрын
කෑගලු kiyannet nuwarama tama akke.
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Maheshi akki oyage husband babala 2 mama dakka sri dalada maaligawedi agusthu
@subaasantha5988
@subaasantha5988 Жыл бұрын
good job maheshi ❤දෝණිය හරිම cute ❤god bless your family 🙏
@DammikaKumari-mi9yu
@DammikaKumari-mi9yu Ай бұрын
Babala Dannnam Hari haratal ..soi .jesu pihitai
@ILH-fy6je
@ILH-fy6je 10 ай бұрын
Mage year one teacher Warakagoda Madam, Maheshige nandmma Ada Ren mathak karanawa ❤❤❤❤❤
@hemagunasekara627
@hemagunasekara627 11 ай бұрын
Vinuge kolan balanakota oya harima saralai puthe budusaranai
@neloneloca3933
@neloneloca3933 10 ай бұрын
මේ වීඩියෝ එකේ නියම දේ තමයි කෙනුලි ගේ වැඩ ටීක ආදරේ ඔයාලා ට කෙනුලි සෝක්
@gimhaniharshani8317
@gimhaniharshani8317 Жыл бұрын
Aneee.....mage primary class teacher ,dakinna labuna ekath sathutak madum,Budusaranai ....❤
@MalkiMuthu
@MalkiMuthu 4 ай бұрын
E pin mamath anu modam una oyata wadiyen labewa
@damayanthiperera2549
@damayanthiperera2549 10 ай бұрын
Meritorious deed, they may hv been happy to get the lunch parcels u gave them, May u n all yr family members be blessed
@Livecatering
@Livecatering Жыл бұрын
ඔබ තුමියට ස්තුතියි මගේ live cetarin service ආයතනයෙන් දානය සදහා කෑම ලබාගැනීම වෙනුවෙන් 🙏🙏
@IshanKumara-l8y
@IshanKumara-l8y 7 ай бұрын
Lassani akki parisaman inna 💞🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@yamunajeyalath499
@yamunajeyalath499 11 ай бұрын
ගොඩක් පින් සිද්ධ වෙනවා පුතේ බුදු සරණයි
@Kavi99718
@Kavi99718 10 ай бұрын
වරකාගොඩ මැඩම් ට හරිම ආදරෙයි1 වසරේ හේමමාලියේ අපේ මැඩම්
@AkishaJayasinghe-kh4vj
@AkishaJayasinghe-kh4vj Жыл бұрын
Api kandy akki…katugasthota inne.ammala peradeniye da inne
@IdunilKumari-gf7cz
@IdunilKumari-gf7cz 7 ай бұрын
Kenuu harima lassanai
@wasanthiaththanayaka4964
@wasanthiaththanayaka4964 Жыл бұрын
Mamath dekapu lassanama nihatha mani niliyak❤
@achiniweeraratnd4180
@achiniweeraratnd4180 Жыл бұрын
❤❤u are a chalm lady nangi... keep this qualities forever
@amilashiromi4117
@amilashiromi4117 Жыл бұрын
ඔයා හරි මමත් ආසෛ කගෙන් හරි කැමක් ලැබෙනවා නම් සහ ඔයා දවසින් දවස ලස්සන වෙන්නෙ හිත හොද නිසා.
@madushani2530
@madushani2530 Жыл бұрын
නුවර ගෙදර පෙන්නුවා මදි අනේ...ආය ගියාම ම්දුල පෙන්නන ගොඩක්..බුදු සරනයි මැනික..
@inokashewanthi362
@inokashewanthi362 Жыл бұрын
Ape udeni madam aya wani nandaniyak labima oya hari wasanawanthai
@sandamalisandamali1457
@sandamalisandamali1457 Жыл бұрын
දාලදා සමිදු පිහිටයි පවුලටම. නිදුක් නිරෝගි බවම ලැබෙවා
@ayeshawijesinghe1238
@ayeshawijesinghe1238 Жыл бұрын
වරකාගොඩ මැඩම්❤❤❤බුදු සරණයි ඔයාලට
@mpp6015
@mpp6015 7 ай бұрын
Kawda maheshi ge nandamma da ?
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Ithama Hoda wedak deka bala sathutu sithin anumodan unmi 👏
@malkiwelagedara7577
@malkiwelagedara7577 Жыл бұрын
Ane akki oya harima hodai dn oyata thiyena adare thwath wedi wenw❤❤
@Heshmesh123
@Heshmesh123 Жыл бұрын
Pin daham karagena hemadama sathutin Inna lebewa ❤
@dinushikamihirani582
@dinushikamihirani582 Жыл бұрын
Lassanai oyage video.harima nihathamani
@خالدمحمد-ف4ت2خ
@خالدمحمد-ف4ت2خ Жыл бұрын
ආදරෙයි.. පැහැසරා
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
E unata malunta pan piti hoda ne.. eyala ewain Leda wenawa
@kwtku4177
@kwtku4177 Жыл бұрын
❤❤Adaryi mahesi nagiya oyata lassana hithaka thiyana kenek adaryi ❤❤❤
@KushaniUdugamasooriya
@KushaniUdugamasooriya Жыл бұрын
Oyge boru sobana naha. Oyge family eka hri lassanai♥️
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 10 ай бұрын
Good luck ❤️
@sekaragesekarage8366
@sekaragesekarage8366 Жыл бұрын
beutifull oya
@samadinanyakkara6482
@samadinanyakkara6482 Жыл бұрын
අමිල අබේසේකර අයියගෙ කතා⁣වක රගපෑව අහිංසක කෙල්ල නෙලුම් මල් ටිකක් අතේ අරන්.මට කතාාව නම අමතක උනා sorry හොදේ.💖.එදා ඉදලා මම මාරම ආසයි ඔයාට නංගි.ඒක අදටත් එහෙමයි හැමදාම තියෙයි.දලදා සමිදු පිහිටයි ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම.😍
@sadunpriyankara7126
@sadunpriyankara7126 Жыл бұрын
Muthu warusa
@chamararathnayaka1616
@chamararathnayaka1616 Жыл бұрын
Kamathima oyage aththa katha karana ekata❤❤❤❤🎉
@ashadammi6524
@ashadammi6524 Жыл бұрын
Haspan hoda karunawanta ugat kenek 😊😊budusarani
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
තෙරුවන් සරනයි
@ruchirasurangika6644
@ruchirasurangika6644 10 ай бұрын
අනිවාර්යයෙන්
@gangadharmakeerthi6267
@gangadharmakeerthi6267 Жыл бұрын
Hodama lassana wadak. ❤️❤❤️❤️❤️❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
Vlogs එකක් දානකම් ගොඩක් දවස් ඉදන් බලාගෙන හිටියා
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Thanks your video
@Ruwan-uo3tl
@Ruwan-uo3tl Жыл бұрын
Apith yana hamadama malunta pori aran denawa
@AadAsanka
@AadAsanka Жыл бұрын
Nuwara dalada wahansaga pihita arakshwa labi tawatawat diunuvi sitana paatana samadama laba tawa tawat danya katutu kirimata laba vadim vadiya labawa kiya subapatami mahashi akak..... hadawatimma adarai Paula siyalu danata❤❤❤
@ChithraKusumkumari90-vz7lb
@ChithraKusumkumari90-vz7lb Жыл бұрын
Akke mata udauwak karanna puluwannam loku pinak mama asanipan inna ekkanak
@SulochanaSadamali-k2x
@SulochanaSadamali-k2x Жыл бұрын
ආදරෙයි chaya nangita ❤❤
@shanayasonalisonali2968
@shanayasonalisonali2968 Жыл бұрын
ape gdk minissunta කෑම deddi ekak madi dekakma one.
@KanchuKa
@KanchuKa Жыл бұрын
Kandy ❤
@mathishanethsara4105
@mathishanethsara4105 Жыл бұрын
Akke patau denna dan godak loku wela.....❤❤❤❤
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc Жыл бұрын
නුවර දැක්කත් ආස හිතෙනවා...මමත් නුවර කෙනෙක්..දැන් කුලියාපිටියෙ ඉන්නෙ..මේව තමයි පෙන්නන්න ඕනෙ
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj Жыл бұрын
Video ekak danakan balagena hitiye❤
@warsharasali564
@warsharasali564 Жыл бұрын
Maheshi akka hri sundaryi
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub 7 ай бұрын
👍👍👍👍❤❤❤❤🌹🌹🌹
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Mage..maniketa..bs.manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthamoseu1013
@priyanthamoseu1013 Жыл бұрын
Loku pinak oyalata ❤
@mumu292
@mumu292 Жыл бұрын
Taruwan saranai
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 10 ай бұрын
Godak.pin🙏
@kVi5557
@kVi5557 Жыл бұрын
Man oyawa mulinma dakke chaya eken miss math nuwara
@kVi5557
@kVi5557 Жыл бұрын
Miss mata aye nuwara awoth kiyanna man hari asai aththatama dakinna man harima asai chaya eke oyata
@inokaswarnamali6497
@inokaswarnamali6497 10 ай бұрын
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Theruwan saranaiy oba semata.
@Komari-k7p
@Komari-k7p 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Dewangiwijayarathna
@Dewangiwijayarathna Жыл бұрын
So cute ❤❤
@priyankadilrukshi7440
@priyankadilrukshi7440 Жыл бұрын
❤❤❤❤...
@anushkathenuwara5290
@anushkathenuwara5290 Жыл бұрын
koheda soya අයිස් gaththe akkiyooo
@justice......
@justice...... Жыл бұрын
නුවර E .L. සේනානායක වීදියේ තියෙන Y.M.C.A. එකේ අයිස්ක්‍රීම් කඩේ ඒකේ සෝයා පිටි වලින් හදන කෑම හා අයිස්ක්‍රීම් විකුණනවා
@anushkathenuwara5290
@anushkathenuwara5290 Жыл бұрын
@@justice...... thnkyou 💙
@Sana-vq2zl
@Sana-vq2zl Жыл бұрын
Vena ayage boru English ne vedipura thiyenne. Egollo hithanne posh kiyala. Maheshigen igena ganna goda suddiyo venne nethuwa
@ayeshasewwandi1619
@ayeshasewwandi1619 Жыл бұрын
Akkiyo♥️❤♥️❤
@HansikaSamali
@HansikaSamali Жыл бұрын
❤❤
@ramanidezoysa2828
@ramanidezoysa2828 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
Budu saranayi oyalata 😍😍😍
@startech-nv7ts
@startech-nv7ts Жыл бұрын
🙏🙏👍❤
@kalummadushanka6415
@kalummadushanka6415 Жыл бұрын
❤❤❤❤❤❤
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 Жыл бұрын
🙏🙏🙏🙏
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
🙏❤️🙏
@reoboy3026
@reoboy3026 Жыл бұрын
අනේ දුව ඔයා. අපේ. පැත්තෙන් හොඳ මහත්මයෙක් කියන්න පුළුවන් කෙනෙක් එක්ක විවාහ වෙලා හරිම සතුටුයි අපිට මේ.youtudaken. දැක්කෙ අයෙත් ඔයා මෙහෙ එන දවසක කියන්න දුව. අාසයි ළඟට දකින්න ඔයාලගෙ පවුලට උතුම් දළදා වහන්සේ ගෙ පිහිටෙව්වා
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 Жыл бұрын
බුදුසරණයි
@namalimanale3840
@namalimanale3840 Жыл бұрын
❤️😘❤️😘❤️❤️😘❤️🙏🙏🙏🙏🙏
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍😄
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
🙏☸🙏☸❤🙏
@sunithadompe469
@sunithadompe469 Жыл бұрын
මහේෂි නංගි ඔයා හරි සරලයි ඔයාගේ family එකම හරි සරලයි කොට් එකෙන් හොරෙන් පැනපු චූටි පැටියා දැන් ලොකුයිනෙ නංගි ඔයාගේ phone number එක දෙන්නකො මම ඔයාලගේ family එකට හරිම කැමතියි ඔයාගේ family එක දවසක් අපෙ ගෙදර එන්නනකො ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@nirmalabeysinghe845
@nirmalabeysinghe845 Жыл бұрын
❤❤
@camilakumari2025
@camilakumari2025 Жыл бұрын
❤️🙏🙏❤️
@nethu1276
@nethu1276 Жыл бұрын
@Suwi99
@Suwi99 Жыл бұрын
Maheshi and Sampath wedding #viral #wedding #2023 @maheshimadushankaofficial4357
11:04
Maheshi Madushanka official❤️
Рет қаралды 108 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 175 М.
Maheshi madushanka’s birthday #viral #birthday #happy @maheshimadushankaofficial4357
23:32
Maheshi Madushanka official❤️
Рет қаралды 104 М.
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57