Mahinda Masimbula Surprise Birthday Party

  Рет қаралды 11,515

මචං - Machan

මචං - Machan

Күн бұрын

Пікірлер: 48
@fim2699
@fim2699 Жыл бұрын
මම මේ ලගදී ඔබතුමා ගේ වැඩසටහන් දැක්කෙ... හරිම ලස්සනයි... ඔබේ කවි විචාර ගොඩාක් ආසාවෙන් බලනවා... ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් පතනවා... මම ටෝකියෝ සිට....❤
@leelarathneperera3629
@leelarathneperera3629 Жыл бұрын
හරිම ආදරණීය යි. මස්ඉඹුල මහත්මයා ඔබට යහපතක්ම වේවා!
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
ඇත්තටම හරිම පින්බර දැක්මක්. අවස්ථාවක්. ඔබට සුබ උපන් දිනයක්...වේවා..!!! ඔබටත් මහත්මියටත් පුතුටත් නිදුක් නිරෝගී වාසනාවන්ත..අනාගතයක්...
@padminiranawaka4737
@padminiranawaka4737 Жыл бұрын
ඔබටත් පවුලේ සියලුදෙනා ටම ජයවෙවා ඉතාමා ආදරනිය චරිත යක්. බුදු සරනයි !!
@chathuthenuwara8373
@chathuthenuwara8373 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා !
@darshanamahapitiya3842
@darshanamahapitiya3842 Жыл бұрын
ආදරෙයි මස්ඉඹුල කිවිදානනි❤️ ආදරෙයි බමුණා..❤️
@s.rs.r5022
@s.rs.r5022 2 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා තරුවන් සරණයි
@kumarirajapaksha530
@kumarirajapaksha530 Жыл бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා . තෙරුවන් සරණයි ඹබ තුමාට
@s.rs.r5022
@s.rs.r5022 2 жыл бұрын
හරිම ලස්සනයි මම ඔබතුමාගේ ගොඩක් වැඩ සටහන් බලනවා සින්දු කවි කියන්න දන්නේ නෑ කියනවා නේද දැන්නම් බෑ කියන්න බෑ
@kewishkashehan6008
@kewishkashehan6008 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ අදරෙයි සර්
@indeewarikarunarathne5311
@indeewarikarunarathne5311 Жыл бұрын
අනේ ඒක මරු......😀😀
@sandyakanthi887
@sandyakanthi887 Жыл бұрын
හරිම අපූරුයි ...❤️
@sunilakurugoda7666
@sunilakurugoda7666 Жыл бұрын
සුන්දර කලාකරුවානෙනි , සහෝදර කවියානනි සුභම සුභ උපන් දිනයක් වේවා . ඔබට චිරන් ජයතු.
@ajithchandana9623
@ajithchandana9623 2 жыл бұрын
ලස්සනයි..
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
මේ .ප්‍රසන්න අවස්ථාවේ මේ ප්‍රසන්න පුද්ගලයා ගැන කියන්න වචන මදි මට. අදත්. ඔබ සැමට තෙරුවන් සරනින් නිදුක් නිරෝගී..සුවය පතනවා .. ඉදිරියටත් කවියෙන් කතාවෙන් අපව සතුටු කරවන්න ශක්තිය ලැබේවා...
@thelahirusiri
@thelahirusiri 4 ай бұрын
හැමදේම හරිම ලස්සනයි..!!! සුබ උපන්දිනයක් ඔබට මස්ඉඹුල මහත්මයා...!!
@sarathqatar8165
@sarathqatar8165 Жыл бұрын
Supiri.partiya
@gsbalage9638
@gsbalage9638 Жыл бұрын
බුදු සරනයි
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
සොදුරු පැතුම් පුරවා ගත් එකතුවක්. මස්ඉඹුල+ ඔහුගේ බිරිඳ, දරුවා ඇතුළු පිරිස මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා.🙏💝🙏💝🙏💝
@thilanbalasuriya559
@thilanbalasuriya559 Жыл бұрын
කළුවන් කළු රැවයි අපෙමෙි මස්ඉඹුලා දැක්කත් පිුයමනාපයි මෙි මස්කිඹුලා ඉන්නා තැනක දැක්කා නමි මස් ඉඹුලා ඉබිනව උබෙි කමිමුල්දෙක මෙි කිඹුලා දිගාසිරි වෙිවා ආදරෙයි
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
සුපිරියක් ජය වේවා. නියමයි
@balendranrajanathan6808
@balendranrajanathan6808 Жыл бұрын
ඉස්තරම්! ඉස්තරම්!! ඉස්තරම්!!! - හිටුවන කවි ටික ඇසුවාම සිත පිරී ඉතිරි ගියා! - යාපනයේ 1960 දශකයේ 'විල්ලු පාට්ටු' මතකයට ආවා.... චිරං ජයතු මහින්ද මහත්මයා!!!
@ranjithperera3952
@ranjithperera3952 Жыл бұрын
Maru malli niyamai good luck anith kaviya kseda sufath malli
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 Жыл бұрын
තෙරුවන් සරණයි!නිදුක් නිරෝගී සුවය සමඟ දිගාසිරි පතමි කිවිඳුනි ඔබට 🙏🙏🙏
@remarrichthamel9167
@remarrichthamel9167 Жыл бұрын
Harima lassanai
@sithumpriyanjana6975
@sithumpriyanjana6975 Жыл бұрын
සසර පුරාවට පතාගෙන ආව මිතුරු කැලක් කියලයි මටනම් හිතෙන්නේ.සැමට දිඝාසිරි පතමි.
@nuwankusum9698
@nuwankusum9698 Жыл бұрын
දිර්ගායු වේවා..
@shyanikamadushani
@shyanikamadushani 6 ай бұрын
සුබ උපන්දිනයක් වේවා,දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🎉
@madushanichandrasekara3013
@madushanichandrasekara3013 Жыл бұрын
මිගාර මල්ලි නියමයි.ඉස්කෝලෙ ට පස්සෙ අද දැක්කේ.හරිම සතුටුයි මල්ලි
@r.s.n.3373
@r.s.n.3373 Жыл бұрын
සුබ උපන්දිනයක් ඔබට.🙏🙏
@chathuranganiwasana8484
@chathuranganiwasana8484 Жыл бұрын
Anee matath oyala athara inna thibunanammm
@everything5679
@everything5679 Жыл бұрын
Budu saranai
@shiranisilva3563
@shiranisilva3563 Жыл бұрын
🎉💐💐💐💐💐💐❤❤❤❤
@sadeeviews1644
@sadeeviews1644 2 жыл бұрын
😘😍🥰
@Kochchi26
@Kochchi26 Жыл бұрын
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 Жыл бұрын
💕🤟🤟🤟
@bwdoli1544
@bwdoli1544 2 жыл бұрын
sudath migara susanyogayak
@dilukshanmahendra
@dilukshanmahendra 2 жыл бұрын
❤❤❤❤
@RajapakshaSadaruwan-p1u
@RajapakshaSadaruwan-p1u 9 ай бұрын
❤❤❤❤❤❤❤
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ
@nilukaroshini8743
@nilukaroshini8743 Жыл бұрын
Adarey hamadama mada
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
කවි කමින් මුලු රටම පිනවා හතලිහක් පැන ගියාට ඩබල් මීනින් කතා කියනව ඒක විතරයි එදාට නොකියනා කවි ගොඩක් තියෙනව කියන්නට මට ඔයාට ශුභ උපන් දිනයක් පතන්නෙමි මස්ඉබුල මල්ලියාට ..
@remarrichthamel9167
@remarrichthamel9167 Жыл бұрын
Puduma asaven ahuve
@HemamaliDesilva-z3y
@HemamaliDesilva-z3y Жыл бұрын
Sodiru minesek apuuru asurak
@HemamaliDesilva-z3y
@HemamaliDesilva-z3y Жыл бұрын
Soduru minisek apuuru asurak
@chanakapadmaperuma8666
@chanakapadmaperuma8666 Жыл бұрын
මම දකින නූතන 'මහගම සේකර',,,,මට contact number එක දෙන්න ...වචනයක් කතාකරන්න .
@m.s.wijesinhe8078
@m.s.wijesinhe8078 Жыл бұрын
Lassanai
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45
Midoriya with Mahinda Prasad Masimbula
2:10:57
Town & Country Planning Student Society
Рет қаралды 20 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Mahinda Masimbula Surprise Birthday Party #Masimbula  #Santhawa
9:52
මචං - Machan
Рет қаралды 834
ආදරයේ ගීතය - Mahinda Masimbula Surprise Birthday Party
5:14
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН