" ප්‍රේමය " මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ඇසින්.. | Mahinda Prasad Masimbula |

  Рет қаралды 12,705

Daddy Poppins

Daddy Poppins

Күн бұрын

කවි පබැඳුම :- සුහර්ශනී ධර්මරත්න
කවිය :- ප්‍රථම හාදුව

Пікірлер: 3
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 Жыл бұрын
Suppaa oyath sinduwath 2ma.
@chami8899
@chami8899 Жыл бұрын
පපුව ඇඹිණිට දෙන්න ඇහැකිද? අනේ දොස්තර මහත්තයෝ මම දෙයක් දැන ගන්නටයි ආවේ මගේ ළඟ ඇති පපුව ඇඹිණිට හයි කොරන්නට ඇහැක් වේවිද? දැක්ක දා ඉඳ මෙතෙක් කාලෙට අපේ හදවත් එකට තිබුණා ඊයේ ඈ රෝහලේ ඇඳ උඩ කතාවක් නැතුවමම ගෙවුනා මැසින් වගයක් වටේටම ඇගේ හයි කොරලා තියෙනවත් පෙනුනා පපුව හොඳටම නරක් වී වග ලොකු මහත්තයා කියලා තිබුණා හම්බ කෙරුවට සල්ලි හෙව්වට ගෙදර වැඩ ටික කලත් හිමිහිට දරුවෝ දෙන්නාට සෙනෙහේ දෙන්නට ඈට වගේ මට බැහැනේ කිසි විට මගේ අවසන් කැමති පත්තරේ ලියා ගුලි කරගෙනම අත මිට රෝහලට කිට්ටුවම තැනකදි නොයෙන ගමනට යන්න හැක මට මගේ හදවත ගලෝගෙන ගොස් හයි කොරලා ඇගේ පපුව වෙනුවට හිටිය වගේ තව කාලයක් ඈ දරුවෝ ලොකු වෙන තුරා ඉන්නට ඉතුරු කෙරුවේ නැති වුනත් මම මහා ලොකුවට ධනස් කන්ධය දරුවෝ දෙන්නට ඉගැන්නුවා මම අටේ පංතිය සමත් වූ මම උන් දෙන්නා අම්මාට සළකයි ඒක ගැන නැහැ කිසිම සැක මට අනේ මම යන්නටම යන්නම් ඇගේ දිවි රැක දෙන්න හනිකට චමින්ද කොඩිකාර 11/04/2023
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
ප්‍රේමණීය .රස දනවන විචාරය අද අමුතුම මුහුණුවරක්.ගන්නව. ඉස්ඉස්සෙල්ලාම දුන්න හාදුව හැමෝටම මතක්කර දුන්න නෙ. සමහරු අතරමන් වෙන්න ඇති මතක්කරගන්න බැරිව. මහේෂ් මහත්තයත් බර කල්පනාවක හිටිය. මස්ඉඹුල මහත්තයත් හරි හරි දේවල්නෙ විවේචනයට ගන්නෙ. ශෘංගාර රසයේ තරම කොහොමද කීවොත් අන්තිමට දාඩියත් දාල. මමත් ටිකක් හොල්මන් වෙලා කල්පනා කලා මතකය අතීතයට යවල. ඒත් ....
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 58 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 61 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 831 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Shinayaki re - Mage Hitha Karadari
49:03
Indu Liu Sindu
Рет қаралды 3,2 М.
මහින්ද සුළඟ  හෝමාගම Saman Ekanayeka Kavi
8:39
Mana Sinhala Backing Tracks
Рет қаралды 79 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 58 МЛН