මහින්දාගමනය සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mahindagamanaya Sinhala HD Full Movie 💥

  Рет қаралды 128,552

Lanka Cinema

Lanka Cinema

Күн бұрын

Пікірлер: 135
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 3 ай бұрын
සාදු සාදු සාදු . සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් මිහිදු මහරහතන්වහන්සේට මගේ නමස්කාරය වේවා . උතුම් සංගමිත්තා මහරහත්තෙරනින් වහන්සේට මගේ නමස්කාරය වේවා . ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@TamarzPoli
@TamarzPoli 3 күн бұрын
හරි ආසාවෙන් බැලුවා hemotama teruwan saranai මිය ගිය අයට නිවන් සුව ලැබේවා 🙏💐
@Nirmalaweerakkodi
@Nirmalaweerakkodi 3 ай бұрын
සාදු සාදු සාදු මෙය නැරඹිමෙන් සත්්‍ය අවබෝධ කර ගතිමි සාදු🎉🎉🎉🎉 මම අන්‍ය අාගමිකයෙක් නමුත් තෙරුවන් සරණ පතමි.සාදු සාදු සාදු🎉🎉🎉🎉.
@manikebmunuge2889
@manikebmunuge2889 3 ай бұрын
teruwan සරණයි ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..මහිදා ගමනය .චිත්‍රපටයකින්..හරි ..බලන්න lebima.gena ..ගොඩක් satutyi ..
@sidevisidevis3989
@sidevisidevis3989 3 ай бұрын
දැන් තමයි මහින්දාගමන චිත්‍රපටය බලා අවසන් වුණේ මේ ලබා දුන්නාට ස්තූතියි
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 3 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 ඒ උතුම් වූ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...... 🙏🙏🙏🙏🙏
@AnoshaAnosha-n2z
@AnoshaAnosha-n2z 24 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sobachandni6817
@sobachandni6817 3 ай бұрын
සාදු සාදු සාදු....
@SandraSandra-t3u
@SandraSandra-t3u 3 ай бұрын
මමත් හරි ආසායි සිරි පැරකුම් චිත්‍රරපටිය බලන්න දෙන්න පුළුවන්නම් පිං
@nalindunimtharu1800
@nalindunimtharu1800 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ❤️🙏☸️
@sugathkodithuwakku5244
@sugathkodithuwakku5244 27 күн бұрын
සාදු සාදු දැන් තමයි බලල ඉවර වුනේ
@thamalibhagya2376
@thamalibhagya2376 3 ай бұрын
සිරිපැරකුම් චිත්‍රපටය ත් ලබා දෙන්න පුළුවන් ද
@DamikaDamika-xx7jq
@DamikaDamika-xx7jq 3 ай бұрын
ඔව් අනේ
@amandiwandana937
@amandiwandana937 3 ай бұрын
😮 dannako ithin ekath
@darshninadeeka8568
@darshninadeeka8568 3 ай бұрын
අනේ ඔව් ❤
@CHAMATHERANGA-w9f
@CHAMATHERANGA-w9f 3 ай бұрын
Man laga thiyanawa oyata bennam
@thamalibhagya2376
@thamalibhagya2376 3 ай бұрын
@@CHAMATHERANGA-w9f thank you
@wajiraprasanna5161
@wajiraprasanna5161 3 ай бұрын
දුටුගැමුණු ෆිල්ම් එක දාන්න 😢
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා අයියේ
@Roshan-ir5hd
@Roshan-ir5hd 3 ай бұрын
මම දැන් තමයි මහින්ද ගමනය චිත්‍ර පටය බලලා ඉවර උනා සාධු සාධු සාධු
@mallikamanu7405
@mallikamanu7405 3 ай бұрын
ස්තුතියි තෙරුවන් සරනයි
@kuwaitlaine429
@kuwaitlaine429 3 ай бұрын
Theruwan saranai Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WkKiraaHA
@WkKiraaHA 3 ай бұрын
සිරිපැරකුම් ඕනේ 😊
@NadeeR-c1h
@NadeeR-c1h 3 ай бұрын
Ow
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@kmdweerasingha1667
@kmdweerasingha1667 3 ай бұрын
🙏🙏🙏 උතුම් nirwanayama අවබෝධ වේවා 🙏🙏🙏
@vihangawijekoon33
@vihangawijekoon33 10 күн бұрын
Siri parakum oni❤
@chamodiimalsha7880
@chamodiimalsha7880 3 ай бұрын
අනේ මහරජ ගැමුණු දෙන්නකො plzzz..
@Manuja__Piuman
@Manuja__Piuman 3 ай бұрын
Fb eke tynva
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@nayomipiumika2159
@nayomipiumika2159 9 күн бұрын
​@@RuwanFernando-kt7jndennko
@TharanaWiranjana
@TharanaWiranjana 3 ай бұрын
Sadu Sadu Sadu Sadu
@janithglaksan5235
@janithglaksan5235 3 ай бұрын
හරිම අතාත්විකයි
@ChathurangaWeerakoon-tk7bg
@ChathurangaWeerakoon-tk7bg 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Mihiri-g5l
@Mihiri-g5l 3 ай бұрын
🙏🙏🙏 දැන් තමයි බලලා ඉවර උනේ.
@senesh2163
@senesh2163 3 ай бұрын
Me film eka hodatama karala thiyenwa
@senithalochana3689
@senithalochana3689 3 ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏
@Sanjiwabandara-v3w
@Sanjiwabandara-v3w 3 ай бұрын
අනේ....ගුත්තිල චිත්රපටයත් මේවගේ දෙන්නකෝ....😢please...😔
@chathurangalife9372
@chathurangalife9372 3 ай бұрын
සිරිපැරකුම් ඕනේ
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@chandrikakumari7448
@chandrikakumari7448 3 ай бұрын
❤❤❤❤❤❤
@DashimaSenani
@DashimaSenani 23 күн бұрын
ඇත්තෙම්මමෙකාතාවලස්සනය ❤😊
@VonalKisadu
@VonalKisadu 16 күн бұрын
Sinhabahu full movie aka oooona Kiyana Aya koooo❤❤❤❤😊😊
@shanukamaneesha6016
@shanukamaneesha6016 3 ай бұрын
Hari lassanai
@NipuniMaheshika-e1v
@NipuniMaheshika-e1v 2 ай бұрын
A/l ithihasaya karana ayat godak wadaath Thank you❤️‍🩹
@sugathkodithuwakku5244
@sugathkodithuwakku5244 27 күн бұрын
අනේ ගැමුනු මහරජ ෆිල්ම් එක දෙන්නකෝ
@TharushaDhilshan1234
@TharushaDhilshan1234 3 ай бұрын
සිරිපැරකුම් චිත්‍රපටය දෙන්නකෝ
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@දුරුතු
@දුරුතු 3 ай бұрын
දිල්හානි රගපෑව නාග කන්‍යා චිත්‍රපටයත් දෙන්නකො
@දුරුතු
@දුරුතු 2 ай бұрын
Thank you. ඔයා ඒ ෆිල්ම් එක අද ඊයෙ දාලා. Thank you. ❤❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
මහින්ද ගමනය වෙන්නේ ඉන්දියාවේ ඉදලා නෙවෙය් නේ
@JanakaChandim
@JanakaChandim 3 ай бұрын
පුලුවන් උපරිමයෙන් චිත්‍රපටය නිර්මාණය කරල තියෙනවා .🙏 .වර්තමාන දරුවන්ට ආගම ඉතිහාසය පිලිබදව කියාදීම ඉතාම වටිනවා .මොකද වර්තමාන අම්මලා දරුවන්ව ටියුෂන් කඩවලට දක්කනවා විනා ආගමට යොමුකරන්නේ නහ .ඒවගේම ගොඩක් පාසල්වල ඉතිහාසය විසය අයින්කරල නිසා දරුවන් ඉතිහාසය පිලිබදව දන්නෙ නහ .අද දරුවන්ට පිස්සු ඒ නිසා .සමගිය මනුෂ්‍යත්වය අද කෝ.ඉතින් ජීවන් කුමාරතුංග දිල්හානි කලාසිල්පිනිය ඇතුලු සියලුම දෙනාට ගොඩක් පින් මෙවැනි නිර්මාණයක් රටට දුන්නට.අජාසත්ත නාට්‍යයත් මම බලුවා.දලදා ගමනය පත්තිනි ඒවත් බලුවා බලන්න ඕන ඒවගේ වටිනා නිර්මාණ මිසක් පිස්සු නාට්‍යය නෙවෙයි .
@Janakipathiraja
@Janakipathiraja 3 ай бұрын
Sadu sadu sadu
@tharushikaushalya9687
@tharushikaushalya9687 3 ай бұрын
විජය කුවේණි ඔනි
@GalaxyKwt-de3mo
@GalaxyKwt-de3mo 17 күн бұрын
😢❤
@RavinduMadushan-x6w
@RavinduMadushan-x6w 3 ай бұрын
🙏🙏🙏
@darshninadeeka8568
@darshninadeeka8568 3 ай бұрын
සිරි පැරකුම් ච්ත්‍රපටය ලබා දෙන්න ❤
@pubudusandakelum8786
@pubudusandakelum8786 3 ай бұрын
Make it a ghkhbhjhhhhhb
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@Ishanikavindya-v3g
@Ishanikavindya-v3g 2 ай бұрын
සිරී පැරකුම් ඕනෙ❤❤❤❤
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා සිරි පැරකුම් ෆිල්ම් එක
@-OYAAGIYAA5555
@-OYAAGIYAA5555 3 ай бұрын
❤❤
@gmndgampaha1348
@gmndgampaha1348 2 ай бұрын
මෙවාගෙ චිත්‍රපට බලන්න බලන්න ආසා හිතෙනවා සිරිපැරකුම් චිත්‍රපට යත් අපට බලන්න ඔනි ලබාදෙන්නෙ පුලුවන් ද ස්තුතියි ❤❤❤❤❤
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@rrrrdmrb9852
@rrrrdmrb9852 19 күн бұрын
අවසානය ගොඩක් සිද්ධි මගහැරලා තියන නිසා අසාර්තකයි
@rajithanuwan8574
@rajithanuwan8574 3 ай бұрын
විජය කුවෙනි දෙන්න කෝ
@manjulajagath8047
@manjulajagath8047 2 ай бұрын
🎉
@Sltranceboost
@Sltranceboost 15 күн бұрын
😂😂මේක download කරලා upload කරලාත් තිබ්බා මං දන්න්න විදිහට 😢, හොයලා බලලා ඇක්ශන් එකක් ගන්න
@nethmiTharushika-l3t
@nethmiTharushika-l3t 3 ай бұрын
😊😊😊😊😊😊😊😊
@isurumax8235
@isurumax8235 24 күн бұрын
Wela in london film ek dann
@kkcc6841
@kkcc6841 3 ай бұрын
🙏🙏🙏🌷🌷🌷hithtak nivisa asawa sasara gamana katiy wawa sadu sadu sadu🙏🙏🙏🙏🌷🌷🌷🌷
@Chethasi-arts-Productions83
@Chethasi-arts-Productions83 8 күн бұрын
මෙම නිර්මාන කිරීමේදි හොදින් ඉතිහාසය ගවේශනය කලානම් මීට වඩා උචිත වන්නේය. මිහිදු හිමි අනුරාදපුරයට පැමිනියේ අම්පාර රජගල සිට මිස ඉන්දියාවේ සිට නොවෙයි. ජන්බුද්දීපය මේ සිව්හෙලයේම එක් කොටසකි. මේ හෙළබිමේ සිට මේ හෙළබිමේ පැවති ලංකාපුර නැමති ප්‍රදේශයයටයි මිහිදුහිමි වැඩියේ. මිහිදු හිමි අශෝක රජුගේ පුතෙක් නොවෙයි. අශෝක රජුග්‍ර්‍ර් වැඩිමහල් සහොදරයාගේ පුතා තමයි මිහිදු හිමි. අශෝක රජුට වඩා වයස අවුරුදු 10 යි මිහිදු හිමි බාල. අපිට වැරදුනු අපිට වරද්දපු අපිව අනාත කරපු පර සුද්දා අපේ මුල් උදුරලා ඉන්දියාවේ පැල කලා. අපි මුළු ජාතියම තාම අදුරේ අත පත ගානවා. මේ සියල්ලටම වගකියන්න ඕන අනගාරික දර්මපස්ල කියන කළු සුද්දා.
@Viduranga-mi6sq
@Viduranga-mi6sq 3 ай бұрын
සක්කාරං ෆිල්ම් එකත් ඕනි
@SithumTeshan
@SithumTeshan 3 ай бұрын
අයියා සිරිබර කුම් දෙන්නකෝ
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@theekshanalakpriya6096
@theekshanalakpriya6096 3 ай бұрын
Meharaja gamunu movie aka dena berida😊😊😊
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@RaneeSelane
@RaneeSelane 3 ай бұрын
Saaduu....saaaduu..saaaduu..nodana hitiya godaak de danagattaa
@NitheyanjaJayamah-zu1rd
@NitheyanjaJayamah-zu1rd 13 күн бұрын
Sinhala rata mihidu hamuduruwo awe kumanthranayakat rahath wela ne ahasin yanna manthra kapa karala siddi wunamath gihaki budidu dama mihidu hamuduruwo lankawata enna issara welath lankawe thibuna dadayama kiyanne raja keliyak ai api kaluda hamuduruwane rajakeli karanna bari Thilaka randeniya mahathmiyage abimanihelanka potha aragena kiyawa banna mama tiktok eke inne nitheyanja jayamah namin
@Padyasithu
@Padyasithu 3 ай бұрын
Ane siriperkun dennko❤❤
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 3 ай бұрын
Dahama asu pamanin tharum ganeemata Kala wagama danuth minissunta puluwan am kocchara dayakda mama hithin ateetata giya😊
@inokarajapaksha498
@inokarajapaksha498 3 ай бұрын
Siripaeakum dipam bn😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😮😢😮😮😮😢😢😢😢😢😢😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😂😂😂😂😂🎉😂😂😂❤❤😂❤🎉❤🎉❤😮😊😊😅😮😢😂❤😂😢😅😊😊😊😊😊😊😊
@Memes_64
@Memes_64 8 күн бұрын
Dutugamunu neda weswalagena inne seruwa widiyata
@TravelingPisso
@TravelingPisso 2 ай бұрын
සින්හ පැටව් ෆිල්ම් එක දාන්ඩෝ
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk 3 ай бұрын
🌹😅❤️🌹🌹🌹🌹🌹🌹
@NNisham
@NNisham 3 ай бұрын
Maharaja gemunu siri perakum dennako
@fruto1978
@fruto1978 3 ай бұрын
බලපු චොරම පිල්ම් එක... ඒකත් හෝල් එකෙන්ම 😂
@mashiC-MC
@mashiC-MC 2 ай бұрын
😂😂😂
@samadiruparathna4629
@samadiruparathna4629 3 ай бұрын
Siri parakum one
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@NethukaPrabash
@NethukaPrabash 3 ай бұрын
Siri parakum nadda
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn Ай бұрын
මන් ගාව තියෙනවා
@wageeshauvindu7140
@wageeshauvindu7140 3 ай бұрын
දුමින්දාගමනය දෙන්න පුලුවන්ද😊
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
මොකද මෝඩයෝ ඒක
@WeMol
@WeMol 3 ай бұрын
Bath kana isikiliwa dakala tiyana aya ko balanna
@MYUNCAlYoutube
@MYUNCAlYoutube 3 ай бұрын
😂Parana film dannko
@vijayadharani9729
@vijayadharani9729 3 ай бұрын
මේක අධ්‍යක්ෂණය කරපු එකා නම් සාපයක්.
@hithuwakkaraya6671
@hithuwakkaraya6671 3 ай бұрын
එහෙම කියන්න හේතුව
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
මේක තරමක් පරණයි.අද හැදුවනම් මීටවඩා ගොඩක් හොඳ තත්ත්වෙන් හදන්න පුළුවන්.
@ChanakaSampath-v5w
@ChanakaSampath-v5w Ай бұрын
Meke palaweniyama thiyanawawa ape wawa kanthale ethakota kakula ahuwen neth ape wawe mai
@Meaful
@Meaful 3 ай бұрын
නියම ගොං පාට්
@thisunliyanage4087
@thisunliyanage4087 3 ай бұрын
සිරිලාංකේය සිනමාව 🤣 අඩෝ චාටර් දෙයියනේහ් 🤣🤣
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
තෝ හිතුවද මහින්ද ගමනය ඉන්දියාවේ ඉදන් අවා කියලා මෝඩයා නිරා ගාමිකය උබට් බැරිනම් නොබලා හිටපිය
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
ගිහිං ගේම් ⁣ඔප් තොන්ස් බලපිය ඔලමොට්ටල පොඩි එකා
@nelumchanaka712
@nelumchanaka712 2 ай бұрын
❤❤❤❤😮😮😮😮😮🥰🥰🥰🥰😍😍😍😍🤩🤩
@chandilayanal798
@chandilayanal798 2 ай бұрын
🙏🪷🪷🪷🙏
@vimukthiherath9814
@vimukthiherath9814 3 ай бұрын
😂 හෙනම ගොං
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 3 ай бұрын
oya mahinda wesige putha tamai lankawa kewe....
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 ай бұрын
අම්මට බල්ලො හිකුවම ඔය වගේ අමන අදහස් එනවා වේසිගේපුතෝ 🤢
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
සිල්වා මහත්තයා මොකද කේන්ති ගිහිල්ලා 😂
@inoshanilanthi6609
@inoshanilanthi6609 3 ай бұрын
🙏🙏🙏
@NishadiLakshika-b1q
@NishadiLakshika-b1q 3 ай бұрын
🙏🙏🙏
@chayasaduchaya472
@chayasaduchaya472 2 ай бұрын
🙏🙏🙏
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 92 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,6 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
APOCALYPTO 2006 FULL MOVIE SUB INDO..
2:18:22
Sheva.05
Рет қаралды 14 МЛН
Sri Sambuddha Gauthama
2:10:26
Buddha Bumi Sri Lanka
Рет қаралды 349 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН