No video

Mahindra KUV100 in depth Review, Quality කාර් එකක් ? Compact Mini SUV ? Assembled in Sri lanka,MRJ

  Рет қаралды 367,617

MRJ inspire

MRJ inspire

Күн бұрын

මේ කාර් එක ගෙනව ගානට වටිනවද ? Is it worthy to Invest on Mahindra KUV100 NXT K6 + (KUV1OO) in Sri Lanka, ?is it a good investment for your money? Brand-new Car Full Review in Sinhala by MRJ
Quality කාර් එකක් ගන්න අඩුම මිලට ලංකාවේ
Presenting the New Mahindra KUV100 NXT, the first “Made in Sri Lanka” product rolled out under the state-of-the-art assembly facility of Mahindra Ideal Lanka (Pvt) Ltd. Now you can get the SUV lifestyle you’ve always dreamt of living. The KUV100 NXT is powered by a 1.2-litre petrol engine. With mini-SUV styling, it’s primarily a city car, and has 82 bhp. It features an impressive ground clearance and its long-travel suspension makes this the ideal vehicle for tackling rural roads.
The car’s safety features are above the industry norms with dual airbags, ABS. The SUV offers a more refined, quieter and an enhanced driving pleasure with minimum in-cabin noise. Enjoy the new Mahindra KUV 100 and start living the live you have always wanted.
Facebook : mrjinspire
Instagram : / mrj_inspire
#MRJ
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuable videos in future as well.
• What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
• What is a "facelift" “...
Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
• Suzuki Every, 2015-202...
Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
• Car Seat Belts can sav...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
• Must Know vehicle Driv...
save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
• save your life when a ...
Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
• Know your car AC contr...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
• Best Secret Tips (Sinh...
HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
• Video Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 2 600
@narenathu7431
@narenathu7431 3 жыл бұрын
Review is way better than the reviews done by Indians. Ideal Motors owe you a Thank you gesture.❤
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank u dear ..
@nithilnaviru9758
@nithilnaviru9758 3 жыл бұрын
This Video is important .good luck😄😆
@parakramaranaweera3402
@parakramaranaweera3402 3 жыл бұрын
@@MRJInspire මෙම සමාගමෙන් දුරකථන අංකය දමන්න. පරාක්‍රම රණවීර
@stanleyperera1860
@stanleyperera1860 3 жыл бұрын
@@nithilnaviru9758,, ,,
@chandramohanganeshan8398
@chandramohanganeshan8398 3 жыл бұрын
Supeeri
@kavishkanirmal9564
@kavishkanirmal9564 3 жыл бұрын
ලංකාවෙ ඉපදුනානම් ඕන ඕන වාහනේ ගන්න බැ තියන වාහන තමා ගන්න පුළුවන් 😂 ඒක පට්ට අයියා
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
අනිවා ඒක මරු
@sltech6876
@sltech6876 3 жыл бұрын
@S.G WALKER malli hari malli
@nuresh2008
@nuresh2008 2 жыл бұрын
😁
@diluxmax2164
@diluxmax2164 Жыл бұрын
දැන් ඔය වාහනේ ගන්නත් බෑ බන්.. ලක්ෂ 60 වගේ දැන් බ්‍රෑන්ඩ් නිව්
@parapitiya
@parapitiya 11 ай бұрын
කියල වැඩක් නැහැ ඒක මරු වචනෙ
@hasithadhananjaya6451
@hasithadhananjaya6451 3 жыл бұрын
ඔයාගෙ විඩියෝ වලින් ගන්න ගොඩක් වැදගත් කරුණු තියෙනවා bro.👍
@nandanabentharavithana7334
@nandanabentharavithana7334 3 жыл бұрын
Thank you
@sampathrathnaabinayana3771
@sampathrathnaabinayana3771 3 жыл бұрын
හොද ඉදිරිපත්කිරීමක් ඔබ‍ට ජයවේවා වාහනයක් ගන්න ආස හිතෙනවා සුබ පැතුම්..
@venvijithadhamma2501
@venvijithadhamma2501 2 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි ලංකාවෙ වාහනයක් එකලස් කිරීම එක ගැන. ඔයාගෙ වීඩීයො ගොඩක් බැලුවා. හැමදේම පැහැදිලි. හැබැයි වීඩියෝ එකේ අනවශ්‍ය දේවල් අයින් කරල ටිකක් වෙලාව අඩු කරානම් හොඳයි කියල හිතනව👍 ජයවේවා!
@Geeshan
@Geeshan 3 жыл бұрын
ආයේ කතන්දරයක් නෑ වාහනේ ගන්න බලාගෙන බලන්න ගියා වගේ තමයි. නියමෙට Present කරනවා. ජයම වේවා
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
රිකන්ඩිෂන් කරලා ගන්නවන්න දැන් වෙද්දී මේක කීයක් විතර වෙයිද
@rasikasuranga4540
@rasikasuranga4540 3 жыл бұрын
බලාගන හිටිය රිවීව් එකක්. A-Z ඔක්කොම විස්තර කරලා තියනවා. ජය වේවා අය්යේ......
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
ඔයාට දැන් ලොකු පිරිසක් ආදරය කරනවා වගේ හරිම. සතුටුයි හරිම වැදගත් විදියට මෙක කරනවා සතුටුයි ඔබ ගැන
@chamilasampath8546
@chamilasampath8546 2 жыл бұрын
ඔබගේ දැනුම ගැන ආඩම්බරයි අයියේ... කියලා දෙන දෙය ගොඩක් හොඳට තේරෙනවා..... ජය වේවා.....!
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Thank u sampath malli
@sujeewa122000
@sujeewa122000 3 жыл бұрын
වැරදිල මිලි මීටර් වෙනුවට මීර‍ර් කියල කියවුනා උස කියද්දි. මම දැක්කෙ අඩුපාඩුවකට ඒක විතරයි. හැමදේම හොදින් පැහැදිලි කලා. සුබපැතුම්.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ow bro :) hadisiyata
@sapsi3208
@sapsi3208 3 жыл бұрын
රිවිවු එක සුපිරි. ලංකාවේ එසම්බල් කරත් ගහන බද්ද නම් ඊටත් වඩා සුපිරි.
@janithbandara8992
@janithbandara8992 3 жыл бұрын
අපි ඔයා සමග නිරන්තරයෙන් ,,,,ඉදිරිපත් කිරීම අගය කරනවා අයියේ ❤❤
@slmaxxa
@slmaxxa 3 жыл бұрын
වැඩේ සුපිරි අයියේ.. ඉදිරියටම කරගෙන යන්න. දැනටමත් ලංකාවේ හොඳම Vehicle review චැනල් එක මට නම්.
@amilasenal6216
@amilasenal6216 3 жыл бұрын
කොල්ල දැන් මාර ප්‍රසිද්ධයි නේ...සුපිරි ආ...❤️❤️ මාරම සතුටුයි...100k මේ මාසෙම ගහමු.... That civic beauty stole my heart 😍
@darshana573
@darshana573 3 жыл бұрын
ගොඩක් අය දන්නවා නේ අයියව... ඔයා නිහතමානීව කතාකරන නිසා තමා මිනිස්සු අයියට ආදරේ.....❤
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 3 жыл бұрын
Attha..ela kollek..boru sho na..nihathamaiy..man wage..heh
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
අපේ රටේ තරම් කිසිම රටක වහාන වල මිල අදික නම් නෑ 🥺
@chandrasenachandrasena8831
@chandrasenachandrasena8831 3 жыл бұрын
👍👍👍👍🇱🇰❤️
@dilipdilshan7087
@dilipdilshan7087 3 жыл бұрын
Singapore
@r.studio4455
@r.studio4455 3 жыл бұрын
singapore වල 😂😂😂😂
@kmsentraprises2286
@kmsentraprises2286 2 жыл бұрын
Eth kama bimata ලක්ෂයක් vitharai aran enna lankave mudalin mata masekata ලක්ෂ 2 yanava kama valata
@RasikaNawarathna
@RasikaNawarathna 2 жыл бұрын
එකනම් ඇත්ත..මං ඉන්න රටේත් වාහන ගනම් අඩුයි..
@rajithagalbadaarchchi4370
@rajithagalbadaarchchi4370 2 жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක් ම වගේ අපි බලනවා. ලස්සනට වීඩියෝ එක කරනවා. ඔයා කරන දේ ගොඩක් වටිනවා. ඉදිරියේදිත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.❤️👍👍👍
@nipunasankalpa4770
@nipunasankalpa4770 3 жыл бұрын
වීඩියෝ හැම එකක්ම ගොඩක් හොඳයි,ගොඩක් වටිනා,සරල,ගොඩක් පැහැදිලිව කරලා තිබෙනවා.ඔබතුමන්ගේ තිබෙන නිහතමානී ගතිගුණ එලෙසම තබාගෙන ඉදිරියටම යමු.ජයවේවා.....!!!!!බුදුසරණයි.....!!!!!
@sanathsana01
@sanathsana01 3 жыл бұрын
ඔබ තුමාගේ රිවීව් ගොඩක් මම බලලා තියනවා. අද තමා පලවෙනි කමෙන්ට් එක දාන්නේ. කමෙන්ට් නොදැම්මට ඔයාගෙ රිවීව් නම් එල කිරි. රිවීව් වලිදී ඉගනගන්න ගොඩක් දේවල් ඔබ තුම කියා දෙනවා. නිකම්ම වහනේ ගැන විතරක් කියන්නේ නැතිව. ඒක ඔයාගෙ දැක්ක විශේෂ දෙයක්. ඔයාගෙ චැනල් එක දිනෙන් දින දියුණු වේවා. හොඳින් වැඩ කරගෙන යන්න. තෙරුවන් සරණයි ......
@pulasthisriparakrama2821
@pulasthisriparakrama2821 3 жыл бұрын
අහම්බෙන් එකක් බැලුවා. දැන් දිගටම බලනවා. ලස්සනට වැඩේ කරනවා. කාටත් තේරෙන්න. ජය !
@samanthapkumara3632
@samanthapkumara3632 2 жыл бұрын
Me programme eka ගොඩක් watinawa..දිගටම karanna.ජයවේවා
@geethshan94
@geethshan94 3 жыл бұрын
දැන් කොල්ල සෑහෙන ජනප්‍රිය වෙලා නෙහ්... යන එන අයත් අදුනනව... Good job brother... එනකන් බලන් හිටපු review එකක්... Good luck bro...
@chandrasenachandrasena8831
@chandrasenachandrasena8831 2 жыл бұрын
👍👍
@chamikasachindu8226
@chamikasachindu8226 3 жыл бұрын
Good job aiya ❤️❤ මේ නිහතමානී කමට තමයි ආදරෙ,,දිගටම කරන් යමු 💪💪
@nilaniudugala7351
@nilaniudugala7351 2 ай бұрын
වීඩියෝ එක ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනවාට බොහෝම ස්තුතියි .
@wijendrasomawansha9934
@wijendrasomawansha9934 2 жыл бұрын
glory 580 suv වහනය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද යුනයිටඩ් මෝටර්ස්ල පාට්ස් ගෙන්නලා ලංකාවේ හදන්නෙ මේක i Auto කියල තව වහනයකුත් තියෙනව හොද නරක පැහැදිළී කිරීමක් කරන්න පුලුවන් නම්
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
මේකෙ ඉස්සරහා Disk break ලෙස නිවරදි විය යුතුය 18:57 උස මිලිමීටර් වලින් 1655 විය යුතුය
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 3 жыл бұрын
ඔය මිලිමීටර වලින් dimensions කිව්වට සාමාන්‍ය කෙනෙකුට අදහසක් ගන්න බෑ. ඒව දන්න එකකට comparable කියන්න අයියා. ex: allion කාර් එකෙ උස වගේ 1.5ගුනයක් උසයි මේක වගේ. ඔය කලාබර පාලම දිහා නේද ඉන්නෙ😂
@Svdkps92
@Svdkps92 3 жыл бұрын
Honda civic fd series eka gena review ekak karanna plwan nm...
@seencreator2001
@seencreator2001 3 жыл бұрын
Ow matath oni civic FD type ekak gna review ekak
@indikaprasad8931
@indikaprasad8931 3 жыл бұрын
Please watch 15:53 open air intake pipe very bad to internal combustion engine all sand dust dirt and foring objects suct the engine and deposits inside cylinders may reduce engine lifetime and premature failure, (engine undercompressure,)
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Mm , Walin thama onam wahanayaka lenth kiyanna E nisa mm walin deminson denna ජයවේවා
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ලන්කාවෙ කවදයි අඩුවට වාහන දෙන්නෙ..තව වාහන දෙක තුනක් ගන්න tax එක ගහනවා...ලොක්කො නිකන් සුපිරි වාහන පදිනෝ අපේ සල්ලි වලින්..ඒ අතින් මහ කාලකණ්ණි රටක්..මෙච්චර ලස්සන රටකට දියුණු වෙන්න බැරි ඒකනේ...අපි කියලා ඉතිම් මොනවා කරන්නද...පාලනයේ දුර්වල කම තමයි 😪..නැත්තම් රිය අනතුරුත් අඩුයි.😑..මේ ක්‍රමයේ වෙනසක් කරානම් මේ රට මීට වඩා දියුණුයි,ලස්සනයි 😔
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
හිතින් මේ වගේ හරක් ම පත් කරලා එවන්නේ ඇයි
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@sagaraperera6666 එක අහපන් පත් කරපු උන්ගෙන්..පාලනයට ආපු එකෙක්වත් හරියට කරන් නෑ
@vinochathu2732
@vinochathu2732 3 жыл бұрын
ratata hena gahapiya. mariyan dusithayo okkoma. wadi athaka nemei. meka budunta pooja karapu rata. hadigavilama pala winasa karana ballo
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@vinochathu2732 රටට හෙන ගහන්න කියන් එපා 🤣
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@vinochathu2732 රටට හෙන ගහන්න කියන් එපා 🤣
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
මම මේ Channel එකේ හැම එකම බැලුවා පට්ට හොදේ සුපිරියට තේරෙනවා brother
@nirarulz1150
@nirarulz1150 3 жыл бұрын
වාහන ගැන මෙලො දෙයක් දන්නැති අයට උනත් සරලව පැහැදිලිව තෙරුම් ගන්න පුලුවන්...බොහෝම ඉවසීමෙන් හරිම විදිහට උදාහරණ දිදී හොදින් පැහැදිලි කරනවා අයියා. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. බොහෝම ස්තූතියි අයියේ... දිගටම video දාන්න ශක්තිය දෛර්‍ය ලැබේවා.. ජය වේවා අයියේ❤️🤙🏻
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank you...
@srivideoshub9657
@srivideoshub9657 3 жыл бұрын
අගනා පැහැදිලි කිරීමක්❤️ Budget vehical එකක් වෙන Renault kwid එක ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා 👍
@yasirukanchana459
@yasirukanchana459 3 жыл бұрын
වීඩියෝ එක නියමයි 👍 පැහැදිලි කරන විදිහ මරු. Range rover එක ගැන දෙනව කියල තිබ්බ තාම නෑනෙ ඉක්මන්ට ඒකත් දෙන්ඩ.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
dennm...
@padmakumarasilva
@padmakumarasilva 3 жыл бұрын
@@MRJInspire Autobiography p400e එක ගැන කරන්න
@itsamazing5431
@itsamazing5431 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි. වීඩියෝ ඉදිරිපත් කරන විදිය.
@vipulapriyalalyasanthameda5851
@vipulapriyalalyasanthameda5851 3 жыл бұрын
නියමයි අයියා ...👍👍👍👍👍 පුලුවන්නම් Toyota Starlet 1 ගැන video 1ක් කරන්න ... සුභ පැතුම් ! 👊👊👊👊👊👊👊👊
@dilanweerasinghe2917
@dilanweerasinghe2917 3 жыл бұрын
Cam quality එක අලුත් වෙලා වගේ...good review 😍
@islaminfotamil1062
@islaminfotamil1062 3 жыл бұрын
Air intake pipe not fitted to the air filter(time 15:53 on this video (ஏர் பில்டர் சரியாக பிட் செய்ய வில்லை
@vinay26able
@vinay26able 3 жыл бұрын
Its biggest cheaters of Indian markets
@tharakajayasekara6424
@tharakajayasekara6424 3 жыл бұрын
Review එක සුපිරියි අයියේ..❤️❤️❤️ වෑන් ගැනත් Review කරන්න පුලුවන්නම්.. ගොඩක් වටිනවා..❤️🙏
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Van set ekak enwa issrhta
@tharakajayasekara6424
@tharakajayasekara6424 3 жыл бұрын
@@MRJInspire Niyamai ayye 😍🤟 Toyota hiace van set ekath karanna hode.. ❤️🙏💪
@udakaweerakoon3225
@udakaweerakoon3225 10 ай бұрын
ලංකාවේ ඉපදුනා නම් හිතෙන හිතෙන වාහන ගන්න බෑ... පුලුවන් එකක් ගන්න ඕනි....අන්න ඒකයි මන් මරූටියක් ගත්තේ ❤
@lakshanjayaweera6461
@lakshanjayaweera6461 3 жыл бұрын
නියමයි බ්‍රෝ පට්ට ❤️❤️❤️❤️
@indikaprasad8931
@indikaprasad8931 3 жыл бұрын
Dear sir. Please make sure engine air intake pipe connects to the air filter properly video Time 15:52 minutes If not connected . Please verify and rectify athervise may engine damage. Thanks.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
yes Indiak. I saw it and connected..
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
seems poor quality control
@indikaprasad8931
@indikaprasad8931 3 жыл бұрын
@@MRJInspire yes I agree with you poor quality control please complain about the manufacture
@ronaldoamil3385
@ronaldoamil3385 3 жыл бұрын
Poor pre delivery inspection.
@islaminfotamil1062
@islaminfotamil1062 3 жыл бұрын
Air filter pipe open காற்றுவடிகட்டி (poor quality control system) in future resolve like that mistake brother Thanks to Mr. INDIKA PRASAD this notice point👍👍👍👍
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
හොඳම reviews MJR❤👍... තව පොඩ්ඩක් compress වුනානම් තවත් වටිනවා
@prasannakumara593
@prasannakumara593 3 күн бұрын
MRJ Aluth eke AMT gear system eka gana explain karanna puluwanda..?
@heronero5135
@heronero5135 3 жыл бұрын
අද review එක වෙනදට වඩා හෙන ආතල් එකේ කරපු එකක් කියලා හිතෙන්නේ මට විතර ද.? 😎😂
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
වැස්ස ඔන්න මෙන්න ඉවර කරගන්න බැරි වෙයිද වගේ ඒව ඔලුවෙ තිබ්බ :)
@damarasuriya24
@damarasuriya24 3 жыл бұрын
පින්කර ලමදිවාහනයක්ගන්නලංකාවෙඉපදුනෙඅඩුවටවාහනයක්ගන්නපිටරටකඉපදෙන්නඕන
@heronero5135
@heronero5135 3 жыл бұрын
DFSK Glory I auto 2021 වාහනේ ගැන review එකක් දෙන්නකෝ. පීස්...
@staisusai213
@staisusai213 2 жыл бұрын
එකෙන්ම
@navodchandeepa3297
@navodchandeepa3297 3 жыл бұрын
මුල් car රිවිවු එක දාපු දවස් වල ඉදන් චැනල් එකත් එක්ක හිටියා,දැන් චැනල් එක තියෙන තත්වේ දැක්කාම ගොඩක් සතුටුයි.❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
oyawa hodatama matakai .. Thanks alot
@ruvan73
@ruvan73 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්,සියළු විස්තර දැනගත්ත,මම මේ වාහනය ගන්න කියල හිතාගෙන හිටියේ,ඒත් ඒ අදහස අත් ඇරියා වාහනේ විස්තර හරියටම දැන්ගත්තම,,කොහොම උනත් බොහොම ස්තුතියි ,,,
@chanakakarunarathna3278
@chanakakarunarathna3278 3 жыл бұрын
Just finished watching. Excellent review 👍👍.keep it up. Wish you to pass 100k subscribers 🔜
@sanstar4660
@sanstar4660 3 жыл бұрын
මේක බලල එකක් ගත්ත කියන්⁣නකො ඊයේ 😀 proud owner of KUV 100 now
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Congratulations..
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 3 жыл бұрын
Me vehicle eka 35ta watinawada
@sanstar4660
@sanstar4660 3 жыл бұрын
@@dilhanirathnayake8011 attatama watinawa. Engine eken saddayak wath enne naa . Honda energy ekak thiyanawa. SUV options godak thiyanawa. Gewapu mudalata godak watinawa
@sanstar4660
@sanstar4660 3 жыл бұрын
@GKG Chamodh Kavinda mama registered ekak gatte
@majichapters7733
@majichapters7733 2 жыл бұрын
Man me wahane ganna inne oyage experience kohomada car eka hodai da? Godak aya epa kianawa ganna.dn 50laks
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 2 жыл бұрын
Review එක ලස්සනට පැහැදිලිව කරනවා. එකට අයියට බොහොම ස්තුති !!
@amilakulatilaka7757
@amilakulatilaka7757 2 жыл бұрын
ඉතාම වටිනා කියවීමක්. මගේ මුල්ම වාහනේ වුණේ ඒ නිසාන් B2 11 කාර් එකත් ඊට පස්සේ මං පැද්දා සුසුකි එවරි පොඩි බට්ට වෑන් එකක් එකට පස්සේ පැද්දා Indian ඇල්ටෝ කාර් එකක්. ඊට පස්සේ නැවත නිසාන් එෆ්බී 15 එකක් නැවත හොන්ඩා insight 1.5 fully loaded package එක. මම අද මේක දැක්කේ අහම්බෙන්. හැබැයි මට හිතුනා මගේ දැන් කාර් එක දීලා මේ KUV 100 ගන්න කියල. ඇත්තටම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බත් මේ KUV 100 වාහනය ගැන, මොකද අපි අඩුපාඩු හොය හොය ඉන්නවට වැඩිය තියෙන එකකින් තෘප්තිමත් වෙන්න පුළුවන් නම් හොඳයි නේ. බලනවා තව පොඩ්ඩක් කල්පනා කරලා. ඉතා හොඳ පැහැදිලි කිරීමක් තිබුන මේ KUV 100 වාහනේ ගැන. පළමුවෙන්ම අද තමයි මං ඔබේ නාලිකාව බැලුවේ. බොහොම ස්තූතියි.... ජය!
@sachinthadileepa9951
@sachinthadileepa9951 3 жыл бұрын
Review eka wagema oya select karana location super bro👍❤️
@supunsithoshadha7635
@supunsithoshadha7635 3 жыл бұрын
යූටියුබ් එකේ ආසම channel එක ❤️❤️❤️❤️
@achinthajanaka3809
@achinthajanaka3809 3 жыл бұрын
නියමයි ,(වාහනේට වඩා) ඔයාගේ review එක..👍👍👍👍
@dineshariasinghe7314
@dineshariasinghe7314 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ලෝකෙ ගොඩක් කම්පැනි වාහන හදන්නෙ වෙනත් කම්පනි වල කොටස් එකලස් කරල.මම කොරියාවේ ඉන්න නිසා ඒක හරියටම දන්නවා එහෙම එකේ මේ වාහනේ ලන්කාවෙ මේ තරම්වත් precrntage එකකින් esemble කරන්න ලැබුකඑකත් ලොකුු දෙයක්. all the best,,,මමත් එකක් order කරන්න හිතුවා ඔයාගෙ review එක නසා.
@dilablock3270
@dilablock3270 3 жыл бұрын
වාහනේ quality නැති උනාට,Review එක quality.. thx..💖💖
@dulasura762
@dulasura762 3 жыл бұрын
Quolity nevei ban quality.😁
@dilablock3270
@dilablock3270 3 жыл бұрын
@@dulasura762 hari ban,danuwath una.thanks.
@narenathu7431
@narenathu7431 3 жыл бұрын
නියම quality වාහනේ. ඉස්සෙල්ල පැදල බලන්න. ඊට පස්සෙ quality ගැන් කියන්න. ඔයා BMW එකක් වෙන්නැති පදින්නෙ
@schandilakshan3022
@schandilakshan3022 3 жыл бұрын
අපිට ලංකාවේ fit කරන glory එක ගැනත් පොඩි review එකක් කරලා දාන්නකො
@chandanalaksiri7631
@chandanalaksiri7631 2 жыл бұрын
Good luck අයියේ දිගටම කරගෙන යන්න
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
ඔබේ කතාව ඉතාම නිහතමානි, දිගටම විඩියෝ බලනවා. ඉක්මනින් 100k ගන්න පුලුවන්
@WohanPresents
@WohanPresents 3 жыл бұрын
තවත් හොඳ review එකක්... 👌 *E-Broucher link එක Description දාන්න අමතක වෙලා වගේ* 18:54 Disc Brake නේද? 🤔
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ow ow poddk miss una
@basuragonagala9069
@basuragonagala9069 3 жыл бұрын
Even though I learned in German Tech, the ideas in your videos are very valuable and new. But I think this vehicle is also struggling with safety features and comfort. My personal opinion is that the manufacturers could have given the car something more for the price paid. At least now Sri Lanka has a car that assembled in Sri Lanka. Anyway, this is a good review. Good luck.♥️🚗
@user-qe2ik9ll3u
@user-qe2ik9ll3u 3 жыл бұрын
ගොඩක් වටිනවා පැහැදිලි කිරම බොහොම ස්තුතියි සහෝ
@ashanmanawadu5344
@ashanmanawadu5344 3 жыл бұрын
හොද වීඩියෝ එකක්..suzuki ASTAR කාර් එක ගැන review එකක් ඕනෙ..
@sn-dy9kg
@sn-dy9kg 3 жыл бұрын
වැස්සත් ඔයාව subscribe කරලද කොහෙදෝ 😅
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ow appa
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hebei ada wessa nisa location lassna una
@neni4116
@neni4116 3 жыл бұрын
@@MRJInspire ඔව්...ගොඩක් ලස්සනයි
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
😹😂
@pasanjayasinghe2575
@pasanjayasinghe2575 3 жыл бұрын
@@MRJInspire ඔයා review දාන ගොඩක් වෙලාවට වැස්ස නේ
@pindaham2155
@pindaham2155 3 жыл бұрын
ආඩම්බරයි ලංකාවේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදන වාහනයක් හෙළයට ජය.!!!
@udayakumar5420
@udayakumar5420 2 жыл бұрын
Very nice explanation your every programme is very use full use thanks a lot
@sudeeranawodya5834
@sudeeranawodya5834 3 жыл бұрын
වටිනා video එකක්. මේක Order කරල waiting list eky මාස 3 ද? මාස 6ද ? ඉන්න ඕනි.. Pls reply ekak denna. Big help. Goodluck. 🤩
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
eka depend wenwa Tiyena load ekath ekka. Ideal motors ekenma Ahuwanm watinwa
@Mrumakuma2408
@Mrumakuma2408 3 жыл бұрын
පේරාදෙණිය පාර නේද .. අපි ගලහ පන්සලක් හැදුවා👍👍👍
@naradamaheepadma3368
@naradamaheepadma3368 3 жыл бұрын
පේරා ගල්පාලම ලග ❤️❤️
@niranjanadikari8911
@niranjanadikari8911 3 жыл бұрын
Mrj mahaththaya oba thuma aniwarenma DFSK glory eke vedio ekak Danna hodada godak Aya Katha wena wachanayak eka emanisa aniwarenma ikmanatama vedio ekak one puluwannam ilaga vedio eka widihata DFSK glory SUV eka gana karanna theruwan saranai
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hodai
@anandarajapakse1576
@anandarajapakse1576 Жыл бұрын
වාහන ගැන ඇත්ත කියන්නෙ ඔබ විතරයි.... මෙම සමග මිල ගණන් හා නියම මිලට මිලදී ගතහැකි තැන් පිළිබඳ වත් කීවොත් අනර්ගයි.
@heshteach8212
@heshteach8212 3 жыл бұрын
Nihathamaani kama 💯 Manussakama 💯 Dhenuma 💯.... 👍💪
@chalanidodanwala1998
@chalanidodanwala1998 3 жыл бұрын
ඇත්තටම
@buddhimmi
@buddhimmi 3 жыл бұрын
Super review. ලංකාවේ අපි හරි පව්.. බලපං ගහල තියෙන Tax එක (more than X3 times of the original value) දියවන්නාවට යන ධාතු බල්ලන්ටත් මේවම දෙන්න පුළුවන්නෙ..
@sarathpiyaweera2020
@sarathpiyaweera2020 3 жыл бұрын
What is the price
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
Lankawe ahinsaka minissunta wahanyk ganna ba...lokko nika wahana padino..ekane me rata diunu wenne natte
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
හොඳ වැඩේ තොපිට මේ වගේ හරක් ජනාධිපති කරනවට
@buddhimmi
@buddhimmi 3 жыл бұрын
@@sagaraperera6666 modayo mama awrudu thunak thissema lankaweng pita job eka karanne. Anika mage vote ekenma thamai mechcharakal rate okkoma janadhipathila rajawenna balang inne. And nikang palayang ballo yanna.
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@sagaraperera6666 හා 🤣
@sajithgayan8215
@sajithgayan8215 2 жыл бұрын
හායි අයියා ඔයාගේ videos හොඳයි වාහනය introduce කරලා දෙනවා වගේම prizes එකක් දාන්න
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
den nm wenas
@prasanthdonavan2291
@prasanthdonavan2291 2 жыл бұрын
Niyama review aiya ❤️❤️❤️❤️ love from Kuwait 🇰🇼🇱🇰
@sujpuj
@sujpuj 3 жыл бұрын
Kollo oyage humour eke nisa thawa ballana hithenawa! Thank you 🙏
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks
@asankabinesh
@asankabinesh 3 жыл бұрын
Hi Raveendra, I have been watching your videos from the beginning. Apart from the valuable content your video quality has improved a lot. Camera angles, quality of visuals, quality of the background has improved a lot. And your presentation skills as well. Now you present like a professional presenter. I have a small suggestion. Do a vedio for three wheeler community. How to maintain and how to ride a three wheeler with safety. I thing they will listen to your voice. I will be a great contribution as well. All the best Raveendra.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
First thank you very much of ur very kind words like a brother. And yes I am planning it... will do
@isharapathirana4339
@isharapathirana4339 3 жыл бұрын
Fantastic!! Keep up with your work!- බුදුසරණයි!!!
@sudeeranawodya5834
@sudeeranawodya5834 3 жыл бұрын
හොදට පැහැදිලි කරා. වටිනා video එකක්.
@royaleproduction396
@royaleproduction396 3 жыл бұрын
අම්මෝ ඉන්දියාවේ ලක්ශ 5 යි.. ලංකාවේ ලක්ශ 50.යී.. හම්මෝ..😂 මේක මහ අමුතු රටක් පුතා ..
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
ඇයි බං විනිමය අනුපාත
@janakaabeywardana2964
@janakaabeywardana2964 3 жыл бұрын
Lankawe 32 yi.
@ytutor561
@ytutor561 3 жыл бұрын
indiyawe laksha 12k 15k wage. ema baluwath degunayatat wadi. pake lankawa.
@dissanayakadhanushka5971
@dissanayakadhanushka5971 3 жыл бұрын
ජයම වේවා
@abeethawijerathne2
@abeethawijerathne2 3 жыл бұрын
meka deiyange rata. deiyo sihi wenawa mnawa karanna giyath :D
@christopherperera4767
@christopherperera4767 3 жыл бұрын
හොද වගේම අවංකවම අඩුපාඩුත් පැහැදිලි කරනවා.බොරු වර්ණනාවල් නෑ ස්තුතියි
@asankasamaranayaka1952
@asankasamaranayaka1952 2 жыл бұрын
Vitz Ksp90 එකේ ෆුල් ස්‍ර්විස්(ස්කෑනින් ඇතුලුව)සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ අයියේ...
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 жыл бұрын
සුපිරියටම පැහැදිලි කරල දෙනවා ජය වේවා
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
බොහොම ස්තූතියි
@namalmunasinghe206
@namalmunasinghe206 3 жыл бұрын
වාහන ගැන දැන ගන්න තියෙන ලංකාවේ හොඳම චනල් එක 🔥🔥🔥👍👍
@GamingWithAritra
@GamingWithAritra 2 жыл бұрын
Proud KUV 100 owner
@trankataniyalodwyks7447
@trankataniyalodwyks7447 Жыл бұрын
හොදට පැහැදිලි කරනවා ඔබ Thank you❤
@PCUser-sq7rk
@PCUser-sq7rk 3 жыл бұрын
Air intake hose has already come off. Hasn't it? If so, does it say something about the build quality? To me looks cheap with some eye-catching electronic gizmo Like your videos. Thanks
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
yes bro. I can not directly tell them. But i showed it :). Viewers can decide :)
@bhashithaaruj873
@bhashithaaruj873 3 жыл бұрын
Can you make a video about Mechanical Engineering ? ( Including details about your life ) We will be inspired by you.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Mmm i try.
@bhashithaaruj873
@bhashithaaruj873 3 жыл бұрын
@@MRJInspire Try කර කර ඉඳලා බැහැ. කොහොම හරි එක දාන්න . ඒකෙන් ගොඩක් ළමයි inspire වෙයි. ඔයාට ජාතියට කරන්ඩ කරන්න පුළුවන් ලොකුම සේවයක් ඒක. Thank You Sir.
@nimeshsankalpa4633
@nimeshsankalpa4633 11 ай бұрын
නියමයි අයියේ ඔයා හැමදේම පැහැදිලිව සරලව කියල දෙනවා
@celebs_n_fashion
@celebs_n_fashion 2 жыл бұрын
ඔන්න ඉතින් කමෙන්ට් එකක් දැම්මා❤️
@funnyhub2112
@funnyhub2112 3 жыл бұрын
මමත් කැමති naa side viwe ekata 😂😂😂😂😂
@nadunperera3204
@nadunperera3204 3 жыл бұрын
Subaru WRX STI eketh review ekak karanna
@gehannissanka1252
@gehannissanka1252 Жыл бұрын
Good job and congratulations for your success
@roshanfernando9060
@roshanfernando9060 3 жыл бұрын
Everything is good Education that’s valuable to built up our Sri Lankan people-and motivation to real things right manner ,correct way Explaining it’s very important That I really appreciate thank you so much your Experience and knowledge give us. .....I wish u ....all the best.
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
Wooooow . ඒ වාහනය නම් නියමයිනේ ..😘 කීයද price එක
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
godak niyama nam na :). 34.9 k wage web eke dala tibba. List eke inna ona
@anjaliganethige3414
@anjaliganethige3414 3 жыл бұрын
Mrj ayi eheme kiyanne.same peice budget vehicles welthe wadda godaine
@narenathu7431
@narenathu7431 3 жыл бұрын
අපිට නං නියමයි. Benz පදින අයට ටිකක් අමාරුයි 😜
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
@@narenathu7431 එහෙමද 🌝
@narenathu7431
@narenathu7431 3 жыл бұрын
@@dilinislg865 එහෙමයි. Benz, BMW, Harrier පැදපු අයට අමාරුයි. අපිටනං නියමෙට නියමයි.
@vimethwije5744
@vimethwije5744 3 жыл бұрын
නියම මනුස්සයෙක්👍👍👍👍👍👍👍👍👍👍👍👍
@allrounderwithslpro9866
@allrounderwithslpro9866 3 жыл бұрын
KIA Sorento 2012 Review not found on youtube in sinhala
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 2 жыл бұрын
Mallee oya lassanata pehedili karanawa ..oyage vedios supiri.,
@sameeralakmal6663
@sameeralakmal6663 3 жыл бұрын
යකෝ.. කොහෙද mrj නොදන්න කේනෙක් නෑ... සුපර්ස්ටා..වෙලා..❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤭🤭 sameera 🤗
@thejansilva3570
@thejansilva3570 3 жыл бұрын
range rover aka ganath video akak ahema dhanna 🚘🚘🚘
@pradeepasandaruwan9612
@pradeepasandaruwan9612 9 ай бұрын
Good video , aiye dfsk glory vehicle eka gen review ekk denako. Service ekata yna wiyadama. Full insurance yna wiyadama. E samabandawa.puluwna nm loku dyk
@podisinghesadanandan474
@podisinghesadanandan474 2 жыл бұрын
Good review my dear sweet bro! Im Batticaloa tamil.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
thanks brother
@gayansanjaya
@gayansanjaya 2 жыл бұрын
අවුරැද්දකට කලින් මිලියන 3.2 දැන් මිලියන 4.9 මුංට නමි හෙනම ගහන්ඩ ඔින.
Mahindra KUV100 nxt 2020 First Impression (Sinhala)
10:04
Auto Hub
Рет қаралды 352 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 23 МЛН
Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com
9:33
ElaKiri
Рет қаралды 489 М.
DFSK i-Auto Review (Sinhala) from ElaKiri.com
11:46
ElaKiri
Рет қаралды 315 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН