Mathaka Soya (මතක සොයා) - Mahiru Senarathne x Prabhasha Weerasinghe | [Official Music Video]

  Рет қаралды 1,960,591

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

Пікірлер
@sandeepalyrics
@sandeepalyrics Жыл бұрын
ඔව් ඇය ඇයගේ මතක කවරයක හංගා තෑග්ගක් ලෙසින් තබා ගිය දවස තාම මට මතකය... කොවුල් රැයක එනම් තනු පිරුනු ගීත රාත්‍රියක මා නැවතී සිටි හැටි මට මතකය.. මා නිදි වරන්නේ නුබට නොවන නමුත් නුබේ කවි වල තාම මා මාවම සොයන්නේ ඇයි දැයි මා නොදනී නිදි වරමින් සොයන කවි වල මා ලියවී නැති බව දැනුනත් නොදන්නා ලෙසින් නැවත නැවත සොයන හේතුව නුබෙ මතක බව මා දනී... කවදත් නුබෙන් ආරාධනා නොතිබුනු අපේ අයාචනාවේ... සමාවෙන්න ...මගේ ආයාචනා වේ මා හද තවමත් ඉකිගැසුනේ රහසිනි.... ඉතින් මා පාවෙමි.. නුබට අරුතක් ඉතිරු කෙරූ බව පමනක් නුබ දන්නවා නම් නැවත ඒමට මට උවමනා නැත.... ❤ සංදීප ❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you so much malli ❤️❤️❤️
@studentdoctor9161
@studentdoctor9161 Жыл бұрын
Thava tikak lyrics pahadili krnna puluvanda ?? ❤️❤️❤️
@UthumTheFlyer
@UthumTheFlyer Жыл бұрын
ඉතාමත් අනර්ඝ ගීත රචනයක් සහෝදරයා ❤️✍️
@sandeepalyrics
@sandeepalyrics Жыл бұрын
වචන Prabhasha ගේ ❤️
@studentdoctor9161
@studentdoctor9161 Жыл бұрын
@@sandeepalyrics ❤️🙏
@ShehanBandara-ld1ue
@ShehanBandara-ld1ue 2 ай бұрын
quality මිනිස්සු ඇවිත් අහලා යනවා quality සිංදු මම නම් කියන්නේ මේ සිංදු හැංගිලා තියන තරමට හොඳයි 🥺💗🦋✨
@SupunDilanga-z1v
@SupunDilanga-z1v Ай бұрын
@LakmalisubodiniAmarasingha
@LakmalisubodiniAmarasingha 21 күн бұрын
Hm 🖐️
@LeetaGunathilaka
@LeetaGunathilaka 16 күн бұрын
Atta❤
@nathaemalka-2772
@nathaemalka-2772 12 күн бұрын
Aththa🥺💕🎶😭
@Slrokeys72
@Slrokeys72 10 күн бұрын
ඇත්තමයි 🥺🥺♥️
@tatooworld6115
@tatooworld6115 8 ай бұрын
සමහර සිංදු තියෙනවා කොච්චර කල් ගියත් කොච්වර ඇහුවත් ඒවැයි ජීව කාලය අවසන් නොවෙන.කල් ඉකුත් නොවෙන.ඒ තරම් ලස්සන නිර්මාණයක්❤️💆‍♂️
@manjulaweerasinghe1758
@manjulaweerasinghe1758 Ай бұрын
@prabhashaweerasinghe❤
@chamikajeewantha4788
@chamikajeewantha4788 7 ай бұрын
අම්මා! මට මගෙ අම්මා කියන්නෙ සංසාරයක්. මට අම්මා ගැන සතියක් උනත් එක දිගට කතා කරන්ට දේවල් තියනවා. එයා එක්ක තියෙන්නෙ ඒ තරම් මතක ගොන්නක්. එයා සුන්දර මනුස්ස ආත්මයක්. සමහරු මගෙන් අහනවනෙ ඔයාට අකුරු ලස්සනට ලියන්ට පුලුවන්. ඔයාට චිත්‍ර අඳින්ට පුළුවන්. ඔයාට නටන්ට පුළුවන්. ඔයා පිළිවෙලයි. ඔයාට ලස්සනට හිතන්ට පුළුවන්. ලස්සනට කවි ලියන්ට පුළුවන් කියලා. මට ඒ හැමදේම ආවෙ මගෙ අම්මගෙන්. පෙර පාසලේ ඉදලා මගෙ ගුරුතුමී උනේ මගේ අම්මා. දම්පාටින් අලි පාට කරනකොට, දේදුන්න කැමති කැමති පාට වලින් පාට කරනකොට දම්පාට අලි ඉන්ට පුලුවන්, දේදුන්නට අපිට කැමති පාටක් තියෙන්ට පුලුවන් කියලා මගෙ හිතනලන්තෙට සීමා නොදැම්මෙ ඒ අම්මා. ගෝනිබිල්ලො ගැන කතා කියලා බය නොකර එයාම හදපු කතන්දර කිය කියා පොඩි කාලෙම ලෝකෙ ලස්සනට දකින්ට පුලුවන් විදියෙ ජීවිතයකට පාර හැදුවෙ ඒ අම්මා. ගස් ගල් මඩ වලවල් වල හවස් වරුවම නටනකොට මාව අමතර පන්ති සීයකට විතර නොයවා අදටත් මතක් කරන්ට පුලුවන් විදියෙ ලස්සනම ළමා කාලයක් මට දුන්නෙ ඒ අම්මා. අනේ අම්මේ මං ගණන් වලට නන් දුර්වලයි කියාගෙන නහයෙන් අඩනකොට ඔයා කොච්චර දේවල් වලට දක්ෂද පුතේ කියලා මට මං කවුද කියලා මතක් කළේ ඒ අම්මා. ඕලෙවල් හොඳටම පාස් වෙලා එක එක්කෙනා අරවා කරන්ට මේවා කරන්ට ඔයාට හොඳටම රිසල්ට්ස් තියනවනෙ කියලා කියනකොට ඔයා ආසා සිංහල වලටනෙ පුතේ ඔයා කැමති නන් ආර්ට්ස් කරන්ට කීවෙ ඒ අම්මා. එයා දැනන් හිටියා මගෙ විදිය කෝමද කියලා. ලොකු ළමයෙක් උන වෙලාවෙ හඳහන බලවන් ඇවිත් අප්පච්ව්ට හොඳයි කීවා අම්මට එච්චර හොඳක් නෑ කීවා කියලා, මගෙ පුතා තමා මාව බලාගන්නෙ දවසක කියලා මාව තුරුල් කරන් හිත හදාගත්තෙ ඒ අම්මා. සතියට දවස් තුනක් වැව් මාලු උයලා, මැල්ලුමක් නොවරදවා කවලා , කිරි ගේන මනුස්සයා ලව්වා උදේට එළකිරි ගෙන්නවලා, කොළකැඳ කෝප්පයක් නොවරදවා දීලා අද මේ කිසිම ලෙඩක් දුකක් නැතුව ඉන්න මාව ලොකු කලේ ඒ අම්මා. මං විභාග පාස් වෙනකොට හොඳට ඉගන ගන්නකොට මගෙ පුතා හොඳ යහපත් මනුස්සයෙක් වෙන්ටෝන කියලා මාව ඉම්ඹෙ ඒ අම්මා. මගෙ අම්මා කිසිම දවසක මට ගහලා නෑ. බැනලා නෑ. අම්මට තරහ ගියාම එයා කරන එකම දේ මගෙ නම කියලා කතා කරන එක. ඒකෙන් තමා මං දැනගන්නෙ එයාට කේන්ති ගිහින් කියලා. පැරලයිස්ඩ් වෙලා එක්තැන් උනාම අම්මගෙ කැතකුණු අඳිනකොට, නාවනකොට මගෙ පුතා බුදුවෙන්ටෝන කියලා කඳුලු පෙර පෙරා ඇඬුවෙ ඒ අම්මා. මට කාත් කවුරුත් නැතිවෙලා දවසට පැය 20 විතර එක දිගට වැඩ කරනකොට මං ගැන කිසිම මතකයක් නැතුව මං දිහා කිසිම හැඟීමක් නැතුව බලන් ඉඳියෙ ඒ අම්මා. අම්මා යන්ටම ගිහින් කියලා දැනගෙන බදාගෙන අඬනකොට අන්තිමම පාරටත් මං වෙනුවෙන් පපුවෙ රස්නෙ ටිකක් ඉතුරු කරන් ඉඳියෙ ඒ අම්මා. ඔයාලා අද මේ දකින මං කියන මනුස්සයා හැදුනෙ ඒම. මං මේ ලෝකෙ දකින විදිය නිකන් හැදුනෙ නෑ. ඒ හැමදේකම මගෙ අම්මගෙ හෙවනැල්ල වැටිලා තියනවා. මං මගෙ ජීවිතේ උපේක්ෂාවෙන් දරාගත්ත එකම වෙන්වීම මගෙ අම්මගෙ මරණය විතරයි. එයා යන්ටම යන්ට ගියෙත් මට ජීවිතේ ගැන වෙනම පාරක් පෙන්නලා. අම්මාවරුන්ගේ දින ගැන මං දන්නෙ නෑ. හැබැයි මං ජීවත් වෙලා ඉන්නකන් මගෙ අම්මව සැමරුවා. ඉතින් අම්මේ, ස්තූතියි ඔයා වගේ සුන්දර මනුස්ස කුසකින් මට මේ ලෝකෙට එන්ට ඉඩ හදලා දුන්නට. මාව හැඩට හැදුවට. මේ ලෝකෙ ඉන්න බිලියන ගාණක් මිනිස්සු අතරෙ මනුස්සයෙක් විදියට ලොකු මහත් කළාට. මාව බිඳලා නොදැම්මට. ඔයා , මම, අප්පච්චි ආය චූටි පවුලක් විදියට මේ සංසාරෙ දවසක මුණගැහෙමු. එතකන් ඈත චූටි තරු දෙකක් වෙලා මගෙ දිහා බලන් ඉන්ට. මං ආදරෙයි 🌱
@SwethaMadushani-de9el
@SwethaMadushani-de9el 5 ай бұрын
Me lathawa me sinduwath ekka mara vidihata feel una lamayo ❤
@madhushanrajapaksha9505
@madhushanrajapaksha9505 4 ай бұрын
❤️‍🔥
@AuthenticSec
@AuthenticSec 4 ай бұрын
කමෙන්ට් එකටත් හඩක් තියෙනව මට අද තේරුනා ❤
@SandaluN
@SandaluN 3 ай бұрын
Ee wachan tika 🥺 mage ammath mata ee wagemai❤🥺
@sadunikajayawardhane7969
@sadunikajayawardhane7969 2 ай бұрын
❤😢 me wage lssna wchnen kiynna nm therenne na.eth e wchna kochchra denunada kynwa nm kolaba nuwara busekaka yana gmn me sindwa ahamin hitapu mama comment eka kywla iwra weddi thniyen adanawa🥺..Thank you me comment eken life eka gena hithnna deyak ithuru karata.
@DhanuWanasinghe
@DhanuWanasinghe 15 күн бұрын
KZbin දාලා අවුරුද්දකින් තමයි මෙහෙම සෝන්ග් එකක් ගැන දන්නේ. මේ වගේ ෆීල් වෙන සෝන්ග් එකක් ඇයි හැංගිලා තියෙන්නෙ. සිය පාරක් උනත් අහන්න පුලුවන් ❤😢
@isuriudeshika1723
@isuriudeshika1723 10 ай бұрын
මෙච්චර කල් මග හැරුණේ ඇයි 🥺🥺..Finally addicted ..😍😍
@artgallerytv6221
@artgallerytv6221 9 ай бұрын
කොහොමද ලස්සන ❤️. මේක ආයේ පාරක් බලලා මේ එක්කම "මතක live" කියන සින්දුවත් බලන්න. ඒක කරන්නෙත් මේ සින්දුව කරපු prabhasha අයියාම තමයි. මේක Album එකක් විදිහට යන්නේ. හැම එකක්ම අනිත් එකට link වෙලා තියෙන්නේ. ඒ සින්දුව පිස්සුවක් ❤. ඒ වොයිස් එක පවා..❤❤❤ ඔයා ඇබ්බැහි වෙනවා වෙනවාමයි..! (සමහර විට ඔයා ඒ සින්දුව අහලත් ඇති. Favorite එකක් වෙන්නත් ඇති ).
@matharakollo
@matharakollo 8 ай бұрын
Me too🥺
@chamarilakshani6188
@chamarilakshani6188 5 ай бұрын
Math ekamai hithuwr 🥺
@chamodchathuranga4791
@chamodchathuranga4791 11 ай бұрын
මේ සින්දුවේ තියෙන එකම නරක දේ මේ සින්දුව ඉවර වෙන එක
@kingav-ch8cu
@kingav-ch8cu 10 ай бұрын
😅❤
@chamodihettiarachchi6553
@chamodihettiarachchi6553 9 ай бұрын
අඩෝ ඔව් බන්
@Maheshisenevirathne-v9q
@Maheshisenevirathne-v9q 9 ай бұрын
❤❤❤❤
@musicrainbow5370
@musicrainbow5370 8 ай бұрын
Aththami🙂💔
@nihalpathirathna2887
@nihalpathirathna2887 8 ай бұрын
Aneekyi 😢
@kithminawelikumbura5574
@kithminawelikumbura5574 Жыл бұрын
අඩල අඩල අඩන්න කදුලු නැති තරමටම හැගීමක් නැතුව ඉදිද්දිත් ඇස් වලින් කදුලු ඇදල ගන්න හැටි පුදුමයි ඒක තමා artist ගෙ දක්ෂකම ඉතින් ජයවේවා අයියෙ ❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@MethmaLakshani-hd2ri
@MethmaLakshani-hd2ri 6 ай бұрын
Sirwtma adenw😍
@Dulakshie.1
@Dulakshie.1 6 ай бұрын
අනේ මට හරිම සතුටුයි දැන් මේකට 1.1M views තියනවා. මන්ම මේක ලක්ශ වාරයක් අහන්න ඇති 🥹❤️
@dilakshiniroshima5546
@dilakshiniroshima5546 9 ай бұрын
මට තවම තේරෙන්නෙ නැත්තෙ ඇයි මං මේ සින්දුව ආයෙ ආයෙම හොයාගෙන ඇවිත් හිත නිදහස් කර ගන්න ඕන හැම වෙලාවකම අහන්නෙ කියල. මහිරු ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ.... කනට කිසිම අපහසුතාවයක් නැහැ .... මහා ගිනි මද්දහනක දාදිය පෙරාගෙන පාරෙ ඇවිදින ගමන් උනත් සීතල අයිස් කන්දක ඉන්නව වගේ සනීපයක් හිතට දැනෙනවා... හොඳම දේ කියන්නෙ අහන හැම වතාවකම ඒ හැඟීම ඒ විදිහටම හිතට කිසි අඩුවක් නැතුව දැනෙන එකයි... ඒක විශ්මයක්... ❤ ප්‍රභාශගෙ පද රචනාව අනර්ඝයි... ඔයා හරි සමහර ආත්මීය ප්‍රකාශන, භාව තෙරුම් ගන්න බැරි තරම් අපි බොළඳද මන්දා... නමුත් ආදරේ වෙනුවෙන් මතක වෙනුවෙන් පුළුවන් විදිහට පේලී හතරකට ආදරේ කොහොම ගොනු කරන්නද.... ඒ නිසාම වෙන්නැති මං වෙනුවෙන් කවියක් නොලියුනේම... කමක් නැහැ රෑකට ජීවිතේට කොවුලෙක් කොහේ හඬ නගන්නද.... ඒක ලස්සන ෆැටසියක්... හරිම නොස්ටැලජික්.... මං වෙනුවෙන් කවි නොලිව්ව ඒ කවිකාර හිත ගැන විතරක් මං මතක හොයාගෙන යන්නම්... අවසරයි
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
Bohoma isthuthi saha adarei me adarayata ❤️🙏
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
Lyrics-: හීනයක් නොවනා තැනක නුඹ ආදරේ සඟවා හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා ඇසේනවා මෙදා නොහෙලූ වදන් ඔහේ...පාවෙලා ගියා 🤍🥀 නම නැති භාවයක ආයාචනා නුඹේ නුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරුතක් මවා නොඑන්න මතක සොයා 🤍🕊 මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා ගෙවුනු අතීතේක නුඹේ සිහා ඇසෙනවා කියා නොහෙලූ වදන් මගේ...මාරුතේ තියා 🌧 නම නැති භාවයක..... // ❤️‍🩹
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you ❤️❤️❤️
@NethmiSandalanka-h8u
@NethmiSandalanka-h8u Жыл бұрын
❤️🥺
@GamingSCARLET
@GamingSCARLET Ай бұрын
😢❤
@codercyco
@codercyco 10 ай бұрын
හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න හොඳ නෑ මේ වගෙ සිංදුවකට දායක වෙන උන්ට
@spiritofmohicans1833
@spiritofmohicans1833 9 ай бұрын
Atta oi❤
@Saku-jy6yw
@Saku-jy6yw 8 ай бұрын
Eka eththa
@deepalweerakkody
@deepalweerakkody 8 ай бұрын
So true
@janithchathu1162
@janithchathu1162 7 ай бұрын
ලස්සනම නිර්මානයක්❤️❤️❤️
@indunilweerasingha5007
@indunilweerasingha5007 7 ай бұрын
@DinilNethaka
@DinilNethaka Ай бұрын
2024 ඉවර වෙන්නත් ළඟයි. ඒත් තාමත් මේ සින්දුව අහනව 😍😍😍♥️♥️♥️♥️ this song is masterpiece ,♥️♥️♥️♥️😍😍💆💆💆
@Shenas.Munasinghe
@Shenas.Munasinghe Жыл бұрын
මිනිස්සුන්ට මෙහෙම වචන වලින් රිද්දන්න එපා මහත්තයෝ!🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you ❤️
@Mihiran
@Mihiran Жыл бұрын
What a great production ! ❤️💯
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Malli ❤❤❤
@chamarilakshani6188
@chamarilakshani6188 5 ай бұрын
Cuddh 🥺❤️
@Rayster_x_x
@Rayster_x_x 10 ай бұрын
මට මාව මතක් උනා කී පාරක්නම් මෙහෙම කිව්වද? වටිනාකමක් නැති හිතක් ඉස්සරහ කොච්චර බාල්දු උනාද.. i felt it 🥺💔
@Ruwi-h6t
@Ruwi-h6t 3 ай бұрын
කොහොමද මේ සින්දුව මිස් වුනේ මට🥺❤️ දෙයියනේ දෙයියනේ මේක සින්දුවක් නෙවෙයි භාවනාවක්...!❤️
@hirushipraudya806
@hirushipraudya806 9 ай бұрын
මම නැති භාවයක ආයාචනා නුඹේ නුවන් දිහා... මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා..🤍✨ ඒ වචන හිතට දැනෙනවා වැඩී...😩
@MithilaMadhuwantha
@MithilaMadhuwantha 11 ай бұрын
අන්ත්‍රාවයි ⚠️ දැඩි ලෙස ඇබ්බැහිවෙන සුළුයි 🥺🤍
@MahiruSenarathne
@MahiruSenarathne 11 ай бұрын
❤️❤️❤️
@ThilinaViraj-jk9ov
@ThilinaViraj-jk9ov 9 ай бұрын
🥺❤️
@kaveenpansilu_
@kaveenpansilu_ 9 ай бұрын
ඇබ්බැහි වුණාට පස්සෙනෙ ඒක දැක්කෙ😊❤❤
@travelsite7381
@travelsite7381 6 ай бұрын
😢❤
@tharushasandaruwan575
@tharushasandaruwan575 6 ай бұрын
💯🌝😔
@madhushanirajapaksha5720
@madhushanirajapaksha5720 11 ай бұрын
මේ වගේ සිංදුවක් දැනෙන්නේ වේදනා විඳ විඳත් අසීමිතව ආදරේ කරලා ඇස් පනාපිටම යථාර්ථය දැකපු , ඒ ඇත්ත නිසා තවත් අසීමිතව දුක් විඳින නමුත් සිතුවිල්ලකින්වත් අයහපතක් නොවෙන්න පතන හදවත්වලට💛
@Thushsal
@Thushsal 11 ай бұрын
Aneeee mtm kyl wge 🙂❤️
@KdramaWorld-u2v
@KdramaWorld-u2v 10 ай бұрын
Real❤🙂
@tharindinavodya3330
@tharindinavodya3330 9 ай бұрын
@umayanganasenuri1111
@umayanganasenuri1111 7 ай бұрын
දෙයියනේ මේ සිංදුව මහ පාන්දර ඇහෙද්දි එන feelings වචනෙන් විස්තර කරන්න බැරි තරම්😫🌷0:37 මෙතන පටන් ගද්දි පාවෙනවා වගේ😫මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා නොවෙන තරම්....මේ වගේ සිංදු අහන මිනිස්සු set එකක් ඉන්නව කියන එක comments වලින් පේද්දි මාර සතුටුයි!💜
@AshanKaushalya-p5z
@AshanKaushalya-p5z 10 ай бұрын
5M වත් ගහන්න ඕන නිර්මානයක්🥰ජය වේවා
@manjulaweerasinghe1758
@manjulaweerasinghe1758 Ай бұрын
@prabhashaweerasinghe❤
@rashmikapehesara4286
@rashmikapehesara4286 9 ай бұрын
මේ සින්දුව මුලින්ම හම්බුනේ අද. ඒත් දැනට සිය පාරකට වඩා අහන්න ඇති. කිසිම සින්දුවක් මේ තරම් එක දිගට අහලා නෑ. හේතු නැතුවත් වචන වලට මෙච්චර රිද්දන්න පුළුවන් ද ? Next level song ❤️
@STORM-rc2gk
@STORM-rc2gk Жыл бұрын
මෙහෙම සිංදු කරන්නෙ ඇයි මහිරු 😑 එක පාරක් විතරක් අහන්න පුළුවන් ඒත් ආයෙ ආයෙත් අහන්න ඕන අහන්න ඕන වුනාට හිත රිදෙන බව දන්න නිසාම එක පාරින් අහල රිද්දගෙන පැත්තකට වෙන මෙහෙම සිංදු වරහනකින් ඈත් කරල තියාගන්නම්...රිද්දගන්න ඕනම වෙලාවට ඇවිත් අහල යන්නම් ❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Adareii ❤❤❤
@Prabhashaweerasinghe
@Prabhashaweerasinghe Жыл бұрын
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
කොච්චර රිදුනත් නතර කරගන්න බැරි මම
@chethmabandara2745
@chethmabandara2745 Жыл бұрын
ඔව් ඇත්ත ...මේකම අහලා කීපාරක් අඬන්න ඇද්ද...අහන එක නවත්තගන්න බෑ දෙයියනේ..🥺
@shaini3175
@shaini3175 Жыл бұрын
Meka aththak 😪💔
@LevminiThenulya
@LevminiThenulya 6 ай бұрын
මට හිතා ගන්න බැහැ කෝමද මෙච්චර ලස්සන සින්දුවක් මිස් උනේ කියලා... ඇත්තටම ලස්සන දැනෙන වැඩක්... Good luck... Addicted ❤️❤️❤️❤️❤️
@Lahiru9999
@Lahiru9999 5 ай бұрын
Ou friend matath,mn me 3.41a.m ahamben ahune marama lassana sinduwak,abbahi wena sului😔
@thenaturemind
@thenaturemind 9 ай бұрын
සිංදුව ලියපු දැතට බුදු සරණයි ,
@laavijayawardhana195
@laavijayawardhana195 8 ай бұрын
හැමදාම එනවා..... යනවා...... සමහර දවසට පස් හය පාරක්....... මේක කරන්න බැහැ .අන්තිමටම download කරගන්න උනා mp3 එකම data ඉවර වෙනකල් ඇහුවත් ඇති නොවුන නිසා...... කොච්චර ආවත් ,කොච්චර ඇහුවත් මේ වොයිස් එක ඇහෙන පලවෙනි තත්පරේදිම අතපය හිරිවැටෙනවා.... කොමෙන්ටුවක් දාන්න හදවත කෑගහද්දි අතපය අවනත නෑ ... වෙලාවකට හිත කියනවා හෙලවෙන්නවත් එපා... ඒ සින්දුවේ ,ඒ රසය බිදෙයි කියලා.... ඉතින් භාවනාවක් වගේ ආයේ ආයෙමත් අහනවා.... හිත රිදෙනවා..... කැඩෙනවා බිදෙනවා,කුඩු වෙලා යනවා.... මේ වොයිස් එකෙන්ම ආයෙත් හිත නිවෙනවා... තේරුමක් නොහිතා අහන් ඉන්න මොහොතෙදි ඒ ෆීල් එක මාව නිවනවා හරි පුදුමාකාරම විදිහට...... අන්තිමටම මටම තරවටු කරගත්ත මං ආවේ මේක තියල යන්න....... ඒ තරමටම මේක පිස්සුවක් නිසා....... "මා යනවා නුඹට අරුතක් මවා,නොයෙන්න මතක සොයා "❤
@tharuakasha1680
@tharuakasha1680 5 ай бұрын
Ama 🖤🥀
@laavijayawardhana195
@laavijayawardhana195 5 ай бұрын
@@tharuakasha1680 tharuu♥
@Duneeshah
@Duneeshah 10 ай бұрын
මේ ගැඹුරු පිරිමි කටහඬට මං ඇබ්බැහි වෙලා ඉන්න තරමක්..🙂♥️
@Izelslay
@Izelslay 7 ай бұрын
🤧❤ aththa
@TharushiDilshara-p9d
@TharushiDilshara-p9d 8 ай бұрын
මේ vide එකේ සිංදු තමයි මං අහන්නේ ඇත්තටම අහම්බෙන් හම්බ උනේ මාරම ලස්සනයි. හීනයක් නොවනා තැනක නුඹ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක මා හාද ඉකිබිදලා.. ගෙවුණු අතීතක නුඹේ කතා.. ඇසෙනවා මේද.. නොහෙලු වදන් ඔහේ.. පාවේලා ගියා.. නම නැති භාවයක ආයාචනා නූඹේ නුවන් දිහා.. මා වරණ රැයක හීනෙන් පවා නුබෙන් නෑ ආරාධනා.. නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා.. මා යනවා නුඹට අරුතක් මවා නොඑන්න මතක සොයා.. මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා.. නුඹ ලියු කවි ගී පොතක නොලියුණු කවියයි මා.. ගෙවුණු අතීතක නුඹේ හිනා.. ඇසෙනවා කියා.. නොහෙලු වදන් මගේ.. පාවේලා ගියා.. නම නැති භාවයක ආයාචනා නූඹේ නුවන් දිහා.. මා වරණ රැයක හීනෙන් පවා නුබෙන් නෑ ආරාධනා.. නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා.. මා යනවා නුඹට අරුතක් මවා නොඑන්න මතක සොයා.. නම නැති භාවයක ආයාචනා නූඹේ නුවන් දිහා.. මා වරණ රැයක හීනෙන් පවා නුබෙන් නෑ ආරාධනා.. නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා.. මා යනවා නුඹට අරුතක් මවා නොඑන්න මතක සොයා..❤️
@Helloguys-17y
@Helloguys-17y Жыл бұрын
ඇත්තටම මන් ටික්ටොක් එකෙන් දැකල හොයන් ආවෙ , මේ සින්දුවේ මහන්සියටයි , තියන ලස්සනටයි මීට වැඩිය වීව්ස් හම්බෙන්න ඕනෙ ❤🙂 එච්චර ටම ලස්සනයි මේක
@ChanukaKumara-my5cg
@ChanukaKumara-my5cg Жыл бұрын
Mamath hoyan awe tiktok ekin me sinduwa
@rmstudio843
@rmstudio843 Жыл бұрын
Math yaluwekge status ekaka thiyenawa dakaka hoyam awe 🙇🫀
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you ❤️
@wasanabasnayaka8019
@wasanabasnayaka8019 10 ай бұрын
මාත් ❤
@Shehani-qt5xd
@Shehani-qt5xd 10 ай бұрын
Ou atta😊
@MaithreepalaLiyanaarachc-gj4pc
@MaithreepalaLiyanaarachc-gj4pc 10 ай бұрын
හැමදාම ඇවිල්ලා විවුස් බලන මන්🥺❤️
@Tny679
@Tny679 9 ай бұрын
Atta hby 🥲
@dulakshinidharmarathne586
@dulakshinidharmarathne586 8 ай бұрын
Me too❤
@NishanthaKasthuriarachch-bx5ud
@NishanthaKasthuriarachch-bx5ud 7 ай бұрын
Mth 🥺
@SathiniPerera
@SathiniPerera 2 ай бұрын
Mamath😭😭
@thenukakalhara3200
@thenukakalhara3200 9 күн бұрын
10M වත් තියෙන්න ඔනි හරි නම් 🙂❤️
@yashitharathnayake538
@yashitharathnayake538 Жыл бұрын
ඒ voice එක මනුස්සයෙක්ව අඬවන්න තරං බලවත්... ඒක ලේ මස් ඇ⁣ට නහර වලටම උරා ගන්න තරං.. Voice සහ වචන ටික මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 Жыл бұрын
පුදුම ලස්සනක් නේද ❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Adarei ❤️❤️❤️
@pabasaradias4512
@pabasaradias4512 9 ай бұрын
ඔව් ඒ වචන වල ලස්සන
@thenukakalhara3200
@thenukakalhara3200 9 күн бұрын
ඇත්ත
@ishankd2561
@ishankd2561 Ай бұрын
2:40 'කොවුල් රැයක' මුලු සින්දුවත් හරි එතන ඒ වචන දෙකත් හරි. හිරිගඩු පිපෙන්න තරම් මුලු හිතම අවුස්සලා ඇබ්බැහිකරන්න පුලුවන් තරම් භාවනාවක් මේක ❤ මොනවා කියන්නද ඉතින් ආදරෙයි කියනවා හැරෙන්නට....
@One9_9five
@One9_9five 23 күн бұрын
මටත් ඒ වචන දෙකේ feeling එක කියාගන්න තේරෙන්නේ නැතුව හිටියේ....❤️
@YeshanChanaka
@YeshanChanaka 11 ай бұрын
අයියගේ Voice එකත් එක්ක Orchestra එක ඒ දෙන Support එක නිසා මේ සිංදුව මාරම විදිහට අපිට Feel වෙනවා.කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් අයියේ All Thee Best❤🙏😍
@asiripereraofficial
@asiripereraofficial Жыл бұрын
කල්පිතයක හිරවූ මතක ආයාචනාවන්ගෙන්... හිතළු සමග සංග්‍රාමයක් පවත්වන්නා වූ... රාත්‍රිය, මෙපමණක් කුරිරු වූයේ කිමදැයි නොදනිමි. හුදු වචනයකින් පවා මා සනසාළු ඈ වෙනුවට වෙනත් කිසිදු සරයක් ඇසීමට මා හට කිසිත් රිසියක් නොමැත. භාවාත්මක..ආදර සටහනෙහි අවසන..වේදනා ගොන්නක් සැඟවූ නාමමාත්‍රික සොඳුරිය.. එක් වරක් පැමිණ නුඹගේ මතක සටහන් මාගේ ජීවිත පරිච්ඡේදයෙන් මකා දමන්නැයි ඇරයුම් කරමි... 3:16 ආසී
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Bohoma isthuthi ❤️🙏😊
@Prabhashaweerasinghe
@Prabhashaweerasinghe Жыл бұрын
Thank you!!❤️
@Ashen_vinula17624
@Ashen_vinula17624 Жыл бұрын
පට්ට කට්ටක් කාලා හොයා ගත්තෙ මේ සිංදුව . ලස්සනයි ගොඩක් ,ඔයාගෙ කටහඩත් ❤🎉
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@rithmisanjayana
@rithmisanjayana Жыл бұрын
මමත් මාර කට්ටක් කාලා මේ සින්දුව හොයා ගත්තෙ 🙉
@dilinisacheera9159
@dilinisacheera9159 9 ай бұрын
Mamath 😂😂
@TitusDamian
@TitusDamian 26 күн бұрын
මතක ඇවිස්සෙන , මතක ඇවිලෙන , මතක කාවද්දන, එ මතක යලි දළු ලන , සුන්දර වචන එක්ක ලස්සන කටහඩක මුසුවක් මෙ හිත පාරනව මෙච්චර ක් ඇයි අහන්නත් ඉඩක් නැති හැටියක් ඒ තරම් මනරම් වර්ණයක් ❤
@drathnayake
@drathnayake Жыл бұрын
මේ වගේ සිංදු mass audience එකට නොයා මේ වගේ ලිමිට් එකක තියනවනම් ගොඩක් හොඳයි.නැත්නම් එපා වෙනවා හැම තැනම ඇහෙන්න ගත්තම. Anyway violin family එකම වගේ දාල music full string instruments වලින් ලංකාවෙ සිංහල සිංදුවක අහන්න ලැබන එක නියමයි. 👏❤
@Prabhashaweerasinghe
@Prabhashaweerasinghe Жыл бұрын
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@manjulaweerasinghe1758
@manjulaweerasinghe1758 Жыл бұрын
@sasenkaparanagama3519
@sasenkaparanagama3519 Жыл бұрын
ඇයි කියන්න දන් නෑ ආදරෙ කියන පුන්චි වචනෙට පපුව අස්සකින් අමුතු වේදනාවක් දැනෙන්න ගන්නවා..ඒ වෙලාවට ලොකු හුස්මක් එක්ක ඉයර්බඩ් දෙකත් කනෙ ගහන් ඒ හැගීමට සාපේක්ශ සින්දුවක් අහනවා..මං දැන් දන්නවා විරහවෙ අමුතු රහක් තියෙනවා කියලා..මේ වචන මේ තනුව මේ කටහඩ අර විරහවෙ රහා ඕනෑවටත් වඩා දැනෙන්න දෙනවා..මන් හිතනවා මිනිසුන්ට හුගක් මහන්සි සමහර විට මිනිස්සු එක්කම ගැටිලා මිනිසුන්ට මහන්සි පලුදු තියෙන අතීතයක් එක්ක වර්තාමානෙ ජීවත් වෙන්න හේතු අහුලන මිනිස්සුන්ට මහන්සි..හැගීම් එක්ක ඔට්ටු වෙලාම මිනිසුන්ට මහන්සි .ඒත් ඒ මහන්සි වෙලාවට මට ගන්න පුලුවන් හොදම ටැබ්ලට් එක සංගීතය කියලා මං හිතනවා...ඇත්තටම නිවෙන හැගීමක් ඇති කරපු මේ නිර්මාණය වෙනුවෙන් දෙන්න වචන ටිකක් හිතාගන්න බෑ..කී වතාවක් මේ වචන මේ කටහඩ මේ සංගීතය අහලා හිත පුරවගත්තද කියන්න මන් දන් නෑ...ඒත් ස්තූති පුදුම තරන් ලස්සන නිර්මාණයක්.. හැගීම් අවුස්සපු නිර්මාණයක් .. ❤❤සින්දුව ඉවර වෙන අන්තිම තප්පරෙ ඇස් තෙත් වෙන නිර්මාණයක්.. ඊට වඩා දෙයක් කියන්නෙ කොහොමද අනෙ මං දන් නෑ වචන වලින් විස්තර කරන්න බැරි හැගීමක් මේ සින්දුවේ තියෙන්නෙ. මේක අහපු වෙලේ ඉදන් ඇබ්බැහියක් වෙන්න ඇත්තෙ ඒ නිසා.....❤❤❤❤හදවතින්ම ආශිර්වාද කරනවා මේ වගෙ ලස්සනම දේවල් කරන්න ඉස්සරහටත් පුලුවන් වෙන්න කියල..
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Bohoma Isthuthi saha Adareii me watinakamata ❤️❤️❤️
@sathsuwinibandara4653
@sathsuwinibandara4653 7 ай бұрын
​@@MahiruSenarathne අඩන්න ඕනෙ දෙයක් වෙනුවෙන් හිතේ හැගීම් හිරකරගෙන ඉද්දි මේ සින්දුවේ කොටසක් අහල ආවෙ හොයගෙන.. මාරම ලස්සනයී 🥺 නිකන් දැනෙන්නෙ.. දුක අතරින් අනාගතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරන්න ලස්සන හීනෙක පාවෙනව වගේ හැගීමක් 🥺❤
@travelsite7381
@travelsite7381 7 ай бұрын
Hadawathe wachane kiuwata sthuthi ❤
@Suhani.W
@Suhani.W 10 ай бұрын
ලස්සන...මේ සින්දුවේ... "මා යනවා නුඹට අරුතක් මවා නොඑන්න මතක සොයා..." ♡
@Sewwandiweerapurage
@Sewwandiweerapurage 2 ай бұрын
අහන අහන සැරේට හිත කීරි ගැහෙන වේදනාවක් දැනුනත්...අහන්නැතුව ඉන්න හිත හදාගන්නෙ කොහොමද? කොච්චර ඇහුවත් චූටිම තරම්වත් එපාවීමක් නැති හැඟීම් පිරුණු මේ වචන කටහඬ... ❤️‍🩹😭
@dimashashamindi5386
@dimashashamindi5386 10 ай бұрын
හිතේ කොනේ හිර වෙලා කුමක්දෝ හැගීමක් කදුලක් ලෙසින් රූරා වැටුනේ කිම්දැයි මා නොදනිමි...
@vimukthidilshan7470
@vimukthidilshan7470 Жыл бұрын
මෙච්චර දවසක් මේ සිංදුව දිගින් දිගටම ඇහුවා මහියා.. ඔයාගේ අනිත් සිංදුත් අහනවා ඒ අතරින් "ආලෙන් බැදී" සිංදුවට තමා මෙච්චරක් කල් උබේ සිංදුවලින් Number 1 තිබ්බේ මගේ ඔලුවේ! ඒත් අද ඒක අමාරුවෙන් හරි දෙවෙනි තැනට දාන්න වෙනවා!! ජය! 🖤🥃🔥
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Aiye ❤️❤️❤️☺️
@sampathdissanayake1197
@sampathdissanayake1197 9 ай бұрын
මේ සිංදුව අහන ගමන් මේකේ තියෙන comment කියවද්දි ❤️✨
@PoojaniGamage-b2j
@PoojaniGamage-b2j 8 ай бұрын
Maru ❤
@pubududilushan5240
@pubududilushan5240 4 ай бұрын
කෙතරම් කල් ගතවුනද, ඔබ ගැන මගේ සිතේ ඇති සිතුවිලි කොපමණ සඟවා හිඳින්න උත්සහ කලද, දුටු තැන වෙඩි වැදී මියැදෙන සැක කාරයෙකි මම, නුඹේ එකම එක ඇස් බැල්ම ළඟ....❤
@DilmiChamodya837
@DilmiChamodya837 11 ай бұрын
🥺 මාරම විදියට හිතට කතා කරන්න පුලුවන් කටහඩක්...ඒක කියන්න වචන නෑ...මාරම ලස්සනයි..... heard touching voice🥺💗🎶
@Yazii_L
@Yazii_L 10 ай бұрын
නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා 💙💐
@MDH.006
@MDH.006 11 ай бұрын
මම නැති භාවයක ආයාචනා ඔබේ නුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුබෙන් නෑ ආරාධනා.. ඒක ලස්සන වැඩී 😇❤️
@MahiruSenarathne
@MahiruSenarathne 11 ай бұрын
❤️❤️❤️
@IsharahasaniThilakarathn-yl3xw
@IsharahasaniThilakarathn-yl3xw 11 ай бұрын
Lssasani aiya song eka
@SahilTeorsmusic
@SahilTeorsmusic 6 ай бұрын
මට හමුවුන ගොඩක් නිහතමානී චරිතයක්... ඒ වගේම තමා හදවතට දැනෙන ගායකයෙක් 💙🔥😌
@ShashikaMalshan-ht6lo
@ShashikaMalshan-ht6lo 8 ай бұрын
එකදිගට අහපු වැඩීම song එක... 😢.. ei මෙහෙම feeling එකක්‌ එන්නෙ,, adenawa... ඕයි... ❤....crush එක මතk උන...
@vihangamihisaragunawardhan3133
@vihangamihisaragunawardhan3133 Жыл бұрын
"මා යනවා නුඹට අරුතක් මවා නොයෙන්න මතක සොයා 🤍" I felt it 🍂🥀
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@aashakash2787
@aashakash2787 4 ай бұрын
කාටහරි හිත රිද්දගන්න ඕනේ නම් මේක අහපන්....එච්චරටම රිදෙනවා හැම වචනෙම😢❤
@AnjuBoy99
@AnjuBoy99 10 ай бұрын
මේක 2021 - 2024 කාලය තුළ මා තදින්ම ආදරය කළ ඒ කතාවේ සියලු විරහවන් එකට කැටි කරනා ගීතයයි. මා ඇගේ සතුට වෙනුවෙන් ඇගේ දෑස් වලින් ඈතකට යා යුතුමයි. ❤
@Madaraonline
@Madaraonline 7 ай бұрын
Ado mgeth a kle 21/24 😑
@maneeshashehani3408
@maneeshashehani3408 6 ай бұрын
Ane mageth 21 - 24 ❤😢
@st7600
@st7600 4 ай бұрын
Mageth❤️
@sampathdissanayake1197
@sampathdissanayake1197 14 күн бұрын
Same situation ❤
@umayanganawijayasiri
@umayanganawijayasiri 11 ай бұрын
මා යනවා නුඹට අරුතක් මවා... නොඑන්න මතක සොයා....💜️🥀
@shenuwallpaper
@shenuwallpaper 9 ай бұрын
"නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා" මේ තමා ජීවිත කතාවේ අවසාන වාක්‍යය, ඒ හඬ වගෙම වචනවලටත් ආදරේ. 😇 ගොඩක් දුරක් ඉන්නා අපේ හිත නිවනා හඬවල්😍
@dilshanranasinghe7715
@dilshanranasinghe7715 8 ай бұрын
ඉතිං මහිරු අය්‍ය තවත් මොනව කියන්නද කියල මට හිතාගන්න බෑ. මීට පැය කිහිපයකට කලින්. මං එක සිදුවීමකට මුහුන දුන්න. හැමව්‍ර්ලේම ඕව තිංකින් තියන,දුක්බර විදිහට මූන හදාගෙන හිටපු මං. අද හරිම ලස්සන හිනාවකින් ඒ සිදුවීමට මූන දුන්න.ඉතිං මාව ලස්සන පරිවර්තනයකට අරං ගිය. මේ " මතක සොයා" තුල හැමදාම ජිවිත් වෙයි. ගොඩක් ස්තූතියි මහිරු අය්‍ය.🖤
@MahiruSenarathne
@MahiruSenarathne 8 ай бұрын
❤️❤️😊
@praveenkaushalya8294
@praveenkaushalya8294 11 ай бұрын
මෙ කටහඩ දවසක පුරාවෘත්තය වෙනවා සත්තයි. අනාගතේ මිනිස්සු කියයි Mahiru Senavirathna කියල Singer කෙනෙක් හිටියා එයාගෙ සින්දු අදටත් ජීවමානයි කියල.. ජයවේවා අයියා ❤️❤️
@ChamodyaNethmi-ky1gn
@ChamodyaNethmi-ky1gn Жыл бұрын
කියන්නද කාරණාවක් , නුබේ හඬ භාවනාවක් හිත් එකිනෙක නිවන ... 💕 පාරකට වඩා හිත ඉල්ලන, මහ පුදුම ඇබ්බැහියක් .. 💐🖤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Bohoma isthuthi ❤️❤️❤️
@ChamodyaNethmi-ky1gn
@ChamodyaNethmi-ky1gn 10 ай бұрын
@@Namaleditopia ow
@ChamodyaNethmi-ky1gn
@ChamodyaNethmi-ky1gn 9 ай бұрын
@@Namaleditopia poddk pehedili krnn
@ChamodyaNethmi-ky1gn
@ChamodyaNethmi-ky1gn 9 ай бұрын
@@Namaleditopia mm nikn kavi liynw vithryi , sindu liynn dnnh
@kavindajayasekara3350
@kavindajayasekara3350 Жыл бұрын
කවදාක්වත් හිතුවෙ නෑ " සදේ නුඹ දෝ අහනවා" සින්දුවෙන් පස්සෙ මේ සින්දුව මගෙ ජිවිතේට මෙච්චර ලං වෙයි කියලා...මොකද මගෙ ආදර කතාව පටන් ගත්තෙ ඒ සින්දුවත් එක්කමයි..
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@chaduniprarthana1298
@chaduniprarthana1298 8 күн бұрын
ටික් ටොක් එකක චූටි විඩීයෝ කැල්ලකින් හොයන් ඇවිත් ඇහුවෙ එදා ඉදන් අද වෙනකම් දවසට අඩුම එක වතාවක්වත් අහන්න ඔනෙ ඒතරම්ම ඇබ්බැහියක් 🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 8 күн бұрын
❤️❤️❤️
@nirunditharushika8827
@nirunditharushika8827 11 ай бұрын
States එකක දැකලා හොයන් ආවේ.. භාවනාවක්...🌼
@harshalakshan3154
@harshalakshan3154 Жыл бұрын
ලංකාවේ මිනිස්සු කිසිම රස වින්දනයක් නැති මිනිස්සු.. ඒකයි මේවා හිට් වෙන් නැත්තෙ ❤🥺..
@MahiruSenarathne
@MahiruSenarathne 11 ай бұрын
❤️❤️❤️
@nethminanayakkara5499
@nethminanayakkara5499 11 ай бұрын
Ekagai 🤘
@tharudananjana4101
@tharudananjana4101 11 ай бұрын
Aththa
@DheemanthaPrabushitha
@DheemanthaPrabushitha 11 ай бұрын
Atta❤
@amandadiarie
@amandadiarie 10 ай бұрын
Aththa❤
@sasvi_girl
@sasvi_girl 10 ай бұрын
මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා 🤍 masterpiece 👏🏻
@laaraz
@laaraz 12 күн бұрын
අහම්බෙන් හම්බවුණු සිංදුවක්.නමුත් දැන් ඇත්තටම හිතා ගන්න බෑ කොච්චර මේ සිංදුවට ඇබ්බැහි වෙලා ද කියලා.එක දවසකට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා නොවන තරම්.අහන අහන සැරේට දැනෙන්නෙම තවත් අලුත් සිංදුවක් කියලා.💞🥺 It's a Masterpiece
@MahiruSenarathne
@MahiruSenarathne 10 күн бұрын
❤️❤️❤️
@tharakasanjeeva4
@tharakasanjeeva4 11 ай бұрын
ඒකම දවසේ සීය වතවකට වැඩීය ඇහුව සීංදුවක් .ඇත්තටම මහ පූදුමාකාර කීයා ගන්න බැරී හැගීමක් දැනේනව...🥺😌❤️❤️❤️
@ravihansachamith1707
@ravihansachamith1707 Жыл бұрын
කොවුල් රැයක තනි වුණ මිනිස්සු පමණක්ම දන්න සුන්දර ආදරය...🖤 මනුස්සයෙක් විදිහට අහිමි වීමක් ඇතුලෙ දැනෙන දුක , ආදරය ඇතුලෙ ලස්සන හැඟීමක් විදිහට තියාගෙන ,ආදරයම පමණක් පතුරුවන, ගඹුරු වූ සුන්දර මිනිස්සු වෙනුවෙන් නිර්මාණය වුණ විශිෂ්ඨ නිර්මාණයක්...🖤
@pasanchamikara007
@pasanchamikara007 Жыл бұрын
💯❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@heshanraj8212
@heshanraj8212 10 ай бұрын
මාස තුනක් දවසට විසි තිස් පාරක් අහනවා 😢
@rasindulakshan5739
@rasindulakshan5739 Ай бұрын
Lyrics - හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... නම නැති භාවයක ආයාචනා නුඹේනුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරැතක් මවා නොඑන්න මතක සොයා මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා නොහෙලූ වදන් මගේ ...මාරුතේ තියා... නම නැති භාවයක ආයාචනා ඔබේ නුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරැතක් මවා නොඑන්න මතක සොයා I feel it 🌼😊🥀
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@manjulaweerasinghe1758
@manjulaweerasinghe1758 Ай бұрын
Lyrics prabhasha weerasinghe ❤❤❤❤
@tvandlakshancreations9302
@tvandlakshancreations9302 8 ай бұрын
මතක අවුස්සන නොදැනිම අතිතයට යන වෙනම ලෝකෙක තනිකරන අධිමාත්‍ර ❤❤🩷🩷🩷🩷💟🩷💟💟🩷🩷💟🩷💟🩷🩷💟🩷🩷💟🩷 """ ගෙවුන අතීතෙට යනවාමයි"" මේ සිංදුව අහන අහන හැම වෙලාවෙම... මනසට කතා කරන සිංදුවක් greate tallent...👌❤
@NipuniHerath
@NipuniHerath Жыл бұрын
අහපු වාර ගාන මතක නෑ.....🥺♥️😢 Well done ma boys ❤🎊️ love this ♥️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Adareii ❤️❤️
@g.m.s.l.7304
@g.m.s.l.7304 Жыл бұрын
Amme ithin denna😊
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
Hee hee nipuni akka plwnnm steremiinds ekka denngem song ekk one
@Thushsal
@Thushsal Жыл бұрын
ගෙවුනු අතීතෙක නුඹේ කතා ඇසේනවා මෙදා නොහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා....🙂💝🥀
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@AMKavya-b8l
@AMKavya-b8l 3 ай бұрын
Ane mt therenna me sinduva kohoma vidala ivara karannada kiyala ❤❤❤❤
@malithsandaruwan2341
@malithsandaruwan2341 Жыл бұрын
ඒක වෙනම මාත්‍රාවක් සහෝදරයා...ඇබ්බැහියෙන් ඔබ්බට දෙයක් වෙනවා..1000+ දැනටම ඇහුවා ශුභම වේවා❤️....
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@surangathamara5910
@surangathamara5910 9 ай бұрын
Shevinge chithalkage video ekakin dekala kattak kala hewwe meka...lassanai....
@chandikumari2537
@chandikumari2537 9 ай бұрын
පෙරේදාත් ඇහුව ඊයෙත් ඇහුව අද උදෙත් ඇහුව දවලුත් අහුවා රෑත් අහුව මටම්ම පිස්සු හැදිල තියෙන්නෙ ආ ..මාරම වොයිස් එකක්නෙ සුපිරියක් ආ...තව ලස්සන සින්දු ඔනේ හොදේ
@ChathuraMalinda-t1h
@ChathuraMalinda-t1h Ай бұрын
මැරෙනකම් අහනව මම ඒ අතීතෙට තාමත් ආදරෙයි 💔🥀 “ ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසේනවා කියා.. නොහෙලූ වදන් මගේ මාරුතේ තියා.. නුඹ නැති භාවයක ආයාචනා නුඹේ නුවන් දිහා … මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා…
@AyeshaSewwandi-bp3xb
@AyeshaSewwandi-bp3xb 11 ай бұрын
කාලෙකට පස්සෙ අහපු ලස්සනම සින්දුවක් තනිකරම පිස්සුවක් 🥺 කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ Good job ❤
@thushari661
@thushari661 9 ай бұрын
අදත් ආවා මේ සිංදුව අහන්න😊 මතක් වෙන හැමපාරම ඇවිත් අහනවා🥺🥺🥺🥺🥺🥺❤❤❤
@pavithrasineth19
@pavithrasineth19 11 ай бұрын
මේ සිංදුව නම් භාවනාවක් වගේ.. අහන්නෙ නෑ කියන්න දවසක් නෑ.. අහපු පළවෙනි දවසෙ ඉදන් අද වෙනකන් හැමදාමත් අහනව.. ඒ වගේම මේකෙ අර්තෙ මාරම ලස්සනයි... ❤️❤️
@ImezZyy
@ImezZyy 24 күн бұрын
Tik Tok එකෙන් සින්දුව දැකලා හොයාගෙන ආවේ 😊❤ කියන්න වචන නෑ මට ඒ තරමට සින්දුව ලස්සනයි ❤❤
@PoojaThennakoon-bk8hp
@PoojaThennakoon-bk8hp 24 күн бұрын
Me too 🥺🩷
@OshiJayathilaka
@OshiJayathilaka 18 күн бұрын
මමත් දැන් දවසකට 10 පාරකට වැඩිය අහනවා🥺🤍
@ImezZyy
@ImezZyy 18 күн бұрын
@OshiJayathilaka me too💕✨
@ImezZyy
@ImezZyy 18 күн бұрын
@@PoojaThennakoon-bk8hp ❤️
@thisalhettihewa8740
@thisalhettihewa8740 8 ай бұрын
සංවේදී හදවත් ඇති අය මෙය ඇසීමෙන් වලකින්න🤍🥺
@tharushikamaduwanthi7201
@tharushikamaduwanthi7201 11 ай бұрын
දෙවියනේ මේ සෝන්ග් එක මාව පිස්සෙක් කරල ...❤... මේක වෙනම කතාවක් , වෙනම හැඟීමක් ,වෙනමම ලෝකයක්...❤
@Rsekara
@Rsekara 11 ай бұрын
Status එකකින් දැක්කෙ song එක කටහඩ මාරම ලස්සනයි ජය වෙවා...!!!!❤🎉
@Sandun_Anjana
@Sandun_Anjana 5 ай бұрын
මේකට ගහන්න සිංදුවක් හදන්න ආයෙ වෙන එකෙල්ට තියා මහිරු අයියේ ඔයාටවත් බැරි වෙයි. Next level ❤
@nuwanchandana-o1q
@nuwanchandana-o1q 10 ай бұрын
පරන මතක මතක් කර කර කදුලු පුරවගෙන වෙනම හුදෙකලා ලොවක තනි වෙන්න මේ පද පෙල හොඳට මත්ද්‍රව්‍ය ❤️‍🩹
@NethumDinujaya
@NethumDinujaya 9 ай бұрын
ඇත්ත 😔
@nuwandi.1419
@nuwandi.1419 10 ай бұрын
ඇහන හැම වෙලාවකම මතක අවුස්සන නොදැනිම කදුලු ඇවිස්සෙන කියාගන්න බැරි අමුතුම රහක්...🥺❤️✨️
@dabliproductions
@dabliproductions 9 ай бұрын
අඩො අඩො අඩො 🌟😍❤️ මෙ වගේ නිර්මාණත් තාමත් එනවා යකො 💯😍❤️
@ntk7099
@ntk7099 25 күн бұрын
හොයාගෙන ආවේ අහලා බලන්න මෙච්චර කල් කොහොම miss වෙලා තිබ්බද මන්දා මේ වගේ ලස්සන සිංදුවක්. ❤❤
@tharindinimsani5206
@tharindinimsani5206 Жыл бұрын
මා යනවා නුබට අරුතක් මවා නොඑන්න මතක සොයා...❤🥺 Feel it🍂
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@සුනිල්අමරසිංහ
@සුනිල්අමරසිංහ Жыл бұрын
හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා නම නැති භාවයක ආයාචනා නුඹේනුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරැතක් මවා නොඑන්න මතක සොයා මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා නොහෙලූ වදන් මගේ මාරුතේ තියා නම නැති භාවයක ආයාචනා ඔබේ නුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරැතක් මවා නොඑන්න මතක සොයා❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@malindumihiran249
@malindumihiran249 11 ай бұрын
පාන්දර 1ට විතර p6 ගානක් හදන ගමන් මේ සින්දුව ඇහෙද්දි.. Ee feeling එකහ්🍂❤️🧘🧘
@janumidesilva007
@janumidesilva007 10 ай бұрын
😂😂 mamath chemistry 😢😢😢❤😊
@akilakavishka224
@akilakavishka224 9 ай бұрын
me too
@Nipun-Kavinda
@Nipun-Kavinda 9 ай бұрын
Same...
@janumidesilva007
@janumidesilva007 9 ай бұрын
@@Nipun-Kavinda 24 da🥲
@nethmimendis
@nethmimendis 7 ай бұрын
just now........🥰😍
@SandhyaHewage-gn1pn
@SandhyaHewage-gn1pn 3 күн бұрын
❤🥺🌏 මෙච්චර කල් මග හැරුනේ කොහොමද ...අවසානේ අහම්බෙන් හම්බුනා ..දැන් නම් ඇබ්බැහියක් ❤️💐
@dinothmethnada9488
@dinothmethnada9488 Жыл бұрын
සමාවෙන්න.හැබැයි මං හිතුවෙම ඔයාගෙ සතුට ගැන.මං නැතත් ඔයා සතුටින් නම් සැනසීමෙන් නම් පරිස්සමෙන් නම් මට මොනව උනාම මොකද..තනිය නුහුරු මට තනිකමකට වඩා එහා ගිය දෙයක් දැනුනත් මං දුක් වෙන්නෙ ජීවිතේම කරගත්තු එකම දේ නේද මාව අද තනිකරල ඉන්නෙ කියල.ඔයා සතුටින් නම් ඒ නිදහසක් සතුටක් සැනසීමක් නැති බැදීම මග ඇරපු එක 100% ඔයා තීරණය කරල ඉවරයි.මේ වචන අහද්දි හොදටම දැනුන දෙයක් ❤
@Natural_Short_videos
@Natural_Short_videos Жыл бұрын
❤🥺
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@mochicat6402
@mochicat6402 9 ай бұрын
පරක්කු වෙලා ආවෙ 😊 අධිමාත්‍රාවක් විය මෙය මා තදින් ඇබ්බැහි වූ😊❤❤❤❤
@PRASAD.K_SINGHE
@PRASAD.K_SINGHE Жыл бұрын
මං tik tok එකෙන් ඇහිලා හොයා ගත්තේ. ඇත්තටම දුකයි ඇයි මෙච්චර ලස්සන සිංදු අහන්න මං පරක්කු උනේ කියලා. I feel it.Thank you very much for giving this kind of song to the world #mahiru senarathne👍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@KavindiKoggalahewage
@KavindiKoggalahewage 15 күн бұрын
ඇත්තටම මාරම ලස්සනයි.❤❤❤
@kaviruvi06park_riana33
@kaviruvi06park_riana33 Жыл бұрын
කෙනෙක්ට ආදරේ කරන්නම ඕනෙද ආදරේ දැනෙන්න...මන් හිතන්නෙ එහෙම ඕනෙම නෑ... අපි නවතින්න හිතන තැන... අපි නවතින්න ඕනම තැනද.. ඒ නවතින්නෙ අපිටම මවපු කෙනා ලගද.. අපි කොහොමද දන්නෙ... අපි එතන වැරදි තීරණයක් ගත්තොත්.. වෙන්නෙ පසුතැවෙන්න නෙවේද... මමත් ආදරේ කරන්න ඇත්තෙ වැරදි කෙනෙක්ට වෙන්න ඇති ඒත් මම අදටත් පසුතැවෙන්නෙ නෑ... මොකද ඒක වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති..ඉතින් මගෙ ළමයො.. ඔය හිත රිද්දගන්න එපා.. පසුතැවීම.. වරදකාරී හැගීම.. ඉතින් මේ හැමදෙයක්ම හරිම කෙනා හම්බෙන්න වෙච්ච දේවල් වෙන්න ඇති.. ඉතින් ඒ දුක සතුටක් කර ගන්න මොකද ඔයා පරක්කු නෑ...මන් නෙමෙයි වෙන්න ඇති ඔයාට මවපු කෙනා.. ඉතින් දැන් ආපු හරිම කෙනා ගාව හරි පරිස්සමට නවතින්න... මගෙ ආදරේ නැති වෙච්ච එක මගේ තීරණයක්.. ඔයාට ඒකට කරන්න කිසිම දෙයක් නෑ... හැමදාම වගේ මගෙ හිත සනසපු හිතවන්ති... දැන් ඔය හිත සනසවගන්න... ආදරේ කරන්න ඕනෙ නෑ ආදරේ දැනෙන්න කියන එක මට උගන්නපු ඔයාට මන් හරි ආදරෙයි... ඉතින් ඔයාට තමයි මේ කියන්නෙ... වෙච්ච දේවල් වෙනස් කරන්න අපිට බෑ... ඒ උනාට ඔයාගෙ පැත්තෙ හැමදාම මම ඉන්නවා... ඔය දෙන්නා වෙනුවෙන්... # අගසි දේවි
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@Danuka-nawod1124
@Danuka-nawod1124 11 ай бұрын
අම්මෝ ඒකනම් පිසිසුවක්.......කොච්චර ඇහුවද දන්නෙ නෑ......😢❤වෙනම ලෝකයක් මටනම්.......කියාගන්න බැරි ගොඩාක් දේවල් හිතට එනවා.......😢❤❤❤❤❤❤❤
@kimmindya4160
@kimmindya4160 Жыл бұрын
හිත ඇතුළට වෙන්න හංගලා තිබ්බ රහස් කාමරේක දොරට හොරෙං තට්ටු කරන වචන...✨️🖇️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@DhanuWanasinghe
@DhanuWanasinghe 16 күн бұрын
Tik tok එකෙන් දැකලා ආවේ. අම්මෝ ඒ සෝන්ග් එක... next level❤❤