KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
A Line ගවුමක් මසමු .
32:42
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 130 | 2024-11-07 | Hiru TV
22:17
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
How Strong is Tin Foil? 💪
00:25
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
1:05:24
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
ඒ ලයින් හැඩයට බතික් ගවුමක් මසමු | how to sew a line bathik frock | mahum sinhala | duleeka
Рет қаралды 83,103
Facebook
Twitter
Жүктеу
1
Жазылу 25 М.
Mahum With Dulee
Күн бұрын
Пікірлер: 165
@sandyamanojika3625
2 жыл бұрын
මං නෝර්මල් ඒ ලයින් ගවුමක් මැහුවා . මිස් පංතියේ කියා දීපු විදිහට. පොකට් එකක් දාලා එකකුත් මහන්න ඕනී. මිස්ට ගොඩක් ගොඩක් ආදරෙයි ❤. අපිට ඔබ ලබා දීපු දැනුම මහ මෙරක් තරම් වටිනවා. දැන් අපේම ඇදුම් අපි මහලා අඳිනවා. ඒ වගේම පිට ඇදුම් පවා මහනවා. ඒ හැම දේම මිස්ගේ නිවැරදි ඉගැන්වීම නිසා. මිස්ට බුදු සරණයි!!!
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you .සතුටුයි ගොඩාක්ම.❤️❤️
@amarakoonnihal5974
Жыл бұрын
ඉ.
@kusumasamarakoon
3 ай бұрын
😊@@mahumwithdulee4518
@LekhaSamanmali
3 ай бұрын
මම මිස්ගෙ class එකට ආපු කෙනෙක්.මිස් හොදට තේරුම් කරල දෙනව හරිම සරලයි. තේරුම් ගන්න හරිම ලේසියි. හරි සතුටුයි මිස්. මිස්ට බුදු සරණයි . තව තව මේ මැහුම් කලාව කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා !!!
@milanijothi
3 ай бұрын
මිස්ගෙ මැවුම් ක්‍රමය හරිම ලෙසියි මිස් හොදට කියලා දෙනවා ස්තූතියි❤
@subhagamage4700
Жыл бұрын
හරිම ලස්සනයි මිස්. ඒ වගේම පැහැදිලිව කියා දුන්නට ස්තුතියි .🙏
@vidushaviduranga836
Жыл бұрын
ඉතාම හොදට ඔබ කියා දෙනවා 👍👍👍❣️❣️
@manjaripiyasena2858
2 жыл бұрын
නියමයි මිස්.මං හිතුවේ නෑනේ සාක්කු අල්ලන්න මෙච්චර ලේසියි කියලා. Thank you. මහන්න මෙච්චර ලේසි ක්‍රම කියා දෙනවාට.
@mahumwithdulee4518
2 жыл бұрын
අදහස් වලට ස්තූතියි මන්ජරී❤️
@chandanijayawardane9249
13 күн бұрын
Missge pahadili kirima harima hondai godak pin budu saranai❤❤
@yenulinanayakkara9374
Жыл бұрын
❤❤❤❤ස්තුතියි මිස්.
@uwedunimnetha8527
2 жыл бұрын
ලස්සනයි mis. හොඳට kiyala දෙනවා . Thank you mis
@mahumwithdulee4518
2 жыл бұрын
Welcome ❤️
@madu689
2 жыл бұрын
හරිම ලස්සනයි මිස් පැහැදිලි කියලා දෙනවා.... ගොඩක් ස්තුතියි මිස්
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks
@udyogadewmini6498
2 жыл бұрын
මම මිස්ගෙ class ආපු කෙනෙක්.මිස් කියලා දෙන විදියට මහන ඇඳුම් හරිම හැඩයි...ජය වේවා මිස්!!!
@mahumwithdulee4518
2 жыл бұрын
ඒකනෙ වෙනස. සතුටුයි මගේ ගෝලයන්ට තවත් දැනුම ලබා දෙන්න මට දැන් පුළුවන්.❤️😊
@NayanaWijesingha-iq5rg
9 ай бұрын
හරිම පැහැදිලිය් මිස්❤❤❤❤
@amilaperera9748
2 жыл бұрын
Aththatama lassanai miss oyata siyalu deviyange pihitai
@mahumwithdulee4518
2 жыл бұрын
බුදු සරණයි.
@indranipathirana1197
Жыл бұрын
Harima pahadiliwa kiyala dunna oba thumiyata sthuthi😊😊😊😊😊
@NimalkaRoshan
Жыл бұрын
හරි ම ලස්සනයි ටීච❤🙏 ගොඩක් පැහැදිලි ව කියාදෙනවා.☺️
@dammikanirukshi
2 жыл бұрын
මිස් ,ඒ ලයින් ගවුම මිස් කියල දුන්න විදියට මැහුවා . හරියටම තිබුණා. සාරි ජැකට්එකත් මිමි ගන්න තැන ඉඳල කියල දෙන්න . මිස්ට ගොඩක් ස්තුතියි.
@upekshachanadi7864
2 жыл бұрын
Hari පැහැදිලි miss thank you
@mahumwithdulee4518
2 жыл бұрын
Welcome❤️
@mallikaamaranayake2536
4 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔබතුමිය මේ දෙන දැනුමට තවතවත් දැනුම බුද්ධිය පහල වේවා !!!!!!!!❤❤❤ සමාවෙන්න මිස් මට එකතැනක තේරුම් ගන්න අපහසු තැනක් තියෙනවා පිටුපස උරහිස අගලක් උස් කරන්නෙ නැතිවගත්තොත් වැරදිද?අනේ කරුණාකරලා පැහැදිලි කරලා දෙන්නේ නම් ගොඩක් වටිනවා මිස් 🙏😊❤
@mahumwithdulee4518
4 ай бұрын
0776042450 call ekak ganna
@nilushaudayangani890
2 жыл бұрын
හරිම ලස්සනයි .හරිම පැහැදිලියි.වසර ගනනාවක උපදේශක හැකියාව.හැමදාම අගය කරනවා අපේ ආදර ගුරුතුමියව.🙏💖🧥👗👔👕👖👚
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you නිලූෂා.❤️❤️😊
@dinushashyamani7038
2 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා Thank you miss
@nadeekapadmakumari4312
Жыл бұрын
හරිම පැහැදිලි .🙏❤️
@anushanilmini4397
2 жыл бұрын
Mama misge class awa.mis kiyala dena widiya harima lesiy mahanna.
@GamingWorld2309
Ай бұрын
Godak lassanai miss .math mahanawa mata godak udau una miss ge video eka .thank you 🙏 miss
@SunethraKumari-k3p
7 ай бұрын
Harimapahadiliwa kiyala denawa
@madhushanithennakoon8757
2 жыл бұрын
නොදන්න දේවල් ටික ටික ඉඟනගන්නව .බොහෝම ස්තූතී මිස් 🥰😘
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you.❤️
@harshapriyanthi61
2 жыл бұрын
Lassanai mis
@හංසිහංසි-ච2ඣ
Жыл бұрын
හරිම ලස්සනයි හැමදේම පැහැදිලි❤ ගොඩක් පිං🙏 ගොඩක් ස්තුති ❤ තෙරුවන් සරණයි ඔබටත් පවුලෙ සැමටත් 🙏
@mahumwithdulee4518
Жыл бұрын
Thank you හංසි ඔයාටත් පවුලේ සියලුම දෙනා ට තෙරුවන් සරණයි .
@sujjirathnayk726
2 жыл бұрын
harim phadili mis budusrni oyt
@malimiwijenayaka1887
2 жыл бұрын
Harima lassanai mis❤👍hodatama pehediliwa theruna
@wasanakuwat5328
2 жыл бұрын
Harima lassani mis .💕💕
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you ❤️
@RowenaWena-j3g
4 ай бұрын
Oya nodanna one kenekuta purudu wenna hoda pahadiliwa kiyala denawa godak pin
@sudharmarajinee6294
Жыл бұрын
Miss, Harima saralai. Very clear lesson. Thanks. Good luck 👍
@nilanthirodrigorodrigo1893
Жыл бұрын
හරිම ලස්සනයි
@pgushen8246
2 жыл бұрын
Therena vidihata kiyala denaw miss...tnx....budusaranai
@ireshamadushani4616
2 жыл бұрын
හරිම ලස්සනයි ම්ස් . ස්තුතියි මිස් 🙏
@mahumwithdulee4518
2 жыл бұрын
Tjank you.❤️
@maduanjana112
2 жыл бұрын
Pocket ekk dala mahanna kiyala dunnata godak sthuthi miss..budu saranaiii ..
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you මධූ ❤️
@udanishashikala8804
Жыл бұрын
හරිම පැහැදිලියි මිස් ❤️❤️
@mahumwithdulee4518
Жыл бұрын
Thank you ♥️
@dimathiproduct5638
2 жыл бұрын
ස්තුතියි , වැඩ හරිම නීට්, ලස්සනයි , පැහැදිලියි
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you ❤️
@buddhikaprasanna6092
2 жыл бұрын
Lassani mis
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you.❤️
@thusithakarunarathna3270
Жыл бұрын
හරිම ලස්සනයි මිස් ❤
@mobileoctapadcoverplaydjma6603
7 ай бұрын
හරිම පැහැදිලි
@dammikawijayarathna3288
2 жыл бұрын
හරිම පැහැදිලි ඉගැන්වීම් බුදු සරණයි
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you.❤️
@upekshagayathri3891
2 жыл бұрын
Godak Sthuthi teacher❤❤❤
@dakamallidakamalli5875
2 жыл бұрын
Pehediliwa kiyala denawa thanks miss
@thanujalakmali9354
2 жыл бұрын
හරිම ලස්සනයි මිස්... ඇත්තටම හරිම පැහැදිලි ව කියලා දෙනවා... ❤❤❤ හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්න මිස්...
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks තනුජා
@MadushaniMadu-r2s
11 ай бұрын
Obatumiyata godak Thanks.❤❤❤
@priyankalakmini5942
2 жыл бұрын
මිස් මම හරිම ආසාවෙන් ඔබතුමිය කියලා දෙන දේවල් අහගෙන ඉන්නෙ මහන්න නොදන්න අපට හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔබතුමිය ලස්සන වගේම කරැණික කටහඬක් තියෙන්නේ එපා වෙන්නේ නැහැ අනෙත් කාරණාව බ්‍රොලොක් නැතිව කියලා දෙනවට බොහොම ස්තුතියි!ගොඩක් පිං(මිස් පපුව 42" කෙනෙකුට 36පළල රෙදි යාර 3ක් ඇතිද?මට කියන්න පුළුවන් ද? ඉනෙන් වෙන් කර ප්ලෙයාඩ් වැඩි දණහිස ලඟට තට්ටු ,තට්ටු ගවුමක් (අත බටර්ප්ලයිඅත, ) කියලා දෙන්න මිස් මම ලක්මිණි මගේ ඉල්ලී ඉටු කරන තකේ මම බලාපොරොත්තුව සිටිමි.ඔබ ට බුදු සරණයි!🙏🙏🙏🌹🌹🌹👍👍👍🌷🌷🌷🌻🌻🌻❤️❤️❤️👍👍👍
@mahumwithdulee4518
2 жыл бұрын
මේ වගේ ගවුම ක් මහන්න 3 y ක් ඇති.අතට තමයි මදි වෙන්නෙ.අත කොටට ගන්න. ප්ලෙයාඩ් ගවුමට 60 පලල 3y ක් ගන්න.
@Anu-ul8mi
Жыл бұрын
❤Mama oyage me video eka balala ea widiyata atha kapala a line gawumak mahuwa. Lassanata ganata thiyanawa. ❤Thanks
@shashikalaedirisinha1182
2 жыл бұрын
Miss ඔයා පැහැදිලිව කියල දුන්න ❤️❤️❤️❤️
@mahumwithdulee4518
Жыл бұрын
Thank you ♥️
@vimarshanigamage9115
2 жыл бұрын
Ane harima ලස්සනයි miss. මේවගේ videos karanna ශක්තිය. ධෛර්යය ලැබෙන්න කියා prarthana.. කරනවා .. බුදු සරණයි !!missta
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks vimarshani
@nadeeshanialakolanga6648
2 жыл бұрын
Athe issaraha paththa agal kalak withara harawala kapanna ona nadda mis
@mahumwithdulee4518
2 жыл бұрын
ඇගට ගානටම මහන ඇදුම් වලට එහෙම කපන්න ඕනෙ.
@sandyamanojika3625
2 жыл бұрын
අනේ මිස් ඔයාව දැක්කාම ගොඩක් සතුටුයි. මිස් තව ටිකක් මහත් වෙලා☺️☺️.
@mahumwithdulee4518
2 жыл бұрын
ඇත්තද. සතුටුයි ගොඩක්.❤️
@imalimadushika4391
2 жыл бұрын
Mrs hodata pehedili karala kiyala denawa.Thak you mrs
@nilminikumari7760
2 жыл бұрын
Harima lassanata pahadiliwa kiyala denawa miss...godak sththi..saree jacket ekath kiyala denna miss
@gayandharmasekara5584
8 күн бұрын
Urapati gawma mahana vidiha kiyala denawada
@ssilva3049
2 жыл бұрын
Thanks.mis
@mahumwithdulee4518
2 жыл бұрын
Welcome ❤️
@priyankasandamali4733
2 жыл бұрын
Wow lassanai .frock ekath lassani me aduma adan inna nangith lassanai.miss hodata kiyala denawa conrgulation miss
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks
@priyanthikumuduni6443
2 жыл бұрын
Miss mahana adum harima lassanai.miss hama adumakama kapanna Vita pitupasa paluwa 1' k ussanna onimada.budusaranai mista
@mahumwithdulee4518
2 жыл бұрын
ඔව් මම මිමි ලකුණු කරන ආකාරයට මිමි ලකුණු කරන්නේ නම් පසු උරහිස 1 ක් ඉහලට ගන්න.
@manjulasamantha9002
2 жыл бұрын
Harima lassanai teaxher
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you.❤️
@gayanisenadheera2729
2 жыл бұрын
Miss bathik redi ganna thanak thiyenawada mahanna
@mahumwithdulee4518
2 жыл бұрын
0776042450 msg කරන්න.මම කියන්නම්
@AnojaJayalath-e3z
3 ай бұрын
❤thenku
@dahamthi
2 жыл бұрын
මැහුම් ගැන හොදටම පැහැදිලි කරන්න පුළුවන් නම් මිස්ටම තමයි . මිස් කියා දෙන විදිහට මැහුවාම ඇගට තියලා මහලා වගේ.ඇදුම හැඩයි.💚💚
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks
@dhammikapriyangani7706
2 жыл бұрын
Thank you miss
@PradeepikaUdayangani-s4g
7 ай бұрын
මේ සයිස් එක ෆ්‍රී සයිස් එකක්ද මිස්
@meritapriyanthi2806
2 жыл бұрын
Thanks miss
@nilukshisakunthala1366
2 жыл бұрын
ලස්සනයි මිස්.....😍😍
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks
@thusharichandima4015
2 жыл бұрын
ලස්සනයි 👍👍👍
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks❤️
@chathurashamesh8431
Жыл бұрын
Thank you mis ♥️🔥
@dinuygggdkamawathage764
2 жыл бұрын
Mis sudu gauma mahana widihath karannako , godak vatinawa , bs
@madushikaprabashini6936
11 ай бұрын
ඔපනැලි මිම්ම කියන්නේ මොකක්ද
@jayaminikanchana4392
2 жыл бұрын
Harima lassanaii miss❤️😘❤️
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks
@udenikadissanayake759
2 жыл бұрын
Thank you
@mahumwithdulee4518
2 жыл бұрын
Welcome ❤️
@priyanthikumuduni6443
2 жыл бұрын
Godak lassanai
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you ❤️
@Kalu5447
2 жыл бұрын
waaw so beautiful 😍
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you .❤️
@janithsameera4129
2 жыл бұрын
ලස්සනයි miss ..Mahum nam dulika miss thamai ..
@mahumwithdulee4518
2 жыл бұрын
Thanks
@hitmen2881
2 жыл бұрын
Lassanai miss
@mahumwithdulee4518
2 жыл бұрын
thanks
@amilaperera9748
2 жыл бұрын
Miss watiya rekawe mimma lakunu kale mona vidiyata gananaya karalada
@mahumwithdulee4518
2 жыл бұрын
සම්මත මිම්මක් විදිහට 15 1/2 ක්
@amilaperera9748
2 жыл бұрын
@@mahumwithdulee4518 thank you miss
@erandikaushika1786
2 жыл бұрын
Woww❤️❤️😍😍
@mahumwithdulee4518
2 жыл бұрын
👍❤️
@welivitakanthi2076
Жыл бұрын
Mama me gawma mahala aedala sathuta lebuwa obata jaya
@RenukaMadawala-cj2sp
Жыл бұрын
Godak pahadile
@hhgghi3948
2 жыл бұрын
Where u get this materiel.
@mahumwithdulee4518
2 жыл бұрын
077 60 42 450
@hirunidammika3932
2 жыл бұрын
මිස් ටයිට් ස්කර්ට් එකක් කියලා දෙන්නකෝ මට පංතියේ කරපු එක විදියට එකක් මහන්න ඕනා 🙏❤️
@mahumwithdulee4518
2 жыл бұрын
ඉදිරියට බලමු.❤️
@DulariSansala
Жыл бұрын
❤
@chalanitharaka5616
Жыл бұрын
මගෙත් ටීචර් ❤️❤️
@thanujakumari9212
2 жыл бұрын
Godak lassaniii mis.. 😍😍😍
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you ❤️
@priyanthikumuduni6443
2 жыл бұрын
Thanks
@mahumwithdulee4518
2 жыл бұрын
Welcome❤️
@dineshasanjeewani4899
2 жыл бұрын
harima pahadili........Miss mekata zipper ekak oni nadda.......
@mahumwithdulee4518
2 жыл бұрын
අවශ්‍ය ම නැහැ.❤️
@chethanachathurangi566
2 жыл бұрын
Miss harima pahadiliwa kiya denawa, puluwannm saree jacket mahana hati kiyla dennako
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you ❤️
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you ❤️
@cylonevontrails
2 ай бұрын
👍❤️🙏
@kalpanafernando2585
2 жыл бұрын
මිස් යුනිෆෝම් එක මහන්නේ කවදාද? මට යුනිෆෝම් එක අයේ බලා ගන්න ඕනා
@kalpanafernando2585
2 жыл бұрын
මං මිස්ගෙන් ඉගන ගත්තු දේවල් ගොඩයි. ඒවගේ දැනුමක් අපිට දුන්නාට මිස්ට ගොඩාක් ගොඩක් පිං.
@mahumwithdulee4518
2 жыл бұрын
0776042450 ට msg කරන්න.online class එකකින් කර ගන්න පුළුවන් .
@dammikawijayarathna3288
Жыл бұрын
👍👍👍👍
@vindyaperera7386
Жыл бұрын
මිස් මුලින් මිමි වලට කපද්දී මැහුම් වාසි තියලා නේද කපන්නේ
@hirunidammika3932
2 жыл бұрын
සාරි ජැකට් එකක් මිමි අරන් මහන්න්න කියලා දෙනවද මිස්
@mahumwithdulee4518
2 жыл бұрын
❤️
@priyankalakmini5942
2 жыл бұрын
මිස් සයිස් 38බ්‍රා එක මිමි අරගෙන බ්‍රොලොක් ඇඳ කපා මසන විදිහ පියවරෙන් පියවර කියලා දෙන මෙන් කාරණාවෙන් ඉල්ලා සිටිමි❤️🌻🙏🌹🍀
@mahumwithdulee4518
2 жыл бұрын
0776042450 කතා කරන්න
@sandunihansika667
2 жыл бұрын
❤️❤️
@mahumwithdulee4518
2 жыл бұрын
❤️❤️
@hansakaimansa5584
2 жыл бұрын
Princess line gauma mahana widiya video 1k karannako mis
@mahumwithdulee4518
2 жыл бұрын
ඉදිරියෙදි කරන්නම්.❤️
@MadushaniMadu-r2s
11 ай бұрын
OnLain class tiyenne kavdada
@mahumwithdulee4518
11 ай бұрын
077 604 2450 whatsapp msg ekak ewanna
@pushpikalakmini53
2 жыл бұрын
Clz gana poddak kiyanne ko mis
@mahumwithdulee4518
2 жыл бұрын
0776042450 call එකක් දෙන්න
@chandrikakumari9609
2 жыл бұрын
Harida pehedili mis Kiya denawa
@mahumwithdulee4518
2 жыл бұрын
Thank you ❤️
@shyamawijerathna9198
8 ай бұрын
👍❤❤❤
@dasmisiriwardana4421
2 жыл бұрын
මිස්ව contac කරගන්න phone number එක දෙන්න පුලුවන්ද
32:42
A Line ගවුමක් මසමු .
Sudarshani Sewing Academy
Рет қаралды 30 М.
22:17
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 130 | 2024-11-07 | Hiru TV
Hiru TV
Рет қаралды 209 М.
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 63 МЛН
1:05:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
Marat Oralgazin
Рет қаралды 560 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
44:52
ගවුම් මෝස්තරයක් තනිවම කපා ගන්න...Menu Creation
මැහුම් With Menu
Рет қаралды 111 М.
23:50
how to sewing bathik a line frock /අලුත් අවුරුද්දට ඒ ලයින් ක්‍රමයට ලස්සන බතික් ගවුමක් මහමු/A line
Mahum with Ruvee
Рет қаралды 12 М.
20:35
HOW TO STITCH SQUARE NECK PLEATED NIGHTY | വളരെ എളുപ്പത്തിൽ സ്ക്വയർ നെക്ക് നൈറ്റി തയ്ക്കാം.
Dreamz of Sreekutty
Рет қаралды 2 М.
24:27
බතික් ගවුමක් මහමු | Bathik gawmak mahamu #payanasmeasure2023
Payana's measure
Рет қаралды 44 М.
22:17
How to cut A Line Frock Block / ඒ ලයින් ගවුම නිවැරදිව කපමු.
Ape Mahum Panthiya
Рет қаралды 153 М.
31:05
ඒලයින් ගවුමක් මහමු | ඉදිරිපස ප්ලැකට් යෙදූ, ඉනෙන් වෙන් නොවූ | How to sew Aline frock | මැහුම් පාඩම්
Motherboard with ishu
Рет қаралды 312 М.
1:52:56
ගැහැණු ළමුන් සඳහා නවතම ගවුම් මෝස්තර - LATEST FROCK DESIGNS FOR BABY GIRLS | MAHUM THAKSALAWA
Mahum Thaksalawa
Рет қаралды 69 М.
1:15:13
Frock Patterns .How To Sew A line dress with v shape placket - A ලයින් ගවුමක් නිවැරදිව මසමු.
Sudarshani Sewing Academy
Рет қаралды 86 М.
31:36
බතික් ගවුමක් මහමු | How To Make Bathik Frock | Mahum | New Frock | Sinhala | @Slartacademy
Sl Art Academy
Рет қаралды 87 М.
12:13
නයිට් ගවුමක් ඉක්මනින් මසමු | how to sew night dress | mahum sinhala | duleeka krishanthi
Mahum With Dulee
Рет қаралды 64 М.
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН