Mai Mal (මැයි මල්) - Visal Adare Movie | Yasas Medagedara | Sachin, Rashiprabha, Nimesh, Dinakshie

  Рет қаралды 7,235,007

BLUESKY PRODUCTIONS

BLUESKY PRODUCTIONS

Күн бұрын

Пікірлер: 1 500
@YasasMedagedara
@YasasMedagedara 5 ай бұрын
මෙ දෙන ආදරයට ගොඩාක් ස්තූතියි ❤❤
@anju8221
@anju8221 4 ай бұрын
❤️❤️❤️
@SenudaYasas
@SenudaYasas 3 ай бұрын
ආසම කෙනා 💗
@SideshDias
@SideshDias 3 ай бұрын
Magical voice❤
@DevikaHettiarachi
@DevikaHettiarachi 3 ай бұрын
හැමදාම මේ වගේ හිතට දැනෙන සිංදු ඕනේ...😩♥️
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 3 ай бұрын
යසස් මට නම් හිතෙන්නේ ඔයා තමා ලන්කාවේ ප්‍රීතම් චක්‍රබෝර්ති
@gimhansavinda1163
@gimhansavinda1163 7 ай бұрын
මේක පිස්සුවක්. තනිකඩ හිතක් අඩවපු සුපිරිම කතාවක් . ඇත්තටම ලන්කාවේ මේ වගෙ සුපිරියට තව තවත් ෆිල්ම් කරන්න ලැබේවා. කියන්න වචන නෑ . ආයෙත් පාරක් බලන්න හිතෙනවා සත්තයි❤
@shashiniisurika6200
@shashiniisurika6200 6 ай бұрын
❤️❤️❤️
@manuthdias5853
@manuthdias5853 6 ай бұрын
Bro this is a Tamil copy
@rk_4evr526
@rk_4evr526 6 ай бұрын
@@manuthdias5853 පිස්සුද බං. 😂
@Kamalmuhandiram
@Kamalmuhandiram 6 ай бұрын
​@@manuthdias5853 what's the film name
@udayangathilakarathna-vv5xt
@udayangathilakarathna-vv5xt 4 ай бұрын
​@@manuthdias5853what is the tamil move?
@durbukawithkaniya4708
@durbukawithkaniya4708 3 ай бұрын
මම මේක හෝල් එකේ බලනකොට මේ සිංදුවේදී එයාගේ ඇස් දෙක දිහා නිකමට බැලුනා,එදා එයා මම දිහා බලන් හිටපු විදිය මට ජීවිතේට අමතක වෙන එකක් නෑ මේ සිංදුවේ vibe එකත් එක්ක මම එයාව තුරුල් කරගත්තා🥰අද එයා මගේ ලඟ නෑ😊
@kusalravika6483
@kusalravika6483 6 ай бұрын
විවාදයක් නෑ මේක තමයි ලංකාවෙ කොමර්ශල් ෆිල්ම් එකක මෑත කාලෙ හැදිච්ච ලස්සනම සිංදුව ❤
@YasasMedagedara
@YasasMedagedara 5 ай бұрын
Thank you ❤
@YwDammika
@YwDammika 3 күн бұрын
❤❤❤❤ ❤❤❤
@Manuga_Here
@Manuga_Here 7 ай бұрын
මේක අහපු මුල් දවසෙම හිතට වැදුන අය මේපත්තට.... ❤❤😢
@matheeshapiris1490
@matheeshapiris1490 7 ай бұрын
Me
@Lakshan92
@Lakshan92 7 ай бұрын
Yep 🥰🖐️
@hashanmaduwantha928
@hashanmaduwantha928 7 ай бұрын
@immu4585
@immu4585 7 ай бұрын
😊
@asithafernando9059
@asithafernando9059 7 ай бұрын
@poornimafernando8517
@poornimafernando8517 7 ай бұрын
මෑතකදි ආපු ලස්සන ම film එකක්.. මාර quality.. සිංදුත් ලස්සනයි .. වැඩිපුරම දැනුනෙ දිනක්ෂිගෙ character එකයි නිමේෂ්ගෙ character එකයි 🥺🎉
@shiyamnilanthie3638
@shiyamnilanthie3638 5 ай бұрын
@ayodhya185
@ayodhya185 7 ай бұрын
Tiktok එකෙන් අහල මේ හොයාගෙන ආවෙ බලද්දී මේකත් යසස් මැදගෙදරගේ සින්දුවක් නියමයි ❤🎉
@nilaninisansala
@nilaninisansala 7 ай бұрын
රශිපබා ගැලපෙන්නේ සිනමාවට තමයි.. මාරම ලස්සනට ඇක්ට් කරනවා.. ❤❤
@DoubleDmovies
@DoubleDmovies 7 ай бұрын
❤❤🎉
@globe_android_series
@globe_android_series 6 ай бұрын
Yessss
@Nishu-jp9kc
@Nishu-jp9kc 6 ай бұрын
Dina and sachin ❤ super ❤
@RashmiAbeywickrama-we6sg
@RashmiAbeywickrama-we6sg 6 ай бұрын
@dunethchadeera5838
@dunethchadeera5838 6 ай бұрын
❤️❤️
@Sanduni316
@Sanduni316 7 ай бұрын
ළංවෙන්න ආවේ පපුවට දැනීලා මම දන්නේ නෑ නේ ඇයි ඒ කියාලා.. නවතින්න ඕනේ හුස්මේ වෙලීලා කෙලෙසද එවන්නේ හැගුමන් ලියාලා... 🥺❤️‍🩹
@hewagedhananjani859
@hewagedhananjani859 7 ай бұрын
ලං වෙන්න ආවේ පපුවට දැනීලා මම දන්නේ නෑනේ ඇයි ඒ කියාලා නවතින්න ඕනේ හුස්මේ වෙලීලා කෙලෙසද එවන්නේ හැගුමන් ලියාලා...❤ ඒ වචන ඇත්තටම හරිම ලස්සනයි ✍🏼 👍 ♥️
@slvib
@slvib 7 ай бұрын
සචින් මාරම ලස්සනයි 🥰🥰 My favorite ❤
@Agra280
@Agra280 6 ай бұрын
කිප සැරයක්ම බලපු එකම ලංකාවේ film එක .එයාත් මගෙ ඉස්කොලෙ ඉදපු හොදම යාළුවා දැන් මගෙ ආදරේ .එයයි මායි අතීතෙ මතක් කර කර පුදුම ආසාවෙන් බලපු අතිසාර්ථක film එකක් ❤
@s.k.s.L7329
@s.k.s.L7329 4 ай бұрын
marune sathutin adaren inna hamadama❤❤
@Agra280
@Agra280 4 ай бұрын
@@s.k.s.L7329 Thank you dear 💓
@uniquetalks5604
@uniquetalks5604 Ай бұрын
ඔයා නොදන්නව උනාට මම ඔයාට ඈතින් ඉදන් ආදරය කරා.. මට මේක කියාගන්න බැරුව හිටියෙ
@dammikapremkumar1687
@dammikapremkumar1687 7 ай бұрын
සිංදුවේ පොඩි කොටසක් අහපු දවසේ ඉදන් හැමදාම search කරලා බලනවා full song එක release කරලද කියලා🥺අද හවසත් බැලුවා...එච්චරටම addict වෙලා😭🥺FINALLYYY ITS OUT!!!!!😭💗
@chathudulanji7
@chathudulanji7 7 ай бұрын
Me toooo...❤
@MadMe-t6t
@MadMe-t6t 7 ай бұрын
මාත් එහෙමයි ☺️
@deepthipriyadarshanie-ft-0314
@deepthipriyadarshanie-ft-0314 7 ай бұрын
Film eka lassanai
@gayanukapesanjith2163
@gayanukapesanjith2163 7 ай бұрын
Me too dear
@jayashanfernando835
@jayashanfernando835 6 ай бұрын
asama ara may mal pawa kiyana kotasata
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
Film එක බලන ගමන්ම හිතට වැදුනා මේ සිංදුව. Movie එක බලන්න අනිවාර්යයෙන්ම හරිම ලස්සනයි.
@poornimapavithrani_028
@poornimapavithrani_028 7 ай бұрын
ඇයි මේ සින්දුව මෙච්චර ලස්සන..🥺❤️ ගොඩක් ම ෆීල් වෙන්නෙ ෆිල්ම් එකත් බලද්දි...හරිම ලස්සනයි.. Good job Yasas Medagedara 🥺❤️
@kawyasadunika3537
@kawyasadunika3537 6 ай бұрын
වැටහේද මාගේ මේ ආදරේ හිමිවේද වාගේ මහ සාගරේ සිත පාවේ නුඹෙ නේත්‍රා නිදි නෑ මා නේන මේ රාත්‍රියේ මැවුනා රෑ හීන රූ ප්‍රේමියේ පන සේමා සද යාත්‍රා මැයි මල් පවා ඇයි දැයි අසා තුරු සැලුණි පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා හදපතුලෙ තැන්පත් වෙලා ලං වෙන්න ආවේ පපුවට දැනීලා මම දන්නෙ නෑනේ ඇයි ඒ කියාලා නවතින්න ඕනේ හුස්මේ වෙලීලා කෙලෙසද එවන්නේ හැගුමන් ලියාලා මැයි මල් පවා ඇයි දැයි අසා තුරු සැලුණි පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා හදපතුලෙ තැන්පත් වෙලා නුඹ ලග තනිවෙන්න ඕනා මගෙ වචනයද පවසන්න ඕනා කොහොමද පවසන්නෙ ආශා නුඹෙ සුසුමක් පවා සුවද ගේනා තව ඉවසන්න බෑ සිතට සීමා සැබෑවෙයිද මා පතන ආදරය සේයා මැයි මල් පවා ඇයි දැයි අසා තුරු සැලුණි පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා හදපතුලෙ තැන්පත් වෙලා ලං වෙන්න ආවේ පපුවට දැනීලා මම දන්නෙ නෑනේ ඇයි ඒ කියාලා නවතින්න ඕනේ හුස්මේ වෙලීලා කෙලෙසද එවන්නේ හැගුමන් ලියාලා Love this lyrics 🥹❤️‍🩹
@hiranmalinda3271
@hiranmalinda3271 6 ай бұрын
❤️❤️❤️
@daisyrr1850
@daisyrr1850 6 ай бұрын
@sandunisithumini9292
@sandunisithumini9292 6 ай бұрын
@@kawyasadunika3537 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤HS forever;Much Love Sa3
@Music-i1M
@Music-i1M 5 ай бұрын
@DMY5813
@DMY5813 5 ай бұрын
❤❤❤❤
@UmeshPerera-td1hb
@UmeshPerera-td1hb 7 ай бұрын
"මැයි මල් පවා...ඇයි දැයි අසා...🙂 තුරු සැලුනි පිනිමල් සලා....."💔 -Favorite part-🤍
@kawindaarthanayake
@kawindaarthanayake 2 ай бұрын
😽❤‍🩹
@senurisandunika8042
@senurisandunika8042 5 күн бұрын
@MPlus_lk
@MPlus_lk 7 ай бұрын
ලේ වලටම දැනෙන්න නම් ෆිල්ම් එක බලන්නම ඕනි❤
@janinduepa4420
@janinduepa4420 6 ай бұрын
Mokadda film eka
@SASINI549
@SASINI549 6 ай бұрын
Yes ❤️
@SASINI549
@SASINI549 6 ай бұрын
​@@janinduepa4420 Visal Adare
@pulara
@pulara 6 ай бұрын
​@@janinduepa4420visal adare
@MadukaChathurani-gc4fw
@MadukaChathurani-gc4fw 6 ай бұрын
@AfsalNasfa
@AfsalNasfa 7 ай бұрын
අනේ මේ movie එක හදවතටම වැදෙනවා ❤ සචින් , රශි , දිනක්ශි හරිම ලස්සනට රගපලා තියෙනවා ❤
@vidplex1234
@vidplex1234 7 ай бұрын
මේක දාපු මුල්ම දවසෙ ඉදන් කෙනෙක් ගැන හිත හිත මනෝපාරක් ගහපු අය මේ කොනට🌝
@kamalhassan5115
@kamalhassan5115 7 ай бұрын
Hmm
@nes_andu
@nes_andu 7 ай бұрын
🥹❤️‍🩹
@rashindanawodya9200
@rashindanawodya9200 7 ай бұрын
🙂❤️‍🩹
@Chathurnilakwindya97
@Chathurnilakwindya97 6 ай бұрын
🥲
@ChamodiHimansa
@ChamodiHimansa 6 ай бұрын
Mmmm 🙂🧸🫶
@devikamunasinghe6421
@devikamunasinghe6421 7 ай бұрын
සච්න් රශී maching cuple සිනමවටම ගැලපෙනවා 😙👌🤗
@dineththaruka3893
@dineththaruka3893 7 ай бұрын
මැයි මල් පවා කෑල්ල ට්‍රෙන්ඩින් වෙන නිසා search කරලා බැලුවෙ. මාරම ලස්සනයි සිංදුව ❤
@SIMK-2
@SIMK-2 7 ай бұрын
සිරාවටම යසස් අයියනම් පිස්සුවක්.එ කටහඩ music❤
@pramodranga1997
@pramodranga1997 7 ай бұрын
යසස් මචං උඹට මීට වඩා තැනක් දෙන්න ඕන පොරක්. Voice, Melody ආයේ next level. ⁣බොලිවුඩි vibe එකකට ගිහිල්ලා ආයේ ඒක පාරටම උඹේ unique vibe එ⁣කට එනවා. ඒක මාරයි මචං!😍😍🥹❤️
@prdsenarathne4974
@prdsenarathne4974 6 ай бұрын
So thrue brillient voice..
@RasikaErandi-wy5nd
@RasikaErandi-wy5nd 2 ай бұрын
Pppp
@RosheliChenaya
@RosheliChenaya 7 ай бұрын
සාරා ගෙන ගොඩක් දුක හිතුනා.... හරිම ලස්සන movie එකක්. බලපු නැති අය අනිවාරෙන්ම බලන්න
@neth7743
@neth7743 7 ай бұрын
මේකේ සාරා කවුද
@RosheliChenaya
@RosheliChenaya 7 ай бұрын
@@neth7743 දිනක්ෂී සාරාගේ චරීතේ කරන්නේ
@angelofdeath5546
@angelofdeath5546 7 ай бұрын
දිනක්ෂි​@@neth7743
@VinulaWijewickrama
@VinulaWijewickrama 7 ай бұрын
@@neth7743 Dinakshie
@ShellyLeora12
@ShellyLeora12 7 ай бұрын
​@@neth7743දිනක්ශි
@sithumishehana4359
@sithumishehana4359 7 ай бұрын
මේ සින්දුවට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ දවස්වල.❤️ඒ තරමට ල්ස්සනයි.☺️music එකත් පපුවට feel වෙනවා💗.මේ සින්දුව අහද්දී වෙනම සිහින ලෝකෙක අතරමං වෙන්නෙ මම විතරද ?😍
@musirasa4277
@musirasa4277 5 күн бұрын
eka aththa
@sukhithayasasvinmeemaduma8877
@sukhithayasasvinmeemaduma8877 7 ай бұрын
ලං වෙන්න ආවේ පපුවට දැනීලා මම දන්නෙ නෑනේ ඇයි ඒ කියාලා නවතින්න ඕනේ හුස්මේ වෙලීලා කෙලෙසද එවන්නේ හැගුමන් ලියාලා 🥺♥️
@Thasindudinetra
@Thasindudinetra 6 ай бұрын
Thisss ❤
@kpk2974
@kpk2974 Ай бұрын
මන් පොඩි කාලේ ඉදන්ම all girls school එකකටමයි ගියේ. ඒ නිසා මෙහෙම දෙයක් මන් real life එකේ දැකලා නැහැ. ඇත්තටම මෙහෙම අය ඉන්නවද? මේ තුන්දෙනා වගේ අය. Especially ලංකාවේ. මන් කියන්නේ friendship එක ගැන. මේ movie එකේ නම් කෙල්ලො දෙන්නම කොල්ලට කැමතියි. කොල්ලත් එක කෙල්ලෙක්ට කැමැතියිනේ. එහෙම නැතුව friendship එක විතරක් love ටිකක්වත් ගෑවිලා නැතුව. only friends. school යන කාලේ ඉදන් මෙහෙම 10 years විතර යනකන් friendship එකක් between one boy and two girls?
@tharushiamasha995
@tharushiamasha995 Ай бұрын
ඔව් ඇත්තටම තියේ....❤️
@RuwanNilaksha-e9d
@RuwanNilaksha-e9d Ай бұрын
❤❤
@tharushalakshan9359
@tharushalakshan9359 3 күн бұрын
මම mix school ගියාට මෙහෙම ඒවා දැකල නෑ..ඒත් එහෙම ඒවා තියෙනව
@slvib
@slvib 7 ай бұрын
මේ සින්දුව දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ ❤
@MoraganeMoragane
@MoraganeMoragane 7 ай бұрын
එහෙමෙද
@daham_xo
@daham_xo 7 ай бұрын
Attath
@SASINI549
@SASINI549 6 ай бұрын
Yes ❤️
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 5 ай бұрын
Film එකනම් පිස්සුවක් ❤ යසස් අයියාගේ සින්දු ටික නම් කියන්න වචන නෑ... අහන් ඉන්න පුළුවන් ඇස් දෙක පියන...❤
@kasunirangana3385
@kasunirangana3385 7 ай бұрын
සිංදුව දාල පැයක් ගිහින්..දැන් කීපාරක් ඇහුවද කියල මතක නැහැ..❤🥺 අනේ හරිම ලස්සනයි..
@sajeewaanthony
@sajeewaanthony 7 ай бұрын
ආදරේ දැනිලත් කියාගන්න බැරි හිත් වලට ගැලපෙන ම සිංදුවක්.... ❤✨👀
@ot13happiness
@ot13happiness 7 ай бұрын
මේ ෆිල්ම් එකේ සිංදු මාරම ලස්සනයි . ඒ සිංදු හැම කෙනෙක්ගෙම ජීවිතේකට කොහෙන් හරි සම්බන්ධ වෙනවා. මටත් එහෙමයි 🥺❤
@gayanukapesanjith2163
@gayanukapesanjith2163 7 ай бұрын
Eka nam aththak
@shashiniisurika6200
@shashiniisurika6200 6 ай бұрын
ඒක ඇත්ත ❤️❤️
@lavindu_sachintha
@lavindu_sachintha 5 ай бұрын
මේක පට්ට ❤ නිතරම අහනවා දැන්. සචින් උඹ පට්ට❤
@DewEditz111
@DewEditz111 7 ай бұрын
*සින්දුව අහන්න පටන් ගත්තට පස්සෙ අහන එක නවත්තගන්න බැරි කවුරුහරි ඉන්නවද මන් වගේ* 😙♥️
@tekasha68
@tekasha68 7 ай бұрын
Thava poddai😒
@ssh126
@ssh126 7 ай бұрын
Katha karm athi d , gedrt awith hukl ynn ep d..
@DewEditz111
@DewEditz111 7 ай бұрын
​@@ssh126 ona ekk mlli 🙂
@ssh126
@ssh126 7 ай бұрын
@@DewEditz111 Ay msj ek edit kre 😂😂
@DewEditz111
@DewEditz111 7 ай бұрын
​@@ssh126Hee hee
@BuddhiPrawesha
@BuddhiPrawesha 2 ай бұрын
යසස් ඔයානම් වේදනාවක් 😅...... පටන් ගන්නෙ මේකෙන් ඉවර කරන්න වෙලා තියෙන්නේ 2019 ආපු "සංසාරිණි"ගෙන් ❤❤
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 7 ай бұрын
මේ සිංදුව දානකල් ඉවසිල්ලක් නැතුන් හිටියෙ ❤️🥰
@Thundershock-ee4lv
@Thundershock-ee4lv 5 ай бұрын
යසස් මැදගෙදර outstanding . 🎉අපිටම අනන්‍ය වු ලස්සන ගිතයක්.🫶👌
@Pmw743
@Pmw743 6 ай бұрын
ඒ කියන හැම වචනයක් වචනයක් ගානේම හොදටම හිතට වදිනවා 🥺සිංදුවනම් සුපිරී❤
@TharinduSandaruwan-hc1vp
@TharinduSandaruwan-hc1vp 4 ай бұрын
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා❤.කමක් නෑ සමු ගැනීම කොහොම උනත් එයා හොදින්නම් ඇති.
@dilshanmaduranga2070
@dilshanmaduranga2070 6 ай бұрын
ආදරයක් නිසා කවදාවත් යාලුකම් අතාරින්න එපා ආදරය කියන්නේම කැපකිරීමක් බලපු අය දන්නවා 🥺🎉❤❤❤ පට්ටම ලස්සන කතාවක්🎉
@tharushiwasana7655
@tharushiwasana7655 2 ай бұрын
අකුරු එකතු කරලා ලස්සන වචන හදනවා ඒ වචන වලින් මෙච්චර ලස්සනට සිංදුවක් මිනිහෙක්ට ඇබ්බැහි වෙන්න තරම් කරන්න පුළුවන් නම් ඒක මාරයි❤super voice💗
@Milygirl
@Milygirl 6 ай бұрын
මැයි මල් පවා ඇයි දැයි අසා තුරු සැලුනි පිණි මල් සලා.......❤️💐 මේ සින්දුව අපි අතරට ඇවිත් සති දෙකක් වෙනවා.. එක දවසක්වත් මගහරින්නෙ නැතිව අද වෙනකන් ඇහුවා.. මිනිසුන්ව මොන තත්වයක දියත් සුවපත් කරන්න පුළුවන් හඬක් තමයි යසස් අයියගෙ හඬ.... මේ සින්දුව අහපු පලවෙනි දවසේ දැනිච්ච සතුට අද ඇහුවත් දැනෙනෝ... ඒ තරම් ශක්තියක් මේ සින්දුවෙ තියෙනවා... ඒකයි මෙච්චර මිනිස්සු මේ සින්දුව වැලඳ ගත්තෙත්...❤️✨Good Luck 🤞 ❤️
@dulaxidevindi2535
@dulaxidevindi2535 6 ай бұрын
මේක දැන් ඇබ්බැහියක් වෙලා.. හැමදාම අහනවා ❤❤
@madhushikasewwandi
@madhushikasewwandi 7 ай бұрын
අනේ රෝමියෝ මේ ගී අසන් නොදොඩම මා හා ගයන් මේ සින්දුවත් ඉක්මනින් ඕනි Film එක බලපු දවසේ ඉදන් හොයනවා ඒක❤❤❤
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hii
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hi
@Dex_Lee
@Dex_Lee 6 ай бұрын
ලංකාවේ වැටුන Film Industry එක ගොඩ ගන්න සැහෙන්න දගලන පිරිසක්.All The Best.We are with you ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 ай бұрын
මේ සින්දුව එනකල් බලන් හිටියේ ❤❤❤.සචින් අයියා ,දිනක්ෂි අක්කි ,රශී අක්කි ඔක්කොගෙම ඇක්ටින් සුපර්බ් ❤❤❤
@dilmihansani467
@dilmihansani467 7 ай бұрын
ආදරණිය ප්‍රාර්තනාට පස්සේ අහපු ලස්සනම film song eka❤️💫🖤
@UmiDu1516
@UmiDu1516 7 ай бұрын
මාරම ලස්සනයි සිංදුව! හදවතට මාර විදිහට දැනෙනවා🥺♥️
@hashi8539
@hashi8539 7 ай бұрын
අනෙ මේ සිංදුව මාර ලස්සනයි voice එක හිත නිවනවා හරිම ලස්සනයි..පද පේළි ටික හිතට මාර විදියට දැනෙනවා..❤🥰
@AnjuBoy99
@AnjuBoy99 7 ай бұрын
Thanks for the full song. නොඉවසිල්ලෙන් බලා හිටියේ එනකම්.
@jeewanigamage7733
@jeewanigamage7733 7 ай бұрын
Film eka බලන්න ගිහින් මේ සින්දුව ඇහෙද්දි හිතට දැනුන හැගීම 😌🥺❤️
@pasansandeep4337
@pasansandeep4337 7 ай бұрын
යාන්තම් මැයි මාසයේ මැයි මල බලන්න පුලුවන් උනා❤🙈
@MoraganeMoragane
@MoraganeMoragane 7 ай бұрын
වෙන මුකුත් බලන්න එපාද 😂
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 6 ай бұрын
❤❤❤
@vihangawijekoon33
@vihangawijekoon33 7 ай бұрын
මම අද බැලුවා හරිම ලස්සනයි ❤❤❤මුවි එකෙ තියෙන සිංදු ඔක්කොම ලස්සනයි .සිංදු 08 වගේ තියෙනවා මගේ හිතෙ
@chanufernando4060
@chanufernando4060 7 ай бұрын
Film එක බලපු නැති අය අනිවා ,,බලන්න .....ඒ තරම් හිතට දැනෙන story එකක් ❤
@rk_4evr526
@rk_4evr526 7 ай бұрын
ඔව් මාර ලස්සනයි film එක. සචින් රෂි දිනක්ෂි 🩷
@Userbusy649
@Userbusy649 7 ай бұрын
ඒක නම් ඇත්ත පුදුම ලස්සන story එකක් ❤ Friendship ❤
@asherpraveen9980
@asherpraveen9980 7 ай бұрын
Kohomada balanne 🥺
@chanufernando4060
@chanufernando4060 7 ай бұрын
@@asherpraveen9980 thama film hall wala thiyenawa
@vinuthehasna8662
@vinuthehasna8662 7 ай бұрын
Thama film hallswala pennanawa
@harshaviraj2520
@harshaviraj2520 5 ай бұрын
සංගීතයට,පදරචනයටම ගැලපෙන locations.වසව බදුගේ සුපිරි concept එකක්.
@yohanprabashwara9853
@yohanprabashwara9853 7 ай бұрын
මාරම ලස්සන ෆිල්ම් එකක් ❤
@CricketOnline21
@CricketOnline21 6 ай бұрын
මැයි මල් පවා ඇයි දැයි අසා තුරැ සැලුනි පිනි මල් සලා🥺❤️ FAVOURITE PART OF THE SONG ❤️✨
@sldronevideos5007
@sldronevideos5007 7 ай бұрын
හම්මේ සිංදුව සම්පුර්ණයෙන්ම අහන්නම ඕනී නිසා ෆිල්ම් එක දෙපාරක් බැලුවා. ඒ තරම් මාර විදියට දැනුන සිංදුවක්.😍 කනට මී පැණි දානවා වගේ ❤
@dulshanchandeera5247
@dulshanchandeera5247 7 ай бұрын
❤ආදරණීය ප්‍රාර්ථනා film එකෙන් පස්සේ ආපු ලස්සන film එක විසල් ආදරේ ❤ එත් ආදරණීය ප්‍රාර්ථනා film එකේ මතකයන් තාමත් මගේ හිතේ තාමත් මතකේ තියෙනවා ❤❤❤❤❤
@sandunudesh
@sandunudesh 7 ай бұрын
ඔක්කොම අය නියමෙටම රගපානවා 🥹♥️ රශිපබා නම් 👌🏾💖
@harshaviraj2520
@harshaviraj2520 5 ай бұрын
යසස් මැදගෙදර කියන්නේ තාරුණ්‍යයේ සංගීත නිර්මාණකරු.....❤❤❤❤
@AyodyaLiyanage-uh5bv
@AyodyaLiyanage-uh5bv 7 ай бұрын
හැමදාම ඇවිත් බලනවා මේ සින්දුව දාලද බලන්න ❤ ඒ තරම් ආසයි ❤
@nishasamadi2275
@nishasamadi2275 6 ай бұрын
2:17 රශිප්‍රභා හරිම ලස්සනයි අමුතුම ලස්සනක් තියෙන්නෙ ❤😍
@m.m.chamodpriyashan2681
@m.m.chamodpriyashan2681 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි ❤❤
@HiruniPaboda-h6f
@HiruniPaboda-h6f 7 ай бұрын
මාර ලස්සනයි. හදවතට දැනෙන කටහඩින් , ලස්සන පද පෙලක්, අති විශිෂ්ඨ රංගනයක් .මාර ලස්සන ෆිල්ම් එකක්❤❤❤❤
@ChathuraSilva-zl6pt
@ChathuraSilva-zl6pt 4 ай бұрын
තඩියා. උඹනම් පිස්සුවක් අයියේ ❤️❤️😌
@SachinDilshanFernando
@SachinDilshanFernando 5 ай бұрын
Everything Shehan Galahitiyawa & Yasas Madagedara touch turns golden! ❤️‍🔥❤️‍🔥🙏
@YasasMedagedara
@YasasMedagedara 5 ай бұрын
❤❤
@OshanSandeepa
@OshanSandeepa 7 ай бұрын
මැයි මල්😍❤ Lassana Melody ekak🥺❤🔥
@nawodya-4
@nawodya-4 6 ай бұрын
ඇයි දන්නෑ මේ වෙනකම් අහපු සින්දු වලින් හිතට දැනුනම සින්දුව මේක...😌❤️🙇‍♀️
@danodyathisum6730
@danodyathisum6730 5 ай бұрын
පරසතු කුසුමක කියලා ලස්සන සින්දුවක් තියනවා තනුරගෙ ඒකත් මේ වගේ අහලා බලන්න 😍❤
@slvib
@slvib 7 ай бұрын
Film එක බලල සින්දුව හොය හොය හිටියෙ මාරම ලස්සනයි ❤🥰🥰
@pradeepsusantha1873
@pradeepsusantha1873 6 ай бұрын
Superb act . melo. overall job well done # sachin ape bro #ragama friends gd luck
@ishu_bhashi24
@ishu_bhashi24 7 ай бұрын
සින්දුව දානකම් මයි හිටියේ🙈තැන්කූ❤️ 👀 යසස් අයියා නම් සැබෑම දක්ශයෙක්😌..දවසට එක පාරක් හරි නුබේ ඇස් සින්දුව අහනවා😥❤ එච්චරටම ඇබ්බැහි වෙලා😊.
@sacheee4684
@sacheee4684 7 ай бұрын
Aththa 😩♥️
@ishu_bhashi24
@ishu_bhashi24 7 ай бұрын
@@sacheee4684 ☺️❤️
@ishu_bhashi24
@ishu_bhashi24 7 ай бұрын
@@sacheee4684 ☺️❤️
@ishu_bhashi24
@ishu_bhashi24 7 ай бұрын
​@@sacheee4684☺️❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 7 ай бұрын
මේකත් සුපිරියක් යසස් brother you're voice fantastic @ magical voice 👌❤️🔥 මේකත් super hit එකක් වෙයි ❤️🔥 සචින් අයිය,දිනක්ශි අක්ක @ රශිපබා අක්ක ඔයාල 3 ගෙම acting fantastic 👌❤️🔥
@shalanikavinethu214
@shalanikavinethu214 7 ай бұрын
අමුතු ලස්සනක් තියෙන song එකක් මේක නම්❤😊
@sachirathnayake5815
@sachirathnayake5815 5 ай бұрын
බලපු ලස්සනම සිංහල film වලින් එකක්..නියමයි songs ටිකත්❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shehaniMihirangi-oz5vd
@shehaniMihirangi-oz5vd 7 ай бұрын
හිත නිවන ලස්සන සින්දුවක් ❤️🥺
@debaraadrian3445
@debaraadrian3445 3 ай бұрын
Sachiya ge acting nam supiri ❤️‍🔥
@shyamalifonseka6717
@shyamalifonseka6717 7 ай бұрын
ෙමි සචින් පුතා ෙග් රගපැම ❤❤❤❤❤❤නියමයි ලස්සනයි❤❤❤❤❤
@AlokaDharmasiri
@AlokaDharmasiri 7 ай бұрын
මගෙ පළමු ආදරේ එක්ක බලපු පළමු ෆිල්ම් එක🍀💫එයා ආස කළේ සංගීතයට මං ආස කළේ කැමරාකරණයට❤
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 7 ай бұрын
Plkooo😒👍
@chathurawickramanayake6849
@chathurawickramanayake6849 7 ай бұрын
Oka badinn wenne ne
@World_One4
@World_One4 6 ай бұрын
😂
@mahen_x7821
@mahen_x7821 6 ай бұрын
💟
@tiktok3785
@tiktok3785 6 ай бұрын
අධ්‍යක්ශනේ කරපන් 😹
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 6 ай бұрын
1 Million ආවට පස්සෙත් තාම අහන බලන අය ඉන්නවද ..😇❤✋
@asindu6815
@asindu6815 6 ай бұрын
ai 1million awama balanna bari wenawada?💀
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 6 ай бұрын
@@asindu6815 අමතක වුනොත් එහෙම .😒
@danushkarkulathunga.8212
@danushkarkulathunga.8212 5 ай бұрын
මම අද video එක බලන්නේ 😮
@pushpakumarakumara253
@pushpakumarakumara253 5 ай бұрын
Mm❤
@dewrandisanayaka1812
@dewrandisanayaka1812 4 ай бұрын
4.2M
@rasikajayamaha
@rasikajayamaha 7 ай бұрын
සෝමසිරි මැදගෙදරගේ පුතා කියලා දැන ගත්තේ ලගදි ❤❤❤
@Adggfw
@Adggfw 6 ай бұрын
කාලෙකින් ඇහුව ලස්සන ම ආදරණීය ❤❤ ගීතය
@ManojdeZliva
@ManojdeZliva Ай бұрын
ලංකාවෙ ලස්සන චිත්‍රපට හැදෙන කාලෙ ආයෙ ඇවිල්ලා 🫶
@sasindisahasna717
@sasindisahasna717 7 ай бұрын
Sachinge hinawata washee woo ma wani aya thawath siteeda❤
@slvib
@slvib 7 ай бұрын
Hm ❤😊
@KaviduChandupa
@KaviduChandupa 5 ай бұрын
බලද්දි ෆිල්ම් එකක් කියලා හිතුනෙම නෑ ❤ ඇත්තටම මාර ම ලස්නක් තියෙන්නෙ 😊 යසස් අය්යාගේ ගායනය කියන්න වචන නෑ ❤❤
@RasikaLiyanage-x6p
@RasikaLiyanage-x6p 7 ай бұрын
Thank you so much . Hamathenama me sinduva hewwa . Lyrics maru . Melody eka super.
@diliya9825
@diliya9825 2 ай бұрын
ඒකනම් වෙනම ලෙවල් එකක සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ.good luck brother 🌸👌👍
@sunethradarmasena1907
@sunethradarmasena1907 7 ай бұрын
වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි..❤️👀😚💐
@Samindu0829
@Samindu0829 6 ай бұрын
Film ekanam kiyanna deyak supiriyak. Onama kenekge emotional side eka touch karanna puluwan film ekak . Next level 🥺❤
@SonuDarmasiri
@SonuDarmasiri 7 ай бұрын
ඊයෙ movie එක බලලා ඇවිල්ලා සිංදුව දානකම් පිස්සුවෙන් හිටියෙ 🥹❤️🎀
@amashapremathilaka5997
@amashapremathilaka5997 7 ай бұрын
Same❤
@nilaninisansala
@nilaninisansala 7 ай бұрын
මාත් 😊❤
@vinojjanisha5011
@vinojjanisha5011 2 ай бұрын
මේවා සිංදු නෙමේ අධිමත්‍රා තනිකරම පිස්සුවක් ❤❤❤❤
@DEWZ_VIHAGA
@DEWZ_VIHAGA 4 ай бұрын
මේක අහද්දී අමුතු හැගීමක් එනවා 😫💗
@Dbk1830
@Dbk1830 7 ай бұрын
හිතටම වැදුනු සිංදුවක් මේක නම් ❤ මටම කැපෙනවා 😊 Thanks Song එක ටියුබ් අප්ලොඩ් කරාට
@lahirudharmasena8626
@lahirudharmasena8626 7 ай бұрын
කාලෙකින් හිතට දැනුන , අතීතය මතක් උන song එකක්... Waited So long for this❤❤❤❤
@SulochanaChandradasa
@SulochanaChandradasa 6 ай бұрын
මාරම ලස්සනයි මේ song එක. Film එකත් ඒ වගේමයි. ❤
@Lelumikshanika
@Lelumikshanika 7 ай бұрын
මේ සින්දුවනම් පිස්සුවක් 😘❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🌹😊
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 6 ай бұрын
ශෙහාන් ගලහිටියාව,යසස් මැදගෙදර සුසංයෝගය ❤ වෙනමම ලස්සනක් තියෙන සිංදුවක්..😊
@nishasamadi2275
@nishasamadi2275 6 ай бұрын
3:47 දිනක්ෂි හින්දි නිලියක් වගේ 😍❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН