MAIN CHARACTER || EPISODE 55 || මේන් කැරැක්ටර් || 20th September 2024

  Рет қаралды 75,103

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 87
@SeafarerTales-v4w
@SeafarerTales-v4w Ай бұрын
රෝහිත කතාවෙ ඉන්නම ඕනේ.කතාව කනපිට ගහන්න රෝහිත එක්තැන් කරන්න වත්,මරන්නවත් එපා....
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Ай бұрын
සහස්‍ර අමාරුවෙ වැටුනම ශේන් උදව් කරා කියල අමතක වෙලා වගේ දැන්
@Shanika_piyumali
@Shanika_piyumali Ай бұрын
මේ කතාව හැමදාම ආසවෙන් 4න් එකෙන් බලන අය කෝ එන්න මා ලගට
@dunuboy
@dunuboy Ай бұрын
mam a ennam
@kavidurasmika5519
@kavidurasmika5519 Ай бұрын
🩵
@apisri3197
@apisri3197 Ай бұрын
Pissu
@UdeniUdeni-i4t
@UdeniUdeni-i4t Ай бұрын
Math
@dunuboy
@dunuboy Ай бұрын
@@apisri3197 ai
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx Ай бұрын
සහශ්‍රා...අමාරුවේ වැටුන වෙලේ උදව් කලේ ශේන්....ඇයි දැන් ශේන් ට ඔය විදියට කරන්නේ..අනික රෝහිතට නම් කරදරයක් වෙන්න එපා...එයාගේ පුතා හරි මේ හොර වැඩේ දැන ගන්න ඕනි...ශේන් හරි රෝහිතව බේර ගන්න ඕනි...එතකොට හරි ශේන් ගේ සිහිනයට පාර හැදේවි..රුමේශා කියන හිගන්නිට දුක් විදල මැරෙන්න ඕනි...සැප වැඩි..තමන්ගේ මිනිහා මරල ඒ සල්ලි වලින් සැප විදින්න බැල්ලි
@InokaLanka-b8x
@InokaLanka-b8x Ай бұрын
ඒ උනාට රෝහිත සර් කතාවෙ ඉන්නම ඕනෙ.
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
සහශ්‍රාට අමතක වෙලා ශේන් කරපු උදව් ශේන්ට ගැලපෙන්නෙ සමාධි 😐
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe Ай бұрын
ඇත්ත
@YasminSallay
@YasminSallay Ай бұрын
රෝමෙශාට ඉන්න නිලියගේ නම නම් දන්නෙ නැ හැබැයි එකම චරිතෙ එකම ව්දිහට see you එකෙත් එමමයි
@sinhala_rachana
@sinhala_rachana Ай бұрын
roohita hitye eyane .geethge exta.lassna actress kenek.hoda chrithyk hmbunoth lssnata karai.
@yohansiri861
@yohansiri861 Ай бұрын
යකූ...මම විතරද හැමදාම ෆෝන් එකෙන් බලන්නෙ..🤔🤔
@IshuJayawaradhane
@IshuJayawaradhane Ай бұрын
Samadi hari ynne Shenta❤
@wolfyperera8935
@wolfyperera8935 Ай бұрын
මූ මැරෙන විදියට කතාව සෙට් උනා නම් මරු. 😂ඉක්මනට
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc Ай бұрын
රොමේෂා ලස්සනයි❤
@SeafarerTales-v4w
@SeafarerTales-v4w Ай бұрын
ශේන්ගෙ අම්මත් ඕන එකයි,එපා එකයි,ඕනවට වැඩිය හිතන ගමන්,ඕන එකයි එපා එකයි,ඕන එකාටයි,එපා එකාටයි කියවනෝ තියන්. පොඩ්ඩක් ඉවසලා ඉන්නවකො වෙන විදියක් බලාගෙන.දරුවොන්ටත් උන්ගෙ ජීවිතවල පොඩි හරි අයිතියක් තියේ නේ තීරණ ගනිද්දි.
@ravindrakumaraariyarathna7140
@ravindrakumaraariyarathna7140 Ай бұрын
Script එක ඉස්සුවේ ශේන් නෙවෙයි නේ උත් එක්ක තරහා වෙන්නෙ😂
@tharangaperera5189
@tharangaperera5189 Ай бұрын
ශේන් ❤️ සහශ්‍රා ❤️❤️❤️
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
මේ කතාවේ ඊලග කොටස අනුර කුමාර දිසානායක ජනාධිපති උනාම බලමු ❤
@erandirukmalwatta7014
@erandirukmalwatta7014 Ай бұрын
Aniwarenma.. ratama anurata
@erandirukmalwatta7014
@erandirukmalwatta7014 Ай бұрын
❤😊
@drez-ls2ub
@drez-ls2ub Ай бұрын
❤❤
@dinithwaduge6853
@dinithwaduge6853 Ай бұрын
🙂😂😂 gon comment
@MaduShani-lo6sj
@MaduShani-lo6sj Ай бұрын
යකු මාර වැඩේ අර පොඩි එකිව ඉස්පිරිතාලෙ දාලා ඉලේකා ගෙදර ඇවිත් 😅😅😅😅
@Mihiri-g5l
@Mihiri-g5l Ай бұрын
රෝහිතව කතාවෙන් අයින් කරන්න වගේ ඒ ගමන මරන්න හදන්නේ 😁 රෝහිත ඉන්නම ඕනෙ කතාව ලස්සන රෝහිත නිසා .ශේන් ඇවිත් රෝහිතව බේරගන්න 😢😢
@dilshanirasha6496
@dilshanirasha6496 Ай бұрын
අනික් කතාවල් වගේමයි.මැදින් රෙන්න පටන් ගත්තා.
@upulfernando7476
@upulfernando7476 Ай бұрын
I like this drama
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
රොමේෂාගේ කට hada මොකද වෙලා තින්නේ පිඋමිගේ වගේ වෙලානේ 🙄
@ChampakumariJayasekara
@ChampakumariJayasekara Ай бұрын
මේ සහස්‍රා නම් අවස්තාවාදී මුල මතක නෑ😒
@SajithRajaguru
@SajithRajaguru Ай бұрын
❤❤❤❤❤❤🎉
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe Ай бұрын
සහශ්රාට පදිරි වෙන්න ඕන නෑ යකෝ..අතෑරලා දාන්න ඕන.ඔහොම පදිරි වෙන්න ඕන නෑ ශේන් වගේ කිසිම කොල්ලෙක්.තමන් ඉන්න තත්වෙ තේරුම්ගන්න පුලුවන් තමන්ටම විතරයී.මොනව උනත් කවුරු උනත් කවදාවත් ගොඩ යන්න කාගෙවත් මහන්සියක් හොරකම් කරන්න හොඳ නෑ.නරක දේවල් කරලා දියුණු වෙලා වැඩකුත් නෑ
@induperera3934
@induperera3934 Ай бұрын
මේ කතාව බලන්න එපා වෙන තැන ට ගෙන්න එපා. ප්ලීස්
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 Ай бұрын
සහශ්‍රට මිනි මරලා හංගන්න පුලුවන්. ශේන්ට ස්ක්‍රිප්ට හොරකන් කරන්න බැ😂
@ashmiraperera6212
@ashmiraperera6212 Ай бұрын
අද උවේන් ෆෑන් නැහැ😂 වොයිස් එක විතරනෙ අද😂😂
@Sanjusilentcooook
@Sanjusilentcooook Ай бұрын
රෝහිත ට පුතා ඉන්නවනේ රෝහිත මෝඩයෙක් නෙමෙයි දැනටමත් පුතාට ලියලා ඇති හැමදේම
@prasadikarunarathne6614
@prasadikarunarathne6614 Ай бұрын
සචින්තනී කතා කරන කැත, ඉඳපන්කො, හොයපන්කො, උඹ, අහපන්. හරිම කැතයි. ඔලුවත් කහ කහ. අප්පිරියයි.. වෙනස් චරිත කරන්න ඒත් මේ වගෙ ඒවනම් එපා.. ළමයි හදලා මිනිහා දාල ගියපු ගෑනු ඕනි තරම් නම්බුකාර විදිහට ජීවත් වෙනවා.. මං හිතනවා මේ චරිතෙන් මතු කරන්න හැදුවෙ ඒ වගේ චරිතයක් කියලා. ඒකනේ නගර සභාවේ කුණු අදින රස්සාව තෝරගන්න ඇත්තේ.. ඒත් මෙයා දැන් ඉන්න විදිහ ගැලපෙන්නෙ ළමයා ජීවත් කරවන්න ඕනි ජරාවක් කරන ගෑනියෙක් වගේ..,
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
උකුනෝ ඇති ඒකනේ කොයි වෙලාවෙත් කසන්නේ
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
​@@gangashamali2652Ekane neda😂😅😅....naththan naanne nathuwethi 😅😅
@samanthikamaduwanthi4537
@samanthikamaduwanthi4537 Ай бұрын
ඒක ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා ඒ චරිතෙ ගොඩනගලා තියෙන විදිහ 😂 අනික සැබෑ ජීවිතේ ඉන්න විදියටම කරන්න පුලුවන් චරිත හැමදාම එයාලට ලැබෙන්නෙ නෑ. ඒ සචින්තනී නෙමෙයි ඉලේකා. 😅😅
@hanu5993
@hanu5993 Ай бұрын
අන්න ඒකයි ඕක මිනිස්සු හරි අඩුවෙන් තේරුම් ගන්නේ​@@samanthikamaduwanthi4537
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
රෝහිතට ගහන එක ලේසි නෑ,,😂
@hasinianuththara490
@hasinianuththara490 Ай бұрын
අප්පටසිරි ඉලේකා මෙයාගේ අක්කාද?
@SakuAjith
@SakuAjith Ай бұрын
Hmmm
@shanukidisanayake6819
@shanukidisanayake6819 Ай бұрын
මේ කතාව 😊තාත්වික නෑ කිසිම ලස්සනක් වෙනසක් නෑ .සහස්‍ර ෂේන් ට කියලා jude ව panuwa eka කතාව ලියන කෙනාට amathakawela 😂eka.
@GayanManjula-g3j
@GayanManjula-g3j Ай бұрын
කතාවෙ අවසානෙ මේ විදියට හිතන්න දෙන්නෙ ඇයි ?....
@RelaxationVibes223
@RelaxationVibes223 Ай бұрын
17:56 Methana shane hattayak adala wage
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
තාම සබ් 294 හොදේ😢😭😭
@HashanAkarshana
@HashanAkarshana Ай бұрын
හා....හරි
@dunuboy
@dunuboy Ай бұрын
@@HashanAkarshana mama oyava sab kara hode
@NishanthaJagath-um3dg
@NishanthaJagath-um3dg Ай бұрын
Aniwarema phone ekenama thama බලන්නේ
@ruwankumara3218
@ruwankumara3218 Ай бұрын
❤❤❤❤
@inokamuscat9758
@inokamuscat9758 Ай бұрын
ශේන් හොරකන්න්කලේ නෑනේ..ඒක රෝහිතයගෙ පුතානෙ හොරකන් කරලා ගෙනත් දුන්නෙ උවේන්ට..මේකෙ ලියන්නා ගුලි.කාලද
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Ай бұрын
මෙක tv එකේ බලනවා ට වඩා හොදයි Phone එකෙ ම බලන එක tv එකෙ භාගයයි පෙන්නන්නෙ 😑😑
@Maduwatec10M
@Maduwatec10M Ай бұрын
ඕකනි කතාව අනිත්පැත්ත හරෝනනි 😏
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Ай бұрын
❤❤❤❤🌹🌹
@upulfernando7476
@upulfernando7476 Ай бұрын
Mn Asawan balana wa
@NPPSSriLanka456
@NPPSSriLanka456 Ай бұрын
මේකත් කුනු ගොඩක් වෙන්න යන්නෙ
@ThamaraDil-o8y
@ThamaraDil-o8y Ай бұрын
Paw shenta balaporoththu deela sahassra dan mokada oya adare nam samawa denna barida
@SHAMISHKA
@SHAMISHKA Ай бұрын
ඊයා සහස්‍ර ට පුක දීලා ශේන් 😂.ඉදකින් ගෑනූ ඉස්සර හා නෝන්ජල් වෙන්න එපා බන්😂
@samanthikaniroshani4833
@samanthikaniroshani4833 Ай бұрын
Eleka katha karanna dannema ne kethai katha karana vidiya 🤑🤑🤑🤑
@Newhonorphond
@Newhonorphond Ай бұрын
Script eka issuwe rohithage puthane.
@karuWeragama
@karuWeragama Ай бұрын
kathawa kiyana kenata Mula mathaka nedda
@Newhonorphond
@Newhonorphond Ай бұрын
Uwenta script eka genath dunne Aakash. Shen eke podi charithayak ragapaanna ganne kiyala kiwe. Munta mathaka ne.
@GloryGabriel-p2o
@GloryGabriel-p2o Ай бұрын
ඉලෙකා ඔලුව කසන සින් එක කැතයි
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
Romeshage akka ileka 😮
@NPPSSriLanka456
@NPPSSriLanka456 Ай бұрын
Unlike කරපල්ල
@shiromishiromi9069
@shiromishiromi9069 Ай бұрын
Script aka horakan kale rohithage puthane
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 Ай бұрын
යශ් කැතවෙලා දැන් මූන එහෙම හෙන ඩ්‍රයි පාටයි
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Visekari | Episode 01 - (2024-10-21) | ITN
23:24
ITN Sri Lanka
Рет қаралды 455 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН