make puff pastry🥐වරදින් නැතුව හදන ලේසිම විදිය.බටර් ග්‍රෑම් 100න් පෆ් පේස්ටි 24 ක්.

  Рет қаралды 142,730

ITALY NADEE

ITALY NADEE

Күн бұрын

Пікірлер: 176
@Haheshika
@Haheshika 8 ай бұрын
Thank you so much ❤ කටේ ඇලෙන පෆ් මාගරින් නැතුව බටර් වලින් හදන්න කියලා දුන්නට බොහොම ස්තුති ❤
@rangikanadee9556
@rangikanadee9556 8 ай бұрын
ඔයා කොහොමද අනේ මේ තරම් අලුත් ක්‍රම අරගෙන එන්නේ ඔයාගේ හැම වීඩියෝ එකකම අලුත් දෙයක් තියෙනවා. අලුත් ලේසි විදියක් හදන විදිහක් කියල දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි.ඔයාගේ අර ලේසියෙන්ම හදන ගෝදම්බ රොටිය මම අන්න ඒකත් ඊයේ හැදුවා.😊
@KumariKumari-u8y
@KumariKumari-u8y 7 ай бұрын
නංගි ඔයාගේ පේස්ට් එක මරු අපේ තාත්තා පොඩි කඩයක් කරනවා මමනම් සෞදි ඉන්නෙ ගහින් හදනව ඔයාට ගොඩක් පින් ලස්සනට කියලා දෙනවට
@anomamapa8718
@anomamapa8718 8 ай бұрын
හොදට explane කලා thank you very much wish you all the best
@DayaniAmarasooriya
@DayaniAmarasooriya Ай бұрын
Well done
@suranjikaranathunga1105
@suranjikaranathunga1105 Ай бұрын
හරිම ලේසි මේ ක්‍රමය ....ස්තුති
@Gamingtime-brawlstars
@Gamingtime-brawlstars 8 ай бұрын
දැක්කම කටට කෙලත් උනනවා ඒකනම් පට්ට❤
@RNi-jz5ew
@RNi-jz5ew 2 ай бұрын
මංසව්දියේ. හරිම. වැදගත්
@mykitchenlife5122
@mykitchenlife5122 8 ай бұрын
ඇත්තටම ගොඩක් ලේසියෙන් හැදුවා ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤
@renukalevis3438
@renukalevis3438 4 ай бұрын
Best receipe
@maleeekanayake5548
@maleeekanayake5548 6 ай бұрын
👌👌👌👌👍 නියමයි ස්තුතියි ඔබට
@JeewaniePerera
@JeewaniePerera Ай бұрын
Best
@lfmgroup2162
@lfmgroup2162 7 ай бұрын
Godaakma හොඳයි .❤❤
@thamarawerake
@thamarawerake 2 ай бұрын
MY GRATEFUL THANKS
@arunicooray2022
@arunicooray2022 8 ай бұрын
Mama adamai dakke.adama haduwa.wow niyamai.mama pestry magarin thamai gawe.lassanata awa.thank you dear.God bless you.
@niroshaperera3405
@niroshaperera3405 6 ай бұрын
I like your recipe
@ludovicrobine4903
@ludovicrobine4903 8 ай бұрын
මම ඔයාගෙ රෙසපි බලනව ඒව මේවාත් දැම්මනම් හරි නොකියා ඔයාගෙ රෙසපි එක ඔයාගෙම විදියට දෙනව නම් තමයි වඩාත් හොඳ ඔයාගෙ රෙසපි වලට බොහොම ස්තුතියි
@priyanthasantaSanta
@priyanthasantaSanta 8 ай бұрын
ඇත්තටම ඔබට ස්තුති සිස්ටෙර්.හරිම පැහැදිලිව කියලා දුන්නට
@SlMo-h2y
@SlMo-h2y 13 күн бұрын
ආයුබෝවන් ඔය පින් බර සුරතට දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️
@MaureenThampoe
@MaureenThampoe 3 ай бұрын
So nice thank you
@chandrikameedeniya7880
@chandrikameedeniya7880 8 ай бұрын
Thanks.🙏අපට හරි වටින video එකක් ගෙනා ඔයාට සුභපැතුම් ❤️❤️
@RemiseRemise
@RemiseRemise 3 ай бұрын
Nice....thank U.
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 6 ай бұрын
Thank you ❤❤❤
@NirmalaU-s9t
@NirmalaU-s9t 8 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි .Deep freezer එකේ තිබ්බ pastry ,එලියට ඇරගෙන bake කරන විදිහ පෙන්නුවාට.ඒ වගේම puff pastry පහසු ක්‍රමයකට හදන විදිහත් පෙන්නලා දුන්නට.💐🌹❤
@slbuy830
@slbuy830 8 ай бұрын
Godak sthuthi Sthuthi
@NoorNizaya-ex8cz
@NoorNizaya-ex8cz 8 ай бұрын
Wow superb harima eazy thanks for your rcp❤❤❤😍😍😍😋😋
@ramaniyaiman9138
@ramaniyaiman9138 8 ай бұрын
ලස්සන ට හැදුවා
@KelvinM22
@KelvinM22 23 күн бұрын
How many grams/ teaspoon of baking powder????
@MalsriPerera
@MalsriPerera 8 ай бұрын
Its great.thanks a lot
@surathiramzee9847
@surathiramzee9847 8 ай бұрын
Thanks for the video sister. 🌷🌷🌷👍🏼👍🏼🎄🏡
@chitradharmaratne7749
@chitradharmaratne7749 5 ай бұрын
Harima apuruwata kiya denawa Thanks
@Buddika-e2v
@Buddika-e2v 8 ай бұрын
Thank you so much for your valuable recipe dear 👏
@jayanthimallika2762
@jayanthimallika2762 8 ай бұрын
සුපිරි
@malikwt6387
@malikwt6387 8 ай бұрын
Thank you. Diegu gamanak yanna vaasanava leabeava
@pasindulakshan5197
@pasindulakshan5197 4 ай бұрын
A to Z සම්පුර්න වැරදි ඩො එක හැදුවා......
@fathimarizana1068
@fathimarizana1068 Ай бұрын
Tank u dear
@m.h.dharma7236
@m.h.dharma7236 8 ай бұрын
Raha paatai. Hadalama kiyannamko hondaida kiyala… 😍
@Gamingtime-brawlstars
@Gamingtime-brawlstars 8 ай бұрын
Mama asama kemak thank you❤❤🎉🎉
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 7 ай бұрын
Lovely pastry👍thanks for sharing ❤
@fatmaoman9564
@fatmaoman9564 7 ай бұрын
Mama.inna.kuwait.hamadama.mama.monawa.hari.hadanawa.mis.oyaga.vidio.bAlala.godak.dawal.igana.gatta.b.s.idiriyata.yanna❤❤❤❤❤❤❤
@ITALYNADEE
@ITALYNADEE 7 ай бұрын
❤️
@priyadarshanimendis3931
@priyadarshanimendis3931 7 ай бұрын
Thanks ❤❤❤
@SobanieDon
@SobanieDon 8 ай бұрын
Thanks 2:47
@senakitchen5560
@senakitchen5560 8 ай бұрын
Thank you dear 🍇👍
@priyanganimudalige6193
@priyanganimudalige6193 8 ай бұрын
Harima hodai budusaranai Oyata
@indranipathirana1197
@indranipathirana1197 8 ай бұрын
Oya godak දවසකින් neda awe mrs.mama oyage resipi balanawa niyamai .mara pahadiliwa kiyala denawata sthuthi 😮❤❤❤❤❤
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
මට ඉතින් පොඩ්ඩො තුන් දෙනෙක් ඉන්නවනේ ඒ නිසා ටිකක් කාර්ය බහුලයි, පුළුවන් තරම් උත්සාහ කරනවා සතියට දවස් දෙකක්(සඳුදා සිකුරාදා) වීඩියෝ එකක් අරන් එන්න ඉඳලා හිටලා ඒක කරන්න අමාරු වෙනවා😊❤
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
Thank for sharing good job ❤
@sewmininawodya5887
@sewmininawodya5887 8 ай бұрын
Yummy ❤
@dilrukshifonseka8840
@dilrukshifonseka8840 6 ай бұрын
Thank you sister
@sumanaguruge2987
@sumanaguruge2987 4 ай бұрын
Sthuthi balanawa
@nashikaushalya2650
@nashikaushalya2650 8 ай бұрын
Akke oyata aththatama ස්තුති mage husband kamathima mewa kanna.eth mn recipe eka danne nathuwa hitiye❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
සෝක් නේ ද තෙරුවන් සරණයි
@sharikanadeeshani7873
@sharikanadeeshani7873 2 ай бұрын
Miss butter da dagaththe mathu pitata . aneka miss butter dala rollin🎉 pin eken thunee karala sheet eka seethakaranaye thibbadadala
@sharikanadeeshani7873
@sharikanadeeshani7873 2 ай бұрын
Hari miss defizer eke තියෙන්නෙ eka වතාවක් pamanaida. . නැතිනම් කීප වතාවක් සමහරු aran නැවත නැවත rollin pin eken roll karanawane 4 වතාවක් .
@ITALYNADEE
@ITALYNADEE 2 ай бұрын
මම තියාගත්තේ එක වතාවයි නවන ප්‍රමාණ වැඩි කළා
@pushpaadikari5895
@pushpaadikari5895 8 ай бұрын
ඹයාට ගොඩාක් ස්තූතියි
@DayaniVithanage
@DayaniVithanage 8 ай бұрын
Can Fred for oil I don t have oven thanks
@kaushalyafernando7185
@kaushalyafernando7185 8 ай бұрын
Thanks for your video. I'll make tomorrow. God bless you 🙏 ❤
@t.msheromidamayanthi1928
@t.msheromidamayanthi1928 8 ай бұрын
Nangei puluwanda ...elawalu Roti hadana widiya kiyala deinna ...nangei pawlea hamotama budu sharanaei 🙏🙏🙏
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
හොඳයි ඉක්මනින්ම අරන් එන්නම්❤😊
@indranipathirana1197
@indranipathirana1197 8 ай бұрын
Good morning❤ ane duwa black curiya hadna prmana G 500 prmanyata hadna widiya kiyala denna puluwanda duwa oyage resipi balanawa harima piliwelata kiyala denawata sthuthi ❤❤❤❤❤❤
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
ඉල්ලපු රෙසිපිය මොකක්ද කියලා මට පැහැදිලි මදි. ටිකක් ආපහු කියනවද❤
@NadeeraBongso
@NadeeraBongso 8 ай бұрын
Thanks dear❤
@wikramanayaka1325
@wikramanayaka1325 8 ай бұрын
Phadeliwa.keya.dunna.thank.you❤
@kpmallika3334
@kpmallika3334 3 ай бұрын
තෑන් බුදු සරනයි
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Thank you 💐
@helenfernando1528
@helenfernando1528 8 ай бұрын
Thanks නංගී ..mama oya එනකම් බලාගෙන ennawa ..jesu පිහිටයි oyata .🙏
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
Thank you❤❤❤
@kamarypop65
@kamarypop65 8 ай бұрын
❤🌹ස්තුති ඔයාට බුදු සරනයි
@shyamaalahakoon4521
@shyamaalahakoon4521 8 ай бұрын
❤❤❤ Thank u.
@thamarawerake
@thamarawerake 3 ай бұрын
NEED TO LEARN LATER PLEASE
@NilukshiAkka
@NilukshiAkka 8 ай бұрын
👍👍👍👌👌
@sanduu.jayamanna9149
@sanduu.jayamanna9149 4 ай бұрын
Akkee, piti 250g walata biththara 1k dammata kamak nadda?
@ITALYNADEE
@ITALYNADEE 4 ай бұрын
කමක් නැහැ
@mohamedfahim5783
@mohamedfahim5783 8 ай бұрын
Hi mama pastry recipe ekkak hoya gena hitiye thanks oya italyeta inney
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
ඔව් මම ඉතලි ඉන්නේ😊❤
@nahdiyanazrur7528
@nahdiyanazrur7528 8 ай бұрын
Nangi mamath Italy thamai inne ane mata kiyandako oya dhaapu butter monawadha kiyala….. mehe master puff nehene ganda… nikang super market eke thiyana butter da oya dhemme? Plz eke nama mata sandhahan karanna puluwangdha
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
විශේෂ බටර් වර්ගයක් අරගන්නේ නැහැ. ඒ ඒ කාලයට සුපර්මාකට් එකේ offerta දාන්න බටර් එකක් තමයි අරගන්නේ.optimo කියන බටර් එක තමයි අරගත්තේ.
@sheebami7088
@sheebami7088 8 ай бұрын
May God bless 🙌 u dear Thank U 😊 Stay blessed and healthy forever dear 🙌 ❤️ Blessings from 🇧🇭 Bahrain
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
Thank you so much!❤❤❤and god bless you too.😊❤
@sheebami7088
@sheebami7088 7 ай бұрын
U welcome my dear 🎉 My best 👌 wishes to your wonderful channel ❤️ Have a 🙌 blessed day dear Please can u explain cup measurements My heartiest love ❤️
@ITALYNADEE
@ITALYNADEE 7 ай бұрын
Flour 3 cup
@sheebami7088
@sheebami7088 7 ай бұрын
@@ITALYNADEE May God bless 🙌 u dear Have bless 🙌 day dear ❤️
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 8 ай бұрын
Thank you......
@RNi-jz5ew
@RNi-jz5ew 2 ай бұрын
ලස්සනට. ඉක්මනට. කියල. දෙනව. හරිම. ෂොක්. ස්තුතියි. නංගී
@JananiM-b6p
@JananiM-b6p 8 ай бұрын
Wow! Great job. Apita kochchara kalayak deepfreezer eke dala thiyanna puluwanda?
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
ෆීසර් එකේ දැම්මහම නරක් වෙන්නේ නැහැ ඒ නිසා ඉතින් මාසයක් උනත් තියාගන්න පුළුවන්
@JananiM-b6p
@JananiM-b6p 8 ай бұрын
Thanks. Butter wenuwata oil ganna barida?
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
oil වලින් පේස්ට්‍රි රස එන්නේ අඩුවෙන් ඒක එතකොට පරාට එකක් වගේ වෙයි නේද
@nilanthipriyadarshani1379
@nilanthipriyadarshani1379 8 ай бұрын
Astra walin puluwanda
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
පුළුවන්❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 8 ай бұрын
Wow super excellent darling Thank U so much for ur great very useful quick & easy method crystal clearly U thought us 🙏💯👍👌🤩😋🤗
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
Thank you so much 🙂
@Ann-shashila
@Ann-shashila 6 ай бұрын
i anne❤❤
@Nsgamingmann
@Nsgamingmann 3 ай бұрын
10:45
@Gimhananupa
@Gimhananupa 5 ай бұрын
Yeast danna oni ndda 🤔
@ITALYNADEE
@ITALYNADEE 5 ай бұрын
අවශ්‍ය නැහැ
@arunicooray2022
@arunicooray2022 8 ай бұрын
Lipe bake karanna barida?
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
ආයුබෝවන් සුබම සුබ උදෑසනක් වේවා ...මමත් බලන ගමන්
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
සුභම සුභ උදෑසනක්❤
@NalimaNeel
@NalimaNeel 2 ай бұрын
Recognising The first And ​@@ITALYNADEE
@Nsgamingmann
@Nsgamingmann 3 ай бұрын
7:30
@NilanthiGayani
@NilanthiGayani 5 ай бұрын
😊
@priyanganimadagoda678
@priyanganimadagoda678 8 ай бұрын
ස්තූතියි
@ansalasadamali1811
@ansalasadamali1811 3 ай бұрын
Mamat balanagaman
@SanjanaBandar
@SanjanaBandar 5 ай бұрын
👌👌👌👌👌♥️♥️🌹
@indranidisanayake2206
@indranidisanayake2206 8 ай бұрын
Ekanam phadiliwa therum kara kiyala dunnata godak ස්තුතිය
@koralagemallika1620
@koralagemallika1620 8 ай бұрын
👍❤️
@Made.by.me.2024
@Made.by.me.2024 8 ай бұрын
Astra unath kamak nadda
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
කමක් නැහැ❤
@SubhagyaDisanayaka
@SubhagyaDisanayaka 4 ай бұрын
❤ ❤❤❤ ❤ ❤ ❤ ❤❤ ❤
@dilhanithanuja8554
@dilhanithanuja8554 8 ай бұрын
❤❤❤
@BadraJayakodi
@BadraJayakodi 3 ай бұрын
Butter nemei lili margarine daanne neda
@MalaniKalpage-q5l
@MalaniKalpage-q5l 8 ай бұрын
Atapitiwali හදන්න barida
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
පුළුවන්😊❤
@ishuchamindi2462
@ishuchamindi2462 7 ай бұрын
Oven eke mokadda akke function eka?uda yata dekama dalada mewa bake kranne??
@ITALYNADEE
@ITALYNADEE 7 ай бұрын
උඩ යට දෙකම
@ranasinhasunethra9545
@ranasinhasunethra9545 8 ай бұрын
👍👍👍👍♥️♥️♥️♥️
@aroshadithyan8573
@aroshadithyan8573 8 ай бұрын
💞💞💞👍👍❤️❤️
@dinithibhagya3269
@dinithibhagya3269 8 ай бұрын
රෑට අනලා තිබ්බට කමක්නැද්ද මිස්
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
කමක් නැහැ❤
@PriyangaSudarshani-f1l
@PriyangaSudarshani-f1l 3 ай бұрын
බටර් වෙනුවට තෙල් ගෑවට ප්‍රශ්නයක් නැද්ද
@PasinduUmesh-xe6si
@PasinduUmesh-xe6si 2 ай бұрын
බටර් වලින් තමයි පෆ් වෙන්නෙ
@githmitharushika6327
@githmitharushika6327 8 ай бұрын
පප් පේස්ට්‍රි ප්‍රිජ් එකේ නොදා කොච්චර කල් තියාගන්න පුලුවන්ද ?
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
ෆ්‍රිජ් එකේ තියන්නෙ නැත්නම් එදා දවසෙම පරිභෝජනය කරන්න වෙනවා. ශීතකරණය උඩ කොටසේ තියෙනවනම් දවසක් හෝ දෙකක් තියාගන්න පුලුවන්, අධිශීතකරණයේ තියෙනවනම් මාසයක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්❤
@NeelSiuabalapitiya
@NeelSiuabalapitiya 8 ай бұрын
අනේ්න අර රැලි වැලි කපලා ඒක බදින ක්‍රමේ
@AnudikaMadhushani-iv1xw
@AnudikaMadhushani-iv1xw 8 ай бұрын
මේක අවන් එකක් නැති අයට පෑන් එකක දාලා බැදගන්න බැරිද
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
පුළුවන්❤
@chandanasilva3872
@chandanasilva3872 6 ай бұрын
Meeta passe wena kisima kenekge cooking channel follow karannaa. Obathumiya niwaradiwa kiyaladunna dewal harima watinawa.mama subscrube kara like karanawa. Supper.
@ITALYNADEE
@ITALYNADEE 6 ай бұрын
❤️❤️❤️
@chandanasilva3872
@chandanasilva3872 6 ай бұрын
@@ITALYNADEE dan Lankawe welaawa raa 6.55 i.mama dan obage Hot Dog recipe ekata Hot Dog hadala uwara wnaa vitharai.hondata haduna .obathumiyage recipes hariyatama hari. Thank u so much.God bless to u and your lovely family.👍
@nishanifernando-xq7su
@nishanifernando-xq7su 8 ай бұрын
Butter eka
@ITALYNADEE
@ITALYNADEE 8 ай бұрын
කැමති බටර් වර්ගයක් අරගන්න😊❤
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
How to make Pastry in sinhala |  පේස්ට්‍රි හදන ලේසිම විදිය | Aththammai Mamai
8:37
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 123 М.
Такая счастливая 😂 #shorts #фильмы #топ
0:50
SH - Anh trai & Em gái || Brother & Sister #shorts
0:58
Su Hao
Рет қаралды 48 МЛН
28 сентября 2022 г.
0:25
@лис@
Рет қаралды 2 МЛН