Mal Mal Pipila Karaoke (Without Voice) මල් මල් පිපිලා කැරෝකේ

  Рет қаралды 10,682

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Sunil Perera
📜✍️ Lyrics : Chandra Dewadithya
🎸🎶 Melody : Sunil Perera / Gypsies
🌟★彡 𝕊𝕦𝕟𝕚𝕝 ℙ𝕖𝕣𝕖𝕣𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Gini Aguru Gode Karaoke / ගිනි අඟුරු ගොඩේ කැරෝකේ
▶️ • Gini Aguru Gode Karaok...
⭕ Ude Sawasa Muna Gasenna Karaoke / උදේ සවස මුණගැසෙන්න කැරෝකේ
▶️ • Video
⭕ Level Ekata Pass Wenna Karaoke / ලෙවල් එකට පාස් වෙන්න කැරෝකේ
▶️ • Video
⭕ Pahasuwatath Wasiyatath Karaoke (Without Voice) පහසුවටත් වාසියටත් කැරෝකේ
▶️ • Video
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිල නංගිල අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා
එන්න එන්න දැන් සුභ පතන්න
අපි හැමදෙන එකතු වෙලා
සුභ උපන් දිනක් වේවා
ජීවිතයම සරු වේවා
දෙවියන් ඔබ රැක දේවා
(සුභ උපන් දිනක්
සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා)//
මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා
මිතුරන් අතරේ නෑයන් අතරේ
ඔබ අපට සඳක් වෙනවා
එන්න එන්න දැන් සුභ පතන්න
අපි හැමදෙන එකතු වෙලා
සුභ උපන් දිනක් වේවා
ජීවිතයම සරු වේවා
දෙවියන් ඔබ රැක දේවා
(සුභ උපන් දිනක්
සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා)//
ඔබ සිතන පතන රන් යුගය ඔබට
අද අදම ලඟා වේවා
දුක විපත නොවී සැප සතුට යසස
ඔබ වෙතට උදා වේවා
එන්න එන්න දැන් සුභ පතන්න අපි
හැමදෙන එකතු වෙලා
සුභ උපන් දිනක් වේවා
ජීවිතයම සරු වේවා
දෙවියන් ඔබ රැක දේවා
(සුභ උපන් දිනක්
සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා)//
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
karaoke sri lanka,sinhala karaoke,without voice song,sinhala song without voice karaoke,sinhala karaoke songs,Honey Birds Karaoke,Live Band music track,most populer karaoke,sinhala karaoke new songs,mal mal pipila,mal mal pipila karaoke,mal mal pipila sunil perera,mal mal pipila lyrics,mal mal pipila sunil perera lyrics,mal mal pipila song,mal mal pipila parisaraya pura,sunil perera,sunil perera karaoke,sunil perera songs karaoke,gypsies karaoke

Пікірлер: 9
@milroyleonard8106
@milroyleonard8106 2 жыл бұрын
කියන්න වචන නෑ මේ විදියට ලස්සනට, Live කියන්න පුලුවන් විදියට කැරොකෙ හදන්න ඔබ තුමාලා ගොඩක් මහන්සි වෙනවා ඇති...ඒකයි මම හැමදාම කියන්නෙ ලංකාවේ කැරොකෙ නම් අංක 1 HB කියයලා.ජයවේවා තව ලස්සන සිංදු ටිකක් දාන්න සුපිරි ......
@napolisilva3975
@napolisilva3975 2 жыл бұрын
Niyama, මාත් කිවුවා..ලස්සනයි ..
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 2 жыл бұрын
Oyalage කැරෝකේ ලස්සනට තියෙනවා
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
හැමදාම Hornybirid කැරොකෙ දෙන්නෙ සුපිරි කැරොකෙ විතරමයි
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
මල් මල් පිපිලා පරිසරය පුරා නව සුවඳක් විහිදෙනවා මල්ලිල නංගිල අයියල අක්කල තුටු සිතකින් පසු වෙනවා එන්න එන්න දැන් සුභ පතන්න අපි හැමදෙන එකතු වෙලා සුභ උපන් දිනක් වේවා ජීවිතයම සරු වේවා දෙවියන් ඔබ රැක දේවා (සුභ උපන් දිනක් සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා)// මිනි කැට වාගේ තරු වැල් අහසේ සඳ එළියෙන් පරදිනවා මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ අපට සඳක් වෙනවා එන්න එන්න දැන් සුභ පතන්න අපි හැමදෙන එකතු වෙලා සුභ උපන් දිනක් වේවා ජීවිතයම සරු වේවා දෙවියන් ඔබ රැක දේවා (සුභ උපන් දිනක් සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා)// ඔබ සිතන පතන රන් යුගය ඔබට අද අදම ලඟා වේවා දුක විපත නොවී සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා එන්න එන්න දැන් සුභ පතන්න අපි හැමදෙන එකතු වෙලා සුභ උපන් දිනක් වේවා ජීවිතයම සරු වේවා දෙවියන් ඔබ රැක දේවා (සුභ උපන් දිනක් සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා)//
@sathsaralokulunuwila6369
@sathsaralokulunuwila6369 2 жыл бұрын
Ekenma patta
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamarawijegunawardena5284
@chamarawijegunawardena5284 2 жыл бұрын
👍👍👍👌👌👌❤️❤️❤️
@chrishanthieperera2500
@chrishanthieperera2500 2 жыл бұрын
❤❤❤❤❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 30 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 27 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН
Hiruta Denne Na Karaoke Without Voice Delighted Sinhala Karaoke
3:20
Mal Mal Pipila Parisaraya Pura   Sunil Perera   Karaoke Song
5:12
Heshan Music Studio
Рет қаралды 101 М.
Suba Upandinak Wewa Karaoke with Lyrics (Without Voice)
4:04
sinduma thamai
Рет қаралды 100 М.
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 3,1 МЛН
Sihina Lowe Mihira Mawu Mali Karaoke with Lyrics (Without Voice)
3:38
sinduma thamai
Рет қаралды 708 М.
jothi nonstop usi lusi none  karoke
6:49
swara music
Рет қаралды 46 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 30 МЛН