Рет қаралды 5,263
how to play mala ruparani
how to play sanasenna nalawenna
සැනසෙන්න නැලවෙන්න සුදෝ.
මාලා රුපරාණි සින්දු දෙකට strumming 2 ක්.
මාලා song එක ක්‍රිස්ටි ඩි මෙල් මහතා orginal 4/4 hustle beat එකේ ගායනා කරලා තිබුනත් සුනිල් මාලේවන මහතා Reggae style එකේ play කරලා තියනවා.
දෙකම ඉතාමත් ලස්සනයි.
ඉදිරියට Reggae විදිහට දාන්නම්.
ස්තුතියි හැමදාම මාත් එක්ක ඉන්නවට
🙏🏻🙏🏻
Strumming
1/ DDU DD DDD👈🏻 හොදට තේරුම් ගන්න
2/ DU D D... 👈🏻 හොදට බලලා තේරුම් ගන්න..
0777544761 whatsapp
Guitar and Keyboard classes
colombo, nugegoda
maharagama, moratuwa, piliyandala
Mt.Lavinia..