Malak vee Ma | මලක් වී මා

  Рет қаралды 1,657

SSDP TV

SSDP TV

Күн бұрын

ගායනය .රුක්ෂිකා ශ්‍යාමලී
ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල
මලක්වී මා පිපෙනවා නම්
බුදු සුවඳ ගලනා ඉසව්වේ
ජීවිතේ ගංඟාව හිනැහේ
ලොව්තුරා බුදු පා දනව්වේ
සුවඳ පිරි මල් යාය මැද්දේ
සාදු නාදේ සොඳුරු සද්දේ
සිතට නංවන සතුට සොම්නස
බුදු පියාණෙනි ඔබෙනි ලද්දේ
මිනිස් බව ලද මහරු අරුමේ
බුදුන් බණ පද රැඳේ සවනේ
වීතරාගී රහත් සෙවනේ
සිත නිවී යයි කඳුළු අරණේ
Artist : Sashika Nisansala
Lyrics : Ven.Rambukana Siddhartha Thero
Music: Darshana Wickramatunga
#SSDPTV #BathiGeeDayawa #Vesak2021

Пікірлер: 20
@kasunwickramarathna
@kasunwickramarathna 3 жыл бұрын
Theruwan saranayi
@nipunikachathurangani6258
@nipunikachathurangani6258 3 жыл бұрын
👍👍👍💯💯💯👍👍👍
@dhammissarawelangapola5035
@dhammissarawelangapola5035 3 жыл бұрын
තෙරුවන් සරණයි
@janakawimalasiri8838
@janakawimalasiri8838 2 жыл бұрын
Harima lassana gayanayak
@slpubudu8263
@slpubudu8263 3 жыл бұрын
නියමයි බුදුසරනයි ❤️❤️
@abiniduabhilash5493
@abiniduabhilash5493 3 жыл бұрын
ලස්සන ගායනයක් තෙරුවන් සරණයි
@manulaprabhashwaraofficial
@manulaprabhashwaraofficial 3 жыл бұрын
Woow nice... ඔයාගෙ tone colour එක මරු..ඒක තවත් වැඩි දියුණු කරගන්න මම ශුභ පතනවා..
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
තෙරුවන් සරනයි දූ ඔයාට
@BuddhiniPrasansa
@BuddhiniPrasansa Жыл бұрын
Woow...❤️
@NadishaniBandara
@NadishaniBandara Жыл бұрын
@SSDPTV
@SSDPTV Жыл бұрын
💟
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
බුදුසරණ බුදුසරණ 🙏🙏🙏🙏
@gihanweerasinghe7943
@gihanweerasinghe7943 Жыл бұрын
Woow .very nice voice
@SSDPTV
@SSDPTV Жыл бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණයි
@upulkumara4211
@upulkumara4211 Жыл бұрын
Lassanai puthey ❤️❤️❤️❤️❤️
@SSDPTV
@SSDPTV Жыл бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණයි 🌺
@thimandidahamsa1814
@thimandidahamsa1814 Жыл бұрын
Lassayi 😆
@SSDPTV
@SSDPTV Жыл бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණයි
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@sakaporuwa7370
@sakaporuwa7370 3 жыл бұрын
තෙරුවන් සරණයි
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 253 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 101 МЛН
Thilowaga Raja(තිලොඅග රාජා)
3:35
SSDP TV
Рет қаралды 23 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26