මලක සුවද මසිත තුලට - Malaka Suwada Masitha Thulata | Mount Zion

  Рет қаралды 583,115

Mount Zion

Mount Zion

Күн бұрын

Пікірлер: 121
@anjanahettiarachchi4720
@anjanahettiarachchi4720 2 жыл бұрын
මලක සුවද මසිත තුලට දෙන්න සමිදුනේ මලක මෙලෙක මහද තුලට දෙන්න දෙවිදුනේ එවිට මලක මෙලෙක සමග සුවද සුදු බවේ.. ඔබට පුදමි මහද සමග මසිත පඩුරු සේ.. දෙවි පියානනේ දෙවි පියානනේ අපගෙ පඩුරු භාර ගන්න, දෙවි පියානණේ.. පූපය මිදි යුෂ සමගින ඔබට පිදෙන සේ.. මගෙ ගත සිත සමිදුනි ඔබ නමට පුදන්නේ.. පිදෙන පඩුරු දෙවි පුතු සිරුරට හැරෙන ලෙසේ.. අසරණ අපවත් පිරිසිදු කරන්න සමිදේ.. හිරුද තරුද සදුද මුතු මැණික් ද මුලු ලොවේ රැගෙන ගියද ඔබට දෙන්න මදිය දෙවිදුනේ.. දනිති ඔබම මහට දෙන්න හැකි දෙය සමිදේ.. බාර ගන්න මගේ දිළිදු පඩුර දෙවියනේ..
@sarathgomes8773
@sarathgomes8773 2 жыл бұрын
Thank you and praise the Lord.
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful and super thanks old song thank.. thanks Kevin
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you and shaaaaaafm thanks
@krishanrosairo1421
@krishanrosairo1421 Жыл бұрын
🔥❤🔥
@manjulaanadradi7843
@manjulaanadradi7843 Жыл бұрын
ඌඌ
@niranjaladevi4602
@niranjaladevi4602 Жыл бұрын
තනියම හඩද්දි මගේ සිත සනසපු.වැරදි මග යන විට හරි පාර පෙන්නපු ඔබට මම ගෙඩක් නය ගැති ජේසුනි
@susithmaduranga9866
@susithmaduranga9866 7 ай бұрын
Aththamai
@RashmikaChamudi
@RashmikaChamudi 9 ай бұрын
ඇත්තටම මාර ලස්සනයි මේ ගිතීකාව හිතේ තියෙන හැම ප්‍රශ්නෙම අමතක වෙනවා ඒ කටහඩ බාවනාවක්. මේ වගෙ ගිතිකා අප හට දානය කරන ඔයාලට ජේසුගෙ ආශිර්වාදය හැමදාම නොඅඩුව ලැබේයි. දෙවිපියාණනී දෙවිපියණනී අපගේ පඩුරු බාර ගන්න දෙවිපියාණනී🙏✝️❤️🌼🙏✝️❤️🌼
@SumithraNA
@SumithraNA 7 ай бұрын
@mlakab7652
@mlakab7652 11 ай бұрын
ගෙ ආසම ගීතිකාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ashmi675
@Ashmi675 Жыл бұрын
ගොඩක් ලස්සන ගිතිකාවක් ඔබට මෙවාගේ ලස්සන ගිතිකා කියන්න ජේසු ගේ පිහිට අශ්ර්ව දය නිරතුරු ලැබේවා ජේසු පිහිටයි !❤❤❤
@rohanfonseka1216
@rohanfonseka1216 2 жыл бұрын
පඬුරු ඔප්පු කිරීමේදී ගැයෙන ම්හිරිතම ගීතිකාවක් ප්‍රතිනිර්මාණය කිරීම ගැන සියොන් ගිරට මගේ ගෞරවය හා ස්තූතිය! 🙏
@MountZionsl
@MountZionsl 2 жыл бұрын
මෙය අප විසින් ප්‍රතිනිර්මාණය කරපු ගීතිකාව නෙමේ
@rohanfonseka1216
@rohanfonseka1216 2 жыл бұрын
@@MountZionsl සමාවන්න. මෙහි නිර්මාණකරුවන් ගැන කිසිදු සඳහනක් නොවීම එලෙස සිතීමට තුඩු දුනි. මුල් නිර්මාණකරුවන් ගැන සඳහන් නොකිරීම බලවත් අඩුවක් බව දන්වනු කැමැත්තෙමි. ජේසු පිහිටයි 🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow super jesus amen godbless you thanks
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks.... Kevin God bless you
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you and... Shsaaa fm
@milansheranga.8583
@milansheranga.8583 2 жыл бұрын
ඒ කට හඩ ගීතීකාව තවත් දැනෙනවා හදවතට 😘❤️😍
@ireshadilani935
@ireshadilani935 11 ай бұрын
මේ කට හඬින් තවත් ගීතීකා ඔනේ...
@arulfernando4312
@arulfernando4312 Жыл бұрын
Mama me geethikawa ahannema palamu wathawata.😍ahanna dunnata siyon girata mage adarawantha sthuuthiya puda kara sitimi.💝 siyon girata jesu pihitai🙏
@shevoncater883
@shevoncater883 2 жыл бұрын
ඔයාලාට ස්තූතියි මෙහෙම ගීතීකා දානවට ඔයාලාට මේක දිගටම කරගෙන යන්න ෂක්තිය ලැබේවා ජේසු පිහිටයි
@MarianDias-wt1sg
@MarianDias-wt1sg Жыл бұрын
S
@kkww4218
@kkww4218 2 жыл бұрын
Amen...ජේසු පිහිටයි
@lakmaliann2641
@lakmaliann2641 Жыл бұрын
හිත ට සහනයක් ගෙන දෙනවා ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@rohanyatanwala677
@rohanyatanwala677 11 ай бұрын
Nice hymn.prayz the lord.❤❤🙏🙏🌷🌷
@janithkrishara2679
@janithkrishara2679 Жыл бұрын
Lassanama lassana geethikawak mama hamadama me geethikawa ahanawa siyon gera thank you Jesus pihitai
@charusiriwardhana96
@charusiriwardhana96 Жыл бұрын
Hrima lssanai amen jesuni.🙏❤️
@dilla4262
@dilla4262 2 жыл бұрын
හරිම ලස්සනයි 🥰🥰🥰🥰
@dineshpriyankara8441
@dineshpriyankara8441 Жыл бұрын
ජේසු පිහිටයි !!
@erindslive818
@erindslive818 Жыл бұрын
Amen amen..... jjesus amen❤❤❤❤
@prabodachaturanga8621
@prabodachaturanga8621 7 ай бұрын
ආමේන් ජෙසු 🙏❤ හිතට මාරම සැනසිල්ලක් දැනෙනව ජෙසුනි මේ ගීතීකා ඇසෙද්දී❤❤
@sashipeiris4655
@sashipeiris4655 3 ай бұрын
Mage prasna valata mata udav kalata godak nayagate jesuni mama
@semraveera3370
@semraveera3370 2 жыл бұрын
Amen .Amen .Amen .jasua🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🇴🇲🇴🇲🇴🇲
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
Jesus I trust in you
@rupawanduragala2570
@rupawanduragala2570 2 жыл бұрын
Bless my son and his wife come to Jesus and to believe Jesus and to worship God thank you my Lord Jesus Amen
@susithmaduranga9866
@susithmaduranga9866 7 ай бұрын
Harima lassanai mhama akkak haduvata godac thankiyu❤
@thusharafernando8226
@thusharafernando8226 Жыл бұрын
Nice.🙏
@samaonaki3876
@samaonaki3876 Жыл бұрын
Lassanai ❤❤❤❤🙏🙏🙏🙏
@puduwila5129
@puduwila5129 2 ай бұрын
Beautiful god bless u
@sriyanimalkanthi1837
@sriyanimalkanthi1837 2 жыл бұрын
Excellent ✝️✝️✝️✝️
@rohanyatanwala677
@rohanyatanwala677 2 жыл бұрын
Beautiful hymn.praise the lord.🙏🙏🙏
@samindifernando3285
@samindifernando3285 Жыл бұрын
Amen🙏❤️
@ureka4018
@ureka4018 2 жыл бұрын
praise the Lord
@damiendenipitiya4088
@damiendenipitiya4088 6 ай бұрын
From Saint's all over my childhood, Saint was Saint 🎉Anthony, my own Sister Poor Clare's is also called ❤ Anthony. Dear Saint Anthony, please pray for me, my son, and my wife in our time of troubles and difficulties. Amen. Mother intercede your child who is asking your prayers. Amen
@mfernando9567
@mfernando9567 2 жыл бұрын
🎀isthuthi prasansa wewa amen 🎀💐
@antonyjacob8505
@antonyjacob8505 2 жыл бұрын
Thank you so much for issuing a very beautiful hymn to The Sacrament Most Holy. Feel to hear again and again. May GOD bless you .
@asangikadilini1135
@asangikadilini1135 Жыл бұрын
Amen 🙏
@mlakab7652
@mlakab7652 6 ай бұрын
ම⁣ගෙ විභාගෙ හොඳින් ලියන්න උදව් කරන්න ජේසුනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආමෙන්❤❤❤❤
@hymnsworld9352
@hymnsworld9352 2 жыл бұрын
GOOD JOB
@HashineMadushika
@HashineMadushika 8 ай бұрын
Adrei Jesu❤
@Asiri123Asiru12
@Asiri123Asiru12 10 ай бұрын
Amen jesu ❤
@chamaraushantha3950
@chamaraushantha3950 2 жыл бұрын
EXCELLENT ♥️✝️🙏
@anndevika1605
@anndevika1605 7 ай бұрын
Deviyan gen ashirwada lath kata hadak ashiwada wewa
@thilanfernando5750
@thilanfernando5750 2 жыл бұрын
ප්‍රශන්ශාවේවා 😄😄😄
@anomawalakulu3256
@anomawalakulu3256 2 жыл бұрын
Amen amen amen
@ajanthaperera4094
@ajanthaperera4094 2 жыл бұрын
ආමෙන් 🙏ආමෙන් 🙏
@vinithasilva5935
@vinithasilva5935 2 жыл бұрын
Jasu phiti 🙏
@akilamadushani8403
@akilamadushani8403 2 жыл бұрын
Amen..
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌹🌹🌹
@MalkanthiKondasinghe-r9r
@MalkanthiKondasinghe-r9r 5 ай бұрын
Jesune Mage kiri Amma Araksha karanna samidune🙏🙏🙏🙏
@senithhashika8751
@senithhashika8751 2 жыл бұрын
❤️❤️❤️💯
@Prasanthafonseka
@Prasanthafonseka 5 ай бұрын
මට තෙරෙන්නේ නැහැ මම මොනවාද කරන්න ඕනා කියලා ඒත් ඔබ මා ලග ඉන්නවා කියලා මට දැනෙන නිසා තවමත් මම ජිවත්වෙනවා
@chalukamadurawala2927
@chalukamadurawala2927 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@W-sKumara-j8c
@W-sKumara-j8c Жыл бұрын
😮
@driveincanada9713
@driveincanada9713 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@nethmiperera9863
@nethmiperera9863 2 жыл бұрын
Amen
@musicentertainment2432
@musicentertainment2432 Жыл бұрын
❤️❤️❤️❤️❤️💗💗💗💗💗
@gangabh8988
@gangabh8988 2 жыл бұрын
AMEN
@uranhemjitha871
@uranhemjitha871 2 жыл бұрын
❤️❤️❤️
@alviajayasinghe3322
@alviajayasinghe3322 2 жыл бұрын
මල්උයනේ ඇතිසුවදම.මල.වෙම්
@ruviniefernando9112
@ruviniefernando9112 Жыл бұрын
Harima lassanai
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii..jesu pihitai
@srilankasrilanka1966
@srilankasrilanka1966 2 жыл бұрын
✝️♥️🙏🙏🙏
@pavithranawodinie8706
@pavithranawodinie8706 2 жыл бұрын
🙏❤️🙏
@onelayasmine8769
@onelayasmine8769 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🤱
@pasidas
@pasidas 2 жыл бұрын
❤️
@tharushamendis8547
@tharushamendis8547 2 жыл бұрын
God Bless You All!!!🙏❤
@rochellehycinth2257
@rochellehycinth2257 2 жыл бұрын
♥️🥺
@BentisJayawikrama
@BentisJayawikrama 4 ай бұрын
❤❤🙏🙏🌷🌹
@yohanrodrigo5340
@yohanrodrigo5340 2 жыл бұрын
😍😍😍😍😍
@virginiacarmalin6803
@virginiacarmalin6803 2 жыл бұрын
Amen !❤🤗👌🇮🇱🕎✡️✝️👑😇🙏.
@sudharmaperera7741
@sudharmaperera7741 2 жыл бұрын
Can I know who is the singer...I heard many hymns bt dont know the singer..
@danielnuwan8089
@danielnuwan8089 Жыл бұрын
Mata asay mal badun pudanta geethikawa dennako
@ඉසන්කාරොෂිනි
@ඉසන්කාරොෂිනි 3 ай бұрын
❤❤:17 1:18 1:19 1:19 1:20
@ඉසන්කාරොෂිනි
@ඉසන්කාරොෂිනි 3 ай бұрын
1:01
@denvercruz9455
@denvercruz9455 2 жыл бұрын
Aman jasuni
@viranjithmendis7791
@viranjithmendis7791 2 жыл бұрын
Me hymn eke keyboard notection eka ewnn pukuwand
@viranjithmendis7791
@viranjithmendis7791 2 жыл бұрын
Puluwand
@lasanthafernando9660
@lasanthafernando9660 2 жыл бұрын
hymns notation page eke thiyanawa. 🙏
@dilshanfernando1424
@dilshanfernando1424 Жыл бұрын
Dinesh tharanga ge voice eka neda
@onelayasmine8769
@onelayasmine8769 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌷🌷💐💐💐🌻💮💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌼🌼💮💮💮🏵️🏵️🌲🌲🌲🌲🌲🌹🌹🌹🥀🥀🥀🥀🌺🌺🥀🌺💒💒🏩
@dinithinisansala6734
@dinithinisansala6734 2 жыл бұрын
පුදුම ලස්සන ගීිකාවක්.. මේ වගේ ගීතිකා ගොඩක් දෙන්න mount zion
@mothermary9449
@mothermary9449 10 ай бұрын
Me githikawe chords danna
@DinushaJoseph
@DinushaJoseph 4 ай бұрын
❤🥰❤️‍🩹🙏❤️
@MalkanthiKondasinghe-r9r
@MalkanthiKondasinghe-r9r 5 ай бұрын
Jesune Mage kiri Amma Araksha karanna samidune🙏🙏🙏🙏
@O.mAnjala
@O.mAnjala 10 ай бұрын
Amen ✝️❤️
@treashafernando9513
@treashafernando9513 Жыл бұрын
❤❤❤
@roshanmadushanka4566
@roshanmadushanka4566 2 жыл бұрын
Amen
@dilshansmith5904
@dilshansmith5904 Жыл бұрын
💖💖💖💖💖🙏
@ilovechina6331
@ilovechina6331 2 жыл бұрын
🌹🌹🌹🌹🌹
@sugathranjan1090
@sugathranjan1090 10 ай бұрын
❤❤❤❤❤❤
@TharukaJayakodi
@TharukaJayakodi 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@pasandulCooray-ii1rb
@pasandulCooray-ii1rb Ай бұрын
❤❤❤🎉❤❤❤
@anildias9600
@anildias9600 Жыл бұрын
Amen
@deeshanmanoj8828
@deeshanmanoj8828 7 ай бұрын
❤🙏🙏
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 8 ай бұрын
@sashijoanne7994
@sashijoanne7994 4 ай бұрын
@ArukshanaPerera-x9z
@ArukshanaPerera-x9z 3 ай бұрын
❤❤❤❤❤
@jiwanthajiwantha797
@jiwanthajiwantha797 Ай бұрын
@ThejaniDeepashika
@ThejaniDeepashika Ай бұрын
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 114 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 58 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 29 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 59 МЛН
Arambaya Samidunve
4:03
Follow Jesus
Рет қаралды 1,4 МЛН
සිතුවිල්ලක් විලසින්|Sithuwillak wilasin|Jiwana hada
5:35
Jeewana hada-ජීවන හඩ
Рет қаралды 204 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 58 МЛН