අලුත් රටක් සහ අලුත් බබෙක් | Malaysia to Singapore - VLOG 326

  Рет қаралды 61,231

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 287
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 5 ай бұрын
අනේ මං මෙහෙම කීවට මොකුත් හිතන්න එපා.මං ඔයාලට හරි ආදරෙයි ඔයාලා බබාලව හදන් නෑ කියලා තීරණය කරලා ඉන්නේ කියලා දන්නවා.ඒක ඔයාලගේ පුද්ගලික දෙයක්.ඒ උනාට අද ටෙඩියව වඩාගෙන කුචී ගිය විදියට ඔයාලා හැසිරුණ විදියට මට හිතෙනවා අනේ ඔයාලට ඇත්තටම බබෙක් හිටියා නම් ඔයාලා එයාව අරන් ගමන් යන විදිය ඔයාලා එයාව බලාගන්න විදිය කොහොම වෙයිද කියලා.අනේ එහෙම ශෝක් වෙයි
@madushanikumara-yf8iu
@madushanikumara-yf8iu 5 ай бұрын
පිනක් තියෙන්නෙ ඔන ඔනීම කෙනෙක් ට අම්මා කෙනෙක් තත්තා කෙනෙක් වෙන එක
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 5 ай бұрын
@@madushanikumara-yf8iu එහෙමමත් නෑ. දරුවෝ කොච්චර හිටියත් මහ පාරේ දුක් විදින දෙමාපියෝ ඉන්නවා.ඒ වගේම තමන්ට දරුවෝ නැතත් තමන්ගේ දේවල් සතුටින් කරන් ඉන්න මිනිස්සු ඉන්නවා.හැමදේම එකිනෙකට සාපේක්ෂයි
@DulanjaliSalgadu
@DulanjaliSalgadu 5 ай бұрын
මෙහෙමත් වැස්සියො ඉන්නවනේ තාම, දැන්වත් ඉන්නවකො අනුන්ගෙ පෞද්ගලිකත්වයට අත නොදා, ආදරෙ උනා කියල ඔයාට එයාලගෙ පෞද්ගලිකත්වයට අදහස් දෙන්න අයිතියක් නෑ. උබල අම්මන්ඩිල ආදරෙයි කියල තමයි ඔක්කොටම ඇගිලි ගහන්නෙ, එයාල ලමයි හැදුවම ඔයාද ඒ ලමයි බලාගන්නෙ😂😂😂
@nishi-i2r
@nishi-i2r 5 ай бұрын
Eka agollange kamatta apitawadak nane ned 😒💔
@DulanjaliSalgadu
@DulanjaliSalgadu 5 ай бұрын
@@madushanikumara-yf8iu අම්මො එහෙමද??? ඒ කියන්නෙ ඔයා සෑහෙන්න පිං කරල තියෙන්නෙ නේද, ඔයාගෙ වචන වලින්ම තේරෙනවා උබේ පිනේ බලේ... බලහන් ලැට් වල දිගේ දෝර ගලනවා.. 😂😂😂 උබේ ලමෙක් වද වෙලා වටෙ පිටේ උන් උබේ ලමය වදයි, පව්කාරය කියද්දි, උබේ පිනේ බලේට අඩගහපන්. නැත්තන් 😂😂😂😂 ඔලුව අතුලේ තියන ගොම එලියට අරන් පැලේකට දාපන් එතකොට පැලයක් හරි පැල වෙයි. උබෙ තාත්තෙ ලේන්සුවෙන් පිහ නොගත්ත එකේ අවුල තමා මේ 😂😂😂😂
@NimalRathnayaka-v4d
@NimalRathnayaka-v4d Ай бұрын
ලස්සන❤️❤️❤️ කුචි ඇන් බුචු
@KalumPriyantha-i4r
@KalumPriyantha-i4r 4 ай бұрын
කුජි බුජි කජි😊😊😊
@YamunaVinodaniMaddumaWellalage
@YamunaVinodaniMaddumaWellalage 5 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ෂෝක් අනේ ටෙඩියා ❤❤❤❤
@stop8623
@stop8623 2 ай бұрын
චිකූ ❤❤❤ අනේ ඒ නම දාන්න පොලිස් ❤❤😊😊
@DILSHIKABANDARA-cf1zy
@DILSHIKABANDARA-cf1zy Ай бұрын
apa balaga nama
@lakshandananjaya-p9v
@lakshandananjaya-p9v 2 ай бұрын
පින්කි බබා😊
@ChamilaUdeshani
@ChamilaUdeshani Ай бұрын
පැංචි හොඳයිද.❤❤❤❤
@DiLiNi000
@DiLiNi000 5 ай бұрын
කුචි+බුචි= කුබූ.. 😊🤭
@SenuliNihansa-l8j
@SenuliNihansa-l8j 4 ай бұрын
කුචි+ බුචි+ෂෙඩා❤❤❤❤❤❤
@SampathWeerasinghe-eh1jm
@SampathWeerasinghe-eh1jm 5 ай бұрын
Anek blogs tikath ඉක්මනින් oni aiyaaa...❤
@AkDJ581
@AkDJ581 5 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@Mamith_Fernando
@Mamith_Fernando 5 ай бұрын
කුචි, බූචි & ඩුබි(අලුත් නම)❤
@Thushanimalintha
@Thushanimalintha 3 ай бұрын
@SenuliNihansa-l8j
@SenuliNihansa-l8j 4 ай бұрын
ලාරා බාබා❤❤❤❤❤❤❤❤🎉😊
@dilmiapsara6269
@dilmiapsara6269 4 ай бұрын
සුයිටි❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️🥰❤️
@AkDJ581
@AkDJ581 5 ай бұрын
*_අලුත් රටක යද්දී බබාලා දෙන්නෙක් වගේ ඉන්න ඔය දෙන්නට තවත් බබෙක් හම්බ වෙලා මරු බබා 🤩🤭 මේ වීඩියෝ එකත් සුපිරි ♥️_*
@RamaniDeepika-i2i
@RamaniDeepika-i2i Ай бұрын
ලකී❤❤❤❤❤❤❤
@DineshChathuranga-w8s
@DineshChathuranga-w8s Ай бұрын
ජිබු❤❤
@NikiniShenani
@NikiniShenani Ай бұрын
කුචි බුචි සුචි 😂❤
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
බුදුසරණයි ලස්සනයි.
@pasindusenura5274
@pasindusenura5274 Ай бұрын
ජුකී ❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
😍❤️
@InushaEranthi
@InushaEranthi 21 сағат бұрын
රෝසි බබා😍😍😍💋💋💋
@UdaniMadushika-rw6tn
@UdaniMadushika-rw6tn Ай бұрын
බබී ❤❤❤❤😊
@NiroshaDamayanthi-z2k
@NiroshaDamayanthi-z2k 5 ай бұрын
අපි ටෙඩී බබාට පින්කී කියලා නමක් තියමු මගේ චූටි ටෙලියටත් තියල තියනවා ඔය නම තමයි ❤❤❤❤
@SusanthaAlwis-w2s
@SusanthaAlwis-w2s 5 ай бұрын
රුචී ලස්සනයි ඒනම ලස්සනයි කියලා හිතෙනවා❤
@LaxmanDenakumbura
@LaxmanDenakumbura 5 ай бұрын
ටෙඩීට දාන්න කුචින් කියලා . නියමයි වීඩියෝ ☝ 😂😂😂😂😂😂
@kamarathunge3870
@kamarathunge3870 5 ай бұрын
❤එයා ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
❤️🥰🥰❤️
@dinithidinithi3251
@dinithidinithi3251 Ай бұрын
Dubi 😊😊 lassanaida ..❤
@anjuanju814
@anjuanju814 5 ай бұрын
Ada thama me video eka baluwe ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
❤️❤️🥰❤️❤️
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 5 ай бұрын
නමක් දැම්මද ටෙඩියට❤❤❤
@wasanakudagama2050
@wasanakudagama2050 Ай бұрын
කචි ❤❤😂😂
@nimeshasewmini2449
@nimeshasewmini2449 5 ай бұрын
ඔයාලගෙ විඩියෝ ලස්සනයි .බලන්න ආසයි❤❤❤❤🎉🎉🎉
@dinusadagalathanneD
@dinusadagalathanneD 5 ай бұрын
Tedyta සංකුට්ටා කියලා දාන්න ❤❤❤😂😂😂
@DahamiThisarawi-bv4nw
@DahamiThisarawi-bv4nw 5 ай бұрын
කුචී , බුචී , චුකී❤🥰
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 5 ай бұрын
අයියයි අක්කයි පුංචි කාලෙ පුස් බෝම්බ හදල තියෙනවද🎙️🔇🔈🔉🎤🎤📯🏕️🥝🎃
@mr-harry-potter-world
@mr-harry-potter-world Ай бұрын
4: 22 සුද්දා😂😂😂😮
@dinushaalwis426
@dinushaalwis426 3 ай бұрын
සුපිරි මට එන්න ඔනෙ 😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 ай бұрын
😍❤️😍
@LinishaSandamali
@LinishaSandamali 5 ай бұрын
අදත් ලස්සනයි .හැමදාම මේ වගේ වීඩියෝ දාන්න කුචි නැන්දේ බුචි මාමේ ❤❤❤❤❤❤😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
🥰🥰❤️❤️🥰🥰
@NisansalaKathriarachchi
@NisansalaKathriarachchi 5 ай бұрын
U
@dilinigunasekara5538
@dilinigunasekara5538 Ай бұрын
Nursi ​@@Kuchiandbuchi
@ashaSakunthala
@ashaSakunthala 3 ай бұрын
Pinki❤❤
@SandasiVihagana
@SandasiVihagana 2 ай бұрын
අක්කිගෙ නම කුචීනේ ටෙඩ්ගෙ නම චුකි
@shanakaadikary4294
@shanakaadikary4294 5 ай бұрын
කුචි + බුචි = කුබු 😊
@s.s.simple_ideas
@s.s.simple_ideas 5 ай бұрын
Yass and hass ge video eka balala meka balanna apu aya thawath sitida? 😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
❤️❤️🤗🤗
@Imask-w3s
@Imask-w3s 5 ай бұрын
Mama
@IroshaKumuduni-xx6ew
@IroshaKumuduni-xx6ew 5 ай бұрын
Ow math eka balapu gaman meka baluwa
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 5 ай бұрын
me too❤😊
@Sl_song_music
@Sl_song_music 4 ай бұрын
Mokkd euyla dala thibbe
@NiroshaRanasinghe-r1q
@NiroshaRanasinghe-r1q Ай бұрын
Kuchi , Buchi & Sushi
@VandNdiaries
@VandNdiaries 5 ай бұрын
ෆලයිට් වින්ඩෝස් ඕපන් කරලා තියෙන්නේ සේෆ්ටි එකට... හදිස්සියේ මොනවා හරි උනොත් ඉක්මනට දැන ගන්න පුළුවන් නිසා. මොකද ටේ කෝෆ් එකයි ලෑන්ඩින් එකයි ෆ්ලයිට් එකේ තියෙන ඇඩ්වාන්ස් වැඩක්.. අනිත් දේ ඉතින් ලස්සනටත් එක්ක...වටපිටාව පේන්න....
@ranjithsubawikkramaranjith9043
@ranjithsubawikkramaranjith9043 2 ай бұрын
රොෂාන්
@ShehanAmilabothaju
@ShehanAmilabothaju 25 күн бұрын
ටෙඩී හොදයිද❤❤❤❤😊😊😊
@PriyankaRajapaksha-n5m
@PriyankaRajapaksha-n5m 5 ай бұрын
ටෙඩීගෙ නම චූටි බබා😅😅😅😅😅❤❤
@shaminiimesha7334
@shaminiimesha7334 5 ай бұрын
Kuchee,buchee and suchee😅😊😊😊
@jayaninisansala9628
@jayaninisansala9628 Ай бұрын
කුචි,බුචි,උචී
@JanakaMarambe
@JanakaMarambe 21 күн бұрын
Hucky bucky😅😅😅❤
@mr-harry-potter-world
@mr-harry-potter-world Ай бұрын
4:22 සුද්දා 😂😂😂😮😮
@PradeepCharuka
@PradeepCharuka 5 ай бұрын
පැංචා🎉😂🎉❤❤❤❤❤❤❤
@sachinipremasiri4480
@sachinipremasiri4480 5 ай бұрын
Yeee mama 1❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
😍😍❤️❤️
@SudeekaFernando
@SudeekaFernando 5 ай бұрын
Kuchi boru hurathale😂😂 babek enna kale hariiiii😊
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 5 ай бұрын
මට කවදහරි දිග coment එකක් ඕන හොදේ 😊😊😊😊😊😊😊😊😊😊
@indikasaman1171
@indikasaman1171 5 ай бұрын
චිකු🎉❤
@shajehaniabdeen6811
@shajehaniabdeen6811 4 ай бұрын
Kuchi ➕buchi ➕suchi❤❤
@ChlewParis
@ChlewParis 29 күн бұрын
Teddy ta name danna fino kiyala 😢❤❤
@Odithyaanjani
@Odithyaanjani 5 ай бұрын
Brown teddy 😍💖
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 5 ай бұрын
අපි අර බෝනික්කට brown ටෙඩිබෙයා කියලා නම දාමුද අක්කෙ අනේ😢😢😢😢😢❤❤❤
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 5 ай бұрын
ටෙඩිබෙයාට මම කියපු නම දාන්න ⁣හොදේ අක්කෙ😊😊😊😊😊😊😊😊😊😊😊
@12ecom51
@12ecom51 5 ай бұрын
කුචී,බුචි .... සචී ....... අලුත් නම
@upulsamantha6400
@upulsamantha6400 5 ай бұрын
Kuchi buchi badi❤❤❤❤❤
@Sayurikarunarathna813
@Sayurikarunarathna813 5 ай бұрын
Brouni කියලා දන්න teddyata ❤️
@NishanthiNishanthi-sr7rb
@NishanthiNishanthi-sr7rb 5 ай бұрын
බඩි❤😂
@Idu-suscribe.
@Idu-suscribe. 5 ай бұрын
බබී❤❤❤
@HPTechnologies
@HPTechnologies 5 ай бұрын
අනේ. මාත්. එන්නද. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kwchamindha4478
@kwchamindha4478 5 ай бұрын
I love you akke and ayie❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
Much love ❤️❤️🤗🤗
@thanujanishanthi7279
@thanujanishanthi7279 5 ай бұрын
චුටි කුචි
@ChandaniWijekoon-b9y
@ChandaniWijekoon-b9y 3 ай бұрын
රොන් 🎉🎉🎉😂❤❤
@gaminbor3908
@gaminbor3908 4 ай бұрын
ඩින්කා❤😂
@User-santhush2105
@User-santhush2105 5 ай бұрын
Teddy + kuchi,buchi = tuchi😅❤
@inokainoka5667
@inokainoka5667 3 ай бұрын
රොසි නම ලස්සනයි
@kithumfernando6315
@kithumfernando6315 5 ай бұрын
I love you akka and aiya ❤❤❤
@sumindasumi3294
@sumindasumi3294 5 ай бұрын
බුකුචි බබා
@surangijayasooriya7553
@surangijayasooriya7553 5 ай бұрын
Adat lassani vlog aka alut rate satutin inna ❤❤ oyalage dedy yaluwatA mama namak haduwa oyala dennade nam deka dala oyala denna kamatinam danna hode (. කුචිම් බුචිම් teddy adarei oyala denatama ❤❤❤
@dinukarajapaksha1513
@dinukarajapaksha1513 5 ай бұрын
අනේ බුචී මාමේ ටෙඩි බේයට චූටි කියලා නම තියන්නකෝ ප්ලීස්. 10:
@dinukarajapaksha1513
@dinukarajapaksha1513 5 ай бұрын
බුචීමාමේ මගේ අතන් වැරදිලා දහය කියලා වදිලා කමෙන්ට් එකට සොරි මාමේ 😢😢😢
@Imask-w3s
@Imask-w3s 5 ай бұрын
Yass and yass and kuchi buchi thama dakapu Hodoma Kapal eka
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
Aneeeee ❤️😍🤗
@susilranasingha9473
@susilranasingha9473 5 ай бұрын
කුචිබුචි 😂ටෙඩි
@samanthinanayakkara3392
@samanthinanayakkara3392 5 ай бұрын
කුචී , බුචී , ගුචී
@ChandraSenevirathna-v2b
@ChandraSenevirathna-v2b 5 ай бұрын
Nuchi❤😂
@GaveshDilshan
@GaveshDilshan 5 ай бұрын
Superb❤😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
🙈❤️🥰🤗
@KithminiMunasingha
@KithminiMunasingha 5 ай бұрын
1 comment ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
😍😍❤️🥰🤗
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 5 ай бұрын
Tediyata Ruchi kiyala nama danna😊
@MadushaniAbeysekara
@MadushaniAbeysekara Ай бұрын
😊😊😊❤
@JayalathPradeep
@JayalathPradeep Ай бұрын
Lily😂 Lily
@Gemingshiha1
@Gemingshiha1 5 ай бұрын
3:12 chuti pati❤
@sorathasoratha-m2y
@sorathasoratha-m2y 5 ай бұрын
බන්ටි කියලා දාන්න ටෙඩිට❤❤❤
@Mahee-g7f
@Mahee-g7f 5 ай бұрын
Magic dol❤ Hodada
@erandathipushpakumari7755
@erandathipushpakumari7755 5 ай бұрын
ස්නූබි කියල ටෙඩිට නම දාන්නකෝ🎉🎉🎉🎉❤❤❤❤❤😊😊❤❤❤❤❤❤❤
@rajikaabeykoon3989
@rajikaabeykoon3989 20 күн бұрын
ටෙඩීට කු ඇන්ඩ් බු වගේ නමක් දාන්න බැරිද
@DisnaNirosini
@DisnaNirosini 5 ай бұрын
Kuchi,buchi ,puchi😂
@zhalikedarana148
@zhalikedarana148 5 ай бұрын
Klowi thamai name ake❤❤❤🎉😊
@uthpalauthpala3463
@uthpalauthpala3463 3 ай бұрын
Bukuchi
@kanchanasubhashini4819
@kanchanasubhashini4819 4 ай бұрын
Kuchi a buchi , duki
@kumudunirosha6893
@kumudunirosha6893 5 ай бұрын
Baby kuchi
@SomalathaRuwanpathirana
@SomalathaRuwanpathirana 2 ай бұрын
Buchi,Kuchi,teddy to Uchi
@sujeewagnanathilaka4987
@sujeewagnanathilaka4987 5 ай бұрын
😅 රිචී ..😅
@ChaminiLasantha
@ChaminiLasantha 5 ай бұрын
Teddy bear ආදරය කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔයා ලා දෙන්න ම බබෙකුට ඇති සෙනෙහස යි.ඉක්මනින් පුංචි බුචී කෙනෙක් ගේන්න .❤
@chamikagunarathna-x7x
@chamikagunarathna-x7x 3 ай бұрын
padintan😎
@BLACKQUEEN-f6e
@BLACKQUEEN-f6e 4 ай бұрын
🎉🎉
@malindumethsara6635
@malindumethsara6635 5 ай бұрын
පිටරට විඩියෝස් වලදි background එකේ අය කැම් එකට අත වනාගෙන යනවා.. ඔයාලා දකින්නෙ නැත් ද අනෙ ?
දුකින් ඉවර උන දවස - VLOG 328
22:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 53 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
පිටරටින් බඩු පෙට්ටියක් ආවා - VLOG 280
15:10
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 190 М.
The Invisible Princess in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales
15:20
Sinhala Fairy Tales
Рет қаралды 365 М.
තෑගි පෙට්ටියෙන් කියලා දෙන ලෝක යතාර්ථය - VLOG 307
16:41
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН