ඉක්මනින් කොණ්ඩය වවපු රහස | Home solutions for hair loss and thinning | best hair mask 🌱 #haircare

  Рет қаралды 463,131

Malee vlogs

Жыл бұрын

Hi everyone !🥰
Welcome to my channel everyone, I hope you are doing well. And love you all 🌹
THE POWER OF AYURVEDA
BENEFITS OF
NEEM කොහොඹ 🍀
Neem is a natural herb that comes from the neem tree, other names for which include Azadirachta indica and Indian lilac. The extractcomes from the seeds of the tree and has many different traditional uses. Neem is known for its pesticidal and insecticidal properties, but people also use it in hair and dental products.
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: maleethi.fonseka
Insta: invitescontact/?i=1l900sca9azyh&
Tik tok: www.tiktok.com/@malee_fonseka?_t=8WKTdh2RPhC&_r=1
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 393
@Maleevlogs
@Maleevlogs 3 ай бұрын
Malee vlogs WhatsApp channel whatsapp.com/channel/0029Va6nPaoD8SE0pKZ3Ne1L ❤️🌈
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 Жыл бұрын
හැමෝටම එකම දේ හරියන්නේ නෑ 🙂 කොන්ඩෙ පිරිසිදුව තියාගන්න.හීනී දැටි තියෙන පනාවලින් පීරන්න එපා,නාලා කොන්ඩේ තුවායෙන් ගසන්න එපා ,නිතරම කොන්ඩේ ගැටි ඉවත් කරලා තියාගන්න.සැම විටම කොන්ඩෙ දෙපැත්තට් දලා පීරන්න්,ඔය ටික් කරලා බලන්න කොන්ඩේ යන ප්‍රමානේ අඩු වෙයි 🤗 අනිත් දේ වැවෙන්න් කියලා සැර ශැම්පූ පාවිච්චි කරන්න එපා 🤗❤️
@rajikadilshan2259
@rajikadilshan2259 Жыл бұрын
Lifeboy shampo hoda nadda dear
@dinushikamadumali-kb7po
@dinushikamadumali-kb7po Жыл бұрын
Ane mage konde godak yanawa
@amalperera2553
@amalperera2553 Ай бұрын
​@@dinushikamadumali-kb7po nidi maranakotath konde yanawa oya godak wela ahran innawada
@Beetzz11
@Beetzz11 Жыл бұрын
තව පුංචි දෙයක්. කොහොඹ වල කහට වගේ තිනවා. ඒ නිසා ඔයලා මේ සත්කාරය කරනකොට ටිකක් පරිසමින් කරන්න. මොකද එ ඇදුම් වල කහට ගැවුනොත් යවන්න අපහසු වෙවි.
@rashmisewmini1822
@rashmisewmini1822 Жыл бұрын
අක්කි මේක දවසක් ඇර දවසක් කලාට කමක් නැද්ද 🥺 මගෙ කොන්ඩෙ තියෙන්නෙ බෙල්ල ගාවට මට ඉක්මනට වවා ගන්න ඕනෙ , මගෙ කලින් කොන්ඩෙ තිබුනා දැන් අක්කිගෙ කොන්ඩෙ තියනව වගේ මං පිලිකා රෝගින් වෙනුවෙන් ඒක පූජා කලා 🙏☺️
@sandathi6633
@sandathi6633 Жыл бұрын
Mamath ♥️
@amo630
@amo630 Жыл бұрын
කොණ්ඩෙ ඉක්මන්ට වැවෙනවා මුරුංගා-වද මාස්ක් එකෙන්. මාත් චැනල් එකක දැකලා හදලා ගානවා දැන්
@anuradhabandara2058
@anuradhabandara2058 Жыл бұрын
Wada mallda gathe 🙄athatama konnde waunada yaluwa 🌸🙃
@umayanganaumayangana188
@umayanganaumayangana188 Жыл бұрын
@@amo630 කොහොමද මුරුංගා වදමල් mask එක හදාගන්නෙ dear ?
@Lazy570
@Lazy570 Жыл бұрын
@Umayangana Umayangana Dream mirror channel eka balanna
@harshanidinushika7606
@harshanidinushika7606 Жыл бұрын
aththatama mata me krame hari giya godak hoda prethipala thiyenawa thanks akki 😍😘me wage dewala kisima loba kamak nathuwa kiyala denawata 😍😘oya thawa thawath lassana wenda labenna kiyala mama prarthana karanawa 😘😍😍
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Ane 🥰❤️💐 Thank you soo much ☺️💕 love
@samphath8796
@samphath8796 Жыл бұрын
තෑන්ක්ස් අක්කි මේ ලගක ඉදන් මම ඔයාගෙ වීඩියෝස් බලන්න පටන් ගත්තෙ මට මාරම අාසාවක් අාවා ඔයාගෙ වීඩියෝස් බලන්න ඔයා හරිම ලස්සන කෙනෙක් අක්කි දිගටම වීඩියෝස් දාන්න අපි බලාගෙන ඉන්නවා 😊 අාදරෙයි අක්කි ගොඩාරියක්😗😍
@NethmiMadhushani-zl3mr
@NethmiMadhushani-zl3mr Жыл бұрын
Konde mahath karagane kohomada 😢 mage konde digai e unata godak yanawa 😢😢😢 mahatha na konde ane puluwan nm mahath karaganna widihak kiyannko
@ෂෙහානී-ඛ5ධ
@ෂෙහානී-ඛ5ධ Жыл бұрын
Akki බෙන්ඩ එකාක් නැත්තාම් කොටලා ගාන්න පුලුවන් ද ,,,එවාගෙම visaka ,kumarika sirm akai gannm oned akki e gena kiyannako 😥😥
@usbmobile3127
@usbmobile3127 Жыл бұрын
අක්කි ඔය use කරන ෂැම්පු එකයි ඔයිල් එකයි විතරද මේකට පාවිච්චි කරන්න පුලුවන් නැත්තන් අපි use කරන් ඔයිල් එකයි ෂැම්පු එකයි උනාට කමක් නැද්ද
@samanthaliyange7041
@samanthaliyange7041 Жыл бұрын
Akki oaka gala iwara wela siddalepa eke vishaka shempo ekm gann uneda . Wen shempo ekk usa karata kamak nedd .
@subhathilihansa_2218
@subhathilihansa_2218 Жыл бұрын
තැන්කූ අක්කා . ගොඩක් හොඳ වීඩියෝ එකක් 😚♥️🍃.
@AroshaDewmini
@AroshaDewmini Жыл бұрын
Akke man clear shampo use karnne කන්ඩිශන් එකක් කියන්නකෝ
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
අක්කේ මගේ කොන්ඩෙ සිල්ක්...ඒක හොදට තියාගන්න මොනාද කරන්න පුළුවන්...❤❤
@PiriyanthaBandara
@PiriyanthaBandara 5 ай бұрын
Akki Fampo ekak gannama oniba ටැන්කිව් Akki ouage widiuo harima lassanai
@madhu3738
@madhu3738 Жыл бұрын
Nangi mage konde gihillama den thatte pedila.beheth gattata loku wenasak ne.mage thatte pena than wala aluth kes enna monawa hari sarthaka deyak kiyannako.konde godakma thuni.strare karata passe tamai mehema giye.dandruff tinawa.
@SamanKumara-nk6zj
@SamanKumara-nk6zj Жыл бұрын
අනේ අක්කේ ඔයා පාවිච්චි කරන ඔයිල් එකේ නම පැහැදිලිව කියන්නකෝ
@nethmikavisha-hp6tz
@nethmikavisha-hp6tz Жыл бұрын
Akke. Mn natum walata hawari dala mage konde dan. Wawenne ane wawa ganna bari weida
@hansikasewwandi3231
@hansikasewwandi3231 Жыл бұрын
Akkige ganatama danahisa gawata konde thibila iye layer kapuwa asawata. Dn akkge konde dkkma tbba konde gana lobai.. 🥲🤕
@senuri4446
@senuri4446 Жыл бұрын
Akki mage konde bara na ee nisa konde dik wela thibbath penne na konde bara wadi karaganna vidihak kiyanna plz loku udauwak
@nethmishakyaweerasinghe706
@nethmishakyaweerasinghe706 Жыл бұрын
akke oya konde wawenna oya treatment eka විතරමද kare naththam thawa mona hari karada
@hravindra3011
@hravindra3011 9 ай бұрын
හේ 100k හදවතින් ම සුබ පතනවා මලී අක්කියෝ..I wish you the best from the bottom of my heart. I will always be with you. I love you.❤❤❤🎉
@දොණිබබා-ණ9ත
@දොණිබබා-ණ9ත Жыл бұрын
වීඩියෝ එක වැදගත් අක්කා ❤️🥰 අක්කි කොන්ඩෙ කඩාගෙන ගියොත් ඇස්වහ වදිනවා කියන්නේ ඇත්තක් ද ? එතකොට කොන්ඩෙ වැවෙන්නෙ නැද්ද 🥺
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ඒවා මිත්යා මත 🙂❤️ තව කෙනෙක් අපේ කොණ්ඩය දිහා බලලා ලස්සනයි කියන එක අපිට ආශිර්වාදයක් ❤️😇
@දොණිබබා-ණ9ත
@දොණිබබා-ණ9ත Жыл бұрын
@@Maleevlogs මාත් එම තමයි හිතුවෙ ඒත් අපෙ ගෙදර ආච්චි ,අම්මා , තාත්තා එම මට කොන්ඩෙ කඩාගෙන කොහෙවත් යන්න දෙන්නෙ නෑ ඇස්වහ වදී කියලා . Thank you 💕 අක්කි
@neelamanilorenso
@neelamanilorenso Жыл бұрын
Ewa mithya matha newei 😟.mage konde lassanai kiyala kenek kiwa 😢. Sathiyakata witara passe mage konde yanna patan gaththa 😢. Hiskabala penakan mage konde giya hithagannawath bari tharamata. Thamnge wadihitiyo yamak kiyanne boruwata newei ❤adareta. Ewa piliganna purudu wenna
@sudumanika9577
@sudumanika9577 Жыл бұрын
එව ඇත්ත..යනව අම්මටසිරි වෙන්න..ගොනා වගෙ සිරිපදෙ දනිස්ස ගවට තියෙන කොන්ඩෙ කඩාදාන් ගිය..ඊට පසඑ ඉදන් පුදුම විද්‍යට කොන්ඩෙ ගිය මිනිස්සු බලගෙන ගිය හැමෝම😊 ..🙂😊
@gigifranco6123
@gigifranco6123 Жыл бұрын
​@@neelamanilorenso ow matath ehema wela thiyenne 🙂
@Fairygirl_7L
@Fairygirl_7L Жыл бұрын
Akki sathiyata ki parak widara krnn onida. Please akki reply
@BuddhikaSubasinghe-s8v
@BuddhikaSubasinghe-s8v 5 ай бұрын
Akke... Hair mask ekak daily apply karann hoda nadda.....
@PriyankaJayaweera-sm3ol
@PriyankaJayaweera-sm3ol Жыл бұрын
Akke me hair mask ekena passe shampoo use karata kamak nedda please reply me soon😊😊😀
@nimeshikamadu5567
@nimeshikamadu5567 10 ай бұрын
Kohomba kola gewama thani wenawa kiyanawane eka aththada
@explorationwithmenadi1451
@explorationwithmenadi1451 Жыл бұрын
ඒ ෂැන්පු එකයි සීරම් එකයි තියෙන්නම ඕනිද අක්කි .
@tharushikadhananjani9452
@tharushikadhananjani9452 Жыл бұрын
Meka aththa.. කොහොඹ kola mara hodaii. Kohoba kola ekka ඇඹුල් කෙසෙල් ගසක යුෂ අරගෙන ගාන්න. මාරම හොදයි
@nethmiupekshala3459
@nethmiupekshala3459 Жыл бұрын
E කොහොමද kesel gahe යුෂ ganne
@shehara45689
@shehara45689 Жыл бұрын
Ane kiyala dennako pin
@lukshanibuddhini5581
@lukshanibuddhini5581 Жыл бұрын
Anee nangi mage konde kalin hodaak.lassnata tibba eka paratma oluwa welila serama konde yanna gatta . Hoda herbal oil ekak tinawanm kiynnko .. 😍
@ramanijayakody2263
@ramanijayakody2263 6 ай бұрын
කර පින්චා oil
@Notydoni17
@Notydoni17 2 ай бұрын
Akki kotannath puluvanned💗🥺
@asokadamayanthi7814
@asokadamayanthi7814 Жыл бұрын
Rata thal gala udata me kohoba kola sathkaraya Kara Kamak naddda
@NethmiVirasinhaarchchi
@NethmiVirasinhaarchchi 3 ай бұрын
Akke kumarika thel akata konde yanawa neda
@kalpaniamanda9973
@kalpaniamanda9973 Жыл бұрын
Akki wena amathara hair oil ekak use karanne nedda .oya pack ekada use karanne ?
@simplexmobilel114
@simplexmobilel114 Жыл бұрын
Me widhihata hama masema ganna onedha?🤔🤔🤔
@dilanmadusanka4090
@dilanmadusanka4090 3 ай бұрын
Nangi me sathkaraya sathiyakata ki parak danna oneda
@BuddhikaSubasinghe-s8v
@BuddhikaSubasinghe-s8v 5 ай бұрын
සතියකට කී පාරක් apply කරන්න ඕනිද අක්කේ..... අනේ කියන්නකෝ....
@shanidimasewwandi4581
@shanidimasewwandi4581 Жыл бұрын
Ane nangi mage konde tiyenne urahisa gawata dik kara gnna oni mata ina gawata hari kochchara kalayak yaida mata plz kiynnako
@NathaliyaRobertson-ht1lb
@NathaliyaRobertson-ht1lb 11 ай бұрын
Kohoba kola witharak pavichchi kalama prathipala thiyenawada
@karunawathikarunawathi1723
@karunawathikarunawathi1723 Жыл бұрын
Akke කොන්ඩෙ අග පැලිමට සත්කාර මොනවද
@THARU_FASHION
@THARU_FASHION Жыл бұрын
Akke ඔයා හෙයා මාස්ක් එකක් සතියට කීපාරක් දානවද...
@monsterbabe8128
@monsterbabe8128 Жыл бұрын
Akke oy wage konde kadahalena vidiyata thiyaganna monada karanna oni🥺❤️
@nimeshamadushani6167
@nimeshamadushani6167 Жыл бұрын
Akkiyoo aththatama meken konde wawenawada
@kawindyalakshani6867
@kawindyalakshani6867 10 ай бұрын
Akke oya konde dig kara gaththe oya pak ek galada 🥺🥰
@sharikapriyamali3535
@sharikapriyamali3535 9 ай бұрын
Oil monwada use krnne kiynnako
@HerathSumana
@HerathSumana 5 ай бұрын
අක්කියො කොහොබ කොල බ්ලෙන්ඩරෙ කොටනවට වඩා වන්ගෙඩියෙ කොටන එක හොද නෑද
@buddhikakaushalya3894
@buddhikakaushalya3894 Жыл бұрын
Godak sthuthi akkiii,akkith lassanai voice ekath lassanaiii😚💗
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
අනේ අක්කි මට දිග කොණ්ඩයක් තිබ්බා ඒක ලේයර් කරන්න ගිහින් ගොඩක්ම කොට උනා.මේකට ඉක්මණින් කොණ්ඩෙ වවාගන්න පුලුවන්ද
@mohamedfawmeer1710
@mohamedfawmeer1710 6 ай бұрын
akke podi lamaita me pack dhaanna puluvan dha?
@72272
@72272 Жыл бұрын
Akki oya sudu une kohomada kiyala kiyannako
@DulakshiKalpani
@DulakshiKalpani 7 ай бұрын
Akalata hisa kes sudu wenawata wisadumak kiyannako
@pradeepajanaki1729
@pradeepajanaki1729 Жыл бұрын
Kohobai alovera deka mix krla කොන්ඩේට දාන්න් හොදයිද
@maheshigunasekara
@maheshigunasekara Жыл бұрын
Hy...first of all thank you very much for your video nanga.❤️අනේ මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ කොන්ඩෙ උපතින්ම curly.. හැබැයි මං මීට අවුරුදු 2 කට විතර කලින් hair relaxing එකක් කරා.. ඒත් ඒ chemical එක නිසා මගෙ කොන්ඩෙ ගොඩක් ගියා. ඒක කැත නිසා මං half layer එකක් කරා. දැන් මගේ කොන්ඩේ ගොඩක්ම ලස්සන curl එකක් තියෙනවා. ඒත් අර layer cut එක නිසා කොන්ඩෙ තට්ටු තට්ටු වැවිලා තියෙන්නෙ. Pony tail එකක් දැම්ම ම හරි කොටයි කොන්ඩේ. Curl කොන්ඩ වැවෙන්න කල් යනවා කියලා මං අහලා තියෙනවා.මේ treatments මට හරි යයි ද නංගි. මොකද මගෙ කොන්ඩෙ අපිළිවෙල නිසා මං දැන් කොන්ඩෙ අත් ඇරලා දාලා තියෙන්නෙ🙄.ඒත් මට ආසයි දිග කොන්ඩෙකට.ඒත් කලින් කරපු straight එකයි, layer එකයි, දැන් තියෙන curly එකයි නිසා මට කොන්ඩෙ එපා වෙලා තියෙන්නෙ. ඒ නිසාම මං කලින් oil treatment , hair mask කරා.. ඒ ඔක්කොම නැවැත්තුවා.🙄අනේ විසඳුමක් දෙන්නකෝ කොන්ඩෙ වවා ගන්න.
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Meka use krla nhe mamnm...eth karapincha oil ektnm konde gdk wawenw...try krl blnn...mekth try krl blnn....mge konde wauna nisa mn kiwe....😊😊😊😊😊
@AhinsaSewwandi-d1r
@AhinsaSewwandi-d1r Жыл бұрын
𝕄𝕒𝕘𝕚𝕔 𝕠𝕝𝕚𝕖 𝕘𝕒𝕟𝕟𝕒 ❤❤😊
@sachisachi9744
@sachisachi9744 Жыл бұрын
Akki ane kiysnnko light boy shempu hodaida kiyala
@sanjuathukorala4453
@sanjuathukorala4453 Жыл бұрын
Mt hoda shampoo ekk conditioner ekk recommend krnn puluwn d
@priyathwd1351
@priyathwd1351 10 ай бұрын
කොහොඹ කොල යුශ විතරක් කොන්ඩෙට ගාන්න හොද නැද්ද අක්කෙ🤔
@ridmavidanarachchi1497
@ridmavidanarachchi1497 Жыл бұрын
Akki nanakota konde yanne nadda oyage.reta thel gala nidagatthama konde yanwa wadi nadda
@EL-uj9ou
@EL-uj9ou 11 ай бұрын
Akki i have neem powder Is it ok akki
@seyanimali6094
@seyanimali6094 Жыл бұрын
අනේ අක්කේ මගේ කොන්ඩේ මැද හරිය වැවෙන්නැ දෙපැත්ත විතරයි වැවෙන්නේ 🥺 එතකොට කැත නිසා මං කපනවා මද හරිය වැවෙන්නෙ නැත්තෙ ඇයි දන්නැ මං ඔයිල් එහෙම ගාද්දි මැද හරියට හොදට ගානවා ඒත් හරියන්නැ 🥺
@EmaKumaranayaka
@EmaKumaranayaka Жыл бұрын
Konde agissa kapanna masekt sarayk ethakota oka hariynw
@tharushinimasha7401
@tharushinimasha7401 Жыл бұрын
Akki,කොහොඹ walin hadana hair mask ekai,hal wathuren hadana hair mask ekai 2km maruwen maruwata use krnne khmd?ane ikmnt reply krnnko akke....mage kondeth oyage wage digata thibila mn layer kala mage konde ikmnt wawena hinda....eth dan mata dukai....ikmnt reply krnn akkiyo
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
සතියෙන් සතියට එක මාස්ක් එකක් ගානේ දාන්න dear scalp එක හොදට oils දාලා massage කරන්න...❤️😇 ඉක්මනින් කොණ්ඩය අපි වවා ගමු.. Don’t worry be happy 💕
@tharushinimasha7401
@tharushinimasha7401 Жыл бұрын
@@Maleevlogs ane thankz akke...i love you💗💗💗💗💗💗💗.mn ganesha oil eka use krnw..
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 Жыл бұрын
Harima wadagath deyak ada dakinna labuna,Thanks,mageth hisakes godak galavi galavi yanna patan gatta,me kremayath mama pasuva hadala balanava
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
💚
@nimeshamadushani3788
@nimeshamadushani3788 7 ай бұрын
Piliwelakata kohomada me dewal karanne
@lakshmansamankumara1480
@lakshmansamankumara1480 Жыл бұрын
Akki konde vavenna kochchara kal giyada
@sirilpiyathissa2155
@sirilpiyathissa2155 Жыл бұрын
Ane meke resalt thiyanawada.thiyana kenek kiyannako
@nelunikakuka
@nelunikakuka Жыл бұрын
මෙ විදිහ සතියට දෙපරක් වගෙ කරලා ඉට පස්සෙ ෂැම්පු දැමිමට කමක් නැද්ද ලයිෆ්බොයි ෂැම්පු දැමිමට කමක් නැද්ද
@KosilaMaduwanthi-nr4yd
@KosilaMaduwanthi-nr4yd Жыл бұрын
ඔයා ඔය ගාපු තෙල් එකයි සැම්පු එකයි ගාන්නත් ඔනද
@SheshaniVidushika-ly1hl
@SheshaniVidushika-ly1hl Жыл бұрын
math meka kara godak hodaii akke risult eka ....tq ❤️
@nimeshalakshani9373
@nimeshalakshani9373 Жыл бұрын
Akke hamadama wage da nathnm sathiyta dawas kiyak wage da krnna oni
@IshaniDevindi
@IshaniDevindi 2 ай бұрын
අනේ අක්කි මගේ කොන්ඩෙ මොන සත්කාර කලත් පිදුරැ වගෙනෙ එකට අැලිලා කෙස්😢
@oshinioshini8124
@oshinioshini8124 Жыл бұрын
Akkki konde yannnvata kondde hini nam mela hodadda
@thilakaabesinha3421
@thilakaabesinha3421 Жыл бұрын
Akki oya shampu ekai thel ekai gannama oonada
@nethmisewwandi8295
@nethmisewwandi8295 Жыл бұрын
Akke kondeta kohoba kola witharak demmama ethi neda oya dana shempu ganna oni na neda
@HarshaniHarshani-en4mi
@HarshaniHarshani-en4mi 11 ай бұрын
ona vayasak akkenekta karanna puluvanda
@A.mohomad
@A.mohomad Жыл бұрын
Akkiii ane konde wawagann asiii... 2months routine ekama video ekk gennkoooo
@seethakumari116
@seethakumari116 Жыл бұрын
akke mek මාසෙකට ek prk witharada pavichchi krnne sathiykt ek park wage us karannath puluwnd 😁
@nimeshadulanjali5601
@nimeshadulanjali5601 Жыл бұрын
Dawasak ara dawasak kohomba usa dammoth konde wawenawada
@nimeshadulanjali5601
@nimeshadulanjali5601 Жыл бұрын
Pls reply karanna akki
@udenipriyangika4264
@udenipriyangika4264 Жыл бұрын
Dandruff valata kohomba kola hodaida?
@ngpchathurangapradeep270
@ngpchathurangapradeep270 Жыл бұрын
Maaseta ekaparaida karana one.sathiyakata park wage epada
@malithitharuka3177
@malithitharuka3177 Жыл бұрын
Akke උකුණන්ට විසදුමක් දෙන්නකෝ
@maduu7011
@maduu7011 Жыл бұрын
Akki kohoma ohoma gaddi mage oluwa mara vidihata redenaw e hinda Mm oka ganne akki 😖😖😖
@chamoddilshan1591
@chamoddilshan1591 Жыл бұрын
Akke hoda shampo ekk kiynnko
@mihiriwishmani8986
@mihiriwishmani8986 Жыл бұрын
Siram eka kiyda akka
@achigirl6770
@achigirl6770 Жыл бұрын
Akki kochchara kalayak yanawada
@savindisathsarani
@savindisathsarani Жыл бұрын
Cochchara kalayak giyada akke mehema konde vava ganna
@shehaniranaweera4093
@shehaniranaweera4093 Жыл бұрын
හෙයා කෙයාර් රූටින් එකක් හදා ගන්නේ කොහොමද
@Fairygirl_7L
@Fairygirl_7L Жыл бұрын
Akki mn use krnne olive shampoo ekak. Me shampoo ekama onida akkiyooo. Please kiyann. 🙏😭
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
නෑ නංගා ඔයාගේ හිස කෙස් වලට ගැලපෙන shampoo එකක් use කරන්න ❤️
@Fairygirl_7L
@Fairygirl_7L Жыл бұрын
@@Maleevlogs ane thank you akkiyo
@anuwarnakula1530
@anuwarnakula1530 Жыл бұрын
Ane akke mage konde digai eth kisima ganak na godak thuni konde ekata monawa hari behethak kiyannako plz 🥺🥺🥺
@shashi4287
@shashi4287 Жыл бұрын
ammoh akki davilla nadda oluwe kohmba gapuwama🥺
@rasikaperera4409
@rasikaperera4409 Жыл бұрын
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ❤
@devikalakmali7223
@devikalakmali7223 Жыл бұрын
Darling oya hair serum eka kohenda gatte ane mehe hoya ganna na. Dn enne na kiyanawa.
@tharusilva2460
@tharusilva2460 Жыл бұрын
Akki oya widiyata konde wawaganna karapu dewal kiyannako akkii plz plz
@ameeshadewmini5345
@ameeshadewmini5345 Жыл бұрын
Akki mata pinase kes sudu wenawa meka karata kamannedda 🥺 pinaseta behethak kiyannakoo plz pinase nisa mukuth kondeta karanna bee plz akkiyoo 🥺😥
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
එපා නංගා ❤️🥺
@ameeshadewmini5345
@ameeshadewmini5345 Жыл бұрын
@@Maleevlogs ane akki ehenam pinaseta behethak kiyanna koo please oy pin akki mewa kiyanawata 😥
@ashalakmali681
@ashalakmali681 Жыл бұрын
Konde sudu wenwatath meka hodaid
@nisanthanisantha7640
@nisanthanisantha7640 Жыл бұрын
Kochchara kalayak giyada oka 💯'💯 hariyanavada podi ayata hair mask ekak hodada
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
පීනසය නැත්තම් ප්‍රශ්නයක් නැහැ💚
@අහිසදු
@අහිසදු Жыл бұрын
Akki oya use karana shampoo monada
@slvihangabro8766
@slvihangabro8766 Жыл бұрын
නංගීට කොහොඔ කොල වෙනුවට කොහොඔ කුඩු ගන්න පුලුවන් ද මම සිරම් ඔළුවට භාවිතා කරේ නැ
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ඔව් පුලුවන් ❤️
@slvihangabro8766
@slvihangabro8766 Жыл бұрын
තැන්කියු නංගී
@ireshalakmali5173
@ireshalakmali5173 Жыл бұрын
Oya gana kumareka seram eke poto ekak ewanna puluwandaakki milath ekka
@m.malshisathsarani8545
@m.malshisathsarani8545 Жыл бұрын
Mage nangita wayasa 15 i eyata hodaida me sirom eka
@inu3831
@inu3831 Жыл бұрын
Akki kondeta hoda conditioner ekak kiyannako sunsilk brand eka nathuwa
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Kumarika♥️
@kalsjjayasundara8817
@kalsjjayasundara8817 Жыл бұрын
Dwsa gane nanwda akki
@kumarakumara1838
@kumarakumara1838 Жыл бұрын
Akki mekata laifboy shampu danna baida
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
Цыганка помогла мужику #shorts
0:38
FRANCH
Рет қаралды 2,3 МЛН
Sion princess Spongebob Marshmallow Challenge
0:49
SION /紫音
Рет қаралды 13 МЛН
本来想救他一命,终究还是没躲掉
0:36
侠客红尘
Рет қаралды 7 МЛН