කොලේජ් එකේ දක්ෂම කොල්ලට ආදරේ කරලා පිස්සු හදවන කෙල්ල 😥💔 MALI Reviews | Movie Review in Sinhala

  Рет қаралды 183,573

MALI REVIEWS

MALI REVIEWS

Күн бұрын

Пікірлер: 229
@gamingnotiya6060
@gamingnotiya6060 Ай бұрын
Ado kadulu awa oi.sub kara.❤️‍🩹
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
thank you bro 👍❤❤❤
@LegendaryCars020
@LegendaryCars020 Ай бұрын
අපි කොච්චර ආදරේ කරත් අපිට අන්තිමට හැමදේම එපා වෙන , ජීවත් වෙලා වැඩක් නැති කියල හිතෙන ලොකු පසුතැවීමක් විතරයි ඉතුරු වෙන්නෙ 😞💗 මමත් කෙනෙක් එක්ක මාරම ලෝකයක් හැදුව ඒත් ඒක එකම එක මොහොතකින් ඔක්කොම වෙනස් උනා , එදා ඉදන් තාමත් නින්දක් නෑ හරියට 💔😞
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
තමන්ට හැමදේටම ඉන්නෙ තමන් විතරයි කියලා හිතාගෙන ජීවත් වෙන්න ඕනේ❤❤❤❤
@ThenukaSandeepa-z6c
@ThenukaSandeepa-z6c 27 күн бұрын
😢owa gana hithanna epa😢
@Chanya__66
@Chanya__66 3 күн бұрын
හැම ​දෙකටම ප්‍රමාණයක් තියෙන්න ඔනි ඉඩ වඩා ගියොත් කොමත් අවුල් ලෙඩට බොන පැනඩොල් වුනත් වැඩියෙන් බිවුවොත් මැරෙනවා ලෙ​ඩෙ හොද ​වෙන්නෙ ඒක අවශ්‍ය ප්‍රමාණයට ගත්තොත් විතරයි....❤😊
@MALIREVIEWS
@MALIREVIEWS 3 күн бұрын
උඹ හරි මචන් ඕනෙම දෙයක් ඕනවට වැඩිය ඕනි නෑ🥰🥰🥰🥰
@bot____hiru
@bot____hiru 5 күн бұрын
දැන් බලපු අය ඉන්නවද 🥲
@MALIREVIEWS
@MALIREVIEWS 4 күн бұрын
Ow ow🥰🥰🥰
@Ishu-h8i
@Ishu-h8i Ай бұрын
අනේ පව් ඒක ලස්සන අවසානයක් නෙමෙයි 🥺🥺
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
දුක හිතෙන අවසානයක්💙💙
@roshanpradeep4179
@roshanpradeep4179 29 күн бұрын
මගේ කතාවේ මම මැරුනේ නැතිව දැන් ජීවත් වෙන්නේ මගේ අම්මා නිසා. ආදරේ නිසා පිස්සෙක් වෙලා ඉදපු මම අද මේ විදිහට ජීවත් වෙන්නේ අම්මා මගේ හිත හැදුව නිසා. ඒත් අද මට ආදරය ගැන කිසිම හැගීමක් නෑ...ආයේ මට කවදාවත් ආදරයක් එපා කියලා හිතෙන තරමට මම .................
@MALIREVIEWS
@MALIREVIEWS 28 күн бұрын
මොනවා උනත් උඹට අම්මා ඉන්නවනේ මචං. ඒ ගැන සතුටු වෙයං💙💙💙
@JanathHansa-h1m
@JanathHansa-h1m 22 күн бұрын
මමත්
@supunsankalpa9964
@supunsankalpa9964 Ай бұрын
බලාගෙන හිටපු කතාවක් ❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thank you❤❤❤
@rashmibhagya.4299
@rashmibhagya.4299 11 сағат бұрын
මේ කොල්ලට ඉස්සෙල්ල ඉදන්ම කොහොමත් පිස්සු.. කෙල්ලගෙ වැරැද්දකුත් නෑ ඉතිං එහෙම බැලුවොත් ඔහොම එකෙක් එක්ක ඉන්න බෑනේ... 💗
@MALIREVIEWS
@MALIREVIEWS 8 сағат бұрын
අඩෝ එහෙම කියන්න්න එපා.මොනව උනත්් කොල්ලෙක්නේ🥰
@rashmibhagya.4299
@rashmibhagya.4299 5 сағат бұрын
@MALIREVIEWS 😁😁
@IndunilJayamaha
@IndunilJayamaha Ай бұрын
Eka lassny❤️
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
❤❤❤❤❤
@SewminiRansimala
@SewminiRansimala Ай бұрын
Ekata nam gadak duka hithuna. Mewage film genwata thank you so much 😊 .
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Ok sis❤❤❤❤❤
@ADNCreationsPVTLtd
@ADNCreationsPVTLtd 4 күн бұрын
Kello onnh me wage review Karana untath gahann one😂
@MALIREVIEWS
@MALIREVIEWS 4 күн бұрын
Oya bathda kanne😅
@PasiduMax-g3y
@PasiduMax-g3y Ай бұрын
A film aka nm patta❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thanks 💙💙💙💙
@Sadeepamanoj-q8m
@Sadeepamanoj-q8m Ай бұрын
ලස්සන අවසානයක් ❤️
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
eth tikak dukai 😥❤
@Sandika-ej5wj
@Sandika-ej5wj 5 күн бұрын
ලස්සනයි
@MALIREVIEWS
@MALIREVIEWS 4 күн бұрын
Thanks ❤❤
@DananjayaIsuru-l3w
@DananjayaIsuru-l3w Ай бұрын
Good joob brother ❤🎉
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thanks ✌️❤❤❤
@ThrushaTharusha-k5j
@ThrushaTharusha-k5j 5 күн бұрын
Ado maru😢
@MALIREVIEWS
@MALIREVIEWS 4 күн бұрын
Thank you❤❤❤
@yennna
@yennna Ай бұрын
සුපිරියක් තමා ❤🫶....
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thank you❤❤❤
@DewmiLokesha
@DewmiLokesha Ай бұрын
ලස්සනයි ඒ කතාව😢❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
thank you dear ❤❤❤❤😍
@Kawshalyamax06
@Kawshalyamax06 21 күн бұрын
ආදරය සුන්දර වරදකී❤😮
@MALIREVIEWS
@MALIREVIEWS 18 күн бұрын
කිසිදා සමාවක් නම් නැති 😥😥❤
@malshagimhani068
@malshagimhani068 8 күн бұрын
Awasanaya dukai.marama kathawak❤❤
@MALIREVIEWS
@MALIREVIEWS 8 күн бұрын
ඔව්😪
@NavinuChamadith
@NavinuChamadith Ай бұрын
Super ❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thanks 🔥
@NavinuChamadith
@NavinuChamadith Ай бұрын
@MALIREVIEWS Oya lassanata karanawa
@dammikakumara2578
@dammikakumara2578 Ай бұрын
patta❤❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
thank you 😍😍😍😍
@AkashDarmendra
@AkashDarmendra Ай бұрын
ආ - ආවොත් ද - දවසක ර- රවට්ටල ය - යනවා
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
හරියටම හරි💙💙💙💙💙
@ChamiduRanushka
@ChamiduRanushka Ай бұрын
Supiri pari itiri❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
❤❤❤❤❤❤❤
@NishuniHimashi-yo6ur
@NishuniHimashi-yo6ur Ай бұрын
Ane godak dukai
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ඔහු දුක හිතෙන කතාවක්❤❤❤
@DananjiSathsarani-o8l
@DananjiSathsarani-o8l 15 күн бұрын
Superb
@MALIREVIEWS
@MALIREVIEWS 14 күн бұрын
Thanks 🤗💙💙💙
@thisarukumara1000
@thisarukumara1000 20 күн бұрын
Background music aka mokadda bn 🤔
@kaushalyathilanjani8161
@kaushalyathilanjani8161 Ай бұрын
Maru flim eka
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Ow💙💙💙💙
@sathirapasanjithwithkorean
@sathirapasanjithwithkorean Ай бұрын
Baground music aka set wenne nee aiye apahu daddi poddk gelapena akak daanna
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Ok broo💙💙💙💙
@ShiruniFernando
@ShiruniFernando 29 күн бұрын
Lassni ❤😢
@MALIREVIEWS
@MALIREVIEWS 28 күн бұрын
thank you 😊❤❤❤
@darshikaprabhashwara
@darshikaprabhashwara 29 күн бұрын
Me film eke සිංහල subtitles thiynwnm link ekak dannko
@MALIREVIEWS
@MALIREVIEWS 28 күн бұрын
sinhala sub na bro apith english ekin baluwe 👍❤❤❤
@LakshanVinod-l4e
@LakshanVinod-l4e Ай бұрын
Link ekak dannko
@Podinilmegemanike
@Podinilmegemanike Ай бұрын
ඉන්දු නිසා පිස්සු හැදුනා කිව්වට සිද්දු කියන්නේ මුල ඉදන්ම පිස්සෙක් තමයිනේ. කාලෙන් කාලෙට පිස්සුවට හේතුව වෙනස් වෙනවා විතරයි . පොඩිකාලේ පොත් , ලොකුවෙද්දි ලොජික් ඊටපස්සේ ආදරේ නිසා පිස්සුව අලුත් වෙලා විරහව නිසා පිස්සු වැටිලා මැරිලා යනවා. පව් ඒත් හුඟක් අයගේ හොදකට වෙන්න ඇති එහෙම මේ ලමයා මැරෙන්නේ.
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ඔව් ඔයා කියන කතාව ඇත්ත.මනුස්සයෙක් උනහම කිසිම දේකට වැඩිය ඇබ්බැහි වෙන්න හොඳ නැහැ❤❤❤❤
@sameerakithmini1763
@sameerakithmini1763 Ай бұрын
ඒක ඇත්ත. හරිම අසාමාන්‍යයි 😮
@HarindraIsuru
@HarindraIsuru Ай бұрын
Film Eka balanne kohomada
@HeshaniKavindya-h4u
@HeshaniKavindya-h4u 21 күн бұрын
ලස්සන අවසානයක් 😢
@MALIREVIEWS
@MALIREVIEWS 18 күн бұрын
eth tikak dukai 😥💙💙
@dinethdhanasekara5413
@dinethdhanasekara5413 Ай бұрын
Kathawa hoda adarshayak hamotama....ape jeewithaya kawadawath wena manussayekge atha uda thiyala jeewath wenna hoda na....awanaya dennatama narakak wenne....thamanta thaman wishwasa nm thabiyen polawe paya gahala inna plwn....kawuhari lan wenne kawadahari yanna balagena kiyala therum ganna plwn wenna one
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ඔයා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත තමන්ට තමන් විතරයි මොන දේ වුනත්
@TempMail-y5v
@TempMail-y5v Ай бұрын
Film name
@sadishasadisha3929
@sadishasadisha3929 Ай бұрын
Siddharth roy
@RasangaAshan
@RasangaAshan Ай бұрын
❤️‍🩹 maru
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thanks ❤❤❤
@HABISLYT
@HABISLYT Ай бұрын
Bozz
@Lochii-dw9yc
@Lochii-dw9yc 20 күн бұрын
අනෙ දෙවියනේ..❤😢
@MALIREVIEWS
@MALIREVIEWS 18 күн бұрын
so sad 😥😥😥😥💔
@Lochii-dw9yc
@Lochii-dw9yc 18 күн бұрын
@MALIREVIEWS එක ලස්සන කතාවක්
@MALIREVIEWS
@MALIREVIEWS 16 күн бұрын
hmmm 👌❤❤❤❤❤
@RushYT0
@RushYT0 Ай бұрын
අම්බෝ එක 😂😂
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Ai අම්මෝ kiyanne❤❤❤❤
@kaveenrashmika-yy8bi
@kaveenrashmika-yy8bi 8 күн бұрын
බලල ලයික් එකක් දාපල්ල මම අත් දැකීමෙන් දන්න ඒකෙ සතුට ❤
@MALIREVIEWS
@MALIREVIEWS 7 күн бұрын
ඔව් බං අපේ මහන්සියට ලයික් එකක් කියන්නේ මාරම දෙයක්💙💙💙
@kavikarunanayaka6155
@kavikarunanayaka6155 Ай бұрын
2005 ipaduna mm ❤😊
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Moko ithin ❤❤❤
@mrbhanaka-3856
@mrbhanaka-3856 9 күн бұрын
2005 කියනකොට බයත් හිතුනා
@amiie00
@amiie00 6 күн бұрын
කර්මේ විශ්වාස කරන්න ❤
@MALIREVIEWS
@MALIREVIEWS 5 күн бұрын
අනිවාර්යයෙන් 💙💙💙
@awishkamalith
@awishkamalith 13 күн бұрын
Kohend download kr ganne
@dulanjanapremathilaka7168
@dulanjanapremathilaka7168 5 күн бұрын
😢❤😊.
@MALIREVIEWS
@MALIREVIEWS 4 күн бұрын
🥹❤❤❤❤❤
@DananjiSathsarani-o8l
@DananjiSathsarani-o8l 15 күн бұрын
Oh my god 😢😢
@MALIREVIEWS
@MALIREVIEWS 14 күн бұрын
👍❤❤❤❤
@Anjanadilakshi-in1ye
@Anjanadilakshi-in1ye Ай бұрын
අනේ ඇයි මන් මේක බැලුවෙ ඇයි ඒම උනේ😓 අවසානෙ වෙනස් උනානම් අනේ😓
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
අවසානයේ හිතාගන්නවත් බැරි එකක් 💙💙💙💙
@Anjanadilakshi-in1ye
@Anjanadilakshi-in1ye Ай бұрын
@@MALIREVIEWS ow😓
@DhananjayaWela
@DhananjayaWela Ай бұрын
Hiii
@hiruniahinsa3272
@hiruniahinsa3272 Ай бұрын
Ape gameth innawa ohoma iganagena wadi wela dan pissek wechcha manussayak 😮
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
onima deyak oniwata wada onima na kiyanne okai 😥❤❤❤
@funworld713
@funworld713 28 күн бұрын
Sinhala sub gann link ekak nadd
@MALIREVIEWS
@MALIREVIEWS 28 күн бұрын
meka sinhala sub matawath hambune na bro 👍
@TharinduLakshan-ym7os
@TharinduLakshan-ym7os Ай бұрын
A kellawa hambun neththan a Kolla ada kochchara deyak me lokayata karala adda pau uuu😢
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
පව් බුද්ධිමත් කොල්ලෙක්😪
@AnjanaDasun-g2e
@AnjanaDasun-g2e Ай бұрын
අනේ 😭
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
😥😥😥
@පිස්සුගයියා
@පිස්සුගයියා Ай бұрын
අරක්කු නැත්තං අපිත් ඔහොම වෙන්න තිබුනා 😊🌻
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
🍼
@plrocks6119
@plrocks6119 12 күн бұрын
Kochchara adare karath apitha aithi nethi kenek laba ganna amaruii🥺💔
@MALIREVIEWS
@MALIREVIEWS 12 күн бұрын
ඔව්👍❤❤❤❤
@kaveeSl-yn4lj
@kaveeSl-yn4lj 27 күн бұрын
☹️💔
@MALIREVIEWS
@MALIREVIEWS 26 күн бұрын
😪💙💙💙💙💙
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 Ай бұрын
පුලුවන්නම් ඕකට සෙට් වෙන්න Freddy ෆිල්ම් එකත් Explain කරන්න කෙල්ලගේ දත් සෙට් එක රහත් කරවනවා 😂😂😂😂😂😂
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ඔයා ඉල්ලුව නිසා අරගෙන එන්නම්❤❤❤
@Shiranthapuspakumara
@Shiranthapuspakumara Ай бұрын
Ful එක ඔනෙ
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
e kiwuwe ??
@Scalebore1
@Scalebore1 Ай бұрын
Auuuuuuu
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
❤❤❤❤
@AyeshaSasandi-s3l
@AyeshaSasandi-s3l Ай бұрын
Matath ohoma wenw deyako karoth ekata abbahi wenawa ikmnt 😢
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ඇබ්බැහි වෙන එක නම් භයානකයි😁
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 Ай бұрын
ekana kiyanne 'love is a fuckig joke' kiyala😂
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
හරියටම හරි❤❤❤
@dinithidinithi8797
@dinithidinithi8797 Ай бұрын
❤❤❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
💙💙💙💙
@SasmiAmarasinghe
@SasmiAmarasinghe 9 күн бұрын
Anee name eka mokkd meke 🥺
@MALIREVIEWS
@MALIREVIEWS 9 күн бұрын
sidhath roy
@nipun555
@nipun555 14 күн бұрын
මටත් මේකට ටිකක් සමාන සිදුවීමක් උනා. ඇත්තටම ඒකාලෙ මං තනිකර පිස්සෙක් වගේ හැසිරුනේ , අවුරුදු 2k විතර ඔය අව්ල තිබ්බ. දැන් නන් ප්‍රශ්නෙ ඉවරයි. හැබැයි ඒක හින්ද නන්නත්තාර වෙන්ඩම කෙලවුනා.
@MALIREVIEWS
@MALIREVIEWS 12 күн бұрын
කෙල්ලෝ හින්දා ජීවිතේ විනාශ වෙච්ච කොල්ලෝ කොච්චර ඇද්ද බං❤❤❤
@Mylifeisvekaqq1
@Mylifeisvekaqq1 Ай бұрын
සුපිරිම කතාවක් හැබැයි මාර දුකයි හැගීම් කියන්නේ පුදුම දෙයක් 🙂
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ඔව් ගොඩක් දුක හිතෙන කතාවක්💙💙💙
@mr.boss_king-z
@mr.boss_king-z Ай бұрын
Fillm එක් නම්
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
siddharth roy ❤❤❤
@SadunChamath
@SadunChamath Ай бұрын
😊
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
💙💙💙💙💙💙
@ALoneSAJI-o7e
@ALoneSAJI-o7e 24 күн бұрын
No love no garl friedsh no ex my alone by 😊
@MALIREVIEWS
@MALIREVIEWS 18 күн бұрын
happy life 🤭💙💙💙
@sayuridiwyanjali
@sayuridiwyanjali Ай бұрын
😔😔💔
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
💙💙💙💙💙💙
@padmasiriranasinghe
@padmasiriranasinghe Ай бұрын
පිස්සෝ පිස්සොම තමයි අප්පා.
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ekane balan yaddi okkoma pisso 🤭🤭🤭
@KADIYAPAGE-g9y
@KADIYAPAGE-g9y 28 күн бұрын
Pissongo athuleth lassana katha thiyenawa bm
@Zanjeejay
@Zanjeejay 12 күн бұрын
Kabir singh film එකේ සීන් වලට සෑහෙන්න සමානයි
@MALIREVIEWS
@MALIREVIEWS 12 күн бұрын
එහෙමද 💙💙💙💙
@lg.ds.rimal38
@lg.ds.rimal38 Ай бұрын
පවු ඒ කොල්ලා
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Ow machn😪
@Gimhanigima
@Gimhanigima Ай бұрын
2005 මගේ උපන් වර්ෂේ මැරිලා😢
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
😪
@DiyanaMayadunne-js3bj
@DiyanaMayadunne-js3bj 16 күн бұрын
Oyada Dan Ne😅
@krishanwimalka9179
@krishanwimalka9179 Ай бұрын
Meka download karala balanna vidihak nadda online hari
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
google eke nama gahanna . e ena link walin download karanna dear 👍
@NishshankaAravinda-fz2rl
@NishshankaAravinda-fz2rl 18 күн бұрын
මොකක්ද මෙ film eka
@MALIREVIEWS
@MALIREVIEWS 18 күн бұрын
muladima kiyanawa 💙💙
@Trend_Commets
@Trend_Commets 10 күн бұрын
Aru merennama thamaa watinne pinnaya😂
@MALIREVIEWS
@MALIREVIEWS 10 күн бұрын
එහෙමකියන්නේ?
@GihanKa-o2f
@GihanKa-o2f 10 күн бұрын
Neme eka mokakda
@SlBugetItems
@SlBugetItems Ай бұрын
😢😢
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
😥😥❤❤❤
@vishvadeshanweerakkody3297
@vishvadeshanweerakkody3297 Ай бұрын
ගැහැනු කොහොමත් චපලයි
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Okkoma ගෑනු chapalaida😁
@Songvibez10146
@Songvibez10146 Ай бұрын
Adara kiyanna mokadda danna❤❤
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
💙💙💙💙
@kasunchathuranga3482
@kasunchathuranga3482 Ай бұрын
Movie name
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Siddharth roy
@virajsenarath-dn7ir
@virajsenarath-dn7ir Ай бұрын
ආදරේ මාත්ත්‍රවට ගතයුතුයි
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
එහෙම නැති වුනොත් මිනිස්සුන්ට පිස්සු හැදෙයි❤❤❤❤
@umeshmadhushan3399
@umeshmadhushan3399 Ай бұрын
Movie eka hoyagnna thiyada
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
google search karanna
@chanakaniroshan7711
@chanakaniroshan7711 Ай бұрын
ane dukahituna
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
🥹💙💙💙💙💙💙💙
@ChamodLakshi
@ChamodLakshi Ай бұрын
Siddula thamath me loke innva !
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
❤❤❤
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
එයාගේ ඇස් ඉස්සරහම මාත් මෙහෙම මැරිලා යන්න ඕනේ. 🥺🙏
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
කාගේද අප්පා💙💙💙💙
@Dinethanjana-r6c
@Dinethanjana-r6c Ай бұрын
Poth kiywanna hoda nh wage😢
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලත් කියලා තියෙනවානේ
@SENISha-g2f
@SENISha-g2f 5 күн бұрын
Nimmi
@MALIREVIEWS
@MALIREVIEWS 4 күн бұрын
💙💙💙💙💙
@IshanChanukaishan
@IshanChanukaishan Ай бұрын
Etthatama kadulak awa supirima kathawa edenawa eka baladdi bn ❤😢
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thanks bn💙💙
@SLYTTEC
@SLYTTEC Ай бұрын
කෑවද බන්😊
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
❤❤❤❤❤❤
@KalharaManuja-s1v
@KalharaManuja-s1v Ай бұрын
film eke nem eka mokkda
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
film eka patan gannakotama kiyanawa ❤❤❤❤
@dinushadinusha5403
@dinushadinusha5403 Ай бұрын
Lassana kathwak ❤️
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
Thanks 💙💙💙
@Meawstory-ci8ex
@Meawstory-ci8ex Ай бұрын
Meke film eka youtube eke nadda
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
නෑනේ 😪
@Karigothaya-d3q
@Karigothaya-d3q Ай бұрын
😂
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
💙💙💙💙💙
@Supunakalanka-n2p
@Supunakalanka-n2p 28 күн бұрын
Meke nama mokakda
@MALIREVIEWS
@MALIREVIEWS 28 күн бұрын
siddharth roy ❤
@SanjeewaDilshan-e2x
@SanjeewaDilshan-e2x 21 күн бұрын
Film eke nama mokadda
@MALIREVIEWS
@MALIREVIEWS 18 күн бұрын
muladi kiyanawa
@MaliMali-x1o
@MaliMali-x1o 22 күн бұрын
Eke orgenal thama nadda 😢
@MALIREVIEWS
@MALIREVIEWS 18 күн бұрын
originalda? mokeda ?
@isurumadusanka7512
@isurumadusanka7512 Ай бұрын
මේකෙ මිව්සික් එකක් ඔයා කතා කෙරන විදියයි ඇහෙද්දි මට මතක්වෙන්නෙම නිෂ් කෙල්ලගෙ රිව්
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
ehemada? thank you so much 😍❤❤❤❤
@isurumadusanka7512
@isurumadusanka7512 Ай бұрын
@@MALIREVIEWS ow macan wade supiri digatama keragena yamu
@ඉසුරු-2008
@ඉසුරු-2008 Ай бұрын
කෙටියෙන්ම කිව්වොත් ආදරය යනු කිරි කළයක් වැනිය (ඒ පවුලෙ අයට තියන ආදරේ ) ඊට කාන්තාව යන ගොම තලිය වැටුනු පසු කෙලවිලා යයි 😂😂
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
අම්මෝ අම්මෝ...... ආදරණීයයි හැඟුම්බරයි😅
@VihangaSulakshana-o9c
@VihangaSulakshana-o9c 8 күн бұрын
Mokkda film eka
@MALIREVIEWS
@MALIREVIEWS 8 күн бұрын
sidharth roy ❤❤
@sprataSl
@sprataSl Ай бұрын
Nama mokadda film eke
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
siddharth roy ❤
@LeoRishFF
@LeoRishFF Ай бұрын
❤️❤️❤️
@MALIREVIEWS
@MALIREVIEWS Ай бұрын
😍😍😍❤❤❤❤❤
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.