තංගල්ලේදී තැති ගන්වන සිදුවීමක් නමුත් සියල්ල සීරුවෙන්.Malimawa/මාලිමාව

  Рет қаралды 84,968

Channel 4

Channel 4

Күн бұрын

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 1 000
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 4 сағат бұрын
දකුණ විතරක් නෙවෙයි,මල්ලි,සියලුම පලාත්ම එක මිටට, මාලිමාවට , ජයයි,, මෙවර, 🧭🧭🧭❤️❤️👍👍
@ranjanidanasekara5953
@ranjanidanasekara5953 3 сағат бұрын
මාලිමාවට කෝටියක්
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
සහතික ඇත්ත කතාව
@KumuduniWithanage
@KumuduniWithanage 2 сағат бұрын
ගමක් ගත්තොත් එකක් දෙකක් තමා අනෙක් පක්‍ෂවලට. මාලිමාවට හැමෝම. ජයවේවා ❤❤❤❤
@shiromisurangika4305
@shiromisurangika4305 2 сағат бұрын
මාලිමාවට ජය වේවා ❤
@charith856
@charith856 Сағат бұрын
ගම්පහ දිස්ත්‍රික්කය දෙනවානැතිවෙන්ක
@senadeeranawarathns905
@senadeeranawarathns905 4 сағат бұрын
අපි මාලිමාවට .මෙදා සැරේ කෝටියක්.
@GamageSomalatha
@GamageSomalatha 3 сағат бұрын
අනිවාර්යයෙන්ම
@tharangayasarathna1060
@tharangayasarathna1060 3 сағат бұрын
ගොඩාක් දවසකින් අනුර ජනාධිපති තුමගෙ කතාවක් ආයෙත් අහන්න ලැබුන එක සතුටක්.
@MithunSankalpa-z7w
@MithunSankalpa-z7w 2 сағат бұрын
Ane ou hemadama dawasa pon eken kthaahanawa ahapuwa thsmai ada aluth ekak♥️♥️♥️♥️👍
@NamalDhushshantha
@NamalDhushshantha Сағат бұрын
❤❤❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
අම්මෝ අනුර ජනාධිපති තුමා ස්ටෙජ් එකට අඩිය ට දෙකට දුවපු විදිය 👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤..සජිත නම් බයේ බයේ ඉනිමග කඩාගෙන වැටෙයි දෝ කියලා
@lilyherath5153
@lilyherath5153 Сағат бұрын
එතුමාට ශක්තිය දහිරිය ලැබෙවා ජෙසු පිහිටයි 🙏
@Lila-l1t
@Lila-l1t 49 минут бұрын
බුදුසරණයි බුදුසරණයි ජනාදිපති තුමාට
@ShenuSenansa
@ShenuSenansa 3 сағат бұрын
අම්මෝ චතුරංගේ සතුට තංගල්ලේ ජනතාවත් සිනා පිරි මුහුණින් දකින කොටත් සතුටුයි ජාතික ජනබල වේගයට ජයෙන් ජයවේවා
@GamageSomalatha
@GamageSomalatha 3 сағат бұрын
❤❤❤ අනිවාර්යයෙන්ම
@KumuduniWithanage
@KumuduniWithanage 2 сағат бұрын
අනිවාර්යෙන්ම ❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤
@wasanthidamiga3512
@wasanthidamiga3512 2 сағат бұрын
ගොඩක් දවසකින් අපේ ජනදිපති තුමා කතා කරනවා දැන්කේ ගොඩක් සතුටියි බුදුසරණයි අපේ ජනදිපති තුමාට
@vineethajayalath1315
@vineethajayalath1315 2 сағат бұрын
Aniwaryen ❤❤❤🎉🎉🎉
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 2 сағат бұрын
❤🎉❤🎉❤🎉❤
@MusicwithNishuu
@MusicwithNishuu 3 сағат бұрын
අපිත් ගියා අද අපි හිතුවෙ නෑ මේ තරම් සෙනගක් ඒවි කියලා ඇත්තටම හිතා ගන්න බෑ ..හදවතින්ම සතුටුයි .අනිවාර්යයෙන් 100/ 99 චන්දෙ එනවාමයි.🙏❤️
@dilhanidissanayaka7788
@dilhanidissanayaka7788 2 сағат бұрын
🙏🏼❤️
@priyanthakumara6340
@priyanthakumara6340 Сағат бұрын
ජය නියතයි ❤❤❤❤❤
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Сағат бұрын
පට්ටම පට්ට ❤❤❤
@nuwantharaka4700
@nuwantharaka4700 45 минут бұрын
❤🙏🏻
@traveltectours6561
@traveltectours6561 4 сағат бұрын
මෙතෙක් ආ ගමන පුරාවටම චතුරංග ඔබේ මහජන මාධ්‍ය මෙහෙවර ප්‍රශංනීයයි. නොවැම්බර් 14 න් පස්සේ " පොහොසත් රටක්.. ලස්සන ජීවිතයක්..!!! " හැබැයි වැඩේ ලේසි නෑ. කොහොම හරි නව ආණ්ඩුව කරයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා...❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 сағат бұрын
150...ලැබේවා .....
@kalingajagath6089
@kalingajagath6089 2 сағат бұрын
මමත් එකඟයි
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Сағат бұрын
ඇවිදල ඇවිල්ලා ස්ටෙජ් එකට නැගපු විදිය අඩිය ට දෙකට හරිම කඩිසර කම .සින්හයා වගේ 👏👏👏👏.සතර වරම් දෙවියෝ ආරක්ෂා කරන්න ඕනෑ .රට ට සේවය කරන්න හිතට දහිරිය සක්තිය ලබේවා හිසෙන් බහින රෝගයක් හැදෙන්න එපා ..ඒ තරමට නුබට අපි ආදරෙයි කවුරු මොනා කිවුවත් අපි නුඹලා සමඟ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamilakumara
@kamilakumara 4 сағат бұрын
ජයෙන් ජයම වේවා මගේ රටට ...මාලිමාවට ..ඇත්තටම සතුටුයි ......❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manikegunasena7299
@manikegunasena7299 3 сағат бұрын
චතුරංගගෙ හිතේ උතුරා යන සතුට දෝරේ ගලනවා... ජයවේවා... ජයවේවා... මාළිමාවට.....👏👏👏
@kalakanagalingam776
@kalakanagalingam776 3 сағат бұрын
❤❤❤❤❤
@sumithrasumithrajayasooriya
@sumithrasumithrajayasooriya 3 сағат бұрын
Congratulations bro 200000🎉🎉🎉🎉🎉❤
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 3 сағат бұрын
@@manikegunasena7299 චතුරංගගෙ හිතේ දෝරෙගලන සතුටක් තිබුනෙ නෑ,චතුරංග ආමන්ත්‍රනය කලේ තඹුත්තේගම අනුරට,එය මුලින්ම සමච්චලයට.
@GamageSomalatha
@GamageSomalatha 3 сағат бұрын
❤❤❤
@hemanthavithanage7927
@hemanthavithanage7927 2 сағат бұрын
Adha mulu rata, eka mitakata, subha nekathata, rata Anurata. I will never forget these beautiful words.
@ajithfranandu4868
@ajithfranandu4868 3 сағат бұрын
ඔබ තුමාගේ කථා අහපුවහම මාර ගැම්මක් එනවා .....❤❤❤❤
@deepikabandaranayake7168
@deepikabandaranayake7168 3 сағат бұрын
අනුර වේදිකාව මත ඉඳිද්දී මනා සංයමයකින් යුතු දැවැන්ත හස්ති රාජයෙක් වගේ පේන්නේ මට විතරද ❤ ඉදිරියේදී රටේ මුළුමහත් ජනතාවගේ ගෞරවයට පාත්‍රවන පෙරනිමිති ද පෙනේ 🙏
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Сағат бұрын
Aei mata .❤
@ayeshamadushan4945
@ayeshamadushan4945 Сағат бұрын
Ada❤🎉 මුළු රට aka මීට ❤🎉kata❤🎉malimaeata❤🎉katiraya❤🎉modoyo නැහැ ❤🎉😊
@ayeshamadushan4945
@ayeshamadushan4945 Сағат бұрын
Minisune❤🎉nagitapalla❤🎉❤❤❤❤🎉🎉🎉
@fazlihasamsudeen9757
@fazlihasamsudeen9757 49 минут бұрын
Matath😮😮😮
@nuwantharaka4700
@nuwantharaka4700 37 минут бұрын
🙏🏻❤
@SadamalipereraSadamali
@SadamalipereraSadamali 3 сағат бұрын
මාතෘ භූමියට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දෙමු ගව රැලට දියවන්නාවට එන්න නොතියමු මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
❤❤❤❤😂 සහතික ඇත්ත කතාව අනිවාර්යයෙන්ම
@sriyankafernando6795
@sriyankafernando6795 2 сағат бұрын
අනිවාරෙන්
@MadharaMallika
@MadharaMallika 3 сағат бұрын
පුතා ඔයා ඒ රැස්වීම ..දිහාත් අනුර ජනාධිපති දිහාත් දරුවෙකු ඇති දැඩි කර ලොකු වෙලා ජනාධිපති ..පුටුවේ ඉන්ද වූ තාත්තා ..කෙනෙක් වගේ..ඔයා දිහා බලාගෙන ..ඉන්නකොට...අපිටත් මාරම සතුටක්..බුදු..සරනයි ..ඔයා ඇතුලු ...මාලිමාවට චන්දය ..දුන් හැමෝටම ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@doriknayanaviraj572
@doriknayanaviraj572 3 сағат бұрын
එකමිටකට..රට.අනුරට..මාලිමාවට.ජයවේවා.අපෙ.සහෝදරයෝ.ටික.පාර්ලිමෙන්තුවටයවන්නා..අපිඑකතුවේමු❤❤❤❤
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
එකෙන්ම
@srinathwickramasinghe82
@srinathwickramasinghe82 3 сағат бұрын
චතුරංග ඔබටද අපගේ පුුනාමය.මාලිමා රජය බිහිකිරීමට උරදුන් යෝධ ශක්තියක් ඔබ. ජය ජය ජය ලක්මෑනිට ජය
@dilhanidissanayaka7788
@dilhanidissanayaka7788 2 сағат бұрын
🙏🏼🙏🏼🙏🏼
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 20 минут бұрын
Chaturanga looks so happy as if he has won a million dollar lottery 🥰😁
@SE_1RRLVMMP
@SE_1RRLVMMP 4 сағат бұрын
හැමදාම මෙහෙම පවතිවා රටට කිරිඉතිරේවා ජයවේවා❤
@renukw
@renukw 3 сағат бұрын
Anivaryenma ratatama kiri ethireva
@shiromisurangika4305
@shiromisurangika4305 2 сағат бұрын
🙏🙏❤❤❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 3 сағат бұрын
ජනාධිපතිවරණයේ අපේ පරම්පරාවම දුන්නේ සජිත් පේුමදාසට මොකද හේතුව බොරැ භිෂනේ මැව්වනේ npp දිනුවොත් කියලා .......මේ පාර මහ මැතිවරණයේ අපි එකෙන්ම මාලිමාවට 🧭🧭🧭🧭❌💪💪💪
@shiromisurangika4305
@shiromisurangika4305 2 сағат бұрын
🙏
@nimalkarunathilaka5834
@nimalkarunathilaka5834 2 сағат бұрын
❤❤❤
@lathasithu2397
@lathasithu2397 Сағат бұрын
Oyala තේරුම් gaththa එක godak සතුටුයි
@MalaniManthidavaga
@MalaniManthidavaga Сағат бұрын
ගොඩක් සතුටුයි ඔබේ අදහස ගැන .අනිත් අය ට ත් මේ දේ පැහැදිලි කර දෙන්න ඔබට ජේසු පිහිටයි .❤️
@wkchandanaanurakumara2255
@wkchandanaanurakumara2255 2 сағат бұрын
තංගල්ල ප්‍රගතිශීලී බුද්ධිමත් ජනතාවට අපගේ හදපිරි ප්‍රණාමය...! ❤️❤️❤️❤️❤️
@dulciekulathunga5676
@dulciekulathunga5676 2 сағат бұрын
හුග දවසකින් අනුර සහෝදරයා ගේ කතාවක් අහන්න ලැබුනා.සුපිරි කතාව..මාලිමාවට ජයවේවා !
@chandikabandarasamarasingh5178
@chandikabandarasamarasingh5178 Сағат бұрын
හැම රාජ්‍ය ආයතනයකම හොරු ඉතින්ව නේද?🔖📍📍
@nuwantharaka4700
@nuwantharaka4700 37 минут бұрын
🙏🏻❤
@sandaruwanigunaratne1653
@sandaruwanigunaratne1653 3 сағат бұрын
උදාසීන ගතියක් දැනිලා තිබ්බේ අද අනුර සහෝදරයා දැක්කම මාර ගැම්මක්💪 දැනුනේ. ❤
@prabakumari3701
@prabakumari3701 2 сағат бұрын
Aniwarenma
@DianiPerera-o5p
@DianiPerera-o5p 2 сағат бұрын
Apejanadipathi thumata wadipura npp katiya yawanna ona
@prabakumari3701
@prabakumari3701 2 сағат бұрын
Nari rajapakshala ekamitata paniwo wage dagalanawalu😂
@wperera5841
@wperera5841 Сағат бұрын
ඇත්තෙන්ම ඔබ හරි 👍
@KreetaWeerasekara
@KreetaWeerasekara 3 сағат бұрын
රටට හොද ජනාධිපති කෙනෙක් හමු උන එකට හරිම සතුටුයි . ජයවේවා මාලිමාවට ❤❤❤
@priyaga5542
@priyaga5542 3 сағат бұрын
Tangalla ජනතාව ta අපගේ ස්තුතිය ❤❤❤❤❤❤❤
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 3 сағат бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... මාලිමාවට ආසන 150 ට වැඩියි....
@visakadampali6371
@visakadampali6371 2 сағат бұрын
අමිමො චතුරංග ගේ හිනාව ජයවෙිවා බුඋු සරනයි ඔබතුමාට දිර්ගායුෂ ලැබෙනවා
@hananmoh9811
@hananmoh9811 3 сағат бұрын
ජය නියතයි...මාලිමාවට අනිවාර්යයෙන් සියලුම දෙවියන්ගේ පිහිට ආරාක්සාව ලැබේවා අපෙ ජානාදිපති තුමා ඇතුලු හැමෝටම
@sammobile5496
@sammobile5496 4 сағат бұрын
මේ පාර දකුණේ කුනු හෝදලාම මිණි කැට එවයි වාගේ❤❤ ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට ❤❤❤
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 3 сағат бұрын
චතුරන්ග සහෝදරයා අපිට දීපු මොරාල් එකට බොහොම පින් .දූෂිත පවුල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු එකයි කෙරුවේ .මාළිමාව අපේ රට නිවැරැදි දිසාවකට ගෙනියන බවට කිසිම සැකයක් නැහැ.මහ මැතිවරණයෙන් මාළිමාවට විෂිස්ට ජයග්‍රහණයක් ලැබේවා පිටරැටියා
@niroshananjula3275
@niroshananjula3275 3 сағат бұрын
අපි රැලියට නම් ගියේ නැහැ ඒත් අපි මාලිමාවට 💪
@roshanthananayakkara1973
@roshanthananayakkara1973 3 сағат бұрын
ස්‍තුතිය්,චතුරන්ග ,ඔහොමයන්,ජයවේවා ,මගේ ජනාධිපතිට
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m 3 сағат бұрын
ලොක්කා පටන් ගත්තා නෙ අපිත් පටන් ගමු මල්ලි .👍🧭❤
@thilakasirifernando1319
@thilakasirifernando1319 48 минут бұрын
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭
@deepajayalath
@deepajayalath 4 сағат бұрын
❤පොහොසත් රටක්❤ ලස්සන ජිවිතයක්❤ජයවේවා මාලිමාවට❤ජයවේවා අපේ හදවතේ විරයා❤ජනාජිපති අනුර❤
@User29438
@User29438 4 сағат бұрын
හරි ලස්සනයි අනේ චතුරංග ඒ සිංදුව දිගටම දාන්න ❤️🙏
@lalanigalkotuwa7092
@lalanigalkotuwa7092 4 сағат бұрын
මාළීමාවට ජයවේවා මාළිමාවට ජයවේවා...
@dhanukaneranjan1871
@dhanukaneranjan1871 3 сағат бұрын
මෙන්න උතුරුමැද පලාතයෙන් පෑයු රත්තරන් මනුස්සයෙක් ❤❤❤❤❤❤සැමට හිතවාදී සහොදරය බුදු සරණයි ❤❤❤❤❤❤
@DineshMadhusanka-rf1eu
@DineshMadhusanka-rf1eu 3 сағат бұрын
මාලිමාවට ජය.ස්තුති මාලිමාවට ලොකු ශක්තියක් චතුරංග සහෝදරයා ඔබටත්
@NiroshanAjith321
@NiroshanAjith321 4 сағат бұрын
❤❤❤❤❤76 වසරක දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය
@malaekanayake5269
@malaekanayake5269 2 сағат бұрын
ඔබගේ තොරතුරු දීමත් මේතරම් ජනතාවකට බල පෑවාකියල කියන්න පුළුවන් .ජයවේවා මාලිමාවට
@traveltectours6561
@traveltectours6561 2 сағат бұрын
අනිවාර්යයෙන්ම
@KwKw-in2gq
@KwKw-in2gq 3 сағат бұрын
ජයවේවා.මාලිමාවට ජයවේවාඅනුරසහේදරයාට ❤❤❤❤❤❤
@ManuelJosephMihindukulas-js7yj
@ManuelJosephMihindukulas-js7yj 4 сағат бұрын
කොහොමද මාලිමාවේ ගැම්ම ❤❤❤❤
@darshanaunantenne8486
@darshanaunantenne8486 4 сағат бұрын
මගෙ රට ගැන දවසින් දවස අහන්න ලැබේන හැම දෙයම සතුටුදායකයි. ජය වේවා ජනාධිපති තුමනි.👍🫡
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 3 сағат бұрын
අපේ ආදරණීය ජනාධිපති තුමා ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 сағат бұрын
ලංකාව වෙනස්වෙමින් පවතී. ජනතාව දැන් පරිනතවෙමින් රැවටීමට බැරි විදහට මහජනයා වෙනස්වෙමින් පවතී. ජතික ජනබලවේගයට ජයවේවා!
@chrissyjoseph3299
@chrissyjoseph3299 2 сағат бұрын
🤗
@US-zo1hc
@US-zo1hc 3 сағат бұрын
අම්මෝ ඔයාගෙ හිනාව හරිම ලස්සනයි හොදේ ❤❤❤❤❤❤❤❤❤❤🇱🇰
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 сағат бұрын
😂😂😂😂😂❤❤
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 3 сағат бұрын
චතුරංගත් සතුටින් නේද හිනා වෙන් හිතාගන්න පුළුවන් මාලිමාවට කෝටියක් දෙමු චන්ද ජයවේවා ❤ අපේ මාලිමාවට
@IndikaUdayangni
@IndikaUdayangni 3 сағат бұрын
රටට සාපයක් උනු එවුන් දකුනෙන් පන්නමු.පලමුව.
@piyantharanjan2218
@piyantharanjan2218 3 сағат бұрын
මලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා ඉදිරියට යමු අපි එකමිටට පාර්ලිමේන්තු ව මලිමා වෙන් පුරවමු ජයවෙිවා ❤💐👍
@amarasinghechamli8333
@amarasinghechamli8333 4 сағат бұрын
.. ඔහොම යමු bro... සුපිරිම support එකක් දෙන්නෙ ඔයා npp එකට.. ජයවේවා ...
@shiwadilhara5538
@shiwadilhara5538 3 сағат бұрын
ජයවේවා මාලිමාවට චතු ඔයාට ගොඩාක් ස්තුතියි දීර්ගායුශ ලැබේවා
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 3 сағат бұрын
හුගාක් කාලයකින් අනුර සහෝදරයාගේ කතාවක් ඇසුවේ.හරිම සතුටුයි .ජයවේවා මාලිමාවට !!!❤❤❤
@dilanthicaldera9440
@dilanthicaldera9440 4 сағат бұрын
අායේත් එ් ගීතය අැහැනකොට අමුතු පනක් එනවා සහෝදරයා.
@IndikaUdayangni
@IndikaUdayangni 3 сағат бұрын
අපිට හරියන අපට ගැලපෙන ජනපති.ජයවේවා,,,
@deepthisurendrasurendra1628
@deepthisurendrasurendra1628 2 сағат бұрын
චතුරංග සතුටින් එයා දිනලා වගේ. අපිටත් දැනෙන්නේ ඒ වගේ තමයි .මාර වැඩක් උනේ අපි හැමෝටම නේද .මාලිමාවට ජයවේවා ❤🙏 ❤❤❤❤
@koekloeren3797
@koekloeren3797 3 сағат бұрын
ස්තුතියි දකුණ ❤❤
@JoyfulSunglasses-uq2zj
@JoyfulSunglasses-uq2zj 3 сағат бұрын
මේ වගේම සෙනගක් එනවා නොවම්බර් 03 බදුල්ල ට. මාලිමාවට ජයම වේවා
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 3 сағат бұрын
මෙයාගෙ සතුට......... 😂😂😂 ජයවේවා තංගල්ල ජනතාවට 💪💪💪💪💪💪💪💪💪
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Сағат бұрын
ඔබේ ජනාධිපති සහෝදරයා පියාණන් මාමා අයියා මල්ලී .. මිනිස් සුවැදැති ආදරය සෙනෙහස දන්නා දුවාදරුවන් වෙනුවෙන් මුලු තාරුණ්‍යයම කැපකල දමිල මුස්ලිම් බර්ගර් මැලේ ශ්‍රීලාංකීය සැමගේ ආදරනීය අනුර .. සියවස් ගනනක් අප දුටු සිහිනය .. ❤ මාලිමාවට 5/6ක්, සුබ පැතුම් කැනඩාවේ 🇨🇦 සිට 💕💕🌸🌸💕💕 Chathuranga පුතා ❤❤❤
@SadamalipereraSadamali
@SadamalipereraSadamali 3 сағат бұрын
ඒ ගීතයේ කන් දෙකට ඇහෙද්දි අපේ ජීවිත ගොඩනැගුණා කියලා හිතෙනවා. ඇවිල්ලට කිරිබත් කන්නත් ආස හිතුනා
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 3 сағат бұрын
💯👍
@Dilnoma
@Dilnoma 4 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා එනකොට චතුරංගගෙ මුහුනේ හිනාවෙ ලස්සන. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ආදරය කරන කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන katha කරන නිර්භීත එඩිතර නිවේදනයක ඔබම තමයි. ඔබට ජය වේවා සහෝ, රටට සුබ වේවා!!!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m 3 сағат бұрын
රත්නපුර මාලිමා අපේ සතුට 🥰ජයවේවා තංගල්ල🧭💪
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
❤❤❤❤ ආදරෙයි මිණිපුර ඔබට.... මමත් එහෙ නිසාම ගොඩාක් ගොඩාක් ආදරෙයි ජයවේවා
@javijerathna4188
@javijerathna4188 Сағат бұрын
අම්මෝ ඔයාගෙ හිනාව ....ඒක මම දැකපු ලස්සන මොහොතෙ ...සතුටක් වින්දා ...මාලිමාවට කෝටියක් ...❤❤❤
@geethanjaleepremawardhana1666
@geethanjaleepremawardhana1666 2 сағат бұрын
දකුණ තමයි හැමදාම පෙරට ආවේ එක වචනේ එක හිත ආඩම්බරයි දකුණ කවදත් දකුනේ එක වචනය මාර සතුටුයි දැන් රටම ඔය විදියටම යමු ආදරෙයි දකුණ සහෝදර සහෝදරයිනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම නම් නුවර ඒත් ගාල්ල මාතර කලුතර ඇතුලු මුලු දකුණු ලකටම උපහාරය අපේ ජනපතිට නව පාර්ලිමේන්තුවට ජය ජය ජයම වේවා ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandaruRandunuwila
@SandaruRandunuwila Сағат бұрын
මේසැරේ නුවරිනුත් දකුණේ වගේම මාලිමාවට සහයෝගය දෙන්න සහෝ 😊😊😊😊
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 4 сағат бұрын
මාලිමාව ට ජයවේවා ❤️❤️❤️❤️❤️👍👍
@anushkamaduranga9222
@anushkamaduranga9222 4 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤️❤️🧭🧭🧭🙏🙏🙏🙏
@weerasamie3353
@weerasamie3353 Сағат бұрын
150ට වැඩි ආසන ලැබෙන බව ස්ථිරයි ජයවේවා පතමි ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthajayasinha4635
@wasanthajayasinha4635 2 сағат бұрын
නියමයි සහෝදරයා නියමයි
@SmilingBoaSnake-zk2hs
@SmilingBoaSnake-zk2hs 3 сағат бұрын
ඔයාගෙ හිනාව හරිම ආදණීයයි චතුරංග ..ඔයා හරි ආදරණීයව AKD දිහා බලන්නෙ ❤
@deepthiwimalaratne4940
@deepthiwimalaratne4940 3 сағат бұрын
හරිම ඇත්ත පපුව උනුවෙනවා ඒ ආදරේට❤
@monikananayakkara3793
@monikananayakkara3793 3 сағат бұрын
අනුර ජනපති සහෝදරයා අපිට නුඹ රටක් වටී. පරිස්සමින්‍ රත්තරනේ. ❤❤❤❤
@shiromisurangika4305
@shiromisurangika4305 2 сағат бұрын
හිතට හරිම ශක්තියක් දැනෙන්නේ ❤🙏 සමහරක්ට එහෙම හිතෙන්නෙ නැහැ නේ ජයවේවා මාලිමාවට ❤❤❤❤❤ චතුරන්ග ඔබත් ගොඩක් සතුටින් නේද ඉන්නෙ ඒක පේනවා 🙏❤️
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 3 сағат бұрын
දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කොට්ටාශයේ ..අපේ ආසනේ තංගල්ල .😊 අපි රට ඉදන් බලන්න ඉන්නවා .හරිම ලස්සනයි ඒ වචනය එ දේශනාව ..නැවත නැවත අසන්න ඔන එ කතාව ...පොහොසත් රටක් යහපත් ජිවිත රටාවක් ...😊😊
@nilmininirosha5634
@nilmininirosha5634 3 сағат бұрын
❤අපෙ දරුවන්ගෙ අනාගතෙ ගැන දැන් බයක් නැහැ .ගොඩාක් දුකයි විදෙස් ගත අපිට මාලිමාවට දෙන්න තියන ජන්දය ලබා දෙන්න නොහැකි විම ගැන.එත් අපෙ පව්ල් පිටින් මාලිමාවට .❤
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
මමත් ඒ එකීයෙක් හිරවෙලා අපේ චන්ද නමුත් මාලිමාව සමග ❤️ හදවතින්ම ඉන්නේ
@indranisilva6980
@indranisilva6980 2 сағат бұрын
Yes me to
@SawarnaBandaranayaka-cx4jx
@SawarnaBandaranayaka-cx4jx 3 сағат бұрын
චතුරංග මහත්තයා හරිම සතුටෙන් පෙමි හිනාවක් තියනවා
@letticiafernando4833
@letticiafernando4833 3 сағат бұрын
ජයවේවා ජනාධිපති අනුර කුමරුන් ට ජයවේවා malimawata
@LalithaWithana
@LalithaWithana 3 сағат бұрын
ජය ! ජය! ජය ! මාලිමාවට ජය යමු යමු යමු අ පි පෙරටම .❤ ❤ ❤ ❤ .
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Сағат бұрын
අනුර මල්ලිගෙ අද දිනයේ කතාවෙහි වෙනසක් දැනුනා ජනාධිපති සහෝදරත්වයක Smart ගතියක් දැනුනා නියමයි ..❤ මාලිමාවට 5/6 ක් සුබ පැතුම් කැනඩාවේ 🇨🇦 සිට 💕💕💕 Chathuranga පුතා ❤❤❤
@MaliniMalini-m1i
@MaliniMalini-m1i 3 сағат бұрын
ජයෙන් ජය වේවා අපේ ජනාධිපති තුමාට
@AnandaEpitawela
@AnandaEpitawela 3 сағат бұрын
පුතම ජන හමුව ඉතා සාර්තකයි මාලිමාවට ජයවෙිවා
@nilanthirandani4509
@nilanthirandani4509 3 сағат бұрын
ප්ලාස්ටික් පුටුවක ඉන්න අපේ ජනාධිපති සහෝදරයා🎉🎉🎉🎉🎉🎉
@alafdeensaifudeen6251
@alafdeensaifudeen6251 2 сағат бұрын
අපි බලය දුන්නේ මුන්ට උණ ගන්න. මෙදා සැරේ උබලට දෙන්නේ ලොවෙත් නැති වෙන්න.. ❤අපි හදවතින්ම ආදරෙයි රටම අනුරට
@jagathbandar5938
@jagathbandar5938 4 сағат бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට
@padmarohini2398
@padmarohini2398 3 сағат бұрын
චතුරංග සහෝදරයා ඔබත් අපිට ව්ටිනා කෙනෙක් . ඔබ වැනි අය මේ රටට වටිනා මිනි කැට .
@menikekoralegama9787
@menikekoralegama9787 2 сағат бұрын
අනිවාර්යයෙන්ම බලවත් ආන්ඩුවක් හදලා දෙනවා අනුර සහෝදරයට
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 3 сағат бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 3 сағат бұрын
ඒ උනාට පරිස්සමෙන් ජනාධිපතිතුමනි. ඔබේ ආරක්ෂාව එදාට වැඩ්ය දැන් හිතන්න ඕනේ. සතුරෝ මිතුරු ලෙසින් එන්න පුලුවන්. ඔබට සියලු ආරක්ෂාව ලැබේවා !!!!
@chandraniratnayake2080
@chandraniratnayake2080 3 сағат бұрын
පොහොසත් රටක් ❤❤ ලස්සන ජිවිතයක් ❤❤ මාලිමාවට ජය වෙිවා අපේ සහෝදරයෝ සියලු දෙනා පාර්ලිමෙන්තු යවමු ❤❤❤
@MahindaWickramaarachchi-cs9lv
@MahindaWickramaarachchi-cs9lv 3 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏ස්තුතියි සහොදරයා
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 4 сағат бұрын
බය කරන්න එපා චතු
@kanthirita8775
@kanthirita8775 3 сағат бұрын
Ei cathu billada
@charnipriyangika9028
@charnipriyangika9028 3 сағат бұрын
සජිව්ව සතුට්න් අපිත් රට ඉදන් බලන් වුන්නා අපේ ජනපති සෝයුරාගේ කතාව සහා ඒ මහාජනගග .ඒළියේ ඉදන් ව්ශාල ජනගගක් 💜️❤️🙏🌷
@MlmSuhail
@MlmSuhail 4 сағат бұрын
මාලි මාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@NimeshCapital
@NimeshCapital 4 сағат бұрын
Great channel 4.❤️ Chathuranga malli your great..❤️
@NiroshaKatapitiya
@NiroshaKatapitiya 3 сағат бұрын
මාලිමාවට විශිෂ්ඨ ජයක් ඒක අනිවාර්යයෙන් සහතිකයි, දැන් ජනතාව තේරුම් අරන් ඉන්නෙ මේ රට හදන්න පුලුවන් මාලිමා ආන්ඩුවට විතරයී කියලා , සතුටුයි මේ විදියට ජනතාව මාලිමාව වෙනුවෙන් නැගී සිටිනවට, මාලිමාවට ජය ❤❤❤❤❤
@anomakumari7667
@anomakumari7667 4 сағат бұрын
ජය වෙවා මාලිමාවට ❤❤❤
@AmAbesekara-z9f
@AmAbesekara-z9f 3 сағат бұрын
තංගල්ල ජනතාවට ජයවෙිවා.දේශපාලුවෝ ගැනබුද්ධිමත් ජනතාවට හොදට දැන් තේරෙනවා.අපට මෙචිිචර කල් වැරදුනා❤❤❤❤❤
@keshanamahiman6982
@keshanamahiman6982 2 сағат бұрын
මඩ කාල අපහාස meda මේවා දකිද්දී ඇත්තටම මාර සතුටුයි ...අනිවාරයෙන්ම malimawen පාරිලිමේන්තුව පුරවන්න ඕන ..මේ රට ගොඩ ගන්නේ අනුර සහෝදරය ඇතුළු malimawa ආණ්ඩුව ..malimawata ජයවේවා මගේ මව්බිමට ජයවේවා malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@priyantipanandu9765
@priyantipanandu9765 3 сағат бұрын
ආදරෙයි චැනල් aketa සර්
@renukasrilanka1890
@renukasrilanka1890 Сағат бұрын
හරිම සතුටින් බලන්නේ ඩුබායි සිට. ජයවේවා අපේ ජනාධිපතිතුමාට. මාලිමාවට ජය වේවා ර්‍.. ජයවේවා... ජයවේවා.
@godbless959
@godbless959 3 сағат бұрын
මුලු රටම මාලිමාවට .ජය වේවා. උතුරේ දකුනේ සදිසාවේ අපේ පැතුම මේ මිනිසා වේ ...🙋🙋🙋🙋🙋🙋
@shanthihewagamage9107
@shanthihewagamage9107 3 сағат бұрын
සමස්ත මතු පරපුරක එකම අපේක්ශාව මිනිසත්කමින් පිරිපුන් අපේ ජනපති සහෝදරයා ඇතුලු මාලිමා සහෝදර කන්ඩායම විය යුතුයි..❤❤❤
@MenikedissanayakaDissanayaka
@MenikedissanayakaDissanayaka 3 сағат бұрын
, චතුරංග පුතේ ඔබට අනේකවාරයක් ස්තුතියි. මාලිමාවට ජයවේවා❤😅
@kalasegar
@kalasegar 43 минут бұрын
மக்கள் வெள்ளத்தில் மிதக்கும் வெற்றிக் கூட்டம். நம் தேசத்திற்கும் மக்களுக்கும் வழிகாட்டும் திசைகாட்டி. ❤❤❤❤ வெல்வது நிச்சயம் ❤❤❤❤
@gaminivijaysingha458
@gaminivijaysingha458 3 сағат бұрын
අපේ මාතුෘභුමියටත් ජනතාවටත් හොදකලක් උදාවෙිිවා... මාලි මාවට ජයවෙිිවා...෴
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 55 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
රටට කෙලපු තවත් එකෙක්...!
32:15
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН