පාස්කු ප්‍රහාරය එළියට කාදිනල් හිමියන්ගෙන් විශේෂේෂ ප්‍රකාශයක්.Malimawa/මාලිමාවට

  Рет қаралды 56,755

Channel 4

Channel 4

Күн бұрын

Пікірлер: 363
@GunawardanaHA
@GunawardanaHA 12 сағат бұрын
පාස්කු වින්දතයන් වෙනුවෙනු් සාධාරණයක් ඉටු විය යුතුයි ,
@hassimiqbal1512
@hassimiqbal1512 10 сағат бұрын
පාස්කු ප්‍රහාරය විමර්ශන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය තීරණය ගැනීම ගැන විශේෂ ස්තුතිය.
@godbless959
@godbless959 11 сағат бұрын
අපිට අපේ ජනාධිපතිතුමා විශ්වාසයි. ජය වේවා මාලිමාවට. 🙋🙋🙋🙋🙋
@sajithchathuranga1113
@sajithchathuranga1113 12 сағат бұрын
මාත් කතෝලික. පලවෙනි කමෙන්ට් එක මගෙන්. දීපු මනාපය ගැන සතුටුයි.
@H.EMahinda
@H.EMahinda 12 сағат бұрын
Ape katholika janathawata ukthiya ituwevi. Apata wiswasai
@AnthonyJoseph-wj4fu
@AnthonyJoseph-wj4fu 11 сағат бұрын
MAMA HITHANAWA APE MANAPAYEN NATHARA NOVEE, API IWASEEMEN MINISUN SAMAGA HODIN JEEWATH WEMU!!!!!😂😂😂😂 AKD TA JAYA WEWA!!!!!❤❤❤❤❤❤❤❤
@Sadalirajapaksha
@Sadalirajapaksha 11 сағат бұрын
Mama katolika nemei at palli yanawa hituna welawata me natalie suba paniwedayak labewa 🎉🎉🎉
@thusharathusha-s6f
@thusharathusha-s6f 10 сағат бұрын
අපි බෞද්ධ උනත් කාදිනල් හිමිට හරිම අාදරෙයි. පාස්කු ප්‍රහාරයට අනීවාර්යෙන් යුක්තිය ඉෂ්ඨවියයුතුයි. රටම ඉතින් මහමොල කරැවෝ කව්‍ද කියලානම් රටේ‍ම ප්‍රසිද්ධ රහසක්
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 10 сағат бұрын
ගරු ජනාධිපතිතුමනි අපි ඔබ තුමාව විස්වාස කාලෙමු.. එය අද ඉටු වී ඇත.. ස්තුතියි.... රට හදන්න.. නිතිය ඉහලින්ම තබන්න. කාන්තාවකට ඕනෙම වෙලාවක තනිවම හෝ මාවතේ ගමන් කිරීමට ඇති අයිතිය හදලා දෙන්න.... ❤️❤️
@NimalNimalnishantha
@NimalNimalnishantha 11 сағат бұрын
2024 කියන්නේ වහල්ලුයි ලොකු අයයි කෙඳිරි ගාන වසරක්..අහිංසක මිනිසුන්ට යුක්තිය ඉටුවන වසරක් ජයවේවා ජානාදිපති තුමනි ....
@dilanpradeep3272
@dilanpradeep3272 12 сағат бұрын
පාස්කු ප්‍රහාරය කරපු උන්ව .මේ මාසෙ ඒ දිනේටම අල්ලන්න හැකිවේවා.මාලිමාවට ජයෙන් ජය
@niroshadasanayake1910
@niroshadasanayake1910 11 сағат бұрын
@Sadalirajapaksha
@Sadalirajapaksha 11 сағат бұрын
Mat parthana Kare ehema❤❤❤❤❤
@gayanrathnayake6220
@gayanrathnayake6220 11 сағат бұрын
හරියටම අනාවකියක් කියන්නම් ඒක අනිවාරයෙන්ම වෙනවා,ඔන නම් ස්ක්‍ර්න් ශොට් එකක් ගහලා තියා ගන්න,💪💪💪💪💪💪💪
@ranjithkannangara9590
@ranjithkannangara9590 12 сағат бұрын
අපිත් සතුටුයි.අනිවාර්යයෙන්ම කතෝලික ජනතාවට සාධාරණය ඉටුවියයුතුයි. 🌹🏵️💮🌺🌸🌼💐🌷
@lalbandara2969
@lalbandara2969 10 сағат бұрын
මනුස්සත්වයට සාධාරනයක් විය යුතයි.
@pathmaherath5036
@pathmaherath5036 10 сағат бұрын
Aniwarenma semata daduwam diyayuthui
@Meanika-o8j
@Meanika-o8j 12 сағат бұрын
සාධාරණයක්ම ඉටුවේවා නත්තලේ සුභ ආරංචි පැතිරේවා
@roshanthasilva113
@roshanthasilva113 10 сағат бұрын
ලබ්න පාස්කු දිනයට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තතන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වේවා .. ගලවා ඉවත් කල පිටුවල සැගවුනු සත්‍ය හෙලි වේවා ..පුනෘද යුගයේ ඇරබුම පොහොසත් රටක්
@Isuru-v9j
@Isuru-v9j 10 сағат бұрын
බෞද්ධ අපේත් එකම පැතුම එයයි ඉක්මනම එය සිදුකර ගැනීමට හැකිවේවා ❤️🙏
@disnaw992
@disnaw992 11 сағат бұрын
නව රජයෙන් පාස්කු ප්‍රහාර යට සාධාරණයක් සිදු වේවි.
@Kumary-o5t
@Kumary-o5t 12 сағат бұрын
යුක්තිය ඉටුවේවා මියගිය අය සමාදානය සැතපේවා
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 10 сағат бұрын
ඒ අහිංසක ජනතාවට සාදාරනය ඉටුවේවා. මාලිමාවට ජයවේවා ❤❤❤
@nilangaliyanage3833
@nilangaliyanage3833 11 сағат бұрын
මල්ලියෝ පට්ටයි. මුන්ව ඉතින් අතුගාලම දාමු....🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖
@jeevansoysa7566
@jeevansoysa7566 11 сағат бұрын
සියලු දෙනාටම යුක්තිය ඉටු වේවා ජනාධිපතිතුමනි කල් අරින්න එපා හොරු රැලට අපරාධ කාරයන්ට දඩුවම් දෙන්න
@KarunaKularatne
@KarunaKularatne 10 сағат бұрын
අඵත් අවුරුද්ද අලුත් බලපොරොත්තු පොදි බැදගෙන සිටින අසරන ජනතාවට සහ රටට සුභසිද්ධියක් උදාකර දීමව මාලිමා රජයට හැකිවේවා පාර්ලිමෙන්තුවට නව අසිරිය උදාවේවා🎉🎉🎉🎉
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 11 сағат бұрын
නත්තලට සුභ ආරංචියක් ලැබේවා.
@bp7064
@bp7064 11 сағат бұрын
ජනාධිපතිතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!! නියම වැඩ්ඩා. උදේ ඉඳන් රෑ වෙනකම් FB එකේ කයියා ගහපු බයියන්ට රෙවෙන්ඩම දීලා තියෙනවා.
@udaperera9945
@udaperera9945 11 сағат бұрын
සතෙකුටවත් මෙවන් විපතක් සිදු නොවේ වා.😢😢😢😢😢😢😢😢😢😢😢
@Sepali-z1r
@Sepali-z1r 11 сағат бұрын
කතෝලික සොහොයුරු කැලට යුක්තිය ඉටුවේවා !ජීවමාන ජේසුගෙ පිහිට ඔබලාට ලැබේවා !!!තෙරුවණේ අනන්ත ගුනබලයෙන් යහපතක්ම වේවා !!!❤❤❤🎉🎉🎉
@AshokaPriyanthi-k1d
@AshokaPriyanthi-k1d 11 сағат бұрын
හරිම සතුටුයි කතොලික ජනතව වෙනුවෙන්
@AnnRodrigo-d6u
@AnnRodrigo-d6u 11 сағат бұрын
අනිවාර්යයෙන් ma AKD අපේ 🦸 man ජයවේවා ජයවේවා
@SurangaJayasuriya-u1y
@SurangaJayasuriya-u1y 11 сағат бұрын
නත්තලට කතෝලික ජනතාවට සතුටු සුබ ආරංචියක් වේවා සියලු මිනීමරු tradayanta හිරබත් කන්න ලැබේවා අනුර සහෝදරයා ඔබට ජය
@Ms123-l4w
@Ms123-l4w 10 сағат бұрын
චතුරංග හරිසතුටුයි. ජනතාව රවටපු කාලය අවසානයි. විශේෂයෙන්ම ඔබ ඇතුලු තරැණ ජනතාව විශාල වැඩ කොටසක් මේ සඳහා කලා. චතුරංග thank you ❤❤
@JenetReggie-b4m
@JenetReggie-b4m 8 сағат бұрын
අපේ නායකයෝ සැමට දේව ආරක්ෂාව ලැබේවා ! සාධාරණ විනිශ්චය ක් ලැබේවා !!
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 10 сағат бұрын
අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ටවෙන්නම ඕනේ❤
@DharmasenaJayawickrama
@DharmasenaJayawickrama 11 сағат бұрын
යුක්තිය ඉටුවේවා කතෝලික ජනතාවට සැනසීම ලැබේවා
@Lata-hs7tt
@Lata-hs7tt 10 сағат бұрын
ජයවේවා ජයවේවා අපේ ජනාධිපතිතුමාට ජයවේවා රටට ජයවේවා ජනතාවට ජයවේවා 👍👍👍👍❤❤❤❤❤
@ShayamaliEdirisingha
@ShayamaliEdirisingha 12 сағат бұрын
අනිවාර්යෙන්ම අපේ සහෝදර කතෝලික ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි.🎉🎉🎉
@traveltectours6561
@traveltectours6561 11 сағат бұрын
යුක්තිය සාධාරණත්වය ජයගන්නවාමයි !!! 🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 10 сағат бұрын
කාදිනල් හිමියනි මම බුදු දහම අදහන අයකු උවත් මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනව මරු වසගයට ගත් අසරන ජීවිත වෙනුවෙන් නි‍රතුරුවම දෙවියන් යදිමින් ඉල්ලා සිටිනු මැනවි අපරාධ කරුවන්ට සොබාදහමින් හෝ දඩුවම්.ලබා දෙන මෙන් තෙරුවන්සරනයි .
@marypilomina6146
@marypilomina6146 6 сағат бұрын
Thank you God bless you ❤❤💝💝
@SriyaniDamayanthi-px1kl
@SriyaniDamayanthi-px1kl 12 сағат бұрын
අනිවාර්යයෙන් ම සාදරනය ඉටුවියයුතුයි
@jandrajandra5712
@jandrajandra5712 10 сағат бұрын
ජයවෙිවා චතුරංග පුතා ❤💪
@RaSuriyarathna
@RaSuriyarathna 11 сағат бұрын
වින්දිතයින්ට.නත්තලට.කලින්.සාධාරණය.ඉටුවේවා
@Globebestthings
@Globebestthings 11 сағат бұрын
අපි දන්නවා එ කව්ද කියලා මුලු ලංකාවම දන්නවා එත් නිතිය ඉස්සරහා ඔප්පු කරමු කොහොම හරි මෙ දුස්ථයන්ව
@J.AVijerathna
@J.AVijerathna 12 сағат бұрын
අනිවාර්යයෙන්ම කතෝලික නින්දිතයින්ට සාධාරණය ඉටුවේවා...❤❤❤
@keerthipallegedara3019
@keerthipallegedara3019 11 сағат бұрын
නින්දිතයින්ට නොවේ වින්දිතයින්ට යනුවෙන් නිවැරදි විය යුතු යි.
@avinashwickrama9750
@avinashwickrama9750 9 сағат бұрын
නින්දිතයෝ newei yaku වින්දිතයෝ
@Sinethkelumbanadar
@Sinethkelumbanadar 11 сағат бұрын
නියමායි හාරියට හාරි ජයවෙිවා මාලිමාවට❤❤❤
@warshaekanayaka5024
@warshaekanayaka5024 9 сағат бұрын
අපි ඔක්කොම එක ලේ.. ඒ අසාදාරනයට සදරනයක් වේවා...
@udaperera9945
@udaperera9945 11 сағат бұрын
ඔබ වහන්සේට ස්තුති කරනවා.
@karunasenajayalath4599
@karunasenajayalath4599 11 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ...
@leslieperera5589
@leslieperera5589 10 сағат бұрын
පාස්කු ප්‍රහාරය කල අය මුලු ලෝකයම දන්නවා..රාජපක්ෂ පවුලට අබසරනයි.මාලිමාවට ජය..
@witharanadonmanjula7508
@witharanadonmanjula7508 10 сағат бұрын
පුතා ඔබට බුදුන්ගේම සරනයි..මාධ්‍ය හැසරවීම ඉතාමත්ම අගෙයි..ඔයා නිසා ජනතාවට හැම කරුනක්ම හොදටම තේරුම්ගන්න පුලුවන්....ස්තුතියි...❤❤❤❤❤
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 12 сағат бұрын
වසර පහමාරක් දූෂිතයින් ව්සින් සඟවා සිටි පාස්කු මිනීමරුවන් හෙලිකිරීමට මාසයක් ඇතුලත පියවර ගැනීම පිලිබදව ජනාධිපතිතුමා, රජය Shani, Ravi, Wijepala මහත්වරුන්ට ගවුරවය ..❤
@thusharathusha-s6f
@thusharathusha-s6f 10 сағат бұрын
අනීවා
@lalithanawarathna3006
@lalithanawarathna3006 12 сағат бұрын
අපිත් සතුටුයි...🎉.
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 11 сағат бұрын
අලුත් අවුරුද්දේ සුභ ආරංච්චි ලැබෙන තුරු මඟ බලසිටින අහිංසක ජනතාව ට යුක්ති ය සාදාරණය ඉක්මනින් අහන්න ලැබේවාබොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 11 сағат бұрын
කාඩිල් පියතුමනි මාලිමාව ලංකාවේ සියලුම ප්‍රස්නයක් පැහැර අරින්නෙ නැහැ ජනාධිපති තුමා අනුර කුමාර දිසානායක කියන්නේ ගමේ ❤ හදවත උණු වෙන්න කොල්ලෙක් ලගදිම යුක්තිය ඉටුවෙනවා සත්තයි කාඩිල් පියතුමා අපි ඉවසිමෙන් ඉමු
@Fatma-n4o2u
@Fatma-n4o2u 12 сағат бұрын
යුක්ති ය ඉටුවේවා ස්තූතියි චතුරංග සහෝදරයා ඔබේ නාලිකා වටත් ජයවේවා ❤
@udaperera9945
@udaperera9945 11 сағат бұрын
අන්තිම හුස්ම පොද සුළග ට මුසු වන්නට පෙර අනාගත පරපුරට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතුයි.❤❤❤❤❤❤❤❤❤❤
@RaweendraEndera
@RaweendraEndera 11 сағат бұрын
,කාදිනල් හිමිපාණන් වහන්සෙ පමනයි අහිංසක මිනිස්සූ.වෙනුවෙන් නිර්බීතව පාස්කු ප්‍රහාරයෙ මිනීමරුවා සොයන්නෙ මෙය දෙසැම්බර්25 දින වන විට සොයා ගැනීමට හැකි වෙනවා සැබෑ දෙවියන් වහන්සෙ ඔබ වහන්සෙ තමයි ඔබ වහන්සෙ ට දීර්ගායුස ලැබෙනවා පතමි
@sumithkumara7661
@sumithkumara7661 11 сағат бұрын
පාස්කුපුහාරය 25 ට කලින් එලිවුනොත් එදාටතමයි නත්තල්
@ReldaFrancisca
@ReldaFrancisca 11 сағат бұрын
පාස්කු ප්‍රහාරය නම් හොයන තුරු බලාසිටිනවා විස්වාසයි ඒ අයට සාධාරණයක් ඒ වෙයි කියලා , thanks chathuranga from negombo 🎉🎉🎉
@mareenaperera2156
@mareenaperera2156 10 сағат бұрын
කතෝලික අපිට 2025 සුභ ආරංචියක් ලැබෙනවාමයි ..ස්තූතියි ජනාධිපති තුමෙනි..💖💖💖
@PathamaNagoda
@PathamaNagoda 10 сағат бұрын
. හරිම. සතුටින්. අපි. බලාගෙන. ඉන්නව.
@fatimafa710
@fatimafa710 12 сағат бұрын
හරියට හරි
@shanialankarage9816
@shanialankarage9816 11 сағат бұрын
නත්තලට යුක්තිය ඉටු වේවා!
@NilanthiWeerasinghe-ku7zg
@NilanthiWeerasinghe-ku7zg 10 сағат бұрын
මේ අපරාධය කල.උන්ට මේ බුදුරජාණන් වහන්සේ වැඩි භූමියේ දිට්ටදම්මවේදනීය වශයෙන් විපාක දෙනවාමයි.අනුර ජනපතිතුමනි ,ඔබ හැර වෙන පාලකයෙක් ආවානම් මේවා කිසිදිනෙක එලිවන්නේ නැත. මාලිමාවට ජය වේවා!!!❤❤❤❤❤
@fatimafa710
@fatimafa710 12 сағат бұрын
යුක්තිය ඉටු වේවා ❤❤❤❤
@Kumara-u5c
@Kumara-u5c 12 сағат бұрын
කාදිනල් හිමියනෙ..යදින්න..ඔවුන්ගෙ 7.මුතු පරමිපරාව.පවූල් පිටින් වැලිලා..යන්න..
@shriyaniperera7035
@shriyaniperera7035 11 сағат бұрын
Gods bless ❤❤❤❤❤our Jesus's Christ will bless you ❤❤❤❤❤thanks my dear sir❤❤❤❤powerful prayer ❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@thusharathusha-s6f
@thusharathusha-s6f 10 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RanjaneeThennakoon
@RanjaneeThennakoon 11 сағат бұрын
යුක්තිය ඉටුවේවා .
@Diluba-ll3zi
@Diluba-ll3zi 11 сағат бұрын
බොහොම වැදගත් බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 12 сағат бұрын
මුන්ගෙ බැංකුවල කෝටිගනං මුදල් හට්ටි ගහල හංගගෙන.. ඒ මදිවට. ජනාධිපති අරමුදලෙන් කෝටිගනන් වංචාකරල අරගෙන ලැජ්ජාවක් නැද්ද මිනිහෝමෙර් ජනධිපති අරමුදලෙන් මුදල් ගත් හැමොගෙම්ම ඒ මුදල් ආපසු අයකර ගත යුතුයි. නව රජය මැදිහත්ව.😊
@user-tn8vs2zv8l
@user-tn8vs2zv8l 10 сағат бұрын
යුක්තිය ඉටු වේවා .! දඩුවම් ඉක්මන් වේවා !
@sujeewatharangakarunaratna9896
@sujeewatharangakarunaratna9896 11 сағат бұрын
Well said bro.❤❤❤❤
@rasikaediriweera2900
@rasikaediriweera2900 12 сағат бұрын
2025 යුක්තිය,සාධාරණය ඉටු වෙන වසර. අයුක්තියට,අසාධාරණයට එරෙහි වන වසර. බයවෙන්න එපා..අනිවාර්යයෙන්ම වැරදිකරුවෝ දඬුවම් විඳිති.🙏🏆❤
@manelherath2964
@manelherath2964 11 сағат бұрын
බොහොම හොදයි අපිත් බලාගෙන ඉන්නව සාධාරනෙ ඉස්ට වෙන්න ඕන ඉක්මනට
@royfonseka5123
@royfonseka5123 10 сағат бұрын
Thank you channel 4.jesu phihitai .
@sisirathilakarathna9627
@sisirathilakarathna9627 10 сағат бұрын
ඔබ තුමා නම් අති විශිෂ්ටයි..... හැකිනම් රෝහණ විජේවීර සහෝදරයා ගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලන්න......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@warshaekanayaka5024
@warshaekanayaka5024 9 сағат бұрын
නියම ජනමාද්‍ය වරයෙක් ඔයා.. මං ඔයාගේ වැඩසටහන් ඔක්කොම balanawa🎉
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 9 сағат бұрын
හැකි ඉක්මනින් මේ පාස්කු කුමන්ත්‍රණය හෙළිවේවා...යුක්තිය ඉටුවේවායි අපේ එකම පැතුම...
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 сағат бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@damecafiris5703
@damecafiris5703 10 сағат бұрын
හරිම සතුටුයි පාස්කෝ පහරය ගැන සුබ ආරංචියක් ඉක්මනින් ලැබෙවා බුල බුලා බලන ඉන්නෙ කවදාද මෙය සතුටින් අහන්න ලැබෙන්නේ කියලා ඉන්නෙ අනුර ජනාධිපති ඔබතුමා තමයි රයෙ නිතිය සහ රටට අවංකව වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම ශත්තිය ජය ගනියි ගොඩාබය සහ සිරි සෙන රනිල් මුන්.කුදලලා හිරේට දන්නෙ කියලා සදාරනයක් එනවා මයි
@mangalikasuriyabandara7916
@mangalikasuriyabandara7916 11 сағат бұрын
පැහැදිලිවම පාස්කු ප්‍රහාරයකයන්ට දඬුවම් ලැබිය යුතුය.වින්දිතයන්ට සාධාරණයක් ඉටුවිය යුතුය.අර අනුර ජනාධිපති තුමාට දොස් කුයූ පුද්ගලයාටත් එතකොට තේරේවි මේ ආණ්ඩුව ගැන ...
@nayanananda276
@nayanananda276 11 сағат бұрын
කියන දේ කරන..කරන දේ කියන අපේ ජනපති සහෝදරයා..රටට නය නැති පුතෙක් ...
@chamindaRohana-q6l
@chamindaRohana-q6l 12 сағат бұрын
අලුවෙලාම යන්න ඕන රොඩිඩක්වත් ඉතුරු නොවෙන්න පාහරයෝ
@StefaniFernando-b2y
@StefaniFernando-b2y 10 сағат бұрын
Excellent your Eminence. Our prayers are with you. May God bless you !
@krisanthakarunanayaka8051
@krisanthakarunanayaka8051 11 сағат бұрын
චතූ❤❤❤❤❤❤❤❤
@nuwanpradeep9073
@nuwanpradeep9073 11 сағат бұрын
Jaya වේවා
@ArunaShantha-xl1hk
@ArunaShantha-xl1hk 10 сағат бұрын
🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰 niyamai❤❤❤
@artforkids3908
@artforkids3908 12 сағат бұрын
දෙසැම්බර් 25 නත්තල් දවසෙම මේක පිටුපස ඉන්න ඔරිජිනල් බඩු ටික එලියට දාමු නේද 😊
@alexiusfernando454
@alexiusfernando454 9 сағат бұрын
අනුර ජනාධිපති තුමෙනි ඔබට අනේක වාරයක් ස්තූතියි. ඔබට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය සහ ආරක්ෂාව බහුලව ලැබේවා !
@jandrajandra5712
@jandrajandra5712 10 сағат бұрын
රාජපක්ෂ පවුලම ලංකාවෙින් පලා හරින්න ඔනේ ස්තුතියි චතු පුතා 💪💪💪💪💪💪💪👍👍
@thusharathusha-s6f
@thusharathusha-s6f 10 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandrarathnaDewage
@ChandrarathnaDewage 11 сағат бұрын
❤❤❤🎉🎉🎉අපේ ජනාධිපති තුමා ට බුදුසරණ යි
@dineshiroshan4726
@dineshiroshan4726 10 сағат бұрын
Great
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 11 сағат бұрын
අපේ කතෝලික ජනතාවට කරපු අපරාදයට සාදාරනයක් ⁣ඉටු වෙනවා එක ස්ථීරයි
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 12 сағат бұрын
චතුවා❤❤❤ පුදගලික ආරක්ශක අංශයේ පඩි වැඩි කරන්න වීඩියෝ එකක් කරන්නකෝ ලංකාවම ආදරේ වෙයි. 950/= 1000/= 1100 ගෙවන්නෙ පැය 12ට මල්ලි බදුල්ල අවට.අපිට කියන්න ලියන්න කෙනෙක් නෑ යූ ටියුබ් නෑ පිං ඔබට ❤❤❤❤❤❤
@rohanjayasinghe1169
@rohanjayasinghe1169 10 сағат бұрын
Mona argameunath ඒක නෙවෙයි උවමනා කරන්නේ ,පාස්කු praharaye පරීක්ෂණ කරලා ඉක්මනින් vindithayanta සාධාරණ ya ඉෂ්ට කරන්න ජනාධිපති thumani,දැනට සතුටුදායක ආරංචි තියෙනවා kadinal හිමි ටත් සතුටුයි ජයවේවා malimawata 🙏🙏🙏🙏👍👍👍
@ManikeGalpotte
@ManikeGalpotte 10 сағат бұрын
Niyamai putha 🎉❤🎉
@minhaelson5865
@minhaelson5865 12 сағат бұрын
We need the justice 👍
@nknurahhadee2644
@nknurahhadee2644 10 сағат бұрын
Congratulations ❤
@manelchandrika2081
@manelchandrika2081 10 сағат бұрын
මේවා කලේ කවුරු උනත්.,හිටපු නායක වරු නම් තරාතිරම නොබලා එල්ලා මැරිය යුතුයි....
@kanthipinnawala2041
@kanthipinnawala2041 11 сағат бұрын
පව් තමන්ගේ ආගම අදහන්න ගිය අසරණ ජනතාවගේ යුක්තිය ඉටුවේවා.. පාස්කු ප්‍රහාරය කරපු උන්ට හෙනම ගහපිය.. විශ්වය ඕකුන්ට නිදහසෙ ඉන්න දෙන්නෙ නෑ.. විනාශ කරපු ජීවිත නැවත ගන්න පුළුවන්ද 😢😢😢😢. චූදිතයන්ට හිර කූඩුවට දාලා වද තිස්දෙකම දෙන්න ඕන.. ටික ටික මරන්න ඕන... ජනතාවට සේවය කරන්න ජනතාව විනාශ කරලා ආපු අළුගොසුවො 😢😢
@H.EMahinda
@H.EMahinda 12 сағат бұрын
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
@nilukank3564
@nilukank3564 11 сағат бұрын
හිටපු උන්ගේ වත්කම් සියල්ල ගැන ඔඅරීක්ශන පවත්වන්න ඕන. උන් ගෙවල් හැදුවේ කොහොමද උන් පලමුව ඔආර්ලිමේන්තුවට එන කොට හිටියේ කොහොමද ඔය සියල්ල හොයන්න ඕන. ගසාක්ක ඇති හැම සතයක්ම අපිට ඕන ඒවා අපේ බදු සල්ලි පාදඩයො. හොරා කෑවේ.
@sandyakumari4172
@sandyakumari4172 10 сағат бұрын
Excellent explanation ❤❤❤
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 12 сағат бұрын
Ahinsaka minissu maruwe e aparadeta daduwam dennama one..🙏👍🔥
@AnthonyJoseph-wj4fu
@AnthonyJoseph-wj4fu 11 сағат бұрын
AKD TA JAYA WEWA!!!!❤❤❤❤❤😂😂😂😂😂
@janranijanrani2187
@janranijanrani2187 12 сағат бұрын
Janadipethi thuma ... Oba thumata thank you... Jayaweva....god bless you sir amura ..kawda kiyala soya denna...
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 10 сағат бұрын
කතෝලික පමනක් නොව ක්‍රිස්තියානි අයත් පුල පුලා බලාසිටිනවා
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 11 сағат бұрын
සුදු සරම් කාරයත් ඉන්නවද දන්නෑ............
@rpsrajapaksha788
@rpsrajapaksha788 10 сағат бұрын
පාස්කු පුහාරය කරපු එවුන්ට හරියට දඩුවම් දෙමු
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 145 МЛН
අද අනුරද Fund කලේ..?
1:18:18
SL VLOG
Рет қаралды 41 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 145 МЛН