අද රෑ දරුණු කුණාටුවක් රටම අවදියෙන් ඉමු.Malimawa/මාලිමාව

  Рет қаралды 114,423

Channel 4

Channel 4

Күн бұрын

Пікірлер: 262
@godbless959
@godbless959 3 күн бұрын
හැමෝම පරෙස්සමින් ඉන්න. කිසිම කෙනෙක් අනතුරකට පත් නොවේවා. ඉක්මනින් රට යතා තත්වයට පත් වේවා. ස්තූතියි මල්ලී ඔබට 😮😮😮😮😮
@Agathachristi2020
@Agathachristi2020 2 күн бұрын
නිදිමරාගෙන ඉන්නේ එනකන්....තාම නෑනේ දැන් 12.20
@malamangala-fo9iy
@malamangala-fo9iy 3 күн бұрын
බුදුන් තුන්වරක් වැඩිය අපේ මව්බිම මේ..බුදු බලය සත්‍යයක්මයි🙏 ඒ සත්‍යානුභාවයේ බලයෙන් අපේ රටට කිසිදු විපතක් සිදුනොවේවා..සියලුම ජීවිත ආරක්ෂාවෙත්වා.🙏🙏🙏 බොහොම ස්තුතියි චතුරංග පුතේ ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@himalithakshila
@himalithakshila 3 күн бұрын
8
@DayaKumarage
@DayaKumarage 3 күн бұрын
රටව😊ාද
@Benita-q1c
@Benita-q1c 3 күн бұрын
😭😭🙏😊
@m.j935
@m.j935 3 күн бұрын
කුණාටුව පහ වේවා 🙏 කාටවත් කරදරයක් වෙන්න එපා යේසුණී,🙏🙏🙏
@shwusbs3889
@shwusbs3889 3 күн бұрын
සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා පරිස්සමින් ඉන්න ❤ චතුරංග ඔබටත් දලදා වහන්සේගේ පිහිටයි පරිස්සමින් ඉන්න 🙏❤️🙏
@freedom774
@freedom774 3 күн бұрын
අයහපත් කාලගුනයෙන් අනේ දෙවියනේ ස්භාදම් අම්මේ කාටවත් කිසිම සත්වෙයකුටවත් කිසිම කරදරයක් වෙන්න එපා..බුදුසරණින් ජේසු පිහිටෙන් අල්ලාදෙවි පිහිටෙන් සියල්ලෝම ආරක්ශාවේවා❤
@ashokaindrani7851
@ashokaindrani7851 2 күн бұрын
Siyali dena aaraksha. Wewa.
@MRSMunasinghe
@MRSMunasinghe 3 күн бұрын
කිසිම කෙනකුට කරදරයක් සිදු නොවෙවා සියලුම සත්වයෝ සුවපත් වේවා දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 күн бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@hananmoh9811
@hananmoh9811 3 күн бұрын
සියලුම දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නෝවේවා මගේ රටටත් රට වැසියන් ටත්..🙏🙏🙏🙏🙏🙏🙏
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 күн бұрын
හැකි ඉක්මනින් මෙි තත්වය පහ වෙිවා සියලුම ඡිවිත දේපල ආරක්ෂා වෙත්වා
@shiwadilhara5538
@shiwadilhara5538 3 күн бұрын
සියලු දෙනාටම දෙවියන්ගේ පිහිට ලැබේවා තෙරුවන් සරනයි
@gaminivijaysingha458
@gaminivijaysingha458 3 күн бұрын
අනන්ත බුදුගුන බලයෙන් අපේ රටත් ජනතාවත් සියලු සත්වයෝ අාරක්ෂා වෙිිවා.
@amarakumariherath4635
@amarakumariherath4635 3 күн бұрын
කුණාටුව පහ වේවා!පහවේවා! තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් සියලු දෙවි රැකවරණින් විශ්ව මාතාවගේ බැල්මෙන් කුණාටුව පහ වී ගොස් ජන දුක පීඩාව වහ වහා පහ වේවා !
@XxCc-w9e
@XxCc-w9e 3 күн бұрын
කිසිවෙකුටත් කිසිම අනතුරක් සිදු නොවේවා තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාව නිරතුරුවම සෑම දෙනාටම ලැබේවා මගේ ලංකාවාසී සියලු දෙනාටම කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම මගේ ලංකාවාසී සැම දෙනාටම ලැබේවා🙏❤️❤️❤️🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️🙏
@kudamanike1443
@kudamanike1443 3 күн бұрын
සුවපත් වෙිවාරටටම කරදරයක් සිදු නොවෙිවා,
@bhadrashiromani5861
@bhadrashiromani5861 3 күн бұрын
හැකි ඉක්මනින් මේ ත්ත්වය පහවේවා.තෙරුවන් සරනයි.
@LalithaJayasinghe-s1u
@LalithaJayasinghe-s1u 3 күн бұрын
විශ්ව මාතාවනි අපේ රටත් සියලුම ජනතාවටත් කිසිම කරදරයක් ජීවිත හානියක් සිදු නොවේවා බුදු සරණයි දෙවි පිහිටයි.සියලුම දෙනාට.
@VirajBandara-x8p
@VirajBandara-x8p 2 күн бұрын
කිසිම කෙනෙකුට ආපදාවක් නොවේවා ඉක්මනින් මේ තත්ත්වය මගහැරේවා
@Agathachristi2020
@Agathachristi2020 2 күн бұрын
ඉදල ඉදල එන්නේ....පොඩි ලල් එකක් ගනින් බන්....
@asdf-b1n
@asdf-b1n 3 күн бұрын
කිසිදු හිංසනයක්. පීඩාවක් මගේ රටටත් ජනතාවටත් අසරණ සත්වයකුටවත් නොවේවා!!!!!!! අනන්ත බුදු ගුණ බෙලෙන් සියලු සත්වයෝ ආරක්ෂාවේවා.❤❤❤
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 3 күн бұрын
Chathuranga putha obata godak pin thorathuru labadeema nisa ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 күн бұрын
අපේ මාලිමාවේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ රටේ ජනතාවට මේ විශ්වයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා සියළුම දෙනාට 😭🙏🙏🙏🙏
@jayathissakumarasiribandar7101
@jayathissakumarasiribandar7101 3 күн бұрын
සූවිසි බුදු ගුණ බලයෙන් තෙරුවන් සරණින්,සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන්, බුදු රජුන්ගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩිම කොටසක් වැඩ සිටින අපගේ මාතෘ භූමියට සහ කිසිවෙකුට හෝ සතෙකුට වත් කිසිදු හානියක් උපද්‍රවයක් සිදුනොවේවා!මේ අයහපත් තත්ත්වය ඉක්මනින්ම දුරුවේවා!
@rosyper8003
@rosyper8003 3 күн бұрын
හැමෝම පරිස්සමි වෙන්න දලදා සමිදු පිහිටයි 🙏🙏🙏
@kumarikumari5164
@kumarikumari5164 3 күн бұрын
සියලු දෙනාටම දෙව්පිහිටයි මගේ රට ආරක්ෂා වේවා ❤
@damecafiris5703
@damecafiris5703 3 күн бұрын
අනේ දෙව්යනේ මෙි කුනාටුව ඉක්මනින් ලංකාවෙ පහ වෙවා සියලුම පිහිට ආරක්ෂා ලැබෙවා සතා සිවුපාවුන් මිනිස් ජිවිත ආරක්ෂා කරත්වා බුදු සරනයි මගේ රටට
@LathaAluthge
@LathaAluthge 3 күн бұрын
රටාවසී සියළුම දෙනාට කිසිම කරදයක් සිදුනොවේවා කියා ප්‍රාර්ථනා කරමු. උතුම් තෙරුවන් බලමහිමයෙන් සියලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා!!!!
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 3 күн бұрын
ජය..සිරිමාබෝදියට...ඩින.තුනක්..පිරිත්..කය්මට..බරවෙලා ඉන්න.
@asokananayakkara3105
@asokananayakkara3105 3 күн бұрын
තුරුණුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සත්ත්වයන්ට හිංසා පීඩා සිදු නොවේවා
@anasta.fernando
@anasta.fernando 3 күн бұрын
සියළු දෙවි දේවතා පිහිටයි ලන්කාවට ...from cyprus 🙏🙏🙏🙏🤔😢😢😢😢පරිස්සමින් ඉන්න
@champikapallawala9491
@champikapallawala9491 3 күн бұрын
කිසිමක කෙනෙකුට කරදරයක් නොවේවා බුදුසරණයි සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
@RenukaKatuwapitiya
@RenukaKatuwapitiya 3 күн бұрын
මගේ රටට දළදා සම්දුගේ පිහිටයි කිසිකෙනෙකුට කරදරයක් සිදුනොවේවා
@lakmaligamage9312
@lakmaligamage9312 3 күн бұрын
අහිංසක , අසරණ කිසිම කෙනෙකුට කිසිදු කරදරයක් නොවේවා.
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 3 күн бұрын
බුදුසරනයි දෙවිපිහිටයි හැමෝම ආරක්ෂාව වේවා
@sududhoni8763
@sududhoni8763 2 күн бұрын
අනන්ත වු බුදුගුණ බලයෙන් අපේ රටට කිසිදු කරදරයක් නොම වෙිවා🙏🙏🙏
@karunasenajayalath4599
@karunasenajayalath4599 3 күн бұрын
අපේ අසරණ අහිංසක මිනිස්සුන්ට කරදරයක් නොවේවා....
@chandrabasnayaka1110
@chandrabasnayaka1110 3 күн бұрын
සියලු දෙනාට දෙවිපිහිටයි
@shirankasendanayake5350
@shirankasendanayake5350 3 күн бұрын
Bb
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 3 күн бұрын
සැමටම බුදු සරණයි
@asokanandani6866
@asokanandani6866 3 күн бұрын
අපේ රටට දලදා හිමි සරනයි 🙏🙏🙏
@anomathenuwara7279
@anomathenuwara7279 3 күн бұрын
සියලුම දෙනාට බුදුපිහිට ලැබේවා .අපරාධයක් කරල නැතිනම් දෙවියන් අප රකීවි😮
@MaryM-cc6is
@MaryM-cc6is 2 күн бұрын
මම ඕමාන් සිට අනන්ත බුදු ගුණ බලයෙන් මගේ ලංකාවේ සියලුම දෙනාට යහපතක් වේවා
@chameladilu780
@chameladilu780 3 күн бұрын
අනෙ ඉක්මනින් මේ ආපදාව තුරන් වේවා 🙏🙏🙏🙏🙏
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 2 күн бұрын
බුදුසරණයි 🙏 කිසිම කරද වෙන්න එපා ❤️🙏❤️
@Asha-n7s
@Asha-n7s 3 күн бұрын
මගේ අමාමැනි සමිබුදු බුදු පියානන්ගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කරදරයක් නෙවෙිවා බුදු සරණයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු දැන්වත් තේරුම් ගෙන දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ❤❤❤
@wasanthakumari3574
@wasanthakumari3574 2 күн бұрын
ඉක්මනින් යහපත් කාල ගුණ ඇති වේවා . සැමට තෙරුවන් සරණයි
@susanthasuzy4473
@susanthasuzy4473 3 күн бұрын
බුදු සරණයි මගෙ රටට❤🙏
@dilhanirownie6924
@dilhanirownie6924 3 күн бұрын
බාදක මැදින් ජය මාවත හිමි වෙවා තිස්තුන් කොටියක් දෙවියන් ඔබ සැම රැක දෙවා🙏🙏🙏
@lanipatrina2775
@lanipatrina2775 2 күн бұрын
මවුබිමේ සියලුම ජනතාවට උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා !! අයහපත් කාලගුණික තත්ත්වය යහපත් අතට පත් වේවා ! මවුබිමේ සියලු ජනතාව සියලු දෙවියෝ සතරවටින් ආරක්ෂා කරත්වා !! සම්මා සම්බුදු සරණයි !
@madhunisansala9391
@madhunisansala9391 3 күн бұрын
මගේ රටට තිසරන සරනයි
@kusumkumari-sf3qm
@kusumkumari-sf3qm 2 күн бұрын
තෙරුවන් සරණින් සියලුම දෙනාට කිසිදු විපතක් සිදු නොවේවා
@Agathachristi2020
@Agathachristi2020 2 күн бұрын
සොයි අනේ ෆීලින්ග් ඕසම්....
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 3 күн бұрын
අපේ රටට බල්පා අතිලාප්දා තත්ත්වය නිසා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා
@sunilasalgadu7731
@sunilasalgadu7731 2 күн бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාට ඉක්මනින් සහනයක් ලැබේවා 🙏
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 3 күн бұрын
God take care of our people in SL 🙌 we beleive you 🙌 worship & Gloryfy you !! Amen !!! God bless everyone 🙌
@malasamarakoon488
@malasamarakoon488 3 күн бұрын
සියළු රට වැසියන්ට දළදා සමිදු පිහිටයි පරිස්සමින් වෙන්න බුදු සරණයි 🙏
@CharlieJone-b8m
@CharlieJone-b8m 3 күн бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙවා තෙරුවන් සරනයි ❤
@zavahirasharfudeen6704
@zavahirasharfudeen6704 2 күн бұрын
May Allah forgive the sins of people and protect and bless all of them
@ranjithmahinda-b3d
@ranjithmahinda-b3d 3 күн бұрын
esynin තොරතුරු genaena චතුරංග ඔබට ස්තුතිය
@sudanapoli6016
@sudanapoli6016 2 күн бұрын
Budusaranai Good news chamida budusaranai srilanka ❤❤❤
@MdRana-ux3bd
@MdRana-ux3bd 2 күн бұрын
උතුම් ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේගේ පිහිටයි මගේ රටට කිසිම විපතක් නොවේවා
@rupparuppa4256
@rupparuppa4256 2 күн бұрын
දළදා සමිඳුන් arksa karthwa mage මව්රට කිසිම කරදරයක් විපත් noma වේවා බුද්ධ ධම්ම සංග thivida rthnaye පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා සියලුම දෙනාට යහපතක් වේවා
@rosy6476
@rosy6476 3 күн бұрын
කිසිම සත්වයෙකුට කරදරයක් නොම වේවා
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 3 күн бұрын
කිසීවෙකුට කරදරයක් නොවේවා!
@divishaTharu
@divishaTharu 3 күн бұрын
සැමටම දළදා සමිඳුගේ පිහිටයි
@manikegunasekara5100
@manikegunasekara5100 2 күн бұрын
සොබා දම් මෑනියනි..වරද කල උන්ට කල වරදට දඬුවම් දෙන්න.නොකල අසරනයින්ගෙන් පලි නොගන්න.කිසිදු අයෙකුට හිංසාවක් පීඩාවක් නොම වේවා...
@hildapm5474
@hildapm5474 3 күн бұрын
බුදුසරණයි
@KusumHettiarachchi-ki2gu
@KusumHettiarachchi-ki2gu 3 күн бұрын
සියළුම දෙනාට අනන්‍ත බුදු ගුණ බලයෙන් කිසිදු කරදරයක් සිදු නොවේවා
@Tgsameem
@Tgsameem 3 күн бұрын
හැමෝම අාරක්ෂා වේවා ...
@manikegunasekara5100
@manikegunasekara5100 2 күн бұрын
මේ රටටත් ලෝක වාසීන්ටත් කිසිදු හිංසාවක් පීඩාවක් උවදුරක් නොවේවා..මේ නසා බියපත්ව ඇති සියලු සිත් වලට සැනසීම ලැබේවා..බිය පහ වේවා..
@padmathennakoon7587
@padmathennakoon7587 2 күн бұрын
සම්බුදු සරණින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා
@gnanadhaja5848
@gnanadhaja5848 3 күн бұрын
විපත් දුරුවේවා රටට සෙත් වේවා
@KavishmaSarangi
@KavishmaSarangi 2 күн бұрын
මේ කරදර ඉක්මනින් නිමාවී අපේ ජනාධිපති තුමාට දැහැමිව රට පාලනය කිරීමට සියලුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා !....🙏🙏🙏
@upaliranjith2930
@upaliranjith2930 2 күн бұрын
ජනාධිපති ආවත් හරි රටම ඉවරයි
@rupapushpa9228
@rupapushpa9228 3 күн бұрын
Everyone else's in God hand,very painful to see this kind of happening, everyone else safe and healthy thank you,chanel 4 👍🏼👍🏼👍🏼🌹🌹🌹
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 3 күн бұрын
Budusaranai all Srilankans... Niduk Nirogi Suvapath Veva. Ruvnvali Mahasa Rajunta Barai Sri Maha BORajunta barai. Anaturu NimaveVa. Rata ma suvadayaka veva🙏🇱🇰
@srimadeepani2321
@srimadeepani2321 3 күн бұрын
Appe රට සියලුම පුර වැසියන් උතුම් thrivida රත්නye බලය ආරක්ෂා ලැබේවා ...theruwansarsni ..
@damayanthi651
@damayanthi651 2 күн бұрын
සියලුම දෙනාම ආරක්ෂාකර දෙන්න බුදු සමිඳුනේ 🙏🙏🙏🙏🙏
@arunakumari6028
@arunakumari6028 3 күн бұрын
ජේසු පිහිටයි!!!
@chalikadilshan3737
@chalikadilshan3737 3 күн бұрын
සියලු සත්වයෝ ආරක්ෂා වෙවා සියලු දෙනාටම කරදරයක් නැතිව ජීවත් වෙන්න වාසනාව උදා.වෙවා
@MalathiAmarasingha
@MalathiAmarasingha 2 күн бұрын
ස්වරිණමාලි සෑරජුන්ගේ පිහිටත් ,දළදා සමිදුන්⁣ගෙ පිහිටෙන්සියලු දෙනා ආරක්ෂ⁣ෙ වෙිවා
@kehanachethaki1103
@kehanachethaki1103 3 күн бұрын
Mage mawbimata dalada samiduge saranai.🙏🙏🙏🙏🙏
@GamageSomalatha
@GamageSomalatha 3 күн бұрын
😢 ශ්‍රි සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා අපේ රටට, අපේ ජනතාවට කිසිදු කරදරයක් නොම වේවා
@ratugamageferenando1175
@ratugamageferenando1175 2 күн бұрын
ජේසුපිහිටයි කිසිම කෙනෙකුට ආපදාවක් නොවේවා ආරක්ෂා වේවා 🙏🙏🙏
@نبتينيتيتينيت
@نبتينيتيتينيت 2 күн бұрын
තෙරුවන් සරණයි කාටවත් කරදරයක් වෙන්න එපා
@mallikakumari756
@mallikakumari756 2 күн бұрын
කුණාටුව පහව යත්වා.!තෙරුවන් සරණයි සියලු සත්වයන්ට!
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 3 күн бұрын
දේවියන් වහන්සේගේ කරුනාවතුල ලංකා දේශය ආරක්ශා කරනු ලැබේවා .ලංකාවේ මනුස්සයන් කරපු කරන වැරදි වලට සමාව අයදිමී...දේවියන්ගේ කරුනාවේන් සියලු දේනාම ආරක්ශා වේවා....🤲🤲🫶🫶🫶😔😔😔 ස්තුතීයි චැනල් 4 ආදරෙයි හැමෝටම ..🩷
@sunimalani1389
@sunimalani1389 3 күн бұрын
Malli teruwan saranai devipihitai malli ape guru piyanange deegoda kumara etumage vishwayath samaga visala sambandayak tibenawa me karadara ape ratata balapanne ne etumata sawan dena men 🙏🏻namaskara kara illa sitimi ape ratata teruwan saranai devipihitai 🙏🏻🙏🏻🙏🏻❤️🌹
@shanda9165
@shanda9165 3 күн бұрын
Budusaranaiy seyLudanat
@rohinidasanayake8611
@rohinidasanayake8611 2 күн бұрын
කිසිවෙකුට කරදරයක් නොවේවා. තෙරුවන් සරණින් අනතුරක් නොවේවා.
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 3 күн бұрын
මගේ රටට දළදා හිමි සරණයි❤
@lasangachameera2514
@lasangachameera2514 2 күн бұрын
කරපු පව් ගෙවන්නම වෙනවා..පිං කරලා තිබ්බොත් බෙරෙයි පව් කරලා තිබ්බොත් දඩුවම් විදින්නම වෙනවා...ස්වභාව ධර්මය තින්දුව දෙන්න අරන්...ලැබුණු මනුෂ්‍ය ජිවිතේන් උපරිම පෙයෝජන ගමූ...ලුහු බැද දුවන මේ සංසාර ගමන අවසන් කර ගමූ..බුදු පියානම්ගේ සරනයී හැමෝටම ...🙏 ☸️ 🙏
@AnuD-c4w
@AnuD-c4w 3 күн бұрын
Praised the Lord Almight God Bless and protect all citizens of Srilanka
@malaekanayake5269
@malaekanayake5269 3 күн бұрын
🙏🙏🙏🙏🙏බුදු සරනයි සියලු දෙනාටම
@EstherRider-hz2rk
@EstherRider-hz2rk 3 күн бұрын
Prayers for safe of Our sri Lanka ...🙏🙏🙏🙏🙏
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z 3 күн бұрын
Jesu pihitai mage rata wasiyata❤❤thanks oyata
@charnipriyangika9028
@charnipriyangika9028 2 күн бұрын
සියලු දේනා ආරක්ශා වේවා! නමුත් මේ තමයී ස්භාවධර්මය ඒහි සේවකයා පැම්ණ ඇත 🙏🌷❤️
@MalathiAmarasingha
@MalathiAmarasingha 2 күн бұрын
කිසිම තෙනෙතුට ආපදාවක් නොවී සුළි කුංණාටුව ඉවතට යත්වා තෙරුවන්⁣ගෙ අනන්ත ගුණ බලය සත්තයි. ඒ සත්‍ය බලයෙන් ලංකා වාසී සියලු දෙනා ආරක්ෂා වෙනවා සත්තයි
@GaminiBandara-wy2hz
@GaminiBandara-wy2hz 2 күн бұрын
සියළු සත්වයෝ සොබාවික විපත් වලින් ආරක්ෂා වේවා
@AnishaA-v8d
@AnishaA-v8d 3 күн бұрын
අනේ අපේ රටේ කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා අපේ ⁣රටේ කියලුමදෙනාට දලදා සමිදු පිහිටයි
@CoolLanka-hc4xe
@CoolLanka-hc4xe 3 күн бұрын
Wathurata sellam karanna minissu yanawa me kiyana උපදෙස් pili ganna හැමෝම පරිස්සමෙන් inna budusaranai budusaranai budusaranai
@latawickrama1232
@latawickrama1232 3 күн бұрын
කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා❤ ජේසු සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම සැමට ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤🇮🇹🇱🇰
@sumanalathakuwait9442
@sumanalathakuwait9442 3 күн бұрын
Mage rate මිනිසුන් bera දෙන්න budu හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@luxmidisanayake4518
@luxmidisanayake4518 3 күн бұрын
Siyalu denama parissamin inna .Budusaranai hamotama
@Samirasadun-x2y
@Samirasadun-x2y 3 күн бұрын
Ape rata බුදුන් වැඩිය ratak hmdenam rkadei
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 38 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
කොළඹ බය කරන කිඹුල්ලු
3:13
Newsfirst Sri Lanka
Рет қаралды 202 М.