ඩඩ්ලිගේ ජාවාරමක් මාට්ටු හැරෙන තැපැලෙන් වටලයි | MALIMAWA

  Рет қаралды 110,690

Channel 4

Channel 4

Күн бұрын

Пікірлер: 694
@CherrywhiteCherry-y4s
@CherrywhiteCherry-y4s 18 сағат бұрын
අහිසකයගේ බත් පතට ගහන ඩඩ්ලි යට සොරීම තමයි.... මූන්ට හෙන ගහනවා... මාලිමාව ට ජය වේවා ❤❤❤❤❤❤❤
@BuddikaSampath-uq7so
@BuddikaSampath-uq7so 14 сағат бұрын
okata hena gahanna ona vesige putha
@dinithinisansala5015
@dinithinisansala5015 3 сағат бұрын
මං මුලින්ම කිව්වා ඕය මිනිහා ලෝකයා කියලා..ඔකයි බෑනයි දෙකම එකයි
@basnayakaabesingha5565
@basnayakaabesingha5565 18 сағат бұрын
අපි බලාපොරොත්තු වෙන්නේ මාලිමාවට විතරයි මෙවා කරන්න පුලුවන් මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@SukySuky-l4o
@SukySuky-l4o 18 сағат бұрын
සම්මාන පිදිය යුතු නිවේදකයෙක් මාලිමාව ට ජයවෙවා
@selinann6844
@selinann6844 17 сағат бұрын
❤❤❤
@NiroshaDilanthi
@NiroshaDilanthi 15 сағат бұрын
Eka aththa ❤
@Kuwait-ju4pb
@Kuwait-ju4pb 14 сағат бұрын
Niyama kanak obathuma❤❤❤❤❤budusarani
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 13 сағат бұрын
ආදරෙයි ❤
@nayanavithanage2690
@nayanavithanage2690 13 сағат бұрын
❤❤❤👍👍👍🌹🌹🌹
@Susanntha
@Susanntha 18 сағат бұрын
රටට අයවැය යුතු බදු මුදල් ඔවුන්ගේ දේපොළ විකුණලා හරි අයකර ගත යුතුයි මෙතෙක් කල් හොරකම් කරපුවා
@disnaw992
@disnaw992 18 сағат бұрын
හොරාට හොද වැඩේ මාලිමාවට ජය වේවා!!!
@SukySuky-l4o
@SukySuky-l4o 18 сағат бұрын
සහතික ඇත්ත ඔබ තුමා නියමෙට කියනව
@niyassamad8755
@niyassamad8755 18 сағат бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wperera5841
@wperera5841 17 сағат бұрын
කුහක සේපාලගේ වංචනික කෝටිය එපා 😂😂😀😉
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 18 сағат бұрын
පෝර සහනාධාරය දෙන්නෙ ආන්ඩුව , වතුර දෙන්නෙ ආන්ඩුව ,මහන්සි වෙලා වගා කරන්නෙ ගොවියො හෙලිකොප්ටර් වලින් යන්නෙ මේ ජාවාරම්කාරයො මේ දූශිත , අයුක්ති සහගත ක්‍රමය වහාම වෙනස් විය යුතුයි ! ජයවේවා ජනතා රජයට ! පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ❤❤❤❤❤❤
@AjithSenadeera-pc4ek
@AjithSenadeera-pc4ek 16 сағат бұрын
❤❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯💯✅💯
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 10 сағат бұрын
Okakeyanna,,ahenpaduwata,,Hal,,danna,,keyalai,,munhalekoptarpadenna,,,unawatuna,,supere,,hotal,,gasala,,anahhotal,,wasanavedeyata,,gasamen,,,,,waralaherayah,,,akag,,palanayata,,araganaheyanna
@ajithhulangamuwa4798
@ajithhulangamuwa4798 9 сағат бұрын
Bath ekata. Aparadha karana minissu
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 8 сағат бұрын
හෙලිකොප්ටර් වලින් නෙවෙයි මෙහෙම උන් හෙලුවෙන් යවන්න ඕනැ
@nilminiranathunga3422
@nilminiranathunga3422 18 сағат бұрын
හැම දිස්ත්‍රික්කයකම වී අලවිමන්ඩල නැවත ඇති කරන්න ඕනි
@senoalex386
@senoalex386 15 сағат бұрын
100% True. LIKE IN the 1970s/80s, the Paddy Marketing Board, Co-Operatives, Sathosa, and all Supermarkets should be the Primary Rice Distributors & Retailers... If these Rice Mafia has not paid Taxes for 10 years, their businesses should be temporary take over by the Governent Nominated Board Of Directors and continue business to pay all taxes, loans, and Farrners due for next 10+ years
@DanceMusicNature
@DanceMusicNature 8 сағат бұрын
රජය වී මිලද්දි අරගෙන army එක දාලා හාල්බවට පත් කරකා රට පුරා බෙදා හරින්න
@dikshanrajapaksha40
@dikshanrajapaksha40 8 сағат бұрын
අපෝ ආන්ඩුව ට එකතු වෙලා අයෙත් හොරු සෙට් එකක් බිහි කරන්ඩ ද?ආන්ඩුව බිස්නස් කරන්ඩ ගිහින් අපේ සල්ලි හොරකම් කරපු එකයි මේ වෙනකම් කරේ. අනේ ජනතාවට සහන ඕන කියල ආන්ඩුව ට සල්ලි ඕන කියල CTB එක මොකක් ද කරේ. එක උදාහරණයක් පමණි
@JayanthaSiriwardana-q3j
@JayanthaSiriwardana-q3j 6 сағат бұрын
ගල්ගමුව සහ ගල්නෑව ප්‍රදේශ දෙකේම අවුරුදු ගානක් පාවිච්චි කරලා නැතිව වසා දමාගෙන ඉන්න රජයේ වී ගබඩා සංකීර්ණ දෙකක් තියෙනවා කෝට් ගානක් වටිනා බිල්ඩින් .. ඒවා පාවිච්චි කරන්න පුළුවන් .
@donudumullage9538
@donudumullage9538 18 сағат бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 10 сағат бұрын
Makasupere,,vdeyata,,halekoptar,,padenawa,,,unawatuna,,hotalgahala,,anakota,,wasanavedeyata,,hottaka,,danagaman,,muga,,anasakata,,neheverode,,lasa,,warala,,herryah,,allaganai,,enna
@ජයකාන්ත
@ජයකාන්ත 18 сағат бұрын
ත්‍රාඩයෝ මුන් අමු. අමුවේ. හෙනගහනවා. කාලකණ්ණි මිනිසුන්ට. කන්න දිලා හිටපන්. පැහැදිලි කරාට. ස්තුතිය ❤❤❤
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 17 сағат бұрын
අන්න හරි රජය වී මිලදී ගන්න ක්‍රමයක් හැදුවනම් ඕකුන් නිකන්ම සැලෙන්ඩර්...චතුරංග❤❤❤
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 18 сағат бұрын
මුන්ට දඩුවම් දෙන්න ඔනේ ආය වැරදි නොකරන්න ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤
@Ms100953
@Ms100953 18 сағат бұрын
ජාතික ජන බල වේගය ට ජය වේවා ❤❤❤
@MKarunarathna-dz8zh
@MKarunarathna-dz8zh 18 сағат бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤
@subatheja7574
@subatheja7574 10 сағат бұрын
නියමයි චැනල් 4 ,හොඳ හෙලිදරව්වක් ...මාලිමාවට ජය පතන මාතර අපි .👍👍👍👍👍👍👍👍
@ChathuraKulathilake
@ChathuraKulathilake 16 сағат бұрын
රජයේ මැදිහත් වීමෙන් වී අලෙවිමණ්ඩලය කීුයාත්මක වුනොත් ඒකාධිකාරය බිඳ යහපත් සහල් වෙළෙඳ පලක් බිහි කරන්නටත් මාලිමාවට ජයවේවා .
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 18 сағат бұрын
හොද වැඩෙි හොර තක්කඩිය ඔව රජයට ගන්න බුදිමත් ජනතව නි ඔබලාගෙ වටින චන්දය මාලිමාව ඉදිරියෙ කතිරය ගහන්න සියලුදෙනටම සුබඅනාගතයක් චතුරංග පුතාට බෙහොම ඉස්තුතියි පැහැදිදිලි කිරිමට මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ❤️❤️❤️❤️❤️
@mpranjani9156
@mpranjani9156 18 сағат бұрын
Sirisenaya.wagema.kapatiyek
@lalaniherath2550
@lalaniherath2550 17 сағат бұрын
B
@damayanthi651
@damayanthi651 17 сағат бұрын
අනිවාර්යෙන් 🙏🙏🙏🙏
@gaminggodyt2807
@gaminggodyt2807 17 сағат бұрын
Aniva rajayata gatha yuthui Muge duvala banala loketa pada sho danava
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 17 сағат бұрын
ඩඩ්ලි කියන්නේ හිටන් ගෙ මල්ලි හිටන් ගෙ කොල්ල දිලීත් ට එකතු වෙලා මාලිමාවට කෙලවන්න දිලීත් එක්ක ගියා කියන්නේ මුන් ට ඕනෑ දිලීත් අගමැති කරන්න ඒකට තමා ඔය ඩඩ්ලිය හාල් හංගන්ගල තියෙන්නේ ..
@malanijayasinghe9438
@malanijayasinghe9438 18 сағат бұрын
හොරුන්ට නම් මේ ජාවාරම් කාරයිනට නම් චන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම කලකම් පලදෙනවාමයි... මාලිමා රජය වට්ටන්න කිසිවෙකුටත් නොහැකිවේවා!!!
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 17 сағат бұрын
👍👍👍
@selinann6844
@selinann6844 17 сағат бұрын
👍👍👍🧭🧭
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@R.ksunilGunasekara-ct5eg
@R.ksunilGunasekara-ct5eg 4 сағат бұрын
Good jnb
@seniorslexpat6903
@seniorslexpat6903 16 сағат бұрын
වටිනා පළමු කතිරේ ප්‍රතිපල තමයි මේ එලි දකින්නේ, Dadly වැනි දුෂිත සහල් වංචා කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරවන්නට දෙවෙනි කතිරෙන් එක මිටට දියවන්නාව මාලිමාවෙන්❤ පුරවමු🙏
@AraNisa-t8x
@AraNisa-t8x 18 сағат бұрын
පොදු ජනතාවට අවශ්‍ය නිතීය සාධාරණව ක්‍රියාත්මක වීමයි.
@meenugurusinghe5
@meenugurusinghe5 18 сағат бұрын
මොවුන් සියළු දෙනාට මානසික ප්‍රථිකාර අවශ්‍යයි අවශ්‍යයි අවශ්‍යයි
@pathimaperera
@pathimaperera 18 сағат бұрын
හොද නීතියක් ❤❤❤❤❤
@charnipriyangika9028
@charnipriyangika9028 17 сағат бұрын
නියමයී මාලිමාව ජය වේවා! ආදරේයී ජනපතිතුමණි 🌷❤️💪
@ajithfranandu4868
@ajithfranandu4868 17 сағат бұрын
අපේ මොරාල් වැඩි කරන සහෝදරයා ...❤❤❤❤❤
@LalithLalith-jm4ir
@LalithLalith-jm4ir 16 сағат бұрын
සැබැ ඇත්ත හෙලිකරනවා ඔබතුමා මෙය තමා ඇත්ත
@kumarikatugampala8790
@kumarikatugampala8790 4 сағат бұрын
නියමයි මල්ලි ඔයා හොඳට වැඩේ කරගෙන යනවා .මාලිමාවට ජයවේවා❤❤❤
@deepikapriyangani8445
@deepikapriyangani8445 15 сағат бұрын
සහෝදරයා ඇත්තටම මේවා දැනුවත් කරනවට ඔබ තුමාට ගොඩක්පින්.
@Mathshouse-b7n
@Mathshouse-b7n 17 сағат бұрын
රජය වහාම වී මිලදී ගැනීමට ගොවියන් සමග ගිවිසුම් ගත වීය යුතුයි . පොහොර සහනාධාරය රජයෙන් දිය යුත්තේ රජය ට වී දෙන ගොවීන්ට පමණයි . කලුකඩ පාහරයින්ට ප්‍රධාන ආහාරයේ මිල තීරණය කරන්න ඉඩ නොදිය යුතුය.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@asokahettiyani417
@asokahettiyani417 41 минут бұрын
Yes agree
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 16 сағат бұрын
ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද හා ❤❤❤. මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයට දී මාලිමාවෙන් බහුතර බලයක් හිමි කර උගත් බුද්ධිමත් සාරධර්මවලින් පිරිපුන් පාලකයන් ගෙන් පාර්ලිමේන්තුව පුරවමූ ❤❤❤ මම ඉතාලියේ සිට ♥️ මාලිමාව ජයෙන් ජයම වේවා ❤❤❤ තෝරගන්න මාලිමාව ❤❤❤ දිනවන්න ජාතික ජන බල වේගය ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Shriyani-e7s
@Shriyani-e7s 17 сағат бұрын
බොහොම ස්තුති යී චතුරංග 👍👍👍👍👍👍නියමයි
@малинкидом
@малинкидом 18 сағат бұрын
මුන්ට යන්න අපායවල් තියෙයිද???
@chithrajayakodi8404
@chithrajayakodi8404 18 сағат бұрын
රටේ ජනතාව කන්න වෙිල නැතිව වැලපෙනවා ඩඉ්ලි දැන් මහපොළවත් අමතකයි ගුවනේ සැරිසරනවා.මුල මතක නෑ.රටට හෙන ගැහුවත් උන්ට දුකක්නෑ.උනගෙ දෙමව්පියන් වින්ද දුක අපි දන්නවා.කාට කියන්නද මේවා
@renukw
@renukw 16 сағат бұрын
Un danee janathavage duka,
@NiroshaInduruwage
@NiroshaInduruwage 18 сағат бұрын
කැම්පස් වල දේශන තියන්ඩ එද්දී සිසුන් විරුද්ධ වීම සාධාරණ යි
@user-sl7k
@user-sl7k 15 сағат бұрын
_සීරි මාංශ කමින් දේශන තියන්නත් යනව. පරයි !_
@lll7183
@lll7183 11 сағат бұрын
rajayata baroda dannaha mewata invest karanna
@lll7183
@lll7183 11 сағат бұрын
hadda gamey minissuney . salli thibbata class ekak naha. mala perethayo
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 14 сағат бұрын
හොද හෙලිදරව්වක්. ජනතාවනි මෙවැනි කලුකඩ කාරයින් පාලනයකට යටත් කිරීම සදහා මාලිමාවට ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත්කරමු. ඔබේ චන්දය මාලිමාවට දෙමු.
@MusicwithNishuu
@MusicwithNishuu 16 сағат бұрын
කවදාවත් මාලිමාව වට්ටන්න බෑ ..හදවතින්ම මාලිමාවට ❤️💪
@Radhavimoksh
@Radhavimoksh 18 сағат бұрын
හොරු පැරදෙන්න කැමති නෑ . දිනන්න ගහන්න පුලුවන් ගැට ඔක්කොම ගහනවා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@ashokaranjith5924
@ashokaranjith5924 5 сағат бұрын
මුන්ට ගහන්න ඕනේ වට කරලා .වි දිහා බලන්න බැරි වෙන්නම 🎉🎉❤
@Skwsamanthi
@Skwsamanthi 17 сағат бұрын
මෙව්න්ට පනුවො ගහනව..කාලකණ්ණි ..මාලිමාවට ජය වේවා..🤟🤟
@wik-karandeniya-gaminiwik7940
@wik-karandeniya-gaminiwik7940 17 сағат бұрын
ඩඩ්ලි කරන්නෙ සහල් ව්‍යාපාරයක් නෙවයි. තනිකරම ජාවාරමක් ....මෙිි වගේ් දුෂ්ට මිනිස්සු....ලමයින්ට දෙන දේශන වහාම වාරණය කලයුතුයි .
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅
@rohankotelawala7080
@rohankotelawala7080 18 сағат бұрын
මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය නියතයි ,🙏🙏🙏🙏🙏
@upulkumara3265
@upulkumara3265 17 сағат бұрын
මුන්ට දෙන්න ඕන බංගලාදේශයේ පහුගිය දවස්වල දීපු දඬුවම්
@NethumiAhinsa-t2n
@NethumiAhinsa-t2n Сағат бұрын
පුතා ඔයාගෙ දැනුවත් කිරීම ඉතා අගෙයි මම හරි ආසාවෙන් අහන්නේ බලන්නේ ඔබට තෙරුවන් සරණයි ❤️🌹❤️
@hamednearsdeen4053
@hamednearsdeen4053 17 сағат бұрын
රට රටේ ජනතාව වෙනුවෙන් සත්භාවයෙන් ඔබ කරන මේ කර්තව්‍යය ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි ජයවේවා ❤❤ මාළිමාවට ජයවේවා ❤❤
@Life-jo6zr
@Life-jo6zr 16 сағат бұрын
අපිට කාලකන්නි .......ඔය ප්‍රබල කියන විපක්ශ එපා..එපා...එපා..විපක්ශය දුර්වල වේවා.... ❤❤මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු 👍👍👍👍
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯
@Konar-n8l
@Konar-n8l 16 сағат бұрын
මතක තියාගනිල්ලා..මේ..මාලිමා.දූප්පත් ජනතාවගෙ.ආණ්ඩූව....දූප්පතාගෙ.දූක.දන්නා.රටේ.ජනපති..කිසිම.කෙනෙකුට.නටන්න.ලැබෙන්නෑ...නීතිය..සැමට.එකයි👉🧭🧭🧭
@jmsajayasekara6092
@jmsajayasekara6092 18 сағат бұрын
ගම්පොළ වී ගබඩාව අද කෝ😢
@madusankaalahakoon
@madusankaalahakoon 16 сағат бұрын
ගම්පල thiyanawada
@gaminggodyt2807
@gaminggodyt2807 17 сағат бұрын
මුංගෙ නම් පැටවුන්ට හිටං හෙන ගහන්න ඕන සක්කිලි දැඩිලියක්
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 18 сағат бұрын
කිලෝ 10 ප්‍රින්ට් කලාට හාල් කි. 10ක් බෑග් එකේ නෑ . ඇත්තටම මංකොල්ලකාරයො කියන්නෙ මුන්ට තමයි . කෙහෙල් ගහට කෙටුව මේ පාර තමයි . රජය වී මෝල් දාන්න අවශ්‍ය නෑ . මුන් ලව්වම හදවමු .
@SomaSamarathunga
@SomaSamarathunga 15 сағат бұрын
අනේ හරිම සතුටුයි හිරේටම දාමූ
@dinasirianura2950
@dinasirianura2950 15 сағат бұрын
කැතායි ලැජ්ජයි හිරිකිතයි.
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 9 сағат бұрын
මේ වගේ පාපතරයෝ මැරිලා අපායෙ තමා . මුංට දඩුවම් දෙන්න ඕන නැ ඉබේම ලැබෙනවා 100% ෂුවර් . ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnasiriperera5717
@rathnasiriperera5717 18 сағат бұрын
පසුගිය රජයන් විසින් විනාශ කල රජයට අයත්ව තිබු වී ගබඩා නැවත ලබාගෙන ඉදිරියේදි රජය මැදිහත් වෙලා වී මිලදි ගෙන ජනතාවට සහන සැලසීම කල යුතුය 🎉
@chandranisenarathne8852
@chandranisenarathne8852 16 сағат бұрын
වී ගබඩා වී මෝල් විනාශ වෙන්න හැරියා. මහවැලි ප්‍රදේශ වල අසුවලා මහවැලි ඇමති ඉද්දි.අපි පියවි ඇසින් දුටුවා.
@roshanrangajithsri4768
@roshanrangajithsri4768 17 сағат бұрын
කොට් 20 සහල් හන්ගපු අයට ඩුවම් දෙන්න ඔනා
@witharanadonmanjula7508
@witharanadonmanjula7508 17 сағат бұрын
ඔබතුමා සත්‍යය මෙවැනි ආකාරයට ජනතාව දැනුවත් කිරීම පිලිබදව බොහෝම පින්..ජනාධිපතිතුමාට මේ අපරාධ කාර ඩඩ්ලි බල්ලාට දඩුවම් කිරීමට. ගරු අධිකරණයට යොමු කිරීමට අවස්තාව උදාකරදිය යුතුමයි....ජනතාව වන අපේ වගකීම නොවැම්බර් 14 දින මාලිමාවට ජයග්‍රහණය කරවීමට එක මිලට ඡන්දය දීමයි.🙏🙏🙏🙏🙏🙏👌🏿👌🏿👌🏿👌🏿👌🏿🚀🚀🚀🚀🚀🚀❤️❤️❤️❤️❤️💕💕💕💕💕✨️✨️✨️✨️✨️💐💐💐💐💐💐
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 15 сағат бұрын
අපි කිව්වානේ ඩඩිලිය සත පතහකට විශ්වාස කරන්න එපා කියලා
@ashasewwandi794
@ashasewwandi794 17 сағат бұрын
නිවේදකයකු ලෙස සුපිරි hode
@sujathaliyanage9798
@sujathaliyanage9798 16 сағат бұрын
හොදවැඩෙි,හොරැටිකනපෝති,නියමයි,චතුරංග හොද නිවේදකයකු ඔබ,අපේ ,පුනාමය,🎉🎉❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 12 сағат бұрын
කතිරෙ බළේ මහජන බළේ කතිරෙ බළේ අනූරගෙ බළේ මාලිමාව රටේම බළේ 💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 11 сағат бұрын
Thank you sòmuch sahodaraya, Budusarani malimavata jayawewa
@vasanthiwvasanthi389
@vasanthiwvasanthi389 17 сағат бұрын
වි ටික රජයට ගන්නවානම් ගොඩක් හොද දෙයක් අනේ 👍🙏🙏🙏❤️
@MalathiLatha-y5q
@MalathiLatha-y5q 8 сағат бұрын
අනේ අපි හිතුවේ ඩඩ්ලි රටට හිතැති හොඳ කෙනෙක් කියල.අපි සතුටු උනා.අය්යෝ ඇයි මේ මිනිස්සු මැරෙන්නත් කිට්ටුවෙලා අහිංසකයින්ට මෙහෙම කරන්නෙ.මේව ශාප වෙනවා මේ ආත්මෙම.චිට්... ඔබට ස්තූතියි දැනුවත් කරමින් කරන මෙහෙයට.🙏
@shamsanrk7772
@shamsanrk7772 17 сағат бұрын
ඔබ තුමාට respect 👍
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 3 сағат бұрын
අනිවාර්යේන්ම මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭
@zak-zr1xn
@zak-zr1xn 17 сағат бұрын
මාලිමාව ට සහාය දෙන ව්‍යාපාරිකයන් ඉන්නවා ඕන තරම් සල්ලි තියෙනවා . ඒගොල්ලන්ට මේකේ ප්‍රෝජෙක් ටී එකක් හදලා දෙන්න ඒගොල්ලො සල්ලි ඕනේ තරම් ආයෝජන කරයි .
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 3 сағат бұрын
නියමයි සහෝදරයා ❤🙏
@rodneyfernndo163
@rodneyfernndo163 10 сағат бұрын
ස්තූතියි ඔබට, ලෝකෙම අහනව
@vasanthiwvasanthi389
@vasanthiwvasanthi389 17 сағат бұрын
මාලිමාවට ජයවෙවා බුදු සරණ්යි දෙවිපිහිටයි
@ranjithhm9189
@ranjithhm9189 18 сағат бұрын
Jayawewa ela maru
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 14 сағат бұрын
ඇයි. මේ.. මිනිස්සු.. මේ.. තරම්කපටි.. මුන්.. නොමැරෙන... මිනිස්සු.. වගේ.. ජිවත්.. වෙන්නේ... මුන්. අවූරුදු.. 400'''500::ජිවත්වෙන්න.. ඇවිල්ලා.. වගේ.. මුන්ට යන්න. අපායවල්.. හදන්න.. ඕනා.. ජනාධිපති.. අමාරුවේ.. දමන්න.. හදන්නේ.. වසලයෝ.. N. P.. P... ජයවේවා. ජයවේවා. ජයවේවා
@SunilJayalath90
@SunilJayalath90 16 сағат бұрын
රජය මගින් වි ඇරගෙන සහල් නිස්පාදනය කරලා බෙදාහරන්න මාලිමාවට ජයවෙවා
@sunethraperera1959
@sunethraperera1959 7 сағат бұрын
හරිම සතුටක් දැන්නෙ
@jayawayshrilanka5200
@jayawayshrilanka5200 17 сағат бұрын
🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඉතා වැදගත් දෙයක්- මේ සැරේත් හොරු පාර්ලිමේන්තඅවට රිංගුවොත් හොරු රට අසාර්තකයි කියලා පෙන්නන්න රට වට්ටන්න වැඩ කරයි, එවිට රටේ පරණ තත්වෙයේ වැඩි වෙනසක් කරන්න අනුරට බැරිවෙයි. එනිසා මේ එන මහ ඡන්දෙන් රටේ යහපත ගැනසිතා තවරට ගොඩ ගන්න පාර්ලිමේන්තුවේ බලයෙන් 3න් 2ක්වත් අනුරට අරන්දෙන්න. අනික හොරු හොරුමයි උන් අපිට විරුද්ධ පක්ෂයටත් එපා එපාමයි. අවශ්‍යමනම් නාගනන්ද කොඩිතුවක්කු මහතා වැනි ඥානවන්ත,උගත් අවංක අය තෝරන්න.🙏🏽 ජයවේවා!
@kumuduMudalige
@kumuduMudalige 15 сағат бұрын
Nagananda Anith hora
@manjulasolanga7437
@manjulasolanga7437 17 сағат бұрын
දැන් රජයේ ගබඩා ටික සුද්දකරලා රජයෙන් වි ටික ගමු. මෙි මුදලාලිලා ටික වි කැපෙන කාලෙට බැංකු ලෝන් අරන් වි ටික ගන්නවා අරගෙන වි හංගලා වැඩි මිලට විකුනනවා.රජයෙන් වි ගන්න සමුපකාර හරහා පොඩි මොල් මගින් හාල් බෙදන්න සුදානම් වෙමු.මෙයාලව දනගස්සන්න පුලුවන්.රජයේ අවංක කම විතරයි අවශ්‍ය.අනුඑ එය ඔබ⁣ට පුලුවන්🎉🎉🎉
@surangajayasuriya3250
@surangajayasuriya3250 16 сағат бұрын
මේ රටේ කලු කඩ මාෂීයාව අතුගා දැමීය යුතුය අනුර සහෝදරයාට ජයවේවා මාළිමාවට ජයවේවා
@nilanthakumara4515
@nilanthakumara4515 18 сағат бұрын
ජයවේවා chanal 4 ratata sampathak ❤❤❤❤❤adarei chanal,4
@shanthijayamanna3255
@shanthijayamanna3255 17 сағат бұрын
රජයේ මෝලක් ඕපන් කරලා කෙලින්ම ගොවියා ගෙන් වී ටික මිලට ගන්න සූදානම් කලා නම් ඔය එකෙකුට වත් උඩ පනින්නට බැහැ නේද ..
@DineshSanjeewa-c2x
@DineshSanjeewa-c2x 5 сағат бұрын
Niyami..Horu.athemattu.malimawata.ජයවේවා
@namalkumara828
@namalkumara828 7 сағат бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤❤
@udaperera9945
@udaperera9945 14 сағат бұрын
සුපිරි කතාව ❤❤❤❤❤❤❤❤❤ ආකර්ශණීය යි.
@hemanthakumara1636
@hemanthakumara1636 17 сағат бұрын
මෝල් රජයට පවරා ගන්න .
@PiyalWickramarathna
@PiyalWickramarathna 13 сағат бұрын
චැනල් 4 නිවේදක මහතා නම් සුපිරි ,,ජයවේවා ❤❤❤❤
@ChandiChandi-es5gt
@ChandiChandi-es5gt 6 сағат бұрын
නියමයි ඇත්ත ඇති සැට්‍
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 16 сағат бұрын
රජයෙන් තමයි සහල් ව්‍යාපාරය කලයුත්තේ. ❤❤❤❤❤❤.❤
@ShriyaniMallika-q4z
@ShriyaniMallika-q4z 4 сағат бұрын
❤❤❤❤❤ A k D❤❤❤ බුදු සරණ යි
@seethaperera7364
@seethaperera7364 18 сағат бұрын
ඩඩ්ලි හොරා කලනිය විශ්ව විද්ද්‍යල කොල්ලො ගහන්ඩ ගියෙ විමොල් රජය ට් ගන්ඩ.
@KarunaratnaMabulage
@KarunaratnaMabulage 17 сағат бұрын
ජන්දෙ ඉවරවුනාවෙ මිනිස්සු ඇවිත්හාල්මොල්ටික බලාගනි
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 9 сағат бұрын
ඩඩ්ලි ට නීතිය ක්‍රියාත්මක කරන්න. මූ අහිංසක මිනිස්සුන්ගේ වී ටික තුට්ටුදෙකට හූර ගත්තා 🖖🖖🖖🖖🖖🖖🖖🖖
@chandradasahherath1972
@chandradasahherath1972 17 сағат бұрын
🧭❌🧭❌🧭❌🧭🙏🙏🙏🙏👍👍👍👍👍♥️♥️♥️♥️💪💪💪💪💪 to මාලි මාවත ජයම අත්වෙන්න ඕනේ මේ හොරුන්ට බංග වේවා
@gnanawansamendis2211
@gnanawansamendis2211 17 сағат бұрын
ගෝටාභය රාජ්ය බලය තියාගෙනත් පැනල ගියානම්, ඩඩ්ලි කව්ද,😂😂😂😂
@SHAAMUSIC26
@SHAAMUSIC26 17 сағат бұрын
ජයවේවා akd❤❤❤❤❤ඔබ දුප්පතුන්ගෙ එකම ගැලවුම්කරු ❤❤❤❤❤
@mnadeer21
@mnadeer21 17 сағат бұрын
මාලිමාවට ජයග්‍රහණය
@seethamohotti4070
@seethamohotti4070 15 сағат бұрын
ජය වේවා
@tharangagunarathna3525
@tharangagunarathna3525 15 сағат бұрын
මේ මුන් කවදාවත් මේරට හදන්න දෙන්නෙ නෑ අපේ රටේ ජනතාවට බත් ටිකක් කන්න දෙන එකටත් මේ පව් කාරයො බාදා කරණව මුන් මොන මිනිස්සුද කියල වත් හිතා ගන්න බෑ ගරු ජනාධි පති තුමණි වී මිළදී ගැනීම රජය සතු කර ගන්න චතුරංග ස්තූතියි ඔබට මේ තොරතුරු ගෙනෙමින් අපව දැණුවත් කරණවට ❤❤❤
@ThilinaWeerasinghe-l4s
@ThilinaWeerasinghe-l4s 2 сағат бұрын
චතුරංග සහෝදරයා රජයේන් පොහොර සහනාධාරය දෙනවානම් ගොවි මහතුන්ගේ සියලු වී අස්වැන්න රජයට අරන් පුද්ගලික මෝල් හිමියන්ට රජයේන් වී නිකුත් කළ යුතුයි අනුර මහතාට තේරුවන් සරණයි යහපතක්ම වේවා ❤️
@user-on2tc5og2d
@user-on2tc5og2d 17 сағат бұрын
Chathuranga. Oba me karana meheyata godak sthuthiii ❤❤❤❤❤❤❤❤
@srimatv7006
@srimatv7006 10 сағат бұрын
වි අලෙවි මන්ඩලය නැවතත් ආරමිබ කල යුතූයි
@RanjaniGanegama
@RanjaniGanegama 18 сағат бұрын
හොරු අල්ලමු..හොදම වැඩේ..ජාතික ජනබලවේගයට ජයවේවා ❤️❤️❤️
@ThilakaGovinna
@ThilakaGovinna 18 сағат бұрын
ඔකුන්ව.උලතියන්න.ඕනෑ
@prasannathilakshiri
@prasannathilakshiri Сағат бұрын
❤❤❤❤❤❤ අපි බලාපොරොත්තු වෙච්චි දේවල් සිදු වෙමින් පවතී.මාලිමාවට ජයෙන් ජය වේවා.❤❤❤❤❤
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 18 сағат бұрын
good night and sweet dreams chaturanga sahodaraya ♥️♥️♥️ godak
@LankaCool-cm6rj
@LankaCool-cm6rj 8 сағат бұрын
රජය මැදිහත් වී සියලු මිලදී ගැනීම් සිදුකර අඩු මිලට සහල් ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තමයි කලුකඩ කාරයින්ට දෙන්න පුලුවන් දඩුවම
@sanitasanita7662
@sanitasanita7662 18 сағат бұрын
ෙෙහාද.ව ෙඩි..ෙහාර..තක්ඩිට
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 10 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 92 МЛН
Sa Ganang Mamamayan - October 30, 2024
NET25 News and Information
Рет қаралды 1,1 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37