No video

Malin Barawee Wasanthaya Manaram Karaoke With Lyrics | Sathish Perera Karaoke

  Рет қаралды 11,005

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

මලින් බරවී වසන්තය මනරම්
නෙතු ඇදී ගිය එක මලයි මටන්ම
කියාගන්නට සිතට නෑ ඉවසුම්
මල වැලක අමුනා ඔබට ගෙන එන්නම්
හුදකලා බව දැනෙයි මට දැන් දැන්
බලන හැමතැන ඔබ මැවෙයි සිතුවම්
සිහින් වැසිදිය පොදක් වී වත්
ඔබ වෙතට එන්නට අනේ ඇත්නම්
මලින් බරවී වසන්තය මනරම්
නෙතු ඇදී ගිය එක මලයි මටන්ම
කියාගන්නට සිතට නෑ ඉවසුම්
මල වැලක අමුනා ඔබට ගෙන එන්නම්
පුංචි සිහිනයෙ පියන් ඇරගන්නම්
හදේ සිතිවිලි මුදා තනිවෙන්නම්
මේ සුසුම් හඩ ඇසෙනවානම්
යන්නෙපා ඔබ මගෙන් මොහොතක් වත්
මලින් බරවී වසන්තය මනරම්
නෙතු ඇදී ගිය එක මලයි මටන්ම
කියාගන්නට සිතට නෑ ඉවසුම්
මල වැලක අමුනා ඔබට ගෙන එන්නම්

Пікірлер: 6
@nimeshanuruddhasathi8577
@nimeshanuruddhasathi8577 3 жыл бұрын
Tanks broo
@jayanthaajayaweraa5238
@jayanthaajayaweraa5238 3 жыл бұрын
Supirimai
@sandamalisumindra7073
@sandamalisumindra7073 2 жыл бұрын
nala welaka amuna obata gena ennam
@nimeshanuruddhasathi8577
@nimeshanuruddhasathi8577 3 жыл бұрын
Morasurana mha warusawal wassata sathis perera sir ge karoke eka danna
@s.d.pmusiclife5783
@s.d.pmusiclife5783 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි...මගේ ඉල්ලීම...👌👌👌❤️❤️❤️
@guruge1241
@guruge1241 3 жыл бұрын
ඔය රූ සෝභා දැක මනමාල හිත කැළබුනා ekai සුවඳ රෝස මල් කතාවෙ මගේ කුමාරී ekai me sindu deke dannako
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Malin Bara Wee
3:39
Sathish Perera - Topic
Рет қаралды 51 М.
Wahidata Dedunna Karaoke with Lyrics [ Damith Asanka Karaoke ]
4:03
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,7 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН