මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99

  Рет қаралды 2,684,047

Lasith Malinga Music Plus

Lasith Malinga Music Plus

4 ай бұрын

Vocals
Minura Halwathura
Lyrics
Lasith Malinga
Melody and Music
Kasun Wickramasinghe
@Rabbitunes
Guitars
Dilruk Samaradiwakara
Piano and all Synths
Pahan Sandeepa
Mix and Mastered
Kasun Wickramasinghe
@Rabbitunes
Video Production
pegasus visuals
Director
Kushith Gaveesha
Assistant Director
Ama Umayangana
MUA
Dasuni Dilhara
DOP | editor | VFX | Colorist
Kushith Gaveesha
Assistant Cinematographer | Key Grip
Kavindu Naveen
Production Agency
Producer 99
Production Manager
Kamod Halambage
assitant
Production Manager
Shehan Jayasekara
art
Director
Sama Umayangana
Shehan Jayasekara
Dasuni Dilhara
CAST
Prasanna Dekumpitiya
Shiroshi Jayawardena
SPECIAL THANKS
Victor Hasselblad
Sea Turtle Research And Conservation Centre
Kosgoda
Sugar Bistro - Galle

Пікірлер: 1 100
@Malshaniimesha
@Malshaniimesha 4 ай бұрын
මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සගවාගෙන බෑ ඉන්න ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න…. හිරැ යනවා අවරට මා කලුවරට හුරැ වෙන්න සදට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න තිබෙනා තුරැ ඔබෙ ආලේ මට ඕනේ රැක-ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න…. මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරැලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරැලටම වී ඉන්න❤ ✍️mashi-
@PradeepaEkanayaka-jz1db
@PradeepaEkanayaka-jz1db 3 ай бұрын
@shiranmadushanka3486
@shiranmadushanka3486 3 ай бұрын
❤ touching lyrics 🥰
@m.hirunithavidi3451
@m.hirunithavidi3451 3 ай бұрын
The 2:07
@SL_crickets
@SL_crickets 3 ай бұрын
@Gangaminiprathibhawickramarath
@Gangaminiprathibhawickramarath 2 ай бұрын
@minurahalwathura
@minurahalwathura 3 ай бұрын
හැමෝගෙම comments වලට ගොඩාක් ස්තූතියි. සිංදුවට ගොඩාක් ආදරය කරන අය දිගටම අහන්න. ❤️
@awishkagunasekara3885
@awishkagunasekara3885 3 ай бұрын
Ahanawa hama welawema 🥹❤️ thankuu
@madhunidilanka5627
@madhunidilanka5627 3 ай бұрын
Yyhuu
@madhunidilanka5627
@madhunidilanka5627 3 ай бұрын
Jjjhjhhhjhhhj😊😮.
@ravinduabewardana5331
@ravinduabewardana5331 3 ай бұрын
good job bro
@dinithidharmadasa
@dinithidharmadasa 3 ай бұрын
Thawa ekak one
@akarshanahathurusinghe5178
@akarshanahathurusinghe5178 2 ай бұрын
ක්‍රිකට් නම් ක්‍රිකට් සින්දු නම් සින්දු❤ Mali#99❤
@hamidhusson9575
@hamidhusson9575 Ай бұрын
අර fb එකේ කොල්ලෙක් මේ සිංදුවෙ පොඩි කෑල්ලක් කියනව දැකල මේ සිංදුව හොයන් ආව අය ඉන්නවද??😶 හිතාගන්නත් බෑ මාලි අයිය මේ වගේ සිංදුවක් ලිව්ව කියල.. හදවතටම වදිනව❤
@sadeepalakshan9049
@sadeepalakshan9049 Ай бұрын
Ee video ek balala awe 😁❤️
@navodi7872
@navodi7872 Ай бұрын
මමත් ඒකෙන් හොයන් ආවේ
@puplehart
@puplehart Ай бұрын
Math 😂❤❤❤
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f Ай бұрын
Me too😊
@truthfulalways2930
@truthfulalways2930 Ай бұрын
Adeeh math😍💗
@justrelaxbehappy
@justrelaxbehappy Ай бұрын
ජීවිතේට ආදරේ කියල මගුලක් විදලා නැති, ඒ ගැන හැගීමකුත් නැති කෙනෙක්ටත් ආදරය ලස්සනයි කියල හිතවන සින්දුවක් ❤
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
ඒක තමයි ❤️
@infoatniro9055
@infoatniro9055 28 күн бұрын
Effort ekak deepan. Adre aniva hmbenv kollo issrht.
@Nishaya722
@Nishaya722 22 күн бұрын
ලස්සන cmnt එකක් ❤
@kaweeshahasaranga6137
@kaweeshahasaranga6137 3 ай бұрын
ක්‍රිකට් වලටත් ඇබ්බැහි කෙරෙව්වා දැන් වචන වලට ඇබ්බැහි වෙලා🥺😘
@SL_crickets
@SL_crickets 3 ай бұрын
Sira bn❤
@vajiradamayanthi7267
@vajiradamayanthi7267 Ай бұрын
Aththa bn❤
@amashadilshani1434
@amashadilshani1434 Ай бұрын
Aththa ❤❤❤❤❤❤❤❤
@nipunimaduwanti9275
@nipunimaduwanti9275 24 күн бұрын
Atta❤❤❤❤
@_mistyyyyy
@_mistyyyyy 2 ай бұрын
Main results මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සගවා ගෙන බෑ ඉන්න ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න හිරු යනවා අවරටම කලුවරට හුරු වෙන්න සඳට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න තිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න
@maleesha_h
@maleesha_h 3 ай бұрын
වැඩ ඉවර වෙලා අහල බලන්න කියල එයා මට මේ song එක එව්වෙ.වෙලාව පාන්දර 04•12.පැය බාගයක් විතර තිස්සෙ තාමත් අහනවා 3:07 Addicted 🥺❤️
@Iresh_Both
@Iresh_Both 4 ай бұрын
බස් එකේ ජනෙල්ලෙන් මුහුද දිහා බලන් මේක අහ අහ යන මන් 🥺❤️❤❤📌️
@D.lthilakarathna
@D.lthilakarathna 2 ай бұрын
😊❤
@slmemesfactory
@slmemesfactory 3 ай бұрын
කැමති වෙන්නෙ නැහැ කියලා දැන දැනත් එයා ගැනම හිත හිත මේ සින්දුව අහද්දි දැනෙන හැඟීම අමුතුම එකක් ❤️‍🩹 🥀
@arts6263
@arts6263 2 ай бұрын
Kamthi wei try krmu mona unath 😉 . Hariyanwami machan
@BIHANDUWIJAYATHILAKA
@BIHANDUWIJAYATHILAKA 2 ай бұрын
🙂❤‍🩹
@CrazyMusicJA
@CrazyMusicJA 2 ай бұрын
😌
@asherpraveen9980
@asherpraveen9980 2 ай бұрын
කැමැත්ත ඇහුවද ඉතිම් කැමතිද නැද්ද කියලා දැන ගන්න
@user-vn2hu6si3d
@user-vn2hu6si3d 28 күн бұрын
atta
@isharafernando6918
@isharafernando6918 4 ай бұрын
හිතා ගන්න බෑ...#lasithmalinga මෙහෙම රහට ලියනවා ....
@hirushiranawaka6428
@hirushiranawaka6428 3 ай бұрын
මම දන්නෙ බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරවනවා කියලා …. .. (මට ආසයි, මට ඕනෙ) ඒ වචන එච්චරට දැනෙන්නෙ ඒකයි 🥺🫶🏻🤍🪐🌊
@hansani8801
@hansani8801 3 ай бұрын
💯💯
@Nethsara_02x
@Nethsara_02x 22 күн бұрын
❤️
@dew_chathu_
@dew_chathu_ 3 ай бұрын
1:52 හිරු යනවා අවරටම කලුවරට හුරු වෙන්න... සඳට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න... felt it...🥺♥️
@mininduliyanage7296
@mininduliyanage7296 2 ай бұрын
Same ❤
@malith_x
@malith_x 3 ай бұрын
මේ සින්දුව අහද්දි හිතේ ඉන්න එයාව මතක් වෙලා එයා ලගට ඇදිලා යනව වගේ vibe එකක් එනවා ❤🥺
@Ayanga_Dias_
@Ayanga_Dias_ 2 ай бұрын
Yes🥰
@kanchanakanchana9290
@kanchanakanchana9290 2 ай бұрын
කවදාවත් දැකල නැති එයාව දවසක ලැබෙයි කියන බලාපොරොත්තුව එක්ක මෙක අහද්දී මාරම වෙනස් ❤.. |\/| |° ..
@nilasirimanne4350
@nilasirimanne4350 3 ай бұрын
අවුරුදු 6ක ආදරේ නැති වෙච්ච දවසෙම රිලීස් වෙච්ච සින්දුව 🥺💔 හැමදාම අහන මන්...... ❤ " හිත ඇතුලේ ආදරය සගවාගෙන් බෑ ඉන්න "🥺💔
@trexmass4816
@trexmass4816 Ай бұрын
Ado awrudu 6k😮😮
@SamadhiHeshani
@SamadhiHeshani Ай бұрын
Mth ada oya dema una 🙂💔
@White.....186
@White.....186 29 күн бұрын
Ammoh කියලා කියවුනා කමෙන්ට් එක දැක්කහම.ඒ වේදනාව තේරෙනවා 😢❤.අපිකොහොම හරි ආයි නැගිටිමු.ඔයාට පුළුවන් ආයි ශක්තිමත් වෙන්න.🤍✨️🕊️
@jellycrot1898
@jellycrot1898 26 күн бұрын
awurudu 6k aadarayk thibbanm eka nathi wenne naane.
@shanukamaduranga7734
@shanukamaduranga7734 2 ай бұрын
Why these songs not hitting 1 million like swiftly ? I recommend this is one of the best songs I have listened
@MalingaMusicPlus
@MalingaMusicPlus 2 ай бұрын
හිට් වෙන්නෙ නැත්තෙ මම ලියපු නිසා . නමුත් ආදරය කරන හැමෝම අදරයෙන් අහනවට ස්තූතියි මගේ ගීතය ❤
@prewiss4781
@prewiss4781 2 ай бұрын
Yes a top song....lyrics are great Malinga ...❤❤
@dinushabandara1157
@dinushabandara1157 Ай бұрын
@@MalingaMusicPlus ඇයි මාලි අයියේ එහෙම කියන්නේ...??? 😥 ගොබ්බයෝ දෙතුන් දෙනෙක් එක එක ඒවා කීවාට අපි ඔයාට කොච්චර ආදරෙයි ද... ❤ එහෙම 3%ක් වගේ ගොබ්බයෝ තමයි එක එක දේ කියන්නේ... ඔයා ඒවා හිතන්න එපා, මොකද යුද්ධේ ඉවර කරපු රණවිරුවන්ටත් අපහාස කරන කල්ලතෝනි ඉන්න රටක් මේක... 💔 තමන්ගේ ආගම ධර්මයට වඩා නිරාගමික දේශපාලන පක්ෂ ලොකු කරගෙන දඟලන අය ඉන්න රටක් මේක... 💔 ඔයාගේ වැඩ ටික දිගටම කරන් යන්න... ❤ අපි ඔයා එක්ක ඉන්නවා හැමදාම... ඔයාට ජයවේවා...!!! 🇱🇰❤
@amilanisansalalianage5197
@amilanisansalalianage5197 Ай бұрын
@@MalingaMusicPlus this is the best yoker that malinga ever landed .bravo well done💪✍👃👏
@amilanisansalalianage5197
@amilanisansalalianage5197 Ай бұрын
@@dinushabandara1157 mokaak hari allan mainata kade yana lonthaya🤣😂😂
@rukshansethlath8227
@rukshansethlath8227 3 ай бұрын
කොච්චර මුනගැහුනත් සිපගැනිමකටත් ලෝබ හිතෙන තරම් ආදරේ කරලා වැලද ගැනිමක්වත් නැතුව වෙන් වෙන ආදර කතා ❤ ආදරේ ?
@rashmirandima2610
@rashmirandima2610 3 ай бұрын
🥺❤
@tiyaratharushini693
@tiyaratharushini693 3 ай бұрын
මගේ කතාවත් එහෙම එකක්😢❤🦇️
@chalithasesath1898
@chalithasesath1898 2 ай бұрын
🥺❤
@Yt.Adee.
@Yt.Adee. 27 күн бұрын
පොඩි කෑල්ලක් ඇහිලා..හොයන් හොයන් ආවේ song එක..❤ Adareyi lasith.❤😢
@Nishaya722
@Nishaya722 22 күн бұрын
මමත් අනේ... Tiktok එකකින්...❤ පිස්සුවක් දැන් මේක
@jennie-tg2uo2222
@jennie-tg2uo2222 3 ай бұрын
මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඔනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න 🥺💞
@hashennawodya
@hashennawodya 3 ай бұрын
මාලි කියන්නේම Brand එකක් , ආදරෙයි Legend ❤️🇱🇰
@priyankawelegedara5957
@priyankawelegedara5957 3 ай бұрын
සුවහසක් පෙම්වතුන්ගේ ආත්මීය පැතුමේ ගීතය මෙය වේවි❤
@Enemya123
@Enemya123 Ай бұрын
Masterpiece @lasithmalinga❤🔥 "මට ආසයි අත අල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුළුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුළුටම වී ඉන්න 🥺❤️💐" මාරම ලස්සනයි මේ සිංදුව වචනයක් වචනයක් ගානේ මාරම විදියට දැන්නේ..❤💫
@kawya777
@kawya777 3 ай бұрын
දවසට කීපාරක් මේක අහනවාද කියන්න මම දන්නෑ...හැබැයි එකක් දන්නවා ...මම මේ song එක ඇතුලෙ ජීවත් වෙනවා ♥️
@bsmtunes6142
@bsmtunes6142 3 ай бұрын
වැස්ස දවසක ... සෙනග පිරුණු,CTB බස් එකක ... පිටිපස්සේ ජනේලය ළග... අතීතමතක එක්ක මේ සින්දුව .......🤌💆
@Dasithathapaththu
@Dasithathapaththu 2 ай бұрын
Ammo😢❤❤
@Happymoments666
@Happymoments666 2 ай бұрын
මෙි සිංදුව මට එහෙන් මෙහෙන් ඇහුනට අද තමා youtube search කරලා බලන්න හිතුනේ... woow ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් voice, music, lyrics everything superb feel so relaxed
@sumedachinthaka8299
@sumedachinthaka8299 4 ай бұрын
Nothing to say,හිතේ තියන හැම feeling එකක්ම සිංදුවේ තියෙනවා❤
@situsery5489
@situsery5489 Ай бұрын
මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න feling 🥺😩♥"
@prashanigperera2513
@prashanigperera2513 2 ай бұрын
Im going to play this at my wedding Lasith ayya....❤❤❤❤
@rathgamaboy
@rathgamaboy 2 ай бұрын
Thanks
@wannablenctzen1867
@wannablenctzen1867 9 күн бұрын
❤❤❤❤❤1​@@rathgamaboy
@amanthakawishka6946
@amanthakawishka6946 2 ай бұрын
හත්වලාමේ මාලි උබනම් අනේ මන්දා රියල්ම වැඩ්ඩෙක් 🥺🥰
@chathurabuddhikakumara2161
@chathurabuddhikakumara2161 22 күн бұрын
මිනුර හල්වතුර ආසම ගායකයා.. එහෙම් උනේ දනගත්තෙ මේ සින්දුව්ව්න්... ❤❤❤
@_jjsteve_
@_jjsteve_ Ай бұрын
මං අද මේ දැන් සිංදුව අහන්නේ, ඒකත් accidentally ඇහිලා, ඒ වචන වලින් හොයන් ආවේ.. ඇත්තටම මේ සිංදුව වචන වලින් මාව අල්ලගත්තේ.. ඔක්කොටම වඩා මං surprise උනේ writerව දැකලා.. ඇත්තටම මං බලාපොරොත්තු නොවුනම චරිතයක් මේක ලියලා තියෙන්නේ... Simple wirds but perfect lyrics මං ආයි ආයි අහනවා මේක ඒ තරම් මට මේක set 2:43 ❤️‍🔥 Channel එකේ අනික් සිංදුත් අනිවා try කරනවා මං❤ Lyrics වගේම music & voice එකත් මේ සිංදුවට පට්ට feeling එකක් add කරනවා Really a good job👏
@Dewangaaluthgama
@Dewangaaluthgama 2 ай бұрын
මම පැතුවේ ඔබ ලඟම හැමදාම නවතින්න... මතකයට ඉඩ දෙන්න.. තියනවා තව දුර යන්න... හිත ඇතුලේ ආදරය සඟවාගෙන බෑ ඉන්න... ආදරයෙන් ඔබේ ළඟට වී ඔබටම අත දෙන්න... Best so far
@Ishuu855
@Ishuu855 3 ай бұрын
මට ඕනේ හැමදාමත් ඔබෙ තුරුලටම වී ඉන්න...🥺❤
@ChathuNethzMusic
@ChathuNethzMusic Ай бұрын
Docter Band එකේ ලන්ත්‍රා පෙරේරාගේ හඬමයි💜
@pasimai3083
@pasimai3083 Ай бұрын
Hariytma hari
@YisithDemel-jd1yt
@YisithDemel-jd1yt 3 ай бұрын
Pov : Royal is producing music legends for Sri Lanka ( Santhush,Sanuka,Mihiran,Randhir,Vidula Ravishara,Athula Adhikari,Iraj,Mihindu Ariyaratne.... and now we have Minura) you all made us proud❤🎉
@minurahalwathura
@minurahalwathura 3 ай бұрын
@bhagyaweerakoon
@bhagyaweerakoon 3 ай бұрын
මේ වෙලාවේ මගෙ මූඩ් එක තමයි මේ සිංදුව.
@ISHUUDANA
@ISHUUDANA 3 ай бұрын
දුක දැනෙනා විට නුබට මට තුරුලුව සැනසෙන්න ❤🙌💞
@shanuperera95
@shanuperera95 14 күн бұрын
එහෙන් මෙහෙන් ඇහුනට අදයි අහම්බෙන් දැනගත්තේ මේක මාලි අයියගේ කියලා.හිත නිවෙන songඑකක් මේකනම්...😍❤
@amalliyanage884
@amalliyanage884 22 күн бұрын
Woooooow ඒක මරු ලසිත් ❤❤❤❤❤ ඇත්තම ලස්සනයි.. මාත් ආසයි ඔයාට කියලා සිංදුවක් ලියාගන්න❤❤❤
@Mr.kumara.
@Mr.kumara. 29 күн бұрын
Supiri mali aiye eka nm.supirima yoker ekke❤❤❤
@maduboy4898
@maduboy4898 18 күн бұрын
මං ට්‍රෝල් ක්‍රිකට් එකෙ , උබේ සින්දු කැත් නිසා කොමෙන්ට් දදා හිටියේ. මේක නම් නෙක්ස්ට් ලෙවල් ආයේ හිනා වෙන් නෑ.. ❤❤❤ Congratulations
@Gaya_604
@Gaya_604 3 ай бұрын
Absolutely addicted❤️🥺 මට මේ සිංදුව තියෙන වචන පුරාම මට දැනෙන්නෙ මගෙ ආදරෙ මගෙ ලග ඉන්නව වගේ. මට දැනෙනව ඒ ආදරේට පුලුවන් ඉදිරියේ අපි කරන්න ඉන්න හැම බලපොරොත්තුවකටම ශක්තියක් දෙන්න. ඒ තරමට මට නම් එයාව දැනෙනවා. අපි රටවල් දෙකක හිටියත් ආදරේ නැතිවෙන්නෙ නෑ. වෙනස් වෙන්නෙ නෑ.එයාව මම මගෙ, ආදරේ ජීවිත කතාව විදිහට ලියන්න අරන් ඉවරයි. තවත් ගොඩාක් කාලයක් එයාගෙ අතින් අල්ලන් ආදරෙන් ඉන්න තවත් ආස හිතෙනව මේ වචන වලින්...🥰ඉතින් ,,මට ඕනෙ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න❤️🥺
@priyankarosini9859
@priyankarosini9859 3 ай бұрын
@nirmeshedirisinghe186
@nirmeshedirisinghe186 Ай бұрын
♥️
@manojaerandi9573
@manojaerandi9573 4 ай бұрын
ඔබ ලගටම වීඉන්න හැමදා ඉඩ දෙන්න wow....ඒ වචන වල ලස්සන විදින්නන නිදහසේ අහන්න ...❤😁😁😁😁
@damdinimidara
@damdinimidara 3 ай бұрын
මට ඕනේ හැමදාම නුබෙ තුරුලටම වී ඉන්න 😩💗🥺
@dilashasathsarani3770
@dilashasathsarani3770 3 ай бұрын
කී පාරක් ඇහුවද දන්නේ නෑ එච්චරම ඇබ්බැහියක් මෙක.. 🥺 සින්දුවේ කොටසක් කොහෙන් හරි ඇහුනත් නැවතිලා අහලා යන්නේ.🥺🥺 පුදුම විදිහට හිතට දැනෙන සින්දුවක්❤️😘🥺
@supunsugandhi8813
@supunsugandhi8813 21 күн бұрын
තාම කවදාවත් මුණ ගැහිල නැති කෙනෙක් වෙනුවෙන් අහන සිංදුව ❤️ "හිත ඇතුලේ ආදරය සඟවා ගෙන බෑ ඉන්න ආදරයෙන් ඔබෙ ලඟට වී ඔබටම අත දෙන්න ❤️" හරිම ලස්සන, ආදරණීය වචන පෙලක් ගොඩාක් ස්තූතියි ලසිත් අයියා ඇතුලු මේ ලස්සන නිර්මාණයේ හැම දෙනාටම 💝
@dilanilasanthikadilani2546
@dilanilasanthikadilani2546 16 күн бұрын
Super song well done. i thought this voice is Shane zing
@symphonyofnavod
@symphonyofnavod 3 ай бұрын
Wow..සින්දුව අහල තිබ්බට අදනෙ කව්ද ලිව්වෙ කියලා බැලුවේ..හිතාගන්නත් බෑ මාලිංග මෙච්චර ලස්සනට ලියනවා කියලා..impressed❤️
@malmeenimnadi151
@malmeenimnadi151 3 ай бұрын
"මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිපගන්න ඔබෙ මුහුන සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න"...❤ That lyrics❤🥺
@dreamy2759
@dreamy2759 2 күн бұрын
මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිපගන්න ♥️⚘️
@munawwarnaim4001
@munawwarnaim4001 21 күн бұрын
Superb feeling song ❤ ❤ Keep writing❤
@chamaraprasanna9393
@chamaraprasanna9393 4 ай бұрын
1:18 Hart touch melody ❤beautiful song ❤
@ohasastudiolivesinging735
@ohasastudiolivesinging735 2 ай бұрын
ලස්සනම තැන ❤️❤️ melody best
@dinithisw7634
@dinithisw7634 3 ай бұрын
ඔබේ ළඟටම වී ඉන්න, හැමදාම ඉඩ දෙන්න🌸 තාම ආදරවන්තයෙක් නැති වුණත් දවසක එයා මේ comment එකට reply කරයි කියලා හිතනවා.මං ආදරෙයි✨
@Gj-109
@Gj-109 3 ай бұрын
@user-nn8ry8lb5v
@user-nn8ry8lb5v 19 күн бұрын
දෙයියනේ මේ සින්දුවේ ලස්සන 🥺🥺❤️
@DewdunManikya-hg2qd
@DewdunManikya-hg2qd 27 күн бұрын
🥺❤️ මාර ලස්සනයි
@piyumihansika1617
@piyumihansika1617 3 ай бұрын
ඇබ්බැහි උනා මම.හරිම ලස්සන පද පේලි .❤❤❤ඒ වගේමයි ඒ කටහඩත්.
@mudithananayakkara94
@mudithananayakkara94 4 ай бұрын
ඔබෙ ලගටම වී ඉන්න හැමදාමත් ඉඩ දෙන්න❤️❤️ අහිමිව ගියත් මතකය ඇතුලේ ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 21 күн бұрын
හරිම ලස්සනයි. ❤❤❤
@IdurangaWithanage-gg9nt
@IdurangaWithanage-gg9nt 2 ай бұрын
ඒ ඇස් වලට ආස උනත් තුන් පාරක් ඒ අයිතිය ඉල්ලුවත් මට සමහර විට ඒක අය්ති නැතුව ඇති කියල හිත හදන් ඉන්නව හැමදාටම..💖😗
@anncooray7522
@anncooray7522 3 ай бұрын
මම මෙකට මාරෙටම ඇබ්බැහි වෙලා🥹❤
@san331
@san331 Ай бұрын
Ahanben ahanna hambuna lassana song ekak ❤
@TaniyaRiyaniDezilva
@TaniyaRiyaniDezilva 23 күн бұрын
Voice eka nam maru ❤❤❤
@Devindiishu
@Devindiishu 14 күн бұрын
මම වැඩිම වාර ගානක් අහපු එකම සින්දුව ❤ හරිම ලස්සනයි 🥰🥺❤️
@vibhaviEdirisooriya
@vibhaviEdirisooriya 3 ай бұрын
kalayak thisse maga arina hitha parana hageema ada ayeth ......hithata danena hoda nirmanayak
@thushanioshadi3209
@thushanioshadi3209 2 ай бұрын
මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න..... මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න ..💜️💫
@jeradmaximus
@jeradmaximus 23 күн бұрын
Supri sinduwa minura ayia ❤❤and malinga ayia❤
@Dhananjayasamarasinghe-sg9jv
@Dhananjayasamarasinghe-sg9jv 20 күн бұрын
Wow mali aiya ❤Also, singer is peffectly matching for the song❤
@dilkijayasuriya4340
@dilkijayasuriya4340 2 ай бұрын
1M soon ❤ Deserved 🎉
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 ай бұрын
අනේ ඇයි මෙච්චර ලස්සන සිංදුවක් බලන්න මට පරක්කු උනේ..ඒ වචන...🥺❤
@hashinigamage-ft6in
@hashinigamage-ft6in Ай бұрын
මේ සින්දුව අහන කී වෙනි පාරද මන්දා... හැබැයි ආදරේ නම් මෙහෙම වෙන්න ඕන.. ❤😌 ඒක දැනෙන සින්දුවක්.. 😌❤
@user-te6jt2bz4m
@user-te6jt2bz4m Ай бұрын
Me wachna tikay e voice ekay kiynne 💆💗💗💗💗
@warna85
@warna85 3 ай бұрын
මට ඕනෙ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න 😔 කවමදාවත් හැබෑ නොවෙන මගේ දුප්පත් හීනෙ
@lakmaldakumpitiya
@lakmaldakumpitiya 4 ай бұрын
My heart's blessings to you my brother Prasanna dakumpitiya who contributes by acting
@charukakumarasinghe5869
@charukakumarasinghe5869 Күн бұрын
මට ආදරයක් නැහැ. ඒත් මේ සින්දුව අහද්දි මටත් ලස්ස්න ආදරයක් තියනව කියල දැනෙනව🌝❤️
@virajifernando1036
@virajifernando1036 16 күн бұрын
Addicted ❤✳️😊✌️
@worldbest5775
@worldbest5775 Ай бұрын
අඩෝ මාලි මේක උබ ලිව්ව එකක් කියල හිතුනෙම නෑ..උබේ අනිත් සින්දුනම් චොර..මේකනම් පිස්සුවක්❤
@SachinDewmina7
@SachinDewmina7 Ай бұрын
මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න.. ඔබෙ මූන සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුබට මට තුරුලුව සැනසෙන්න.. මට ඕනෙ හැමදාම නුබෙ තුරුලටම වී ඉන්න... 2:44 *I felt it so much...😥❤🍃*
@ss2210
@ss2210 Ай бұрын
පිස්සුවක් මේක දැන්❤❤❤❤❤ Lyrics Super❤❤❤❤❤ Voice & melody ❤❤❤❤❤❤🥰
@manojkoralagamage7658
@manojkoralagamage7658 Ай бұрын
pattama feeling ekak danenne meka ahaddi ❤
@MarkandSuzy
@MarkandSuzy Ай бұрын
❤️ love from Italy 🇮🇹
@rww6667
@rww6667 4 ай бұрын
Beautiful song and beautifully sung by Minura Halwathura
@marvelclips5269
@marvelclips5269 23 күн бұрын
Masterpiece malinga sir ..❤️ voice ekath song ekatama galapenawa ❤️..hamadama ahanawa song eka ..ahana hamawelawema adenawa 😩.....love this song ❤💗
@erandikaushalya1425
@erandikaushalya1425 22 күн бұрын
ලස්සනයි ❤ නිතරම අහලා තිබුණට මාලි ලිව්වා කියලා දන්නෙ අද. ✨️
@duvinduliyanage
@duvinduliyanage 2 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑනේ, ඇබ්බැහි වෙලා ඒ වචන ටිකට ❤
@hashiniabeykoon2193
@hashiniabeykoon2193 2 ай бұрын
ahana eka nathara karaganna baruwa inna mama😍
@pavithrabandara8700
@pavithrabandara8700 24 күн бұрын
Wooww superb❤❤
@jayashansaranga9525
@jayashansaranga9525 3 ай бұрын
මේ සිංදුව එයා මන් වෙනුවෙන් ස්ටේටස් එකක් දාල තිබ්බා.🥺🤍 ඒක දැකලය් හොයන් ආවෙ.. මාලි අය්යා කොහොමද අපි දෙන්නගෙ හිත් කියවල අපිට ඕන දෙම ලිව්වේ🥺. Any way thanks මාලි අය්යා🖤..මම එයාට ගොඩක් ආදරෙය්! 🤍🌍 ~Chutu~
@yamunawathukarage7106
@yamunawathukarage7106 4 ай бұрын
Superb voice malli. Congratulations & Keep it up.
@priyaspmc
@priyaspmc 14 күн бұрын
ඒකනං වදින සිංදුවක්. නියමයි 🎉
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 19 күн бұрын
සමහර සින්දු තියනවා අනේ අපරාදෙ ඉවර උනෙ කියල හිතෙන
@thaveesatharumini106
@thaveesatharumini106 3 ай бұрын
නුඹෙ ලඟටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න❤
@suharshanadhanusha1212
@suharshanadhanusha1212 4 ай бұрын
මම පැතුවේ හැමදාම ඔබ ලග ඉන්න....
@Nishaya722
@Nishaya722 22 күн бұрын
අද.. මේක දැන් මුලින්ම ඇහුවේ titok එකකින්.. අහන්න අහන්න ආස හිතෙනවා ❤ එයා ළඟ ඉන්නවා තරම්... 🥺 තව මොනවද ❤
@_Theeshaa-lj8hc
@_Theeshaa-lj8hc Ай бұрын
හිතට මාර විදිහට දැනෙනවා මේ සින්දුව..මන් දන්නෙ නැ මන් කී පාරක් ඇහුවද කියලා.. ඒ තරම් ඇබ්බැහියක් වෙලා..ෆ්‍රී ඉන්න වෙලාවක මේ සින්දුව නිකන්ම මිමිනෙනවා.. " මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරෙය සගවාගෙන බෑ ඉන්න ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න" ...මේ පද පේලි ටික තමා හිතටම දැනුනේ..කියන්න වචන නැ හරිම ලස්සනයි....❤❤❤❤❤
@hansikasewwandi3231
@hansikasewwandi3231 Ай бұрын
හිත ඇතුලේ ආදරය සගවාගෙන බෑ ඉන්න.. ❤️‍🩹
@user-lg8vr1bw7t
@user-lg8vr1bw7t 3 ай бұрын
deep voice 🥵😩.....love it 💗
@poornimakasthuri4812
@poornimakasthuri4812 18 күн бұрын
මෙච්චර වැඩෙක්ද මාලි ❤️ සහ ඒ කටහඩ❤️‍🔥
@user-fr3lr2pk1x
@user-fr3lr2pk1x 14 күн бұрын
ඇහුව පලවෙනි පාරටම හිත ගියා....❤🥺
@madhushandesilva0512
@madhushandesilva0512 3 ай бұрын
Lyrics + Melody + Voice වෙනම feeling එකක් 😍🖤
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 78 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 19 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 478 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 367 М.