No video

Chandani Payala (චාන්දනී පායලා) | Mathaka Mandira Live Concert | Malith Perera

  Рет қаралды 3,481,889

Malith Perera

Malith Perera

Күн бұрын

Mathaka Mandira concert series - The first Episode held in Nelum Pokuna on 1st April 2023. The concert was produced by Malith Perera & 98 Events in collaboration with We Do Events. The artist line up consisted of Malith Perera, Amila Perera, Mohan Darshana & Kanchana Anuradhi, backed by NAADA music band.
Executive Producer | 98 Events & Malith Perera
Artists | Malith Perera, Amila Perera, Mohan Darshana
Emcee | Sumiran Gunasekara
Band | NAADA
Video Production | Nalaka Dayanath
Chandani Payala Original Song Credits:
Artist | Bathiya N Santhush
Composer | Shyamalangan
Lyrics | Nilar N. Cassim
Production by | M Entertainment
Special Thanks:
Bathiya N Santhush
Amma, Thathta, Koluakka, Chootiakka, Loku ayya, Chooti Ayya, Minoli, Mangali Aunty, Pippi Aunty, Nalaka Dayanath, Chandi, Nayana, We Do Events (Lahiru, Shehan, Nalin, Bhanuka, Tharana & The Crew), Nelum Pokuna Crew, Sirasa TV (Susara Dinal, Roshan Chamika, Ishara Nanayakkarawasam, Vikum), Elephant House (Sanchala), Lovi Sarongs (Asanka), Tux Ceylon (Kanushka), Walk To Glow (Goyaru), Hari TV (Lahiru Mudalige), Team New Start (Gayan Perera), Enexus, Novagraphy.
Malith Perera Records
2024 | Malith Perera. Any illegal copying of this content in any form will result in immediate action against the person/ Organization concerned.

Пікірлер: 1 400
@MalithPereramusician
@MalithPereramusician 6 ай бұрын
Thank you all, more to come stay tuned
@sankabandaraofficial5603
@sankabandaraofficial5603 6 ай бұрын
Perfect ❤😮
@navindiwinshika562
@navindiwinshika562 6 ай бұрын
❤❤❤❤ malith අයියා
@jay92328
@jay92328 6 ай бұрын
sure bro
@fernandez122
@fernandez122 5 ай бұрын
Need mathaka mandira.pls❤
@English_learner98
@English_learner98 5 ай бұрын
♥️
@lasathrandika96
@lasathrandika96 2 ай бұрын
මලිත් අවසාන දහයට සිලෙක්ට් වුනාට පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා ටික දවසක් තරඟවලට ආවේ නෑ. අපේ අම්මා මාර ආසයි මේ මනුස්සය sing කරනව බලන්න. කොහොමහරි අවසාන වටයටම යනකන් තේරුන වෙලේ එයා ගොඩක් සතුටු වුනා. මලිත් ඔයාලා දිනනකන් ගොඩක් අය බලන් ඉන්නව. මේ සෝෂල් මීඩියාවලින් කවදාවත් ඔයාලා දැකල නැති TV එකෙන් විතරක් දැකපු අපේ අම්මත් ඒ අතර ඉන්නව❤
@siyanganiJayasundara
@siyanganiJayasundara Ай бұрын
mokkd me wadasatahnk d
@laiya301
@laiya301 Ай бұрын
Math balan hitiya maliya dininakn
@rukshansilva1449
@rukshansilva1449 28 күн бұрын
🥰
@isuridewmini
@isuridewmini 2 ай бұрын
3:18 දිවි ගිම් නිවෙන්න පැතුවේ ....මදුර ස්වරයයි ඔබගේ.... ආදරය හීනයක්දෝ සැබෑ නොවෙනා ....💗😫
@techguidegimhan6032
@techguidegimhan6032 Ай бұрын
@dilangamalithpriya9077
@dilangamalithpriya9077 Ай бұрын
දිවි හිමියෙන්ම පැතුවේ
@NymerG
@NymerG Ай бұрын
Supiri lines ❤
@user-qd3nz7km6j
@user-qd3nz7km6j 4 күн бұрын
This part always gives me goosebumps ❤
@DoshenAmaljith
@DoshenAmaljith 2 ай бұрын
Original එක කැලේ...පිස්සු හැදෙනවා මේ කියන කිවිල්ලට❤
@youtubeyoutube4855
@youtubeyoutube4855 Ай бұрын
Agree
@SheshanNimsaka
@SheshanNimsaka Ай бұрын
Agree
@ishuonline97
@ishuonline97 7 сағат бұрын
Kan deka kate dagenda ahuwe 😂 original eka lgin wath tyn ba muge adonwa
@anjanamalshan7129
@anjanamalshan7129 2 ай бұрын
මොනාවුනත් ඒකනම් පට්ට . Tik tok එකේ දැකලාඇවිත් හොයලම බැලුවේ.
@duvindu0032
@duvindu0032 2 ай бұрын
Same brother 💫
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 2 ай бұрын
math bn
@BikeLover__744
@BikeLover__744 2 ай бұрын
Same 💗🥵
@ranidulawan23
@ranidulawan23 2 ай бұрын
Same ❤️
@Nithyaperera767
@Nithyaperera767 2 ай бұрын
Same ❤
@Vimukthi_Methsiluna
@Vimukthi_Methsiluna 2 ай бұрын
මේ සින්දුව එක පාරකට වදා අහපු අය මේ පැත්තට ❤🎉 Malith දැන් brand එකක් වෙලා ඉවරයි ❤🎉 කියන්න වචනනෑ පට්ට ❤🎉
@nimeshajayashanka7223
@nimeshajayashanka7223 2 ай бұрын
3:18 Masterpiece ❤❤❤
@dinethinduwara892
@dinethinduwara892 Ай бұрын
💥
@sanuradilmith1711
@sanuradilmith1711 2 ай бұрын
B&S ලත් live කියද්දි ඇබරෙන සිංදුවක් ලස්සනටම කියල 🥺❤️
@rehanchathubashana5138
@rehanchathubashana5138 5 ай бұрын
Lyrics.. චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා සන්සුන් සුසුම් ද කැළඹි ඇයිද මොකදැයි ඇහුවා රාගයේ චන්ද්ර හැඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයි ලෙසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ ආදරේ හීනයක් නම් හැබෑ නොවෙනා මං කෙසේ දැවි දැවී ඉන්නෙ මේ වේදනාවෙන් ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවඟින් ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන් චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ
@BikeLover__744
@BikeLover__744 2 ай бұрын
Thq brother 💗🫂✊
@gamingkolo-gs1uv
@gamingkolo-gs1uv 2 ай бұрын
Tnk brdh ❤
@chrishnikavindya5088
@chrishnikavindya5088 Ай бұрын
❤❤❤
@mayurikrishnika8342
@mayurikrishnika8342 Ай бұрын
@shehanaMuthu
@shehanaMuthu Ай бұрын
thanks ❤
@gleshansubasinghe
@gleshansubasinghe 5 ай бұрын
Sorry BNS😢. Malith now owns this song. ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@gleshansubasinghe
@gleshansubasinghe 5 ай бұрын
Need Mathaka Mandira live version
@harsha2shima
@harsha2shima 5 ай бұрын
Really
@lahirunilanga4026
@lahirunilanga4026 2 ай бұрын
Agree
@Indeedana1514
@Indeedana1514 2 ай бұрын
Agreed. I feel this so much❤
@thirdeye5136
@thirdeye5136 2 ай бұрын
He owned in 2006❤
@user-zc8fs1rs5p
@user-zc8fs1rs5p 2 ай бұрын
One million ආවා..🎉මම ම අහලද මන්දා one million උනේ ❤
@Mr.cha622
@Mr.cha622 Ай бұрын
මේ ඔයා බොරු මරිසි දාන්න එපා 😅
@ishuonline97
@ishuonline97 7 сағат бұрын
Ekek kee sryk ahuwath view ekai enne 😂😂😂😂
@lahirusampath9768
@lahirusampath9768 2 ай бұрын
සිරස හැදුව පට්ටම brand❤
@PHTInaksha
@PHTInaksha 2 ай бұрын
මන් මේක සුපර්ස්ටාර් වලින් බලද්දි අවුරුදු 6යි. දැන් මට 24 ක් එදත් අදත් ෆීලීන්ග් උපරීමෙට දනවනවා. වෙනස් නොවෙන අතීත හැගීම් පුන්චි කාලෙව් දැනුනා වගේම ලස්සනයි තාමත්... 💚💪
@Hashini24
@Hashini24 6 ай бұрын
මේක අහන කීවෙනි වතාවද මන්ද🥺❤
@chubbyboy8602
@chubbyboy8602 3 ай бұрын
Sirawata❤
@DevinduLiyanaPelage
@DevinduLiyanaPelage Ай бұрын
Attac❤
@vineeshaperera2534
@vineeshaperera2534 2 ай бұрын
මං බලන් ඉන්නේ මේකට views 1M වැටෙනකම්
@SachiniUmesha-cq3wm
@SachiniUmesha-cq3wm 2 ай бұрын
1M ❤
@vineeshaperera2534
@vineeshaperera2534 2 ай бұрын
@@SachiniUmesha-cq3wm Ow ane😍
@charukabandara7168
@charukabandara7168 2 ай бұрын
awith balanna
@Sandarumendis-xh3fx
@Sandarumendis-xh3fx Ай бұрын
1M ❤❤❤
@shehanaMuthu
@shehanaMuthu Ай бұрын
1 M ❤
@fakethine9696
@fakethine9696 2 ай бұрын
Tik tok එකෙන් ඉදන් ආවෙ ඇත්තටම පට්ට ලස්සනයි දැන් මෙක සියපාරකටත්වඩා ඇහුවා💗🤩🤗
@oshadihimasha6442
@oshadihimasha6442 2 ай бұрын
මාත් ❤
@moon.1111.
@moon.1111. 6 ай бұрын
ඉස්සර මේ සින්දුව ප්ලේ කරනකම් සිරස tv බලන් හිටියා.ලස්සනයි ඒ අතීතය ❤ මලිත් අයියා හැමදාම දිදුළන තරුව 🌟
@MalithPereramusician
@MalithPereramusician 6 ай бұрын
@kavishkajayasooriya2994
@kavishkajayasooriya2994 6 ай бұрын
මලිත් මලිත් මලිත් මලිත් මලිත්...
@malithlakvindudragonwarrio9789
@malithlakvindudragonwarrio9789 4 ай бұрын
ai ai ai
@kavishkajayasooriya2994
@kavishkajayasooriya2994 3 ай бұрын
@@malithlakvindudragonwarrio9789 corry boss!
@Artfuse444
@Artfuse444 Ай бұрын
Obe wtin mnpy ad ratri 7.30t mlitta lba denn❤😊😂
@malithmanahara1552
@malithmanahara1552 23 күн бұрын
ඇයි ඇයි ඇයි ඇයි...
@Sachini_Ishara
@Sachini_Ishara 2 ай бұрын
මේ සිංදුව original එකට වඩා ඔයාගෙ voice එකෙන් අහන්න කැමති 😍😘
@tharushinirma9223
@tharushinirma9223 2 ай бұрын
ටික් ටොක් එකේ දැකලා තමයි හෙව්වේ.........concert eke songs tika okkoma lassnai aiye..good luck...සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන... (නිල් නුවන් පින්බරයි සිංදුව නං හැමදාම අහනවා...ඔයාලා ඒ සිංදුව පරන සිංදුවට කිසිම හානියක් නොකර හරි ලස්සනට ආයෙත් වර්තමානෙට ගෙනාවා....ඒ කාලෙත් අහපු අයට ආයේ මතක අලුත් උනා..දැං අයටත් මේ සිංදු හොය හොය අහන්න තරම් ලං වුනා...ලස්සන ප්‍රතිනිර්මානයක්...❤❤❤මතක මන්දිර❤❤❤ අති සාර්ථකයි....❤❤❤)
@BikeLover__744
@BikeLover__744 2 ай бұрын
💗✨️
@janulosada3409
@janulosada3409 2 ай бұрын
Fb එකේ අහම්බෙන් දැකපු සින්දුවක්, මේ සින්දුව අහුනම මට කියාගන්න තේරෙන්නෙ නැති අතීතයක් මතක් උනා මට හිතාගන්න බෑ ඒම දැනුනෙ මොකක්ද කියල,මේ සින්දුව කලින් අහල නැතත් හුගාක් හුරුපුරුදුයි වගේ දැනුනෙ🤤❤
@ranush_yt
@ranush_yt 2 ай бұрын
For the younger gen plz dont let this song die 😩❤
@themiyawidakshana8120
@themiyawidakshana8120 Ай бұрын
Aggre 😴❤️
@harshanapraveen6970
@harshanapraveen6970 2 ай бұрын
අපේ පොඩි කාලෙ ලස්සන කරපු ලෙජන්ඩ්ලා තමා 🥹🖤...මලිත් බ්‍රෑන්ඩ් එකක් උනේ අද ඊයෙ නෙවෙයි ✨
@akashmalinda2256
@akashmalinda2256 2 ай бұрын
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා සන්සුන් සුසුම් ද කැළඹි ඇයිද මොකදැයි ඇහුවා රාගයේ චන්ද්ර හැඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයි ලෙසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ ආදරේ හීනයක් නම් හැබෑ නොවෙනා මං කෙසේ දැවි දැවී ඉන්නෙ මේ වේදනාවෙන් ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවඟින් ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන් චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ
@Wonderworld6295
@Wonderworld6295 24 күн бұрын
දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි ඔබගේ... ආදරේ හීනයක් නම්...හැබෑ නොවෙනා.... 👌❤️
@AshikaPathirathna
@AshikaPathirathna Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.එදා වගේම අදත් ඒ හඩට ආසයි.ඒක වෙනම රහක්.අතීතේට යනවා.එදා පිස්සුවෙන් වගේ සුපර් ස්ටාර් බැලුවේ.ඒක මේක ඇබ්බැහියක්.මං එදා ඉදලා මලිත් අයියට ආසයි ❤️
@user-ys4ik5pb5s
@user-ys4ik5pb5s 2 ай бұрын
මම 2005 ඔයාගෙ ලොකුම ෆෑන් කෙනෙක් 🥺❤
@Missgorgeous19
@Missgorgeous19 2 ай бұрын
Same 😭💗
@Semindisilva
@Semindisilva Ай бұрын
Same❤ mge fav singer
@dulminethmini1145
@dulminethmini1145 2 ай бұрын
සන්සුන් සුසුම් ද කැළඹි ඇයිද මොකදැයි ඇහුවා රාගයේ චන්ද්ර හැඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයි ලෙසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ These lines 🥺♥️
@lahiruwaaa283
@lahiruwaaa283 2 ай бұрын
@vijinidesilva
@vijinidesilva Ай бұрын
ඉතා විශිෂ්ට ගායනයක්.ගායනය ඉතා සංවරශීලිව ඉදිරිපත් කරනවා
@user-dk6si3on6z
@user-dk6si3on6z 2 ай бұрын
දිවිගිනි නිවෙන්න පැතුවෙ මදුර සවරයයි ඔබගේ... ආදරේ හීනයක්දෝ හැබැනොවෙනා...😩😔❤️‍🩹 i love these lines sooo much💗
@nilnethu121
@nilnethu121 2 ай бұрын
Same
@nadunitharushika1648
@nadunitharushika1648 2 ай бұрын
දිවි හිමි වෙන්න පැතුවේ මදුර ස්වරයයී ඔබගේ ආදරේ හීනයක්දෝ හැබෑ නොවෙනා ...🥺❤ Wow ...🤝🍃
@chenithamethsara5437
@chenithamethsara5437 2 ай бұрын
People who watch this more than 10 times❤❤❤
@kavindusulochana
@kavindusulochana 22 күн бұрын
100 times. 1000 times. 10 000 times. ♥️
@ruchirawepathaira
@ruchirawepathaira 19 күн бұрын
Than 100 times.
@subahashichandrasekara8079
@subahashichandrasekara8079 3 күн бұрын
Uncounted
@AA-yr2rx
@AA-yr2rx 2 ай бұрын
එදා සුපර් ස්ටාර් නොවුනත් හැමදමත් මලිත් අයියා තමයි හදවතෙ ස්ටාර් ❤❤❤
@redystudiodjyoiya6955
@redystudiodjyoiya6955 2 ай бұрын
මේ සිංදුව පස් පාරකට වඩා අහපු අය මේ කෝනට 🎶🎤🤟🤩👍🙏 1:51
@NH-creation..2
@NH-creation..2 5 ай бұрын
දවසකට එකපාරක් අනිවාර්යයෙන් අහනවා 💗😩
@Thiwa.NS-9455-
@Thiwa.NS-9455- 2 ай бұрын
ඒ කාලෙ ලංකාවෙ චරිත තමයි ඉතින්.... සදාකල් නොමියෙන සුපිරිම තරු...❤
@dharshanirukmali247
@dharshanirukmali247 2 ай бұрын
ඒ කාලේ අපේ අම්මා අයියත් එක්ක ඔට්ටුවක් දැම්මා මලිත් අයියා තමා super star වෙන්නේ කියලා ❤
@LanilMarasinghe
@LanilMarasinghe 6 ай бұрын
Does anyone remember Malith singing this in the Sirasa Super Star Season 1Finals?
@DinuRfin
@DinuRfin 4 ай бұрын
Yeah
@aselaasela3451
@aselaasela3451 4 ай бұрын
Yes 😊
@starz177
@starz177 3 ай бұрын
That was his prime
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 ай бұрын
Yes
@ashanmadumadhawa6107
@ashanmadumadhawa6107 2 ай бұрын
Yes !
@Hitharbor24
@Hitharbor24 2 ай бұрын
Tik tok එකෙන් දැකලා අවේ.මාරම ලස්සනයි song එක.super ❤️‍🔥❤️‍🔥
@user-wl8ni1rk2p
@user-wl8ni1rk2p 2 ай бұрын
What a masterpiece ❤, කල් යද්දී තමයි තේරෙන්නේ🥶
@raveenprasad655
@raveenprasad655 2 ай бұрын
කොහේද බං හිටියෙ මෙච්චර කල්.. ♥️
@mandil476
@mandil476 2 ай бұрын
Tiktok eke meke kallak dakka, hoyagena awe❤
@avishkalakmal7836
@avishkalakmal7836 2 ай бұрын
same❤
@isharachathu3496
@isharachathu3496 2 ай бұрын
Math bn❤️
@kaushijegan3793
@kaushijegan3793 2 ай бұрын
Same ❤
@user-uv3ei2de1y
@user-uv3ei2de1y 2 ай бұрын
Mamath ❤😊
@dilhani497
@dilhani497 2 ай бұрын
Mamath❤
@prokaisa1364
@prokaisa1364 2 ай бұрын
දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ ආදරේ හීනයක් නම් හැබෑ නොවෙනා this hits hard ❤
@dinuththaraperera8595
@dinuththaraperera8595 2 ай бұрын
උදේ ඉදන් කී පරක් ඇහුවාද මන්දා ..... 😍😍😍😍wowවචන නෑ 🥰🫂❤️ දිවි ගිම් නිවෙන්න පැතුවේ... මදුර ස්වරයි ඔබගේ.. ආදරේ හිනයක්දෝ හැබෑ නොවෙනා.. මං කෙසේ දැවී දැවි ඉන්නෙ මේ වෙදනාවෙන් ඇස් අගින් ඔබ ලියු කවී ගී මුමුණන්න මුවගින්.....😍 2005 තමයි එත් මේ සිංදු වලට ලගින්වත් යන්න බෑ අද කලේ සිංදුවලට... ❤...ඒ කොටස... මාරයි අප්පා....😍🥰🫂❤️
@SupunPerera-db7fr
@SupunPerera-db7fr 2 ай бұрын
3:18 ඒ හිනාව 🙂❤
@lakshanranasinghe95
@lakshanranasinghe95 4 ай бұрын
තාම අහනවා...දවසට එක පාරක් අනිවාර්යයෙන් අහන සිංදුවක් තමයි...❤❤ voice නම් මලිත් පෙරේරා තමයි...❤️👌👌
@shakilaiddamalgoda778
@shakilaiddamalgoda778 22 күн бұрын
When malith said මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙ I felt it ❤️‍🩹
@kasunitharushika392
@kasunitharushika392 2 ай бұрын
හරිම ලස්සනයි..... පහලොස්පාරකට වඩා ඇහුවා මේ වෙද්දි 🥹🥹🥹🥹🥹 ජයම වෙන්න ඕන❤❤❤❤❤❤❤
@anojdanushka1615
@anojdanushka1615 23 күн бұрын
Good voice and quality backing.Naada.❤❤❤
@sanathnishanthe
@sanathnishanthe 2 ай бұрын
ඒකාලේ මට අවුරුදු 8 ක් විතර ඇති මට මතකයි ඒ කාලේ හරි ආසවෙන් සුපර්ස්ටාර් බැලුවේ මලිත් බොසා හින්දා.මට හොදටම මතකයි TV channel එකක අවුරුදු කෑම මේසයක් ඉස්සරහා මලිත් අයියා කැප් එක දාගෙන ඉද්දි මෙහෙයවන්නා කියනවා මලිත් ඇක්සිඩන්ට් එකක් නිසා හිස්වැසුම ගලවන්න හොද නෑ කියලා.😢 එක පාරක් හැබැහින් දකින්න ආසවෙන් ඉන්න චරිතයක්.❤❤
@malithmanahara1552
@malithmanahara1552 23 күн бұрын
දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි..ඔබගේ... ආදරේ හීනයක් දෝ.. හැබෑ නොවෙනා...🥺🥀🤍
@Praniya_Official
@Praniya_Official 2 ай бұрын
මේකනම් මාරම ලස්සනයි මලිත් අයියගෙ Voice එකත් එක්ක 💯 1:45 😭❤️
@gayathriperera2207
@gayathriperera2207 2 ай бұрын
අන්තිමට දාන හිනාව මාර ලස්සනයි. ඇස් දෙක පියාගෙන සිංදුව අහලා ඉක්මනට 4න් එක ගන්නවා හිනාව බලන්න ♥️🫶
@tehandulen8863
@tehandulen8863 2 ай бұрын
යාලුවෙක්ගෙ status එකකින් දැකලා ආවෙ 😇.සුපිරියක්❤
@thuryanethmini76
@thuryanethmini76 Ай бұрын
මගේ ආසම සින්දුව❤🙂 මාරම ලස්සනයි අනේ වෙනම ලෝකෙකට යනවා වගේ මේ සින්දුව අහද්දි හිතට මාරම නිදහසක් දැනෙනවා මේ සින්දුව අහද්දි .. මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මාරම ලස්සනයි දෙයියනේ ඒකහ්❤😫
@lakshanimanike5101
@lakshanimanike5101 Ай бұрын
Your voice touches my heart. I listened this for several times.Dear Singer Thank you so much for your commitment for your listeners 🙏
@Malindu_Malshan
@Malindu_Malshan Ай бұрын
ඇත්තටම ඒක අහන් ඉන්න අහන් ඉන්න ආස හිතෙනවා... 😊❤
@Kavee_Amaya88
@Kavee_Amaya88 Ай бұрын
හිනාව ට තමයි ගොඩක් ආස ❤😊
@kavishkadilmin833
@kavishkadilmin833 Ай бұрын
3:17 - 3:28 💐heavenly
@KrIsHnADeShPrIyA
@KrIsHnADeShPrIyA 13 күн бұрын
මාරම ලස්සනයි. ඒ සිංදුවට අමුතු පණක් ආවා ❤❤
@madushananjana42
@madushananjana42 2 ай бұрын
මං කෙසේ දැවි දැවී ඉන්නේ, මේ වේදනාවේ...I felt it ❤️‍🩹
@Hansaa1
@Hansaa1 6 ай бұрын
❤❤❤අනේ සිංදු කියන ඒක නවත්තන්න ඒපා Keep it up❤❤❤
@maneeshanirman1518
@maneeshanirman1518 2 ай бұрын
මේක නම් සුපිරි ❤️ ආයේ කරමු concert එක 😊 band එකත් මරුවට play කරනවා ❤️ music + vocal = 🔥
@imashi5915
@imashi5915 Ай бұрын
අහනකොට වෙනම feeling එකක් ...ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන් ඕනි තරම් ...❤️❤️
@sashidilhara6575
@sashidilhara6575 Ай бұрын
Tik tok. එකේ දැකලා දවස් ගනනක් හොයා අදයි හම්බවුනේ 🥰 Voice eka patta❤
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 2 ай бұрын
අවුරුදු 15 ක් විතර අතීතයට ගියා ආයෙත් ❤❤❤❤
@harshanabandara2006
@harshanabandara2006 2 ай бұрын
මේක බලන් ඉද්දි 1M ගහන්නෙ ❤️
@dehaminimthara9018
@dehaminimthara9018 Ай бұрын
මලීත් ගේ කටහඩින් මේ සිංදුවට වෙනම රහක් ගෙන්නේ. මාරම ලස්සනයි 😫❤දවසගානේ හැමතිස්සෙම ඇවිත් අහලා යනවා 😍 අනේ තව මේ වගේ එවා ඔනේ අයියේ ❤ Good luck 💞
@Prashanii
@Prashanii 20 күн бұрын
කීවෙනි පාරද අහන්නෙ කියල මතක නෑ..addicted 😩❤
@jay92328
@jay92328 6 ай бұрын
My mind suddenly jummped to those Superstar days.Lot of life memories. Well done Malith ❤🎉
@lakshikakumarasinghe3858
@lakshikakumarasinghe3858 2 ай бұрын
ටික ටෝක් එකේ දැකලා හොයන් ආවේ 🥺🫶 එකනම් පිස්සුවක් 😫❤
@avishkayohan2174
@avishkayohan2174 29 күн бұрын
පිස්සුවක් තමයි ❤️
@vineeshaperera2534
@vineeshaperera2534 2 ай бұрын
අනේ 1M වෙලා, මමම බලලමද කොහෙද❤❤
@danushkakumara8454
@danushkakumara8454 Ай бұрын
ආදරේ හීනයක්දෝ හැබෑ නොවෙනා!...😫❤
@hasini4237
@hasini4237 Ай бұрын
Guys he owns this song ❤🥺🔥
@mihankulasinghea
@mihankulasinghea 26 күн бұрын
හැමදාම හවසට අහනවා❤😮
@chamilishara9601
@chamilishara9601 2 ай бұрын
Adath mathakai final eka balapu ekama reality show eka,support karapu ekama kena❤️💪
@Mendatrip
@Mendatrip 2 ай бұрын
මේ සිංදු එක්ක නෙද අපි ලොකු උනේ 🥺 පරණ කාලේ සිද්දි කොච්චර මතක් වෙනවද
@LeosLifeBook
@LeosLifeBook 2 ай бұрын
දිව් ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ 💔😔🥀
@officialshamiya
@officialshamiya Ай бұрын
පුක සුදුද 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@LeosLifeBook
@LeosLifeBook Ай бұрын
@@officialshamiya නැ කලුයි අපි ලංකාවේනේ ඔයාගෙත් කලුයි මගේත් කලුයි 😅
@pathumnuwan7157
@pathumnuwan7157 Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියපන්කො 😊❤
@D24xpawan
@D24xpawan 2 ай бұрын
Feel 100%✔️
@Nuwan-Pandula
@Nuwan-Pandula Ай бұрын
Yep ✌️💞
@LeosLifeBook
@LeosLifeBook 2 ай бұрын
Pissuwak me voice eka nam 🥺🥺🥺🥺❤❤
@Phcyco449
@Phcyco449 2 ай бұрын
අම්මෝ..භාවනාවක් 😊
@sumudukaushalya2263
@sumudukaushalya2263 2 ай бұрын
Ee kaale super star pissuven vage adare kala gayakaya.kiyaddi hadavathata hodata vadena sinduvak.harima lassanai best of luck. ❤
@shanikakalhari6863
@shanikakalhari6863 2 ай бұрын
TikTok එකෙන් දැකලා බලන්න අවේ , හරිම ලස්සනට sing කරනවා ! ❤ love it ❤️✨
@nethusworldsl5339
@nethusworldsl5339 5 ай бұрын
Super Star එකේ මගේ Super Star උනේ Malith Perera..😍✨️❤ ඒකෙ කිව්ව සින්දු වලින් අදටත් ආසම මේ සින්දුවට...❤ මගේ වයස කොච්චර පොඩි ද කියලා හරියට මතකත් නෑ.. ඕනෙ නම් අවුරුදු 10 ක් ඇති මං හිතන්නෙ😂❤ ඒත් වයස් බේදයක් නැතුව හැමෝම ආදරේ කරපු program එකක් ඒ වගේ ගොඩාක් දෙනෙක් අදටත් ආදරේ කරන නියම තරු ඔයාලා...😍✨️❤ ස්තුතියි අයියේ අපේ ජීවිත වලට ලස්සන මතක එකතු කරාට සහ මේ වගේ ලස්සන මිහිරි දේවල් ගේනවට...❤🥺
@umah5664
@umah5664 2 ай бұрын
I remember voting for Malith and I don't regret it! Still the best ❤
@sayurianuththara5005
@sayurianuththara5005 2 ай бұрын
මට දැනුනු ආදරණීයම හැගීම්බර කටහඩ ඔයාගෙ හඩ අයියේ. ඇත්තමයි මේ වචන වල තියෙන හැගීම මාර විදිහට ගායනය ඇතුලේ දැනෙනවා. ❤
@sadeepa7946
@sadeepa7946 Ай бұрын
Masterpiece......❤️🔥
@LahiruSandaruwan-n4s
@LahiruSandaruwan-n4s 2 ай бұрын
මං කෙසේ කොයි ලෙසේ මුමුනා මේ ශෝක ගීතේ කවුරුවත් දන්නේ නෑ දැං මේ මං ඉන්න හිර ගේ🥺
@sahelimayadunne1429
@sahelimayadunne1429 2 ай бұрын
ඔය මන්ද හාස්‍යයෙන් සැනහේවී ජිවිතේ..❣️
@Semindisilva
@Semindisilva Ай бұрын
Fav singer ❤
@xxxraptor9
@xxxraptor9 17 күн бұрын
Lyrics චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා යටි හිතේ පොපියමින් හීන මැවුනා සන්සුන් සුසුම් ද කැළඹි ඇයිද මොකදැයි ඇහුවා රාගයේ චන්ද්ර හැඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයි ලෙසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා යන්තමින් නුවනඟින් කඳුළු එබිලා දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා දිවි ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ ආදරේ හීනයක් නම් හැබෑ නොවෙනා මං කෙසේ දැවි දැවී ඉන්නෙ මේ වේදනාවෙන් ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවඟින් ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන් චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්බරී චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්රියේ ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන් ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
@manushakodikara8739
@manushakodikara8739 6 ай бұрын
අනිත් ගීත පෙළත් බලාපොරොත්තුවෙන් සිටිමි...❤❤❤
@samithaudakara9288
@samithaudakara9288 2 ай бұрын
Superstar Malith Perera. Good to see u on the stage brother😍
@bladeranger3652
@bladeranger3652 22 күн бұрын
Masterpiece without a Doubt ❤‍🔥
@nadeeshadahanaka
@nadeeshadahanaka 25 күн бұрын
There are no words to say it's so beautiful aiye…I wish you all the best for your future.. ❤❤️👊
@dgsports4359
@dgsports4359 2 ай бұрын
දෙයියනේ මේ සින්දුව අහන එක නවත්තගන්න බෑනෙ ඩවුන්ලෝඩ් කරලත් අහනවා මේකට ඇවිල්ලත් අහනවා 😅💔
@flowerbean8917
@flowerbean8917 2 ай бұрын
This is literally a masterpiece 🙇🏻‍♀️🙌🏻 I don't know how many times I have listen to this repeatedly 🎶 the emotions and feelings of your voice is on top notch ❤️ I was only 8 years old when you first sing this. But still love this when you sing than the original 🙇🏻‍♀️ all the best aiya ✨
@Dollygurl-fk2wu
@Dollygurl-fk2wu Ай бұрын
Masterpiece 😫🫶🏽❤️✨
@shanuu5976
@shanuu5976 2 ай бұрын
හරිම ලස්සන හිත් නිවන magical voice එකක් 🥺 best version of chadani payala🥺❤️
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 470 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Chandani Payala - Bhatiya & Santhush
4:57
DiLA
Рет қаралды 488 М.
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 1,8 МЛН
Chandani Payala | B&S - Cover by Thirathi Amoda
4:21
Thirathi Amoda
Рет қаралды 53 М.
Sarath Sande   Julia Movie
4:47
Kelum Srimal
Рет қаралды 1,4 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 470 М.