Maliyadewa college eastern cadet band all island eastern band competition 2022

  Рет қаралды 17,035

පංචතූර්ය | EASTERN CADET BAND

පංචතූර්ය | EASTERN CADET BAND

Жыл бұрын

‪@maliyadeva_media_unit‬
eastern cadet band
RANTABE all island eastern band competition 2022 champion's
1st place

Пікірлер: 202
@sasansandaru1204
@sasansandaru1204 10 ай бұрын
Dan meke un ka gahanawa hodama cadet band thiyenne nuwara kiyla. Estern band witharak newei machan la cadet band kiynne. Mama danna tharamin estern and western band dekenma lankawe 1 st place ghla thiyna school walin udinma inne Gampaha Bandaranayake and Kurunagala maliyadewei thamai. E nisa niyama cadet band thiyna skola baluwoth blanna wenne ehema thama.
@sujiyasujiya9751
@sujiyasujiya9751 Жыл бұрын
ඕක බලලා විද්‍යාර්ථ එක බලපු අය කෝ. 😂💔
@GAMER-gw8cg
@GAMER-gw8cg Жыл бұрын
widyartha eka balala meka baluwama.pukenuth hina ynw@IranganiManamekala
@ishinirathnayaka8213
@ishinirathnayaka8213 Жыл бұрын
හොද ගමනක් ගියැහැකි උබලට ❤️
@user-bj6by5dy9i
@user-bj6by5dy9i Жыл бұрын
බැරි වෙන එකක් නෑ නේ ඔය විදිහටම ගියොත් ...හිනස්සන්න එපා හලෝ...ඔයිට වඩා හොඳ මියුසික් තිබ්බා අනිට් බෑන්ඩ් වල
@GAMER-gw8cg
@GAMER-gw8cg Жыл бұрын
sirawatm oi..widyartha 1 wenn on hrinm@@user-bj6by5dy9i
@lalithanilmini9421
@lalithanilmini9421 Жыл бұрын
Band gahuvt hama scl ekm agata danenna gahuve vidyratha vitry mula idanma me mokkud me
@shyamalichampika9874
@shyamalichampika9874 Жыл бұрын
1st place maliyadeva . Band dekama ekama awurudde place krpulankawe palaweni boys school ek kurunegala maliyadevaya. Much love.❤️❤️
@tikka1943
@tikka1943 Жыл бұрын
Wedk nh bn music tikanm ahn inna ba 😂💔
@ShenYash
@ShenYash Жыл бұрын
මොනාද Band දෙක ??
@user-cq5ob5jk6j
@user-cq5ob5jk6j Жыл бұрын
මොන අවුරුද්ද ගැනද ඔයා ඔය කියන්නෙ? මලියදේව කියන්නෙ බෑන්ඩ් දෙක & ප්ලැටූන් එක යන තුනම ඉතා හොඳ මට්ටමේ තියෙන අතලොස්සක් වූ පාසල් අතරින් එකක් බවනම් අවිවාදිතයි. හැබැයි ඔයා මේ කියන්නෙ 2022 අවුරුද්ද ගැනනම් මලියදේව ඊස්ටර්න් බෑන්ඩ් එක පළමු ස්ථානයත්, වෙස්ටර්න් බෑන්ඩ් එක තුන්වන ස්ථානයත් එකම අවුරුද්දෙ දිනාගත්තු එක "Band dekama ekama awurudde place karapul ankawe palaweni boys school" කියල කියන එකනම් වැරදියි. චුට්ටක් බලන්නකො ගම්පහ බණ්ඩාරනායකේ එකම අවුරුද්දෙ ලබපු සමස්ත ලංකා ශිෂ්‍යබට (ශූරතා සහ අනුශූරතා) ජයග්‍රහණ වාර්තා ටික (ප්ලැටූන්ස් ටිකත් ඇතුලත්ව). --- 1994: Eastern band 1st, Army platoon 1st 1996: Eastern band 1st, Army platoon 2nd 2003: Western band 1st, Eastern band 2nd, Army platoon 2nd 2005: Western band 1st, Eastern band 2nd 2011: Western band 1st, Army platoon 2nd 2012: Eastern band 2nd, Army platoon 1st, Airforce platoon 1st 2013: Western band 2nd, Airforce platoon 2nd, Police platoon 2nd 2023: Eastern band 1st, Western band 2nd --- ඒ අනුව බෑන්ඩ් දෙක පමණක් සැලකිල්ලට ගත්තම බණ්ඩාරනායකේ බෑන්ඩ් දෙක එකම අවුරුද්දෙ ශූරතා / අනුශූරතා ජයග්‍රහණ ලබල තියෙනව 2003, 2005 සහ 2023 වසරවල. 🏆🥇🥈
@dimathdissanayaka14
@dimathdissanayaka14 5 ай бұрын
@@ShenYashmaliyadeva brass band cadet
@ShenYash
@ShenYash 5 ай бұрын
@@dimathdissanayaka14 2022 All Island 1st place Gampaha Bandaranayake. මලියදේව 2022 1st place නෙවෙයි 3rd place . 2022 ( 1 - Bandaranayake , 2 - Royal , 3 - Maliyadewa ) 🤝
@kasunneranjana7551
@kasunneranjana7551 Жыл бұрын
Congratulations Maliyadewa
@ashensanjanashort
@ashensanjanashort Жыл бұрын
Apith pass out eke hitiya vidyartha ekka gathtgama maliyadeva anthimai.
@sathismatharage3950
@sathismatharage3950 Жыл бұрын
Ek ek ballo danne paradunama buranna witharai.. nidahasata karana thiyennath epai paradunama.. CONGRATULATIONS DEVANS BAND❤️‍🔥
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
කොහෙද බන් ඔය ස්කෝල් තියෙන්නේ මොන ඩොටේද 😹😹
@malithchathu6485
@malithchathu6485 Жыл бұрын
​@@dinusharajapaksha1663ai uba mona iskoled
@lasanthaaravinda1500
@lasanthaaravinda1500 10 ай бұрын
​@@dinusharajapaksha1663කුරුණෑගල වයබ පලාතෙ ප්‍රදානම ඉස්කෝලෙ මන් නුවර වෙලත් දන්නව😅
@FfToofy
@FfToofy 5 ай бұрын
බැල්ලිගෙ පුතෙක් ටිපර් නේ...ඉදකිල් බලපන් music lol😹😹😹😹😹😹
@desmond83848
@desmond83848 2 ай бұрын
Display eka ptta ❤️💯
@dsewmina7388
@dsewmina7388 Жыл бұрын
Melo lassanak na habai 👍
@dimote6073
@dimote6073 Жыл бұрын
#D E V A N Z 🔥
@ashensanjanashort
@ashensanjanashort Жыл бұрын
Hamoma dnv vidyartha band ek gana ek pass out ek dvs hamom dakka.kohevath nathi band ekakat 1st deela.aurudu ganak record thibba band ekak pahalata damme
@tharakaranasinghe7221
@tharakaranasinghe7221 Жыл бұрын
ඩේටා අපරාදෙ 🥲
@lasanthaaravinda1500
@lasanthaaravinda1500 Жыл бұрын
😪
@samithamanawadu8039
@samithamanawadu8039 Жыл бұрын
5:40 line alignment seems terrible. Is this a footage of a practice session? How would have been marked this into a substrata of winning band?
@malindaperera1665
@malindaperera1665 Жыл бұрын
mage RSM year eke best band eka gampaha bandaranayaka.2nd vidyartha,but hadawathinma ada band dekama baluwa v.c.k best band.i am kingswoodian.
@spacelover9775
@spacelover9775 Ай бұрын
Kingswood කියන්නේ රජ්ජුරුවොන්ට හොර ලී කපපු උන් බන්🤣. කට වහන් හිටපන් අපිත් නුවර තමයි අපි දන්නවනේ තොපේ හැටි 🤣
@ishinirathnayaka8213
@ishinirathnayaka8213 Жыл бұрын
Well done boys ❤️
@SiaWalkers
@SiaWalkers Жыл бұрын
❤❤
@sriniranga9953
@sriniranga9953 Жыл бұрын
සැකේ band ද මේවා 😂
@udulaumayanga531
@udulaumayanga531 Жыл бұрын
නුවර ඕන එකක් ගහනව ඔයිට වඩා 😹 ඩිස්ප්ලේ දෙකේ වෙනස දැක්ක එදා විද්‍යාර්ථ මලියදේව
@nemithadulvin8249
@nemithadulvin8249 3 ай бұрын
Oy oyge band ek thaniym hadagnnko malli . Oy vck neme neh 😂 . Ai ochchr kghnne oy 😂
@udulaumayanga531
@udulaumayanga531 3 ай бұрын
@@nemithadulvin8249 itin dn mata natannada kiyanne. මලියදේව උන් මේ පාර 10 ඇතුලෙවත් ඉදන් ටෝක් කරා නම් හොදයි නේ අපි දැක්කනෙ පෝලිම අනිත් පැත්ත හරවන් අඩුම ගානෙ ටී එක වත් ගහගන්න බැරුව මලියදේව එකා ගූ උන විදිය 😹😹
@udulaumayanga531
@udulaumayanga531 3 ай бұрын
@@nemithadulvin8249 මලියදේව මේ පාර 10 ඇතුලටවත් ඇවිල්ල ටෝක් කරා නම් තමයි වටින්නෙ කබ්බො ටික 😹
@thanujakumari7217
@thanujakumari7217 Жыл бұрын
ඇත්තටම කිව්වොත් මලියදේව school akata wada vidyartha vidyalaya ediriyen
@thanujakumari7217
@thanujakumari7217 Жыл бұрын
@@space_box05 😂👍
@dimote6073
@dimote6073 Жыл бұрын
Mole tiyenma one 1st place ganna
@dimote6073
@dimote6073 Жыл бұрын
Lol 🤣😂
@dulkithbandara2639
@dulkithbandara2639 Жыл бұрын
Aniwa bn...
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
​@@dimote6073 මොලේ තියෙන්නේ කුරුණෑගල උන්ටද නුවර උන්ටද කියලා රටම දන්නවා lol😅
@hasinduwikumsara2193
@hasinduwikumsara2193 Жыл бұрын
meeka witharak nemee compitition eka mun Drill 1st PT 1st
@malith8443
@malith8443 Жыл бұрын
station ghan song ek mokdd. Ek mruwtm ghnw
@srimalpriya2819
@srimalpriya2819 Жыл бұрын
Sajent best ath vidyartha ekata wada performance eka madi
@bandagraphics5464
@bandagraphics5464 9 ай бұрын
devans
@gihannawarathne6335
@gihannawarathne6335 Жыл бұрын
රෙදි ඉල්ලේ 😂🙏
@kasunnana1041
@kasunnana1041 Жыл бұрын
Dharamraja musik 1kare hama parama music 1 karapu band ekata denne dyspaly eka Gahanna me para 1 . 2 ilaga parath ohoma Gahanna one malidewa kiyanne thalekata adiya thiyaganna bari ewun e ekka baluwama vck dyspplay eka dakinna athine ilaga para balamu
@ajithwijesekara6866
@ajithwijesekara6866 Жыл бұрын
දොබගහගේ සුපිරි වැඩ්ඩා ඒනිසායි දින්නේ...නැතිව කොල්ලොන්ගෙ දස්කම් නිසා නොවේ ...
@slyncreations438
@slyncreations438 Жыл бұрын
Dobaya thama kelewwe
@slyncreations438
@slyncreations438 Жыл бұрын
Apita
@prabhathbandara4122
@prabhathbandara4122 Жыл бұрын
කවුද දොබගහගේ කියන්නේ?
@pradeepshiranga5730
@pradeepshiranga5730 Жыл бұрын
කඩෙට් බෑන්ඩ් නම් " විද්‍යාර්ථ" එච්චරයි💥💪 බෑන්ඩ් අතර brand එක 🇺🇦
@dulkithbandara2639
@dulkithbandara2639 Жыл бұрын
අනිවා...♥️👌 vidyartha
@kaveesha_dilhara
@kaveesha_dilhara Жыл бұрын
😂
@user-cq5ob5jk6j
@user-cq5ob5jk6j Жыл бұрын
විද්‍යාර්ථ ඊස්ටර්න් කැඩෙට් බෑන්ඩ් එක අති විශ්ෂ්ටයි. හැබැයි, කැඩෙට් බෑන්ඩ් කියන්නෙ ඊස්ටර්න් කැඩෙට් බෑන්ඩ් විතරක්ම නෙමෙයි. 🙂
@prabashravindu6623
@prabashravindu6623 Жыл бұрын
1 උනාට ස්ටෙප් එක්කකට music දෙන්බැ ඒකදුන්නෙත් විද්‍යාර්ත . ජයග්ග්‍රාහිකන්ඩය ගහන්ට ඔනි ඔක්කොම සින්දු ගැහුවෙත් විද්‍යාර්ත .
@nilushachathuranga2253
@nilushachathuranga2253 Жыл бұрын
😅
@lasanthaaravinda1500
@lasanthaaravinda1500 Жыл бұрын
ඕයි උබ දන් නැද්ද ආලෝකයෙ වේගෙට වඩා ධ්වනි වේගය අඩුයි කියල 🤣
@lasanthaaravinda1500
@lasanthaaravinda1500 Жыл бұрын
Music කියන්නෙ නුවර පෙරහැර විතරක්ම නෙවෙයි
@dulkithbandara2639
@dulkithbandara2639 Жыл бұрын
Vidyartha 👌👌👌♥️
@thinkapple3229
@thinkapple3229 Жыл бұрын
Vidyartha ලාට කිට්ටු කරන්න පුලුවන්ද බන් මේ maliyadeva
@dimote6073
@dimote6073 Жыл бұрын
Dukaida paradunata 😂😂🤣😂
@vihin102
@vihin102 Жыл бұрын
Ba ban lankarannawath
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
​@@dimote6073 ඇත්ත වසන් කරන්ට බෑ බ්‍රො, පිලිගනින් kandy band වල අහලකටවත් එන්ට බැරි බව
@malithchathu6485
@malithchathu6485 Жыл бұрын
😂 හැමෝම දන්නව බන් Vidyartha එකට වඩා මලියදේව හොදයි කියල විනය අතින් ක්‍රීඩා අතින් අද්‍යාපනය අතින් හැම එකකින්ම
@sadilakaluhendiwala9567
@sadilakaluhendiwala9567 5 ай бұрын
Vidyarthe hodai boot polish krgnn🤣🤣🤣
@bimsarasandeepa1448
@bimsarasandeepa1448 Жыл бұрын
මීට වඩා හොඳ බෑන්ඩ් කෑම්ප් එකේ හිටියා. රන්ටැඹේ බෑන්ඩ් 1st place එක සල්ලි වලට යටයිද කියලත් සැකයි. රෙදි නෑ අන්තිමට.
@space_box05
@space_box05 Жыл бұрын
Ehnm unt 1st denna epai bn
@KINGKAVINDA
@KINGKAVINDA Жыл бұрын
@@space_box05 hariyta හරි, ehma උන් iddi උන්ට කොහොමද place eka හා බුන් naththeh? Oyama kiynda blnna, ජයග්‍රාහී කණ්ඩය වත් Play krganna බැරි band එකක් 1st une කොහොමද?
@KINGKAVINDA
@KINGKAVINDA Жыл бұрын
සැහෙන්න yatai, ගැඹුර hithgnna ba Passout ekedima dkkne
@udulaumayanga531
@udulaumayanga531 Жыл бұрын
@@KINGKAVINDA ඔව් ඕයි ස්ලෝ මාච් එකක් ගහගන්න බෑ 1 st හැබැයි 😹
@sanuurajapaksha448
@sanuurajapaksha448 Жыл бұрын
Mkuuuth nokiyami 🥲....Vidyartha idiriyen...
@ishankumara5245
@ishankumara5245 Жыл бұрын
Yskoo...mek mokkda....baln apit terenwaa mit wda viddyrty hodi kiyl....😑
@user-bj6by5dy9i
@user-bj6by5dy9i Жыл бұрын
විහිලුවක් නේද මොකද මීට කලිං ගහපු විද්‍යාර්ථ බෑන්ඩ් එකේ ඩිස්ප්ලේ එකත් එක්ක බලද්දී මෙයාලා එක උන එක..... හිතන්නත් අමාරුයි.
@VibewithFlute
@VibewithFlute Жыл бұрын
නම්බුව left 😹🙏
@user-vz3mj8fk9s
@user-vz3mj8fk9s Жыл бұрын
Hodtm left
@chamikabro1211
@chamikabro1211 Жыл бұрын
අපිත් කෑම්ප් එකෙ හිටියා ඕවලින් හොදට ගහනවා දැක්කෙ ධර්මරාජෙ,විද්‍යාර්ථ ,මහින්ද රාජපක්ශෙ,බණ්ඩාරනායකෙ ඒවල තමා. සමහර ප්ලේස් කරපු ඉස්කෝල කොහොම ආවද කියල හිතාගන්න බෑ 😑😑 ( සාදාරන උනානම් වටිනවා )
@nilushachathuranga2253
@nilushachathuranga2253 Жыл бұрын
True❤
@thejangallage1970
@thejangallage1970 Жыл бұрын
Siram 🥲
@user-cq5ob5jk6j
@user-cq5ob5jk6j Жыл бұрын
ඔයා ඔය කියල තියෙන ඉස්කෝලවල ප්ලේසස් මොනවද මේ අවුරුද්දෙ? (දැ.ගැ.පි)
@chamikabro1211
@chamikabro1211 Жыл бұрын
@@user-cq5ob5jk6j vidyartha 2 Darmaraja 4/5 , mahinda rajapaksha 6 , bandaranayaka 7
@lavidugimash8343
@lavidugimash8343 Жыл бұрын
Attac eknm
@keshanbro5849
@keshanbro5849 Жыл бұрын
සල්ලි සල්ලි 💰
@dimote6073
@dimote6073 Жыл бұрын
Dukaida paradunata 😂😂🤣😂
@udulaumayanga531
@udulaumayanga531 Жыл бұрын
@@dimote6073 ලැජ්ජයි බන් හරියට හීල් එක වත් නෑ හැබැයි 1st 😹
@slsumane8916
@slsumane8916 Жыл бұрын
Mewad band ..💣
@prabashravindu6623
@prabashravindu6623 Жыл бұрын
🤣🤣
@chamidunayanakumara4830
@chamidunayanakumara4830 Жыл бұрын
Ehinda wenna athi 1 st une😹🇷🇴
@tikka604
@tikka604 Жыл бұрын
@@chamidunayanakumara4830 pagawa kollo 😂💔blpn nuwara band tika ghpu widiya e display wla quality ek blpn
@dimote6073
@dimote6073 Жыл бұрын
Dukaida paradunata 😂😂🤣😂
@slsumane8916
@slsumane8916 Жыл бұрын
BBQ party dunnanm apith first thama brooo..
@maheshrath1503
@maheshrath1503 Жыл бұрын
ඊයා යකෝ ඩේටා ටික අපරාදේ
@shezjeew1208
@shezjeew1208 Жыл бұрын
Dote band kohoamada bn first enne patta chater sylvester vodyartha dharmaraja sumangala nuwara gamma ❤️❤️ mulu lankawatama hodama cadet band
@nilupalasanthi4190
@nilupalasanthi4190 Жыл бұрын
Koheda maliyadeva lankave no 1 iscolayak
@shezjeew1208
@shezjeew1208 Жыл бұрын
Maliyadewa dote huttala
@senula2007
@senula2007 Жыл бұрын
Ubalane hutto dotee 😂nuwara nilame ponnyo adamai ahuwe widyarthe sumangala google krl blpn maliyadeva
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
​@@senula2007 තොපිනේ පගෝ ඩොටේ , මැනස් නැති ගෝතයො ඉන්නේ කුරුණෑගල ටික් ටොක් පිස්සෝ, මලියදේව ඇහුවමයි ඩොටේ බෝයිස්, නම ලොකුවට දාලා පහසුකම් සේරම දීලා ටව්මක් මැද ස්කෝලයක් තිබ්බා කියලා තොපි ඩොටේ ඩොටේමයි, ගතිය වෙනස් වෙන්නෑ😂
@senula2007
@senula2007 Жыл бұрын
@@dinusharajapaksha1663 පගෝ ටික්ටොක් කරන්න එන වැඩි හරියක් පග්ගු උබල වගේ උන් ..මහව මැදවච්චිය,නුවර පගයොත් එනව බස් වල ..තොපිල වගේ ඩොටේ නෙමේ කුරුණෑගල 😂ඇවිත් බලපන් පොන්න හුකන්න
@lalithaherath223
@lalithaherath223 Жыл бұрын
දැන් මොනවා කීවත් මොනවා ලීවත් වෙන්ඩ තියන වැඩේ වෙලා ඉවරයි ඒක වෙනස් කරන්න බෑනේ,,
@VibewithFlute
@VibewithFlute Жыл бұрын
1st place ekd
@ShenYash
@ShenYash Жыл бұрын
ගම්පහ බණ්ඩාරනායකෙ මේ පාර Camp ආවෙ නැද්ද
@tommy-hw1op
@tommy-hw1op 10 ай бұрын
2023 1 st
@ktshow8834
@ktshow8834 Жыл бұрын
Maliyadewa girls eke display ekath onii
@easterncadetband
@easterncadetband Жыл бұрын
Sorry..eeka na
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
මේක එහෙම නම් ඒක කොහොමද කියලා හිතාගන්ට 😅😅
@nethsare__8033
@nethsare__8033 Жыл бұрын
Meka 1st උනේ කෝමද කියලා මන් මේ කල්පනා කරන්නෙ🥲👍
@GAMER-gw8cg
@GAMER-gw8cg Жыл бұрын
rathnawali kello ghnw meeta wada hodt
@kaviduheshan6605
@kaviduheshan6605 Жыл бұрын
Mokkd meee 😏
@parreraluniverse1475
@parreraluniverse1475 Жыл бұрын
විද්‍යාර්ත දක්ශයි මලියදේවට වඩා දැක්ක ගමන් ඔප්පු වෙනවා vck 1st 🥇
@SiaWalkers
@SiaWalkers Жыл бұрын
එහෙනම් මලියදේව එක උනේ කොහොමද 😂
@damithwaidyasekara2994
@damithwaidyasekara2994 Жыл бұрын
😂😂 moda wihilu krnnepa. Music wthrk nwe balanne
@space_box05
@space_box05 Жыл бұрын
Music withrk neme cadet band kiyl dnnne nthi me wge gon picco nisa thmi sago lankwa thma mhm😂
@nightfury9031
@nightfury9031 Жыл бұрын
@@damithwaidyasekara2994 ow ow music withrk newe salli ganath balanw 😂
@KINGKAVINDA
@KINGKAVINDA Жыл бұрын
@@damithwaidyasekara2994 Wedima marks hambenne mokenda kiyla dannwda Music බැරි band එකක් wedkda
@whitebilla5442
@whitebilla5442 Жыл бұрын
Maliyadewat hoda kiyna unuth innw ne 😑
@hasithjayarathne3660
@hasithjayarathne3660 7 ай бұрын
අපෝ මේ කමෙන්ට් සෙක්ෂන් එක පුරා කට්ටියක් අඬනවනෙ ...
@dskonara2803
@dskonara2803 Жыл бұрын
Passing out eka gaha ganna bari maliyadewa pons college first😂
@ashensanjanashort
@ashensanjanashort Жыл бұрын
Shock habai 😄
@sasangachanuka9140
@sasangachanuka9140 Жыл бұрын
🤣
@bandasiripala2149
@bandasiripala2149 Жыл бұрын
පෙරහැර නෙමේ music කියන්නේ ජය මලියදේව🙏
@chamaranandarathna3164
@chamaranandarathna3164 Жыл бұрын
හොරණෑවක් ගහගන්ඩ බැරි eastern band එකක් යකෝ පොල්පිත්තෙනුත් කපන්ඩ පුලුවන්
@nightfury9031
@nightfury9031 Жыл бұрын
Ubala danna music 2nd place gahapu vidyartha 3rd eka gahapu Thomas ekath music compition eke ublata wada udin inne 😂 ethkot me ubala first went apu lakunu kohend awe kiyana eka Thama prashne?
@bandasiripala2149
@bandasiripala2149 Жыл бұрын
@Lakshitha Vimukthi eelaga para gahamu vck😅
@lakshmanherath7753
@lakshmanherath7753 Жыл бұрын
Pala Gona yant
@dimote6073
@dimote6073 Жыл бұрын
Devans gamma .
@user-vz3mj8fk9s
@user-vz3mj8fk9s Жыл бұрын
😂
@lasithfk3736
@lasithfk3736 Жыл бұрын
😹සල්ලි බලේ පේනවා කෑම්ප් එකේ ඔයිට වඩා කොච්චර හොදට බෑන්ඩ් කීයක් ගැහුවද විද්‍යාර්ත,ධර්මරාජ,මහින්දෙ,තෝමස් වල මියුසික් තමා හොදටම තිබ්බෙනම්.
@Sehan830
@Sehan830 Жыл бұрын
වැව්
@maleesha_rajapaksha.
@maleesha_rajapaksha. Жыл бұрын
නරි දන්නෙ හදට හූ කියන්න විතරයි ජය මලියදේව 🇷🇴
@gihanekanayaka9
@gihanekanayaka9 Жыл бұрын
🇷🇴🇷🇴🇷🇴♥️
@nethmisalgadu554
@nethmisalgadu554 Жыл бұрын
Sirawatama❤️
@___-mq7bn
@___-mq7bn Жыл бұрын
Ehmd 😥
@camindakarunarathne8235
@camindakarunarathne8235 Жыл бұрын
Emdaa 💀
@maheshrath1503
@maheshrath1503 Жыл бұрын
ඊයා කව්ද බන් මේ මලියදේව කියන්නේ අද ඇහුවේ. 🤣🖕
@prabashravindu6623
@prabashravindu6623 Жыл бұрын
මෙව්වා හොදයි බබ්බු නලවන්ට😈😈
@NuwanDanushka-uh9oh
@NuwanDanushka-uh9oh Жыл бұрын
තෝමස් එකේ වගේ ලොක්කෙක් ඉන්නව වගේ නේ මෙයාලගෙත්🤣
@damithc558
@damithc558 Жыл бұрын
😂😂😂 මේකද බං ෆස්ට් උනේ
@kaveesha_dilhara
@kaveesha_dilhara Жыл бұрын
පැරදුනාම දුකයි තමයි.මොනව කරන්නද😅
@FfToofy
@FfToofy 5 ай бұрын
@@kaveesha_dilhara මේ එක පාරක් සලිලිවලට දින්නාම හුත්තිගෙ පුතාලගෙ ලයින් බලපන් slow march එකක් ගහගන්න බෑ..පුක වගේ කටනම් තියෙනවා
@user-bj6by5dy9i
@user-bj6by5dy9i Жыл бұрын
අපෝ ඊයා මේ බෑන්ඩ් ද හොරනෑවක් අහලකවත් නෑ. කව්ද මුංට ලකුනු දුන්නෙ එක වෙන්න..... අයි තිංක් සල්ලි වගේ මෙයාලා එක කරලා තියෙන්නෙ
@rasanjasulochana4990
@rasanjasulochana4990 Жыл бұрын
Eww eww
@dimote6073
@dimote6073 Жыл бұрын
Dukaida paradunata 😂😂🤣😂 vidyartha
@senuragayashan4995
@senuragayashan4995 Жыл бұрын
Ew eww 🙂💔
@prasadakalanka9231
@prasadakalanka9231 Жыл бұрын
Super copy from vidyartha college 😅.. do your own bro we still alive 😊
@charithasiyambalapitiya7749
@charithasiyambalapitiya7749 6 ай бұрын
Do u know how many champions tr0phy wins by devans
@spacelover9775
@spacelover9775 Ай бұрын
සුද්දට රට පවා දුන්න උන් ඉන්න පැත්තෙන් ඉස්කෝලෙයක් නේ විද්‍යාර්ත කියන්නේ 🤣
Vidyartha college cadet band 🇺🇦 rantabe all island eastern band competition 2022 full video
8:55
පංචතූර්ය | EASTERN CADET BAND
Рет қаралды 22 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 7 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Kalutara Balika Vidyalaya Sports Meet 2023 | Band Display
19:59
FotoFlex LK
Рет қаралды 131 М.
Maliyadeva College Brass Band Cadets - 2023 Assessment Camp Display
8:41
Gayashan Rathnayake
Рет қаралды 14 М.
Vidiyartha Cadet band “Mathakayan Obe” 2024
2:26
Lakshman Herath
Рет қаралды 3,1 М.
BANDARANAYAKE COLLEGE , GAMAPAHA  INTERHOUSE SPORTSMEET 2020(ARMY PLATOON)
20:52
Siyane Roo - BC MEDIA UNIT
Рет қаралды 99 М.
MALIYADEVA COLLEGE BRASS BAND CADETS AT BIGMATCH 2015
14:58
Gayashan Rathnayake
Рет қаралды 100 М.
sri sumangala college kandy cadet band
5:19
TRAVEL WITH BATTA
Рет қаралды 22 М.
Maliyadeva Eastern Cadet Band Performing in "Back To School 2017"
8:04
Maliyadeva Eastern Cadet Band
Рет қаралды 6 М.
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 79 М.
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 230 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 278 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 718 М.
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 373 М.