KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Adre wenuwen duppath wesganna kadawasam kotipathiya|sinhala ketikatha| @thakshilasiriwardana589
15:49
ඉංජිනේරුවෙකු වේටර්වරයෙක් කල පාසල් ප්‍රේමය
13:43
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
IL'HAN - Qalqam | Official Music Video
03:17
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Malli dun daruwa | Sinhala Keti Katha | Short Story
Рет қаралды 695,580
Facebook
Twitter
Жүктеу
1
Жазылу 48 М.
Charaka Ariyawansha
Күн бұрын
Пікірлер
@CharakaAriyawansha
2 жыл бұрын
කතාව හොදයි කියන අය කෝ,,,, තව මේ වගෙම එකක් ඔනීද❤️😊
@nisansalahiruni9579
2 жыл бұрын
ඔව් ඕනී
@thakshilahemachadra2670
2 жыл бұрын
Lassanai
@girlyagustd5507
2 жыл бұрын
ඕනී 💜️
@Kimchis_dream
2 жыл бұрын
ගොඩාක් දුක හිතුනා,ලස්සනයි කතාව ,ඕඕඕඕ ඕනී
@m.s.i.dinujaya.3673
2 жыл бұрын
🥺❤
@nuwankumara5275
2 жыл бұрын
අනේ ඔයාලත් දරු පැටියෙක් නැතුව දුක් විදින,මටත් මගෙ බිරිදටත් ඉක්මනටම දරු පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න,ඔයාලට පින්,
@niroshapriadarshani9888
2 жыл бұрын
Budu saranin ikmanin daru surathal balanna lebewa!...
@lahirumadusanka9497
2 жыл бұрын
Budusarany❤❤❤
@madushanimadushika2502
2 жыл бұрын
Jp oyalata ikmanin patiyek labeii
@janakananayakkara7606
2 жыл бұрын
මම ඔබලා දෙදෙනාටම හදවතින්ම සුබ පතනවා ඒ දරු සම්පත් උදා වෙන්න කියලා . නමුත් මේ වගේ කතා බලන්න එපා …. මෙතන වුන දේ එක අතකින් වැරදි දෙයක් …. අනාගත විවාහ ජීවිතයට ආදරය කරන්න … BS
@anuradhakkkk2240
2 жыл бұрын
Budusranaii dennatama ikamninmaoyalata pinwath datuwan labewii sathutin inna💙💙💙💙
@harshaniperera5735
2 жыл бұрын
දරුවන් පතන සියලු අම්මාවරුන්ට ජය ශීූ මහ බෝධින් වහන්සේගේ පිහිටින් දරුසම්පත් ලැබේවා!!!!!!
@pabasaraAsinsana880
2 жыл бұрын
අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සනයි ❤ හරිම සංවේදී 🥺 හිතට තදින් දැනෙනවා 🥺❤
@manjulapriyantha2337
2 жыл бұрын
පසුව්පරමක් ....
@kithumi1772
2 жыл бұрын
😭😭😭😭😭😭😭
@pc-fx5xu
2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත 😥
@දැනුම.මිනුමනුවන
2 жыл бұрын
ඇත්තටම හිතට දැනුනු ඇස්වල කදුලු පිරුනූ කතාවක්... අම්මෙක් වෙන එක ඔනිම බිරිදකගේ ආසාවක්...ඒක තේරුම් අරන් බිරිඳට ආදරේ අඩු කරන් එපා....හැම ආදරනිය පවුලකටම දරුපැටියෙක් හිමිවෙවා...
@manjulapriyantha2337
2 жыл бұрын
පසුව්පරමක් ...
@pickme7935
2 жыл бұрын
Hsri lassannai
@gaiyabro4677
2 жыл бұрын
කතාව ලස්සනයි ❤❤❤❤👌👌👌👌ඒත් මේවා සිරා ජිවිතේ උනොත් එකෙක් දෙන්නෙක් මැරිලා තමයි ඉවර වෙන්නේ 😁😀 ඒ තරම් සුපිරි ඩයල් ඉන්නේ
@tharindusaranga6505
2 жыл бұрын
😂😂💔ekgy😂
@ashokakumara1918
2 жыл бұрын
ලංකාවේ ඉන්නෙ කොහොමත් ගස මරපිය කියා ගත්තු මිනිස්සුනේ
@twentyabc2751
2 жыл бұрын
🤣🤣
@tkshali3139
2 жыл бұрын
අහම්බෙන් හම්බුනු කතාවක්..ඇත්තටම ඇඩෙනව...තව මේ වගේ කෙටි කතා ඕනි❤️❤️🔥👫💕
@CharakaAriyawansha
2 жыл бұрын
❤️
@haputhalekanda7175
2 жыл бұрын
මේ කතාව තමන්ගේ ජීවිතේ නොකරගෙන කතාවක් විදිහට රස විඳින්න.. එක එක අය කතාව දකින දෘෂ්ටිකෝණය වෙනස් වෙන්න පුළුවන්.. හැබැයි. සැබෑ ජීවිතය කතා වලට වඩා ගොඩක් සංකීර්ණයි කියලා තමයි මම නම් දකින්නේ.. 😊
@Rasadaripiyasena
2 жыл бұрын
අනේ මගේ ඇස් දෙකේ තාම කදුළු ..හිතට දැනුන ලස්සන කතාවක් ..තවත් ලියන්න ගොඩක් තෙරුවන් සරනයි 🌸💙
@sasanikasasanika6306
2 жыл бұрын
මේ කතාව ටිකක් මගේ අතීතයට සමාන කතාවක් .මාත් කාලයක් සමාජයෙන්,මහත්තයාගේ පර්ශවයෙන් වද ගෑනී,මේ වගේ එක එක කතා ගොඩාක් ඇහුවා😓මේ දුක දාරා ගන්න බැරි කමටම මානසිකව පවා ලෙඩ උනා.counseling පාවා කරන්න උනා.පෙර කරපු පිනකට වෙන්න ඇති අවුරුදු 6කට පස්සේ මම දැන් මාස 4ක පුතු පැටියෙක්ගේ අම්මේක් උනා .💖 මේ කතාව කියවන් යද්දී මගේ වෙදනාකාරී අතීතයේ ටිකක් තනි උනා😥මට දැනෙන දේ මන් කියන්නෙ ගෑනියෙක්ට කවදාවත් දරුවෙක් නෑ කියලා කොන් කරන්න එපා.ඒ ගෑනූ කෙනාට ඒ දුක දාරා ගන්න බෑරි වෙන්න පුළුවන්.ඒ කියන හැම වචනයකම ගෙවලා ඉවර කර ගන්න බැරි පවක් වෙයි😥🙏
@CharakaAriyawansha
8 ай бұрын
😊🌹
@udharalakmali546
2 жыл бұрын
අහම්බෙන් දැකලා කියපු ඒ කතාවට ඇස්වට කදුලුත් ආවා🥺❤️ගොඩක් ලස්සනයි❤️
@lahirumalshanananda
2 жыл бұрын
දරුවන් අපේක්ෂාවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම වාසනාවන්ත,පින්බර,ලස්සන දරු පැටවෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@niluwerakoon6258
2 жыл бұрын
ඇත්තමයි ඇස් වලට කඳුළු පිරුණා. ආදරේට කොයින්ද සම්මතයක් 🙂 තවත් මේ වගේ හිතට කතා කරන්න පුලුවන් කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මෙච්චර කාලෙකට කියවපු ලස්සනම novel එක මේ good luck 👍💯🥺
@ashokakumara1918
2 жыл бұрын
හොද කතාවක් අද කාලෙටත් ..අන්තිම ටික කියවගන්න බැරි උනා මටත් ඇස් වල කදුලු පිරුනා.❤️❤️🙏🙏
@kaushirathnayake7102
2 жыл бұрын
ලස්සන කතාවක්..ඇහැට කදුලක් ගෙනාව හිතට දැනුන ආදරෙ හිතුන ලස්සන කතාවක්..💖
@senehelathaadikari720
2 жыл бұрын
අනේ හරිම ලස්සන කතාවක් ඒ වගේම හරිම දුකයි .ඉතින් මේ වගෙ ලස්සන කතා තවත් ලියන්න ඔබට දිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@ashawari58
2 жыл бұрын
ඇත්තටම මන් ගොඩාක් ඇඩුවා.මගේ හස්බන් බැන්නා මට විඩියො බලලා අඩනවා කියලා ..😥😥ඒ තරම් කතාව ලස්සනයි ..❤❤❤
@disnapriyadarshani92
2 жыл бұрын
ඇත්තමයි ඇහැට කඳුලකුත් ආවා මට නම්...ගොඩක් දුක හිතුන, සංවේදී හරිම ලස්සන කතාවක් මේක නම් ❤️❤️
@manjulapriyantha2337
2 жыл бұрын
පසුව්පරමක් ...
@nilankabnabeerathna3610
2 жыл бұрын
මේවගේ ලස්සන .කතා දිගටම දාන්න. හරිම ලස්සනයි.හරිම සංවේදියි.👍👍👍👉
@kaveeshadissanayake7701
2 жыл бұрын
හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා , ගොඩක් ලස්සනයි මෙ කතා ඔක්කොම.හොඳ ආදර්ශයක් හැමෝටම ගන්න පුළුවන් වෙන්නෝනි.
@සමා-ඵ2ජ
2 жыл бұрын
හතර වෙනි කමෙන්ට් එක මගේන්.ලස්සනයි කතාව තවත් ලස්සන කතාවක් ඔනී.🥰❤️🔥
@dilkinayanathara9481
2 жыл бұрын
අහම්බෙන් දැකලා කියෙව්වෙ..ඇත්තටම ඇස් වලට කඳුළු ආවා. හරිම ලස්සනයි 😇
@devikamadunshani6012
2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ අනේ මමත්...ලස්සන කතාවක් තව ලස්සන කතා ලියන්න. බුදුසරණයි 🙏
@thakshilakumarasinghe5064
2 жыл бұрын
අහම්ම්බෙන් දැක්කෙ මේක ........අනේ ගොඩක් ලස්සනයි අන්තිම ටිකේනම් ඇඩුනත් එක්ක 😪ගොඩක් ගොඩක් ලස්සනයි මෙක ❤️❤️❤️❤️❤️❤️
@NalinSadew
2 жыл бұрын
කෙල්ලෝ කැමති මේ වගේ කතා වලට මොකද හරි ආසයි අලුත් අත්දැකිමක් ලබන්න.. කාටවත් නොකිය හිටියට කව්ද අකමැති වෙනස් දේකට නේද 😁😁😁😁
@prithikaranchagodage626
2 жыл бұрын
👌👌❤👍👍👌 ආසාවෙන් බැලුවා ,ගොඩක් ,ගොඩක් ලස්සන නිර්මාණ යක් .ඔයාට ස්තුතිය 🙏 🙏
@kaushalyajayaweera6317
2 жыл бұрын
ඇඬුනා🥺 ලස්සනම ලස්සනයි කතාව ❤️ තව ඕනි මේ වගේ කෙටි කතා ☺️
@koreamyworld3121
2 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️ ane malli hitiyanam .akkage thmaiweredda achchara adare karana kollek ididdth eya ekka giye na .aruwama badagena hitiya .ane ara ahinsakayage jivithetha iwarai anthimata 🥺🥺🥺🥺🥺
@amalshasudarshani4581
2 жыл бұрын
අනේ ලස්සන කතාවක්..තව මේ වගේම කතා ඕනි.. ඉදිරි අනාගතය ට සුභ පැතුම්.. ලස්සන කතාවක් හැමදාම ඕනි.. Good Luck and all the best
@kavindyasathsarani766
Жыл бұрын
සංවේදී ලස්සන කතාවක් .good luck 👍👍
@sumudusanjeevani6456
Жыл бұрын
Kathawa lassanaiy EA wagenam babala nethi ammalata Dewipihiten lamaiy lebenna on ❣️❣️❣️❣️
@hashiniupeksha548
2 жыл бұрын
ගොඩාක් දුක හිතුන.ඇත්තටම මේ වගේ කතා දුකෙන් උනත් බලන්න කියවන්න ආසයි.හිතට තදින්ම දැනුනා😌😥😥
@thakshiladilhani6705
2 жыл бұрын
අහම්බෙන් දැකල කියෙව්වේ ගොඩක් ලස්සනයි දුකයි සවිදු කියන චරිතෙට මන් ආසයි ♥️ඉදිරියටත් මේ වගේම ලස්සන කතා ලියන්න
@nethmichathurika9080
Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් 😍 එ වාගේ ම සංවේදී කතාවක් 🥺 දරුවෝ නැති අම්මාලාට දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺🙏❤
@unitedsilvasassociotionvlo7094
Жыл бұрын
Godaàaaaak lassanai kathawa 4 parak kiyeuwa. Dukai.
@dahami5892
2 жыл бұрын
💖😭 මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නෑ 🤧 ජීවිතය කියන්නේ හරිම වෙනස් දෙයක් ♥️
@WasanaDoni
2 жыл бұрын
අහම්බෙන් දැක්ක කතාවක්,ගොඩක් දුක හිතුනා..ජයවේවා. තෙරුවන් සරණයි..❤️❤️🙏🙏
@hansikamalshani6980
2 жыл бұрын
godak lassanai hema kenekttama ammek thaththek wenna wasanawa lebewa
@lakshikadilsankani2118
2 жыл бұрын
Aththatama mekata aduna mara widiyata dukai.. E feeling eka oyage success eka... All the best.. Issarahatat me wage stories balaporottu wenwa malli...
@weerasinhedeepika6534
2 жыл бұрын
අද ඉබේටම මේ කතාව කියෙව්වා.ඉත්ං ගොඩක් ලස්සන කතාවක්..මල්ලිගෙ සමුගැනීම දරා ගන්න බැ...වරදක් තියෙන වඳ මිනිසුන් නිතරම සුද්ද වන්ත වෙමින් ඒ වරද තම ගෑනිටම පටවනවා..ඒ අතිං ඒ මල්ලි වැරදි නැ..අයියාගෙ අඩුපාඩුව පෙන්වා දුන්නට
@anjushanika4318
2 жыл бұрын
Beautiful and lovely short story...it is amazing and touch my heart for few minutes ...🥺🥺❤❤
@slrathnebox9620
2 жыл бұрын
Aththamai aiye mara lassanai kiyanna wachana na mara dukai thawath lassana katha danna
@slrathnebox9620
2 жыл бұрын
Api hamadama oyath ekka innawa
@slrathnebox9620
2 жыл бұрын
♥️😘😍💓❤️💖💕💓💓
@sadhiniviyanga1723
2 жыл бұрын
අහම්බෙන් දැකලා බැලුවේ.ගොඩාක් ලස්සනයි ❤️❤️
@shenadiashera2337
2 жыл бұрын
Ane lassanai godak duka hituna 😭😭😭😭 me katha ape සමාජයට godak වැදගත්
@sajithshanuka8982
2 жыл бұрын
අම්මෝ අයියා ඒක නම් පට්ට හලෝ..සුපුරි මට අද මේ චැනල් එක හම්බ උනේ.මරු අයියා..❤️
@ruksanruksan1970
2 жыл бұрын
Keti kathawatanam harima lassanai.eth eththa jivithayata eka lassana ne.mama hithana tharamata.
@jeewankumara3487
2 жыл бұрын
Lassani kathawa kadulu atharin baluwa therum aran kathawa balanna ona hamaoma godak lassani♥️
@naderasandema6492
Жыл бұрын
මං මේ කතාව දෙවෙනි සැරේටත් බැලුවා .හරිම ලස්සනයි ❤❤❤❤
@dilhanirajakaruna2080
2 жыл бұрын
හැම වෙලාවෙම කාන්තාවට ම තමයි වැරැද්ද පිරිමින්ට නැ .එහෙම ආසියානු සමාජයක් මෙික 💔😌😌👍එහෙම නැති පිරිමි ලැබෙන කාන්තතාවන් ❤️❤️පින ලස්සනයි කතාව .
@sudarshananfernando1756
2 жыл бұрын
අවසානෙට නම් ඇඩුනා congratulations මෙ වගෙ great වැඩ කරන්න 💙💪👌
@ShanikaDulanjali-mj1pg
4 ай бұрын
හරිම ලස්සන කතවක් .... එකට මට ඇත්තටම දුක හිතුනා 🥺🥺
@visualacademy9482
2 жыл бұрын
හරිම ආසාවෙන් kiyewwa..thanks අයියා ඔයාට තවත් ලස්සන එකක් danna .suba පැතුම්
@sumithrasenevirathne4164
2 жыл бұрын
ලස්සන කතාවක් .හරිම සංවේදී .කඳුලක් ඇසට ආවේ නැතුවමත් නැහැ😪😪
@lakmalimanathunga7680
Жыл бұрын
ලස්සන කතාවක් අවසානයේ ඇස් වලට කදුලක් ආවා.....❤❤
@mangalikapriyanthi6989
2 жыл бұрын
හරිම සංවේදී කතාවක් අහම්බෙන් දැකලා කියවන්න හිතුනේ♥️
@chathumanju1576
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ....ඔයට බුදුසරණයි
@dilrukshiweerakoon4104
2 жыл бұрын
Aththatama hadawathata danunu lassana kathawak .🥺🥺🥺🥺😔😔😔
@alfamobail7886
Жыл бұрын
ලස්සනයි ගොඩක් තෙරැවන්සරනයි ❤❤
@ashanjeewantha486
2 жыл бұрын
අනෙ හරිම ලස්සනයි ආදරනීයයි හැගුම්බරයි
@damithasamaranayaka173
2 жыл бұрын
හරිම ලස්සනයි ..ගොඩක් දුක හිතුනා ..මල්ලි මැරෙන්නෙ නැතුව හිටියා නම්
@gimhanichamodya4300
2 жыл бұрын
නිකමට වගෙ බැලුවෙ ඒත් කතාව ගොඩක් ලස්සනයි ඒ වගේම හරිම් දුකයි මල්ලි නැතිවුණ එකට 😥❤️
@dahamisawbagya3427
2 жыл бұрын
Harima adaraniya lassana kathawak.... Kathawa kiyawala iwara weddi as deke kadulu piruna.. ❤️🥺
@thefirst9404
2 жыл бұрын
Mata ahamben kiyawanna labunu kathawak.maru kiyanne itin mare maru.❤️❤️❤️❤️
@slfeenix5685
2 жыл бұрын
අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සන කතාවක්❤️🥺
@hgkudayanga7595
2 жыл бұрын
Ahamben hambune,, maara. Sensitive, lovely,
@kuwaitstar6423
2 жыл бұрын
Aththamai kathava harima lashsanai godak dukai Aya lashsana kathavak genna
@ThanuHikkaduwa
2 жыл бұрын
හොද මිනිස්සුන්ව ඉක්මනට දෙවියො ලගට ගන්නවා 🙃 .... ඇත්තම ඇත්ත 😒💔😪
@rasangimaduwanthi5657
2 жыл бұрын
අහම්බෙන් දැකලා බැලුවේ😘 හරිම ලස්සනයි ❤️ගොඩක් දුක හිතුනා😒
@kavindunimesh2991
2 жыл бұрын
ලස්සන කතාවක් මේ වගේ කතා තව දාන්න..මගේ ඇස් වලට කදුලුත් ආවා .සුපර් 👍👍
@nimalikapiyabhani7570
2 жыл бұрын
Lassana kathavak harima සංවේදී
@awskasahanawskasahan5806
2 жыл бұрын
හරිම ලස්සනයි සංවේදී කතාවක්
@wathsalawijenayaka8936
2 жыл бұрын
අනේ ඒක කියවද්දි හුස්ම ගන්ටත් අමතක උනා.ඇස් වලට කදුලු එන එක නතර කරගත්තෙ බොහොම අමරුවෙන්😢💔අවන්ක ආදරයක් 💖
@manjulapriyantha2337
2 жыл бұрын
පසුව්පරමක් ...
@rasikaruvan6763
2 жыл бұрын
Marama hegimak thiyenne .awasan kotas tika kiyawaddinam as walin kadulu awa kiyalawath denune ne .😢kathawa nam marama lassany 💙
@nisankabandaramenike7644
2 жыл бұрын
Story aka godak lassanai.. me vagema lassana story akak 2nna. Good luck 🍀🍀
@dildil5599
2 жыл бұрын
Harima ලස්සන කතාවක්...as dekata කඳුළු enna තරමටම sanveedi.....
@chandrakanthimudiyanselage844
2 жыл бұрын
Amoooo...mara dukai..samahara vita mewage dewaluth athhatama wenawa athi..pau eyala
@sithmiimesha9037
2 жыл бұрын
මුල ටික කියවනකොට මට ඇඩිලා ඉවරයි.මගෙ ජීවිතේ හරියටම ලියලා.ලොකූ වේදනාවක් දැනුනා.අතීතෙ ආයෙත් මතක් උනා.මට ඉතින් දරුවො නෑලුනේ😭😭😭😭😭
@nethuakashi432
2 жыл бұрын
ඔයා එහෙම හිතන්න එපා අක්කියෝ.... ඔයා කරපු පින් නිතර සිහි කරන්න..... බෝධි පුජා තියන්න..... වැඩි වැඩියෙන් මිනිස්සුන්ගේ හිත් හදන්න..... සිතිවිල්ලකින් පවා පින් කරන්න..... ඔයා වාසනාවන්තයි ගොඩාක් අක්කියෝ.... මේවා හදවතින්ම කරපුවම ඔයාගේ හැංගුණු පින් මතුවෙලා ඇවිත් ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා අනිවාර්යෙන් 🥰🥰🥰❤️❤️❤️❤️
@devikafernando2651
2 жыл бұрын
Namo budhaya...ow ..oya karapu pin nitharama sihikaranna .oyat lassana pinwanntha daruwoo labei ..hoda dewal labenne prakku welalu.theruwan saranai
@nethuakashi432
2 жыл бұрын
@@devikafernando2651 අනිවා 🙏
@nethmipremodya5764
2 жыл бұрын
ගොඩාක් දුක හිතෙන 🥺 , ලස්සන කතාවක් ❤️❤️
@sumababa1616
2 жыл бұрын
ඒ කතාව නං පට්ට ලස්සනයි බ්රද සුපිරි වැඩක් ❤️
@hamindakumara6680
2 жыл бұрын
හරිම ලස්සනයි 👌👍 , ඒවගේම දුක හිතෙනවා
@cleanhartwithnmk1065
2 жыл бұрын
කථාව ලස්සන උනාට කමක් නෑ.දැන් එහෙම කියල මේක බලපු comment දාපු කෙල්ලො husband ගෙ මල්ලිල එක්ක බුදියන්න යනව එහෙම නෙමෙයි වල් කමට.🤩
@thisanka7091
2 жыл бұрын
🤣🤣🤣😂😂 මටත් හතුනා ඕයි එහෙම වෙයි කියලා
@Arrow-2002
2 жыл бұрын
අඩෝ අඩෝ කෙල්ලොන්ගේ comment දැක්කම මටත් තේරුණා එහෙම සීන් එකක් 🤣🤣🤣🤣🤣🤣
@priyantipanandu9765
2 жыл бұрын
Matanam mali gana marama dukak awa awanaka adareyk pui ays maruna aka duki 💖💖💖
@DOOM999.
2 жыл бұрын
පුදුම වල් කෙල්ලො ඉන්නෙ මේ කාලෙ😂
@kosalakavinda8022
2 жыл бұрын
😂😂😂😂😂
@hasali232
2 жыл бұрын
Harima lassana kathawak..esata kadulak awa 🥺🥺 dukai wagema kathawe sawiduge charitheta adrei ❤️
@chamothdulanksdulankz7703
2 жыл бұрын
හරිම ලස්සනයි සංවේදී මං ඇඩුවා එක්ක
@timashanimhari9445
2 жыл бұрын
ලස්සනයි ගොඩක් අහම්බෙන් දැක්කා බැලුවා ❤❤❤❤
@charunilakshika3290
2 жыл бұрын
අහම්බෙන් බැලුවා හරිම ලස්සනයි ආදරේ ,හැගිම අතර වෙනස හොදට දැනුනා හරිම ලස්සනයි
@tharushitharushi9000
2 жыл бұрын
Ane harima lassana kathawak wagema duka hithuna kathawak eka as walata kadulu awa
@nilushamihirani4734
2 жыл бұрын
😍😘😍 tawath lassana kathaa liyanna shakthiya labewa oyata
@nalikaalvis6617
2 жыл бұрын
ලස්සනයි කතාව. ඒ වගේම දුකයි සමාජයෙ මොනතරම් මේ දුක විදින ගැහැනු ඉන්නවද
@suddhishub5955
2 жыл бұрын
Kadulkuth wetuna me thrm lassana kthawak hithata denunu kthawak thwath nh ..mn dekapu.. hrima lasana nirmanayk❤❤❤🌹🌹🌹
@hasanthimadusi9900
2 жыл бұрын
අහම්බෙන් දැකලා බැලුවේ හරිම ලස්සන කතාවක්❤️❤️❤️
@lankatvdimanka55
2 жыл бұрын
මගේ ඇස් දෙකට කදුලු ආපු විඩියෝ එකක් නම් ඒ මෙක තමයි අනේ හිතට වදින එකක් නියමයී 👌
@shashikalamadushani4959
2 жыл бұрын
Aththatama duka hithuna godak lassanai kathawa ❤️❤️❤️❤️❤️
@chethanasamadhi2167
2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි... ඇඩුනා කියවද්දී ❤️
@mohomadanaasanaas2420
2 жыл бұрын
Hithata godaak tenuna ..godaak duka hithuna❤❤❤
@hirushishehara3238
2 жыл бұрын
ගොඩාක් ලස්සන වෙනස්ම සිතිවිල්ලක් හරි ලස්සනට ඔයා ලියලා තියනවා අයියේ ❤️. ඇත්තටම කතාව ගොඩාක් ලස්සනයි ❤️ . කතාවක් දාලාද කියලා බලන්න ආව ගමන්ම් notification ආවා. හැමදාමත් මෙහෙම ලස්සනට ලියන්න ඔයාට වාසනාව ලැබේවා. නිරෝගී සුවය ලැබේවා . හැමදාමත් සතුටින් ඉන්න අයියේ ❤️
@nadikananadika4252
2 жыл бұрын
Godak.dukai
@jinadariekanayake4749
2 жыл бұрын
Anee harima lassanai ,ඇහැට කඳුලක් genawa
@වඩාගෙන
2 жыл бұрын
හරිම ලස්සනයි නමුත් මල්ලී මැරෙන්නැතිව ඉන්න තිබ්බා එක්කෝ ඇමරිකාවට යන්න තිබ්බා 😪
@thisanka7091
2 жыл бұрын
ඉදියනම් තව එකක් හදනවා..🤣😂😂
@nilushikachathurangani5336
2 жыл бұрын
හරිම ලස්සනයි අයෙත් ඵ් වගෙ. ලස්සන කතාවක් බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා
@navodividarshana454
2 жыл бұрын
Lassnai aiyee kathava godakk oya lassna katha genna
@sriyanimallika2841
2 жыл бұрын
අනේ ලස්සන කතාවක් හරිමසන්වෙදී මේවගේ දේවල් රටට අදර්ශයක්
15:49
Adre wenuwen duppath wesganna kadawasam kotipathiya|sinhala ketikatha| @thakshilasiriwardana589
Thakshi Story
Рет қаралды 26 М.
13:43
ඉංජිනේරුවෙකු වේටර්වරයෙක් කල පාසල් ප්‍රේමය
NIROSHA KARUNARATNE
Рет қаралды 943 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
16:28
හස්බන්ඩ්ගෙ තාත්තා #නවකතා #story #shortstory #novels #කෙටිකතා #lovestory #sadstory
Novels පිස්සා
Рет қаралды 41 М.
19:38
Visekari | Episode 52 - (2025-01-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 628 М.
23:08
سورة الكهف كاملة ❤
Lokmane Manou
Рет қаралды 1,9 М.
10:50
Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa
Siblings Creations
Рет қаралды 1,4 МЛН
22:05
Ra gaye Ve danawa | Sinhala Keti Katha
Charaka Ariyawansha
Рет қаралды 212 М.
1:25:04
ترك زوجته تكافح السرطان ليكون مع عشيقته، ولكن في يوم الميراث، حدثت المفاجأة!!
قصص قبل النوم
Рет қаралды 122 М.
17:14
ටෙස්ලා 369 ක්‍රමය | විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction
Cabin Crew. Com
Рет қаралды 564 М.
22:33
මම Malaysia ගිහින් Shopping කරන්න සල්ලි හොයාගන්න Part Time කරපු job එක | @PiumiSrinayaka 2025
Piumi Srinayaka
Рет қаралды 4,1 М.
7:01
Satahan Nowu Rthu Pallama | Sinhala Keti Katha
Charaka Ariyawansha
Рет қаралды 433
25:04
Dinagath Balasiti Alaya|sinhala keti ktha|short by@thakshistory
Thakshi Story
Рет қаралды 66 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН