No video

Malliye Naraka Mithuran Karaoke (Without Voice) මල්ලියෙ නරක මිතුරන් කැරෝකේ

  Рет қаралды 43,781

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎤 Artist : Sunil Edirisinghe
✍️ Lyrics : Sunil Ariyarathne
🎶 Melody : Rohana Weerasinghe
💥💞彡𝕊𝕦𝕟𝕚𝕝 𝔼𝕕𝕚𝕣𝕚𝕤𝕚𝕟𝕘𝕙𝕖 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡💞💥
👉 Ra Wada Muraya Karaoke / රෑ වැඩ මුරය කැරෝකේ
▶️ • Ra Wada Muraya Karaoke...
👉 Nethe Kadulu Pisa Damanna karaoke / නෙතේ කඳුළු පිස දමන්න කැරෝකේ
▶️ • Nethe Kadulu Pisa Dama...
👉 Malin Malata Igilunata karaoke / මලින් මලට ඉගිලුනාට කැරෝකේ
▶️ • Malin Malata Igilunata...
👉 Sora Detuwek Karaoke / සොර දෙටුවෙක් කැරෝකේ
▶️ • Sora Detuwek Karaoke (...
👉 Gagata Kapana Ini Karaoke / ගඟට කපන ඉණි කැරෝකේ
▶️ • Gagata Kapana Ini Kara...
👉 Duwe Nuba Mage Pranayai Karaoke / දුවේ නුඹ මගෙ ප්‍රාණයයි කැරෝකේ
▶️ • Duwe Nuba Mage Pranaya...
👉 Kiri Wehere Koth Karalla Karaoke / කිරි වෙහෙරේ කොත් කැරැල්ල කැරෝකේ
▶️ • Kiri Wehere Koth Karal...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා
දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහිබින ආරකය
දුදනන් නිසා විය සෙනසුරු මාරකය
මම පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

Пікірлер: 13
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා ලැබුවේ අවවාද නොහිබින ආරකය දුදනන් නිසා විය සෙනසුරු මාරකය මම පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය ඒ ගිය මගේ අවසානය පෝරකය
@chanakajayanath4596
@chanakajayanath4596 2 жыл бұрын
ලස්සනට සුපිරියටම කැරෝකෙ දෙන චැනල් එක ජයවේවා❤️
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
ලස්සනම කැරොකෙ චැනල් එක..
@user-zl7ur7td4l
@user-zl7ur7td4l 11 ай бұрын
සුපිරිම ❤
@samanpriyadarshana6733
@samanpriyadarshana6733 2 жыл бұрын
Ela jayen jayama veva
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@sunilkaduruwana9626
@sunilkaduruwana9626 8 ай бұрын
❤❤❤❤harima lassanai ❤❤❤❤❤❤
@prasawithsong3830
@prasawithsong3830 2 жыл бұрын
සුපිරි
@BODITHA1974
@BODITHA1974 2 жыл бұрын
super
@sampathedirisinghe3869
@sampathedirisinghe3869 2 жыл бұрын
Oyalage karoke valata tAmai mama sing karanne
@krishantha8523
@krishantha8523 2 жыл бұрын
👌👌❤️
@ashikaerosh9537
@ashikaerosh9537 2 жыл бұрын
Nuwara wawata hadudidi sirious play karanna eka denawada ayye
@kamalherath3794
@kamalherath3794 2 жыл бұрын
Sagara himiya soya song eka danna ගහනු කටහඩ තියලා.පිරිමි කඩහඩ නැතුව
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
PANA MADA KADITHI KARAOKE WITHOUT VOICE SUNIL EDIRISINGHE
3:56
Karaoke Man
Рет қаралды 158 М.
Malliye Naraka Mithuran - Sunil Edirisinghe
3:35
Sunil Edirisinghe
Рет қаралды 2 МЛН
Pinibara Yame Karaoke / Sunil Edirisinghe Without Voice
3:46
Ranil Mudunkotuwa
Рет қаралды 93 М.
Mage Amal Biso Karaoke Without Voice Sunil Edirisinghe Songs Karoke
3:42
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН