අපේ Mallorca Tour එක 🇪🇸 - Day 3 Sunset 🌇 එක බලන්න ගිය දුරක් 🤪

  Рет қаралды 251

Momentous Memories

Momentous Memories

Ай бұрын

Hi Momentous Memory Family! ❤️
ඔන්න අපේ Mallorca Tour 🇪🇸 එකේ තුන්වෙනි දවසේ video එක තමයි මේ. ඉතින් මේ video එකෙනුත් ඔයාලට බලාගන්න පුලුවන් අපි මේ Island එකේ explore කරපු තවත් තැන් කිහිපයක්. අනිත් දේ තමයි අපි හැමදාම Sunset 🌇 එක බලන්නේ ගොඩබිමට වෙලානේ. ඒ නිසා අපි හිතුවා මුහුදට වෙලා මේ පාර Sunset 🌇 එක බලන්න ඕන කියලා. ඉතින් ඔන්න එකත් මට අලුත්ම experience එකක් උනා 😊❤️ ඒ වගේම අපි හිතාගෙන ඉන්නවා ඊළග දවසෙත් තවත් ලස්සන ලස්සන තැන් බලන්න යන්න 😊
ඉතින් මේ video series එක දිගටම බලන්න කියලා මම ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා 🥰 ඒ වගේම ඉස්සරහට travel කරන්න ඉන්නව නන් ඔයාලත් පුළුවන් මේ videos වලින් idea එකක් ගන්න. ඒ එක්කම මගේ videos වලට comment, like කරන්නත් අමතක කරන්න එපා 😊
එහෙනන් ඉතින් මගේ videos බලන ඔයාල හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තුතී 🥰
I hope to bring more videos about how‘s my life in Germany and more travel vlogs. So stay tuned...🥰
Instagram : / momentousmemories_sl
Facebook : profile.php?...
TikTok : / momentous_memories
If you liked this video Please like, comment and subscribe my KZbin channel 😊❤️
#vlogs #srilanka🇱🇰 #germany🇩🇪 #travel #sinhala #friends #food #beach #sunset #dinner #spain #sea #birthday #surprise

Пікірлер: 5
@Sachini-qc5ju
@Sachini-qc5ju Ай бұрын
Nice 🙂🙂🙂🙂🙂
@user-ly1bo7fy7t
@user-ly1bo7fy7t Ай бұрын
Nice ...happy journey 👌
@user-lo2ns7mm3q
@user-lo2ns7mm3q Ай бұрын
Nice
@naveenkavinda
@naveenkavinda Ай бұрын
❤❤
@Tourwithsavindu
@Tourwithsavindu Ай бұрын
❤❤❤🫶
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
10 BEST THINGS TO DO in Lake Como Italy in 2024 🇮🇹
10:18
Nomac Guides
Рет қаралды 296 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН