Malsara ( මල්සරා ) Chamara Ramawaka | New Reggae Song 2023

  Рет қаралды 1,067,115

Chamara Ranawaka Official

Chamara Ranawaka Official

7 ай бұрын

#malsara #chamararanawaka #reggae
Song - Malsara
Artist - Chamara Ranawaka
Lyrics & Melody - Chamara Ranawaka
Music & Mix Masterd - ‪@Denuwankaushaka‬
#malsara #sinhalasongs #malsara #chamararanawaka #chamara_ranawaka Songs #sinhalasongs #chamararanawakasongs #sidadiye #chamara ranawaka #Chamararanawakanewsong

Пікірлер: 1 800
@pabayabota
@pabayabota 7 ай бұрын
බිව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව මම නෑනේ පාඩම් කලේ ඇත්තටම උඹ කවුද අම්මත් මගේ මාව තනිකරලා නුවරට ගියේ... මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කේ නෑ සමනළයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා උන් හැදුන හැටි දැක්කේ නෑ.. මල්සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයිතරම් මං උබට ආදරේ කීවාට උබ ඒක තව දන්නේ නෑ.. හම්බත් කලා මං වීසීත් කලා බැරි කම හොදින් දන්නවා සල්ලී අයිස් කැට කෙල්ලෝ සබන් පෙණම දැන දැනම මං හිතනවා ජීවිතයේ ටික කාලේ ගොඩයන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා දැනගන්න උබ ඕනි ඇයි මෙහෙම මට වෙන්නේ උබ තාම රගපානවා... දැන ගෙනයි මම හිටියේ අඩුවෙන් වියදම් කෙරුවේ ඒ හින්දා දුක නෑ හිතේ මලගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව මම නෑනේ වශියක් කලේ .. බිව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව මම නෑනේ පාඩම් කලේ ඇත්තටම උඹ කවුද අම්මත් මගේ මාව තනිකරලා නුවරට ගියේ.. මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කේ නෑ සමනළයෝ සමනලියෝ පියඹනවා හැටි දැක්කා උන් හැදුන හැටි දැක්කේ නෑ.. මල්සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයිතරම් මං උබට ආදරේ කීවාට උබ ඒක තව දන්නේ නෑ Created by: Chamara Ranavaka ❤ Please like me😊
@user-ei3sq4dc7b
@user-ei3sq4dc7b 5 ай бұрын
6:02
@Denuwankaushaka
@Denuwankaushaka 7 ай бұрын
අවුරුදු ගානකට පස්සෙ චාමර අයියගේ අලුත්ම සිංදුව මගෙ අතින් හැදෙනවා 🥰🔥හදවතේ කෙනෙක් ආදරෙයි චාමර අයියේ 🥰
@mudithapraboda9900
@mudithapraboda9900 7 ай бұрын
@user-gh2ob3fd6h
@user-gh2ob3fd6h 3 ай бұрын
Uba eda jont aka ghuwa neda saregama gahaddi aru keuwa maru senduwa 👍❤️😂 athalda one 👍😂❤️❤️❤️
@kaveeshathapaththu-pd2rx
@kaveeshathapaththu-pd2rx 6 ай бұрын
අපේ රට මේ වගේම මැනිකකට හරියට වටිනකාමක් දෙන්න තරම් වත්කමක් ඇති සමාජයක් නෑ... චාමර අයියා යුරෝපයේ බිහී උනානම් 20 සියවසෙ සංගීතයේ රජු වෙනාවා ඒක සත්තයි... ඒ හැගිම හැගිමට පන දුන්නු තනූව එකට පාටක් එකතුකරපු තනුව එකේ අපේ පපුව පසාරු කරන හඩ ඒ ඔක්කොමා එක්කෙනෙක් නම් ඒ one and nonly ලොකේටම එකයි.. ඒ චාමර රනවක අදරෙයි අයියා...
@chamararanawakaofficial
@chamararanawakaofficial 5 ай бұрын
Adarei theruwansaranai
@sahanr27
@sahanr27 5 ай бұрын
ටහිකේ එ vibe එක අම්මෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ හාලියා එකෙන්ම Respect. කොස්ගොඩ , අහුoගල්ල , බළපිටිය , හික්කඩුව , රත්ගම , බුස්ස බෙන්තර ගගහෙන් එහා හැමෝම
@englishwithrolan9903
@englishwithrolan9903 Ай бұрын
සුපිරි වැඩක් චාමර මහත්මයා 👍❤ අහපු වාර ගණන අප්‍රමාණයි!
@UdithaOshan
@UdithaOshan 5 ай бұрын
ඒක මරු ❤ තව ඕනෙ කියන අය කෝ😮😮
@sajithgamage7337
@sajithgamage7337 2 ай бұрын
ජොඉන්ට් එකක් ගහන ගමන් අහන්නේ... පට්ට චාමර අයිය song එක...❤❤❤❤ආදරේයි.....
@LahiruDeshan-mv6pw
@LahiruDeshan-mv6pw Ай бұрын
මල්ලි ඔයා කොහෙද නඩුවක් හොය හොය හිටියේ😂
@dinsan001
@dinsan001 7 ай бұрын
පාරේදි හම්බුනත් පැටියෝ රත්තරන් මල්ලියේ කියලා කතා කරපු එකම මනුස්සයා,මට නම් ඉතින් හැමදාම ලෙජන්ඩ් තමයි චාමර අයියා, චාමර අයියගේ සින්දු ඇතුලේ තිබ්බේ අපේ ජිවිත කතා ආදරෙයි චාමර අයියේ මේ සින්දුවත් සුපිරිම සුපිරි ❤❤❤
@madushankapathirage8988
@madushankapathirage8988 7 ай бұрын
ඔයාගේ සිංදු වල තියෙන තේරුම්වලට ගහන්න සිංදු වෙන අය ලග නෑ... මේකත් ඒ වගේ එකක් තමයි චාමර අයියේ❤️❤️❤️❤️
@pathumsurangaherath7011
@pathumsurangaherath7011 Ай бұрын
එපා වෙනකන් අහනව උබෙ සින්දු. එත් එපා වෙන්නේ නැත්තෙ ඇය් බන්..😜
@user-do8lm2sv3b
@user-do8lm2sv3b 24 күн бұрын
@user-jv7wk3to4s
@user-jv7wk3to4s 6 ай бұрын
දවසට 20සි පාරක් විතර අහන්නෙ මම විතරද ❤
@tharushadilshan6305
@tharushadilshan6305 6 ай бұрын
Ado mamath ahemai bn 20 සි පාරකට වැඩිය ඇහුවා
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 7 ай бұрын
එදත් අදත් හදවතේ එක ❤
@madushanperera5609
@madushanperera5609 7 ай бұрын
කාලෙකට පස්සෙ චාමර අයිය ඒක සුපිරි වැඩක් චාමර අයියා.. 🤗 දාපු දවසෙ ඉදල මේ වෙනකම් තාම මගේ හිතේ ට්‍රෙන්ඩින් 1 ඒක අවංකවම සුපිරියක් ❤ඉස්සරහට තව තවත් මේ වගේ සුපිරි සින්දු ටිකක් එලියට දාන්න අයියට සියලු දෙවි රැකවරනය ලැබේවා ආදරෙයි චාමර අයියා 🤗❤️
@DaniduDamsith-zb6fl
@DaniduDamsith-zb6fl Ай бұрын
2 පාරකට වඩා අපු වුන් මෙ පැත්තට.
@user-pk7rs4qw5j
@user-pk7rs4qw5j 6 ай бұрын
රේගේ කාලාවෙ ලන්කවෙ බුලට් එක 🐇🍁🌙💙
@chalarooproduction6937
@chalarooproduction6937 7 ай бұрын
ඒක මරේ මරු ... සුපිරිම.. චාමර අයියෙ අවසර දෙනවා නම් ආසයි මේකට cover එකක් කරන්න..
@maleeshasadaruwan2635
@maleeshasadaruwan2635 7 ай бұрын
ඇට ලේ මස් වලට වදින සිංදු😯❤️ ආදරෙයි ඔයාට 😍.හැමදාම ගේ ලගින් යද්දි බලන් යන්නෙ තාම දැක්කෙ නැ 😢
@thamaranadiranga8647
@thamaranadiranga8647 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවන,ඒ බොක්කටම වදින පද පේලිවලින් දැනෙන හැගීම වචන වලට පෙරලන්න අමාරු සුපිරිම සුපිරියක් තමයි❤️💎💆‍♂️
@pdrsewwandi4666
@pdrsewwandi4666 6 ай бұрын
කලේකින් නියම සිංදුවක් .චාමර අයියේ බුදු සරණයි.❤
@JhonSnowy
@JhonSnowy 7 ай бұрын
ඒ වයිබ් එක ඒදා වගේ තාමත් ඔරිජිනල් ❤
@sajiyastreaming
@sajiyastreaming 7 ай бұрын
මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුන හැටි දැක්කේ නෑ සමනලයෝ සමනැලියෝ පියබනවා හැටි දැක්කා උන් හැදුන හැටි දැක්කේ නෑ මල්සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයි තරම් මං උබට ආදරේ කීවාට උබ ඒක තව දන්නේ නෑ හම්බත් කලා මං විසික් කලා බැරි කම හොදින් දන්නවා සල්ලී අයිස් කැට කෙල්ලෝ සබන් පෙණම දැන දැනම මං හිතනවා ජීවිතයෙ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා දැන ගන්න උබ ඕනේ ඇයී මෙහෙම මට වෙන්නේ උබ තාම රගපානවා දැන ගෙනයී මම හිටියේ අඩූවෙන් වියදම් කෙරුවේ ඒ හින්දා දුක නෑ හිතේ මළ ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව මම නැනේ වශියක් කලේ බිව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව මම නෑනේ පාඩම් කලේ ඇත්තටම උබ කව්ද අම්මත් මගේ මාව තනිකරලා නුවරට ගියේ මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුන හැටි දැක්කේ නෑ සමනලයෝ සමනැලියෝ පියබනවා හැටි දැක්කා උන් හැදුන හැටි දැක්කේ නෑ මල්සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයි තරම් මං උබට ආදරේ කීවාට උබ ඒක තව දන්නේ නෑ
@ChathuraKasun-ws4uo
@ChathuraKasun-ws4uo 7 ай бұрын
Ft kollo
@chamathariyarathna8455
@chamathariyarathna8455 Ай бұрын
මේවා හිට් වෙන්න ඔනි ඒවා❤
@slmusic8196
@slmusic8196 7 ай бұрын
නියමයි චාමර අයියේ සුපිරියක් ❤❤❤
@ShiranNawanjana
@ShiranNawanjana 7 ай бұрын
මාසයක්වත් හැමදාම අහනවා අම්මා පල්ලා ❤ එක මරු ශෝ එකක්ම සුපිරියක් කරලා ගන්න 🎉 දන්නො දනි රනවකගෙ වචන ✋😌
@s.pdjremix9980
@s.pdjremix9980 7 ай бұрын
මලක් ගහලා අහන මම😞❤️
@wasanthaindunil8300
@wasanthaindunil8300 6 ай бұрын
මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කේ නෑ සමනළයෝ සමනළියෝ පියඹනවා හැටි දැක්කා උන් හැදුන හැටි දැක්කේ නෑ.. මල්සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයිතරම් මං උබට ආදරේ කීවාට උබ ඒක තව දන්නේ නෑ.. හම්බත් කලා මං වීසීත් කලා බැරි කම හොදින් දන්නවා සල්ලී අයිස් කැට කෙල්ලෝ සබන් පෙණම දැන දැනම මං හිතනවා ජීවිතයේ ටික කාලේ ගොඩයන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා දැනගන්න උබ ඕනි ඇයි මෙහෙම මට වෙන්නේ උබ තාම රඟපානවා... දැන ගෙනයි මම හිටියේ අඩුවෙන් වියදම් කෙරුවේ ඒ හින්දා දුක නෑ හිතේ මලගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව මම නෑනේ වශියක් කලේ.. බිව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව මම නෑනේ පාඩම් කලේ ඇත්තටම උඹ කවුද අම්මත් මගේ මාව තනිකරලා නුවරට ගියේ මල් පිපිලා මද සුළඟේ වැනෙමවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කේ නෑ සමනළයෝ සමනළියෝ පියඹනවා හැටි දැක්කා උන් හැදුන හැටි දැක්කේ නෑ.. මල්සරා විදිනවා හැමදෙනා කීවට ඌ තාම මට් විද්දේ නෑ කොයිතරම් මං උබට ආදරේ කීවට උබ ඒක තව දන්නේ නෑ
@musicparty4952
@musicparty4952 7 ай бұрын
කාලෙට පස්සෙ සුපිරි වැඩක් චාමර අයිය.සුපිරි .❤❤❤❤ජය වේවා.පරිස්සමින් ඉන්න බුදු සරණයි
@Ashi_music_production
@Ashi_music_production 7 ай бұрын
චාමර අයියේ මේ වගේම දෙනුවන් අයියා එක්ක සෙට් වෙලා අලුතෙන් වැඩ දාලා covar tikak hadannako .අලුත් වෙනසක් වෙයි .වැඩේ මරු ඉදිරියට අලුත් සිංදු ඕනේ ........
@nipunmunasinghe3406
@nipunmunasinghe3406 7 ай бұрын
ගෙමක් මමත් ගහානවා... ආදරෙයි🌻❤️❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 6 ай бұрын
මන් මේක අහන හැමවෙලාවකම එකම මනෝපාර ගහන්නේ 🥺😕🥰❤️
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 17 күн бұрын
අහපු වාර ගාන කොච්චර ද කියලා මතක නෑ
@anuradhanipun467
@anuradhanipun467 3 ай бұрын
කියාගන්න තේරෙන්නෙ නෑ මේක නම් මාරම සුපිරියක් පට්ට පට්ටමයි 💪 ගින්දර තමා❤️‍🔥
@ravijayathilaka9576
@ravijayathilaka9576 Ай бұрын
දැනුත් අඩියක් ගහන ගමන් අහනවා. 25 වෙනි වතාව විතර
@SanjayaDilshan-ib7xr
@SanjayaDilshan-ib7xr 2 ай бұрын
දුම කැරකෙනව ස්ටුඩියො එකෙ 😊😊😊
@damithmadu1907
@damithmadu1907 6 ай бұрын
වරකට එකයි වසර 10 කට සැරයක් ගන්න අධි මාත්‍රා අණතුරුදායකයි......
@legendofpop7525
@legendofpop7525 7 ай бұрын
මල් සරා විදපු නැති අපිට ගැලපෙන සිංදුවක් හදවතට වැදුනා ඒක.....❤ අදරේයි චාමර අයියේ.....🎉🎉🎉🎉
@chathurarandika5675
@chathurarandika5675 7 ай бұрын
මේක පිස්සුවක් චාමර අයියේ❤
@anushikarumeshi
@anushikarumeshi 22 күн бұрын
මොකක්දෝ මන්දා අමුතු feel එකක් දැනෙනවනේ....
@rukshanruvanthika966
@rukshanruvanthika966 2 ай бұрын
දකුණේ චරිතයක් ❤️💫
@chathurangachathu9696
@chathurangachathu9696 Ай бұрын
ෆක 😂
@Ashan_xx99
@Ashan_xx99 26 күн бұрын
ෆක නෙමෙ බෙන්තර අතුරුවැල්ලෙ 😂
@Ddfdsdfff
@Ddfdsdfff 7 ай бұрын
අඩේ අඩේ ඉදල ඉදල සුපිරියක් දීලා තීයෙන්නේ කොල්ලන්ට මේ 💚✌️❤
@PramodChathuranga.
@PramodChathuranga. 7 ай бұрын
මල් පිපිලා මද සුළඟේ... වැනෙනවා හැටි දැක්කා.. මල් පිපුණු හැටි දැක්කේ නෑ.. සමනළයෝ.. සමනලියෝ පියාඹනවා හැටි දැක්කා... උන් හැදුන හැටි දැක්කේ නෑ.. මල්සරා විඳිනවා... හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයි තරම් මං උබට ආදරේ කීවාට උබ ඒක තව දන්නේ නෑ හම්බත් කළා මං වීසිත් කළා බැරි කම හොදින් දන්නවා සල්ලි අයිස් කැට කෙල්ලෝ සබන් පෙනම දැන දැනම මං හිතනවා ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා දැන ගන්න උබ ඕනේ ඇයි මෙහෙම මට වෙන්නේ උබ තාම රඟපානවා දැනගෙන යි මං හිටියේ අඩුවෙන් වියදම් කෙරුවේ ඒ හින්දා දුක නෑ හිතේ මළගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව මම නෑනේ වශියක් කළේ ලිව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව මම නෑනේ පාඩම් කළේ ඇත්තටම උබ කව්ද අම්මත් මගෙ මාව තනිකරලා නුවරට ගියේ
@ChathuraKasun-ws4uo
@ChathuraKasun-ws4uo 7 ай бұрын
Pt bro
@PramodChathuranga.
@PramodChathuranga. 7 ай бұрын
@@ChathuraKasun-ws4uo thnk bokka
@ChathuraKasun-ws4uo
@ChathuraKasun-ws4uo 7 ай бұрын
Ma camet aka supiri bro.patta
@ChathuraKasun-ws4uo
@ChathuraKasun-ws4uo 7 ай бұрын
Bokkkkkkkka
@ChathuraKasun-ws4uo
@ChathuraKasun-ws4uo 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ayeshamaduwanthi7172
@ayeshamaduwanthi7172 6 ай бұрын
Number one 🇱🇰 rashtha voice .
@TharinduRusith
@TharinduRusith 2 ай бұрын
0pppp0ppppp0p0ppp
@sandunnimantha5200
@sandunnimantha5200 2 ай бұрын
​yyyyyuyuuyyyyyyyyyyyuu😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.uuuuu😢😮☺️yyuuuuuuuuuuuuuuuuuuuuuuyytttyhhhyyyyyyyyyyymyyymnnhyjuuunbhjhuu😢ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮☺️ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙ😢😢🎉😘 1:28 යි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.iommmi😢😮🥰uyyj
@umeshdilshan5232
@umeshdilshan5232 7 ай бұрын
මේවා තමා චාමර අයියේ කොල්ලන්ට ඕන 😢❤️ පිස්සුවක් ඔයී .
@migum10
@migum10 6 ай бұрын
සිදාදියේ ඉදන් අද වෙනකං අහනවා❤️
@user-dl3hh8eo8t
@user-dl3hh8eo8t 6 ай бұрын
මේක 👉💪👊❤️ ලොවෙත් නැ.. පුතා මේක යනවා දොබේටම.
@lathai9414
@lathai9414 4 ай бұрын
මගේ හදවතේ ගයකයා.❤
@user-cb6xg7jj6n
@user-cb6xg7jj6n 3 ай бұрын
සුපිරියක් තමයි😮😮😮😮😮😮😮
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 7 ай бұрын
🇱🇰 really reggae voice ❤ one and only chamara ranawaka ❤ තව සින්දු ටිකක් කරමු අයියේ
@tharaka5598
@tharaka5598 22 күн бұрын
King 👑 රණවක Boss 💥🖤
@himalhimal2666
@himalhimal2666 7 ай бұрын
සුපිරි ..♥️ රත්තරං පරණ වුවත් වටිනාකමේ වෙනසක් නැහැ ..නිරෝගී සැපෙන් ඉන්න හොදේ ...♥️
@indrajithpremachandra2205
@indrajithpremachandra2205 5 ай бұрын
Oh my god....lyrics...music..voice variations ...super...dont know the reason why this not going viral like පිට කවරේ.....might singer very open and not acting......Respect Chamara for lyrics......wonderful 👊...
@summapradeep3184
@summapradeep3184 3 ай бұрын
පෙබරවාරි ලංකාවට ගිය වෙලේ ස්විඩන් වල ඉදන් ආපු යාලුවෙක් දැම්මෙ සිංදුව එදා ඉදන් මාස 2ක් හැමදාම අහනව. හික්කඩුවෙ රස්ත බෝයිලත් එක්ක ❤❤❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 5 ай бұрын
ජීවිතේ ටික කාලෙ ගොඩයන්න මට ඕන ගේමක් මමත් ගහනවා🎉🎉🎉❤
@gs.shopping1646
@gs.shopping1646 4 ай бұрын
අයියේ උබ සුපිරි වැඩ්ඩෙක්. ❤ හැමදාම හරියන්න ඔනා😍 බුදුසරනයි 🙏🙏
@user-bi4sd9oc2e
@user-bi4sd9oc2e 7 ай бұрын
❤ තේරුන අය දන්නව තේරුමෙ power එක😊
@jakaruwankumara4936
@jakaruwankumara4936 6 ай бұрын
ආයෙ සුපිරියක් තමයි ඉතින්. Love you bro.. ලන්කාවෙ අන්ක එකේ රස්තනම් ඉතින් චාමර රනවකම තමයි. Lyrix සුත් සුපිරි. 👏👏👏👍👍👍
@THISUM-bk5sq
@THISUM-bk5sq 6 ай бұрын
සුපිරි වෙඩිල්ලක් තමයි ඉතින් ❤️❤️❤️❤️
@seethawakatv--4375
@seethawakatv--4375 7 ай бұрын
දැනගන්න උඹ ඕනි ඇයි මෙහෙම මට වූයෙ, උඹ තවම රගපානවා
@user-dy9uz4qf6j
@user-dy9uz4qf6j 7 ай бұрын
Supirii supiri halo chamara aiya sinduwe lashsanaii chamara LA okkoma ekaii
@Travellingwithtattoo
@Travellingwithtattoo 6 ай бұрын
Ude idan ahanawa thama❤❤patta bro......
@chutichathu2557
@chutichathu2557 7 ай бұрын
චාමර අයියා සුපිරියක් තමයි.මතුගම ගැම්ම.හඩ ඇහුනනම මාර සතුටක් දැනෙන්නෙ.හදවත....ආදරෙයි පැලෙන්න.පස් පාරක් විතර සින්දුව අහල කමෙන්ට් එක දාන්නෙ.ඇස් වහක් වදින්නෙපා කියනව මුලින්ම.රිදෙන හඩක්.❤❤❤ ආදරෙයි හැමදාම.❤❤❤❤❤❤❤❤❤❤
@lasachama
@lasachama 2 ай бұрын
පන උනත් දෙනවා මේ ආදරනීය ගායකයට . ඒ තරම්ම ආදරේ කරන චරිතයක්.එදා රහ තාම තියෙනවා.මෙක හිට් වෙනවමයි.ආදරෙයි චාමර රණවක අයියා❤️❤️❤️
@user-eb9pg8dh6i
@user-eb9pg8dh6i Ай бұрын
❤❤❤❤ mama dakapu supirima charithayak thama ithin ..adarei.chamara aiya .adarei ahasa taram... ..adarei ammata wagee....❤❤❤❤❤
@aselachathu9103
@aselachathu9103 7 ай бұрын
හදවතේ ගායකයා...❤ ආදරෙයි අහස තරම්...🎉🎉🎉
@user-up3fl2nr8g
@user-up3fl2nr8g 7 ай бұрын
ඇයි යකො තාම trending උනේ නැත්තේ..
@tharindusamali2688
@tharindusamali2688 6 ай бұрын
ඒක සුපිරි චාමර අයියා ❤️ ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඕනෙ ❤️ දැනගන්න උඹ ඕනේ ඇයි මෙහෙම මට වෙන්නේ ❤️ උඹ තාම රගපානවා❤️❤️❤️❤️❤️ ආදරෙයි චාමා අයියෙ ඒ වදන් ටිකට❤️🤘❤️🤘❤️🤘✌️👍👍👍👍
@rmxtunes
@rmxtunes Ай бұрын
ආදරෙයි ❤😊
@LaxsShan-bd4fq
@LaxsShan-bd4fq 7 ай бұрын
Wow nice chame brand
@shashiraruwan2407
@shashiraruwan2407 7 ай бұрын
ආදරෙයි මගේ එකා... චාමර අයියා..🥰😘😘😘💪💪💪💪
@milanwijesooriya8717
@milanwijesooriya8717 7 ай бұрын
අම්මෝ අයියේ...පිස්සුවක් ඔයා නම්.. ඒ melody එක lyrics . Wooow. පට්ට
@raidarlanka2276
@raidarlanka2276 Ай бұрын
හහපු වාරගන්න මතක නෑ
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 6 ай бұрын
ටික් ටොක් එකෙන් දැකලා ආවේ 💪💪🔥🔥
@dinushanbro5800
@dinushanbro5800 6 ай бұрын
පිස්සුවක් ආදරෙයි අයියේ❤
@gamingnawod7576
@gamingnawod7576 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🙏❤️😁
@ALFHA44
@ALFHA44 6 ай бұрын
"කොයොතරම් මං උඹට ආදරේ කීවාට උඹ ඒක තව දන්නෙ නෑ" SRI LANKAN REGGAE KING CHAMARA RANAWAKA 🖤💯
@user-ui9qx6er5l
@user-ui9qx6er5l 4 ай бұрын
Chamara r...අයියාගේ තව සුපිරියාක් ❤❤
@danushkasathsara2258
@danushkasathsara2258 7 ай бұрын
කාලෙකිම් සුපිරියක් 💗
@shashiraruwan2407
@shashiraruwan2407 7 ай бұрын
අපේ ජීවිත කතා ඒ විදියටම චාමර අයියගේ සිංදු වල තිබුණා..🥺🥺 ආදරෙයි ආදරෙයි ආදරෙයි බොක්කා ...... හදවතේ ගායකයා... ආදරෙයි ..💪🥰❤
@user-hu3kg1gq5c
@user-hu3kg1gq5c 5 ай бұрын
හම්බත් කලා විසිත් කලා..මෙලඩි පට්ට❤❤❤
@pushpakumaradisanayake7938
@pushpakumaradisanayake7938 7 ай бұрын
කවදාවත් අයිස් කුඩු මොකුත් බොන්න එපා අපි මල් කොල්ලො විතරයි අපි බයනැ
@user-id8md2iy5n
@user-id8md2iy5n 6 ай бұрын
❤❤❤👌👌👌❤❤ පිස්සුවක් ඔයානම් චාමර අයියා 🥰🥰🥰🥰
@manithkumara4647
@manithkumara4647 5 ай бұрын
මාර අර්තයක් තියෙන්නෙ වාවු පට්ට ❤
@hiranpradharshana4285
@hiranpradharshana4285 6 ай бұрын
Supiri chamara aiya 👍 Budusaranai
@primalikularathna4346
@primalikularathna4346 10 күн бұрын
මල් සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දෙ නෑ😂👍👍👍
@theshortsfilm649
@theshortsfilm649 7 ай бұрын
සුපිරි චාමර අයියේ❤️❤💪
@KavindaMadushanka-wv5lu
@KavindaMadushanka-wv5lu 24 күн бұрын
ඒක ෆට්ට 😍 චමර අයියා 😍❤️
@10_xXx_01
@10_xXx_01 4 ай бұрын
මේ මොන මළ ජරාවක්ද.. කීවොත් දෙන්නෙ හුත්.. Cupiriyak thma👽❤
@MadusankaWasana-ck6qs
@MadusankaWasana-ck6qs 3 ай бұрын
Sinduwak bota penne mokk wageda
@sanukamadhusankasanuka123m8
@sanukamadhusankasanuka123m8 3 ай бұрын
​@@MadusankaWasana-ck6qs coment eka kiyawam hariyata 😁
@kasuntharanga4701
@kasuntharanga4701 5 ай бұрын
අයියේ.. මේක පාඩම් වෙනකම් අහනවා.. එච්චරයි.. ඔයා මං දන්නවා..❤❤❤❤
@user-uu3jn6tf7d
@user-uu3jn6tf7d Ай бұрын
10 පාරක් විතර අැහුව.තවත් අහනව
@emlkumara484
@emlkumara484 Ай бұрын
සුපිරියක්
@AjithKumara-ud4nl
@AjithKumara-ud4nl 6 ай бұрын
Me song ekanam madi chamara aiiiiiyoo❤❤😢
@thilinarathnayake8105
@thilinarathnayake8105 5 ай бұрын
Srilankan regge legend.... 🔥🔥
@ruchiranavodya3344
@ruchiranavodya3344 7 ай бұрын
කාලෙකින් සුපිරියක් ❤️💛💚
@LakShan96
@LakShan96 7 ай бұрын
2012දි චාමර අයියට කෝල් එකක් දීලා විස්තර ඇහුවම කිව්වා අලුත් සිංදුවක් හදන ගමන් ඉන්නේ කියලා...2013දි එනවා කිව්වා සිංදුව..හැබැයි ආවේ 2023දි🥲❤️❤️ කලින් සිංදු 56ම(ඇල්බම් 4ම) පට්ට ගහලා තිබ්බේ..පට්ට චාමර අයියේ😍❤️
@dilansandakelum4094
@dilansandakelum4094 6 ай бұрын
පිස්සුවක්❤❤
@Missaka_Vibe
@Missaka_Vibe 7 ай бұрын
1.25× දාලා අහල බලන්ඩ❤🎉😅
@Notiya15
@Notiya15 7 ай бұрын
අඩෙ පන්ජාබ් තාලෙට එනවා එක තද❤️
@dinuevon
@dinuevon 7 ай бұрын
Ema ftt
@hirujayasinghe_Nature_lover
@hirujayasinghe_Nature_lover 7 ай бұрын
ඔව් යකෝ
@truthcasted
@truthcasted 7 ай бұрын
Ehm thma sapa
@user-cr7ew9sh5q
@user-cr7ew9sh5q 7 ай бұрын
මෙ තව සුපිරි සින්දුවක් ගහමු චාමර අයියා .මොකද කියන්නෙ
@liyantag
@liyantag Ай бұрын
කනට වදීනවා ලේලදේන්න❤ ආදරෙයී චාමර අයීයේ❤❤
@LuxuryCeylon
@LuxuryCeylon 7 ай бұрын
එක පාරට වඩා අහපු අය❤
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 23 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 64 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
4:12
Yasas Sandakelum යසා 🇱🇰
Рет қаралды 1,5 МЛН
Best Remixes of Chamara Ranawaka (DJ AIFA) - Part - 01
24:35
DJ AIFA
Рет қаралды 824 М.
Reggae Rohantha (Apata aithinethi)Live Check point Studio
5:00
Check Point Music Band Sri lanka
Рет қаралды 571 М.
REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
10:46
4Max Video Team
Рет қаралды 1,3 МЛН
Best Remixes of Chamara Ranawaka [Part - 02] DJ AIFA
21:29
DJ AIFA
Рет қаралды 95 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 37 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 455 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 470 М.