No video

MALSARA II මල්සරා II CHAMARA RANAWAKA II KURUNEGALA BEJI 2024

  Рет қаралды 16,962

Fusion Entertainment

4 күн бұрын

#chamararanawaka #malsara #kurunegalabeji #fusionentertainment
🎸මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය ලබාදෙන්නෙමූ.
🛑මෙම ප්‍රසංගය 𝐄𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐚 𝐄𝐯𝐞𝐧𝐭𝐬 වෙනුවෙන් "කසුන් ප්‍රියදර්ශණ" මහතා විසින් ඉතා සාර්ථකව නිමා කෙරු "ගමට බැජී" 2024 සැප්තැම්බර් 05 වන දින කායිකාවල - ඇටලවත්ත ශ්‍රී රේවත විද්‍යාල ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. මෙහි 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 විකාශන සම්පූර්ණ අයිතිය "𝐅𝐔𝐒𝐈𝐎𝐍 𝐄𝐍𝐓𝐄𝐑𝐓𝐀𝐈𝐍𝐌𝐄𝐍𝐓" සතු වන අතර මෙහි අන්තර්ගතයන් අවසරයකින් තොරව භාවිතා කිරිමට අප ආයතනය විසින් අවසර දී නොමැත.
🛑මෙහි විශේෂ ස්තුතිය ප්‍රසංගය සවිධානය කෙරු "කසුන් ප්‍රියදර්ශණ" මහතාටත්, සම්බදීකරණය කෙරූ "සුමිත් කරුණාරත්න" මහතාටත් පිරිනැමේ.
🛑කැමරාකරනය සහ විඩියෝගත කිරීම "සුසංගා" විඩියෝ ආයතනය - බදුරලිය. එම ආයතනයේ අධිපති "චතුර උඩවත්ත" මහතාට සහ එම කාර්‍යමණ්ඩල ප්‍රධානී "ජගත් උඩවත්ත" මහතා හා කාර්‍යමණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිය පිරිනැමේ.
🛑ප්‍රසංග කථනය - සුමිත් කරුණාරත්න - 𝟎𝟕𝟕 𝟔𝟐𝟐 𝟎𝟎𝟗𝟓
🛑"සුසංගා" විඩියෝ ආයතනය - බදුරලිය - 𝟎𝟕𝟕𝟐 𝟓𝟏𝟑 𝟎𝟒𝟏 / 𝟎𝟕𝟕𝟔 𝟕𝟗𝟖 𝟑𝟏𝟏
🎸මෙම සම්පූර්ණ සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි 𝐇𝐃 තාක්ෂණයෙන් යුත් විඩියෝ නැරඹීමට අපගේ "𝐅𝐔𝐒𝐈𝐎𝐍 𝐄𝐍𝐓𝐄𝐑𝐓𝐀𝐈𝐍𝐌𝐄𝐍𝐓" යූටියුබ් චැනලය දැන්ම 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 කරන්න.
▶ Subscribe "𝐅𝐔𝐒𝐈𝐎𝐍 𝐄𝐍𝐓𝐄𝐑𝐓𝐀𝐈𝐍𝐌𝐄𝐍𝐓" 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋
▶ Like us on Facebook : @ slfusion
MALSARA II මල්සරා II CHAMARA RANAWAKA II KURUNEGALA BEJI 2024
#fusionentertainment #kurunegalabeji #kurunegalabejinonstop #bejinonstop #kurunegalabeji2024 #bejinewshow #gayansandakelum #induruwa #sinhala #live

Пікірлер: 13
@විනෝත්හසුන්කන්නන්ගර
@විනෝත්හසුන්කන්නන්ගර 19 сағат бұрын
Sahara flash දෙනවා මල්සරා ආයිත් ලෙසටම 😍😍
@promodasandaruwan1677
@promodasandaruwan1677 4 күн бұрын
ජිවිතෙ ටික කාලේ ගොඩ යන්න මට ඔින ගෙමක් මමත් ගහනවා 👊👊👊👊👊
@darshanamaduwantha6208
@darshanamaduwantha6208 18 сағат бұрын
යකූ ගිරිවුල්ලෙ ගැහුව එක නේද ❤❤
@naagnissanka92
@naagnissanka92 16 сағат бұрын
සුපිරිසිංදුවක් 😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sujeewalakmalifernando
@sujeewalakmalifernando Күн бұрын
ඔය සිංදුවට නියමට සහාර ෆ්ලෑෂ් ගහනවා කියනවා
@malintha_aberathna
@malintha_aberathna 2 күн бұрын
අඩෝ එක ගහනවා සැප🎸👌 🥁😎🔥
@nilanthaprasanna2023
@nilanthaprasanna2023 9 сағат бұрын
👍❤👍
@chamikawijesingha5060
@chamikawijesingha5060 3 күн бұрын
Beji thamai ❤️❤️❤️❤️
@dimuthwickramaarachchi
@dimuthwickramaarachchi 4 күн бұрын
❤❤❤❤❤❤❤ lasanai sinduwak music.1
@LakmlaiPriyanka
@LakmlaiPriyanka Күн бұрын
❤❤❤❤❤
@slmt-15lovers18
@slmt-15lovers18 Күн бұрын
Accoustic drummer nm wdk na 😢
@skzampa225
@skzampa225 4 күн бұрын
Beji neweii ned
@ashansasiranga2771
@ashansasiranga2771 4 күн бұрын
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Jaloliddin Ahmadaliyev - Shunday o'tib ketmasmiz (audio 2024)
2:51
Jaloliddin Ahmadaliyev
Рет қаралды 5 МЛН
ИРИНА КАЙРАТОВНА - ВСЕМ САЛАМ! (MV)
3:28
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 191 М.
Diana Ismail - Сені кездестіргелі (Mood Video)
2:51
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 34 МЛН
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 431 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
6:07
Ozoda
Рет қаралды 30 МЛН
Asik - CONTROL
3:51
Asik Music
Рет қаралды 409 М.