Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච ) (Denuwan Kaushaka)

  Рет қаралды 661,250

Lanka Audio

Lanka Audio

Күн бұрын

Video - @lanka audio
Dial Now...
For Download " මිත්‍යා මායම්" song as your RingIn Tone..
☎Dialog - soon
☎Mobitel - soon
☎Hutch - soon
☎Airtel-soon
Please Contact Us for any Copyright Matter
lankaaudio2004@gmail.com
NOTE : Dear Viewers am not earning from this video but if the respectful owner wants to delete this content kindly email Us lankaaudio2004@gmail.com Please don t use copyright strike I will be very thankful to you and will respect your decision.
Mobile - 071 5156127
Don t Forget To Subscribe Us
Watch our Songs & stay connected with us for more Videos
Thank you !
හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙ කල
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට
මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැ ගත්ත
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලං වෙන්න
පිදු ආදරේම හැමදාකම සුරකින්න
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට
හිත රැවැට්ටුවත් බෑ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න
මේ ජිවිතයම විදවන්නට ඉඩ දෙන්න
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට
හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙ කල
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට

Пікірлер: 713
@lankaaudio8605
@lankaaudio8605 Жыл бұрын
🎗️මෙවැනි ගීත නැරඹීමට අප හා එක්ව සිටින්න 🖤🙂
@SENU0907
@SENU0907 Жыл бұрын
Meka download krnn bayid apita 🙂
@ajithkumara2015
@ajithkumara2015 Жыл бұрын
Eka aththa lassanaiiiiiii aiye ❤️❤️❤️
@lakshikasudarshani8448
@lakshikasudarshani8448 Жыл бұрын
@@SENU0907 l"l"la
@ccshopping6463
@ccshopping6463 Жыл бұрын
@@SENU0907 b
@ccshopping6463
@ccshopping6463 Жыл бұрын
@@SENU0907 a
@kamanisunali6654
@kamanisunali6654 Жыл бұрын
මේක 10 පාරකට වඩා අහපු අය කෝ .....කොච්චර ඇහුවත් එපු වෙන්නේ නෑ.............😍😍good luck😍😍
@nimaliniroshika871
@nimaliniroshika871 Жыл бұрын
අපී
@asithpathirana3982
@asithpathirana3982 Жыл бұрын
කොල්ලට කවුරු හරි අත හිත දෙනවා නම් දවසක සුපිරි ගායකයෙක් වෙනවා සත්තයි මාතර බෝසම්දු පිහිටයි මල්ලි ඔයාට
@ishanisathsarani4804
@ishanisathsarani4804 Жыл бұрын
කී පාරක් ඇහුවද ඒත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි 🥰🥺 සුභ පැතුම් අයියෙ ඔයාට 🥰
@dinethshashen7304
@dinethshashen7304 Жыл бұрын
Aththatamai
@dhanushikanayomi2670
@dhanushikanayomi2670 Жыл бұрын
ඒකනම් ඇත්ත ❤
@ishanisathsarani4804
@ishanisathsarani4804 Жыл бұрын
@@dinethshashen7304 ම්ම් 🥺
@ishanisathsarani4804
@ishanisathsarani4804 Жыл бұрын
@@dhanushikanayomi2670 🥺❤️
@kavindaniroshan7260
@kavindaniroshan7260 Жыл бұрын
ඇත්තමයි 😘
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ ඒ කකටහඬ ලස්සනයි ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මුල් ගායකයත් අමතකයි ඒ කටහඬට
@thushdass4795
@thushdass4795 Жыл бұрын
Eka nm aththami supar voice ❤️❤️
@sathyaliyanage793
@sathyaliyanage793 Жыл бұрын
ඔව් ඇත්තටම
@sudusudu8682
@sudusudu8682 Жыл бұрын
❤💖👊සුපිරි මල්ලීයෝ .මම විතරද ඇහුවේ ..නැවත නැවත..හදවතින්ම සුභ පතනවා ...බුදු සරණයි
@meenuthisari4669
@meenuthisari4669 Жыл бұрын
"හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න...අද ඉන්න තැබක ඔයා හොදින් හිනැහෙන්න...🙂❤️🤲"ඒ voice එක නම් පිස්සුවක්💗🌍
@jayaweerakeshan540
@jayaweerakeshan540 Жыл бұрын
Ha ehemada sinduwanm hodai okkoma inne boot kapu un ekai aula
@meenuthisari4669
@meenuthisari4669 Жыл бұрын
@@jayaweerakeshan540 atta🙃
@sadunnarasinha1895
@sadunnarasinha1895 Жыл бұрын
ආදරෙන් පැරදුන ප්‍රේමවන්තයෙක්ගෙ දුක් අදෝනාව තම්න් මුහුන දුන් විදියට හැගීම්බරව කියනව. ඒ ගායනය ඒ තරම් විශිශ්ටයි
@naveenrathnayaka8585
@naveenrathnayaka8585 Жыл бұрын
පුතේ ඔයාගේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාට සුබ අනාගතයක් පුතේ සර සව් වරම් ලබන්න ලැබේවා🙏🙏🙏💖💖💖🇱🇰🇴🇲
@susanthasenarathna6905
@susanthasenarathna6905 Жыл бұрын
අනිවාර්යයෙන් හරිම ලස්සනයි කීපාරක් ඇහුවද කියලා මතක නෑ...❤️❤️❤️❤️❤️
@warnkolasuriyaloid6001
@warnkolasuriyaloid6001 Жыл бұрын
@@susanthasenarathna6905 l Loe youඅයියා
@nipumaxofficialyoutubechan22
@nipumaxofficialyoutubechan22 Жыл бұрын
වජිර සහෝදරයා උබට ජය වේවා"දෙනුවන් අයියගේ" ලස්සන සින්දුවක් ඒ හා සමානව ඔබ ගායනා කරනවා ජය වේවා කොල්ලෝ ජේසුපිහිටයි ✝️✝️
@dinithimalshani3039
@dinithimalshani3039 Жыл бұрын
ඒ කටහඬ භාවනාවක් 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.කවදා හරි හැමෝගෙම playlist එකේ උඩින්ම ඉදී 🥺❤️
@kavilovely613
@kavilovely613 Жыл бұрын
කොච්චර බැලුවත් ඇහුවත් ඇති වෙන්නෙ නෑ . ඒ තරම් ලස්සනයි
@jayawardhana793
@jayawardhana793 Жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නේ නැ හැම වෙලාවේම අහන්න හිතෙනවා මේ සිංදුව ඇතුලේ තියෙන්නේම මගේ ජීවිත කතාව වගේ කියලා හිතෙනවා මට ලස්සනෛ අයියා ඔයාට බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරන්න ❤️🦋🌹💕
@nethernether2246
@nethernether2246 Жыл бұрын
කොච්චර බැලුවාත් එති වෙන්න නෑ ඒ තරම් ලස්සනයි ❤🥰🌏............. මාරම ලස්සනයි කටහඩ ❤🥰.............
@rashinivimanthika2944
@rashinivimanthika2944 Жыл бұрын
කී සැරයක් ඇහුවද කියලා මතක නෑ එච්චර ඇහුවා...මාරම ලස්සනයි මල්ලි❤️දෙනුවන් අයියා වගේම කියනවා👍
@fathimareesha3404
@fathimareesha3404 Жыл бұрын
⁰0
@vishmidisanayaka8337
@vishmidisanayaka8337 Жыл бұрын
අනේ....මාර ලස්සනයි අයියේ හිතටම වැදෙනවා.ඒ කටහඩ භාවනාවක්.❤️❤️❤️❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😍😍
@dilharamadushani7165
@dilharamadushani7165 Жыл бұрын
කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ..ඒ තරම් ලස්සනයි 🎈❤️❤️❤️❤️ භාවනාවක් වගේ කට හඬ ❤️❤️❤️❤️❤️❤️
@chethanadulari3365
@chethanadulari3365 Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ තරම් ආදරෙයි ඒ කටහඬට 😍❤😘
@Yusheekumar
@Yusheekumar Жыл бұрын
මේ සිංදුව කී පාරක්නන් ඇහුවද 🥺 දෙනුවන් අයියගෙ වොයිස් එකෙනුත් එදා ඉදන්ම අහනවා.එපා වෙන්නෙ නැ කවදාවත් .ඒක සත්තයි 💓💛💛💛💛💛
@nimmifernando8567
@nimmifernando8567 Жыл бұрын
හරිම ලස්සනයි දවසට කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ සුබ පැතුම් මල්ලි ඔයාගේ අනාගතය සාර්තක වෙන්න සුබ පතනව ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️
@aselasampath9809
@aselasampath9809 Жыл бұрын
Hmmm
@nishanthanisantha9324
@nishanthanisantha9324 Жыл бұрын
Hmm
@nipuniranasinha8120
@nipuniranasinha8120 Жыл бұрын
කි පාරක් බැලුවද මතක නෑ හම්බුන හැමපරකම ඇහුවා ලස්සනයි මල්ලි ❤️❤️❤️😍
@hlwasantha2948
@hlwasantha2948 Жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලී මම මේ සින්දුව අයිති ගායකයා කියනව නම් අහලා නෑ ඒත් ඔයා ගායනා කරනවා හරීම ලස්සනයි මල්ලී සුබම සුබ පැතුම් මල්ලී. ඔයාට තෙරුවන් සරණයි මල්ලී
@rasangikadenipitiya4705
@rasangikadenipitiya4705 Жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක්.. කනට මාර මිහිරි ❤️ අනිවා dream star gyoth තේරෙනවා අයියේ..මාර ලස්සනයි .. බුදුසරණයි අයියේ ඔයාට.
@travel8703
@travel8703 Жыл бұрын
ඒක නම් ඇබ්බැහි වීමක්...🔥 🔥 Cover එකක්ම කරන්නකො.ආසාවෙන් අහන් හිටියා මල්ලි. Wish you all the best for your exam and everything 🔥🌹
@A.A.LM05
@A.A.LM05 Жыл бұрын
ඇග හිරි වැටිලා ගියා ඒ voice එකට.මාරම ලස්සනයි අයියේ.ඔයාගේ සිංදුවක් ඕනී.❤
@Avidk644
@Avidk644 Жыл бұрын
ආදරේ පැරදුනේ නෑ..දින්නා ❤️😍... එත් මෙ සින්දුව අහනකොට මොකක්දෝ දුකක් හිතට පට්ට විදිහටම දැනෙනවා.. ඉයේ ඉදන් පිස්සුවෙන් වගේ අහන සින්දුවක්.. 🤭🤗😋
@Wizzstar-t6l
@Wizzstar-t6l Жыл бұрын
මේක නම් මද්‍රව්‍යක් ...මාරම ලස්සනයි ..කියන්න තේරෙන්නෙ නෑ තනිකර ඇබ්බැහිවීමක් 💜
@Wizzstar-t6l
@Wizzstar-t6l Жыл бұрын
@@SNTunes675 welcom aiya
@malindulakshan9703
@malindulakshan9703 Жыл бұрын
මේක අහද්දි මගේ විතරද ඇග සීතල වෙන්නෙ❤️
@pupuduviraj2255
@pupuduviraj2255 Жыл бұрын
Adare hituna
@amiladeshapriya4713
@amiladeshapriya4713 Жыл бұрын
වෙන්න ඇති....
@shashinishashini283
@shashinishashini283 Жыл бұрын
,හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි .වැඩ ටික හොදින් කරන් හොද ගමනක් යන්න .බුදු සරණයි😊😊
@samudrarathnamali85
@samudrarathnamali85 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති හිතෙන් නැ . බවනාවක් වගේ ...💖✊ මේ song eke තෙරුම තෙරුන් ගත්තේ මේken psse. ඒ තරමට දැනෙනවා✊
@thusindulakshan3686
@thusindulakshan3686 Жыл бұрын
20 වෙනි පාර අහන්නේ ඒ තරම් ලස්සනයි අයියේ ඔයා ජනප්‍රිය වෙනවා
@njdhhjd9300
@njdhhjd9300 Жыл бұрын
ගොඩක් ලස්සනයි පුතේ බුදු සරණයී පුතේ ♥️♥️♥️♥️
@samanthapushpakumara8917
@samanthapushpakumara8917 Жыл бұрын
ල්ස්සනස්ල්න්න්
@kaveeshadewmini7237
@kaveeshadewmini7237 Жыл бұрын
මාර ලස්සනයි අයියේ 🌼හිත නිවෙනවා කටහඩට 🌼❤️
@අනුත්තරා0828
@අනුත්තරා0828 Жыл бұрын
❤️❤️❤️ලස්සනයි.....භාවනාවක් වගේ
@prasannaperera6276
@prasannaperera6276 Жыл бұрын
කොහෙද me malli
@shashikamadushan5370
@shashikamadushan5370 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..මල්ලියෝ..👍👍👍❤️❤️❤️🎸🎸🎸🎸🎶🎶🎶
@සුපුන්ශිරෝමාලා
@සුපුන්ශිරෝමාලා Жыл бұрын
හරිම ලස්සනයි මොනතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ බුදු සරනයි ඔයාට පරිස්සමෙන් හැමදාමත් සතුටින් ඉන්න ඉදිරියටම යන්න සුබ පතනවා ❤💛🌹💙❤️💋♥️❤💛💜️🌹❤️
@p.hthlakarathna9975
@p.hthlakarathna9975 Жыл бұрын
අනේ ..ඔයාගෙ ගමනමි තාම හොයනවා ලස්සන කටහඩක් තියෙන්නේ සුබම සුබ අනාගතයක් පතනවා බුදු සරණ යි
@chandikumari2537
@chandikumari2537 Жыл бұрын
මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනව කදුලු විලසට . පට්ටම ලස්සනට කියනවා. සුබ පැතුම් මල්ලි
@chandikumari2537
@chandikumari2537 Жыл бұрын
♥️
@shanisister304
@shanisister304 Жыл бұрын
දකින හැම පාරම අහනවා ලස්සනයි මල්ලි ජේසු පිහිටයි ❤️❤️
@lahiru9897
@lahiru9897 Жыл бұрын
Hi ...
@sanugamage590
@sanugamage590 Жыл бұрын
අනෙ හලො ඒ සිංදුව ඔයා ලස්සනටම කියනවා..මාරම ලස්ස්න්නයි ..එක දවසක්ම හරි live ඔයාගෙන් සිංදුවක් අහන්න හරිම ආසයි ඒ තරමටම ඔයා මෙ සිංදුව ලස්සනට කිව්ව..❤️සුබ අනාගතයක්..
@naveendilshan4238
@naveendilshan4238 Жыл бұрын
ජීවිතයක් වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නෑ. එක ක්ශනයකින් වෙනස් වෙන්න පුලුවන්.හොදම උදාහරණේ ඔයා අයියේ.vice එක නම් පට්ට.super👍.congrate අයියේ🎶❤️
@kuwaitzain4568
@kuwaitzain4568 Жыл бұрын
හරිම ලස්සන කටහඩක් බුදු සරනයි පුතේ ඔයාට
@oficialashan6722
@oficialashan6722 Жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මල්ලි සුබ අනාගතයක් වේවා
@IDUNILMUSIC1542
@IDUNILMUSIC1542 Жыл бұрын
සුපිරි වොයිස් එක,කෙල්ල ඉන්නෙත් 𝙘𝙡𝙯 𝙚𝙠𝙖𝙢𝙖𝙙𝙖,😜😜,මොනා උනත් හොද ගමනක් තියනව කොල්ලෝ😊
@thisirinavodya3312
@thisirinavodya3312 Жыл бұрын
Kochcara ahuwath apa wenne na aiye harima lassnai oyage voice kka ❤️🙂
@behansanjayaw9541
@behansanjayaw9541 Жыл бұрын
කවදා හරි ලංකාවේ තරුවක් වෙයි... 💃👌👊❤️❤️❤️
@champadeepani
@champadeepani Жыл бұрын
භාවනවක් මල්ලි ඔයාගෙ කටහඩ...සුභ අනාගතයක්
@renukadamayanthi2257
@renukadamayanthi2257 Жыл бұрын
ලස්සනයි අයියේ.. කොච්චර අහුව්වත් එපා වෙන්නේ නැ... 💓💓
@charuka-ce4ef
@charuka-ce4ef Жыл бұрын
හරිම ලස්සනයි කිපරක් අැහුවත් ඒප වෙන්නෑ අහන්න අහන්න ලස්සනයි ❤❤❤
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 Жыл бұрын
ජීවිතයෙ අපි පතන හැමදේම ලැබෙන්නෙ නෑ.ඒත් නුබ සිතන පතන හැමදේම ඔබ ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
@සුදු-ඝ9ළ
@සුදු-ඝ9ළ Жыл бұрын
අනේ ලස්සන වොයිස් එකක්.....සුබ අනාගතයක් අයියේ ඔයාට....බුදු සරණයී.......❤️
@maleeshasandipani8950
@maleeshasandipani8950 Жыл бұрын
Lassana voice ekak aiye 😊 කොච්චර අැහුවත් එපා වෙන්නෑ ලස්සන song ekak 😊❤
@nilukadamayanthi2922
@nilukadamayanthi2922 Жыл бұрын
කොච්චර aehuwath එපා වෙන්නේ නෑ සත්තකින්ම ගොඩක් ලස්සනයි වොයිස් එක ❤️❤️❤️❤️බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹
@kalpanidilrukshi5254
@kalpanidilrukshi5254 Жыл бұрын
E voice eka marama lassanai bs malli❤️🥺👍
@udithaindrajith
@udithaindrajith Жыл бұрын
ජය සුපිරියක්
@sudeshnuwan7415
@sudeshnuwan7415 Жыл бұрын
මාරම ලස්සනයි bro
@vishmikadananjaya8179
@vishmikadananjaya8179 Жыл бұрын
Machn sindu wak karamu api usala ganwa ubwa lasani bn
@subashinimadushika5179
@subashinimadushika5179 Жыл бұрын
ම්න් මේ සින්දුව අහුවෙත් මුලින්ම මේ මල්ලි කියන එක..හරිම ලස්සනයි මල්ලී....
@ravidulakmal1380
@ravidulakmal1380 Жыл бұрын
සුපිරි අයියේ😍
@sakunthalasewwandi8582
@sakunthalasewwandi8582 Жыл бұрын
හරි ලස්සන කටහඬක් ඔයාට තින්නේ.😍 අස්වහක් නම් වදින්න එපා ඔය කටහඬට🙏🙏❤️❤️
@medhaniniwoda5915
@medhaniniwoda5915 Жыл бұрын
#2023 ICT Matale Madushan Jayasinghe සර් ගෙ class එකේ නියමයි මල්ලී ❤️
@sudeeradilukshi1735
@sudeeradilukshi1735 Жыл бұрын
පෙම් හිතක් තිබුනා මුළු හදවත dahagatta.🤩🤩🤩🤩ලස්සනම සින්දුවක්. All the best bro....
@sarathkumara3564
@sarathkumara3564 Жыл бұрын
ගොඩක් ලස්සනයි කටහඬ .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@akashchandeepa8051
@akashchandeepa8051 Жыл бұрын
වෙන හිතක් ලගට කොහොමත් බැ ලන් වෙන්න💔🥺❤
@pavithranimashi4962
@pavithranimashi4962 Жыл бұрын
හරිම ලස්සනයි💖 මැණික ඔයාට ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම් 🙏❤️ 😘 ආදරෙයි මැණික ඔයා නම් මැනිකක්මයි...අම්මෝඕ ඒ හඩ බාවනාවක් රත්තරන් බුදු සරණයි ඔයාට ආදරෙයි මේ අක්කී.......
@samadhibhagyawijerathna6208
@samadhibhagyawijerathna6208 Жыл бұрын
ඉදිරියටම යන්න මල්ලී. සුභ පැතුම් මල්ලී
@telisakumari2809
@telisakumari2809 Жыл бұрын
හරිම ලස්සනයි පුතා ඔයාට ෙතරැවම් සරණයි පුතා ඉදිරියටම යමු.❤❤❤❤❤
@mohamedrilwanismail2604
@mohamedrilwanismail2604 Жыл бұрын
කී පාරක්නම් ඇහුවාද 😪♥️ ඒ වොයිස් එකනම් පිස්සුවක් මල්ලියා .
@WRX-Maliya..
@WRX-Maliya.. Жыл бұрын
🤕🤕සල්ලනයි කටහඩ හොද ගමනක් පලයන් කෝල්ලො ඒකනම් මතක පාරවන කටහඩක් මචං😢🤕
@prasadpriyankara1369
@prasadpriyankara1369 Жыл бұрын
ලස්සනයි කොල්ලා මරු සුබ පැතුම් 😍
@nipunaheshan7794
@nipunaheshan7794 Жыл бұрын
Kada mandiye
@kalumsanjaya6062
@kalumsanjaya6062 Жыл бұрын
හැගීම කට හඩ දෙකම තියෙනවා මරු මල්ලියේ ❤👌 ජය වේවා💕🙏💕
@kaveendya9565
@kaveendya9565 Жыл бұрын
Vajira ayyh 🥺❤️ gammak tama ayyh god bless you 💗💗
@gihanjayasooriya8844
@gihanjayasooriya8844 Жыл бұрын
Violin part ekata kamathi aya ko music wala... voice ekath superb ...good luck malli
@samithutheekshana2859
@samithutheekshana2859 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ🤘සුබ පැතුම් අයියේ ඔයාට ❤❤❤😘😇
@sithmisenurinethu8979
@sithmisenurinethu8979 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අනේ අයියේ😃
@piumipimui4319
@piumipimui4319 Жыл бұрын
අම්මේ ඒ වචන ටික.. දැනුනා නියෙමට.. ලස්සනයි මැණික
@lankapuragemadushanishadi1912
@lankapuragemadushanishadi1912 Жыл бұрын
මේ සින්දුව koitharam ahuwath epa වෙන්නේ නැහැ.. මාරම ලස්සනයි මල්ලී.. ඔයට ජය
@perdeepkumara9137
@perdeepkumara9137 Жыл бұрын
පුතේ ඔයාගේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාට සුබ අනාගතයක් පුතේ සර සව් වරම් ලබන්න ලැබේවා🙏
@chanukumee2189
@chanukumee2189 Жыл бұрын
ඇබ්බැහි උනේ ඇයි මෙහෙම මේ උබේ හඩට... ආදරෙයි වස්තු.. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️❤️
@prageethfernandoprageethfe6823
@prageethfernandoprageethfe6823 Жыл бұрын
ඒ වචන ලක්මාල් අයියා බෑන්ඩ් එකක්....ඔයා ලියන සිංදු හදවතටම දෙනවා
@Rasika8304
@Rasika8304 Жыл бұрын
✨️ සුබපැතුම්✨️ godak ලස්සනයි mali ✨️💐💐💐
@dilmitharusha8881
@dilmitharusha8881 Жыл бұрын
මරු බන්.කොච්චර ඇහුවත් එපාවෙන් නෑ.මන් හදවතින්ම සතුටු උනා.ඉස්සරහටත්.... ඉදිරි කටයුතු කරගෙන යන්ට පුලුවන් වේවා.👍🌹🌹🌹💔💔🌹
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
ගැම්මක්‌ තමයි 💪❤
@sitharadharshani
@sitharadharshani Жыл бұрын
ලස්සනයි අයියෙ වොයිස් එක හොද තැනකට යන්න ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@indraniindrani8067
@indraniindrani8067 Жыл бұрын
ෙකාචිචර බැලුවත් එපා ෙවන් ෙන් ලස්සනයි අයියා 😍
@indraniindrani8067
@indraniindrani8067 Жыл бұрын
ෙකාචිචර බැලුවත් එපා ෙවන් ෙන් නෑ ලස්සනයි අයියා 😍
@nethusadali8973
@nethusadali8973 Жыл бұрын
Super Voice ❤️😍
@lankaaudio8605
@lankaaudio8605 Жыл бұрын
🖤
@achalayahampath6279
@achalayahampath6279 Жыл бұрын
අැත්තටම හරිම ලස්සනයි අයියේ ..කොච්චර අැහුවත් එපා වෙන්නේ නම් නැ
@isharamaduwantha5631
@isharamaduwantha5631 Жыл бұрын
Kochchara ahuwath epa wenne haima lassanai oya kata hadin wuparima preyojanaya ganna budusaranai😍😍😍😍😍😍
@sankanelum
@sankanelum Жыл бұрын
පට්ටම පට්ටමයි එඩිටින් නැති කටහඩක්❤️
@kumarijaya320
@kumarijaya320 Жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලීයෝ .
@dilhanidilhani9955
@dilhanidilhani9955 Жыл бұрын
lassanai.. kochchara ahuwath epa wenne na.. budu saranai.. ❤❤❤
@sayu4736
@sayu4736 Жыл бұрын
Maru voice eka...♥️👌
@renukarenuka9439
@renukarenuka9439 Жыл бұрын
Wasanawantha anagathayak boragulu vivara wewa malliye
@dasithroshan1124
@dasithroshan1124 Жыл бұрын
මාරම පට්ටම ලස්සන වොයිස් එකක් ❤️හැමදාමත් ඔයාට සුභ පතනවා...😊
@ranshikasadamali5895
@ranshikasadamali5895 Жыл бұрын
ඇත්තමයි මෙි ගිතෙ නමි ඇහුවාට ඇහුවට මදි හිත අරමි යනවා කොහෙදො මන්ද සුපිරි 👍🌹👍🌹💋💋💋💋💋💋
@Maduwa2000
@Maduwa2000 Жыл бұрын
ඩයල් එකගෙ Voice එක පට්ට🎼❤
@rumalifernando3137
@rumalifernando3137 Жыл бұрын
කියන්න වචන නෑ.. ඒ තරම් ම පට්ට ලස්සනයි 😍😘❤️❤️❤️
@chamodaashini117
@chamodaashini117 Жыл бұрын
කොච්චර ඇහුවත් අහන එක නවත්ත ගන්න බෑනෙ 😍 ඒ තරම්ම ලස්සනයි ... Congratulations .... !🌻
@supunumesh
@supunumesh Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ ඒ තරමටම ලස්සනයි කට හඩ ♥️
@anandamara5806
@anandamara5806 Жыл бұрын
අනේ අයියේ ඔය සිංදුව හැවුවට එපා වෙන්නෑ අයියේ ❤️❤️🥰🥰
@sridont8865
@sridont8865 Жыл бұрын
Godak ahuwa puthe meka… lassanay puthe… congratulations putha…
@jayasankabandara2996
@jayasankabandara2996 Жыл бұрын
මගේ ජීවිතේ එකටම හම්බවුන කෙනා එයාවනම් කවදාවත් අමතක වෙන්නෙ නැ ....මගෙ පීහු මන් තාවත් මුලු ලෝකෙටත් හොරෙන් අඩනව 😣