MAN ADAREI (මං ආදරෙයී) - Kanchana Anuradhi |Gen.Kamal Gunaratne|Lahiru D Costa |Official Music Video

  Рет қаралды 438,098

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

Пікірлер: 1 100
@sampathbandara9165
@sampathbandara9165 9 ай бұрын
ප්‍රේමයේ නවතම ශ්‍රව්‍ය දෘශ්‍ය අඩි මාත්‍රාව.... ආදරයේ සංවේදී හැගුම් සත්සර ගෙත්තමක අමුනමින් අපූරු දිව්‍යමය හඩකින් අප අමතන කාංචනා සංගීතමය රූප රාමු හා සමපාත වෙමින් කරන රංගනය මනරම් ය. චෙලෝව ඇය ලතාවකට වයයි...සද කිනිති සොයා කවුළුවෙන් එබෙයි... සත්සර සමාඩියකට හා ලාලිත්‍යමය හඩකට සමීප විය හැකි උපරිම දුරින් පිහිටී තීර්ථය කරා අප රැගෙන යයි. එය ප්‍රේමයේ ක්ෂිතිජ ඉමේ පිහිටී ප්‍රේමයේ මුනිවර නිම්නයකි.......ඇය භවෙන් භවයේ පතන්නේද ඒ මුනිවර නිම්නයේ රැදි අප්‍රමාණ ප්‍රේමයේ ආනන්දයයි. මෙය සිංහල ගීත සාහිත්‍යයට මෙන්ම දෘශ්‍ය පට කලාවටද බිහිවූ අතිශය අපූර්ව නිර්මාණයකි.....
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 9 ай бұрын
හරිම ලස්සන වචන ටිකක් ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
Thank you so much 💖
@rashindagihanudrathnayake6290
@rashindagihanudrathnayake6290 9 ай бұрын
@chanugi1234
@chanugi1234 9 ай бұрын
❤❤
@Dilhani-yn2bt
@Dilhani-yn2bt 9 ай бұрын
@umariamusic
@umariamusic 9 ай бұрын
Beautifully done girlie ❤️🫶🏽
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
Thank you akki 😘💖
@dilrukshipriyadarshani2186
@dilrukshipriyadarshani2186 9 ай бұрын
තමන්ගේ ආදරනීය පිරිමියා වෙනුවෙන් පමණක් ගැහැනියකගේ සිතෙහි තියෙන්නාවූ සීමාවක් නොමැති වූ අසීමිත ආදරනීය සෑම සිතුවිලිවලින් මේ ගීතය ලස්සන කර ඇත. පරිපූර්ණ කර ඇත. ❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@imanganethmini5820
@imanganethmini5820 9 ай бұрын
ඒකපාර්ශ්වික ආදරයක් ගැන වගේ කියන්නෙ 😍 වචන කටහඬ ඔක්කෝම ගොඩක් ලස්සනයි ❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 9 ай бұрын
Superb stuff ❤ hats off to you Lahiru, sahan and the great General Kamal Gunarathna
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
Thank you aiya 💖
@lahirudecosta5433
@lahirudecosta5433 9 ай бұрын
Boss ❤❤
@ravindusathsara
@ravindusathsara 9 ай бұрын
හරිම ලස්සනයි කාංචනා..💙 ඔයා ආපු ගමන මුල ඉඳන්ම දැක්ක, දන්න කෙනෙක් විදිහට පුදුම සතුටක් දැනෙන්නේ.. මේ song එක ගැනත් කියන්න වචන නෑ.. Voice, Melody, Music,Act එක හැම දේම හරිම ලස්සනයි..නියමයි..Great Job.. තවත් මේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ජයම වේවා!!! ❤️❤️💪💪
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 9 ай бұрын
ඇත්තටම එයා හරි ලස්සන ගෑනු ලමයෙක් . ගෑනු ලමයෙකුට තියෙන්න ඕන දේවල් හැමදෙයක්ම අඩු නැතුව තියෙනවා. ඉතින් ඒ රූපෙ ,කටහඩ ගැන තවත් මොනා කියන්නද 😊🤍
@MadushanWijeratne
@MadushanWijeratne 9 ай бұрын
@MALEESHADILSHAN-g5y
@MALEESHADILSHAN-g5y 9 ай бұрын
ඔයාගේ ,සිංදුවලට මම කැමති යි ගුණාත්මක බව රැකගෙන යන්න හදවතින් සුබ පැතුම්
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@lakshinithambugala1418
@lakshinithambugala1418 9 ай бұрын
බොක්කෙන් love කරපු crushල ඔක්කොම මතක් උනා 🥲❤️
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 9 ай бұрын
ආදරනීය කටහඩකින් මෙහෙම ආදරේ ගැන කියනකොට දැනෙන හැගීම් වචන වලට පෙරලන්න හරිම අමාරුයි...එච්චරට හදවතට දැනෙනවා...කාංචනා අක්කි කියන්නෙම හැගීම් පිරුණු සාගරයක්...පීනන්න ගියොත් අපි අතරමන් වෙන තරම්..❤
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 9 ай бұрын
ආදරෙයි ❤❤🌹
@shenu1478
@shenu1478 9 ай бұрын
😂😂😂😂😂😂
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@bhagyasithumini
@bhagyasithumini 9 ай бұрын
@ajanthasenarathna4918
@ajanthasenarathna4918 9 ай бұрын
❤❤x
@erandapriyankara7212
@erandapriyankara7212 9 ай бұрын
Voice 100% Acting 100% Kindnesss 100% All are 100% Kanchi ❤
@sudeeradilshan
@sudeeradilshan 9 ай бұрын
හරිම ලස්සනයි ඒ සින්දුව..💚🍃🎧
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@chamoddevinda9901
@chamoddevinda9901 9 ай бұрын
අනේ ඒ කටහඩ භාවනාවක් වගේ , තවත් කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් ලස්සන කඩහඩක් ඔයාට තියෙන්නෙ කාංචි 💗🥹 , මං ඔයාට හරි ආදරෙයි රත්තරන් #kanchanaanuradhi ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@samurdhiagraja1543
@samurdhiagraja1543 9 ай бұрын
ආදරෙයි මං රත්තරං..... ආදරණීය බව විතරක්ම තියෙන... හදවත් කීරි ගැහෙන ඔහුගේ සුසුම් ළඟ දැනෙන ඒ ආදරය නැවුම් වෙන... දිවි ඇති තුරා අහන්න පුලුවන්.. හදවත ආදරෙන් මත් කරන... ලස්සනම ලස්සන පදපෙළක්.. මිහිරිම මිහිරි ආදරණීය කටහඬක්... සිත නිවෙන සංගීතයක් එක්ක ආදරෙයි මං රත්තරං... ❤❤❤❤❤❤ කංචි ඔයාටත් මේ වැඩේට සම්බන්ධ උන හැමෝටමත් ගොඩාක් ස්තූතියි...කාලෙකින් හිත පිරෙන හිතට දැනෙන සිංදුවක් දුන්නට.......ආදරෙයි...❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@ssss-cv3st
@ssss-cv3st 9 ай бұрын
Kanchana great voice n singing Eth mata pudume yuda pitiye sinhayek daradadu hitak ati hituwa kamal sir me wage soft feeling adare lyrics liyapu eka great lyrics n singing thnx both of u
@tharushayasmitha3880
@tharushayasmitha3880 9 ай бұрын
Richmond Castle background location ❤️ මං ආදරෙය් මගේ රත්තරන් ❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 9 ай бұрын
කාච් ඔයානම් තනිකරම පිස්සුවක් ඒ තරම් ඔයාගෙ voice එක මටනම් බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරි hit එකක් ❤️ ඔයානම් සුරංගනාවියක් වගේ ලස්සනයි ❤️ ඔයාටයි ,ඔයාගෙ voice එකටයි කිසිම කෙනෙක්ගෙන් ඇස්වහක් කටවහක් වැදෙන්නම් එපා 🙏❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖💖💖
@manjulamaduwanthi2285
@manjulamaduwanthi2285 9 ай бұрын
කාන්චනාගේ voice මම කාගෙන් වත් අහලා නෑ.ඒ voice එකට ගහන්න වෙන voice එකක් නෑ.ඒ තරම් ලස්සනයි. ආදරෙයි.❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@CharuniWijesuriya
@CharuniWijesuriya 9 ай бұрын
සදේ සාවිය විලසටා.... ගුලිවෙන්න මට ඔබෙ තුරුලටා.... හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 9 ай бұрын
කියනු මැන තුරුලට අරන් මන් ආදරෙයි මගෙ රත්තරං ....... ❤
@chamoddevinda9901
@chamoddevinda9901 9 ай бұрын
1st Kanchi akki ❤ මං හරි ආදරෙයි රත්තරන් #kanchanaanuradhi ❤
@ereenaanyshani2767
@ereenaanyshani2767 8 ай бұрын
අහම්බෙන් මේ සිංදුව ඇහිලා හොයාගෙන ආවේ, අනේ හරීම ලස්සනයි🥰ඇස් වලට කඳුලු එන තරමටම ලස්සනයි🥺❤️ ස්තූතියි Kanchi අක්කේ ඔයාටත්, මේ නිර්මාණය පිටිපස්සේ ඉන්න හැම කෙනාටමත්❤️
@SVG2009.
@SVG2009. 9 ай бұрын
ඒක භාවනාවක් අක්කි ... දැනෙනා තුරු මා ගෙන් පස්සෙ හදවතට දැනුනු හොදම සිංදුව.... මං ආදරෙයි මගෙ රත්තරං ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@nimmiliyanaarachchi5843
@nimmiliyanaarachchi5843 2 ай бұрын
අනේ ඒ කට හඬේ ලස්සන .. ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් ... ආදරෙයි නංගි ❤️ ...
@supujanadari
@supujanadari 9 ай бұрын
මං ආදරෙයි මගෙ රත්තරං..... [ heart touching lyrics with ur voice] ❤🥰
@madeeshalakshan6857
@madeeshalakshan6857 9 ай бұрын
මේ ලෝකයේ මොන ප්‍රශ්න මොන කරදර ආවත් සැනසිමක් දැනෙන ඒ කටහඩ ඒ අත්මය මේ ජිවිතයේ විතරක් නෙවේයි සංසාරයේම හුරුපුරද්දක් සේ දැනෙනවා. Anuuuuuuuu........ 🌹 😇🤍congratulation🤍😇
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@thakshiladilhani6705
@thakshiladilhani6705 9 ай бұрын
කියනු මැන තුරුලට අරන් මන් ආදරෙයි මගෙ රත්තරන් 🥺❤
@A_girl_you_know_
@A_girl_you_know_ 9 ай бұрын
*මං ආදරෙයි මගේ රත්තරං ❤‍🩹* *Lyrics* 🎶❤️ හුස්ම වැටෙනා ඇසිල්ලේ මා ඔබ සොයා එමි නිදැල්ලේ... තබාගෙන ඔබෙ තුරුල්ලේ නලවන්න ඔබෙ හද තොටිල්ලේ... කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි මගේ රත්තරං... කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි.. මගේ රත්තරං... මං ආදරෙයි.. මගේ රත්තරං...❤️ සඳ එලිය හරි සුන්දරයි මද පවන මා ගත වෙලා යයි... දැනෙන සීතල නිවාගන්නට මහද ඔබෙ උණුහුම පතයි... සඳේ සාවිය විලසටා ගුලිවෙන්න මට ඔබෙ තුරුලටා... නිශාවේ ඇති සරා සඳ වී එලිය දෙමි ඔබෙ දිවියටා... මා දකින හැම සිහිනයේ ඇසිපිය හෙලන හැම වාරයේ... අතින් අල්ලන් තුරුලු වී අපි ඇවිද යමු සංසාරයේ... ඔබේ ලෝකයේ රැඳෙන්නම් ඔබ භවෙන් භවයේ පතන්නම්... ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්... කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි මගේ රත්තරං... කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි.. මගේ රත්තරං... මං ආදරෙයි.. මගේ රත්තරං...❤️ මාත් ආදරෙයි❤‍🩹 #kanchanaanuradhi 💖
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@DeepaniPAmbhagahathanna-qb3ch
@DeepaniPAmbhagahathanna-qb3ch 9 ай бұрын
ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නාම්... දැනුනු වචන ටික.හරිම ලස්සනයි අක්කි❤
@nirmanivihanga3215
@nirmanivihanga3215 9 ай бұрын
❤❤❤❤❤
@chethanagangabodaarachchi1551
@chethanagangabodaarachchi1551 7 ай бұрын
Ane harima lassanii♥️♥️♥️
@ayeshamadugoda4181
@ayeshamadugoda4181 3 ай бұрын
@aashi3663
@aashi3663 9 ай бұрын
"ආදරය"තවත් ලස්සනට දැනෙන.... හැගීම් අවුස්සන ලස්සන ම ලස්සන ගායනයක් සහ රූපයක්. ආදරෙයි අක්කි 💗😍
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@amashialisandri197
@amashialisandri197 9 ай бұрын
මට තේරෙන්නෙ නෑ මොනාද කියන්න ඕනි කියල, මට මොකුත් හිතා ගන්න බෑ . මාරම ලස්සනයි ❤ හදවතටම දැනුනා ඒක❤️‍🔥 ආදරෙයි mam ❤️❤️ තව එකක් එනකම් බලන් ඉන්නව 😊
@studywith9135
@studywith9135 9 ай бұрын
කාංචි අක්කි, ඔයාගේ මේ song එකත් hit එකක් තමා. සංවර ස්වර , වචන , රූප රාමු අර්ථයක් ඇති මේ වගේ ආදරණීය ගීත ලියන,ගයන අපේ කවිකාරිය . ඉතින් පාර වැරදිලා මේ ලෝකෙට ආව angel අක්කි ඔයාට ⁣ මේ වගේ තව සින්දු කරන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා.😊🌼✨️🎶
@rebekanisansala48
@rebekanisansala48 3 ай бұрын
මේ වචන ටික කියන්න මේ ලෝකේ හැම කෙනෙක්ටම අවන්කව ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා.. ඒ තරන් මේ වචන ගොඩාක් දැනෙනවා සහ කෙල්ලෙක්ගේ ජීවිතේ තමන් ආදරේ කරන කෙනාට කියන්න හැම කෙනෙක්ම හීන මවන වචන ටිකක්.. ඒක මාරයි.❤️ කන්චි අක්කී ඒක මාරම විදියට දැනෙනවා. මන් දැන් සිය පාරකට වඩා ඇහුව song එකක්..😘❤️
@jananibhagya2698
@jananibhagya2698 9 ай бұрын
හැගීම් සමග ගනුදෙනු කරන සුන්දර පදරචනයක් ඊට නොදවෙනි අපූර්ව කටහඩක්.💗
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖💖💖
@BrendaMendis
@BrendaMendis 9 ай бұрын
Absolutely in looooooooooove 💕🤍🦋🦋🦋🦋
@Thanupamabandara
@Thanupamabandara 9 ай бұрын
හරිම ලස්සන තනුවක් පද ටිකත් හරිම ලස්සනයි කාලෙකින් අහපු අමුතු රසාස්වාදයක් තියෙන ගීතයක් Melody එක තමා ලස්සනම.කට හඩත් එහෙම්මමයි. හඩකට පුළුවන් ද මේ තරම් හිත පතුලටම කතා කරන්න.....ඔබගේ සංගීත දිවිය සෞභාග්‍යය සම්පන්න වේවා පුංචි සුරංගනාවිය 🥰😘
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@Sinhalaclass1102
@Sinhalaclass1102 9 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කී. සුරංගනාවියක් වගේ හදවතක් හා කට හඩක් එක්ක ඔයා හරිම පුදුමාකාරයි.❤❤❤🎉
@hirudill_music6797
@hirudill_music6797 9 ай бұрын
ඒ කටහඩ අහෙන වෙලාවෙ ඉදලා හිරිගඩු පිපෙනවා දෙවියො මවපු සින්දු කියන බොනික්කි ❤🥺 fell it kanchi akki love u 😘
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@seneshLasi
@seneshLasi 9 ай бұрын
සංගීතයට ගොඩක් ආසවක් ඇති උනේ oyagen kanchii 💖🤕😗
@madararanasinghe-up3tp
@madararanasinghe-up3tp 9 ай бұрын
Woow ඔයා නම් හිත නිවන භාවනාවක්.... 😍 ඔබේ ලෝකේ රැදෙන්නම් ඔබ භවෙන් භවයේ පතන්නම් ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්....❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@thusharawedage
@thusharawedage 9 ай бұрын
හිතටම දැනුනු ගීතයක්, ඇත්තටම ලස්සනයි ❤🎉
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@chaminibhagya4743
@chaminibhagya4743 9 ай бұрын
හිත නිවෙනවා ඒක අහද්දි.අහන් ඉන්න ආස හිතෙනවා.මාරම ලස්සනයි ❤❤❤❤
@anushilokuhetti2034
@anushilokuhetti2034 9 ай бұрын
Ane e sinduwa harima lassanai kanchii🥺❤️ භාවනාවක් වගෙයි🥺
@RASHAA2004
@RASHAA2004 9 ай бұрын
❤ මේ වොයිස් එකට ආස හේතුව මම තාම හොයනවා
@Sandalinavodya2004
@Sandalinavodya2004 37 минут бұрын
මං එයාට ආදරෙයි කිව්ව දවසෙ ඉඳන් අදට ත් අහන සින්දුව මේක...😌❤🐛 හරි ම ආදරණීය හැඟීමක් මට මේ සින්දුව අහද්දි ඔයා ගැන දැනෙනවා පණු පැටියෝ...දැං අපි දෙන්නා දෙපැත්තක උනත් අපේ ආදරේ මැරෙන් නෑ කවදාවත් ම...ඉක්මනින් ම ඇවිත් ඔය පපුවට මාව තුරුල් කරගන්නකම් මම බලන් ඉන්නවා ..හැමදාම රෑට ඔයා මේ සින්දුව අහනව කියලා මම දන්නවා...මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි කරන්න... පණු පැටියා 🥺❤🐛
@hasankajayasundara23
@hasankajayasundara23 9 ай бұрын
ආදරය 💟🎻ට නිවැරදි අර්ථ පූර්ණව විග්‍රහ කරන හොද ම වටිනාම ආදර ගීතය .හරිම ආදරණීය යි අපේ සදසාවිය.කන්චි 💛💟💛
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@ManjuKumari-qi1uc
@ManjuKumari-qi1uc 9 ай бұрын
මම ගොඩක් adarei oya ට kanchi manika ගොඩක් හැමදාම oyage sindu අහනවා oya hari lassanai kondeth ehemai ❤lassanai me sinduva vage oyage හැම sinduvakma❤❤😘😘
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@LalaniLalani-ut6zz
@LalaniLalani-ut6zz 9 ай бұрын
Gen කමල් ගුණරත්න 😍😍😍🇱🇰kanchana😍😍😍🇱🇰
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@MadaviShashikala
@MadaviShashikala 9 ай бұрын
ගන්න , ගෙදර ඉන්නෙ පාරෙ ඉන්නෙ ❤😊😊
@prabhanialmeida167
@prabhanialmeida167 5 ай бұрын
What's the relationship between them two bro?
@dilkasewwandi-zw2qh
@dilkasewwandi-zw2qh 9 ай бұрын
හරිම ලස්සනයි අනේ.පිස්සු හැදෙන හඩක්❤️ භාවනාවක් වගේ....තෙරුවන් සරණයි ඔයාට..!! ජයම වේවා කාංචි මැනික❤️
@hasankajayasundara23
@hasankajayasundara23 9 ай бұрын
සංගීත දිවියේ දිගුගමනක් යන්න වරම් ලැබේවා අපේ සදසාවියට 💛💛💌💛💛
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@hiru663
@hiru663 3 ай бұрын
Lyrics ❤ music❤ voice ❤
@shan-d9b
@shan-d9b 9 ай бұрын
ගොඩාක්ම.ලස්සනයි නිර්මාණය ඒවගේම.මේ කටහඩ ඇහෙනකොට වෙනම ලෝකයක අතරමං වෙනවා ඒතරම්ම මිහිරී ගෑණූ ලමයෙක් සතු තියෙන්න ඕන සෑම.දෙයක්ම ඔයාට තීනවා ලස්සන කටහඩක් ,ලස්සන රූපයක් , දිගු වරලසක් ඒවා හැමෝටම නෑ ඒවා ලැබෙන්න නම් සංසාරේ මහා පිං තියෙන්න ඕනී ඒවගේම ඔයාල ලැබෙන රසික.ආදරය ..❤ කෙනෙකුට මල් ලැබෙන්නේ මැරුනට පස්සේ නමුත් ජීවත්ව ඉන්න කෙනෙකුට මල් වලින් ආදරයක් ලැබෙනවා කියන්නේ ඒක සසරෙ කරපු විශේශ කුසලයක් විපාකයක්මයි .. කාංචනා අනුරාදී අපෙ පුංචි ගායිකාකවට තෙරුවණේ අනන්ත ආශීර්වාදය සැලසේවා සියලු දෙවියන්ගේ දේව ආරාක්ෂාව දේව කරුණාව දෙවරැකවරනය සැලසේවා .. කරණ කියන සියලුම කටයුතු සාර්ථක වේවා ... කාංචනා අනුරාදි නම් මේ අගනා මැණික දිගුකල් වැජබෙවා..❤❤ තෙරුවන් සරණයි . කාංචි ❤️🥰
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
Thank you so much 💖
@HansikaRasangi
@HansikaRasangi 9 ай бұрын
අක්කේ ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ඒ තරමට ලස්සනයි ❤😘
@DeepikaDilrukshi-v4u
@DeepikaDilrukshi-v4u 9 ай бұрын
අනේ ගොඩාක් ලස්සනයි මගෙ අක්කේ..ඒ කටහඩ ඇහෙද්දි මොන ප්‍රශ්නෙක හිටියත් හිතට හරි අමුතු හැගීමක් එන්නේ... ඔයා ගොඩක් වාසනාවන්තයි කංචි අක්කේ..❤ ඉදිරියටත් මේ වගේ අලුත් ලස්සන සින්දු කරන්න...අපි බලාගෙන ඉන්නෙ ඔයාගෙ අලුත් සින්දුවක් එනකන්..ඔයාට සුබ අනාගතයක් මගෙ අක්කේ...😘❤
@patrickfernando2719
@patrickfernando2719 9 ай бұрын
God gifted golden voice ❤ God bless මගෙ රත්තරං .
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@Nandikamadhukumara
@Nandikamadhukumara 9 ай бұрын
adaraneeya katahadakin adaraneeya githayak🥰💖hadawathata danena sarala wachana walin hagim pokurak ek warama eliyt daanawa💞adarei akke oyt hamadamath💌
@wathsala333
@wathsala333 9 ай бұрын
ඇත්තමයි කංචි උණුහුමක් දැනෙන තුරුලක් ඕනෙමයි නිවෙන්න ❤ ළඟ නැතත් හුස්ම ගන්න හේතුවක් හදල දෙන..එහෙම ආදරයක් ලැබුණු හැම මනුස්ස ආත්මයකටම මේ ගීතයෙන් සැනසීමක් ලැබෙන්න ඕන 🥺❤️ #kanchanaanuradhi
@PriyankaHettiarachchi-cj7qz
@PriyankaHettiarachchi-cj7qz 9 ай бұрын
ඒ කටහඩ නම් ඇත්තටම භාවනාවක්,තවත් සුපිරියක් වෙයි ❤😊💖💯
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@ruwaniprasanthika1876
@ruwaniprasanthika1876 9 ай бұрын
හරිම ආදරනීයයි ❤ සිංදුව පුරාම ඔයාගේ ලස්සන දිහාම බලන් හිටියා අක්කේ ❤ මන් ආදරෙයි මගේ රත්තරං 🥺🌙
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@apsaraudayangani2672
@apsaraudayangani2672 9 ай бұрын
Oyath lassanai oyage katahadath lassanai ath godakma oyage konde ta kamathi shoi nangi good luck
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@amazinlifeWithSN
@amazinlifeWithSN 2 ай бұрын
මම එයාට හැමවෙලේම කියන ආදරණීයම සින්දුව මේක...🥺❤🐛 1:07 අපි දෙන්නා ගෙ කතාව මේ සින්දුව ඇතුලෙ තියෙන්නේ... අපි ගොඩාක් ප්‍රශ්න මැදින් ආදරේ රැකගෙන ඉස්සරහට ආව දෙන්නෙක්... ගොඩාක් තැන්වල ඉවසුවා දෙන්නම... දැං අපි අපේම ව්‍යාපාරාක් කරගෙන සතුටින් ඉන්නවා ... ඉස්සරහට ත් ප්‍රශ්න එයි...ඒත් අපි ඉස්සරහට යනවා...ආදරෙයි ...❤🐛
@ChamithDilshan-b9d
@ChamithDilshan-b9d 2 ай бұрын
මගෙ පණ 🐛💯💖
@lk907
@lk907 9 ай бұрын
Richmond castle 😍 සින්දුවට වෙනම ලස්සන vibe එකක් එනවා location එකෙන් ❤❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි Kanchi 💗
@shanshan19245
@shanshan19245 9 ай бұрын
මෙහෙම කට හඩක් හැහුවමයි. 🥰❤😍
@moon.1111.
@moon.1111. 3 ай бұрын
මමත් ❤
@tharindijayawardene
@tharindijayawardene 9 ай бұрын
I love this song and your voice is very heart touching ..❤🥺..This song is very very beautiful
@akalankapanapitiya
@akalankapanapitiya 9 ай бұрын
ගීතයක් දැනෙන්න ගායනා කරනවා කියන්නෙ මෙන්න මේකට 👏😇🎼💫
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
Thank you aiya 💖
@dinithichathuranganee4641
@dinithichathuranganee4641 9 ай бұрын
හැඟීම් හරි ලස්සනයි. පදවැල් ටික ගොඩක් ලස්සනයි. Voice ekat ලස්සනයි ❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@sandaminiamaya7483
@sandaminiamaya7483 9 ай бұрын
🥺❤️❤️අනේ මට බෑ...මේක අහනකොට ඇඬෙනවානේ🥺
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@sithminisithmini5106
@sithminisithmini5106 9 ай бұрын
හරිම ලස්සනයි කාංචි අක්කේ ඔයාගේ සිංදු අහද්දි හිතට සැනසීමක් දැනෙනවා ඒ තරමට ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාට ❤❤❤❤❤
@thavizzx
@thavizzx 9 ай бұрын
ඔබේ ලෝකයේ රැඳෙන්නම් ඔබ භවෙන් භවයේ පතන්නම්... ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්...🦄🌈💖
@RUOKSGarage-b1z
@RUOKSGarage-b1z 9 ай бұрын
ඒ පදත් හඬ වගේම ආදරණීයයි
@asankeemaleesha1000
@asankeemaleesha1000 9 ай бұрын
ඔයාගෙ කටහඬ නම් භාවනාවක්...ඒ කටහඬ අහන් ඉන්න පුලුවන් හැමදේම අමතක කරල...ඒ කටහඩේ තියන සංසුන් භාවය භාවනාවක්..💖💖ඔයා වගේම ලස්සන කටහඩක්💖
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@dharshanixavier2945
@dharshanixavier2945 9 ай бұрын
Lovely set up❤ Lovely voice🎉 Absolutely awesome akki
@FairyWorld
@FairyWorld 9 ай бұрын
හරිම ලස්සනයි.
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@Karokestudio01
@Karokestudio01 9 ай бұрын
කාලෙකට පස්සේ පරණ විදියට සින්දුවක් ආපු එක ගැන නම් සතුටුයි .❤ මං ආදරෙයි මගෙ රත්තරන් ❤️‍🩹
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@lakminisenevirathne8689
@lakminisenevirathne8689 9 ай бұрын
කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි මගෙ රත්තරන්.... felt it a lot.... One of the super creation. Superb Kanchi akki.Love u so much❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@binurimindula5138
@binurimindula5138 9 ай бұрын
Hithata danenna katha karana voice ekakin kiyana me sinduwa mara lassanayi akki❤🥺
@KaveeshaMeditha-lm5rc
@KaveeshaMeditha-lm5rc 9 ай бұрын
හරිම ලස්සනයි මැණික...♥️🫶 වෙනම ලෝකෙකට අරං ගියා වගේ...💖🥺
@crickupdate
@crickupdate 9 ай бұрын
මං ආදරෙයි දෝනි ❤❤❤ සිංදුව එනකන් බලාගෙන ඉදියේ.. භාවනාවක් අක්කිගේ කටහඩනම් 😮
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
@madumalimadumalilokuge706
@madumalimadumalilokuge706 2 ай бұрын
Ane Mama oyage sinduwalata pissu watila inne. Apahu lassana nagala Yana song ekak ona...❤❤❤❤❤❤
@dilanjali4000
@dilanjali4000 9 ай бұрын
දැන් තියන සිංදු ඔක්කොම හදන්නෙ මිනිස්සුන්ට අහන්න නෙමේ tik tok කරන අයට tik tok කරන්න... කාංචනා අභිෂේකා මිස් වගේ අයගෙන් විතරයි මේ වගේ ගීතයක් අහන්න පුලුවන්.. ❤❤❤
@thanukalpani1651
@thanukalpani1651 9 ай бұрын
ඔබේ හුස්මට එකතුවී මම ඔබව ජීවත් කරන්නම්🥺🥺💕💕 ස්තුතියි ඔබට මෙච්චර ලස්සනයි නිර්මාණ අපිට දෙනවාට. සුබ පැතුම්🌹💕
@PANCHI2513
@PANCHI2513 9 ай бұрын
ඒක හරිම හැගීම්බරයි 🥺❤ " මං ආදරෙයි මගේ රත්තරං ❤🍂✨ "
@dilshanaponsu9091
@dilshanaponsu9091 9 ай бұрын
Flashback ekka kiyanakan balan inne sudu🖤💥🔥👌man adarei mage rattaran feeling singing😋
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@Tanudimihel
@Tanudimihel 2 ай бұрын
Umma umma ummmmaaaa❤ mama oyata godak asi ane
@sandanichamodika5415
@sandanichamodika5415 5 ай бұрын
හදවතටම දැනුන සිංදුවක්....❤❤
@swallowsflylow
@swallowsflylow 9 ай бұрын
she's so Lily James in cinderella 💙
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@nelunidewpura7345
@nelunidewpura7345 9 ай бұрын
අවංකව ආදරේ කරන හැම ගැහැනු කෙනෙකුගෙම හිතේ තමන් ආදරේ කරන කෙනා ගැන තියෙන, වචන වලට පෙරළගන්න බැරිම ඒ හැඟීම... මේ භාවනාවක් වගේ කටහඬින්ම ඇහෙන්න ලැබුනාම දැනෙන හැඟීම... ගොඩාක් ලස්සන නිර්මාණයක් ❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@hiumipinghe993
@hiumipinghe993 9 ай бұрын
Beautiful song! So blessed to have this released and hear this song on my birthday! Best birthday gift for my ears! Thank you Kanchi! 🥺❤️🧚
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@shehanranatunga3154
@shehanranatunga3154 9 ай бұрын
දැවැන්ත නිර්මාණයක් 💪 ඔයාගෙන් ලැබුණු වෙනස්ම රසයක් සුභ පතනවා ගීතනු වෙනුවෙන් 👍
@dushinirashmika369
@dushinirashmika369 9 ай бұрын
ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්💖🤗... මාරම ලස්සනයි අක්කේ...මාර විදිහට දැනුණා ඒක💖...ඔයාගේ voice එකනම් භාවනාවක් අක්කේ💖 මන් ආදරෙයි මගේ අක්කේ💖😊
@eariyawala
@eariyawala 9 ай бұрын
අම්මො ඒ කට හඩ රූපෙ කොන්ඩෙ ඇස් වහක් වදින්නෙපා හරිම ලස්සනයි අක්කි 🥰❤ භාවනාවක් වගෙ ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@dulanjaleegunarathne6341
@dulanjaleegunarathne6341 9 ай бұрын
ඒ කටහඩ 🥺❤️
@nirantaradaluwatta
@nirantaradaluwatta 9 ай бұрын
මාරම ලස්සන සිංදුවක් අක්කී... අක්කිගෙ කටහඩත් මාරම ලස්සනයි... ඔයා මගේ කැමතිම ගායිකාවක්... අනාගතයට සුභ පතනවා... ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@pradeepkumara7790
@pradeepkumara7790 9 ай бұрын
මං ආදරෙයි මගේ රත්තරං, හරි ලස්සනයි 😊💚❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@priyangiedamarabandu173
@priyangiedamarabandu173 9 ай бұрын
Superb combination. Kanchana' s beautiful voice is perfectly matched with General Kamal 's emotional wordings. Good luck to both of you to give us more and more. Thanks Kanchana.
@miyurusankalpa-di2cc
@miyurusankalpa-di2cc 9 ай бұрын
Woow nice music arrangements 😍😍😍 perfect voice 😍❤❤
@dewV-d4n
@dewV-d4n 9 ай бұрын
ඔබේ ලෝකයේ රැදෙන්නම් ඔබ භවෙන් භවයේ පතන්නම් ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්❤ Beautiful words So hearttouching🥺💞
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@sasankasenavirathna5590
@sasankasenavirathna5590 9 ай бұрын
අතින් අල්ලන් තුරුලු වී අපි ඇවිද යමු සංසාරයේ 🥺💖
@tikkabro1
@tikkabro1 9 ай бұрын
ඒ කටහඬ භාවනාවක් ❤ ආදරණීයයි ❤ සුරංගනාවි ආදරෙයි හැමදාමත් කංචි 💕
@DifferentMset11
@DifferentMset11 9 ай бұрын
So beautiful kanchi...❤
@suchinthaindukal8912
@suchinthaindukal8912 9 ай бұрын
කෙනෙක් ලෝකේ අහන්න ආසම වචන ටික.ඒ හඩ කියන්නෙම හැගීමක්.සුභ පැතුම් ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 9 ай бұрын
💖
@lishelsenevirathne-nq3md
@lishelsenevirathne-nq3md 9 ай бұрын
Anehhhh mage asama singer akkiiii🥺❤️😩sooo beautiful!!! Thissssss😘😩❤️
@Hirushavidumal
@Hirushavidumal 9 ай бұрын
Very beautiful💖💖 song💯🇱🇰🇱🇰
Kanchana Anuradhi - ROMEO (රෝමියෝ) | Official Music Video
3:12
Kanchana Anuradhi
Рет қаралды 1,2 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Mahesha Sandamali - Magemado (මගේමදෝ) [Official Music Video]
2:32
Mahesha Sandamali
Рет қаралды 2,6 МЛН
DIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen Tharuka
3:47
Shanudrie - Priye (ප්‍රියේ) | Official Music Video
3:18
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН