Рет қаралды 668,917
"මන් පුංචි වෙළෙන්දා" ගීතයයේ මුල් ගායනය සඳහා රුවන් ශ්‍රී ලාල් මහතා දායක වී ඇත.
Lyrics -
මන් පුංචි වෙළෙන්දා
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සුරාලා බලන්න සුරාලා බලන්න
මන් පුංචි වෙළෙන්දා
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
අපේ රටේ සංවර්ධනේ - අපේ රටේ සංවර්ධනේ
පුංචි අපේ වර්ධනේ - පුංචි අපේ වර්ධනේ
සුළු මුදලක් සොයා ගන්න
පාසල් ගොස් ඉගෙන ගන්න
මන් පුංචි වෙළෙන්දා
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
දන්නවාද මුදලාලිව - දන්නවාද මුදලාලිව
ඉහළ ගමේ පෝසතා - ඉහළ ගමේ පෝසතා
ලොතරැයියක් ඇදිල තමයි ඔය හැටි පෝසතෙක් උනේ
මන් පුංචි වෙළෙන්දා
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
ලක්ෂෙ දිනුම ඔබේ අතේ - ලක්ෂෙ දිනුම ඔබේ අතේ
එහෙම නැතත් රටට සෙතේ - එහෙම නැතත් රටට සෙතේ
ක්ෂණික දිනුම් ලබයි ලොකු පොඩි අය කොයි කව්රුත්
මන් පුංචි වෙළෙන්දා
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
අත දෙන්නකො පුංචි මෙමට - අත දෙන්නකො පුංචි මෙමට
මේ ගොඩ විකුණා ගන්නට - මේ ගොඩ විකුණා ගන්නට
ශිල්ප සතර හදාරලා හොද පුරවැසියෙක් වෙන්නට
මන් පුංචි වෙළෙන්දා
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
ස්වීප් විකුණාලයි ජිවත් වෙන්නේ
මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සුරාලා බලන්න සුරාලා බලන්න
Song - Man punchi welenda
Voice - Dinudi Amodya
Melody and Music - Suneth Kalum @ Heat Production
Mixing and Mastering - Suneth Kalum @ Heat Production
Animated by - Amali Perera
Edited by - Amali Perera
Produced by - Sandun Dolamulla
For more kids songs
01.පුංචී බණ්ඩෝ නිදිමතදෝ - • Punchi Bando | පුංචී බ...
02.අපේ අම්මා කොළඹ ගිහිල්ලා - • Ape Amma Kolaba Gihill...
03.මට මතකයි මට මතකයි - • Mata Mathakai | මට මතක...
04.සීනි බෝල හෝටලේ - • Seeni Bola Hotale | සී...
05.ලස්සන මොණරෙක් මේ කැලේ - • Lassana Monarek Me Kal...
06.අත්තා පල්ලා මුත්තා පල්ලා - • Aththa Palla | අත්තා ප...
07.ටිකිරි ටිකිරි ටිකිරි ලියා - • Tikiri Liya | ටිකිරි ට...
08.අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි - • Agara Dagara Podi Hami...
09.මමයි පුංචි කේතලේ - youtu.be/Hrwmp...
10.පුළුන් කොට්ට අත් දෙක - • Pulun Kotta Ath Deka |...
Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -
/ @babyhubsl
Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
/ @babyhubenglish
Baby Hub Tamil Channel
If you haven't subscribed yet,
ClickHere - / @babyhubtamil
Baby Hub Hindi Channel
If you haven't subscribed yet,
ClickHere - / @babyhubhindi
Contact us on watch more Videos:
Instagram : / baby_hub1
Facebook: / babyhubsl
Tumblr : www.tumblr.com...
Twitter : / babyhubnetwork1
#sinhala#sinhalalamasindu#babyhubsinhala#lamageelamageetha#babysongssinhalalyrics#lamageethasinhalamp3#perapasallamagee#හිරුටිකටික#හිනැහෙනවා#හිරුඇහැරෙනවා#සේදවළාසළු##hirupayanawa#malpibidenawa#හිරුපායනවාමල්පිබිදෙනවා#ඇහෙනවනම්#කෝලම්කුට්ටම#අලුත්සින්දු#විශ්වාසදායි#පද්මසිරිපතිරගේ#ඉරමාමාකන්දඋඩින්#dpkids#සීනූහඩින්#hiruaharenawa#shashikamadushani#lokkiteledramasong#etunes,shehangalahitiyawa#seenibolahotale#sinibolahotale#සීනිබෝලහෝටලේ#withoutvoice#karaoke#seenibolahotale#karaokesongs##lamageetha#2021#BabyHub#SinhalaLamaGeetha#SinhalaKidsSinhala#podihapatiyek#hadamama#sinhalakidssongs#lamageetha#kidssongs#kidsmusic#kids#childrensmusic#musicforkids#nurseryrhymes#music#familymusic#toddlermusic#children#song#lamaageethaekathuwa#geethaekathuwa#lamageethaekapokurata#10songs#sinhalakidssinhala#sinhala#poyaday#භක්තිගීත#සිංහලළමාගීත#SinhalaKidsSongs#lamageelamageetha#kidssongs#famouskidssongs#janapriyalamageetha#ප්‍රසිද්ධළමාගීත#rasawathlamageetha#lyrics#අනාගතදායාද#SinhalaLyricsසිංහලගීපද#පැරණිළමාගීත#kurulugame#magepodithara#nilahasthale#runrunhandadila#ranwanpataisamanalaya#lamageethaekathuwa#babysongs#sinhalababysongs#lamagee#ලමාගී#අලුත්සින්දු#Meily#Newsong#AnimalSongs#forKids#2023#new#Trendingසිංහලළමාගීත#ළමාගී#සිංහලගීපද#පැරණිළමාගීත#සිංහලළමාගීතඑකතුව#සිංහලළමාගී#ළමාසිංදු#සිංහලළමාගීත#සිංහලසිංදු#සිංහලපෙරපාසල්ගීත#ළමාගීත#පැරණිසිංහලළමාගීත#ප්‍රසිද්ධළමාගීත#සිංහලගීපද#සිංහලසින්දු#සිංහලළමාගීතඑකතුව#සිංහල#ලස්සනළමාසිංදු#ළමාගී#ලමාගී#අලුත්ළමාගීත#ළමාගීතඑකතුව#සිංහලකාටුන්#සිංහලකාටූන්#ප්‍රසිද්ධළමාගීත#පැරණිළමාගීත#ළමාගීතඑකපෙලට#ළමාගීතඑකදිගට#ළමාගීතඑකතුවක්#ළමාගීතඑකපොකුරට#ළමාඅහසටපිඹිනා#අහසටපිඹිනාඑරන්කළේයා#අහසටපිබිනාඑරන්කලේයා#අහසටපිඹිනා#තොප්පිගොනා#යොනාල්#ගැමිනැටුම්#කළගෙඩිනැටුම#කළගෙඩිනර්තනය#කළගෙඩිනැටුම්#ahasatapibinaa#kalagedikavi#මොන්ටිසෝරිසිංදු#පෙරපාසල්කවි#sinhalachildrensfilm#sinhalachildrenssongslyrics#sinhalachildrenssongsfordance#nurseryconcertdanceenglish#sinhalachildrenssongsnew#සිංහලසින්දු#පැරණිළමාගීත#අරන්එන්නමල්#හාපැටවුන්වගේ#පැරණිළමාගීත#මංඉතාලියේතනිඋනා#ඈයකොන්ඩෙදිගටදාලා#පැරණිසිංහලළමාගීත#දණගාද්දිඇවිදින්නට#දවසක්දාකකුලුවෙකුට#හිතන්නකෝඅයියේකැරොකි#හිතන්නකෝඅයියේ#hithannakoaiyewithoutvoice#hithannakoayyekaraoke#adareaipodihadamame#ආදරේඇයිපොඩිහදමාමේ#ආදරේඇයිපොඩිහදමාමේwithoutvoice#adareaipodihadamame#