Manaali (මනාලී)- Nuwandhi & Saman (En Jeevan (theri) Sinhala Cover)

  Рет қаралды 770,478

JEENU official

6 жыл бұрын

Produce by Jeenu Dharmakeerthi
Vocals- Saman Nishantha & Nuwandhi Ranasingha
Lyrics I Jeenu Dharmakeerthi
Music Rearrangement I Hashan Chandima @ Hazzi Rhythmic Audio
Audio Engineer I Yaka (Hemaka Wijerathne) @ Cave Audio
Video Director I Gihan Anushka
Editor & Colorist I Dinuka MK
D.O.P I Majith Uyangoda
Hair & Makeup I Chalani Wijerathna
Costumes I Nithini Senanayake
Art Director I Samadhi Akash
Production Manager I Anuka Chamara
Original Song Credits -
Song: En Jeevan
Singer: Hariharan, Saindhavi, Vaikom Vijayalakshmi
Lyricist: Na Muthu Kumar, R.Thiyagarajan
Music: G.V. Prakash Kumar & SPIMusic
JEENU-
jeenu.official
HASHAN -
hazzimusic
ANUSHKA-
gihan.anushka.1
මනාලී ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
- ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 87542105 අoකය අමතන්න.
- ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 74734962 අoකය අමතන්න.
- ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880077503 අoකය අමතන්න.
- ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369926050 අoකය අමතන්න.
- ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 6990213 අoකය අමතන්න

Пікірлер: 687
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
මනාලී ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න, - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 87542105 අoකය අමතන්න. - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 74734962 අoකය අමතන්න. - ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880077503 අoකය අමතන්න. - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369926050 අoකය අමතන්න. - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 6990213 අoකය අමතන්න
@purushottamgavadi402
@purushottamgavadi402 6 жыл бұрын
JEENU officia
@sivanathanjeganathan8379
@sivanathanjeganathan8379 6 жыл бұрын
Me song eka lassanai like it
@moonknight2715
@moonknight2715 4 жыл бұрын
Bullshit ..........
@hijamhd
@hijamhd 4 жыл бұрын
Superb...😍😍😍
@sbdesilva3222
@sbdesilva3222 3 жыл бұрын
නුවන්ධිකා සේනාරත්න නමට නුවන්දි රණසිංහ කියලා දාන්නේ ඇයි ? ඒක ගායිකාවට ලොකු අසාධාරණයක් නේ.
@prageethdouglas3355
@prageethdouglas3355 4 жыл бұрын
මනාලී ඔයාගේ මා නේද ජීවිතයේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ මේ පාලු සීත රාත්‍රියේ හොවාන මාව පපුතුරේ කියන්න ආයේ ආයේ ආදරේ මනාලී ඔයානේ මා ජීවිතේ උනේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ කවිකාර කඳුලක් කීවා කතාවක් හිනැහෙන්න හැකිනම් ආයේ වතාවක් හිත නෑ මුලාවක් ඒ හීන යායක් බොරු නෑ කියන්නේ මං ආයෙ පාරක් මීදුම්... කඳුකරේ මං හෙව්වා.. හිතුමතේ ඒ පාට පාට හීන ආදරේ මනාලී ඔයානේ මා ජීවිතේ උනේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ මේ භාවනාවෙන් සැනසෙන්නදෝ මං පේවී මලක් මෙන් ලඟ ඉන්නදෝ දැන් මේ ජීවිතේ මං නුඹ හා ගෙවන්නම් මතු ආත්මයේදිත් නුබගේම වෙන්නම් කෝලම්.... මතුරලා මා ප්‍රේමේ.... අතුරලා මේ පාට පාට හීන ආදරේ මනාලී ඔයාගේ මා නේද ජීවිතේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ
@ShanakaOfficial
@ShanakaOfficial 4 жыл бұрын
කොපිය වුණත් , ලස්සනට වචන ටික දැනෙන්න යොදලා තියෙනවා... ෆට්ට 🔥❤️
@charlesanton3226
@charlesanton3226 6 жыл бұрын
I am a tamil and your voice is purely magical. Tamil or sinhala or hindi or whatever language the original song is. You proved that music is beyond languages. Love it sis! Good luck!
@p.r.3547
@p.r.3547 4 жыл бұрын
මම ආසම tamil song එක...unnalee ennaalum..(en jeewan)
@vikramvikram6403
@vikramvikram6403 4 жыл бұрын
Songs are common for all. Music is not a property of specific one. THIS IS TAMIL SONG. So what? This is music. Everyone can enjoy it. MUSIC IS THE HUMAN PROPERTY. Don't divide the music too. We r humans. SINHALA VERSION REALLY SWEET. FROM TAMILNADU
@sudeshikalakmali7156
@sudeshikalakmali7156 3 жыл бұрын
අපිටත් අැත්තටම අාදරේ කරන කෙනෙක් ලැබුනා නම් මේ විදියට අාදෙර් විදින්න තිබුනා
@ahinsamihirani6790
@ahinsamihirani6790 Жыл бұрын
Hmmm 😔😔
@nipunisandeepa1205
@nipunisandeepa1205 Жыл бұрын
Ane ow appa aniva
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 4 ай бұрын
Eka nm aththa ...ekatath pina tiyenna onee 😢
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 3 ай бұрын
Ow eka nitharama හිත කියන දේ..
@sujeevani6089
@sujeevani6089 4 жыл бұрын
Hi... I'm vijay sir fan ... in tamilnadu. I 1st time seen unnale theri song in singala words... so superb ✌💕... congratulations 👍... cute album...👌👌👌
@kutyjanu6921
@kutyjanu6921 5 жыл бұрын
Good making of the song in Sinhala👌... by vijay fan
@himashathilakshi3962
@himashathilakshi3962 3 жыл бұрын
ටැමිල් එකට දෙවැනි නෑ මාරම ලස්සනයි 😍
@maneeshagarusinghe9749
@maneeshagarusinghe9749 4 жыл бұрын
Shemil කිවුවට පස්සේ හොයන් ආපු අය ඉන්නවද🥰
@thivankarangadara5634
@thivankarangadara5634 3 жыл бұрын
🖐🖐
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Api
@kanchanamalamaliyadda545
@kanchanamalamaliyadda545 3 жыл бұрын
Oooo
@niroshanlakmal6180
@niroshanlakmal6180 3 жыл бұрын
මාත් එයා කිවට පස්සෙ තම හොයවුවෙ🎶🎶
@shashika4186
@shashika4186 3 жыл бұрын
Ooo
@rajeshkumarm8647
@rajeshkumarm8647 4 жыл бұрын
Excellent... Wishes from Tamil Nadu..😊😊😊
@SLMC98
@SLMC98 6 жыл бұрын
අම්මෝ කාලෙකින් දැක්ක සබ්‍ය විශුවල් එක.. නියමයි..හරිම ලස්සනයි.. අනර්ඝයි.. අති විශිශ්ටයි.. ජය වේවා.
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Sachini Angel බොහොම ස්තූතියි 😊
@sbdesilva3222
@sbdesilva3222 3 жыл бұрын
නුවන්ධිකා අක්කෛගේ Voice ගැන හැකියාව ගැන කියන්න වචන නෑ.. ඒත් ඇයි මේ #නුවන්ධිකා_සේනාරත්න නමට නුවන්දි රණසිංහ කියලා දාලා තියෙන්නේ ?
@sajeewakalamba1796
@sajeewakalamba1796 3 жыл бұрын
දෙරණ ඩ්‍රීම් ස්ටාර් වලට කලින් ඇය පෙනී සිටියේ නුවන්දිකා රණසිංහ නමින්. පැරණි KZbin වීඩියෝ කීපයක්ම තියෙනවා ඒ නමින්. සමහර විට එය ඇයගේ maiden name වෙන්නට ඇති.
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 6 жыл бұрын
ටැමිල් මියුසික් වල හුරුවක් දැනුනා.. ඒත් පුදුම හැගීමක් දැනුනේ.මාරම ලස්සන පද පෙළක්💕පට්ටම මෙළඩියක්
@princewillkinson7509
@princewillkinson7509 3 жыл бұрын
කියන්න වචන නැ නියමයි...❤️❤️❤️
@UmeshUdayakumara-de1dt
@UmeshUdayakumara-de1dt Жыл бұрын
oya sinduwa ahwama adare watinakama laginma danenawa . mama nished . mama risinita aderei❤ eya mage😊🎉
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 2 жыл бұрын
අව්රුදු හතරක් කොමද මගෙන් හැංගිලා තිබුනේ මේක.....🙄🙄🙄🙄🙄🙄..මට නැතත් මෙම ආදරේ ව්දන අය කොච්චර ඇත්ද...😍😍😍
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
හ්ම් ✌️😍
@saworld2527
@saworld2527 5 жыл бұрын
what a beautiful song♥️ Tamil & Sinhala ♥️🥰
@nadee-m8h
@nadee-m8h Жыл бұрын
හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා!
@sanojfernando109
@sanojfernando109 6 жыл бұрын
පට්ටයි තව දුර යමු .. ජය වේවා
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
san muthu Thank you 😊
@naturehub11101
@naturehub11101 2 жыл бұрын
Nuwandi 🤔🤔🤔nuwandika dennekda akkenekda 🔥🔥🔥🔥🔥🔥සින්දුව නම් නියමයි 👌
@dhanushkawijesinghe1142
@dhanushkawijesinghe1142 2 жыл бұрын
Eka thamai
@bantanggirls8773
@bantanggirls8773 11 ай бұрын
🥺🙂❤😘Always Talented Sir ❤
@jeewannanayakkara1477
@jeewannanayakkara1477 6 жыл бұрын
පට්ට පට්ට.කියන්න වචන නෑ... සිoදුව වගේම video එක්ත් ලස්සනයි.සමන් සර්ගෙයි ඒ නංගිගෙයි voice එක්ත් ලස්සනයි
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
මනාලි ඔයාගෙ මා නේද ජීවිතේ සංසාරේ ඔයාටයි මන් ආදරේ කල ©️❤️
@MegaHarinda
@MegaHarinda 6 жыл бұрын
උබේ ඔය වචනවල ආදරණිය දරුණු බවක් තියනවා. දෙවියන් උබට දුන්න ඔය හැකියාවෙන් උපරිම දෙයක් කරපන් ඒක පට්ට. නංගි දැන් අනුන්ට කඩේ ගිය ඇති දැන් උබ උබටම කඩේ පලයන්. 😍 කුනුහරුපයක් මකර්ට් නොකරට වීඩියෝ එකේ ඩිරෙක්ටර් අයියට බොහොම පිං.
@ruvinierupasinghe1523
@ruvinierupasinghe1523 6 жыл бұрын
What's the end of the visual?? I couldn't catch the meaning. Merenawada dennama or only the guy???
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Thank you 💪😇
@achiniprabodika5891
@achiniprabodika5891 6 жыл бұрын
anthimata wena de terennhane
@relince3459
@relince3459 6 жыл бұрын
a denna marenna yana welawe eyalage mathakayan mathak wena ekai wenne.anthima husma yana welawe denna eaktama me loken samuganna ekai wenne
@achiniprabodika5891
@achiniprabodika5891 6 жыл бұрын
hmmm
@hiefiesuppafans3936
@hiefiesuppafans3936 3 жыл бұрын
ආසම සොන්ග් එකක්
@sachithtreshan4780
@sachithtreshan4780 6 жыл бұрын
U know I hv heard your voice at our university vocal room n the evolution's concert. ( hallelujah). I love to your voice really n I hv never heard great soprano female voice like you in srilanka. Keep it up sis. May God bless. N I'm really proud of you n me bcz I have been sing with u in the same stage. Keep it up together
@shehandilhara7414
@shehandilhara7414 3 жыл бұрын
Tamil song ekata vagema sinhala song ekatath aasayi...♥️
@maheshmanawage3062
@maheshmanawage3062 2 жыл бұрын
Mokakda tamil eka
@shehandilhara7414
@shehandilhara7414 2 жыл бұрын
'En jeewan' song eka
@gowsick4027
@gowsick4027 6 жыл бұрын
I love this Sinhala Version ❤️🇱🇰
@hasiyaeditography2115
@hasiyaeditography2115 4 жыл бұрын
Jayspot akkage wedakda me 😍
@ArumaiGaaju
@ArumaiGaaju 2 жыл бұрын
Woow really awesome. . 😍 I love this song...😍
@hansikadilrulshi9845
@hansikadilrulshi9845 6 жыл бұрын
godak lassanai...hammo kunu harpa nethi nisa good .❤..kunu harpa nethuwa me wage terumak tiyena wachana galapala karana songs fatta.👌👌👌 ....all the best👍
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
බොහොම ස්තූතියි
@hansikadilrulshi9845
@hansikadilrulshi9845 6 жыл бұрын
+JEENU official welcome
@dileepasusith7041
@dileepasusith7041 6 жыл бұрын
Superb Video Concept and Nice Track as always Guys... Cheers!!! Gud 2 see them!!!
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Dileepa Susith Thank you 😊
@mohamadmarjook6069
@mohamadmarjook6069 Жыл бұрын
Unable ennalum en jeevan valudhe .,...... Vijai song...sinhalam manali.....nice song.....🔥❤
@tushigunaratne4362
@tushigunaratne4362 6 жыл бұрын
Harima lassanai. Idiriyatath me wage hoda nirmana kranna shakthiya, dairya labewa. All the best. ❤❤
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
tushi gunaratne බොහොම ස්තූතියි 😊
@krishanmadhushankagamage6704
@krishanmadhushankagamage6704 6 жыл бұрын
Jeenu.. ලිරික්ස් එකනම් පට්ට..!! සුබ පැතුම් .. ටැමිල් එකත් එක්ක හරියටම එකම මෙලඩි එකට සෙට් වෙනවා.. නියම ටැලන්ට් එකක්.!! කීප් ඉට් අප් ගර්ල්..!!!!!
@DeshaniAthapaththu-pp6oe
@DeshaniAthapaththu-pp6oe 4 ай бұрын
2024 තාමත් අහනවා නිතරම
@ashaliindushika5812
@ashaliindushika5812 4 жыл бұрын
Voice ගැලපෙනවා..ලස්සනයි
@kavindhagihan1508
@kavindhagihan1508 3 жыл бұрын
මේ නුවන්දිකා නෙ කියන්නෙ
@pathunviraj7095
@pathunviraj7095 4 жыл бұрын
5 kata wadaa ahapu UN me konata😇😉👉
@chamudithawasala3833
@chamudithawasala3833 6 жыл бұрын
patta.supiriyata song eka karala thiyenawa.lady voice eknam👌
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Thank you 😊
@riflanrasheed2414
@riflanrasheed2414 3 жыл бұрын
2021 Watch 👍🏼
@dilharioman7435
@dilharioman7435 Жыл бұрын
මේ වගේ ආදරයක්, අනේ තිබුනේ නෑ නේ 😭
@dulakshinadishani1902
@dulakshinadishani1902 Жыл бұрын
ane eka patta....💕
@piyumidd
@piyumidd 4 жыл бұрын
Female voice😍😍 me me para derana dreamstar eke inna Nuwandika Senarathna neda?? ..her voice😘😘
@thishihettiarchchi3533
@thishihettiarchchi3533 4 жыл бұрын
Ow eya me
@shansarada3353
@shansarada3353 4 жыл бұрын
Nuwandika akki kalin songs godak karala tyenawa enm.eth e hamekakm ai wena namakin
@dulshathimangi6619
@dulshathimangi6619 4 жыл бұрын
@@shansarada3353 ekne.mth bluwa ayem nama nuwndhi ranasinghe?ai e
@shashiniuthpala5538
@shashiniuthpala5538 Жыл бұрын
Asama sinduwk ❤️✨️
@extremerko7516
@extremerko7516 6 жыл бұрын
That female voice is magic ❤❤❤❤
@abiiiabiii9093
@abiiiabiii9093 6 жыл бұрын
Kunuharpa market krla na a nisa patta,,, ohomma digatama yn all the best
@rashmidethabrew3427
@rashmidethabrew3427 24 күн бұрын
ලස්සනයි ✨✨❤️
@dhinudhinush5111
@dhinudhinush5111 Ай бұрын
මාරම ලස්සනයි පද ගැලපුම....මතක අතරේ තාමත් හුස්ම ගන්නවා❤❤❤
@DD-iu1xp
@DD-iu1xp 4 жыл бұрын
Shemilge cover eken passe hoyan awa aya ko balanna
@amazing6357
@amazing6357 4 жыл бұрын
Me too
@hiransilva6628
@hiransilva6628 4 жыл бұрын
mm
@chandrahasan5284
@chandrahasan5284 3 жыл бұрын
Nice one guys 😊😊😊😊
@tharindianuradha3251
@tharindianuradha3251 5 жыл бұрын
Female voice feel very much than the tamil song its simply awesome
@samanmalisamanmali4260
@samanmalisamanmali4260 3 жыл бұрын
Nice voice 😍😍😍😍
@thishihettiarchchi3533
@thishihettiarchchi3533 4 жыл бұрын
Nuwandika akki best song
@sandaruvithanage5861
@sandaruvithanage5861 11 ай бұрын
සිංදුව හරි ලස්සනයි සර්❤❤❤❤
@nethminiweerarsthna3680
@nethminiweerarsthna3680 2 жыл бұрын
A very beautiful song, no matter how many times you listen to it, you won't get bored, it's so beautiful❤️🥰
@sweetysweety7196
@sweetysweety7196 5 жыл бұрын
mekale ahanna nolabena song ekk. mara widiyata hithata waduna. good luck
@ishahendrick8030
@ishahendrick8030 4 жыл бұрын
Lassanai..💝 tamil song eke wachana wala theruma Danne nathi unata eka mita wada lassanai kiyala hithrnawa. Katahada nam patta
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
ඒක ඇත්ත...ටැමිල් එකේ වචන තේරුනේ නැති උනාට ඒක විශුවල් එක එක්ක බලනකොට තේරුම හිතට වදිනවා...ඇස් වලට කදුලු එනවා ෆිල්ම් එක එක්ක බලනකොට... ඇස් පියාන අහනකොට වෙනමම ලෝකෙකට යනවා ඔරිජිනල් එක
@skirostudio
@skirostudio 4 жыл бұрын
Sirwata
@Rivinuyuhas
@Rivinuyuhas 11 ай бұрын
Best teacher Best voice SAMAN Sir❤
@ameesha2398
@ameesha2398 6 жыл бұрын
woow harima lassnai.me bawanawen sanasenna do man..... pe vi malak men laga inna do dan.....
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Amee Sha Thank you 😊
@rishiperera8929
@rishiperera8929 6 жыл бұрын
Nice voice. ...well done keep it up
@pasidudulan7407
@pasidudulan7407 6 жыл бұрын
rishi perera hi
@susanthachandna695
@susanthachandna695 3 жыл бұрын
Beautiful voice ane
@pathunviraj7095
@pathunviraj7095 4 жыл бұрын
Nice cover😍😍
@kevinbandara1866
@kevinbandara1866 2 жыл бұрын
Wow🥰
@sasaniudeshika2281
@sasaniudeshika2281 6 жыл бұрын
Tamil sinhala kiyl wenasak na.dekama patta.2nnatama all the Best. Mn godaak ASA sinduwak meka.
@AM-nq4fk
@AM-nq4fk 6 жыл бұрын
Sasani Udeshika kzbin.info/www/bejne/gqCzl2Zoo7CMmJo Original. Thalapathy Vijay
@viji001
@viji001 3 жыл бұрын
Same feel and good cover.
@niroshani3960
@niroshani3960 3 жыл бұрын
Lassanai Godak 😙😙😙
@raweendrasaparamadu3302
@raweendrasaparamadu3302 11 ай бұрын
❤ලස්සන ගීතයක් සුබ පැතුම් ,,saman sir🌷🌷🌷🌷🌷🌷🌷🌷
@ereshaperera.1324
@ereshaperera.1324 11 ай бұрын
සිංදුව හරිම ලස්සනයි සර් 😍
@mohammedilham3766
@mohammedilham3766 4 ай бұрын
Adare Kiyanna vachana nehe, mulu lovama oya thamai pana, Godak Adarei Pana ❤❤
@rameshlklive
@rameshlklive 6 жыл бұрын
"එනකන්... මග බලාගෙන උන්නෙ.. " ලස්සනයි ජීනූ.. මට ගොඩක් සතුටුයි.!! all the best.. 👍👍
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Ramesh Madushanka Thank you 😊
@chamilanuwan2116
@chamilanuwan2116 3 жыл бұрын
හරිම ලස්සනයි.❤️❤️❤️
@rasikalink
@rasikalink 6 жыл бұрын
Cool 😎 congrtz production team 👍 keep it up
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Rasikalink Thank you 😊
@janakachandrasekara2942
@janakachandrasekara2942 3 жыл бұрын
Beautiful song i like it❤
@chandrikachandu8048
@chandrikachandu8048 4 жыл бұрын
Unnale an jeewan Tamil song❤me song 👌👌👌👌🌹🌹🌹🌹🌹
@deheminimsaradissnayaka8920
@deheminimsaradissnayaka8920 4 жыл бұрын
Lyrics super lyrics dankooo😊
@supunliyanage4846
@supunliyanage4846 6 жыл бұрын
ඔයාට ජයෙන් ජයම වේවා ඇත්තටම ලස්සනයි..👌👍🤙
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Thank youu 😊
@nadee.nuwanuwa4100
@nadee.nuwanuwa4100 6 жыл бұрын
හරිම ලස්සනයි ගීතය ..💕💕😍😍😍😍😍
@brianperera1029
@brianperera1029 6 жыл бұрын
saman sir........ harima lassanai.....👌👌superb....☺Akki ge voice ekath godak lassanai...
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Brian Perera Thank you 😊
@relince3459
@relince3459 6 жыл бұрын
Cover එකක් කියන එක තේරුම් ගන්න බෑරි මිනිස්සුත් ඉන්නවානේ.anyway overall best production.i love it
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Relince Thank you 😊
@kushaniwijesinghe7250
@kushaniwijesinghe7250 4 жыл бұрын
It is a most beautiful song that I could't express any words to cheer up it...but I could't tolerate like that fateful incident and will never visit such thing to every lovers ...
@hirunishehara7681
@hirunishehara7681 4 жыл бұрын
Harima lassanai akke oyata suba pathanawa 🌟🌟🌟
@sherilanne7730
@sherilanne7730 6 жыл бұрын
සමන් සර්. ....... හරිම ලස්සනයි. ....... මට හරිම සතුටුයි සර් මේහෙම දකින්න ලැබුනු එකට.... හැම දාම ආදරෙයි සමන් සර්. ......
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Sheril Anne 😊😊
@venkateshs4645
@venkateshs4645 5 жыл бұрын
Lassanai 💙. Love the song 😍 from an Indian Tamil 😀
@starrider8837
@starrider8837 4 жыл бұрын
How do you know sinhala?
@venkateshs4645
@venkateshs4645 4 жыл бұрын
@@starrider8837 I don't know sinhala, I just know some words like lassanai, patta 😂♥️
@starrider8837
@starrider8837 4 жыл бұрын
@@venkateshs4645 Nice bro ❤️
@venkateshs4645
@venkateshs4645 4 жыл бұрын
@@starrider8837 Thanks bro 😊♥️
@sewwandisewwandi8967
@sewwandisewwandi8967 6 жыл бұрын
aththatama niyamai.arthayak thiyanawa.adanne na .asabya ewa na.oll the best .
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Thank You😊
@shamalshamali6348
@shamalshamali6348 4 жыл бұрын
Beautiful💖💖
@agrilife2534
@agrilife2534 6 жыл бұрын
nice song..jaya wewa..! බුදු සරණයි..!!
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Thank you 😊
@shalanishalani896
@shalanishalani896 4 жыл бұрын
Wow ❤️❤️❤️
@vidmijayamanne340
@vidmijayamanne340 11 ай бұрын
Male Voice 🥺🔥 Yes He is my best teacher ❤️😇 Amazing as always sir ❤️🙏
@chamodakalanka1035
@chamodakalanka1035 6 жыл бұрын
E female voice eka \^-^/ Superb song ekath video ekath awesome
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
බොහොම ස්තූතියි
@ishuishu7875
@ishuishu7875 6 жыл бұрын
niyami..godak kalakin hoda video ekka..nice song..
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
ishu ishu Thank you 😊
@christeensudeeptha4464
@christeensudeeptha4464 6 жыл бұрын
Wooooww excellent saman sir 👍👍 good luck 👍✋👍✋
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Christeen Sudeeptha Thank you 😊
@saradeesamarakkody2372
@saradeesamarakkody2372 11 ай бұрын
Nice Sir ❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
🤟❤️🤩 wow beautiful song
@wasanthaperera244
@wasanthaperera244 4 жыл бұрын
Wowwwww💣😘
@mediaartproduction3754
@mediaartproduction3754 6 жыл бұрын
Creative song..😍
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Media Art Production Thank you 😊
@ashanmanimendra6316
@ashanmanimendra6316 6 жыл бұрын
Maaarma video ekak.....patta....
@jeenuofficial2213
@jeenuofficial2213 6 жыл бұрын
Thank You 😊
@kavindugayantha7850
@kavindugayantha7850 3 жыл бұрын
Lassanai
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 1,1 МЛН
Asik - CONTROL
3:51
Asik Music
Рет қаралды 424 М.
Жігіт өмір
3:19
Aksultan - Topic
Рет қаралды 61 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 264 М.
Asqar Bozorov - Yetardi | Аскар Бозоров - Етарди
3:50
Жандос ҚАРЖАУБАЙ - ҚАЛАУЫМ (official video) 2024
2:27
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 202 М.