Manali Medley - News අධිමාත්‍රා

  Рет қаралды 3,275,152

Sarith and Surith

Sarith and Surith

Күн бұрын

Manali Medley ( මනාලි ) - News අධිමාත්‍රා S03
Produced By Sarith Surith and the News / News Makers
Project Partners
The Taprobane Colombo / Cool Zone Entertainment / Kalhara Sounds / Musix Factory
#SarithSurithLive #NewsAdimathra
sarithsurithmu...

Пікірлер: 1 600
@SarithSurithandtheNews
@SarithSurithandtheNews 8 ай бұрын
Huge thanks to the incredible artists behind the original songs that inspired us. from the studio to the screen, every note was a cherished memory in the making. Cheers to the magic of teamwork and the happiness music brings! We hope you enjoy watching as much as we enjoyed creating it! #NewsAdimathra
@ajcovers3558
@ajcovers3558 8 ай бұрын
💐💓🥰
@kanthirajapakshe9545
@kanthirajapakshe9545 8 ай бұрын
Wasi
@chameendesilva1762
@chameendesilva1762 8 ай бұрын
Wow beautiful love it thank you sarith surith and news ❤😊
@boundlesstraveller
@boundlesstraveller 8 ай бұрын
@MiharaKathriarachchi-oh6gt
@MiharaKathriarachchi-oh6gt 8 ай бұрын
❤😊
@nipunsriwardhana
@nipunsriwardhana 6 ай бұрын
කොහෙන්ද බන් මේ කෙල්ලෝ හොයාගන්නේ. උබල ගෙනාපු හැම කෙල්ලම මාර ටැලන්ටඩ්❤ අලුත් කෙල්ලගේ වොයිස් එකත් වෙනම ලෙවල් එකක්. සුපිරි!
@POORNASHUGISHWARA
@POORNASHUGISHWARA 5 ай бұрын
එත් නදීගෙ වොයිස් එක නම් පට්ටම පහර❤
@MaLiYa-v5x
@MaLiYa-v5x 5 ай бұрын
නදි සෙනෙවිරත්න තරම් qulity නැ
@JaheshDewayne
@JaheshDewayne 4 ай бұрын
Talent-40% Auto tune-60%
@tinu.bx_008
@tinu.bx_008 2 ай бұрын
Okkoma ekama wage ne 😂
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 8 ай бұрын
News = Infinity දෙකේම මනාලි මෙලඩි අද රිලීස් කරලා.....😍😍😍😍😍
@DilminaDiwayanjana
@DilminaDiwayanjana 8 ай бұрын
කතා වෙලාද කොහ්ද😊
@manuunirashi2493
@manuunirashi2493 8 ай бұрын
මගේ husband beatband octapad plyer කෙනෙක් ඒත් මම acostic වලට මාරම ආසයි ඒ ආසාව වැඩි වෙන්න එක හේතුවක් ඔයාලා. මට අද වගේ මතකයි සරිත් සුරිත් ඔයාලගේ promation වලට ඒ කාලෙ අපේ school ආව. බුදුසරනයි මල්ලි සුපිරියක් ❤️
@janithchanaka4837
@janithchanaka4837 8 ай бұрын
Mkakd husband inna band eka🤧
@nilupulnayanamadhu782
@nilupulnayanamadhu782 7 ай бұрын
රයිනිගෙ හඬ වගේත් අැහෙනව 😌❤❤ මේ සෙට් එකම පට්ට වැඩ්ඩො සිරාවටම. සවුන්ඩ් බැලන්ස් එකත් හැම වීඩියෝ එකේම සුපිරි.❤❤❤❤❤❤
@ithackers515
@ithackers515 6 ай бұрын
ඒ බං ඒ මානාලි සිංදුවේ ටමල් මියුසික් එකට සිංදුවක් කරන්න බැරිද බං..ඒ ෆිලින්ග් එක පට්ට..ඒ මියුසික් එකට සිංදුවක් තියනවද???පිස්සු හැදිලා ඉන්නේ ඒ කැල්ලට විතරක්
@DWPerera
@DWPerera 8 ай бұрын
කොමලියා The Best part🔥🔥 Sarith nailed it🥵😩❤❤
@MLDDRB
@MLDDRB 7 ай бұрын
Exactly ඒක වෙනම ලෙවල් එකක් ❤️😍
@TiyaraFernando
@TiyaraFernando 5 ай бұрын
Definitely😭🔥
@thulanimapa2107
@thulanimapa2107 8 ай бұрын
අවුරුදු එක හමාරකට පස්සේ ආසාවෙන් බලන් හිටපු අලුත් අධිමාත්‍රාවක් ❤✨ Missing Nadee Akki 🥺
@sandundevinda9270
@sandundevinda9270 8 ай бұрын
Aththata ko eya
@sanuka_madhushan
@sanuka_madhushan 8 ай бұрын
නදී නැත්තෙ ඇයි දන්නැ 🥺
@sethulajayasinghe6722
@sethulajayasinghe6722 8 ай бұрын
Eeka etta Nadee akka thamay oona❤
@Moon_1111-st
@Moon_1111-st 8 ай бұрын
​@@sandundevinda9270Eya ain vela band eken 😢
@surin6600
@surin6600 8 ай бұрын
Ain welada ain karalada? A voice eka thamai patta band ekata Nadee ain karala nam loku waraddak
@notreachable2
@notreachable2 8 ай бұрын
අලුත් කෙල්ලගේ Voice එක සුපිරි❤ නදී එක්ක සංසන්දනය අනවශයයි මේක වෙනම කටහඩක් ❤
@nipunsriwardhana
@nipunsriwardhana 6 ай бұрын
100% Agreed ❤
@vihanga.withanage
@vihanga.withanage 8 ай бұрын
සති ගානකට බෙහෙත් හම්බුනා🔥 Nice work news brothers !!!! ❤️
@raveentharukamusic
@raveentharukamusic 8 ай бұрын
Supperb broooo❤❤
@44169-I
@44169-I 8 ай бұрын
ම්ම්ම් රස ලෝකේ..සුපිරියක්.. live show එහෙකදි ඉක්මනින් හමුවෙමු..🎉🎉 ඉල්මහේ කුරුල්ලෝ.සරිත් සුරිත් and නිව්ස්..❤❤❤❤
@arsatharsath7283
@arsatharsath7283 4 ай бұрын
🎉
@MLDDRB
@MLDDRB 7 ай бұрын
කොමලියා නම් පට්ට. ඒ වොයිස් එක ඒ සින්දුවට 100% ගැලපුනා ❤️😇😍
@chathuranga8809
@chathuranga8809 8 ай бұрын
මිලියනයක් ගහන තවත් අධිමාත්‍රාවක් ❤
@JANIYA_Songs
@JANIYA_Songs 9 күн бұрын
2025 අහන සෙට් එක කො 😧
@vinushcharuka5016
@vinushcharuka5016 8 ай бұрын
අලුත් කලාවකට සුපිරි Medley එකක්. ජය වේවා සරිත් සුරිත් & the News කට්ටියටම බුදු සරණයි. Keep it up 🥰😍😘
@InokaShamali-r4n
@InokaShamali-r4n Ай бұрын
ස්ටික් එක උඩ දලා ගන්න එ Moment එක පිස්සුවක් ❤
@prabodashashi2102
@prabodashashi2102 8 ай бұрын
ආසම band එක ... ආසම voice ටික ❤ සරිත් සුරිත් කියන්නෙ පිස්සුවක් ❤️🥰....
@ashansandeepa1110
@ashansandeepa1110 8 ай бұрын
මෙක අහන්න එපා බං තාම ඉයේ හැන්දෑවේ ඉදං අහන එක නවත්ත ගන්න බැරි උනා ඇබ්බැහි වෙලා වගේ බං ආයේ ආයේ අහනවා මාර සීන් එක 😂😂😂😂😂😂❤❤❤
@rantharu....
@rantharu.... 8 ай бұрын
News කියන්නෙම වෙනම Brand එකක්..ජය වේවා කොල්ලනේ...❤️❤️❤️❤️
@sajeewaanthony
@sajeewaanthony 8 ай бұрын
මේක නම් පිස්සුවක් අප්පා....❤🔥 Sarith ගේ voice එක...🙊
@PodiSadu-v2w
@PodiSadu-v2w 8 ай бұрын
ඔයාත් pissuwak❤
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 8 ай бұрын
ඉදල ඉදල දෙනව සුපිරියක් පිස්සු හැදෙන්න ❤️🔥
@NavodyaJayasekare
@NavodyaJayasekare 8 ай бұрын
News කියන්නෙම ඇබ්බැහි වීමක්❤ Sarith surith කියන්නෙම පිස්සුවක් 🥰❤️
@dasunchathuranga8709
@dasunchathuranga8709 8 ай бұрын
මේක ෆයිනල් එක උනාට කමක් නෑ. අලුත් Season එකකින් අලුත් අධිමාත්‍රා ටිකක් ඕන 🥺
@kandawinnamudiyanselagevaj5342
@kandawinnamudiyanselagevaj5342 8 ай бұрын
Aniwren
@slstats7948
@slstats7948 7 ай бұрын
මේක එකපාරකට වඩා අහපු සෙට් එක මේ කොනට 😊 👇
@lightupali3797
@lightupali3797 8 ай бұрын
මේක ආයෙ බලද්දි අනිවා 1 million පන්නලා views ඇවිත් තියේ අනිවා💕
@YohanSanjulaRanathungaWaidyash
@YohanSanjulaRanathungaWaidyash 8 ай бұрын
එහෙමද
@BAT-MAN-x8r
@BAT-MAN-x8r 8 ай бұрын
Infinity මනාලි medley බලල news මනාලි medley එක බලපු සෙට් එක මෙ කොනට ✌️❤️🔥
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 8 ай бұрын
Api
@rukshansilva4521
@rukshansilva4521 8 ай бұрын
News hdi❤
@janakathilakarathna1936
@janakathilakarathna1936 8 ай бұрын
news is best...❤️‍🔥
@Thu_sha_n_official_
@Thu_sha_n_official_ 8 ай бұрын
ඒ දෙකම මරු ❤️🎉
@HappyRiceTerrace-ex7xq
@HappyRiceTerrace-ex7xq 8 ай бұрын
😮
@Kavi9799
@Kavi9799 8 ай бұрын
සිංදුවක් ඇතුළෙ දාන්න පුලුවන් උපරිම වැඩ කෑලි ටික දාන අපේ සරිත් සුරිත්🎉❤
@sanuka_madhushan
@sanuka_madhushan 8 ай бұрын
Eka aththa 🥺♥️💐
@kandawinnamudiyanselagevaj5342
@kandawinnamudiyanselagevaj5342 8 ай бұрын
💯💯
@PlayBeat9799
@PlayBeat9799 8 ай бұрын
සිරා කතව
@HitTube9799
@HitTube9799 8 ай бұрын
aththa
@rashmiyehansa6940
@rashmiyehansa6940 8 ай бұрын
Sarith love your voice...❤️ ඔයාට තියෙන ආසාවටම මාතර ඉදන් ගල්ලෙ ගියා samanala ground එකේ DEC '9 show එකට ගියා ඔයාව බලන්න....🥲❤️
@nipuninanayakkara3255
@nipuninanayakkara3255 8 ай бұрын
Apith
@Nk_kavi
@Nk_kavi 8 ай бұрын
Sarith's voice ❤🔥
@NavodyaJayasekare
@NavodyaJayasekare 8 ай бұрын
Ammoo එයාට තීන ආසව නම් ....❤ඒ වොයිස් එක එයා ..🥰❤️ පිස්සුවක් අප්පා❤️😘✨️ Love you sarith ayyah ❤️✨️
@shenuofficial4860
@shenuofficial4860 8 ай бұрын
දානකන් බලන් හිටියෙ Next level මාරයි කියන්න වචන නැ පට්ට good luck NEWS 🤍🤩
@ianashlon1154
@ianashlon1154 8 ай бұрын
Apart from the fullness you create with 3 to 4 lead and bass guitars, @02:29 when that percussion kicks in you know you won the battle with all the acoustic bands in the island even with Infinity
@chandupalakshan558
@chandupalakshan558 8 ай бұрын
උඩම ලෙවල් එකේ ආසම Band එක NEWS..❤️🔥
@MCGArachchi
@MCGArachchi 8 ай бұрын
NEWS මනාලි Medley >>> Infinity මනාලි Medley News is always the Best😌😍❤🔥
@TiyaraFernando
@TiyaraFernando 8 ай бұрын
💯❤🔥
@kandawinnamudiyanselagevaj5342
@kandawinnamudiyanselagevaj5342 8 ай бұрын
💯💯💯💯
@MadushaJayasekara-sw8ky
@MadushaJayasekara-sw8ky 8 ай бұрын
Matanam infinity=News ❤ dekama supiriyak🤩
@JSAthukorala
@JSAthukorala 5 ай бұрын
True❤
@SampathPrasanna-c6n
@SampathPrasanna-c6n 2 ай бұрын
Sira ❤❤
@uvinduishal24
@uvinduishal24 8 ай бұрын
Release කරනකන් බලන් හිටපු medleyක්❤️❤️
@Factandhackwithharaya
@Factandhackwithharaya 7 ай бұрын
සුපිරි. නදී උන්නා නම් තව මරැ .❤️❤️❤️❤️❤️
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Yes
@NavodyaJayasekare
@NavodyaJayasekare 8 ай бұрын
අම්මෝ සරිත් අයියයි එයාගේ වොයිස් එකයි පිස්සුවක් කොහේ ඇහුනත් ඒ magical voice එක වෙන්කරලා අදුනගන්න පුළුවන් ❤🥰 News kiyynema abbahiwimak adarei hamotama❤🥰
@Nk_kavi
@Nk_kavi 8 ай бұрын
Aniwarenma My fav voice ❤ 😘
@youtubeonlu4102
@youtubeonlu4102 8 ай бұрын
Aniva new valata abbahi unoth beerenna baaa❤❤❤❤❤ eyala habaama dakshayo❤❤❤❤❤❤❤❤❤
@AshanyaPremadasa
@AshanyaPremadasa 8 ай бұрын
amazing as always arghhh😍🔥✨
@AdithyaDewdinithi-cj1kd
@AdithyaDewdinithi-cj1kd Ай бұрын
258 වෙනි වතාවටත් medley එක බලන මම 😊
@amaofficial563
@amaofficial563 7 ай бұрын
සරිත් ට තියෙන්නෙම Magical Voice``` ❤එකක්.....එ වගේමයි සුරිත්ගෙ draming ....❤.....Next Level ❤️‍🔥 💪 ✌ ජයවේවා 👉👈❤️
@chamathwijerathne5714
@chamathwijerathne5714 8 ай бұрын
I usually don't comment on YT. But this one's solid. Just SOLID!!!
@Zonic-ms28
@Zonic-ms28 8 ай бұрын
ඒක වෙනම feel එකක් තිබුනේ.. ඒ feel එක එක්ක News සෙට් උනාම ඒක මාරයි💐❤️..
@SameeraGomas-z4z
@SameeraGomas-z4z 7 ай бұрын
කීබෝඩ් පාරක් වදිනවා හීනියට සැපටම ❤
@OwD1875
@OwD1875 8 ай бұрын
නදී අක්කත් හිටියනම් 🥺 anyway maru news❤❤❤❤
@chinthanayashoda9102
@chinthanayashoda9102 8 ай бұрын
එයා නැත්තේ ඇයි
@kandawinnamudiyanselagevaj5342
@kandawinnamudiyanselagevaj5342 8 ай бұрын
Missing nadee akki 🥲
@uvinduishal24
@uvinduishal24 8 ай бұрын
​@@chinthanayashoda9102 band එකෙන් අයින් උනා
@uvinduishal24
@uvinduishal24 7 ай бұрын
​@@chinthanayashoda9102 band එකෙන් අයින් උනා එයා
@NikshelaDewamuni
@NikshelaDewamuni 6 ай бұрын
ඇයි එයයි කෙවිනුයි නැත්තේ දැන්.. 😢🥺
@tehanfonseka29
@tehanfonseka29 8 ай бұрын
News ගැම්මක් තමා ඒකත් සුපිරියක් ❤️😍
@ravindunirosh1212
@ravindunirosh1212 8 ай бұрын
තව ටිකක් තිබුනා නම් කොච්චර හොදද.ආදරෙයි සරිත් සුරිත් ❤.my favorite ❤
@prabodashashi2102
@prabodashashi2102 8 ай бұрын
නිතරම අහන්නෙ සරිත් සුරිත් ගේ music තමා...ඇබ්බැහි වෙලා ඉන්නෙ .❤🔥🥰
@dinukajayasinghemusic
@dinukajayasinghemusic 8 ай бұрын
ඒක මරු ❤❤
@GeethMadushan-he8fo
@GeethMadushan-he8fo 8 ай бұрын
එනකම් බලා ඉදියෙ one milion පනින කාලෙකිම් ආව සුපිරියක් 🎼😌🎧
@YashuRavihari-
@YashuRavihari- 8 ай бұрын
අම්මෝ ❤ පිස්සුවක් තමාහ් 🙂❤️ headphones දැම්මම 😩♥️
@youtubeonlu4102
@youtubeonlu4102 8 ай бұрын
Meeka headphone dammath nathath pissuvak ❤❤❤❤
@PodiSadu-v2w
@PodiSadu-v2w 8 ай бұрын
අනේ මනිකේ
@udaragunawardana2541
@udaragunawardana2541 8 ай бұрын
අලුත් girl ගේ voice මරු !!!
@thinukahansilu412
@thinukahansilu412 8 ай бұрын
I am also a lead guitar. My favorit band is news(අඩිමාත්‍රා).i am following Sarith.
@Anuhanchi
@Anuhanchi 8 ай бұрын
New Girl's Voice is Amazing. Super Talented.😍
@mindfuljournei
@mindfuljournei 8 ай бұрын
Infinity බෑන්ඩ් එකේ එක අහලා මේක අහන්න ආවේ. මට නම් මේක තමා සෙට් උනේ ❤❤❤
@kandawinnamudiyanselagevaj5342
@kandawinnamudiyanselagevaj5342 8 ай бұрын
💯💯
@PodiSadu-v2w
@PodiSadu-v2w 8 ай бұрын
💔
@RaniduFernando-gd2be
@RaniduFernando-gd2be 8 ай бұрын
👍❤
@Chathu-v1j
@Chathu-v1j 8 ай бұрын
මම මේක බලලා infinity බලන්න ගිහින් ආයිත් මේකට ආවා. මේකෙ music හොදයි infinity වලට වඩා. Infinity ලගේ ගායනය හොදයි news ලට වඩා. මම කියන්නේ මගේ රසවින්දනය අනූව.අනික යුකීගේ සිංදු දෙකට විතරයි comment එක අදාල වෙන්නේ.
@tharidushehan2492
@tharidushehan2492 7 ай бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 8 ай бұрын
Nice Voice. Nice Play & Nice Instruments.. 👏 Wonderful Sarith & Surith! ❤🎉😊🥰😘
@Black_Whole2325
@Black_Whole2325 7 ай бұрын
අහපු වාර ගණන මතක නෑ ඕන් 😵‍💫🌟
@shilitv-fo2vl
@shilitv-fo2vl 8 ай бұрын
රිසාල්ට් බලලම මේක අහන උන් කෝ😂❤
@shaggy7365
@shaggy7365 8 ай бұрын
😂
@BMIකබරහුණා
@BMIකබරහුණා 8 ай бұрын
@@shilitv-fo2vl 😅
@damiduthathsaraseenadeera9051
@damiduthathsaraseenadeera9051 8 ай бұрын
Me
@thilinikavindya2624
@thilinikavindya2624 8 ай бұрын
Siravatama😂
@Danie.d99
@Danie.d99 8 ай бұрын
Track d
@JSAthukorala
@JSAthukorala 5 ай бұрын
Looking forward for more Medleys Sarith Surith and the News boys🥵😍
@MarioZe
@MarioZe 7 ай бұрын
kella posh wela love the voice
@ReshuVindya
@ReshuVindya Ай бұрын
හැමදාම වගෙ බලනවා😊❤
@udanakalanka8793
@udanakalanka8793 8 ай бұрын
කාලෙකින් සුපිරියක් ❤
@PrageethPereraMusic
@PrageethPereraMusic 8 ай бұрын
Brooo’s ❤❤
@SarithSurithMusic
@SarithSurithMusic 8 ай бұрын
❤️❤️
@gedarataiskole1307
@gedarataiskole1307 8 ай бұрын
මම අඩුවෙන්ම අහන සිංදු ටිකක් හැමදාම අහන්න සැලැස්සුවා නේද ? 😍😍❤️❤️
@pradeeparachchige5547
@pradeeparachchige5547 7 ай бұрын
AYETH AHALA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bandimusic3781
@bandimusic3781 6 ай бұрын
Eka patta ayya❤
@chamilageetapriya6891
@chamilageetapriya6891 8 ай бұрын
සරිත්ලා සුරිත්ලි දැම්මොත් හිට් එකක්ම තමයි ඉතිං සුභ පැතුම් සහෝදරයා
@chathurangaayomal9928
@chathurangaayomal9928 7 ай бұрын
Hithata patta aulen hitiye.aath sindu tikk ahala,athal ekak danenakota ,patta happya❤️😍
@chamithmadu
@chamithmadu 8 ай бұрын
සුපිරී..... ❤️❤️ සන්ෆ්ලවර් පරන සිංදු සෙට් එකකුත් දාල අධිමාත්‍යාවක් ගහමු... ❤️
@OwD1875
@OwD1875 8 ай бұрын
Newsla kiyana sunflower medly ekak thiyenawa. 😁👍
@savijay3565
@savijay3565 7 ай бұрын
Let's goo for Millions😍😍 Love you Sarith Surith and the NEWS❤🔥
@AseniWathsana
@AseniWathsana 8 ай бұрын
Lassanai Sarith ayye and Surith ayye..❤ Hamadamath oyala aluth wadak kala .❤ Me wade marama lassanai❤ Sarith ayya thama niyama❤❤
@saraniudani8234
@saraniudani8234 8 ай бұрын
1M coming soon. Strongest Music Ever ❤️ Superb! Fantastic! Amazing! Good Luck Boys ❤️
@anuruddaprsad7198
@anuruddaprsad7198 4 ай бұрын
කෙල්ලගෙ voice එක නම් එල ❤❤❤😊😊 0:53
@ObinArosher
@ObinArosher 3 ай бұрын
❤❤❤
@AmandaSirimalwatta-bg9vl
@AmandaSirimalwatta-bg9vl 8 ай бұрын
I’m a big fan of u NEWS❤️❤️ . This melody is wow 🥰🥰waiting for another wonderful blast guys 🎉🎉
@rd2604
@rd2604 8 ай бұрын
සින්දුව 10 පාරක් හරි බලපු අය කෝ 🙂😇
@YohanSanjulaRanathungaWaidyash
@YohanSanjulaRanathungaWaidyash 8 ай бұрын
ලෙඩක්ද
@methum-w3y
@methum-w3y 8 ай бұрын
දැන් 17 වෙනි පාර
@UshanRasmika
@UshanRasmika 8 ай бұрын
8weni para
@talkwithsachininavodhya321
@talkwithsachininavodhya321 7 ай бұрын
ඊට වැඩිය බැලුවා❤
@DanushkaSampath-tf2kj
@DanushkaSampath-tf2kj 2 ай бұрын
අම්මො එක නම් සුපිරියක් ❤️
@Ravindu_Dilisara
@Ravindu_Dilisara 8 ай бұрын
Killed it again guyzzz!!!...🔥 We feel it extremely..❤️
@dcenglish24
@dcenglish24 8 ай бұрын
News and Infinity ❤ Favourite and best bands in SL. Love these stuff keep going❤❤
@SasankaLukshan
@SasankaLukshan 8 ай бұрын
ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක Release කරනකම්😌 ආදරෙයි News!!!❤
@sithumnaleendra8990
@sithumnaleendra8990 8 ай бұрын
සුපිරි මෙලඩියක්..NeWs😍😍
@sanuka_madhushan
@sanuka_madhushan 8 ай бұрын
My Favorite And Number One Best Band Is ; Sarith & Surith and the News 💐♥️
@nuwandanushka902
@nuwandanushka902 5 ай бұрын
සරිත් සුරිත් කැමති මහත අයටලු 😊
@MadhushikaTharushi
@MadhushikaTharushi 4 ай бұрын
supiri aa gammak❤❤❤❤
@senu.fernando
@senu.fernando 8 ай бұрын
Patta සුපිරි medley thama Meka 🔥🔥🔥🔥
@nirmalpramodya5066
@nirmalpramodya5066 8 ай бұрын
ඒකනම් සුපිරියක් singing @ performances fantastic 👌❤️🔥
@NilminiLiyanage-dh5od
@NilminiLiyanage-dh5od 8 ай бұрын
Sarith surith සුපිරියක් තමා ඉතිම් ❤👌
@superx4595
@superx4595 8 ай бұрын
Miss Nadee but this girl is also fantastic ❤ As always Vihara's voice is so calming ❤
@its.samitha
@its.samitha 8 ай бұрын
අති විශිෂ්ඨයි NEWS 😮❤ WELLDONE
@nisalyaasamarajeewa1457
@nisalyaasamarajeewa1457 8 ай бұрын
Listening to this everyday !!!! Wow guys this is just amazing. Job well done ❤
@ravindupererayt
@ravindupererayt 8 ай бұрын
ඉඳල ඉඳල සුපිරියක් 💚👏
@DulshanSameera-ky9su
@DulshanSameera-ky9su 5 ай бұрын
Ela meka ❤
@DWPerera
@DWPerera 4 ай бұрын
ඉක්මනට 5 Million ගහමු News!😍❤✨
@RDTNRanawaka
@RDTNRanawaka 6 ай бұрын
Patta bn❤
@ThanukaRash
@ThanukaRash 8 ай бұрын
නදී ගෙ අඩුව පුරවන්න නියම voice එක 😮 ඒක භාවනාවක් ❤🫰
@HirunAdithyasamaraarachchi
@HirunAdithyasamaraarachchi 4 ай бұрын
❤❤ආයෙ සුපිරියක් ඇ❤❤😊😊
@LewmithaAken-oj5fm
@LewmithaAken-oj5fm 7 ай бұрын
එකනම් සුපිරියක්❤
@lewmithaaken11
@lewmithaaken11 7 ай бұрын
@wimukthiudara7518
@wimukthiudara7518 5 ай бұрын
අඩෝ...අඩෝ....ඒක මරු යකෝ..❤❤❤ ආදරෙයි 😍
@rasnthalakmal7368
@rasnthalakmal7368 6 ай бұрын
1m ගන්න වැඩිම සපෝට් එක මගෙන් වෙන්න ඔනී,ඔවු මන්,😂😂❤❤
@surangawijerathna6365
@surangawijerathna6365 8 ай бұрын
Superb Bro....Ela.. My Favorite Vibe 🥰🥰🥰🥰🥰
@youtubeonlu4102
@youtubeonlu4102 8 ай бұрын
Surith stiks valinn daana vada❤❤ammoooo❤❤❤❤❤❤ sarithge voice ekanam pattai❤❤❤❤❤❤❤aadareiii dennatama news kiyanna brand ekk❤❤❤❤❤
@semuthusonal7638
@semuthusonal7638 8 ай бұрын
කොමලියා ඒක පිස්සුවක් 😵‍💫❤️
@nadeeshansameera
@nadeeshansameera 8 ай бұрын
Another masterpiece ❤hats off to you guys පහරක්🔥
@shashinichethana9193
@shashinichethana9193 7 ай бұрын
මහත අක්කලාම හොයාගන්නේ කෝමෙයි අනේ😅😅❤❤❤
@susanthakareyawasam8278
@susanthakareyawasam8278 6 ай бұрын
😂
@ShashindyaMadushani
@ShashindyaMadushani 3 ай бұрын
Sirawatama😂😂😂😂😂
@vitharanavitharana7189
@vitharanavitharana7189 2 ай бұрын
😂😂
@nishaljude8542
@nishaljude8542 8 ай бұрын
The best one of the reality live & the best playing and singing 🎸🎹 Sarith &Surith with News ❤
Sri Lankan 2000's Hits Medley - News අධිමාත්‍රා
8:36
Sarith and Surith
Рет қаралды 7 МЛН
2000's Chart Hits Medley - News අධිමාත්‍රා
6:10
Sarith and Surith
Рет қаралды 2,5 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
News Sinhala Reggae Medley - News අධිමාත්‍රා
6:40
Sarith and Surith
Рет қаралды 6 МЛН
Sarith Surith with News | Session 4 SpringBlazt 23
59:40
North Parramatta Sinhala School
Рет қаралды 321 М.
Sinhala All time Hits Medley - News අධිමාත්‍රා
10:15
Sarith and Surith
Рет қаралды 8 МЛН
SARITH SURITH AND THE NEWS NONSTOP COLLECTION #newsband  #nonstop
44:30
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН