#Manaramtv

  Рет қаралды 1,057,410

Manaram tv ( මනරම් tv)

Manaram tv ( මනරම් tv)

Күн бұрын

Пікірлер: 904
@pajayalath9967
@pajayalath9967 2 жыл бұрын
සර්පිනා එක play කරන මල්ලිත් එළකිරි .රම්පෙට පොරි හැලෙන්න දෙනවා .සැමටම ජය වේවා.
@Senadeerapriyantha
@Senadeerapriyantha Жыл бұрын
ඉස්සර අපේ ගෙවල්වල රූපවාහිනී නැහැ ...හැන්දෑවට ගෙදර ගල්පඩි උඩ වාඩිවෙලා හැමෝම සිංදු කියලා විනෝද වෙනවා...අයියලා දෙන්නා බටනලා ඩෝල්කි ගහනවා.... අහල පහල නෑදෑයන් යාලුවො එනවා... එහෙම සුන්දර කාලයක් නැවත එන්නෙ නැහැ ... මේක හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්......
@MahindaKaduwela
@MahindaKaduwela 6 ай бұрын
සුන්දරයි; සරලයි.
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 6 ай бұрын
එකෙම්ම එහෙම අතීතයක් මටත් තිබුනා
@dimashisupunsara7007
@dimashisupunsara7007 6 ай бұрын
අද සාමාජය පිරිහිලා නේද?...මේකනම් ගොඩක් සුන්දරයි ඇත්තටම❤️❤️❤️❤️❤️❤️
@SiyaniNilanta
@SiyaniNilanta 5 ай бұрын
Akanam att ❤
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Ow.ehhema..kalayak.tibuna..ape.aiya.dennat..ohoma..tamai
@Jayanath-f4f
@Jayanath-f4f Жыл бұрын
මගේ තනිකඩ කාලය මතක් උනා. අපිත් එක්වුණා ඔහොම. දොල්කිය නම් සුපිරි යි අනේ. අනිත් අයත් නොදෙවෙනිය්.
@samanthasenarath1002
@samanthasenarath1002 10 ай бұрын
මාරම ලස්සනයි ..ඩොල්කි ගැහිල්ල ආසයි බලන් ඉන්න
@predeepasamanthi6997
@predeepasamanthi6997 2 жыл бұрын
අනේ ඩොල්කි ගහනවා හරි ලස්සනයි aiye බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@manaramtv
@manaramtv 2 жыл бұрын
බුදුසරණයි
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
💐👍🎶
@kumarageajini5009
@kumarageajini5009 8 ай бұрын
❤​
@vimalperera950
@vimalperera950 6 ай бұрын
සුපිරි .sarpinaawe.sadde.අඩු වුණොත් තවත් සුපිරි
@vishenravindufernando2137
@vishenravindufernando2137 3 ай бұрын
Ow appa niyameta gahanawa. maara lassanai 😍😍😍
@NandasiriDissanayake-be3gs
@NandasiriDissanayake-be3gs 10 ай бұрын
ඩොල්කි අයිය 100 සියයි මරු බුදුසරණයි
@manaramtv
@manaramtv 10 ай бұрын
ස්තූතියි
@thisaraherath8757
@thisaraherath8757 Жыл бұрын
ඩොල්කි දෑතට දෙවි පිහිටයි 😻
@ganithalokaya8466
@ganithalokaya8466 8 ай бұрын
හරිම මිහිරියි.ගමෙහි ගැමිකම සුන්දරත්වය මොනවට ඉස්මතු වෙනවා.හරිම සුන්දරයි.හැමොටම ජය වේවා..
@ChandimalPradeepa
@ChandimalPradeepa 2 ай бұрын
සර්පිනාව වාදනය කරන තරුනයා.බොහෝම ලස්සනට වයනවා.ඩෝල්කියත් බොහොම ලස්සනට ප්ලේ කරනවා
@manaramtv
@manaramtv 2 ай бұрын
ඔව් අපේ ගමේ සුපිරිම හදවත් ටිකක්
@Daminda-t9h
@Daminda-t9h 2 ай бұрын
හරිම ලස්සනයි.... අපි අපේ ලෝකෙට මොහොතකට හෝ රැගෙන ගිය ඔබලාට පිං... නව පරම්පරාවට මේ කෙසේ හෝ දායාද කරන්ඩ... එයාලා දන්නේ නැහැ මේ සංගීත රසය... ඔවුන් දන්නේ අමිහිරි සංගීතය අපහසුවෙන් රස විදින්න පමණයි... තෙරුවන් සරණයි සියළු දෙනාටම....
@manaramtv
@manaramtv 2 ай бұрын
ස්තූතියි සහෝ
@sudathvideo2308
@sudathvideo2308 2 жыл бұрын
කලාව කියන්නේ ඇත්තටම ඔකට කලාව විකුණගෙන කන අද වගේ කාලෙක මොවුන් ඇත්තටම අගෙ කල යුතුයි මාරම ලස්සනයි.
@KanteSirlanka
@KanteSirlanka 10 ай бұрын
හරිම විනෝදයි හරිම දක්ෂයි අනේ මේ දුරැ රටක තනිවෙලා ඉන්න අපට තියෙන එකම සතුට සැනසීම මේ දේවල් බලන එක විතරයි.බුදු සරණයි 💕
@manaramtv
@manaramtv 10 ай бұрын
ස්තූතියි සහෝදරයා බුදුසරණයි
@santhasantha7166
@santhasantha7166 2 жыл бұрын
හරිම ලස්සනයි සහෝදරවරුනි හරිම සතුටුයි නිතර නිතර නැරබුව⁣ෙ ඒත් මදි තව තව අහන්න හිතෙනවා ජයවෙිවා
@manaramtv
@manaramtv 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා
@wimalgunadasa5108
@wimalgunadasa5108 2 жыл бұрын
Niyamai
@priyanthi5009
@priyanthi5009 2 жыл бұрын
ඩෝල්කි ගහන අය්යානම් නියමයි හරිම ලස්සනයි බුදු සරනයි දෙව් පිහිටයි
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes..
@dholkianuu960
@dholkianuu960 3 жыл бұрын
7 like ..👍👍 ගායනයත් වාදනයත් හරිම ලස්සනයි .... තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏
@manaramtv
@manaramtv 3 жыл бұрын
තෙරුවන් සරණයි
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 8 ай бұрын
සර්පිනාවත් මරු, ඩොල්කි බුම් එකයි තප්පුවයි මරු, ඒවා හැමෝටම behe
@manaramtv
@manaramtv 7 ай бұрын
අනිවාර්යයෙන්
@raigampuratv3448
@raigampuratv3448 3 жыл бұрын
සුපිරි..ඩොල්කිපාර තමයි හදවතට හොදටම වැදුනෙ..
@manaramtv
@manaramtv 3 жыл бұрын
Supiri dakshayek
@SonaliPramudika
@SonaliPramudika 10 ай бұрын
😊😊😊
@DerikMallawaarachchi
@DerikMallawaarachchi 7 ай бұрын
යකො නියමය් 😂😂😂😂😂
@slmagicmosha1335
@slmagicmosha1335 2 жыл бұрын
ඇගෙ මයිල් කෙලින් උනා අම්මපා සුපිරි ඩොල්කි පාර ජය වේවා හදවතින්ම ❤️
@manaramtv
@manaramtv 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා
@AnuraStephen
@AnuraStephen Жыл бұрын
Neymai brooo
@ඩීසල්පෝලිම
@ඩීසල්පෝලිම 2 жыл бұрын
ඩොල්කි නම් ඉතින් ගමේ තමයි අයියා දකුණෙ ගැම්ම. ගමටත් ආඩම්බරයි දැන් නම්
@lahirusadamal3979
@lahirusadamal3979 2 жыл бұрын
සුපිරි වැඩක් 👍👍👍👍👍👍👍නියමයි නියමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. හතරදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 8 ай бұрын
ඇගේ හරිගඩු පිපෙනව එ ඩොල්කි පාරටනම..දෙයියනේ...සත්තයි අපිත් ඔය අතිතයේ සැරි සැරැව....❤
@manaramtv
@manaramtv 8 ай бұрын
අනිවාර්යයෙන්
@sisilantany111
@sisilantany111 2 жыл бұрын
නියමයි තව දෙන්න ඔබ සැමට බුදු සරණයි ජේසු පිහිටයි
@shalikanimesh4626
@shalikanimesh4626 2 жыл бұрын
රුහුණු කතරගම සිංදුව ආයෙ කියන්න දෙයක් නෑ.. ඩොල්කිය සර්පිනාව ❤️❤️
@somathilaka9726
@somathilaka9726 6 ай бұрын
ලස්සන පරිසරය
@madlankan6735
@madlankan6735 2 жыл бұрын
නියම වැඩක් .ඔය සංගීතෙ අලුත් පරම්පරාව අතට යනවනම් කොච්චර හොදද♥️💪
@Anuradhapurapagamana
@Anuradhapurapagamana 2 жыл бұрын
තෙරුවන් සරනයි සියලුම දෙනාට ... මම පිස්සුවෙන් වගේ අහන්නෙ මාරම සතුටුයි ... මේ මාමලට කියන්න හැම කෙනෙක්ම වගේ ගොඩක් සන්තෝසෙන් මේක අහන්නෙ කියල එයාලට ගොඩක් සතුටු හිතෙයි !!! ජය වේවා !!!
@manaramtv
@manaramtv 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා
@ruwankumara9807
@ruwankumara9807 2 жыл бұрын
@@manaramtv z,
@hiroshamac4719
@hiroshamac4719 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම බුදු saranai
@Ranjinikanthan1234
@Ranjinikanthan1234 6 ай бұрын
කියන්ඩ වචන නෑ සුපිරියි සුපිරිම සුපිරියි අපිට ආඩම්බරයි බොක්කෙන්ම
@manaramtv
@manaramtv 6 ай бұрын
ස්තූතියි මේ සිංදු ටික කොහොමද kzbin.info/www/bejne/jKfcZ3mwjJiarK8si=hLi1A20Jx7zdqCyK
@anurashanthashantha1937
@anurashanthashantha1937 3 жыл бұрын
පිස්සුවක් විතරයි, සුපිරිම සුපිරි තෙරුවන් සරණයි හැමෝටම.
@manaramtv
@manaramtv 3 жыл бұрын
තෙරුවන් සරණයි
@yyo9431
@yyo9431 2 жыл бұрын
පට්ටම ලස්සනයි
@yyo9431
@yyo9431 2 жыл бұрын
ජයවේවා
@phhemanthawedagedara6829
@phhemanthawedagedara6829 3 жыл бұрын
සුපිරිම තමයි හේමන්ත අයියා....!! ජය වේවා... !! පෙම්මල් උයනට දෝ.. . කදුලැලි මුහුදට දෝ...
@manaramtv
@manaramtv 3 жыл бұрын
ඇත්තටම සුපිරි දක්ශයෙක්
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
හරිම ලස්සනයි ,මිහිරියි,සුබපැතුම් ඔබ සියලුම දෙනාට 💞💞💞
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yoooo
@anilpremarathne5277
@anilpremarathne5277 28 күн бұрын
මටත් ඔය අතීතය ඔහොමම තිබුණා .අවාසනාවකට ඒ සහෝදර සහෝදරියන් ටික විසිරිලා ගියා.සමහරු නොඑන්නම ගියා.ඔබලා මාව ඒ අතීතයේ අතරමං කළා .තෙරුවන් සරණයි හැමෝට ම .
@manaramtv
@manaramtv 28 күн бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@zackyousmand3801
@zackyousmand3801 Жыл бұрын
නියමයි සින්දු /ඩොල්කි පාර 👍
@shantharanasinghe3323
@shantharanasinghe3323 8 ай бұрын
අද අත්තේ මොන ගීතද මේවා අහනවිට හදවතට දැනෙනවා ජයවේවා සොහොයුරනි
@manaramtv
@manaramtv 8 ай бұрын
අනිවාර්යයෙන් සහෝ
@padmawati8896
@padmawati8896 2 жыл бұрын
බොහොම ස්තුතියි සැමටම හරිම ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 5 ай бұрын
මෙහෙම දකිනවිට රන්ජිත් අයියා(හර්බට් රන්ජිත් පීරිස්)සිරිල් අයියා (සිරිල් දර්මවර්දන) එක්ක සිංදු කිව්ව හැටි මතක් වෙනවා පැදුරු පාටිවල.ඒ අයට නිවන් සම්පත් ලැබේවා .ඔයාලගේ ගායකයත්,වාදනයත් හරිම ලස්සනයි.තෙරුවන් සරනයි .
@manaramtv
@manaramtv 5 ай бұрын
ස්තූතියි සහෝදරයා
@deepaldeepal2223
@deepaldeepal2223 2 жыл бұрын
මනරම් දිනෙන් dina ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ආශිර්වාදය ලැබේවා කියලා පුාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි .ලස්සනයි ගොඩාක් වීඩියෝ එක .🌟
@wesamun1
@wesamun1 Жыл бұрын
අම්මෝ ඩොල්කිය ගැසුවා..🎉❤ තෙරුවන් සරණයි ඩොල්කි අයියේ ඔයටයි අනිත් අයටයි....❤ ඩොල්කි අයියේ තව සිංදු ටිකක් දාන්න
@manaramtv
@manaramtv Жыл бұрын
අනිවාර්යයෙන් දාන්නම්.ස්තූතියි
@pajayalath9967
@pajayalath9967 2 жыл бұрын
සංගීතයත් ගායනයත් ඉතාම අනගි ඔබතුමන්ලාට මෙය ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සැමට තෙරුවන් සරණයි .
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
හරිම.ලස්සන යි..අද.ර.ෙටි.ති.ෙයන.ෙද්වල්.බැලුවම.මිනිස්සු.බිගන.ඉන්න .හැටි.අැත්තටම.ෙගාඩක්.ෙහාදයි.සුබ.පතනවා
@ldmindis4849
@ldmindis4849 2 жыл бұрын
අවම පහසුකම් සහිත දක්ෂයන්ගෙන් සුපිරි වැඩක්,සියලුදෙනා දෙවි රැකදේවා!♥♥♥♥
@AnjaliShashika
@AnjaliShashika 4 күн бұрын
කොල්ලො ටික අපි අතිතෙට අරන්ගියා ලස්සනයි ලස්සනයි ස්තුතියි කොල්ලනේ❤❤❤❤❤
@manaramtv
@manaramtv 4 күн бұрын
ස්තූතියි ඔබටත්
@padminirupasinghea3715
@padminirupasinghea3715 2 жыл бұрын
අනෙ අපේතාත්තලා ඉස්සර ඉන්නකොට හවසට එකතුවෙලා ඔහොම සිංදුකියනවා දැන්නම්‍ ගමේ‍ කව්‍රැත්නැ එහෙම හරිමලස්සනයි
@dgaberathna4985
@dgaberathna4985 Жыл бұрын
නියමයි ගොඩක් ලස්සනයී බුදුසරනයි
@traditionalvillage8134
@traditionalvillage8134 2 жыл бұрын
සුපිරිම දක්ෂයෝ ටිකක්.....බුදුසරණයි
@NunalNimal
@NunalNimal Жыл бұрын
😅😅
@NunalNimal
@NunalNimal Жыл бұрын
😅😅
@SonaliPramudika
@SonaliPramudika 10 ай бұрын
😢😢😢😢😊
@indikabandarabandara9289
@indikabandarabandara9289 2 жыл бұрын
Aiyadiyanay makanam supiriyakma thamai ela........budu saranai okkotama thawa mawage lassana sidu tikak ona harima lassanai
@millagalaks3318
@millagalaks3318 2 жыл бұрын
අහන්නත් ආසයි. තෙරුවන් සරණයි හැමෝටම 🙏
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
සුපිරි . මිනිස්සු මෙහෙම සතුටින් ඉන්නවනං කොච්චර හොඳද???? හැමට ජය!!!!?
@manaramtv
@manaramtv 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා
@keerthijayakody4374
@keerthijayakody4374 2 жыл бұрын
කට්ටියම හරිම දක්ෂයි.ගායනය වාදනය දෙකම හොඳයි .. ජය වේවා
@SamankumaraKumara-sf4vu
@SamankumaraKumara-sf4vu 7 ай бұрын
❤❤❤❤❤නියමයි හරිම ලස්සනයි සින්දු ටික ඩොක්කි පාර සර්පිනාව වයන කෙනා හරිම ලස්සනට දෙනවා .බුදු සරණයි හැමෝටම
@manaramtv
@manaramtv 7 ай бұрын
ස්තූතියි
@chamarabasnayake4810
@chamarabasnayake4810 2 жыл бұрын
ගොඩක් දක්ෂ කලාකරුවන් පිරිසක්. බුදු සරණයි.
@susanthaliyanage7961
@susanthaliyanage7961 Жыл бұрын
🌷❤🌷 ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ජයෙන් ජයම වෙවා තෙරැවන් සරණයි හැමොටම 🔥🌿🔥🌿💐❤❤❤🌷
@manaramtv
@manaramtv Жыл бұрын
ස්තූතියි
@samithasenaka6648
@samithasenaka6648 2 жыл бұрын
ඇඟෙන්ම එන හැකියාවක් ඇති ගායකයන් හා වාදක කණ්ඩායමක්. බොහෝ පැදුරු පාටි වලදී දක්නට ලැබෙන්නේ,කටගොන්නක් මත්පැන් බී කරනා විකාර ගායනා.එහෙත්,මෙහිදී සංවරව හා සංයමයකින් යුතු ගායනා හා වාදනයක්.මේ සියලු දෙනාගේ හැකියාවන් තව තවත් වැඩි වේවා !!! මේ සටහන ඔබලාට ශක්තියක් දිරියක් වේවා ... !!! ( Journalist - Samitha Senaka Aluthgamage.)
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 2 жыл бұрын
Niyamy tharuwan sarany
@kanishpranee
@kanishpranee Жыл бұрын
Sahathika aththa e kathawanm
@chamindasiri41
@chamindasiri41 Жыл бұрын
😂 ඩොල්කිය වයන මහත්මයා නම් පට්ටම සුපිරි. කියන්න වචන නැහැ. සර්පිනාව වයනවත් හොඳයි. සුභ පතනවා....!!!💗💗
@superlifelanka9636
@superlifelanka9636 2 жыл бұрын
සුපිරි ඩෝල්කිය නම් කියන්න වචන නෑ සැබෑම දක්ෂයෝ
@GeorgeAlwis-r6l
@GeorgeAlwis-r6l Ай бұрын
🎉
@SIGMA-T-t2v
@SIGMA-T-t2v 2 жыл бұрын
Oba wage ayata thamai.... silpin kiyanne....sathutui....theruwan saranai.......
@gimhankavi2176
@gimhankavi2176 2 жыл бұрын
සුපිරි ඇ..කේචිචර ඇහැවිවත් මදි හරිම ලස්සනයි .මෙය අනාගතයේ දරුවන්ඩ වටිනවා සංගිතයේ මිහිරි බව
@rohanasenarath-gq7gc
@rohanasenarath-gq7gc Жыл бұрын
Goodmiusic
@Suraj-m8p9u
@Suraj-m8p9u 4 ай бұрын
ඩොල්කි අයියානම් මරේ මරු නියමයි ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාට
@manaramtv
@manaramtv 4 ай бұрын
ස්තූතියි .තෙරුවන් සරණයි
@hdhdie1939
@hdhdie1939 2 жыл бұрын
ලස්සන පැ දුරු පාටියක් දෙවිපිහිටයි 🇱🇰🌹👍🇱🇰👍
@SumedaSampath-n7f
@SumedaSampath-n7f 2 ай бұрын
මේකනම් සුපිරියක්..ජය වේවා හැමෝටම .🙋
@manaramtv
@manaramtv 2 ай бұрын
ස්තූතියි
@yoshibaby3834
@yoshibaby3834 2 жыл бұрын
කියන්න වචන නෑ. තෙරුවණ් සරණයි සියලුම දෙනාට ! ❤️❤️❤️🙏
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Harima lassanayi...
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 4 ай бұрын
නියමයි .ඩොල්කි.පාර ..ඔක්කොටම..බුදුසරණයි ❤❤❤❤❤❤
@manaramtv
@manaramtv 4 ай бұрын
ලගදිම මෙයාලගේ සුපිරිම විඩියෝ එකක් දානවා
@Chamila-lr5nd
@Chamila-lr5nd 2 жыл бұрын
තෙරුවන් සරණයි ලස්සනයි අහගෙන ඉන්න ආසයි හරි ම මිහිරි
@wasanthakumara533
@wasanthakumara533 7 ай бұрын
හරිම ලස්සනයි ඩොල්කිය ගහනව වගේ සිංදුවත් කියනව ලස්සනට
@renukapriyangani2031
@renukapriyangani2031 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏 හරිම ලස්සනයි හරිම දක්ශා මාමලා ඉන්නවා .පවු අපේ අය කැමති ලස්සනට සිංදුවක් කියාගෙන ඉන්න .එක මුතුවෙන්න ඉන්න ඔනේ .ජිවිතේ ලස්සනයි .😀😀😀
@sandunrathnayaka3407
@sandunrathnayaka3407 Жыл бұрын
Niyamai..lassanai..
@Aruna-fl4xi
@Aruna-fl4xi 6 ай бұрын
❤❤
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
මෙන්න අපේ කම රැඳුනු තැන ශුභ අනාඟතයක් වේවා තුනුරුවන් සරනයි
@karunarathnagamage4286
@karunarathnagamage4286 2 жыл бұрын
මාර ලස්සනයි කොච්චර ඇහුවත් මදි ඔයාල හැමෝටම තෙරුවන් සරණයි
@manaramtv
@manaramtv 2 жыл бұрын
ස්තූතියි
@chithraswarnapali5455
@chithraswarnapali5455 2 жыл бұрын
Budusaranai devi phitai
@nalinlushantha9129
@nalinlushantha9129 Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ගොඩක් ලස්සනයි ❤
@amuthuweda8340
@amuthuweda8340 2 жыл бұрын
නියමයි නියමයි ඒකනම් මරු ලස්සනයි .ජය වේවා
@samankumar1943
@samankumar1943 2 жыл бұрын
ඉතාමත්ම ලස්සනයි තව තව කරන්න තෙරුවන් සරනයි
@kanthilatharajapakshakanth7816
@kanthilatharajapakshakanth7816 2 жыл бұрын
හරිම ල්ස්සනයි තෙරුවන් සරනයි ඔයාලා හැමෝට 💓💓💓💓💓💓💓
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes...💐🎶
@kittyhouse8506
@kittyhouse8506 8 ай бұрын
අනේ අපි ⁣පොඩිකාලේ මේවගේ සතුටින් හිටියා දැන්මතක්වෙනකොට දැනෙන දුකයි.ඔබලාට සැමදා සතුට ලැබේවා
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
සුපිරි උත්සාහයක් හදවතින්ම සුබ පතමි
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
සුපිරි සිංදු ටික 💪👍🤛🤟🤟 පට්ටම ලස්සනයි ❤️💓❤️🤘🤟
@sisilkumara1359
@sisilkumara1359 2 жыл бұрын
Supiri wadak hamotama budu saranai.minissu me wage sathutin sitiya yuthumai. Ewa dakina apith marama sathutu wenawa.😀😋😊👌👌👌👌👌
@indikakarunarathna6401
@indikakarunarathna6401 Жыл бұрын
සුපිරියක්ම තමයි. ❤❤ මේ සංගීත රසය දන්නෝ දනී...
@himanshimedhani3736
@himanshimedhani3736 Жыл бұрын
🎉
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 8 ай бұрын
හම්ම් .....සත්තකින්ම සහෝදරය
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Жыл бұрын
මිනිස්සු මේවගේ ලස්සනට ජිවත්වෙනවානම් කොච්චර හොදද ? 💗💗
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 8 ай бұрын
👍
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Ow..idiriyedi..ei..ehema..lapaya..bala..patam.patawsta
@lionelwijenayake6228
@lionelwijenayake6228 2 ай бұрын
මෙහෙම අහිංසකව ගෙවුණු අතීතයක් තමයි ඉස්සර අපට තිබුනේ
@chalikadilshan3737
@chalikadilshan3737 9 ай бұрын
Niyamai mare maru දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා ලැබේවා
@manaramtv
@manaramtv 9 ай бұрын
ස්තූතියි
@kingsleysuduwelikanda237
@kingsleysuduwelikanda237 2 жыл бұрын
මට මගේ අතීතය මතක් වෙනවා තෙරුවන් සරණයි "😎😎😎😎😎👍👍👍👍👍😂😂😂😂😂😭😭😭😭😭🔥🔥🔥❤️😎😎😎😎👍
@rasnayaka4506
@rasnayaka4506 Жыл бұрын
❤❤😂🎉🌸🍦🍦🍦😌😮😅😊😅😊
@Delani-ss2em
@Delani-ss2em 9 сағат бұрын
Dan kale owa na balanna lassana❤❤❤
@nithunimanthi3755
@nithunimanthi3755 2 жыл бұрын
සර්පිනාව ගහන එක්කෙනා ලස්සනයි ගායකත් මාරම ලස්සන ගායනා කරනවා ❣️❣️❣️❣️💕💕💕💕💕
@රුවන්ගීවියන
@රුවන්ගීවියන Жыл бұрын
Yes
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 2 жыл бұрын
👍 ඔහොම යං ඔහොම යං 👍 🌹 ඉදිරිය ආලෝකමත් වෙවා 🌹 🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏 ❤ අතිතය කොචිචර සුන්දරද 🌹
@manaramtv
@manaramtv 2 жыл бұрын
ස්තූතියි
@Hirundewanga1000
@Hirundewanga1000 2 жыл бұрын
සර්පිනාවයි ඩෝල්කියයි කිරියි පැනියි වගෙ ගැලපිලා යනව .මම විනාඩි 13.34ම අතීතයට අරගෙන ගියා.මටත් ඔහොම අතීතයක් තිබුන.සියලු දෙනාටම මගේ ප්‍රසංසාව.බුදු සරණයි .
@manaramtv
@manaramtv 2 жыл бұрын
kzbin.info/www/bejne/oISnaHiPn9R0ras
@manaramtv
@manaramtv 2 жыл бұрын
ස්තූතියි මහත්මයා.ඔබ වැනි කලාකරුවෙක් අපිට ප්‍රසංසා කලාට.ඔබගේ දුව ශෂිකා නිසන්සලා..අද ලංකාව වගේම ලෝකයම වැලද ගත්තු දක්ශ කලාකාරනියක්.තෙරුවන් සරණයි
@anuruddhadinesh442
@anuruddhadinesh442 Жыл бұрын
හදවතින්ම වටිනවා. අාදරෙයි💓 .ජයෙන් ජය👍👍👍👍
@herathlansakara359
@herathlansakara359 Жыл бұрын
ළමා කාලයට ඉබේම යැවෙනවා, වැඩිහිටි කීපදෙනෙකු විසින් මෙවැනිම සංගීත සාජ්ජයක් හැමදිනකම අපි රස වින්දා බට නලාව , මැඩ්ලිම් තබ්බලාව, ෂා හරිම අගෙයි, ඩොල්කිය වාදනය කරන සොහොයුරා දැඩි වෙහෙසක් ගෙන හරිම මිහිරි ලෙස වාදනය කරනවා,,
@manaramtv
@manaramtv Жыл бұрын
ස්තූතියි
@SonaliPramudika
@SonaliPramudika 10 ай бұрын
Ok
@SumedaSampath-n7f
@SumedaSampath-n7f 4 ай бұрын
හරිම ලස්සනයි ගීත ගායනය වගේම වාදනයත් දෙවි පිහිටයි සැමට.❤❤
@manaramtv
@manaramtv 4 ай бұрын
තෙරුවන් සරණයි
@pathumdarshana2864
@pathumdarshana2864 2 жыл бұрын
අඩෝ මෙන්න ඩොල්කි පිස්සු ඈ
@GimhanChira
@GimhanChira 3 ай бұрын
සුපිරි ඇ කෝල්ලන්ගේ වැඩක්....
@manaramtv
@manaramtv 3 ай бұрын
අනිවාර්යයෙන්
@anura2priyankara
@anura2priyankara 2 жыл бұрын
මෙන්න විඳින්න පුළුවන් ගීත.සියළු දෙනාම දක්ෂයි.තෙරුවන් සරණයි හැමෝටම.
@manaramtv
@manaramtv 2 жыл бұрын
අනිවාර්යයෙන්
@yfhfuvjgjgu4555
@yfhfuvjgjgu4555 2 жыл бұрын
Patta aiye matat sindu kiyanna asai oyala akka kawada hari dawasaka dan dakke sab kala hode jaya wewa budu saranai man col akak gattat ganna hode bs
@manaramtv
@manaramtv 2 жыл бұрын
අනිවාර්යයෙන්
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 2 жыл бұрын
සුපිරි .
@hara1245
@hara1245 Жыл бұрын
Meka dakiddi seeyawa mathak wunaa.. adiyak gahaa genuine sapak ganna sundara minissu.. jaya wewaaaa sertama
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 жыл бұрын
maara ලස්සනයි .mehema deyakdekkamai.kaatath.budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
@millagalaks3318
@millagalaks3318 2 жыл бұрын
ඉතාමත් අලංකාරයි. ඩොල්කි වාදනය තවත් ලස්සනයි. තෙරුවන් සරණයි හැමෝටම 🙏
@amiladileep6888
@amiladileep6888 2 жыл бұрын
විසිස්ටයි තෙරුවන් සරනයි ඔයාලට
@kanthisrilanka5566
@kanthisrilanka5566 Ай бұрын
අපිත් ඉස්සර ඔහොම තමයි හරිම ලස්සනයි මතක් වෙනවා අතීතයේ ආයේ එනව nam❤❤❤❤❤❤
@manaramtv
@manaramtv Ай бұрын
බොහොම ස්තූතියි
@priyanthakumaras4169
@priyanthakumaras4169 2 жыл бұрын
පට්ටම ලස්සනයි ඔයාලා කොහෙ කට්ටියක් ද.
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි සුපිරි ❤
@amilamahesh6381
@amilamahesh6381 Жыл бұрын
ඩොල්කි කාලා වතුර බව්වම ඔහොම වෙනවා.... ඒ ක වෙනමම රසක්....ඊට එහා ස(ර්)පිනාව....b.s....🙏🏼
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 10 ай бұрын
Ammoo dolkiya nam super 👌 ♥ 😍 ❤ 👏👏👏👄teruwan saranai oyala slyaluma denata❤❤❤❤❤❤🙏🙏🙏👌👌💋👄👏🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️
@manaramtv
@manaramtv 10 ай бұрын
තෙරුවන් සරණයි
@Harzan_Editz
@Harzan_Editz 2 жыл бұрын
It brought me 50years back Beautiful 🥲
@d.amunasinha287
@d.amunasinha287 8 ай бұрын
හරිම ලස්සනයි මගෙන් මෙන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 68 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 127 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 3,1 МЛН
පොකුරු පොකුරු මල් සැණකෙළි ( Pokuru Pokuru Mal Senakeli )
2:43