තත්පර 10 අයන් එක ගොඩ අලුතින් ගත්ත වගේ| How to clean iron| Burnt iron cleaning| mandara|cleaning iron

  Рет қаралды 842,881

Mandara Home

2 жыл бұрын

තත්පර 10 අයන් එක ගොඩ අලුතින් ගත්ත වගේ| How to clean iron| Burnt iron cleaning| mandara| cleaning iron.
ඉවුම් පිහුම් වගේම ,ඔයාගෙ ඇදුම් ඔයාම මහගන්න වගේම ජීවිතයට වැදගත් වීඩියෝ ඔයාලට මන්දාරා හෝම් වෙතින් ගේන්නම් ආදරයෙන් .
🤗හිතාගන්නවත් බැරි තරම් ලාබ ඇඳුම් මේ ලින්ක් එකෙන් බලන්න
kzbin.info/www/bejne/m6nTXoSCarF1pNE
🌼ඇබරැල්ලා වැහි වැහැලද .මෙන්න සුපිරි කෑමක්
kzbin.info/www/bejne/m6rThK2vZdprY8U
🌼රාමෙන් නූඩ්ලස් හදන ලාබම ක්‍රමය
kzbin.info/www/bejne/mXTQkqqpor55Zsk
🌼අමුද්‍රව්‍ය 2 කේ සුපිරි අතුරුපසක් .
kzbin.info/www/bejne/o5WsaXVoitZ1bLM
🌼ඉතුරු වුන කිරිබතුයි වතුරයි ඔන්න බලන්න
kzbin.info/www/bejne/rISYZWhqhMl2e9E
#ironhacks
#burntiron
#ironbottom

Пікірлер: 443
@dilipperera6922
@dilipperera6922 2 жыл бұрын
Iron එක හොදටම රත් කරල පැනඩෝල් පෙත්තක් කළු වූ තැන්වල හොදට ගාන්න. ඒ කළු වූ කොටස් දිය වේ. ඒවා රෙදි කෑල්ලකින් පිහිදල දාන්න. අළුත් iron එකක් වෙයි.
@mandarahome
@mandarahome 2 жыл бұрын
Actually .
@thushanlakshitha4165
@thushanlakshitha4165 2 жыл бұрын
100 present Shure
@ayeshadilhani7852
@ayeshadilhani7852 2 жыл бұрын
Ou.math karanne eka..shuwar
@mandarahome
@mandarahome 2 жыл бұрын
Meeka godak hodai
@bandularamanayake8751
@bandularamanayake8751 Жыл бұрын
එත් එක තවකාලිකයි
@sarathhaputhanthri671
@sarathhaputhanthri671 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාට මේ වගේ උපකාර,උපස්ථාන,සත්කාර කරවට.ස්තුති,ස්තුතයි.
@sarathchandanakumara7947
@sarathchandanakumara7947 Жыл бұрын
මටනම් ගොඩක් වටිනවා ස්තූතියි
@anulasanaratna2223
@anulasanaratna2223 Жыл бұрын
ගොඩාක් සාර්ථක ක්රමයක් .ඇත්ත ටම ගොඩාක් පිං ඔයාට නංගී.ඉතාමත් ම හොඳ දැුනුවත් කිරීමක් .ස්තුති නංගී ට.
@mandarahome
@mandarahome Жыл бұрын
සතුටුයි ගොඩාක්
@kusumperera1314
@kusumperera1314 Жыл бұрын
Theruwan saranai🙏🙏🙏....oyata godak sthuthi .hoyagath dein samajaya danuwath kara nisa...mamath penadol walin thamai pirisidu kara ganne ..oya krameth hodai .
@mandarahome
@mandarahome Жыл бұрын
සතුටුයි
@gaminisarathchandra6268
@gaminisarathchandra6268 Жыл бұрын
බොහෝම ස්තුතියි
@RangaPrabad
@RangaPrabad 4 ай бұрын
ස්තූතියි මේ ක්‍රමය කියා දුන්නට. සොහොරි ය.🙏
@Geethika-pi2wk
@Geethika-pi2wk Сағат бұрын
Thanks karala balannam❤❤❤❤❤❤❤❤
@ajithdon4229
@ajithdon4229 Жыл бұрын
Kiyala dunnata obata thank you 👍👍❤️😁
@sudathmusiccanals2827
@sudathmusiccanals2827 Жыл бұрын
හොඳ ක්‍රමයක් නියමයි thanks
@gunasirirajapaksha3384
@gunasirirajapaksha3384 3 ай бұрын
තවත් ප්‍රායෝගික අත්දැකීමක්, හදා බෙදා ගන්න ගත් උත්සාහය අගය කරනවා,.. ස්තුතියි
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 12 күн бұрын
Thank you for sharing. Good option.👍❤
@aberathnafonseka2185
@aberathnafonseka2185 Жыл бұрын
හොදින් රත් කරලා පැනඩෝල් පෙත්තක් අතුල්ලන්න බලගට කොටිින් රෙදි කැල්ලකින් පිහදාන්න අළුත් එකක් වගේ පේනවා අත්දුටුවයි සත්තයි 🙏
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
Yes math dannwa aka..poil otha otha wikara karanna one na
@aberathnafonseka2185
@aberathnafonseka2185 Жыл бұрын
@@sanjudunukara2096 එකනේ 🌹
@manjulapeiris8325
@manjulapeiris8325 Жыл бұрын
Yeah aluminum foil is very expensive here thanks you mayna
@achinisamaranayake1622
@achinisamaranayake1622 5 ай бұрын
Thanks for this tip. Worked for me.
@T.A.NandaniThewarapperumaAppuh
@T.A.NandaniThewarapperumaAppuh 5 ай бұрын
​@@sanjudunukara20962:19
@slvibes4706
@slvibes4706 Жыл бұрын
Thank you very much for your Post I like very much 🎉🎉
@chanuuri
@chanuuri Жыл бұрын
Thank you hamadama panadol ganawa eth wadak na
@kalpanidilhara471
@kalpanidilhara471 2 жыл бұрын
ගොඩක් වැදගත් vedio එකක් ,Thank you
@neelasilva5886
@neelasilva5886 Жыл бұрын
Thanks dear very valuable idea, bless you.
@mandarahome
@mandarahome Жыл бұрын
Thanks dear
@sriyalathakaluarachchi5073
@sriyalathakaluarachchi5073 Жыл бұрын
Thank you so much. Bless you.
@වජිරාප්රියදර්ශනී
@වජිරාප්රියදර්ශනී Жыл бұрын
Harima watinawa b.s
@vindyajayatissa9401
@vindyajayatissa9401 Жыл бұрын
Oyata thznk you
@thamarabrahmana8323
@thamarabrahmana8323 Жыл бұрын
Thank you very much ....
@geethapillai6737
@geethapillai6737 Жыл бұрын
Thank you soo much this is very useful.
@poojitharathnayake4
@poojitharathnayake4 Жыл бұрын
වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි ඔබට
@JayawthiManike
@JayawthiManike 2 ай бұрын
Very good thank you 🌹🌹🌹 ❤️
@kumuduherath2335
@kumuduherath2335 Жыл бұрын
ටයිල් එකක් හරී.සිමෙන්ති පොලවෙ හරී කමක් නෑ....ලුනු කුඩු ටිකක් තවරලා...අයන් එක රත් කරලා අයන් කරන්න....පැල්ලම් ටික මොනවා උනාද පේන්න නෑ.සීරෙන්නෑ.....මොනවත් වෙන්නෑ අලුතින් ගත්තා වගේ තියෙනවා.මං කරලා දන්න හින්දා දැනුවත් කරේ..
@shiwanthafernando6647
@shiwanthafernando6647 2 жыл бұрын
Eyath hoda kramayak..danuvath kalata sthuthi..
@tharu2966
@tharu2966 Жыл бұрын
10 second oka karanna bane, eth thanks, podi deyai karanna thiyenne, iron eke plug karala mark thiyena thanwala disprine ekak athullala balanna, itapasse pihala danna
@chandhuchandhu3515
@chandhuchandhu3515 Жыл бұрын
Thanks apiwa දැනුවත් kalata
@mandarahome
@mandarahome Жыл бұрын
Ok
@ayeshanilashini832
@ayeshanilashini832 Жыл бұрын
ඇත්ත ටම ඒක ගොඩාක් හොදයි.පහසුයි.👍
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
වැඩේනම් පට්ටයි. 💪👍 ලේසියිනෙ👍 කිසිම අමාරුවක් නෑනෙ තෙරුවන්සරනයි ඔයාට🌹
@mandarahome
@mandarahome 2 жыл бұрын
Ok dear
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Karala balannam thank s
@maduharsha5274
@maduharsha5274 Жыл бұрын
Oka nm hodaiii wede kiynne yata tyena siduru walin වාෂ්ප enne khmd
@krishnakrishna-su6qp
@krishnakrishna-su6qp Жыл бұрын
Iron box eka pichila giya. Aluth ekak yawan da puluwan da?
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc Жыл бұрын
Thank u sister.
@mandarahome
@mandarahome Жыл бұрын
Welcome
@sihinapiyapath4732
@sihinapiyapath4732 2 жыл бұрын
ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූති සුභ දවසක් වේවා
@asokadep9908
@asokadep9908 Жыл бұрын
Very good idea thanks
@j.a.w.jayakody4988
@j.a.w.jayakody4988 Жыл бұрын
Good tanks u🥰🥰🥰🥰
@MagicianKumara
@MagicianKumara Жыл бұрын
Good.....Mage Pattaya Awoth මැජික් බලන්න පුළුවන්.
@anomasudarshani8821
@anomasudarshani8821 Жыл бұрын
Niyami thank
@bntoursing
@bntoursing 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඇත්තටම ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් 👌🙏
@loneliplanet9145
@loneliplanet9145 Жыл бұрын
හොද අදහාසක් මමත් කරලා බලන්නම් Thank you 👍🙏
@mandarahome
@mandarahome Жыл бұрын
Ok dear
@Yzs93
@Yzs93 Жыл бұрын
Flat plate ekakata Vinakiri paththara kolayaka ganakamata aran paya 3nak pogawala thiyala redi kallakin maddama hariyanawa
@udayamendis1956
@udayamendis1956 Жыл бұрын
Thanks a lot
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 Жыл бұрын
ගොඩක් ස්තූතියි..හරිම වටින වීඩීයෝ එකක්.
@leelaperera1700
@leelaperera1700 4 ай бұрын
හොඳ අදහසක්. ස්තූතියි.
@osmanosman2390
@osmanosman2390 Жыл бұрын
හොඳ අදහස ක් සුබ පැතුම්
@chamarapriyashanthabongoch4067
@chamarapriyashanthabongoch4067 Жыл бұрын
එක එක විච්චූර්න යූ ටියුබ් දාන අයට හොද පාඩමක්.වටිනවා මේක.ඔබේ උත්සහයට මගෙන් සුබ පැතුම්
@mandarahome
@mandarahome Жыл бұрын
👍👍
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 4 ай бұрын
Aluth deyak denagatta. Stutiy
@jayanthadarmasena8681
@jayanthadarmasena8681 9 ай бұрын
Thanks
@MimiMimi-pd1bo
@MimiMimi-pd1bo Жыл бұрын
Thank you for your supper idea👍
@sunillathameepage7224
@sunillathameepage7224 2 жыл бұрын
Thanks kiyala dunnata
@sumithseneviratne2925
@sumithseneviratne2925 Жыл бұрын
Tks for educating !❤
@LahiruPerera-o8s
@LahiruPerera-o8s Жыл бұрын
ස්තූතියි අනේ
@harshadinesh3588
@harshadinesh3588 Жыл бұрын
අපි ට හොදම ලේසි දේ පෙනඩෝල්
@priyanthigunarathna-k3o
@priyanthigunarathna-k3o 4 ай бұрын
මම හොය හොයා හිටපු video.1 thank ඔයාට.
@Fernandofernando-m2n
@Fernandofernando-m2n 17 күн бұрын
ගොඩක්ස්තුතිදැනුවාත්කාරට
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@shiranisenevirathne55
@shiranisenevirathne55 2 жыл бұрын
මම⁣ බලාපොරොත්තු වෙන් හිටියෙ මෙිවගේ හොද දෙයක් දකින්න මගේ අයන් එකත් මෙි වගෙයි ඔබට ස්තුති ආදර්ශයක් දුන්නා ට
@mandarahome
@mandarahome 2 жыл бұрын
Thanks dear
@enishanthi119
@enishanthi119 Жыл бұрын
හොඳයි විඩියෝ එක ..හැමෝටම ඔහොම කරන්න අමාරුයි ..මගෙ අයන් එක එහෙම උනා..මන් හොදින් රත් වෙන්න තියලා පරිස්සම්න් පරන බේට්ශිට් එක තදින් අයන් ක්ලා කලු පැල්ලම උනු වෙලා ගියා..
@geethikaamaratunga8997
@geethikaamaratunga8997 Жыл бұрын
කියනවට සමාවෙන්න.. Steam iron එකකට මේ ක්‍රමය හරි යන්නේ නෑනෙ.. iron එක රත් කරලා Panadol පෙත්තක් පැල්ලම උඩින් දිය වෙන්න ඇරලා.. පිහිදලා දාන එක නම් හරියටම හ‍රි.. 🙏🏻
@ChanikaHemamali
@ChanikaHemamali 4 ай бұрын
Ou ane
@RangaPrabad
@RangaPrabad 4 ай бұрын
ස්ටීම් අයන් එක රත් කරලා පුකේ තියා ගනින්.ගොනා😂
@Senadeerapriyantha
@Senadeerapriyantha 11 ай бұрын
වටිනවා
@kkanthi2476
@kkanthi2476 Жыл бұрын
Oyata godaak pin....
@anurarathnayake3461
@anurarathnayake3461 10 ай бұрын
ස්තූතියි .
@rathnathilaka6583
@rathnathilaka6583 4 ай бұрын
ස්තුතියි ඔයාට
@mandaracreations
@mandaracreations 2 жыл бұрын
Oh dear so easy .I didnt think
@nimalroopasinghe5490
@nimalroopasinghe5490 Жыл бұрын
Thanks you madam
@vybs-thurstan9109
@vybs-thurstan9109 4 ай бұрын
Very nice solution ❤😂 Very good
@kanthisamaradiwakara7029
@kanthisamaradiwakara7029 Жыл бұрын
Thank you..... ❤️❤️❤️❤️❤️❤️❤️
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
Those days were gone where we paid Rs 400 for a roll of Diamond foil. Yesterday I bought one from Kegalle and I paid Rs 3,400.00
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
Thanx
@mandarahome
@mandarahome Жыл бұрын
Welcome
@udalamattakankanamgepriyal8259
@udalamattakankanamgepriyal8259 Жыл бұрын
Thanks for ur idia
@kwtpass2361
@kwtpass2361 3 ай бұрын
ස්තුතියි👍👍👍👍👍
@user-pdn1978
@user-pdn1978 Жыл бұрын
godak hoda vidio ekak oyata thanks
@mandarahome
@mandarahome Жыл бұрын
Welcome dear
@lasithfernando6748
@lasithfernando6748 2 жыл бұрын
Valuable video. Thanks
@premasenalunugama1390
@premasenalunugama1390 Жыл бұрын
ඉතා වැදගත් video Akka Thanks
@mandarahome
@mandarahome Жыл бұрын
Welcome dear
@padmikaliyanage3829
@padmikaliyanage3829 Жыл бұрын
Iron eka hodata rath karala amu kesel kolayak Madinna. Pallam iwath karanna puluwan
@mandarahome
@mandarahome Жыл бұрын
Ow dear mekath adahasak kehel kola nathi ayata
@amithkumar7403
@amithkumar7403 2 жыл бұрын
Very valuable information
@Eastwoodclassic-or3im
@Eastwoodclassic-or3im 4 ай бұрын
Thank you, hebei apita ony pellama nethi karannai.
@jayanthijaya8982
@jayanthijaya8982 Жыл бұрын
Thanks 👍👍👍👍👍
@mandarahome
@mandarahome Жыл бұрын
Welcome 👍
@elawalukotuwa6073
@elawalukotuwa6073 Жыл бұрын
very useful idea 💡 great job 👍
@mandarahome
@mandarahome Жыл бұрын
Thanks a lot
@tpsherifdeen7381
@tpsherifdeen7381 Жыл бұрын
Thanks for sharing
@chandanagunasekara7673
@chandanagunasekara7673 Жыл бұрын
Very Useful
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
Karalabalannam denuwat karata budu saranai
@lasanthirathnamali6249
@lasanthirathnamali6249 Жыл бұрын
Iron eka hodata rath karala, redi kellakata lunu kudu dala, poddak lunu kudu udin iron karanna, nikanma iron eka pirisidu wenawa
@sithuniperera9084
@sithuniperera9084 2 жыл бұрын
Actually මටත් ගොඩාක් වටිනවා ගොඩාක් ස්තූතියි
@leonardshirantha7127
@leonardshirantha7127 Жыл бұрын
බොහොම ස්තුතියි
@mandarahome
@mandarahome Жыл бұрын
😍😍
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
මටත් අවශ්‍ය කරල තිබුන දෙයක් බොහොම ස්තූතියි 🙏❤️
@mandarahome
@mandarahome Жыл бұрын
සතුටුයි godak
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 2 жыл бұрын
Waw thanks dear ....
@mandarahome
@mandarahome 2 жыл бұрын
👍🤗
@Kdrama_shorts7
@Kdrama_shorts7 Жыл бұрын
Thanks yalu💃💃💃
@sandayanilmini7417
@sandayanilmini7417 2 жыл бұрын
Godak watinawa sthuthi
@maere8095
@maere8095 4 ай бұрын
ගොඩක් ඉස්තුතියි ළමයා. මං ඉන්නෙ රට‍ මේ අයන් එකත් ටිකක් කළු. වෙලා තියෙන්නේ. මං කරල බලන්නම්
@gemunuabeygunawardane2146
@gemunuabeygunawardane2146 Жыл бұрын
Very good
@alialtaher8154
@alialtaher8154 4 ай бұрын
Godak.hoda.deyak...oyata..budusaranai
@HappyFlyingSaucer-cf8cy
@HappyFlyingSaucer-cf8cy 8 ай бұрын
ස්තුතිය
@Therichclub134
@Therichclub134 Жыл бұрын
Hondata rath karala penadol petthak natnam iti pandame iti hondin athullala cotton redhi kallakin pisadanna
@annettehobbs7110
@annettehobbs7110 Жыл бұрын
ඔබට ස්තුති යි
@mandarahome
@mandarahome Жыл бұрын
👍👍
@Damnedcovers
@Damnedcovers 4 ай бұрын
වටිනවා 👍
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 Жыл бұрын
Niyamai 👍❤
@AnanmananTV7500
@AnanmananTV7500 2 жыл бұрын
ගොඩාක් වටින වැදගත් වීඩියෝ එකක් ගෙනාවට තැන්කියු 👍👍👌
@sharlinpriyankaweerakoon5417
@sharlinpriyankaweerakoon5417 Жыл бұрын
Eka nan hondai godak
@mandarahome
@mandarahome Жыл бұрын
Hm
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 654 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 654 М.