හෙවනැලි වලින් වැහිච්ච ගම ⛰️🍃 - Mandaramnuwara to Nuwaraeliya road trip🚞🍵

  Рет қаралды 145,675

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

Пікірлер: 420
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Search Google for Mostbet and discover how to unlock your exclusive welcome bonus with the promo code ‘Thilini88’ during registration on your first deposit!
@Malmisithara-n3z
@Malmisithara-n3z 3 ай бұрын
අනේ ඔය දෙන්නගෙ ආදරේ තමයි මන් මේ ලෝකෙ දැකපු ලස්සනම වගේම ශක්තිමත් ම ආදරේ අනේ පරිස්සමෙන් ඉස්සරහට යන්න අක්කේ.... ඔයාට ආව අභියෝග බාධක ජයගත්ත වගේම ඉස්සරහට එන බාධකත් ජය ගන්න. Enjoy your life sister.... keep going..... god bless you.... love you both them..... 🥰 තව තවත් දියුණු වෙන්න ඕනි ඔය දෙන්නම... 🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ....බුදු සරණයි මැණික දෙන්නටම..... ලස්සන හිනාව,ලස්සන කතාව, ලස්ස හිත හැමදාම තියා ගන්න..... you are very kindness girl.... 🥰🥰 take care.... 😊
@Nuwaofficial
@Nuwaofficial 4 ай бұрын
Video එකක් දානකන් බලන් හිටියේ කවුද🙈
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
❤❤
@Odithyaanjani
@Odithyaanjani 4 ай бұрын
චාමර අයියයි කවිශ්ක අයියයි ශාරද් සෙට් එකත් එක්ක විඩියෝ එකක් ඕනි 😍🤍
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Kattiyma ekkan yamu trip ekak🩷
@NikesharaWikramarathne-e5t
@NikesharaWikramarathne-e5t 4 ай бұрын
Jමං ගිය ලස්සනම ගම.... අහම්බෙන් ගියේ... මගේ නැනගේ ලස්සනම පුංචි ගෙදර තියෙන්නේ එහෙ...ඒ මදිවට ඒ පුංචි ගේ තියෙන්නේත් උස කන්දක් උඩ..එහෙ ගිහින් උන්න දවස් තුනේම එළිය වැටෙන්න කලින්ම නැගිටලා බලන් ඉන්නේ ඒ ලස්සන කදු දිහා...හොද කිරි තේ එකක් අරන් එලි වෙද්දී එලියට ඇවිත් කදු දිහා බලන් ඉද්දී දැනෙන සැනසීම... 🥺ඉර මුදුන් වෙන්න 8පහුවෙලා ඒ හරියට... මාරම ලස්සනයි... දවල් තිස්සෙම තියෙන්නේ සනීප වටපිටාවක්‌... ඉක්මනින් කදු වලින් වැහිනු ඒ ගමට හවස වෙන්නෙ හරි ලස්සනට... ඒ දිහා බලන් ඉන්න එක තරම් ඇස් වලට සනීප දෙයක් මට නම් නැති තරම්... කොලපාතන ඇල්ලටත් ගියා... පහලින් නාල බරටම කොරටුවලින් එළවලුත් අරගෙනයි අපි ගෙදර ආවේ... එච්චර මං ඒ ලස්සන කදු වලින් වැටවුන ඒ ගමට ඇබ්බැහි උනා කිව්වොත් නිවැරදි ❤️💚🌿☘️
@bharatha_daham_me
@bharatha_daham_me 4 ай бұрын
අක්කයි අයියයි දෙන්න තවත් දියුනු වෙනවට ආස අයකෝ.. දෙන්නටම ආදරෙයි❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
💖💖💖
@sudeshimadu3845
@sudeshimadu3845 4 ай бұрын
ඔයාලා දෙන්නගෙ vlogs හරිම ආසාවෙන් බලන්නෙ....දැන් තනිකරම ඇබ්බැහියක් වෙලා ඔයාලා දෙන්න ❤❤❤❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Ane🥰
@NethmiRathnayaka-0814
@NethmiRathnayaka-0814 3 ай бұрын
මන්දාරම් නුවර පාරේ සම්පූර්ණයෙන් මීදුමෙන් වැහිලා තියෙද්දි යනකොට තමයි මරු🤗🤗 බය හිතෙනවා යද්දී අර පාලම් දෙක උඩින් පේන්නෙත් නෑනේ..මාරම ලස්සනයි
@madavidilrukshi1998
@madavidilrukshi1998 4 ай бұрын
තිළිණි නංගි රාමෙන් නූඩ්ල්ස් කාපු එකෙන් මං මුලින්ම ඔයාලගෙ ලොග් බලන්න ගත්තෙ.එදා ඉදන් අද වෙනකල්ම ඔයාලගෙ ලොග් බලනෝ මං ❤❤❤ දැන් ලොග් ඉස්සර ලොග් වලටත් වඩා ලස්සනයි 😍❤️
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Ane adarei❤️
@senuridilshika6842
@senuridilshika6842 4 ай бұрын
විඩියෝ එකක් දානකම් දවස් ගානක් බලන් හිටියේ අක්කේ...එහෙම එකේ මේ වගේ චුටි vlog ගෙන්න එපා අනේ😢😢😢😢😢
@Keshari_Vihara
@Keshari_Vihara 4 ай бұрын
Sharadhge set එකත් එක්කම vlog එකක් ඕනේ තිළිණි අක්කෙ ❤ ඔයාලගෙ විඩියෝ මග අරින්නෙ නැතුව බලනවා ආදරෙයි ❤❤ අක්කයි sharadhge set එකයි ඉන්න video ගිය අවුරුද්දේ දාපු විඩියෝ එකක් ආයෙම බලල දැන් මේක බලන්න ආවෙ. ඒ vlog එකෙයි මේ vlog එකෙයි අක්කා සෑහෙන්න තරම් වෙනස් වෙලා අක්කා දැන් හුගක් ලස්සනයි අක්කෙ ❤😊
@sahasmiA
@sahasmiA 4 ай бұрын
ඔයා ට්‍රැවල් ව්ලොග් එකක් දානකල් පට්ටම ආසාවෙන් ඉන්නෙ දැන් නම්... KMP ගමන නිසා තමා ඔයාගෙ vlogs වලට ගොඩක් ආස හීතුනෙ😍🤩
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Ane😍😍
@SLShayamVlogs
@SLShayamVlogs 4 ай бұрын
ලස්සනම Vlog එකක් හැමදාමත් බලනව vidiyo❤
@chathurijayasinghe52
@chathurijayasinghe52 4 ай бұрын
නුවරඑළියට තමයි ආසම😊❤
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 8 күн бұрын
ලස්සන අක්කේ ❤❤❤❤
@naradagamage123
@naradagamage123 4 ай бұрын
මම ආසම ඔයා මිනිස්සුත් එක්ක කතා කරන විදිහට... ඇත්තටම කාලෙක ඉදන් අදුනනවා වගේ කතා කරන්නෙ..❤❤godak lassani vlog eka
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
🥰💝
@Pradeeplakisha
@Pradeeplakisha 4 ай бұрын
,අනෙ හරිම ලස්සනයි අක්කි .❤❤ඔයාට බුදුසරණ අදරෙයි ❤
@iresha4496
@iresha4496 4 ай бұрын
Ane akki ape gama me..thanks mechchar lassana video ekk kalat ape game..😍♥️oyage video hem ekkm wge mt puluwn welawt balanw...aththatm superb akki..😍
@nalinariyarathna1295
@nalinariyarathna1295 3 ай бұрын
ඔය පාර මාරම ලස්සනයි..හැබැයි බයික්වල යද්දි තමා ඒ feeling එක ගොඩක්ම දැනේන්නෙ..🍃♥️
@Yashee_01
@Yashee_01 4 ай бұрын
දැන් තමයි online ආවේ ආපු ගමන් වීඩියෝ එක බැලුවා 🥺❤️ මේ පාර trip එකත් මරු 🤭💐
@Dulanjjaa34
@Dulanjjaa34 4 ай бұрын
Ow ane චාමර අයියායි කවිශ්ක අයියායි ශාරද් සෙට් එකත් එක්ක එකක් ඕනා❤❤❤ 😊😊 Notification eka apu gamman balanne lassanai vlog eka💜💗🤗 4:57 4:58 5:03 😅😅
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Yamu yamuu🩷
@kaveesha3914
@kaveesha3914 3 ай бұрын
Akke lassni oya 😍❤ amuthuma cute look ekak thiyenne oyage ❤❤
@Sathirarandhiw-pp2sc
@Sathirarandhiw-pp2sc 4 ай бұрын
Videos හැමදාම බලන කට්ටිය like කරන් යමු😌
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Adareyi ❤
@nethminavodya8270
@nethminavodya8270 4 ай бұрын
ආදරෙයි අක්කේ ඔය දෙන්නටම❤️💖😊
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Apith godak adareyi 💝
@kaviya.ishara
@kaviya.ishara 4 ай бұрын
සුපිරි අක්කෙ ❤❤❤
@Mr_dagaya55
@Mr_dagaya55 4 ай бұрын
ලස්සනයි තිලිණි අක්කේ❤❤❤❤️‍🔥💗💗💗
@thilininimeshi
@thilininimeshi 3 ай бұрын
🩷🩷
@EpicMusic-ig3ow
@EpicMusic-ig3ow 3 ай бұрын
අක්කිගෙ video එකයි, Sharadh ගෙ video එකකුයි බැලුවා කියන්නෙ ඉතිම් අපි Trip එකක් ගියා වගෙ තමා .. ඒ තරමට video එකේ මාර Feeling එකක් තියෙන්නේ..... Love u & Keep it up ...❤🎉
@kalanidilmani5409
@kalanidilmani5409 9 күн бұрын
පිස්සු නැතුව කාලා ඉන්න ලමයෝ..😒 මහතට ඔයා ලස්සනයි ගොඩක් ❤️🥰
@kaminidesilva705
@kaminidesilva705 4 ай бұрын
Can't wait to see the rest. You look beautiful. ❤❤
@AsankaGunasinghe-f8x
@AsankaGunasinghe-f8x 4 ай бұрын
මම ඉන්නේ 8වසරේ අක්කී . මාත් ඔයාගේ වීඩීයෝ බලන්න ආසයි ❤
@thisarusenavirathna8563
@thisarusenavirathna8563 4 ай бұрын
ලස්සනයි vlog එක 😍❤️
@ishmadu5805
@ishmadu5805 4 ай бұрын
අක්කි එන්න එන්නම ලස්සන වෙනවා අනේ ඉස්සරත් ගොඩක් ලස්සනයි දැන් ගොඩාආආඅක් ලස්සනයි , good luck අක්කි ❤❤❤❤❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
❤️❤️
@NimashaHMarasinghe
@NimashaHMarasinghe 4 ай бұрын
Matanam woooooooowwww😮😮😮😮 කියැවුණ
@TumeeshaAmarasingha.Arachchige
@TumeeshaAmarasingha.Arachchige 4 ай бұрын
Niyamai .supiri.mandaram nuwar vedio eka lassanai. 11:19
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ගොඩක් ලස්සනයි නංගි ❤..ඔයාගෙ ගම් පලාත ත්‍රීකුණාමලේ පැත්තේ ත් වීඩියෝ එකක් ගේන්නකෝ..❤
@Oshadhi6623
@Oshadhi6623 4 ай бұрын
අපිත් ගිහිම් තියෙයි කොලපතන ඇල්ල බලන්න 😍❤මාර ලස්සනයි ඒ හරිය🥹🥹
@Pathumprasad4444
@Pathumprasad4444 4 ай бұрын
ගැලපෙනම song එකක් දාලා තියෙනවා ඒ විව් එකට 💙💙
@kavindyasathsarani9750
@kavindyasathsarani9750 4 ай бұрын
අපේ ගම😍❤️🥺
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
💝💝
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
🩷🩷
@GeethmiWathsala
@GeethmiWathsala 4 ай бұрын
Vlog එක ලස්සනයි අක්කි ඔයා vlog එකක් දානකන් මම බලන් ඉන්නෝ හැමදාම ❤❤ආදරෙයි ගොඩක් 😘❤️
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Adareyi ❤
@Shan-R2
@Shan-R2 4 ай бұрын
Akka konde kotata kapuwnama lassanta idiwi aiyagen ahala wadee krnna 👉🏻👈🏻💗 mVideo eka nice
@MokshaUthsara
@MokshaUthsara 4 ай бұрын
ඔයාල දෙන්නා ශෝයි අනේ❤❤
@ThenujaKusaljithBandara
@ThenujaKusaljithBandara 2 ай бұрын
Apith giya. 🤩🤩Video eka danakam balagena hiteye 👀👀
@ANIMALofAI-k9l
@ANIMALofAI-k9l 4 ай бұрын
mama akkage video balanna mara kamthi 😘😘😘😘😘
@dilkiashani692
@dilkiashani692 4 ай бұрын
හරිම ලස්සනයි නියමයි...❤❤❤❤
@Gayathriepiumika
@Gayathriepiumika 4 ай бұрын
හරිම ලස්සනයි අක්කේ 😮😮❤💕♥️💕♥️💕
@PrageethKeshan
@PrageethKeshan 3 ай бұрын
Lassanayi vidiyo eka akke❤
@Oshani3278
@Oshani3278 4 ай бұрын
Oya thawa lassana wela akka babo❤. Video ekath lassani .okkoma shoi ane. ❤🎉
@RanshikaNavindi
@RanshikaNavindi 3 ай бұрын
නියමයි අක්කේ ❤❤❤
@handycrafts1441
@handycrafts1441 3 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ.අර ඇල්ල ලගට යද්දි හම්බුනේ අත්තන මල් 😊
@Ashen_sudda
@Ashen_sudda 4 ай бұрын
💚💚💚💚💚 ආඩලේයි 💚💚💚💚💚
@wishva_chathuranga
@wishva_chathuranga 4 ай бұрын
ලස්සන vlog එක ❤️🔥
@roshiniiresha8776
@roshiniiresha8776 4 ай бұрын
ඔයා හරිම සිරියාවන්ත ගෑණු ළමයෙක් නංගි.මාර ආසාවෙන් මේව බලන්නෙ.මාත් ඇවිදින්න ආසම කෙනෙක් ❤️❤️
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Adareyi ❤
@nawosandakelum2262
@nawosandakelum2262 4 ай бұрын
Hi nimeshi..ada vedio ekath marama lassani,e wgema oyath😍.thmath nuwara eliye mm inne chill wenna,and kanna "themparadu" ekta yanna😃😊
@RTDS-o6x
@RTDS-o6x 4 ай бұрын
ලස්සනයි අද volg එක නියමයි ❤❤❤
@KaveeshaMeditha-lm5rc
@KaveeshaMeditha-lm5rc 4 ай бұрын
වීඩියෝ එකක් දානකං බලන් හිටොයෙ....😍😗🫶
@user-senesh18
@user-senesh18 4 ай бұрын
Video eka ලස්සනයි 🎉🎉
@its_Dineth
@its_Dineth 4 ай бұрын
කියන්නෙ අපේ ගම ❤️🙈✨️
@sajithmaduranga9776
@sajithmaduranga9776 4 ай бұрын
❤ අද වීඩීයෝ එකත් පට්ට❤
@Shashiudayangi
@Shashiudayangi 4 ай бұрын
අක්කි මාර ලස්සන වෙලා ... සපූ අක්කිලා නැද්ද දැන් එයාලත් ඔයාටම මැච් වෙන කපල් එකක්
@LakshmanKumara-c1m
@LakshmanKumara-c1m 4 ай бұрын
ආදරෙයි mage gamata❤❤❤❤❤❤
@සිහිනපොත-SihinaPotha
@සිහිනපොත-SihinaPotha 4 ай бұрын
හරිම ලස්සනයි අක්කේ...❤❤❤❤❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
💝💝
@Rangotv-cf1ew
@Rangotv-cf1ew 3 ай бұрын
මගේ wife කොහෙවත් ගිහින් නෑ.මමනම් ලංකාවෙ හැමතැනකම ඇවිදලා තියෙනවා.ලංකාවට ආවට පස්සෙ එයාව එක්කගෙන යනව මේ හැමතැනකම.මුලින්ම යන්නෙ නුවරඑළිය ඇල්ල පැත්තෙ.අනිවා⁣රෙන් මන්දාරම් නුවරනම් යනවමයි
@H.N.ANevilWickramasinghe-oh3nc
@H.N.ANevilWickramasinghe-oh3nc 4 ай бұрын
Patta video eka akke❤❤❤❤
@akilaprasad4
@akilaprasad4 4 ай бұрын
Api mandaram nuwara giya mara lassana gamanak ඒක පිස්සු හැදෙන ගමනක්.ඔයාල ගිය පාරෙමයි අපිත් ගියෙ හම්බ උන කොට්ටේජ් එක ඔය ඇල්ල උඩින් තියෙන කෝටේජ් එකේ හිටියෙ මාර සුපිරි
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Ethana nawathinn thanuth thiyenwad??❤️
@sujanisamarajeeva-gh7uy
@sujanisamarajeeva-gh7uy 4 ай бұрын
Lassanai akki ayyai😚❤️❤️❤️❤️❤️
@IsharaTharangani-j4i
@IsharaTharangani-j4i 4 ай бұрын
මරැ ආ.....ආදරෙයි 😊🥇💖
@OshadiDilara
@OshadiDilara 4 ай бұрын
Video ekk danakan balanna hitiye akke❤❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Ane❤
@KumaraHarsha-l1x
@KumaraHarsha-l1x 4 ай бұрын
විඩියො එක දිග මදි අක්කෙ🥺❤️ part2 nedda😁
@WarunaArtGallery
@WarunaArtGallery 4 ай бұрын
ඔයාලා ගොඩක් ආදරණියයි අක්කා අයියා අයියා ශෝක්
@Tharu-ri1gr
@Tharu-ri1gr 4 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ❤❤. මම 6 වසරේ මම වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ❤❤🎉🎉😁
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
❤❤
@sanjuuabewickrama1270
@sanjuuabewickrama1270 4 ай бұрын
akkige vlog miss karanne naha komatavthma..god bless u akki and ayya❤love u guys❤
@travelsrilanka2020
@travelsrilanka2020 3 ай бұрын
ඔයාලානම් පට්ට ආ..🤗
@Dananjaya_Nirmal-1
@Dananjaya_Nirmal-1 4 ай бұрын
නියමයි අක්කේ 🫶🤍🤍
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
❤❤
@MobileKorea-yj6ik
@MobileKorea-yj6ik 4 ай бұрын
Ane akke maruuu. Budusaranai oyatai ayyataiii❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@buddininalika6681
@buddininalika6681 4 ай бұрын
❤❤ආදරෙයි ❤❤
@SMmusicwithkoriyan
@SMmusicwithkoriyan 4 ай бұрын
Video eke samahara than walin ahena e slowed music walin video ekata amuthuma vibe ekak enawa mara lassana oya dennage video man Asama copel deka atharin eka kopel ekak thamai akke aiye oyala❤❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
❤❤
@lissaffaccsell7451
@lissaffaccsell7451 4 ай бұрын
Vlog දිග මදි කියන අය 😭
@MashiDissanayake-x5d
@MashiDissanayake-x5d 4 ай бұрын
ලස්සනයි අක්කි 💗🥰
@dilinipriyangani7376
@dilinipriyangani7376 4 ай бұрын
අනේ අපිත් ගියා එතන වතුර සිතලයි 😅 එත් මරු එතන . හගුරන්කෙත ඉදන් එතනට ලගයි😊😊
@nimalsenanayaka1611
@nimalsenanayaka1611 4 ай бұрын
Akkillinama shok adhareyi❤❤❤❤
@MrSUPUNASLYOUTUBECHANNEL
@MrSUPUNASLYOUTUBECHANNEL 4 ай бұрын
මේ පාරනම් drone shot තියෙනවා❤️🌼
@LakshanDanushka-y7p
@LakshanDanushka-y7p 4 ай бұрын
Supiri akke mata dn aurudu 24i oyalage vedio vitharai mn balanne ikmanata thawa ekak danda supiri ❤
@ChamindaGuruge-fc5li
@ChamindaGuruge-fc5li 3 ай бұрын
Wowww akkee lassani ❤❤❤
@sachinibv9321
@sachinibv9321 4 ай бұрын
Ane hrim lassanai akki . ❤❤❤
@amandiwandana937
@amandiwandana937 4 ай бұрын
හේ හේ වැස්සේ ට්‍රැවල් නේත පරිස්සමෙන් හොදේ උන,හෙම්බිරිස්සව හැදෙවී😢❤ ආදරෙයි දෙන්නටම
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Owu ane❤
@Anuhas-d8q
@Anuhas-d8q 4 ай бұрын
Dn nm video wala කොලිටිය සුපිරි ❤😼
@ishanikumuduni7310
@ishanikumuduni7310 4 ай бұрын
ලස්සනයි ❤🎉
@prasanna.desilva
@prasanna.desilva 4 ай бұрын
Oyala dennage videos harima lassai oya dennata budu saranai 💯🤜
@DineshVidios
@DineshVidios 4 ай бұрын
කෝ බලන්න තිලිනි අක්කි එන්න එන්න ලස්සන වෙලා chubyy වෙනවා කියන අය❤❤
@Anuja-j1k
@Anuja-j1k 4 ай бұрын
මෙකත් ලස්සන video එකක් ❤💤💫🖤🙂
@Heshanpramith
@Heshanpramith 3 ай бұрын
Supiri ❤vlog ekk
@DreamXme
@DreamXme 4 ай бұрын
රිකිල්ලගස්කඩ මාරබැද්ද හොටෙල් එකටත් යන්න බලන්න ආයේ ගියොත්😍
@Lochanagamage-be4bz
@Lochanagamage-be4bz 4 ай бұрын
Aaa akki.... adareyi denntm aaa ...😊♥️
@dehaminethmini5724
@dehaminethmini5724 4 ай бұрын
Mama akkage video enakam balan inna akka ❤❤❤ oya halima shoke akka
@BadBoy-ej7gs
@BadBoy-ej7gs 4 ай бұрын
Hi ආදරෙයි ඈ❤❤❤
@ghrperera6368
@ghrperera6368 4 ай бұрын
5:33 Eka nam patta😲
@vishmisathsara2216
@vishmisathsara2216 4 ай бұрын
Mama Ragala Akkee❤😉
@AyodyaLakmali
@AyodyaLakmali 4 ай бұрын
බලන් හිටියේ මේක එනකල් ❤
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 4 ай бұрын
Ada vlog ekath godaak lassanai ane...☺☺☺☺💕💕💕
@SLTECHSTUDIO-gi8tm
@SLTECHSTUDIO-gi8tm 4 ай бұрын
niyamayi akke supiri
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 85 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Galpoththa දිය ඇල්ලයි🌊, BBQ party එකයි 🍖
14:34