Mandarin tree was full of fruits, the correct time to make "Mandarin Delicacies" | Traditional Me

  Рет қаралды 4,594,170

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер
@TraditionalMe
@TraditionalMe 4 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 ***Please find the English description in the description box*** මල්ලියි මායි පහුගිය සතියේ ගියා නාවලපිටිය අපේ නැන්දලගේ ගෙදර. නාවලපිටිය තියෙන්නේ අපේ රටේ මැද සීතල කඳුකර පළාතක. දංකොටුවේ අපේ ගමට වඩා හැම අතින්ම වෙනස්. තැනිතලාව වෙනුවට හැම පැත්තෙන්ම කඳු වලින් වට වෙලා. හැම වෙලාවෙම සීතලයි. විශේෂයෙන්ම රෑටයි උදේටයි. හැදෙන ගහකොල පවා වෙනස්. තද කොළ පාට වැසි වනාන්තරයක් මැද ඉන්නව වගේ. අපේ පළාතේ පොල් වගාව තියෙනවා වගේ ඒ පළාතේ වැඩිපුර තියෙන්නේ තේ වගාව. බොහෝම සරුසාර පළාත. මේ වගේ වැසි කාල වලට නම් සීතල දරාගන්න බැරි තරම්. අත්තම්මා ආවෙත් නැත්තේ ඒ නිසයි. නංගියි (නැන්දගේ දුව) මායි ගියා නාරං කඩන්න. තේ වතු මැදින් සීතලේ ගිය ගමන හරිම ආස හිතෙනවා. ඒත් කූඬැල්ලන්ට තමයි මම බයම. මල්ලිත් අපේ පස්සෙන් වැටිල එන්න ඇහුවත් මම එපා කිව්ව නිසා නෝක්කාඩු වෙලා හිටිය්යේ. ඒත් නාරං එක්ක තව පළතුරු ජාති දාලා ලුණුයි මිරිසුයි ගම්මිරිසුයි සීනියි එක්ක මල්ලි හදපු අච්චාරුවේ නම් ඒ තරහා පොඩ්ඩක් වත් ගෑවිලා තිබුණේ නෑ. ඒ තරම්ම රසයි. වැඩිපුර නාරං තිබුණ නිසා නාරං වලින් මම ලුණු දෙහි එකක් හැදුවා. සම්ප්‍රදායික ලුණු දෙහි දාන විදියට වඩා ඒක ටිකක් වෙනස්. කොච්චි මිරිස්, සූදුරු දෙකත් එක්ක පොල් තෙල් කර කරලා තම්බලා හතරට පලපු නාරං කැබලි වල දැවටෙන විදියට මිශ්‍ර කරගත්තා. එහේ පොල් තෙල් නම් සීතල නිසා හැම වෙලේම තියෙන්නේ මිදිලා. (ඝනකම් වෙලා) පාවිච්චියට ගන්න කලින් බෝතලේ ලිපට අල්ලලා රත් කරගන්න ඕනේ. කොච්චියි සූදුරුයි දෙකත් තෙලටම කර කරලා ඒ මිශ්‍රණේ නාරං කැබල්වල දවට ගත්තම අමුතුම සැරකුයි රසකුයි එකතු වෙනවා. පහු වෙනිදා උදේ නැන්දා නාරං දාලා තේ හදලා තිබුණා. නාවලපිටියේ ගිහිල්ලත් ඉතිං සීනි අඩුවෙන් දාපු හොඳ ceylon tea එකක් බිව්වෙ නැත්නම් වැඩක් නැහැ. නැන්දා දවල් කෑම මේසෙත් බොහෝම සරුවට ලෑස්ති කරලා තිබුණා. මල්ලිට මගේ අතින් හදපු දේකුත් කන්න ආස නිසා මම ඉස්සෝ, කඩල පිටි, යෝගට්, බිත්තර මිශ්‍රණයක කළවම් කරලා පාන්කුඩුත් දවටලා බැදගත්තා. බැදපු ඉස්සෝ ළූණු කොල සලාදෙකුත් එක්ක කලින් දවසේ තෙල් දවටලා හදපු නාරං ලුණු තෙල් අච්චාරුවත්මේසෙට ගෙනිච්චා. නැන්දා බිත්තර මසාලා කරියකුයි, අල කිරි හොදියි, ගෝවා කොල මැල්ලුමකුයි හදලා තිබුණා. ඉස්සෝ වලට නාරං යුෂ මිරික ගත්තම අමුතු පැණි රසක් එක්ක ඇඹුලක් දැනෙනවා. ඉතිං ඒ සීතලේ උණු උණු බතුත් එක්ක වෙන මොනවද ඕනේ ? අපි තව දවස් දෙක තුනක් ඉන්න තීරණය කළා. ආදරයෙන් නදී 💐💐💐
@shitaltakke3511
@shitaltakke3511 4 жыл бұрын
I feel very positive due to your vlogs, tks, Naadi and team!
@isharapiyumanthi6602
@isharapiyumanthi6602 4 жыл бұрын
නාවලපිටිය කොහෙද මේ🙄🙄🙄
@ismaeelwarraich3814
@ismaeelwarraich3814 4 жыл бұрын
U r living in a heaven. Beautiful place If u would not make videos We miss the beautiful sceneries Which we r seeing at our homes.
@ashokashanthi3454
@ashokashanthi3454 4 жыл бұрын
Wht a beautiful village Nawalapitiya🥰😍😘😗😗 nadee you ar vry luck ☺😊 n your recipes ar very yummy.... if i did not get to eat ,i can tell how it's taste 🤗🤗🤗😊 good luck !.looking forward to meet again soon 😘🤗GOD BLESS YOU!!!
@sharminisinniah6685
@sharminisinniah6685 4 жыл бұрын
Hi 👋 Nadee Akkie 😊💖💖💐once again, very happy to see you all in another beautiful video.. Thank You for this, May God’s Grace & Blessings Be Upon You & Your Family...👍😇
@sajishomecafe9049
@sajishomecafe9049 4 жыл бұрын
പ്രകൃതിയെ സ്നേഹിക്കുന്ന എന്നെ പോലുള്ള മലയാളികൾ ഓടി വരൂ. ഇവരുടെ വീഡിയോ കാണുമ്പോൾ ശെരിക്കും ഒരു സിനിമ കണ്ട പ്രതീതിയാണ്. പ്രകൃതിയെ കൊന്നു കൊല വിളിക്കുന്ന മലയാളി കണ്ട് പഠിക്കേണ്ട കാഴ്ച. beautiful video.👍👍👍.
@momsvida9023
@momsvida9023 4 жыл бұрын
The way Malli is angry like a child with his sister for not taking him to pluck Mandarina is soooooo funny. 😂😂😂😂😂😂. Who all like this sweet brother and sister chemistry like here
@SweetieVash
@SweetieVash 4 жыл бұрын
I know right 😂😂😂😂 I watched it 4 times. 😂😂😂😂😂
@priyavarshinipriya5490
@priyavarshinipriya5490 4 жыл бұрын
@@SweetieVash yeah I tooooooooooo watched several times
@Mrsmedia2018
@Mrsmedia2018 4 жыл бұрын
Malini❤️
@sinhasinha6706
@sinhasinha6706 4 жыл бұрын
Yes, adorable.
@TOTEA-
@TOTEA- 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@jazmin_1395
@jazmin_1395 3 жыл бұрын
The brother is such a fun-natured fella, brings innocent cheer to the videos...😆
@PrincessZiokie
@PrincessZiokie 3 жыл бұрын
Hei army
@BinuBalan
@BinuBalan 3 жыл бұрын
True
@suniblastblast4520
@suniblastblast4520 3 жыл бұрын
@@PrincessZiokie the same
@ourlife_journey
@ourlife_journey 4 жыл бұрын
ഈ ശ്രീലങ്കൻ വീഡിയോ കാണാൻ വെയിറ്റ് ചെയ്ത നമ്മുടെ സ്വന്തം മലയാളികൾ ഉണ്ടോ 😍😍😍വീഡിയോയുടെ തുടക്കം തന്നെ അമ്മേ എന്നൊരു വിളികേട്ടപ്പോൾ എന്തോ ഒരു സന്തോഷം തോന്നിയവർ ഇങ്ങു പോരെ
@rfayazahamed5623
@rfayazahamed5623 4 жыл бұрын
Yes you
@krishnanck9811
@krishnanck9811 4 жыл бұрын
Undallo
@daisysabu5591
@daisysabu5591 4 жыл бұрын
അത് ശെരിയാ
@smngroup894
@smngroup894 4 жыл бұрын
Aa amme ....ennulla vili 5 times kettu
@YFNATURESTORY
@YFNATURESTORY 4 жыл бұрын
Yes
@mannkiart8563
@mannkiart8563 4 жыл бұрын
The best thing that I love about this channel is they are so eco friendly...you can't even find a single piece of plastic! This proves that we can survive without plastic💯 lots of love for you❤️
@WorldofVinee
@WorldofVinee 4 жыл бұрын
@@Villagecookingofficial1 subscribed..
@sofipk4968
@sofipk4968 4 жыл бұрын
അടിപൊളി
@mannkiart8563
@mannkiart8563 4 жыл бұрын
@@Villagecookingofficial1 that's so nice❤️
@sanitanepalsanita6614
@sanitanepalsanita6614 2 жыл бұрын
@@WorldofVinee 👍 👎 👊 👈 💜 💚 ❤ 💙 💛
@appukathu5124
@appukathu5124 4 жыл бұрын
Sister you have wonderful cameraman, and you are living in paradise.
@talesofadreamer5444
@talesofadreamer5444 4 жыл бұрын
Who is the cameraman?
@Nahida376
@Nahida376 4 жыл бұрын
Yes they are very lucky people ma’sha’allah
@christianlloydcomia9138
@christianlloydcomia9138 3 жыл бұрын
She is and Sri Lanka Is a Paradise Country Island
@thennakoon8166
@thennakoon8166 3 жыл бұрын
Thanks.. 🙏 Sri Lanka 🇱🇰
@user-76rme
@user-76rme 4 жыл бұрын
අනේ...නංගි ඔයා අපේ ගමටම ඇවිත් ඒත් ඉතිං අපි නෑනෙ. 😔😔😔. ඔයා ලස්සනට වීඩියෝ එක කරලා ඒ වගේම කෑම ටික රස ඇතී....... අපේ දේ ලෝකයට ගෙනියන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. . මල්ලි පව් හොදේ හොද කොල්ලා. ❤️❤️❤️
@ruhiproduction6928
@ruhiproduction6928 3 жыл бұрын
Ane කොහෙද me ලස්සන gama
@user-76rme
@user-76rme 3 жыл бұрын
@@ruhiproduction6928 නාවලපිටිය .
@fatimamarian79
@fatimamarian79 4 жыл бұрын
You are blessed by the Lord to stay in such a beautiful and pollution free place in the midst of nature.
@fireon1305
@fireon1305 4 жыл бұрын
ഞാനും കേട്ടു അമ്മേ എന്ന് 😃hello dears iam from kerala and it is very similar here calling mother "amme" .and ur place is just amazing 😍
@chandrasekharj6604
@chandrasekharj6604 4 жыл бұрын
Its like a dream that I did not want it to end! The place is like heaven, the colour of plants, birds' chirping, soft background music made this a treat! Thanks for uploading a beautiful clip
@jaircastillo5626
@jaircastillo5626 3 жыл бұрын
Que hermoso fondo musical, bendiciones amiga
@messier459
@messier459 3 жыл бұрын
Liziqi really started a new trend of ecstatic vilalge farming, Just because of her we are getting countryside of many different countries and that is beautiful
@thathsaranirathnayaka9405
@thathsaranirathnayaka9405 4 жыл бұрын
නදී අක්කිගෙ විඩීයෝ එකක් එනකන් බලාගෙන හිටියේ... ඒ වටපිටාව හරිම නිදහස්... ආසා හිතෙනවා... දැක්කම... සුබ පැතුම් ඔයාලට... බුදු සරණයි!!!!
@ndcreativities4432
@ndcreativities4432 4 жыл бұрын
My mother always asks me whether traditional me had put videos she is crazy on ur videos when I asked her y she told me your videos gives her a pleasant mood😘😘
@fnridersamz8153
@fnridersamz8153 4 жыл бұрын
കണ്ടാൽ മടുക്കാത്ത വീഡിയോ..... പോരാത്തതിന് തുടക്കത്തിൽ ഉള്ള അമ്മേ എന്നുള്ള വിളിയും uff... vera level😍😍🤩🤩🤩👌👌ഇതൊക്കയാണ് മക്കളെ അക്ഷരം തെറ്റാതെ നമ്മുക്ക് പറയാവുന്ന ഗ്രാമീണ ഭംഗി....
@aetugalpurakollek5285
@aetugalpurakollek5285 3 жыл бұрын
ගොඩක් ලස්සන පරිසරයක් ...කෝ බලන්න මේ වීඩියෝ එක ගොඩක් ආසවෙන් බලන කට්ටිය මේ කොනට 👉
@jayaminikumari5124
@jayaminikumari5124 3 жыл бұрын
Mama
@sariari1432
@sariari1432 3 жыл бұрын
Malli look so cute and funny when he is sulking when sister doesn't want to bring him along ❤️😂
@sachindaboro2264
@sachindaboro2264 4 жыл бұрын
I like everything about their videos.. the music, the cameraman, the brother sister cute arguments, the way they cook, not a single use of plastic and i also like that they walk barefoot 😇
@lottatroublemaker6130
@lottatroublemaker6130 4 жыл бұрын
It sure gives a romantic and cute image of village life which is lovely to see and dream about. It is pretty far from how real life is for most people who live in such places though... ☺️
@chandirani3293
@chandirani3293 4 жыл бұрын
@@lottatroublemaker6130 you are wrong. One of my friends is from a village and she left her job in city to be back to her village to do farming. There are many people like this on news.
@lottatroublemaker6130
@lottatroublemaker6130 4 жыл бұрын
@@chandirani3293 - I am not saying that some do not choose village/farm life over city life and find that a better life for them, but living the «simple life», living off the land, is not just easy. It is not a romantic, «lazy» or «slow» life, like some of these videos may give an impression of. E.g. if you or your children get sick, it may be very challenging. Many have to work long days with hard physical work. If crops fail, it may be devastating. Etc etc, there are a lot of factors playing a role. These videos do not show any of these sides. They only show the cute sides and of course we all love watching those videos, it seems very relaxing and nice. No, I am not wrong. I am not criticizing that life, and I am not saying it is the same for everybody (notice I said «most people»). I am only saying that reality is much more complex. You don’t have to travel too much in the countryside in some countries to see that (e.g. in some African countries). I have no doubt that many people today could benefit from a more simple life though, especially getting out in the countryside and live a less stressful life, as long as they have some basic needs met.
@isurubro273
@isurubro273 4 жыл бұрын
@@lottatroublemaker6130 yes you are troublemaker 😂
@user-ge2wl7jf4p
@user-ge2wl7jf4p 4 жыл бұрын
This place looks like paradise! All the food is from their surroundings, natural and unprocessed. Yes and no plastics. This way of life wasn’t unusual as recently as 60 years ago in most of Asia and even in countrysides in western countries. I’m old enough to know this. It is surprising and refreshing to witness such a way of life still exists as in these videos from Sri Lanka.
@rashi9417
@rashi9417 4 жыл бұрын
මෙච්චර කල් video වලින් ආසම එක අද තමයි බැලුවේ අමොහ් අච්චාරුව කි පාරක් කෙල ගිල්ලද මතක නැ 💗💗💗 හරිම ලස්සන ගමක් නුවරඑළිය වගේ 😘 අලුත් නංගිත් හරිම ලස්සනයි... කෑම මෙසේ නියමයි 👌🥗😋
@sahasrachithranga4232
@sahasrachithranga4232 3 жыл бұрын
අක්කේ ඔයාගේ මේ වඩේ නම් මාරම වටිනව. එවගේම අදර්ශයක්. මෙක දකින හැම කෙනෙක්ටම ලන්කාවේ තියෙන් වටිනාකම මරම විදියට දැනේනවා. ස්තූතියී අක්කේ අපේ නැතිවෙච්ච මේ සන්ස්කෘතිය ලන්කාවේ අයට මතක් වෙන්න මේ වගේ වැඩක් කරගෙන යන එකට.
@poornimavempada4276
@poornimavempada4276 4 жыл бұрын
We fall in love with the nature in Sri Lanka.. Not only with nature, the way you are cooking, videos, everything.. Lots of love 😍
@RSKcreations10
@RSKcreations10 4 жыл бұрын
I thought as kerala
@denshaneenu6551
@denshaneenu6551 4 жыл бұрын
ദേ കൊറേ മുന്നെ ഓർത്താതെ ഉള്ളു.... വീഡിയോ കണ്ടില്ലലോ എനെ.. അപ്പോഴേക്കും നോട്ടിഫിക്കേഷൻ vanu... 😍😍😍😍👌👌👌👌
@priyavarshinipriya5490
@priyavarshinipriya5490 4 жыл бұрын
😍😍😍🔥🔥🔥🤩🤩🔥🔥
@udenikarunaratne2150
@udenikarunaratne2150 4 жыл бұрын
It's so proud to see how much love you get from foreigners. I think you have literally succeed your aim showing true Sri Lankan essence to the world. All the best from bottom of my heart. And mandarin achcharu was awesome. Never knew about it. Definitely will try
@manjularanmuthu194
@manjularanmuthu194 4 жыл бұрын
ශ්‍රී ලාංකික අපේ ගැමි ගෙවල්වල කලු කුස්සියේ ඉදුණු ආහාර වල තිබුණේ අමුතුම රසයක්,පාටක්.ඒ අහර වලට හරීම පරිස්සමට අපේ ගැමියෝ ආදරයත් මුසු කරල තිබ්බා.ඒකනෙ තරහ වෙලා හිටපු මල්ලිගෙ හිත වෙනස් කරල දිව පිනවන රස ගුණ පිරි ආහාරයක් හදවන්න උනන්දු කලේ.අපේ ගෙවල් වල හිටපු ලොකු අක්කලා අපට දෙවනි අම්මෙක් උනා නිරතුරුවම. තුරැණුවන් සරණයි!
@deeplove1320
@deeplove1320 4 жыл бұрын
අක්කා දැන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ අපිට වඩා පිටරට අයනෙ, දැක්කද කමෙන්ට් ගොඩ, මෙච්චර ලස්සනද කියලා හිතුනා අපේ රට, අපේ කෑම ❤
@HM-uc8xn
@HM-uc8xn 4 жыл бұрын
දැන් නෙවෙයි ඉස්සර ඉදන් බලන්නේ පිටරට අය ,දැන් දැන් තමයි ලංකාවේ කමෙන්ට් ටිකක් වැටෙන්නේ
@the_Dragonslayer-f2j
@the_Dragonslayer-f2j 4 жыл бұрын
@hasaranga herath hariyata kiwwa 👍
@nayanapadigama8799
@nayanapadigama8799 4 жыл бұрын
👍👍👍👍👍
@slfreefirebusindunisiyaboy8287
@slfreefirebusindunisiyaboy8287 4 жыл бұрын
ඔව්
@sindhujoshy1808
@sindhujoshy1808 4 жыл бұрын
ഈ നാടിന്റെ പ്രകൃതി ഭംഗി ഒരു രക്ഷയുമില്ല അത് പോലെ തന്നെ background music എന്താ feel🎵🎸❤️❣️❤️
@aparnaps5893
@aparnaps5893 4 жыл бұрын
അതെ
@lavasoliuonati897
@lavasoliuonati897 4 жыл бұрын
I am a fan from the U.S.A. Watching this channel always bring peace and relaxation. Love the soothing music and the cooking. Thank you for sharing. God blessings! 🤞🙂😇😷🤙 ❤🧡💛💚💙
@scarlet3391
@scarlet3391 3 жыл бұрын
Exelente el joven y la joven soy Dominicana y miro los videos todos los dias, muchas bendiciones 🇩🇴🇩🇴
@kavita844
@kavita844 4 жыл бұрын
This channel shows us that we can live without plastic products.🌿🌱 Thank you so much for doing this.🍃
@deepikarana3717
@deepikarana3717 4 жыл бұрын
You people are my stress relievers. I salute your efforts and wish you all the success. Love from India🤗❤
@etoiledeceil7857
@etoiledeceil7857 4 жыл бұрын
The most beautiful video I have seen in my life and the most beautiful is preserving your culture This is the first time I have watched your channel from Algeria. 🇩🇿
@ОльгаТатаренко-г3р
@ОльгаТатаренко-г3р 4 жыл бұрын
Как красиво. Природа. Всю жизнь мечтала побывать, но увы. Только смотрю. Спасибо. 💕
@aquietplace5832
@aquietplace5832 4 жыл бұрын
The way brother whipped the plants and stairs when sister said she didn't need any help🤣🤣🤣 I think he was upset..lol
@SweetieVash
@SweetieVash 4 жыл бұрын
😂😂😂
@mentitaterere
@mentitaterere 4 жыл бұрын
Is sooo cuteee hahah
@sinhasinha6706
@sinhasinha6706 4 жыл бұрын
Yes, so funny 😅
@pinkygond618
@pinkygond618 4 жыл бұрын
Upset because of extra comments every time .
@littlebiker_9248
@littlebiker_9248 4 жыл бұрын
Camera man too deserves a standing applause ❤️
@СветаГалиева-й3я
@СветаГалиева-й3я 4 жыл бұрын
Красота какая! Музыка, краски, фрукты, цветы, да всё. Релакс полный.
@fitrinuraini3311
@fitrinuraini3311 3 жыл бұрын
ada buah ceremai( cerme ) jg, jd ngiler. Di indonesia sdh punah pohonnya, jarang yg punya tanamannya kyknya sekarang
@alagumayil4166
@alagumayil4166 4 жыл бұрын
அழகு மிக மிக அழகு உங்க சமையலும் இயற்கை சூழலும் அழகு
@niekass8587
@niekass8587 4 жыл бұрын
See your vlog.. make my heart feel batter n miss my hometown.... So natural.... Beautiful village....😘😘.
@-90s56
@-90s56 4 жыл бұрын
ഹായ് ഇന്ന് നമ്മുടെ മലയാളത്തിൽ അമ്മേ എന്ന് വിളിച്ചുകൊണ്ടാണല്ലോ വീഡിയോ തുടങ്ങിയത് 😍 ഗ്രാമീണ ഭംഗി ആസ്വദിക്കാൻ വന്ന മലയാളീസിന് നമസ്കാരം 🥰🙏
@anus4277
@anus4277 4 жыл бұрын
നമസ്കാരം
@nandazz2956
@nandazz2956 4 жыл бұрын
Evadeyum ethi le
@farsanafaisu6313
@farsanafaisu6313 4 жыл бұрын
Ivideyum ndallo😍😍
@revathyanu95
@revathyanu95 4 жыл бұрын
🤗
@ashaabraham4333
@ashaabraham4333 4 жыл бұрын
എവിടെ നോക്കിയാലും കോശി 😇😁
@jenifer.b1272
@jenifer.b1272 3 жыл бұрын
The music... picturesque... people..all are heavenly..a fantasy world feel
@thilankaias6459
@thilankaias6459 4 жыл бұрын
අන්තිමට video එකක් upload කලා ඇති යාන්තං............ ඉක්මනට ගෙදර යන්න. මම ගොඩක් කැමති ඔයාගෙ ගෙදර කුස්සියට. වෙනසකටත් එක්ක මේක හොඳයි. ලස්සනයි..
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
ටෙලි නාට්‍යයක Episode එකක් බැලුවා වගේ. මරු Music ටික 😍
@mayaa03
@mayaa03 4 жыл бұрын
That pickle make my mouth water, and the scenery was heavenly! wonderful video, Love from 🇺🇸
@nethminikaushalya1932
@nethminikaushalya1932 4 жыл бұрын
Cameramen is the best one in the whole story.. also the village and the tea estate are really beautiful and eye catching....
@ashans472
@ashans472 4 жыл бұрын
the camera work is fantastic. amazing production too.
@jismichirayath7950
@jismichirayath7950 4 жыл бұрын
😍😍😍😍😍How many want to see their home 😍😍😍😍😍
@Mousumidas12121
@Mousumidas12121 4 жыл бұрын
Till date I have not seen any KZbinrs who likes on everyone's comments,, you are very nice and lovely person
@fishinggirl4333
@fishinggirl4333 4 жыл бұрын
❤️
@samuelramos2917
@samuelramos2917 3 жыл бұрын
I am watching from Chicago, Ill USA First what comes to my mined is the beautiful family relationship and how diligent to duty each one is..Just beautiful. and also observing how you go to nature to obtain your delicious meal. You made me remember what the Bible says at Psalms 147:7-20.
@jyothilatha5677
@jyothilatha5677 4 жыл бұрын
The brother-sister sibling rivalry is adorable 🥰
@nandiniakella2398
@nandiniakella2398 4 жыл бұрын
Here it was "sibling revelry" instead....hehehe😆
@sinhasinha6706
@sinhasinha6706 4 жыл бұрын
@@nandiniakella2398 🤣
@jyothilatha5677
@jyothilatha5677 4 жыл бұрын
@@nandiniakella2398 ❤️
@mega88424
@mega88424 4 жыл бұрын
Waiting so long your video,, hugs from Indonesia 🇲🇨
@wesamwesam9953
@wesamwesam9953 4 жыл бұрын
This documentary should be a message to the world because this documentary says that simple people have a beautiful and wonderful life.Everything is wonderful there, and life summary there with three things: nature, food, and The human .The music is also wonderful, the aunt tells the history of that civilization, and the girl is a charming beauty and the brother has a taste for food.we love you all.
@arshadmohamed6556
@arshadmohamed6556 3 жыл бұрын
Proud to be a Srilankan it’s wonderful paradise let’s be united, I love your cooking style and video editing...
@HumaKhan-zn7eh
@HumaKhan-zn7eh 4 жыл бұрын
OMG ! What a place .I wish i could ever see with my eyes in reality . Totally Heaven ❤❤❤❤❤❤❤❤❤ .
@sairamji115
@sairamji115 4 жыл бұрын
Wow you are living in heaven ....we people are just disturbing this beautiful nature , it's beautiful ...this is real luxury too live around nature
@ezhilarasidhanapal1791
@ezhilarasidhanapal1791 4 жыл бұрын
Your aunts place looks like a paradise you people are so lucky to have such a lifestyle there is no doubt your cooking is always awesome convey my love ur sister,malli&aunt❤️
@karemkarunasri7457
@karemkarunasri7457 4 жыл бұрын
Which place is this? 🤔🤔🤔
@mealandquote6804
@mealandquote6804 4 жыл бұрын
Hi ! are you feeling upset due to de-motivation then just watch my channel
@lovelyindia21
@lovelyindia21 4 жыл бұрын
Heaven on earth
@mary-ruthflores4107
@mary-ruthflores4107 3 жыл бұрын
Lovely to see more of the family and thank you for mentioning who was taking care of Grandmother! She’s my fav!
@beingavillagegirl7482
@beingavillagegirl7482 4 жыл бұрын
എനിക്ക് ഒരുപാടിഷ്ട്ടമാണ് ഈ ചാനലും വിഡിയോയും മനസിന്‌ എന്തോ ഒരു സുഖമാണ് ഇവരെ പോലെ തന്നെ നമ്മുടെ കേരളത്തിലും അതിന്റ ഗ്രാമീണത കൊണ്ടു വരാനാണ് ഞാനും ശ്രേമിക്കുന്നത് ഈ ചേച്ചിയുടെ അത്രേം വരില്ലെങ്കിലും ഞാനും വളർന്നു വന്ന കൃഷി രീതിയും ഭക്ഷണ രീതിയും എല്ലാം കൊണ്ടു വരാൻ ശ്രേമിച്ചിച്ചുണ്ട് അതിന് ഏറ്റവും കാരണം ചേച്ചിയാണ് ഒരുപാട് നന്ദിയുണ്ട് sooo much of love from kerala ma inspiration
@aswathynairr5235
@aswathynairr5235 4 жыл бұрын
എന്തൊക്കെ ചെയ്യും 😊
@beingavillagegirl7482
@beingavillagegirl7482 4 жыл бұрын
@@aswathynairr5235 നോക്കാമോ
@aswathynairr5235
@aswathynairr5235 4 жыл бұрын
@@beingavillagegirl7482 Yss
@beingavillagegirl7482
@beingavillagegirl7482 4 жыл бұрын
@@aswathynairr5235 valare nandiyundu
@naturesvegrecipes
@naturesvegrecipes 4 жыл бұрын
Being a village best wishes 😍🥰🙏
@mahima2214
@mahima2214 4 жыл бұрын
Hi Nadee..🌸🌻happy to see you again dear.. മലയാളീസ് ആണല്ലോ മൊത്തം😀😎
@pushpayadav2857
@pushpayadav2857 4 жыл бұрын
Background music is so peaceful...😌😌😌
@rdaliposa2741
@rdaliposa2741 4 жыл бұрын
I like how the two sibling subtly bicker in each video but ends up helping each other anyway.
@rahammedbaig2058
@rahammedbaig2058 4 жыл бұрын
No words to say Wat a clean picturisation, mind relaxing music and ur innocent faces makes this marvelous
@chainapal8874
@chainapal8874 4 жыл бұрын
I don't believe this because whole day just thinking about you and right now oh my God..... finally u have come.... love you sooo much
@nk3270
@nk3270 4 жыл бұрын
i didn't knew that humans can experience paradise without dying 🥰 just love your channel... and always found your brother so cute and adorable 😇
@swatithakur328
@swatithakur328 2 жыл бұрын
Bohot acchi acchi. Dish bnati hee .mujhe inka vidio dekhna bohot pasand hee
@manjulasamadifernando8564
@manjulasamadifernando8564 4 жыл бұрын
අම්මෝ අද නම් ලස්සනයි රසයි සුවදයි හැමදේම දැනුනා ... ඉස්තුතියි නදි...සතුටුයි හරිම ගොඩක් ඔයාගේ විඩියෝ එකක් බැලුවාම..💜️💐👏
@MayoUtuk
@MayoUtuk 4 жыл бұрын
I use to hate living here in the countryside, I felt stuck and I couldn't wait to make enough money to finally move to a 'first World country' but finding your channel and watching your videos, seeing you living the country side life in the most simple and elegant makes me appreciate my life a little bit more. I decided to start documenting my life and it's has been so freeing to just be myself and share it with the world . I owe it all to you, you have been my greatest inspiration . Thank you 🤗🤗💜
@lostgirl6697
@lostgirl6697 4 жыл бұрын
All the best!
@giftymano6272
@giftymano6272 3 жыл бұрын
I'll subscribe your channel too... God bless you 😇
@Islamicawaaz5079
@Islamicawaaz5079 4 жыл бұрын
Who all want her pretty house🏠 tour😀 Edit:Thanks for the likes, keep giving more ,so that she has to make a video for us of her home tour XD
@mahsufworld5987
@mahsufworld5987 4 жыл бұрын
I want
@lifejourneywithnatesa805
@lifejourneywithnatesa805 4 жыл бұрын
I want
@paragwarana
@paragwarana 4 жыл бұрын
Me
@jusliza1238
@jusliza1238 4 жыл бұрын
🙋🙋
@முல்லைநிலா
@முல்லைநிலா 4 жыл бұрын
Kitchen Tour
@Bibi-xn5rn
@Bibi-xn5rn 4 жыл бұрын
Heavenly place I wish to visit there god bless these people.
@LK-rw4ih
@LK-rw4ih 4 жыл бұрын
Videos are addictive 🤩 any தமிழ்(tamil) fans?
@junitaarasaratnam6651
@junitaarasaratnam6651 4 жыл бұрын
Traditional Me.. You are really traditional.. It is mind refreshing and relaxing to see your videos... Good luck
@loshithadealwis4964
@loshithadealwis4964 4 жыл бұрын
Big salute for you guys for taking my motherland to universal level. බුදු සරණයි
@beatricetendeng7790
@beatricetendeng7790 3 жыл бұрын
Vous êtes vraiment une très belle famille portez-vous bien dieu vous bénisse tous depuis Paris good job
@kmsskkahawatte6523
@kmsskkahawatte6523 4 жыл бұрын
I Really Feel This Rural Beauty.I Really Glad To Giving You An Invitaion To Visit Sri Lanka For Admire The Beauty Of The Nature In Sri Lankan Villages.
@lavanyawijerathna939
@lavanyawijerathna939 4 жыл бұрын
මල්ලී ගේ ගැස්සිල්ල.🤣 ඇත්තට ම මේ video 1 බැලුවට පස්සෙයි මම දැන ගත්තේ නාවලපිටිය කියන්නේ සීතල පැත්තක් කියලා.මට ඇත්තට ම ලැජ්ජ හිතුණා මම ලංකාව ගැන මොනාද දන්නේ කියලා.😞මේ videos වලින් ලංකාව ගැන පිටරට අයට විතරක් නෙමෙයි ලංකාවේ අයටත් ලංකාව ගැන දැනගන්න පුලුවන්.එකයි මේකේ වටිනාකම.මේ වැඩේ නවත්තන්න එපා.දිගටම කරගෙන යන්න.Good luck nadee akka & crew.❤🙏😊
@gayanmax1113
@gayanmax1113 3 жыл бұрын
අපේ ගම .
@thiliniliyanaarachchi8073
@thiliniliyanaarachchi8073 4 жыл бұрын
Nawalapitiya is the town next to my home town Gampola. Yes it's so cold here these days. And leeches are very common here. Video is awesome as always. Thanks Nadee.
@МаринаЛозовик-м1ь
@МаринаЛозовик-м1ь Жыл бұрын
Какое должно быть счастье жить в этом богатейшем тропическом лесу,земном раю,на каждом дереве растет вкуснейшей плод,Эдем❤
@shraddha_kusum
@shraddha_kusum 4 жыл бұрын
My favourite music starts on 10:43🥰🥰 Everything is sooo perfect that i hardly can comment anything❤❤ Love from India
@shraddha_kusum
@shraddha_kusum 4 жыл бұрын
@@Villagecookingofficial1 hello
@priyavarshinipriya5490
@priyavarshinipriya5490 4 жыл бұрын
Yes it's my fav tooooooooooo
@nathshaperera1294
@nathshaperera1294 4 жыл бұрын
Me too
@sharmi9891
@sharmi9891 4 жыл бұрын
You people live truly in Paradise! Amazing scenery, cooking and interaction. I enjoy it because it reminds me of my childhood.
@anuradi.upekshi.1955
@anuradi.upekshi.1955 4 жыл бұрын
When you have to wait a long time to watch a video, you are eager to watch it.🤗🥰❤️
@nphotossilva7311
@nphotossilva7311 4 жыл бұрын
Hum perfeito a natureza maravilhosa cada detalhe que sonho vontade de conhecer esse lugar lindo
@sanchady7414
@sanchady7414 4 жыл бұрын
Every episode of your videos relaxes my mind.. ! taking me back to my home town..simple, non complicated lifesyle we had back home.. makes me miss it very much...
@fishinggirl4333
@fishinggirl4333 4 жыл бұрын
❤️
@coolcapricorn3248
@coolcapricorn3248 4 жыл бұрын
Watching this is much more entertaining than those Bollywood movies 🤦🏻‍♀️
@priyankasudheer3672
@priyankasudheer3672 4 жыл бұрын
Very true
@nishapradeesh92
@nishapradeesh92 4 жыл бұрын
True!
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Exactly.....you....are write ....
@moeenahmed4425
@moeenahmed4425 4 жыл бұрын
Agree with you
@ZU3S_GAMING
@ZU3S_GAMING 4 жыл бұрын
Agree. 😂
@sanjanahosalkar1214
@sanjanahosalkar1214 4 жыл бұрын
Your videos are full of good vibes it feels so light, relieved watching des videos. Keep growing 🎉 lots of love ❤️
@verronestherlynch3033
@verronestherlynch3033 3 жыл бұрын
love this sister and brother. every time I watch them I miss my country .Sri Lanka. soo beautiful. its almost 40years since I returned.. love to watch you both and grand ma reminds me of my ma.
@jeevanvishnu1594
@jeevanvishnu1594 4 жыл бұрын
What a lovely place.... All of u follow the great tradition that was passed on to u, generation after generation.... Let this be an inspiration for the present generation to lead a healthy life, by consuming healthy food ! Tight hugs n love for you all 🤗💕💕🇮🇳🙏
@sahadmadani636
@sahadmadani636 4 жыл бұрын
ഏതെങ്കിലും മലയാളികൾ ഉണ്ടോ ഇവിടെ ഒന്ന് ലൈക്‌ അടിച്ചേ കാണാനാ
@Smnt8076
@Smnt8076 4 жыл бұрын
Njammalundeee
@sajanasd8507
@sajanasd8507 4 жыл бұрын
undallo..
@navyanavya7355
@navyanavya7355 4 жыл бұрын
😌😌🙋
@ranjuravindranath4384
@ranjuravindranath4384 4 жыл бұрын
Doordarshanle Old Telefilms pole ille? But this is real..
@littlejewel7198
@littlejewel7198 4 жыл бұрын
മലയാളി ആണോ ???😂😂😂😂
@supermarathihome7508
@supermarathihome7508 4 жыл бұрын
Your aunty village is heaven. Beautiful scenic. Loved the mandarin delicacies. Loads of love from Mumbai India
@suhaskhandekar6547
@suhaskhandekar6547 3 жыл бұрын
Beautiful photograpi and video. I liked nature and your work. Superb. 👌
@chethanamarintha991
@chethanamarintha991 4 жыл бұрын
''අපේ දේ රැක ගෙන අලුත් දේ අරගෙන ...:'' මුලු ලොකේටම අරගෙන ගිහින් අපේ දේ ,අපේ කම ....බුදු සරනයි ඔයාලා හැමෝටම ...!!!!
@chandragandhanramamoorthy5917
@chandragandhanramamoorthy5917 4 жыл бұрын
சமையல் பணியை கலை நயத்துடன் செய்து காட்டிய சிங்களத்து அழகி நாடியாவை எவ்வளவு பாராட்டினாலும் தகும்.வாழ்க வளமுடன்!.🙏👌👌👍😎
@shubhapatil5810
@shubhapatil5810 4 жыл бұрын
You are all living in Heaven. Lassana (Beautiful) Srilanka. Lots of love from Saudi Arabia ❤❤❤
@chethanaguruge2120
@chethanaguruge2120 4 жыл бұрын
🙏❤️❤️
@Chaitraaaaaaa
@Chaitraaaaaaa 4 жыл бұрын
Even here
@patriciasaez9980
@patriciasaez9980 3 жыл бұрын
Cocinas muy ricooo saludos a tu hermano y abuelita
@sagarapradeepsamarasinghe7638
@sagarapradeepsamarasinghe7638 4 жыл бұрын
I believe that people have shifted from tv channels to KZbin channels as they are informative, educational and so realistic . Unique representation of village lifestyle itself. Unity and harmony among brothers and sisters. Music is so relaxing to the mind. Natural sound always goes with the effect adding an extra taste to the foods you make. Really enjoyed it. Always eager to try them at home. Good luck. 👍
@chandragandhanramamoorthy5917
@chandragandhanramamoorthy5917 4 жыл бұрын
Good morning my Dear Angel, your Aunty's place is looking like a paradise.the climate prevails is more chillnes than yours place .what a beautiful place.your younger sister also looks so beautiful. I like to see mandarin orange trees with full of oranges Lovely .lovely.Really I appreciate you for showing such wonderful videos.keep rocking.🤔👍👍💪💪👏👏💐💐🌹🌹😊
@fishinggirl4333
@fishinggirl4333 4 жыл бұрын
❤️
@chandragandhanramamoorthy5917
@chandragandhanramamoorthy5917 3 жыл бұрын
@@fishinggirl4333 👍
@maritzamiranda3883
@maritzamiranda3883 4 жыл бұрын
Tu vives en un mundo diferente quisiera estar allí me encantas todas tus recetas bendiciones tradicional me....sigue haciendo tus videos
@celinrodriguez2955
@celinrodriguez2955 3 жыл бұрын
Me gusta mucho ver sus videos me relajan saludos desde Panamá 🇵🇦🇵🇦🇵🇦🇵🇦🇵🇦🇵🇦🇵🇦🇵🇦
@tunisiancookingandcreating9567
@tunisiancookingandcreating9567 4 жыл бұрын
I love every thing in this channel,the Natue, the simple life ,the food it is the peaceful life
@bibekanandamaji5759
@bibekanandamaji5759 4 жыл бұрын
It looks like another place from where you shot the other videos. I was fascinated by the scenic beauty. You live in such a beautiful place, you are very lucky. Nature has put you in her lap. Be well...
@nethus1635
@nethus1635 4 жыл бұрын
This is her aunt's house.
@bibekanandamaji5759
@bibekanandamaji5759 4 жыл бұрын
@@nethus1635 Nice Place
@shyamalasrikanth6889
@shyamalasrikanth6889 4 жыл бұрын
I'm so happy to see you again.. And again
@ยิ่งยงกันธิยะ
@ยิ่งยงกันธิยะ 2 жыл бұрын
ป่าไม้สวยงามๆ ธรรมชาติยังอุดมสมบูรณ์
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Spinach for Tea time! Do you prefer it Savory or Sweet? | Traditional Me
16:50
Long Term Prune Plums Preservation Without a Refrigerator 🍂
25:12
Kənd Həyatı
Рет қаралды 1,5 МЛН
A small spoonful of Yunnan table sauce is all it takes to enhance the flavor of your dishes!
20:41
Wild Falling Pine Nuts from Yunnan - A Rare Mountain Delicacy【滇西小哥】
22:47
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 2,5 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН