Mandire Hade ( මන්දිරේ හදේ ) | Lyrics Video | Lara's lyrics | Dulan ARX

  Рет қаралды 120,125

Lara's lyrics

Lara's lyrics

Күн бұрын

Use headphones for better experience 🎧😊
All Credits Goes To Original Artists 🌼😊❤️
Vocals - Dulan ARX
Lyrics - Dulan ARX
Music - Sanjula Himala
Lyrics
හිත වෑහී යාවී ආලෙන්
ම්ම්.. හිත වෑහී යාවී දැන්
කල් නෑරී හීනේ ආදෙන්
මේ හීනේ ඈගේම දැන්
මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
ඒයි කෙල්ලේ
අද මං හොඳ සිහියෙන් ඔව්
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
පුර පෝයත් අමාවකයි මට
ඔයා නාව දාට හිස්නෙ
චිත්‍ර පට දර්ශන වගේ
අපි දෙන්නා මැවී දිස්වෙයි
හිඳවන්න බෑ හිත සිහියක
ඔව් ඒක තමා ප්‍රශ්නේ
නැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද
නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
මිතුරු කමට එහා ගිය කැමැත්ත
මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත
8
ඔව් ! ගන්නම් කාලේ පස්සට ආයේම
යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
දුර පාවී යා නම් මාගෙන්
හිත පෑරී යාවී දැන්
මල් වාරේ ආයේ ආදෙන්
මේ හීනේ ඈ වේවි නම්
මංදිරේ හදේ..//

Пікірлер: 80
@Army-rj8hz
@Army-rj8hz 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති beautiful song එකක්
@DonKapila-w4h
@DonKapila-w4h Ай бұрын
Mama ekagai
@SenuriSavindis-bl2fj
@SenuriSavindis-bl2fj 5 ай бұрын
හිත වෑහී යාවී ආලේන් ම්ම්ම් හිත වැහීයාවී දැන් කල් නෑරී හීනේ ආදෙන් මේ හීනේ ඈ වේවී නම් මන්දිරේ හදේ ඔයා තියාලා මං හිදින් ලදේ දෙනෙත් අයාලා දෙව් ලොවේ සරා සොයාන අවා නිම් නොවේ හැගුම් ඔයා නිසා මා 😫
@vishmi_tharaka
@vishmi_tharaka 5 ай бұрын
මේක හරි අහින්සක සිංදුවක්නෙ❤
@rangikasewwandi4137
@rangikasewwandi4137 4 ай бұрын
Ow ..❤🤝
@kaweeshasandumina3710
@kaweeshasandumina3710 3 ай бұрын
Yah....❤
@Army-rj8hz
@Army-rj8hz 5 ай бұрын
💜️ දෙව් ලොවේ සරා සොයාන ආවා 💜️
@NipunAshikNipunKumara
@NipunAshikNipunKumara 4 ай бұрын
මිතුරු කමටා එහා ගිය කැමැත්ත .❤ හැමෝගෙම love story පටන් ගන්න ඔතනින් තමයි .ඔයගෙත් එහෙමන මේ පැත්තට.❤❤❤❤❤❤❤
@nethu-n5u
@nethu-n5u 4 ай бұрын
(Ɔ ˘⌣˘)♥(˘⌣˘ C)
@piumipiumi5370
@piumipiumi5370 3 ай бұрын
@Army-rj8hz
@Army-rj8hz 5 ай бұрын
මිතුරු කමට එහා ගිය කැමැත්ත 💜️❤
@KumareDirukshi
@KumareDirukshi 4 ай бұрын
@denethsathsara-zj6gl
@denethsathsara-zj6gl 3 ай бұрын
🎉
@hiroshinipiyadasa6151
@hiroshinipiyadasa6151 Ай бұрын
Ow ❤
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 4 ай бұрын
සිංදුවටයි, කටහඬටයි මට පිස්සු හැදිලා ඉන්නෙ..❤❤
@Army-rj8hz
@Army-rj8hz 3 ай бұрын
Same to me
@ShanikaLakmali-u3o
@ShanikaLakmali-u3o 4 ай бұрын
මිතුරුකමට එහා ගිය කැමැත්ත ❤❤ගොඩක් love පටන් ගන්න තැන 😊💭
@DinushaRathnayaka-e2f
@DinushaRathnayaka-e2f 13 күн бұрын
Oh yah yah😊😊😊😊 ❤❤❤❤❤❤❤❤❤
@ShamaMalkanthi6
@ShamaMalkanthi6 2 ай бұрын
Lassanayi ane❤
@ElectronicandWaches
@ElectronicandWaches 2 ай бұрын
මම කැමති ම සින්දුව❤❤🌹
@chandrawathimenike7483
@chandrawathimenike7483 3 ай бұрын
Wow ❤❤❤❤❤
@ShiromiThilakarathna-h3q
@ShiromiThilakarathna-h3q 3 ай бұрын
Me sinduwata mama ❤❤
@nishanthagunathilaka-fu2yk
@nishanthagunathilaka-fu2yk 3 ай бұрын
❤😊❤❤ Hmm lassanai
@ChamithLaxsman
@ChamithLaxsman 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ Mage kella mathk ina
@ThishniRangaGunasiri
@ThishniRangaGunasiri Ай бұрын
very beautiful song ❤❤❤
@JayaniVithanage
@JayaniVithanage 4 ай бұрын
Pema sundarama weredda ❤😊
@VishwaTharaka-v7m
@VishwaTharaka-v7m 2 ай бұрын
❤️❤️🙂
@rashmiladissanayaka3357
@rashmiladissanayaka3357 20 күн бұрын
මන්දිරේ හදේ ඔයා තියාලා මං හිදින් ලදේ දෙනෙත් අයාලා .....❤🤗😚
@PansiluAbiman
@PansiluAbiman 5 ай бұрын
අද මන් හොද සිහියෙන් ඔව් නමුදු වෙලා ඉන්නෙ පිස්සෙක් පුර පෝයත් අමාවකයි මට ඔයා නාව දාට හිස්නේ චිත්‍ර පට දර්ශන වගේ අපි දෙන්නා මැවී දිස්වෙයි විදවන්න බෑ හිත සිහියක ඔව් ඒක තමා ප්‍රශ්නෙ නැහැ විනිශ්චය පෙම සුන්දරම වැරැද්ද නරක බඹරෙක් මන් ඔයා මල් කිනිත්ත මිතුරු කමට එහා ගිය කැමැත්ත මොලේට ඉන්නම නොදි හදයි කලේ පෙරැත්ත ඔව් ගන්නම් කාලෙ පස්සට ආයෙම යන්නම් මන් අපෙ අවසන් වර හමුව දාට මේ හිතෙ තිබ්බ හැමදේම එකක් ගානෙම නෑරම කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
@DiliniChandima-e8x
@DiliniChandima-e8x 5 ай бұрын
Marama lovely song ekak❤
@ChathurikaMadushani-m9u
@ChathurikaMadushani-m9u 4 ай бұрын
මේ හීනෙ ඈගේම දැන් ❤❤
@buddhikeweerakkodi1092
@buddhikeweerakkodi1092 4 ай бұрын
Lassanai meka❤
@nadeeralakmali1595
@nadeeralakmali1595 4 ай бұрын
😢😢 දුකයි
@PrabuddaLakmal-s2m
@PrabuddaLakmal-s2m Ай бұрын
Elm ❤❤❤
@pradeepikademel1294
@pradeepikademel1294 3 ай бұрын
Ade supiri ban ❤❤❤❤❤❤❤
@DevindiPushpika
@DevindiPushpika 2 ай бұрын
Mn hamotama like kala . Matath like ekak dannako 😢
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 4 ай бұрын
මංදිරේ හදෙ ඔයා තියාලා මං හිදිම් ලදේ දෙනෙත් අයාලා... ❤❤❤❤❤❤❤
@DevindiPushpika
@DevindiPushpika 2 ай бұрын
Me sinduvata asa aya mata like ekak danna
@futuregadgetssl3520
@futuregadgetssl3520 5 ай бұрын
❤❤Magi asama song eka❤❤❤❤
@KavindiGimhani-j1l
@KavindiGimhani-j1l 4 ай бұрын
Ana marama lassani me song eka eke wachchana unath mara lassani ❤
@indikabandurathna7695
@indikabandurathna7695 4 ай бұрын
Kohomada meka hadanna idea eka awe anee❤
@itsolution12345
@itsolution12345 4 ай бұрын
මිතුරු කමට එහා ගිය කැමැත්ත 😇
@darshikeprasannemalasinghe1272
@darshikeprasannemalasinghe1272 4 ай бұрын
❤❤❤❤❤❤song
@DiliniChandima-e8x
@DiliniChandima-e8x 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤my feverit song ekak
@Army-rj8hz
@Army-rj8hz 5 ай бұрын
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක් 😎
@kasunmalinga8300
@kasunmalinga8300 5 ай бұрын
ඔයා නාව දාට හිස්නෙ💜️
@Niroshanthijayalath
@Niroshanthijayalath 4 ай бұрын
Man marama asa sinduvak❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaduShani-f5w
@MaduShani-f5w 4 ай бұрын
Atta❤
@shehaninadeeka412
@shehaninadeeka412 4 ай бұрын
❤❤💖💘
@GaminiWikrama
@GaminiWikrama 4 ай бұрын
my favourite song ❤🥰🥰
@SusanthiThiranasinhe
@SusanthiThiranasinhe 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lilyyyyygirll
@lilyyyyygirll 6 күн бұрын
My favorite 🥰🥰
@SadaliKaveesha
@SadaliKaveesha 4 ай бұрын
@Madumanjari
@Madumanjari 3 ай бұрын
❤❤❤❤😢
@JanakaGunarathna-v1d
@JanakaGunarathna-v1d 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sisirakumara1384
@sisirakumara1384 4 ай бұрын
🎉🎉🎉
@RonalJayakody
@RonalJayakody 4 ай бұрын
😊
@praneethmadhura678
@praneethmadhura678 7 ай бұрын
❤❤
@jaanakaabeysinghe2868
@jaanakaabeysinghe2868 3 ай бұрын
😢
@KusumaLatha-f2i
@KusumaLatha-f2i 3 ай бұрын
😅❤❤❤❤
@SuizyAnu-zg8nu
@SuizyAnu-zg8nu 4 ай бұрын
Man hidin lade deneth ayala 😢
@User-adheeth
@User-adheeth 4 ай бұрын
Hmm
@W.A.Surangi
@W.A.Surangi 5 ай бұрын
❤️🖤❤️🖤🥰🥰🥰💞
@gamigsenal
@gamigsenal 7 ай бұрын
danuna
@__kavi__2004
@__kavi__2004 6 ай бұрын
🥺💗
@thisseraveronikathissera5314
@thisseraveronikathissera5314 2 ай бұрын
BTS army innawada?💜💜
@SapnaSenuri-pp7zh
@SapnaSenuri-pp7zh 7 ай бұрын
🤍🌹🥰
@dilrukkumara8155
@dilrukkumara8155 4 ай бұрын
Mmm....matath ithin MITHURU KAMATA EHA GIYA KEMETHTHAK thiyeeeee
@shehanipoornima532
@shehanipoornima532 4 ай бұрын
මිතුරු කමට එහා ගිය කැමැත්ත ❤❤
@AyeshaMedis
@AyeshaMedis 4 ай бұрын
@piyumalikumari6616
@piyumalikumari6616 5 ай бұрын
❤❤❤
@BandulaRathnasinha
@BandulaRathnasinha 4 ай бұрын
මිතුරු කමට එහා ගිය කැමැත්ත ❤
@JananikavindayaDilrukshi
@JananikavindayaDilrukshi 5 ай бұрын
❤❤❤
@KisaniKaniska
@KisaniKaniska 4 ай бұрын
@PriyanthaWijerathna-hy5ho
@PriyanthaWijerathna-hy5ho 4 ай бұрын
❤❤❤
@GampolaRock-ft2nr
@GampolaRock-ft2nr 4 ай бұрын
❤❤
@ChaminduKavishka-pn3vp
@ChaminduKavishka-pn3vp 4 ай бұрын
❤❤
@vidasnaanumi2858
@vidasnaanumi2858 4 ай бұрын
❤❤
@DinudiKudagodage
@DinudiKudagodage 2 ай бұрын
❤❤
@DhanujiHarshika
@DhanujiHarshika 2 ай бұрын
❤❤