KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pini Wahena | Shanika Wanigasekara | ආදරේ ආදරේ | ශානිකා වනිගසේකර
3:22
Chamara Ranawaka reggae new version malsara
5:33
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
I thought one thing and the truth is something else 😂
00:34
Mangala Nakathe | Shanika Wanigasekara | මංගල නැකතේ | ශානිකා වනිගසේකර
Рет қаралды 5,438,630
Facebook
Twitter
Жүктеу
1
Жазылу 162 М.
Charana Beats
Күн бұрын
Пікірлер: 503
@sagaradananjaya1410
Жыл бұрын
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ.. කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ.. කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... මව්පිය සෙවනේ මා තනි වේවි මන්ගල යහනේ ඔබ සැතපෙවි මගෙ හිමි සදු කොහෙදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ.. කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ... ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ.. පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ සිහින තොටිල්ලේ මාලතැවිල්ලේ මගෙ හිමි සදු කොහිදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු... මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු... හිමි සදු හමු වී පෙම් මල පීදී සලු පිලි දෑතින් කුමරු වඩීවි රෑ සයනේ.. සිහිනේ.. මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ... කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ... කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො.. මව්පිය සෙවනේ මා තනි වේවි මන්ගල යහනේ ඔබ සැතපෙවි මගෙ හිමි සදු කොහෙදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ... කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
@PhGunarathna
3 ай бұрын
Supri
@PhGunarathna
3 ай бұрын
❤❤❤❤❤❤
@dushanmilinde6155
3 ай бұрын
සිංදුවේ හැටියට දැන් තමා නියම සංගීතය සෙට් වෙලා තියෙන්නේ වගේ එකක් දැනුනා 😌❤😊
@rcreation4219
Жыл бұрын
දැන් තමයි මේ සින්දුවට නියම සංගීතය එකතුවෙලා තියෙන්නෙ...❤️
@sasYTON1222
Жыл бұрын
Aluth cover eken passe thm meyage kiyala denagatthee sinduw😢 orginal eka ahal ayem cover ekath ahnw man🎉❤
@sasYTON1222
Жыл бұрын
kzbin.info/www/bejne/mGWwfJmNod5sr7c
@esraaalshmery7387
Жыл бұрын
Hi
@ShehanCooray-w3q
Жыл бұрын
ekanm atta ✌
@acidbunny2439
Жыл бұрын
Atta❤
@pradeep_suranga
Жыл бұрын
ඒ සිංදුව අහද්දි පොඩි කාලෙට ගියේ මං විතරද,ඒ සිංදුවට උපරිම සාදාරණයක් කරනවා බෑන්ඩ් එක 💯🎧🍃
@kasunwanninayake3110
Жыл бұрын
ටකරන් සවුන්ඩ්ස් වලින් අහද්දී නං අකමැතිම සින්දුවක්, අද තමා හරි රහට ඇහුවේ. flute එකේ පාර්ට් එක 👌
@sajiyas1848
Жыл бұрын
ඇත්ත බන් 😊😊
@Thenukiapsara
Жыл бұрын
Aththa
@AsankaWijesinghe-o7i
2 ай бұрын
❤❤❤ දැන් අහන්නත් ආසයි ❤❤❤
@shehanjayasekara1955
Жыл бұрын
බටනලා පාට් එක මාරම ලස්සනයි.....❤️❤️🖤🖤
@hyperdexza
9 ай бұрын
ගායනය අති විශිෂ්ටයි ❤🔥 වාදක මණ්ඩලය ට හද පිරි ප්‍රණාමය❤
@dildiaries8047
9 ай бұрын
flute part එකනම් වෙනස්ම රහක් ❤
@DWT_______harsha
Жыл бұрын
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ.. කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ.. කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... මව්පිය සෙවනේ මා තනි වේවි මන්ගල යහනේ ඔබ සැතපෙවි මගෙ හිමි සදු කොහෙදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ.. කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... *දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ... ආදර සිතුවිලි මා හද පතුලේ සැගවී යාවේ.. පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ සිහින තොටිල්ලේ මාලතවිල්ලේ මගෙ හිමි සදු කොහිදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු... මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු... හිමි සදු හමු වී පෙම් මල පීදී සලු පිලි දෑතින් කුමරු වඩීවි රෑ සයනේ.. සිහිනේ.. මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ... කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ... කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො.. මව්පිය සෙවනේ මා තනි වේවි මන්ගල යහනේ ඔබ සැතපෙවි මගෙ හිමි සදු කොහෙදො... මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ... කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
@SahanNimesh-fr7lo
Жыл бұрын
එ සිංදුව කියනකොට හැගෙන ෆීල් එක හරියටම එන්නේ ශානිකාගේ විතරයි 😍😍
@theekshanasandaruwan4720
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..දාපු දවසෙ ඉදන් අහනව ❤
@sajithsubasingha6071
Жыл бұрын
@°°° සුපිරි සිංදුව කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නමි නෑ ..🥰🥰
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
@Sky-zx6my
2 жыл бұрын
ශානිකා අක්කෙ..සුපිරි මෙක නම්.😍 මම එක දිගට 100ක් වත් අඩුම ගානෙ අහන්න ඇති...ඔයා නම් වැඩ්ඩෙක්..ආදරෙයි 😍😍 කලා කරීයක් විදිහට 😍😍😍
@pasansandeep-yu6ro
Жыл бұрын
komda wenna one ala kariyak wageda///
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ. ඔයා 100 ක් ඇහුව කියුව නේද? ඒක තේරුනේ නැද්ද?
@rohanwarnakulasooriya7346
8 ай бұрын
අපිට ඉන්නා අති දක්ෂ ගායිකාවක් ❤️❤️❤️👍👍👍
@chathurasandakelum-il7xl
Жыл бұрын
පොඩි කාලෙ ලොකු කාලෙත් එක සෙම ආසම සිංදුවක් ❤❤
@charakalahiru2705
2 жыл бұрын
අකමැති ගිතයක් ,අද තමා ආසවෙන් නැවත නැවත අහන්නෙ සංගිත ඉතාමත් ලස්සනයි
@srilanka8160
Жыл бұрын
මෙන්න මහාචාර්‍ය කෙනෙක්😂😂පල හු.. යන්න
@charakalahiru2705
Жыл бұрын
@@srilanka8160 පලයන් පොන්... යන්න පු ....... නොදි
@srilanka8160
Жыл бұрын
@@charakalahiru2705අකමැතිම ගිතයක්😂😂
@rangikadesilva2671
Жыл бұрын
tho wage mooda muusalayek
@charakalahiru2705
Жыл бұрын
@@rangikadesilva2671 උබ වගෙ මල්සි ... ලොන්ත පො....යෙක්,පල ප
@sampathmusic715
2 жыл бұрын
මම අසම සිංදුවක් මේක අහනකොට පොඩිකාලේ මතක් උනා🥺🥺
@kavindamaduranga9024
2 жыл бұрын
Hmmm❤️❤️
@Mix_01_music
2 жыл бұрын
ඔව්
@chathurangidhanasekara7345
Жыл бұрын
Aniwarenma 💐
@Kanishkavishwajith-b2m
Жыл бұрын
Ayye me sinduwa awe koi kaleda
@slall1078
Жыл бұрын
🥰
@anuuliyanage9506
2 ай бұрын
අනේ music වල ලස්සන..🥺❤ අමුතුම රහක් ගෙනත් සිංදුවට..
@IreshaSandamali-i9l
2 ай бұрын
අඩේහ් මේ විශ්ව නේ සින්දුව ටික් ටොක් එකෙන් ඇහුවේ ඒත් අද තමයි යූ ටියුබ් ඇහුවේ අනේ හරි ලස්සනයි ❤
@manthikasandeepa2691
Жыл бұрын
Flute ගහන දෑතට දෙවි පිහිටයි ❤️
@volleyballmoments4137
Жыл бұрын
පට්ටම ආස සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍❤️🤟
@jeewanandasilva3542
Жыл бұрын
තම ශහජ දක්ෂතාවයෙන් තම පියාගේ කැපවීමෙන් ජනතාවට ගිය සුපිරි ගායිකාවක්....පියා මතක්කලයුතය..එවරාඩ් වනිගසේකර
@asankapradeep9916
2 жыл бұрын
ෆට්ට සිංදුවක්.පොඩි කාලේ අපේ මතක වෙනවා මේවා ඇහෙනකොට ❤
@manojsameerapahalavithan-lw2ve
Жыл бұрын
මාරම හැකියාවක්... මං කොච්චර නම් ප්‍රැක්ටිස් කරලද විබ්‍රාටෝ එකක් ගන්නෙ... ගොඩක් ගායකයො විබ්‍රාටෝ කියන්නෙ මොනවද කියලවත් දන්නෑ මෙයා කටින් වේරියේශන් දාන්නෙ මාරම පහසුවෙන්... සුපිරිම හැකියාවක්
@Mix_01_music
2 жыл бұрын
බටනලා voice එක ❤️
@gimhananuththara3278
Жыл бұрын
❤
@NamalKasun
Жыл бұрын
😅😅😊
@manulakshi728
Жыл бұрын
වාව් 🔥💥😍❤️ පට්ට.මේ සිංදුව මේ තරම් ලස්සනට අහන්න පුළුවන් වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ.මාරම ලස්සනයි, වාදක කණ්ඩායමත් ගොඩාක් දක්ශයි,ඒ බටනලා වාදනයට පිස්සු හැදෙනව.මේකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
@nadunsanjaya9802
Жыл бұрын
බට නලා tone එකනම් පිස්සුවක් 🥺🥺❤️
@chathumrathnayaka3577
2 жыл бұрын
පොඩි කාලෙ ඉදලම තාමාත් ආස කරන ආදරෙ කරන සිංදුවක් ❤ මාරම ලස්සනයි ❤❤
@arunasantha9679
Жыл бұрын
හොඳම ගායිකාවන් අතරේ inna නිහතමානී ගායිකාවන් කියලා දැනුනෙ mata vitarada
@tharinduprabatmadusankatha8083
Жыл бұрын
Sirama
@sadeepanadishan3070
Жыл бұрын
Ow ubata witrai.
@indrachapanawarathna2883
5 ай бұрын
mama innawa oya ekka brother
@freedom774
Жыл бұрын
සිංදුවක් කියන්නෙ මේවට තමා. පොඩිකාලෙ ඉදන් තවම එකවගේම ආදරේ කරන සිංදුවක් ❤
@kdgimhank
Жыл бұрын
එයාගේ හොදම සිංදුව මෙක. ❤
@tharidusaminda9452
Жыл бұрын
එක පරක් ඇහූවම අයේ අයේ අහන්ඩ හිතේන්නෙ මට විතරද යලුවනේ👨🚀👨🚀👨🚀👨🚀🤙🤙🤙🤙🤙🤙♥️♥️♥️
@naveensampath-y2r
Жыл бұрын
මේ සින්දුව මෙච්චර ලස්සනයි කියල දන්නේ අදනේ
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
@menudishna6048
Жыл бұрын
මෙිවනේ යකෝ සිංදු ලස්සන කටහඩ ක් තියෙනවා😍😍😜😜
@pradeepleelarathne7739
Жыл бұрын
දැන් සෑහෙන කාලෙක ඉදන් ඇහුවේ මේක ඒත් අද සින්දුවට මාරම සාදාරනයක් කලේ අද තමයි .පට්ටම ලස්සනයි මියුසික් එක. ❤️🙏
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
@dilandhanuka232
Жыл бұрын
මේ සිංදුව මෙච්චර කාලෙකට අහලා තිබ්බට අද තමයි ලස්සනම ඇහුවේ ඒ music එක්ක.අමුතුම රහක් තියෙන්නේ 😍😍❤️
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
@rukshankumara850
Жыл бұрын
මම ආසම සිංදුවක්.පොඩිකාලෙට යනව මේ සිංදුව අහද්දි.❤❤❤
@dulanlakshtha1903
Жыл бұрын
එ බටනළා පාර මරූ 😍😍😍
@MotivatiwithAnupama
Жыл бұрын
පොඩි කාලේ ආසම සිංදුවක් ❤️🎵🎤🎧🎉
@Milroynishantha3261
3 ай бұрын
Good luck 💜💙🧡💛❤💚 Congratulations 🙏🇱🇰 My Hero 🥇🌟🏆 I Love you 🌻🌻🌻🌻🌻
@piyumanthalakshan8291
Жыл бұрын
මේ සින්දු වලට ගහන්න එකක් නෑ. ඉස්සර සින්දු පට්ට.
@prabhathakalanka4958
Жыл бұрын
නියමයි ශානිකා මහත්මිය 😍🤗🙏
@Piyal-mn2gx
Жыл бұрын
WENA NETHUWATA🤩🤣
@indrakanthi2586
Жыл бұрын
පිස්දු වැටිලා ඉන්නේ මේ song එකට 🙏❤️❤️ ලස්සනයි වොයිස් ඒක ශානිකා මහත්මිය
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
@mr.chefpodda7545
Жыл бұрын
මෙ සින්දූවෙ පද රචනය ලක්ශ්මන් හිල්මි අයියද කෝහෙද මතක විදිහට 😊 ඒයා පටිට වැඞිඞෙක්😢
@shamindamadushan
3 ай бұрын
❤❤❤ ඒ ගීතයට වචනවලට ලොකු හැගීමක් තියෙනවා ❤ AKD
@DassaDassa-c1f
Жыл бұрын
Akke ekanam pattetama sing karanawa oa music superb wau kanata patta mihiri ❤❤❤❤❤
@sudeshniroshan3308
5 ай бұрын
ඒ miusic ඒ voice නම් මාරම පිස්සුවක් ❤️❤️❤️
@Chathu_sugandhi_1984
Ай бұрын
ලක්ෂ්මන් හිල්මිගේ පද රචනෙයි මෙලඩි එකයි මාරම ලස්සනයි
@Chanuri-xh5gi
Жыл бұрын
මන් හිතුවෙ මේක අලුතෙන් ආපු සිංදුවක් කියල 😮😒❤️
@lasithlakshitha9668
Жыл бұрын
සින්දුව නම් සුපිරි මාර ලස්සනයි කටහඩ ආදරෙයි ශානිකා අක්කෙ❤❤❤
@Tharu127
Жыл бұрын
Godak lassani shanika nande great & powrful voice ekk thiyenne mn me song eka ahpu lassanam voice eka oyge budu sarni 💗👍🙏
@DinukaDinuka-ez5zd
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 😍😁
@kasunudayanga7494
Жыл бұрын
මේ music එක තමයි මේකට ගැලපෙන්නෙම
@CharikaWeerasooriya-g5o
2 ай бұрын
බඩ පිරෙන්න අහන්න පුලුවා.....න් ආදරෙයි ශානිකා❤❤❤❤❤අපේ යුනිචෙලාවට 12 වෙනිද එනකල් මග බලන් ඉන්නේ....
@danushkadilshan1463
Жыл бұрын
ලස්සනයි අනේ සිංදුව ❤❤❤
@srimalMalinda-t3t
4 ай бұрын
No matter how many times i listen to this beautiful song I never get tired of it. ❤U Miss Shanika 😅 😅😅😅🎉🎉🎉🎉
@chamothpriyankara4201
Жыл бұрын
බටනලා වාදනය නම් සුපිරි ..👌
@HimanshaLiyanage-sy7tt
10 ай бұрын
ගොඩක් ආසයි මේ සින්දුවට❤❤
@chiranerandaka2848
2 жыл бұрын
පොඩි කාලෙ මතක් උනා ❤️
@SusanthaKumara-t6u
7 ай бұрын
2024 ත් බලන අය කෝ
@swarnathilakarathne663
6 ай бұрын
සිරාවට 😊❤
@PrathibaSarojani-ts4dn
6 ай бұрын
❤
@gamingdagayayt4573
5 ай бұрын
Mama innawa❤
@PhGunarathna
3 ай бұрын
Mama innava😂❤❤
@BimalChathumina
3 ай бұрын
No
@jamithdezoysa6304
8 ай бұрын
හරිම ලස්සනයි දැන් තවත් ලස්සනයි ❤️
@amithchathuranga3708
Жыл бұрын
ගොඩක් ලස්සනයි ශානිකා අක්කියෝ ❤️❤️❤️❤️😍😍
@Yehansadevumi
Жыл бұрын
niyamai sinduwa 😍
@Nadunimadhubhashani-g2e
Жыл бұрын
ශෝක් අනේ🥰
@kaveewicramasinghe9697
Жыл бұрын
හරිම ලස්සනයි ❤️ ❤️
@kaveewicramasinghe9697
Жыл бұрын
❤
@sajeepriyankara3885
Жыл бұрын
❤ 🥰 wow ඒක පට්ට පට
@Chanuka_dilu...
Жыл бұрын
සුපිරි ❤❤
@dilsara1788
Жыл бұрын
ඒ සංගීතයනං පිස්සුවක්❤❤❤
@sunilshantha2566
Жыл бұрын
ලස්සනයි 😍😍😍😍
@CharikaWeerasooriya-g5o
2 ай бұрын
මේ සින්දුව ඉතින් පිස්සුවක්❤❤❤❤❤
@Mubarakmubarakyou
Жыл бұрын
අක්කා සිංදුව ලස්සනයි අක්කා මම ආසම සිංදුව මේක තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@akshithamadusanka6315
Жыл бұрын
අපි පොඩි කාලෙ අහපු සිංදු ❤️🔥❤️🔥❤️🔥❤️🔥
@srimalMalinda-t3t
5 ай бұрын
Finally this song has gotten it's best backing. ❤U all😅😅😅😅🎉🎉 want. more like this in future.
@Anuruddharajapaksha-uz5mz
11 ай бұрын
මීයුසික් ෆට්ට💚💙💙 බටනාලා 💙💜
@dulanlakshtha1903
Жыл бұрын
එ බැකින් එකත් මරු😍😍❤️❤️
@lahiruruwan6667
2 ай бұрын
Amazing nice beats nice singing shanika❤
@srimalMalinda-t3t
4 ай бұрын
Superb violin and flute music ❤ U all.. 😅😅😅🎉🎉🎉 Hey friends U'all gave a new diamension to this s song ❤ 'U for the music❤❤❤❤❤🎉🎉🎉
@prasas1637
Жыл бұрын
ඒක මරු 😍
@nadundissanayake9903
Жыл бұрын
අඩො ඒ බැකින් නං.. Superb Guys. ❤
@dhananjapasindu8258
Жыл бұрын
Cover song eka nisa orginal ekath ayema hit una ehenam 😍
@tipsbydesh
Жыл бұрын
ඒක වෙනම level එකක් 😍
@PK2001S
Жыл бұрын
Ara kolla nisa apahu meka gahawi❤
@SusithaChamod
Ай бұрын
ආසම එකක් 😻😻😻
@KasunSanjeewa-or6jo
Жыл бұрын
Hekiyawa එක්ක patta backing එකක්.සිංදුව shanikagen ගන්නවා❤️👍
@ManupriyaDissanayaka-qq2wi
9 ай бұрын
Asama ekak 😍✨ perfect music ✨👌
@theekshanasandaruwan4720
Жыл бұрын
Awesome voice ❤ peaceful music ❤
@isharangamaduwantha7708
Жыл бұрын
මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ කව්රුන් කවදා මා කැන්දාගෙන යාදෝ// මව්පිය සෙවනේ මා තනි වේවි මංගල යහනේ ඔබ සැතපෙවි මගෙ හිමි සදු කොහෙදො මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ.. දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ සිහින තොටිල්ලේ මාලතවිල්ලේ මගෙ හිමි සදු කොහිදො මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ... කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු හිමි සඳු හමු වී පෙම් මල පීදී සලු පිලි දෑතින් කුමරු වඩීවි රෑසයනේ සිහිනේ මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ... මව්පිය සෙවනේ මා තනි වේවි. මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
@mihikanilakshi7556
Жыл бұрын
ඉස්සර ඉදලම ආසම සින්දුවක් 😍💞❤
@kavindudeshan1957
9 ай бұрын
Adaraiii akke lasssani oyge sindu 😊❤ oyth😊😊✌👌
@romeo9587
Жыл бұрын
ඒ මියුසික් නම් පිස්සුවක් ම තමයි 🥰
@sajithsubasingha6071
Жыл бұрын
@°°° සුපිරි සිංදුවක් කොච්චර ahuwath epa wenne nem neee..🥰🥰
@pasinduthushan155
10 күн бұрын
බටනලා පාට් එක මරු ❤
@නොසැලීපෙරට
Жыл бұрын
අක්කත් ලස්ස්න වෙලා සින්දුවත් ලස්සන වෙලා වොයිස් එකත් ෆට්ට... අහන් ඉන්න පුලුවන් අළුත් සිංදු... ❤❤❤
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔 ඒක තේරුනේ නෑද්ද? "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක ගැන මං කියුවෙ.
@neha_live_0
Жыл бұрын
Eka nm lassanai godak ❤❤❤
@shakilaiddamalgoda778
19 күн бұрын
best version of #shanikawanigasekara
@thakshilanaduni4605
2 жыл бұрын
වොයිස් එක,සංගීතේ අම්මෝ.🔥💪
@YamunaMohan-nr5iy
Жыл бұрын
අර මැද පාට් එකේ high pitch එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි??? 🤔🤔🤔
@kavindagihan1106
Жыл бұрын
මම පොඩිකාලෙ ඉදලම ආසම සිංදුවක්💙😍
@Mubarakmubarakyou
Жыл бұрын
ලස්සනයි අක්කා 😀😀💓
@RosiCraft87-gj1wn
2 ай бұрын
නියමයි❤❤
@ashannuvan7808
Жыл бұрын
මාරම ලස්සනයි ❤️
@ChamodiMethsala-ei6bo
Жыл бұрын
ආසම ගායිකාව......ආසම සින්දුව........❤😘
@hashanshammika1501
Жыл бұрын
අම්මේ...😥💖💖💖
3:22
Pini Wahena | Shanika Wanigasekara | ආදරේ ආදරේ | ශානිකා වනිගසේකර
Charana Beats
Рет қаралды 111 М.
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 838 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 835 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 53 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 6 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 22 МЛН
3:25
Flash Back with Dilki Uresha | පුර හද ලෙස දිල්කි උරේෂාගේ හඩින් සුපිරිම බැකින් ෆ්ලෑෂ් බෑක් සමගින්
Live Vision Video Team
Рет қаралды 5 МЛН
3:40
Pem benda Sith Benda ( පෙම් බැන්ද සිත් බැන්ද ) @ Gee Lankare | Chandra Kumara Kandanarachchi
Charana Beats
Рет қаралды 9 МЛН
30:45
බර අවි එකතුව Part 1 || හොදම ටික With Flashback || Bass Boosted+ || TIBS MUSIC OFFICIAL
TIBS MUSIC OFFICIAL
Рет қаралды 661 М.
4:24
Paramitha Nopuramu Apa Dedena (පාරමිතා නොපුරමු අප දෙදෙනා)
Charana TV
Рет қаралды 3,3 МЛН
4:13
Nupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) by Sarith & Surith | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 223 М.
5:03
Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා... | Chamara Weerasinghe | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 14 МЛН
22:01
Shanika Wanigasekara with Serious - Devinuwara 2018
Ganga Video Team
Рет қаралды 484 М.
17:52
මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video
Shena Lyrics
Рет қаралды 3,9 МЛН
4:31
Maga Balayi | Shanika Wanigasekara | මඟ බලයි | ශානිකා වනිගසේකර
Charana Beats
Рет қаралды 255 М.
17:12
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (චාමර වීරසිංහ) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟏
V I B E S ON STAGE
Рет қаралды 973 М.
3:24
Шах Атажанов - Сені Іздедім / Shax Atajanov - Seni Izdedim
Шах Атажанов
Рет қаралды 522 М.
3:02
Шыдайма
Adilet Jaygashar - Topic
Рет қаралды 115 М.
3:12
Рахымжан Жақайым - Махаббатым (audio)
Rakhymzhan Zhakaiym
Рет қаралды 679 М.
2:52
Султан Лагучев - Попутчица | Official Audio | 2024
Первое Музыкальное
Рет қаралды 851 М.
2:47
RaiM & Meirambek Besbayev - Ozindeimin
Meirambek Besbayev
Рет қаралды 1 МЛН
2:47
RUBI, Ramil’ - «Обнимаю-таю» (Official Audio)
Ramil'
Рет қаралды 1,5 МЛН
5:04
18 yoshimda edi REMIX 2024 | Trending Music 2024 | Remix By Xon-Saroy Record's
XON-SAROY Record's
Рет қаралды 2,8 МЛН